වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ

  Рет қаралды 353,888

Raamuwa

Raamuwa

3 жыл бұрын

වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ පිළිබඳ අද කුඩා සංවාදයක යෙදෙමු.
ලොව බුද්ධිමතුන් දහස් ගණනින් බුදු දහම වෙත ඇදී එන්නේ ඇයි? - • ලොව අග්‍ර ගණයේ බුද්ධිම...
________________________________________
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
__________________________________________
Royalty Free Music from Bensound

Пікірлер: 2 200
@Raamuwa
@Raamuwa
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය -
@Damithonline1019
@Damithonline1019 3 жыл бұрын
ඇබ්බැහි වෙලා දැන් මේකට....පිස්සු වගේ..කෝ රාමුවට ආදරේ අය...
@SeikoFlightCase
@SeikoFlightCase 3 жыл бұрын
මේ චැන්ල් එක වර්දනය වන වේගය බලපුවහම මටනම් තේරෙන්නේ රටේ අනාගතේ වෙනස් වෙයි කියලා. මොකද දෙයක් තේරුම් ගන්න කැමති විශාල පිරිසක් ඉන්නවා රටේ. ඒක ලොකු සතුටක්...
@sanjayasenanayake4266
@sanjayasenanayake4266 3 жыл бұрын
අයියෙ වීඩීයෝ එක දිග වැඩි වෙයි කියල වොරි වෙන්න එපා පැය 10ක් තිබ්බත් බලන්න පුලුවන් ඒ තරම් රසවත් ❤ පුලුවන් නම් මෙ ගැන තව දීර්ග පැහැදිලි කීරීමක් කරන්න ජය වේවා🙏 ගොඩක් වටිනවා
@dhananjayabalasooriya8652
@dhananjayabalasooriya8652 3 жыл бұрын
දෑනට ලංකාවේ තියෙන යූ ටියුබ් චැනල් වලින හොඳම චැනල් එක කිව්වොත් හැමෝම එකඟ වෙයි මං හිතන්නේ. පට්ට අයියා. සුපිරි. Keep it up
@malithweerakoon1371
@malithweerakoon1371 3 жыл бұрын
බුදුන් වහන්සේ මේ අමරණිය භාවනා ක්‍රම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඇති. ඒකෙ සැකයක් නෑ. නමුත් ඒක දේශනා නොකරේ ඒකත් තාවකාලික බැවින්. කවදහරි පෘතුවිය විනාශ වන දවසට මේ අමරණිය වන භාවනාවලින්වත්,පරකාය ප්‍රවේසයෙන්වත් මරණයෙන් බේරෙන්න බෑ. ස්තුතියි අයියේ. බොහොම හරවත් සංවාදයක්‌ !!!!💖💖💖✌️
@ralindalakshan2941
@ralindalakshan2941 3 жыл бұрын
එකක් කියන්නං සහෝදරයා උබ දවසක හෙන පොරක් වෙනවා... ඒකෙ දෙකක් නෑ.... එදාටත් ඔය තියෙන නිහතමානී කම එහෙමම තියා ගනින්... සංසාරෙත් ජයගන්න උබට වාසනාව ලැබේවා... ජයෙන් ජයම වේවා සහෝදරයා.... බුදු සරණයි... මේ වගේ ඒව තව ඕනේ... 🤙❤️
@dushantharasika1183
@dushantharasika1183 3 жыл бұрын
ඔබ හරිම තැනින් බෞද්ධ දැනුම අරන් තිබෙනවා.රේරැකානේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ.❤🙏🙏🙏
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
ඔයා නම් ඇවිදින පුස්තකාලයක් අයියේ. 😱💭😁 ලංකාවෙ මං දැක්ක සුපිරිම පොරක් ඔයා. ❤💪💪
@biyankaindunil7988
@biyankaindunil7988 Жыл бұрын
සතර ඉර්දී පාද මනාව වඩපු අයට ආයු කල්පයක් සිටිය හැකි බව බුදු පියා කිව්වේ ඒකතමයි 💜
@sacheerabanukaattanayake8408
@sacheerabanukaattanayake8408 3 жыл бұрын
ඔබ තුමා මේ කරන සේවය ගොඩක් වටිනවා....මීලගට එන්නේ ආධ්‍යාත්මික යුගයක්.මෙහෙම හරි මේ කරන දේ ගොඩක් වටිනවා .බුදු සරණයි ජයවේවා.
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 3 жыл бұрын
නූපන් කුසල් උපද්දවන ඔබ තුමාට නිර්වාන සුවය ලැබේවා.🙏🙏🙏
@lakmalikaluarachchi1709
@lakmalikaluarachchi1709 2 жыл бұрын
දැනුම හොයාගෙන ලෝකය වටේ යනවා අපි ඔබතුමා නිසා. රාමුව ඇබ්බැහියක්. ❤️
@nrvedios600
@nrvedios600 Жыл бұрын
මම යෝගා කරන කෙනෙක් භාවනා කරනවා . අද හිතුවා මනස දියුනු කරන්න භාවනා කරන්න තවත් හොඳින් ❤
@kumarisriyalatha6640
@kumarisriyalatha6640 Жыл бұрын
ඔබ තුමාගෙන් අපට දැන ගැනීමට බොහෝදේ තිබෙනවා මේවාගේ සත්ත්‍යතාවයක් තිබෙනවා බුදුසරනයි දෙවි රැකවරනය ලැබේවා
@samanthakumara1473
@samanthakumara1473 2 жыл бұрын
ඇත්තටම අපේ බුද්ද දර්ශනය මිනිසුන්ට කියල දෙන්න ඕන මේ ව්දිහට. විශිශ්ටයි 🙏🙏🙏
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 3 жыл бұрын
ස්තුතියි මිත්‍රයා ඔබට. අගෙයි ඔබේ විග්‍රහය. ආනන්ද මෛත්‍රිය සංඝරාජ හිමිපාණන් විස්තර කරන දිගු කාල වකවානුවක් ජීවත්වන මාස්ටර් කුටුම්, මාස්ටර් ජීසස්, වගෙ අය ගැන සිහිපත් වුණා මට. බුදුරදුන් දේශනා කරල තියෙන්නෙ සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට කල්පයක් හෝ ඊට වඩා ඉන්න පුළුවන් කියලා.
@sangeethanjalee209
@sangeethanjalee209 2 жыл бұрын
ඇත්තටම බැලුවොත් අපි රහත් බව නැත්නම් නිවන් පූර්ණ කරගන්නකම් අමරණිය තමයි, ඒ මොකද අපි හැර යන්නේ කය විතරයි මේක බුදු දහමේ හොඳට විග්‍රහ කරලා තියෙනවානේ. අරිහත් බව ලබලා මේ විඥානය සුනු විසුණු කල දවසට තමයි හරියටම මරණය සිද්ධ වෙන්නේ . මං වැරදි නම් නිවැරදි කරන්න . තෙරුවන් සරණයි .
@shyamilaramachandran3279
@shyamilaramachandran3279 2 жыл бұрын
බොහොම වටිනවා ..
@asokal
@asokal
ඔබගේ විඩියෝ හොය හොයා බලන මා වයස 71 වන කැනඩාවේ වෙසෙන ලාංකිකයෙකි. ස්තූතියි. බොහෝ පින්.
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
සිහින යනු කුමක්ද?
40:45
Raamuwa
Рет қаралды 410 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 382 М.
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 383 М.
මෝහනය යනු කුමක්ද?
40:00
Raamuwa
Рет қаралды 190 М.