අසාමාන්‍ය සංසිද්ධීන් හා අභිරහස් කිහිපයක් පිළිබඳ විග්‍රහයක්

  Рет қаралды 132,446

Raamuwa

3 жыл бұрын

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය දියුණු කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
__________________________________________
#රාමුව Facebook Channel raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය groups/1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free-music
www.purple-planet.com C418

Пікірлер: 1 475
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
අනිත් videoස් මැදින් මේ වගේ එකකුත් දාන එක පට්ට කියලා හිතෙන අය කෝ බලන්න 💪❤️
@SethumM
@SethumM 3 жыл бұрын
aniwa one
@l4nz
@l4nz 3 жыл бұрын
මං කැමතිම සීරීස් එක 😍
@ruchirasandeepa2939
@ruchirasandeepa2939 3 жыл бұрын
Sirawat❤️
@ishankapramidulakshan4097
@ishankapramidulakshan4097 3 жыл бұрын
අනිවා
@emilhettiarachchi5961
@emilhettiarachchi5961 3 жыл бұрын
අනිව
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 3 жыл бұрын
ඇබ්බැහි වීම කොච්චරද කියනවනන් උදේ ඉදන් පෝන් එක දිහා බලාගෙන ඉන්නවා නොටිෆිකේශන් එක එනකන්😋.විඩියෝ බලන අපිටම මෙච්චර සංකීර්ණ🧠💫නම් අයියා මේ වීඩියෝ හදන්නම මොන මහන්සියක් වෙනවා ඇතිද කියලා අපිට තේරෙනවා ඒකට අයියට අපේ ගෞරවණීය උත්තමාචාරය🙌🙌.❤️☀️⚕️
@nipunsathsara9153
@nipunsathsara9153 3 жыл бұрын
බෙහෙත් ටිකක් ගත්තොත් මොකෝ 😂😂😂
@ravindunanayakkara4969
@ravindunanayakkara4969 3 жыл бұрын
Ou ganin
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 3 жыл бұрын
@@nipunsathsara9153 ඒකට බෙහෙත රාමුවම තමා
@shevinarishvy212
@shevinarishvy212 3 жыл бұрын
@@nipunabeysinghe1678 අනිවාර්‍යෙන්ම😊❤️
@ravindumahiti4337
@ravindumahiti4337 3 жыл бұрын
Mkdda machan uba anthimata daala tiyana lanchchanaya?
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 3 жыл бұрын
හිතවතුනි, ඔහුට තරමක් මහන්සි පායයි. මෙය යම් හෙයකින් වැඩසටහනේ තිරසාර බවට බලපෑමක් එල්ල කළ හැක. මාගේ අදහස අපි ඔහුට තරමක කාලයක් ලබා දෙමු. තීරණය කරන්න ඕනේ බාගෙන කෑම ඉහගෙන කැමට වඩා සුභවාදී බවයි.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
👏🏼 👏🏼 👏🏼
@saku1044
@saku1044 3 жыл бұрын
Ane e unata Sunday video eka nathi unoth mata monwa hari wei wage. Eth kamak na sir wivekayak ganna kiyamu apita thiyena hadissiyata video hadanna banee.. 🙂
@asankadesilva8183
@asankadesilva8183 3 жыл бұрын
කතාව ඇත්ත. මේ විඩියෝ එකෙන් ඒක හොදින් පැහැදිලි වෙනවා .... ⁣ඔහුගේ video වලින් අන්තිම තැනට වැටෙන video එක විදිහට මේක සලකන්න පුලුවන් ....
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
ඒක ඇත්ත❤️
@thusharaihalagedara9230
@thusharaihalagedara9230 3 жыл бұрын
එකගායී....🙂
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
අන්තිමට අත්පුඩි ගහපු එක හොඳයි 😂 වෙනම ලෝකෙක මෙයාලට මොකද උනේ කිය කිය හිත හිත හිටියෙ. එක පාරටම ආවා 😂😂✌️
@ashen1073
@ashen1073 3 жыл бұрын
මාසෙකට කලින් විතර මං අයියට comment එකක් දැම්මා රාමුව අභිරහස් විග්‍රහයක් ඕනෙ කියල..කියපු විදියටම කලා thanks✌🏾😇
@Bloom-pq8nf
@Bloom-pq8nf 3 жыл бұрын
බෞද්ධ දර්ශනයේ තාක්ෂණික පැතිකඩ ඉතිරි ටික ඕනි ඉක්මනට ...
@onlinegames8825
@onlinegames8825 3 жыл бұрын
Oneee
@nadeeshamunasinghe6782
@nadeeshamunasinghe6782 3 жыл бұрын
තුන්වෙනි කොටස එනකන් බලාගෙන ඉන්නවා👍
@sandunchathuranga3221
@sandunchathuranga3221 3 жыл бұрын
Aniwa
@surendj721
@surendj721 3 жыл бұрын
Ow ikmanata one
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
aniwa
@dileshhashara7736
@dileshhashara7736 3 жыл бұрын
අයියේ...relativity,time travel,අයිස්ටයින් ගැන ලොකු වීඩියෝ සීරියස් එකක් ඕනී..අදහසට..කැමති අය ලයික් එකක් දාන් යන්..💝💝💝💝සුපිරී..එල වැඩක්.💝💝
@anuruddabandara776
@anuruddabandara776 3 жыл бұрын
ටිංටිං කාටුන් එකෙන් පස්සේ උනු ලොකුම ඇබ්බැහිය "රාමුව"..❤️❤️❤️❤️❤️❤️
@virajkaluarachchi4978
@virajkaluarachchi4978 3 жыл бұрын
අර වෙනත් භාෂාවක් ඉගෙන ගත්ත ක්‍රමය ගැනත් පුළුවන්නම් දාන්න. ජය වේවා
@d.praveen9978
@d.praveen9978 3 жыл бұрын
ඒවා කියලා දෙන්නෙ නෑ බන් මූ ලොවෙත්
@asankamudannayaka8836
@asankamudannayaka8836 3 жыл бұрын
Mamath balan inna eka enakam
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
සරු භූමියක් නිර්මාණය කරන විදිය.අනිවාරෙන් ඔ්න
@saku1044
@saku1044 3 жыл бұрын
@ d. Praveen ehema na sir apita porondu una e video eka denwa kiyala..
@anushkalakshan1174
@anushkalakshan1174 3 жыл бұрын
ඔව් මමත් බලාගෙන ඉන්නෙ මචන් ඒක එනකන්..
@vannialatto
@vannialatto 3 жыл бұрын
ඔබතුමාගෙ පෙරදිග විද්‍යාව භාවනාව සහ බුද්ධාගම ගැන වීඩියෝ මුලුව ඉතා ආසාවෙන් නැරඹුවා. ඔබතුමා ට තව තවත් සක්තිය ධෛර්යය ලැබේවා
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ow
@nimeshaupananda4520
@nimeshaupananda4520 3 жыл бұрын
රාමුව කියන්නේ තනිකරම පුස්තකාලයක්..❤️❤️❤️👊
@sampathpriyadarsana3755
@sampathpriyadarsana3755 3 жыл бұрын
මනොවිද්‍ය පොත් බොහෝ කියවලා ඇති පාටයී...💖💖
@chamalkanchana1386
@chamalkanchana1386 Жыл бұрын
Oya ai ehema kiyanne
@viranga
@viranga 3 жыл бұрын
වෙහස පාටයි ඔබතුමාට..කොහොම උනත් මේ වැනි විඩියෝ රැගෙන එනවට ස්තූතී ඔබ තුමාට..ජය..❤🙏
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
athishaya wehesai, e gana sandahan karata sthuthiy
@emanside3519
@emanside3519 3 жыл бұрын
@@Raamuwa 🙏
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
aniwa thank you very much
@thilandesilva4336
@thilandesilva4336 3 жыл бұрын
@@Raamuwa Sorry to hear that, brother, Take your time and work. Don't rush, we can wait for the next episode
@prabodhamadhusanka1607
@prabodhamadhusanka1607 3 жыл бұрын
අම්ම්බෝ මන් ආසම කාතාසෙට් එක දාලා...අභිරහස්... අදනම් ක්ලාස් එකට ඇවිල්ලමයි හිටියේ❤️❤️❤️
@vishwanethmall3402
@vishwanethmall3402 3 жыл бұрын
Sira bro
@sharikapathirana
@sharikapathirana 3 жыл бұрын
වැදගත්ම දේ තමයි බය හිතෙන දෙයක් හරි සංවේදී දෙයක් හරි කියන්න කලින් දැනුවත් කරන එක 👍👍👍
@supundayarathna4175
@supundayarathna4175 3 жыл бұрын
මහන්සි පාටයි...එත් ගමන නවත්තන්න එපා. යන ගමන් rest කරමු. බුද්ධ දැණුම් පද්දතියේ 3 කොටස බලාපොරොත්තුව සිටිමි.🙏💐.
@westcoasttv7783
@westcoasttv7783 3 жыл бұрын
අපේ ඉරිදා දහමි පාසල තැන්ක් යු 👍👍
@isuruanjana1865
@isuruanjana1865 3 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙලා ගහපු අත්පුඩියෙනුයි ස්නැප් එකෙනුයි තමයි මම පියවි සිහියට ආවෙ ..... පට්ට✌
@thilinamadudarshana3198
@thilinamadudarshana3198 3 жыл бұрын
මමත්
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
hm ow
@kaush1236
@kaush1236 3 жыл бұрын
අද තමයි 1st time රාමුව බැලුවේ❤
@sajith8807
@sajith8807 3 жыл бұрын
හොල්මන් film එකක් බැලුවා වගේ feeling එකක් එනවා අයියෙ😘😍
@shakyasenadheera0914
@shakyasenadheera0914 3 жыл бұрын
Notification එක දැකපු ගමන් පිස්සෙක් වගේ දුවන් ආවා ඔන්න🙆🙆
@cryptouku4569
@cryptouku4569 3 жыл бұрын
sherlock holmes පොත් set එක කියවනවා වගෙ😍😍.බෞද්ධ දැනුම් පද්ධතියෙ තාක්ෂණික පැතිකඩ video එකක් එනකන් ඉන්නෙ😋😋.thank aiya🙏
@mithilajayawardhana4256
@mithilajayawardhana4256 3 жыл бұрын
අන්තිමට අප්පුඩිය ගැහුවට පස්සේ තමයි සිහිය ආවෙ.😅😍
@surendj721
@surendj721 3 жыл бұрын
Ekanm matath una
@shriyanjanawijerathna9340
@shriyanjanawijerathna9340 3 жыл бұрын
Ado sira bn😂😂
@chamabro2676
@chamabro2676 3 жыл бұрын
Adow sira
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
sira
@TikTok-wx5ni
@TikTok-wx5ni 3 жыл бұрын
Ane manda
@hasithaeranshan1703
@hasithaeranshan1703 3 жыл бұрын
වෙනත් භාෂාවක් ඉක්මනින් ඉගෙන ගන්න ක්‍රමය ගැන vedio පුලුවන් නම් ඉක්මනට දාන්න අයියේ..👍👍👍
@kapilachandana3401
@kapilachandana3401 3 жыл бұрын
එම භාෂාවට ඇති ආසාව ආශාව එකම ක්‍රමය
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ඔව්
@GihanBandaranayake
@GihanBandaranayake 3 жыл бұрын
WE ARE WAITING
@KamalkaNipun
@KamalkaNipun 3 жыл бұрын
අම්මෝ ආයි නම් "සිනහ බෝ වේවා" කියල කියන්නෑ 😁😂
@JuliansVoice
@JuliansVoice 3 жыл бұрын
Signal toothpaste වලින් දත් madinne නෑ ආයේ.. 😂
@KamalkaNipun
@KamalkaNipun 3 жыл бұрын
@@JuliansVoice 😂😂😂
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ai e?
@thelife8836
@thelife8836 3 жыл бұрын
😂😂
@JuliansVoice
@JuliansVoice 3 жыл бұрын
@@foodboyisuru7076 ඇයි.. සිනා බෝ වේවා... ලු නේ
@isurukahingala1670
@isurukahingala1670 3 жыл бұрын
අයියේ ඔයාගේ වීඩියෝ මාර වැදගත්...පුලුවන් නම් මාක්ස්වාදය ගැන video එකකුත් කරන්න❤
@sudhammakundasale9825
@sudhammakundasale9825 3 жыл бұрын
annna hari
@sachininimasha1924
@sachininimasha1924 3 жыл бұрын
Aneh ou ayye🙏🏼
@sagarikawalpita4037
@sagarikawalpita4037 Жыл бұрын
මගේ ජීවිතේටම මුණගැහුන හොඳම ගුරුවරයා ඔබ! ඔබ‍ට ගොඩක් ස්තුති!
@slyouthtv429
@slyouthtv429 3 жыл бұрын
මේ මාසේ 100k ගහනවා කියන සෙට් එක කෝ ❤️🔥🔥 ඔබතුමා විදෙස් රටවල කරන වැඩසටහන් පටිගත කරල වෙනම චැනල් එකක් හරහා හරි අපිට දෙන්න පුළුවන් නම් වටිනවා.....ශ්‍රී ලාංකේය තරුණයන්ට තියන ලොකු අඩුවක් අධ්‍යාපනික රාමුවෙන් පිට ජීවිතය සාර්ථක කරගන්න කිසිදු මගපෙන්වීමක් නොමැති වීම.....ඕනෑම දෙයක් ඉගෙන ගන්න ඔබතුමා ළග තියන බේස් ඒක අපිට ගොඩනගා ගන්න මගපෙනවීමක් කරන්න පුළුවන් නම් වටිනවා ❤️❤️
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ිසරා
@sahannavodhya7293
@sahannavodhya7293 3 жыл бұрын
ලබන සතියේ වීඩියෝ එකත් එක්ක silver play button එකත් දකින්න ලැබේවා ..
@channapradeep9443
@channapradeep9443 3 жыл бұрын
වීඩියෝ එක බලන්න පටන් ගත්තා විතරයි මටත් ඒ හිනා යන්න ගත්තා , එකයි මගදීම කොමෙන්ට් කෙරුවේ 😂😂🤣😁💖💖💖 කොහොමහරි කමක් නැහැ අනිත් එපිසෝඩ් වල ඇනිමේෂන් හදනවා කියන එකනම් මාරම සතුටු පණිවිඩයක් 💗✨
@chathuraprabashwara7475
@chathuraprabashwara7475 3 жыл бұрын
අර අත්පුඩිය ගහන්නේ මෝහනයෙන් අපිව මුදවන්නද මන්ද 😒
@emilhettiarachchi5961
@emilhettiarachchi5961 3 жыл бұрын
😅😂
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 3 жыл бұрын
And it worked....😃
@chathuraprabashwara7475
@chathuraprabashwara7475 3 жыл бұрын
@@kawthishakarunarathna205 yeah
@onlinegames8825
@onlinegames8825 3 жыл бұрын
E wage😂
@dumindaamila9489
@dumindaamila9489 3 жыл бұрын
නියම කතාව...
@wishwaprabash178
@wishwaprabash178 3 жыл бұрын
හිතාගන්න බැරි තැනක හිරවුණා.🙏🏿🙏🏿🙏🏿
@worklightchannel1947
@worklightchannel1947 3 жыл бұрын
අපි ආසයි ⁣Illuminast ගැන සත්‍ය ගවේෂණයක් .මොකද අනාගත ලොකයට බලපැමක් තිබෙයිද ඔවුන්ගෙන්
@sachindanaveen1263
@sachindanaveen1263 3 жыл бұрын
ඇබ්බැහි වෙලා කියලා තේරුනා, ඒත් අද නිකන් හිතෙනවා අපි මෝහනය වෙලා දෝ කියලා ? නැතිනම් අපිව මෝහනය කරලා දෝ කියලා :p Much LOve raamuwa
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
මේ වගේ දේවල් ලංකාවේ උනානං එච්චර පුදුම වෙන්න දෙයක් නෑ ;)
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Ha ha ha
@redsmashblog1550
@redsmashblog1550 3 жыл бұрын
සමූහ හ්ස්ටීරීයාව අපිත් දැක්කා වර්න සංකලනත් එක්ක 2004දී බුදු පිලිමවලින් බුදුරැස් විහිදෙනවා කියන දේ
@aravindapeiris126
@aravindapeiris126 3 жыл бұрын
මේ චිත්‍රපටි නොකියවා මැරෙන්න එපා අලුත් එකක් ඕනේ 🙏
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ow
@dhamsahitha9466
@dhamsahitha9466 3 жыл бұрын
උපයුක්ත මාතෘකාව වැදගත් .රාමුව යන වාච්‍යර්ථය තුළ ගැඹුර,වින්දනය,දරශනය,එකසේ සමපාත වූවාට කිසිදු වරදක් නොපෙනේ.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
:)
@sd6871
@sd6871 3 жыл бұрын
ඔබ තුමා අති දක්ෂයෙක්, The x files tv series එක ගැනත් vedio එකක් කරන්න කියලා ඉල්ලන්නවා 🙏👍👍💯
@hasihasi3474
@hasihasi3474 3 жыл бұрын
බලපු පලවෙනි දවසේ හිතුවේ තම්බියෙක් කියලා. බැලින්නම් එළ කොල්ලෙක්. අදරෙයි ❤️❤️❤️
@pablokz5973
@pablokz5973 3 жыл бұрын
සරුබිම සකස්කර ගන්න ආකරය video එක හෝ podcast එක එනකම් අපි බලන් ඉන්නේ.
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ඔව් අනිව
@sachithharshana9095
@sachithharshana9095 3 жыл бұрын
පෙලක් දවස් වලට බලලා ඉවර වෙලත් ඒ music එකත් එක්ක වෙනම ලොකෙක අතරමන් වෙනවා.අදත් එහෙම දවසක්.ස්‍තුතියි රන්දික අයියේ .ජය
@introvertedaf8377
@introvertedaf8377 3 жыл бұрын
දැන් තියෙන්නේ ටික් ටොක් වසන්ගතය 😀
@ayushmanbymaheshdinusankad8100
@ayushmanbymaheshdinusankad8100 3 жыл бұрын
පිස්සු වගේ ඒ ටිකට නම් 😱 අර පාලමෙන් සුනඛයන් පනින සිද්ධියට අදාලව මට ලංකාවේ බහුලව අහන්න ලැබෙන ගංගා ඇල දොළ ආශ්‍රිත බිලිගැනීම් ගැන කතන්දර මතක් උනා 🤔 සමාන කමක් තියෙනවදෝ කියලා 😁 . කොහොම උනත් නියම වීඩොයෝ එක ජය වේවා 🙏
@NisalShuang
@NisalShuang 8 ай бұрын
සමහර අපරාධකාරයෝ ගංගා වලට පනිනනවානෙ. ආයුධ පෙන්නන්න ගියාම. ඒකත් අබිරහසක්
@backsidestory3604
@backsidestory3604 3 жыл бұрын
බෞද්ධ දර්ශනයේ තාක්ෂණික පැතිකඩ ඊලඟ කොටස් පුලුවන් තරම් ඉක්මනින් ඕන.
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ඔව්
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
මේ වගේ වීඩියෝ වලට පට්ටම ආසයි, අයියා මුලින්ම කරපු වීඩියෝ මතක් වෙනවා 💖🔥❤️☑️
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
එලම
@pasindudilshan1568
@pasindudilshan1568 3 жыл бұрын
නියමයි සහෝදරයා වෙනස්ම You Tube Chanel එකක්❤❤දිගටම කරගෙන යමු🙏🙏
@TheAnuradha87
@TheAnuradha87 3 жыл бұрын
ජයවේවා! වෙලාව අරගෙන වැඩ ටික කරමු ❤
@warnakaranasinghe990
@warnakaranasinghe990 3 жыл бұрын
ලොකු ලොකු සීරීස් වගේම "Law of Attraction" ගැන වීඩියෝ එකත් ඕනෙ 🙏🙌
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ow aniwaren ona ekak.hadisi wenna epa.hodata hoyala video ekak genna
@mactavish5733
@mactavish5733 3 жыл бұрын
Aniwa
@HandleINCandle
@HandleINCandle 3 жыл бұрын
law of attraction kiyala ekak na putha :)
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
@@HandleINCandle හා බන්😂
@onlinegames8825
@onlinegames8825 3 жыл бұрын
මේ විඩියෝ එකෙන් 100k ගහනවා අනිවා දවස් දෙකක් යන්න කලින්...jaya👍👏
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ow
@25athula
@25athula 3 жыл бұрын
මීට අවුරුදු ගණනාවකට කලින් ලංකාවෙත් මාස් හිස්ටීරියා තත්වයක් ඇති වුනා මතකයි බුදු පිළිම වලින් රැස් විහිදෙනව කියල මිනිස්සු ඒක බලන්න ගියා. ලංකාවෙ හැම තැනින්ම වගෙ ඒ සිදුවීම වාර්තා වුනා මතකයි.
@chali96
@chali96 3 жыл бұрын
මාස් හිස්ටීරියා එකට හොඳම උදාහරණයක් තමා ලංකාවේ ගම්පොළ ජිනරාජ බාලිකාවෙ 2012 ඇතිවුණ සිද්දිය , ළමයි 1000ට වඩා එකපාර හොස්පිටල් එකට ගෙනියන්න වුනා , හැමෝටම එකම රෝගලක්ෂණ කැසිල්ලක් එක්ක ඇඟෙ පලු,වමනය, කැරකිල්ල. හැමෝම හිතුවෙ කෑම විශ වෙලා කියලා , පස්සෙ තමා මාස් හිස්ටීරියා එකක් කියලා හොයාගත්තෙ, අන්තිමේට ජාත්‍යන්තරයටත් ගිහින් විකිපිඩීයා එකටත් දැම්මා 😅
@hodaakalpa
@hodaakalpa Жыл бұрын
Kubiyangoda vidayalayet una
@tharushijayawickrama5922
@tharushijayawickrama5922 3 жыл бұрын
විනාඩි 24.35 කියන්නේ විනාඩි දෙකක් වගේ අල්ප කාලයක් කියලා දැනුනු මේ වීඩියෝ එක වෙනමම ලෝකෙකට එක්කන් ගියා.. ඔබතුමා තව තවත් මේ වගේ වීඩියෝ කරන්න.. 😊
@kasunshanaka4274
@kasunshanaka4274 3 жыл бұрын
හිනා වෙන්න හේතුව අපි නම් දන්නවා. ලංකාවේ කොල්ලොන්ට නම් එහෙම හිනා වෙන එක සාමාන්‍ය දෙයක් 😁
@waruna35
@waruna35 3 жыл бұрын
ජය ශ්‍රී රාවණා....🙏🙏🙏🙏
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 жыл бұрын
පුදුම ආශාවකින් බලන් ඉන්නෙ ඔබතුමාගෙ විඩියෝ එකක් එනකම්...🌷🌷🌷🌷🌷
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
අනිව
@KM-rk5jv
@KM-rk5jv 3 жыл бұрын
ඉරිදටම දාන්න කියලා නියමයක් නෑ හදලා ඉවර උන ගමන් දාන්න අපි බලනවා 🙃🤪✋
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
aniwa.math kiyanna idiye
@chandinadee7451
@chandinadee7451 3 жыл бұрын
නාඩි වක්‍ය ගැන වීඩියොවක් ඉක්මනටම ඕන .
@sandeepanirambukanga1339
@sandeepanirambukanga1339 3 жыл бұрын
ෂර්ලොක් හෝම්ස් මතක් වෙනවා😍❤️
@manulamalaka1368
@manulamalaka1368 3 жыл бұрын
හරි විදියට ජ්‍යෝතිෂය ඉගෙන ගන්න විදිය ලංකාවට කියල දෙනවානම් ගොඩාක් වටිනව අයියේ 🙏🥰 !! නැත්නම් මේ ශාස්ත්‍රයත් කාලයක් යද්දි විදේශයකින් අපිට ආපු ශාස්ත්‍රයක් වෙයි. !!! ( කියල දෙන්න වෙලාව නැත්නම් ඔයා ඉගෙනගන්න භාවිතා කරපු හොදම පොත් ලිස්ට් එක වත් දැම්මොත් ගොඩක් වටිනව 🙏🥰)
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
23 minutes ago 😓 අවුලක් නෑ දෙපාරක් බලන්න ඕනි ♥️🌟🌟🌟
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
:(
@pankajadeyalage3759
@pankajadeyalage3759 3 жыл бұрын
@@Raamuwa mokada ayye ara anthimata appudiya gahiwe. Oya apiwa mohana kala kiyalada hithuwe. Kamak na Kamak na. Oya wage ewa karanna epa ethakota balana Aya hithanna puluwan oya egollonwa mohanaya karanna hadana wa kiyala.anthimata WhatsApp eke new privacy update eka nisa what's app ekata una wage mada pachara yayi.for greater good. Thank you ayye(mahathmaya ).(age eka danne na ne😁)
@nilupulranasinghe6302
@nilupulranasinghe6302 3 жыл бұрын
පුදුම කැපවීමක් අයියා♥️♥️ ස්තූතියි ❤️
@maheshanimanthi145
@maheshanimanthi145 3 жыл бұрын
නියමයි. ස්තූතියි ඔබේ මහන්සියට.
@SameeraSenarathna
@SameeraSenarathna 3 жыл бұрын
ඔබගේ වටිනා කාලය කැප කරමින් අපට ඔබගේ දැනුමෙන් බිදක් ලබාදීමට දරණ අවන්ක උත්සාහයට මාගේ ප්‍රණාමය. 😍
@sanukaliyanage9707
@sanukaliyanage9707 3 жыл бұрын
‌වටින මාත්ෘකාවක් aiie godka tnx aiia
@keili_m
@keili_m 3 жыл бұрын
උදේ ඉදන් බලන් ඉන්නෙ වීඩියෝ එක දානකම්..🤩
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
සිරා
@udayanganabandara2730
@udayanganabandara2730 3 жыл бұрын
ජය වේවා!!! අයියෙ...❤ තෙරුවන් සරණයි!!!
@janakamadushan3215
@janakamadushan3215 3 жыл бұрын
වෙනස්ම වැඩසටහනක් ! ස්තූතියි ! ජය වේවා!!!
@oshanniluminda1768
@oshanniluminda1768 3 жыл бұрын
බලාගෙන හිටපු එක ආවා❤️
@vehanhemsara9793
@vehanhemsara9793 3 жыл бұрын
Content එකේ Quality එක 💯💓 Thanks
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
One of the best channel ❤️
@sachintharashmika4733
@sachintharashmika4733 3 жыл бұрын
පට්ට ආසාවෙන් බැලුවා මේ වගේ විඩියෝස් තව දාන්න. රාමුවෙන් ඔබ්බට - ටැන්සානියාවේ මිනිස්සු Signal වලින් දත් මැද්දද දන්නෑ "සිනා බෝවේවා Signal "
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 3 жыл бұрын
I wish eposoid is long more... love it...im in love with ur channel...thank u for sharing knwledge...❤🙏💐👍
@sanjanamadhura
@sanjanamadhura 3 жыл бұрын
නැගිට්ට ගමං මතක් උනේ රාමුව 😍🤗
@rvmov9013
@rvmov9013 3 жыл бұрын
Super
@ayeshakoshila6932
@ayeshakoshila6932 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ ඉරිදා වෙනකන්..❤
@ashenmalik4639
@ashenmalik4639 3 жыл бұрын
තේ බිස්කට් අරන් බලන්න්හිටියේ වීඩියෝ එක එනකන්
@rasindunavinda3915
@rasindunavinda3915 3 жыл бұрын
තව මේ වගේ අබිරහස් විඩියෝ ඔනා... මේ වගේ එවා බලන්න කැමති...😃😃
@sandaruanjana9456
@sandaruanjana9456 3 жыл бұрын
අද තමයි චැනල් එක ගැන දැන ගත්තේ . ජයවේවා💞
@surangatelge597
@surangatelge597 3 жыл бұрын
Stay safe and God bless you sir, respect you
@Itsme-vl7ob
@Itsme-vl7ob 3 жыл бұрын
Ayya lassana welaaaa..🤩
@malshalankesh3865
@malshalankesh3865 3 жыл бұрын
මරු අයියෙ විනාඩි 24 තත්පර 35 ම පුදුම ආසවකින් බලන් හිටියෙ..ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අනිවාරෙන් ඕනි❤️❤️😍
@asangapriyanath9944
@asangapriyanath9944 3 жыл бұрын
වාහනය පෙරලුනු එකයි අන්තිම එකයි කාලතරනයක් ....සුපිරියක් ..ජය අයියෙ
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
මටත් හිතෙනවා
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
@Dini M එකට ඒ දේවල් සම්බන්ද ගොඩක් අත්දැකීම් තියෙන්න ඕනේ
@agitb9266
@agitb9266 3 жыл бұрын
Ramuwata subaudesanak....adath hoda pro...ekak beluwa.godak thanks...theruwan saranai....
@virajadhikari2506
@virajadhikari2506 3 жыл бұрын
👏 අත්පුඩි ගහනකන් ඇහිපිල්ලම් ගැහුවද කියලා මත්ක්ත්.. නෑ 😍❤️😍 අයියෙ පොඩ්ඩක් නිවැරදි කරන්න ඔනි.. france වල කිව්ව සිද්ධියෙ කිව්ව නගරේ "ස්ටර්බග් සෙන්දෙනි" කියලා තමයි අපි කියන්නේ්(මම ඒ කිට්ටුව ඉන්නෙ) සමහර විට english වලින් කියනනේ ඔයා කිව්ව විදියට වෙන්න ඇති. සමහර විට මම වැරදි ඇති 😁 ජය වේවා.. මේ අවුරුද්දේ අන්තිම හරි ලබන අවුරුද්දේ මුල හරි ඔයාව ඇවිල්ලම හම්බවෙන්න ආසාවෙන් ඉන්නවා ජය⁣වේවා......🙏
@themoonstone6878
@themoonstone6878 3 жыл бұрын
අයියගේ videos ඔක්කොම නියමයි.. මාරම වටිනවා ඔයාගෙ contents. සෑහෙන්න මහන්සි වෙලා research කරලා videos කරන KZbinrs ලා ගෙන් අයියා තමයි first... 🙏 දැනුම බෙදාගන්නවට ගොඩක් පින්
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot.
@susithajanaka
@susithajanaka 3 жыл бұрын
හරි අපූරු එපිසෝඩ් එකක්. මේ දේවල් නම් ඇත්තටම පුදුමයි.
@foodboyisuru7076
@foodboyisuru7076 3 жыл бұрын
ඔව් අනිව
@lochanaekanayake4562
@lochanaekanayake4562 3 жыл бұрын
ජිංගගචිකා ජිංගචිකා අවා අවා ❤️❤️❤️❤️😂
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
aaa bunka :D
@akilaishan3625
@akilaishan3625 3 жыл бұрын
හායි ලෝම්චා 💔🤣
@lochanaekanayake4562
@lochanaekanayake4562 3 жыл бұрын
@@akilaishan3625 අම්කිල 😂💔
@sameeragayan2135
@sameeragayan2135 3 жыл бұрын
Ramuwa niyamai wadagath watina dawal ganawa.
@Dula287
@Dula287 Жыл бұрын
සේරමත් හරි,අයියගේ අන්තිම ඇක්ෂන් එක තමා සුපිරිම.❤😁
@AionMomus
@AionMomus 3 жыл бұрын
අදත් class එකට අවා.😊
@-magicianLK
@-magicianLK 3 жыл бұрын
ටැන්සානියාවෙ cause එක දැක්කම මටනම් මතක් උනේ Perfume movie එක. ❤️
@-wishmithaheladiva3606
@-wishmithaheladiva3606 3 жыл бұрын
මටත්
@theauthorstudio2279
@theauthorstudio2279 3 жыл бұрын
ජය වේවා ....
@neeeemaaal2213
@neeeemaaal2213 3 жыл бұрын
ආකර්ෂණීය කතා විලාශය,ඉදිරිපත් කිරීම ,පසුතලය ඇබ්බැහි වෙන සුළුයි
@chamikadilshan7421
@chamikadilshan7421 3 жыл бұрын
අඩුම පැයක් වත් ඕන අයියේ❣️❣️❣️❣️😋
@Shrimal-Bandara
@Shrimal-Bandara 3 жыл бұрын
සර් පැයක් විතර දිග් කරලා එපිසොඩ් දාන්න❤
@ishrathnayake360
@ishrathnayake360 3 жыл бұрын
good luck sir... we are watching now""
@sumedamadusanka5127
@sumedamadusanka5127 3 жыл бұрын
අභිරහස්,,,,,,ආසම topic එක,,,,ස්තූතියි,,,රාමුව
@chaminduudara3866
@chaminduudara3866 3 жыл бұрын
අයියේ, ඔයා ගේන්න හදන අභිරහස් කතා list එකට මේවත් add කරගන්නකෝ... (1) Olivia Mabel Case (2) Blair Witch of Backwoods, Maryland (3) Celestial phenomenon over Nuremberg, Germany in 1561 (4) Bus 375 (5) Hoia Baciu forest (6) Skinwalker Ranch (7) Mysterious disappearance of Benjamin Bathurst (8) The Faces of Belmez (9) The Amityville Horror (true story) (10) The Mysteries of "M" cave (11) Room No. 1046 - The mysterious murder case of Artemus Ogletree (12) Jack The Ripper (13) James Dean and the curse of "Little Bastard" car
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 95 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 95 МЛН