Raban gee, රබන් ගී

  Рет қаралды 4,682

Thathsarani Music Academy

Thathsarani Music Academy

Күн бұрын

රබන් ගී යනු රබන් නැටීම , රබන් කරකැවීම , රබන් පෙරලවීම යන අවස්ථා වලදී ගායනාකල ගී විශේෂයකි.පොළොන්නරු යුගයේ රජ කළ පලමුවැනි විජයබා රජු මලයාසියානු කුමාරිකාවකු වූ තිලෝක සුන්දරී සමග විවාහ පත්වූ අවස්ථාවේ සිට රබන් නර්ථනයේ යෙදුන බව ඉතිහාසයේ කියැවේ.
පලමුව මෙකල තුල විජයබා නිරිදු රජ කල විවා බදිනා කල රබන් නර්තය ලකට මුල් විය
රබන් යන නාමය ලැබී ඇත්තේ අග්නිදිග ආසියාතික රටවලිනි.මලයාසියාවේදී රෙබන් ,තායිලන්තයේ රම්මාන,බුරුමයේ රෙමාන නමින් නම්කර ඇතිබව පතපොතෙහි සටහන්වේ.
ආතත ඝනයට අයත් රබාන එකැස් බෙරය නමින්ද හැදින්වේ. රබන් නැටූ කණ්ඩායම ලෙස නාකුළුගමුව , ගලගෙදර , හොරණ උඩුව ,කෙහෙල්හේනාව කණ්ඩායම් ප්‍රසිද්ධියක් උසුලයි.
මෙම නාලිකාවේ වැඩසටහන් අධ්‍යාපනික වටිනාකමකින් පවත්වාගෙන යන අතර නරඹන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.බෙල් අයිකනයත් ඔබන්න.ෂෙයාර් කරන්න.සහයෝගයක් දෙන්න.ඔබගේ දුවාදරුවන්ගේ නැනස යහ ගුණය වැඩිදියුණු කිරීමේ පරමාර්ථයෙන් තව නව පාඩම් සකස්වෙමින් පවති.අනාගතයේදී ඔබගේ දුවාදරුවන්ගේ හැකියාවන් ලොවටම පෙන්වන තෝතැන්නක් බවට මෙම නාලිකාව පත්නර ගන්ඇතැයි අපේක්සා කරමි.ස්තුතීයි.

Пікірлер: 55
@MalaniSubasinha-h6p
@MalaniSubasinha-h6p 2 ай бұрын
විරුදු.ගහන්නමටත්ආසයි.මමකවිදියක්🎉
@SusilKumara-l4f
@SusilKumara-l4f 10 ай бұрын
ලස්සනයි පැහැදිලි හරිම සරලයි
@MalaniSubasinha-h6p
@MalaniSubasinha-h6p 2 ай бұрын
හරිම අපුරුයි
@MalaniSubasinha-h6p
@MalaniSubasinha-h6p 2 ай бұрын
විරුදු.ගහන්නමටත්ආසයි.මමකවිදියක්
@sisirakumara6678
@sisirakumara6678 3 жыл бұрын
Very good oyage uthsahaya Saha idiripath kirima API dedenama Suba patami tathsarani dinen Dina dinuwrwa mis sriya vinitha
@Prabathbs
@Prabathbs 3 жыл бұрын
Me vage padam apata harima vadagath harima lassanai sir padama
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks.
@MyDarling896
@MyDarling896 3 жыл бұрын
Godak lassanai buddika sir.. subha anagathayak.. 🙏
@peshalajanidu1194
@peshalajanidu1194 2 жыл бұрын
Supiri sir 😘😘😘😘
@Prabathbs
@Prabathbs 3 жыл бұрын
Sir Akka lassanata raban gee kiyanava surpinava lassanata gahanava
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. duwa.Subscribe karanna. puluwan tharam shear karala denna.
@sadikatharul7251
@sadikatharul7251 3 жыл бұрын
niyamai
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna puluwan tharam ayata share karala denna.
@sithummihiran2657
@sithummihiran2657 2 жыл бұрын
Super
@aselasandaruwan4252
@aselasandaruwan4252 Жыл бұрын
Hoda wadak sir...good luck
@MRGP-xx3pv
@MRGP-xx3pv 3 жыл бұрын
All the best 🤟
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna puluwan tharam shear karala denna.
@dinuwankavinda561
@dinuwankavinda561 2 жыл бұрын
❤❤️‍🔥
@drxmusic9662
@drxmusic9662 3 жыл бұрын
❤️❤️
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. putha.තවත් අයවලුන්ට නරඹන්නට සලස්වන්න.Subscribe කරවන්න.නාලිකාව වටා තවත් අය පෙල ගස්වන්න.
@gayanlasantha3754
@gayanlasantha3754 3 жыл бұрын
සැමදෙනාමටම ඉතා වටිනා වැඩසටහනක් 👍👍👍
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna. puluwan tharam shear karala denna.
@virajkariyawasam8722
@virajkariyawasam8722 3 жыл бұрын
Great job 👏 👍
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna puluwan tharam ayata share karala chanel ekak goda danna.
@tehashathevindi9920
@tehashathevindi9920 3 жыл бұрын
Godaknma lassanai sir !!! Thank you very much... All the best sir !!!
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna. puluwan tharam shear karala denna.
@Sidath24
@Sidath24 3 жыл бұрын
❤️
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna. Thawath ayata meya labadenna.
@TheekshanaAnuradhaMusic
@TheekshanaAnuradhaMusic 3 жыл бұрын
හොඳ වැඩසටහනක්.. ජයවේවා බුද්ධික අයියා!!
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
ස්තූතියි.ඔබගේ අදහස්වලට ගරු කරමි. තවත් අයට නරඹන්නට මෙම නාලිකාව සලස්වන්නේ නම් මැනවි.සබ්ස්ක්රයිබ් කරවන්න.තවත් දිරිය දෙන්න.
@sisirakumara6678
@sisirakumara6678 3 жыл бұрын
Suba patum oba atulu daruwsnta
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
ස්තූතියි. ඔබ තුමාගේ සුභපැතුම මට ඉමහත් සතුටකි.
@shashikamaduhansi6502
@shashikamaduhansi6502 3 жыл бұрын
Niyamayi . Harima lassanai ✌✌✌
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna. shear karala denna.
@buddhikaliyanage9044
@buddhikaliyanage9044 3 жыл бұрын
අගෙයි...සුබ පැතුම්
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
තවත් දිරිගන්වනු. බෙදා හරිනු.Subscribe ලා මාහට උවමනාය.
@tharukadilsara7489
@tharukadilsara7489 3 жыл бұрын
❤️❤️❤️👍
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna.
@SATHSARAacademy1
@SATHSARAacademy1 3 жыл бұрын
හදපිරි සුභ පැතුම් 💐
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
ස්තූතියි.ඔබලාගේ සුභපැතුම් එක්කිරීම.තවත් අයට නරඹන්නට සලස්වන්නේ නම් මැනවි. Subscribe කරවන්න.බෙදා හරින්න.
@dhammarathanathero9509
@dhammarathanathero9509 3 жыл бұрын
දිනයක මතුදා, සකල දියතම, මධුරතර සුකුමාල, මධුරස්වර, සංගීත ස්වරයෙන්, ලෝකය දකින්නට, දිරි ලැබේවා...... හදවතින්........
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
ස්තූතියි.ලබාදෙන සහය අදහස්වලට ගරු කරමි. තවත් දිරිගන්වනු. නරඹන්නට සලස්වන්න.
@ravinclassical3000
@ravinclassical3000 3 жыл бұрын
නියමයි...ලස්සන වැඩක්....අද කාලේ හැටියට දුර්ලභ දෙයක්,ඇත්තටම සතුටුයි මේවගේ දේවල් දකින්න ලැබීම ගැන.සුභ අනාගතයක්❤️❤️😇🙏
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna.
@dulmihansani5017
@dulmihansani5017 3 жыл бұрын
Sir batanala vadanayath karannako
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks.
@අහිමිනෙතුයුග
@අහිමිනෙතුයුග 3 жыл бұрын
කියන්න වචන නෑ සර්.... exelent සුබ අනාගතයක්... 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna.
@valhawall3921
@valhawall3921 2 жыл бұрын
මම 9 වසරේ Sir
@dineshsithumina3542
@dineshsithumina3542 3 жыл бұрын
Value and beautiful lesson. Congratulations 😍
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna. bedaharinna.
@chiran_music_
@chiran_music_ 3 жыл бұрын
❤️👍
@thathsaranimusicacademy445
@thathsaranimusicacademy445 3 жыл бұрын
Thanks. Subscribe karanna. puluwan tharam shear karala denna.
Keyboard  . ස්වර පුවරු වාද්‍ය භාණ්ඩ.
21:34
Thathsarani Music Academy
Рет қаралды 829
BNS - Lanka Matha (ලංකා මාතා)
4:24
Bathiya N Santhush
Рет қаралды 1,6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 59 МЛН
20 රබන් ගී ගායනය |  Raban gee gayanaya
4:08
Sangeetha Guruwaraya
Рет қаралды 18 М.
රබන් කවිය Raban Kaviya 5 November 2020
1:24
Hasini Melegama
Рет қаралды 9 М.
Harmonium සර්පිනාව හඳුනගනිමු
9:29
Thathsarani Music Academy
Рет қаралды 2,9 М.
Nalavili Gee | Grade 7 music
1:38
Janaki Academy
Рет қаралды 3 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН