රහස් (දිය) ඇල්ල- හුන්නස්ගිරි කඳු පාමුල වත්තේගම මහනුවර Rahas Ella (Waterfall) besides Wattegama Kandy

  Рет қаралды 2,744

Imagesl plus

Imagesl plus

Жыл бұрын

දියඇලි නරඹන්න කැමති අයට, දියඇලි විස්සක් විතර බලන්න යන ගමනක් ආරම්භයේදීම පහසුවෙන් යන්න පුළුවන් තැනක් තමයි රහස් ඇල්ල. නුවර හෝ මාතලෙන් වත්තේගම ට ඇවිත් පන්විල පාරෙ කිලෝ මීටර් තුන හතරක් ගියාම මාර්ගය අසලම තමයි පිහිටල තියෙන්නෙ.
The Rahas Ella Waterfall is located near Wattegama, in kandy district.
Edited by YouCut:youcutapp.page.link/BestEditor

Пікірлер: 10
@thushanthigamagea1986
@thushanthigamagea1986 Жыл бұрын
Sweet 🤩🤩
@travelsandconcepts5040
@travelsandconcepts5040 Жыл бұрын
Thanks
@priyankadesilva9095
@priyankadesilva9095 Жыл бұрын
ලස්සනයි
@travelsandconcepts5040
@travelsandconcepts5040 Жыл бұрын
ඔවු, ලස්සන ම ඒව පහළොවක් විතර මීට උඩ පැත්තෙ තියනව. ටික ටික upload කරන්නම්. බලන්න. ස්තූතියි
@saumiyajayathilake6480
@saumiyajayathilake6480 Жыл бұрын
ලස්සනයි... ඒ වගේම ඔතන හරි ගුප්තයි... ඔය පාලම යටට වතුර වැටෙන තැන ඉතාම ගැඹුරුයි. ඒ වගේම වැස්සට ඔතන වතුර පාර හිතාගන්න බැරි තරමට සැරයි. මේ මෑතකදි විශාල වතුර පාරක් ආව වැස්සට. ඒ වතුර පාරෙ සැරට ඔය තියන ගල් තිබ්බ තැනුත් වෙනස් වෙලා තියෙන්නෙ..
@travelsandconcepts5040
@travelsandconcepts5040 Жыл бұрын
ඔවු, බොහොම ස්තුතියි, මම දන්න තරමින් මෙතන තරම් වතුර පාර හොඳටම අඩුවෙන හා ඔබ කියපු විදිහට එක මොහොතින් හොඳටම වැඩිවන තවත් තැනක් නෑ. උඩ ඇලි දෙකෙන්නං මම නාල තියෙනව. ඒත් දැන් බයයි, එක පාරටම වතුර වැඩිවන බව දන්න නිසා. අර විදියට ගල් කුළු වැහෙන්න වතුර ආව දවසක ගත්ත ඡායාරූපයක් ඇතුලත් පුවත්පත් වාර්තාවක් එතන කඩේක ගහල තියෙනව. ස්තූතියි ඔබේ වටිනා අදහස් වලට. ( පන්විල පැත්තෙ දියඇලි පහලොවක විතර තොරතුරු වරින් වර කියන්නම්. බලන්න)
@wasanthaprem2250
@wasanthaprem2250 Жыл бұрын
Professional විදිහට කරලා තියෙනවා
@travelsandconcepts5040
@travelsandconcepts5040 Жыл бұрын
ස්තූතියි, මේක අහම්බෙන්,මේ කිට්ටුවෙන් වෙන ගමනක් යද්දි කරපු වැඩක්. ඇගයුමට ස්තූතියි
@darkgaming6491
@darkgaming6491 Жыл бұрын
වත්තේගම අපෙ ගම
@travelsandconcepts5040
@travelsandconcepts5040 Жыл бұрын
වාසනාව තමයි. මේ දැනුත් මම ඇල්කඩුව පැත්තෙ ගිහින් ආව විතරයි. සතුටුයි. ස්තූතියි.
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 39 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 116 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 32 МЛН
අයියෝ මේ මොකද උනේ  25
4:47
🏝️Nature LivingC
Рет қаралды 3,1 М.
Hulugaga Ella,  හුළුගඟ ඇල්ල .sl csdmax
3:45
sl csdmax
Рет қаралды 1,3 М.
Rahas Ella Falls -Travel Vlog 13
4:57
Charika Satahan
Рет қаралды 1,4 М.
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 39 МЛН