Rahas Kiyana Kandu | රහස් කියන කඳු (Whispering Mountains) | Sinhala Full Movie | Jagath Manuwarna

  Рет қаралды 479,389

Purple Teledrama TV

Purple Teledrama TV

Күн бұрын

Пікірлер: 848
@pradeerkw
@pradeerkw 4 ай бұрын
මේ කඳුවලට කතා කරන්නට හැකි නම් 😔 , මේ ප්ලොට් එක සෑහෙන බර ප්ලොට් එකක්, ඒ නිසාම මේ ෆිල්ම් එක බලන කෙනෙක්ට තමන් ඒ ෆිල්ම් එක වෙනුවෙන් මොන වගෙ රිඇක්ට් එකක් පෙන්නන්න ඕනෙද කියන එක පවා මොහොතකට අමතක කරවන නිර්මාණයක්.. " රහස් කියන කඳු " බලලෝභීත්වය නිසාම අපේ රට ලේ වලින් හෝදපු යුග තොග පිටින් අපි පාස් කරන් ඇවිත් තියෙනවා, සමහරවිට ඉස්සරහටත් ඒ වගේ යුගවලට අපිට මූණ දෙන්න වෙයි.පොදු මතයෙන් පිට වෙනස් මත දරපු මිනිස්සු කොට්ඨාස , විශේෂයෙන් තරුණ පිරිස් වසංගතයක් විදියට දකින එක එදා වගේම අදත් වෙන දෙයක් , ඒ පිරිස මේ පොලොවෙන් අතුගාලා දාන එක සමහරු හිතන් හිටියා තමන්ගේ රාජකාරියක් / යුතුකමක් කියලා , ඒක හරියට ශුද්ධ ආගම් අදහන රටවල්වල මායාකාරයෝ හොයලා ගිනි තියලා මරනවා වගේ වැඩක් , විශ්වාස හා මතවාද ඉස්සරහට දාගෙන වසංගතයක් / ව්‍යසනයනයක් කියලා හංවඩු ගහපු මිනිස්සු පණපිටින් වළලපු / තුංමන්හන්දිවල දොළ පිදේනි වගෙ අමු අමුවේ පුච්චපු බර යුගයක බර කතාවක් මේ ෆිල්ම් එක අස්සේ හැංගිලා තියෙනවා ... එක පාරක් ෆිල්ම් එක බලපු කෙනෙක්ට දැනෙන ඒ බර හිතෙන් අයින් කරගන්න අමාරු වෙයි , ඒත් මේක බලන්නම ඕනා ෆිල්ම් එකක් , ප්ලොට් එක ජීවත් කරවන Cast එකක් , Camera Frames ටිකක් , ගුප්ත Location ටිකක් එක්ක දුවන මේ ෆිල්ම් එක උබ බලන්නම ඕන 😔... Jagath Manuwarna අයියේ මේක වෙනුවෙන් කැප කරපු කාලය අපරාදේ නම් නෑ, මේක ඉතිහාසගත වෙන්නම ඕන ෆිල්ම් එකක් .. - එරන්ද ඉන්ද්‍රජිත් -
@BuddhikaRajapaksha-xn3en
@BuddhikaRajapaksha-xn3en 4 ай бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@jayzeena6144
@jayzeena6144 4 ай бұрын
👍
@nirohansi5803
@nirohansi5803 4 ай бұрын
Aniwaren 🥺💔 me film ek blddi mokddo mathkyk awissenwa wage denenwa 😖
@YATSDshanu
@YATSDshanu 3 ай бұрын
Thank yaluwa...❤
@janithagayan4475
@janithagayan4475 3 ай бұрын
මටත් ඒක හිතුණා. ඔබ තුමාගේ අදහස් වලින් ඒක ස්ථීර වුණා.. ස්තුතියි ..🙏
@lalithpathmakumara4
@lalithpathmakumara4 4 ай бұрын
ජගා මේ වගේ නිර්මාණ මිනිස්සුන්ට මෙහෙම බලන්න දෙන එක වටිනවා සහෝදරයා .ජයවේවා ජගා.
@ArunaNuwan-v6z
@ArunaNuwan-v6z 4 ай бұрын
මේ හැම නිර්මාණයක්ම වර්තමාන සමාජ පරිවර්තනය සඳහා දායක වී තිබේ. මේ අවස්ථාවේ මේක අප්ලෝඩ් කරපු එක මාරම වටින දෙයක්. එකෙන්ම පැහැදිලියි මේවා ලාබ අපේක්ෂාවෙන් කරපු නිර්මාණ නොවන බවට ❤️
@kavindugimham5184
@kavindugimham5184 4 ай бұрын
ෆිල්ම් හෝල් එකේ යද්දි බලන්න බැරි උන එකෙන් පට්ට අවුලෙන් හිටියෙ.... thank you so much....💖💖💖💖💖🥰🔥
@srilankanyouth8667
@srilankanyouth8667 4 ай бұрын
❤❤ අවශ්ශම වෙලාවේ නියම film එක. මේක දැම්මට බොහොම ස්තූතියි ! ජයවේවා ! 🧭
@cRasherGaming-dg5bp
@cRasherGaming-dg5bp 4 ай бұрын
ඇගේ ලේ නලියනවා මේව දකිනකොට.නොදැකපු අතීතයක් දැක්කා කියලා දැනෙනවා මේ කතාව බලනකොට.මොන රටක මොන පාලකයෙක් කලත් උන්ගේ ලේ වලින් උපදින උන් පවා මේ අපරාදවලට වන්දි ගෙවයි.මනූ කියනේ සුපිරිම චරිතයක් තමයි.තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.
@helankacchannel5470
@helankacchannel5470 4 ай бұрын
ඒකනෙ ප්‍රේමදාස ගෙ පුතා ළමයි නැතුව වද වෙලා ඉන්නෙ
@NP-fk4mq
@NP-fk4mq 3 ай бұрын
පුතානෝ ඉන්නෙ බං උඩ දාගෙන.
@NP-fk4mq
@NP-fk4mq 3 ай бұрын
@@helankacchannel5470ඇයි RW
@m.kchanudineth5066
@m.kchanudineth5066 4 ай бұрын
KZbin එකෙන් හරි අපිට මේ film එක බලන්න ලැබුන එක ලොකු දෙයක්.. නියම වැඩක් සහෝදරයා...♥️🌹ජය
@shawnboy85
@shawnboy85 4 ай бұрын
​@@Thgfdfggffhvnodakin gobbaya😅
@yasith_randu4465
@yasith_randu4465 4 ай бұрын
@@Thgfdfggffhv ube vayasa keyada machan
@Thgfdfggffhv
@Thgfdfggffhv 4 ай бұрын
@@yasith_randu4465 17 bn
@Thgfdfggffhv
@Thgfdfggffhv 4 ай бұрын
@@yasith_randu4465 මොකද්ද වෙන්නෙ කියම්
@udayanga786
@udayanga786 4 ай бұрын
Terennathe unta keya depan.
@Hansiherath2000
@Hansiherath2000 4 ай бұрын
කාටත් රහසේ බිලි පූජාවන් වී වැලලුණු තාරුණ්‍යයේ ලසෝව... මේ ගහ කොළ වලට කඳුවලට කතා කළ හැකි නම් 😔❤ හදවතින්ම සුබ පතනවා අගය කළ යුතුම නිර්මාණයක් ❤
@shyamasam16
@shyamasam16 4 ай бұрын
රටේ මහ උන්ගෙ බිලි පූජා වුණු රටේ තාරුණ්‍ය😢touched story❤. සරත් කොතලාවලගෙ රංගනය 👌පොඩි හාමුදුරුවන් ගෙ රංගනය 👌 බේබිලා ලැම්බොගිනි පද්ද්දි මණුවර්නලා නිහඩවම කරපු අග්‍රගන්‍ය නිර්මාණ!
@sonaSen777
@sonaSen777 4 ай бұрын
මේක බලලා පවුව පැලිලා හිටියෙ 😥 මේක you - tube එකට මේක දෙන්න කැමති උන එකම ඇති අප්පා 😭
@slantz8643
@slantz8643 4 ай бұрын
88-89 ප්‍රේමදාස කරපුවා තමයි ඉතිං... මේ පාරත් දීපල්ලා උගෙ පුතාට ඒතකොට හරියටම හරි
@DAbeysinghe
@DAbeysinghe 4 ай бұрын
අනේද කියන්නේ
@AyeshChanuka-lg3iy
@AyeshChanuka-lg3iy 2 ай бұрын
Ubala වැඩ කරන්නෙත් e මහතා හදල දුන්න ගාමන්ට් වල 😢
@PrasadKumara-p9m
@PrasadKumara-p9m Ай бұрын
ගිහින් ගෑනියි ලමයිත් පුදපන් බිලි වලට එහෙනම් මෝඩ නූගත් හැත්ත ​@@AyeshChanuka-lg3iy
@natureclub8
@natureclub8 4 ай бұрын
" මහ කදුවල හැංගුන, කදු ගනං ගොඩ ගැහුන රහස් හුළගට මුහුකරන්න ගත්ත වෑයමට... ❤ " තැන්කිව් වේවා මේක දුන්නට..... ජගත් මනුවර්ණ ❤ Supperb ❤
@kanchanarowel3970
@kanchanarowel3970 4 ай бұрын
එදා අවුරුදු හයක පුංචි ළමයෙක් මම තාත්තා අයියලාව හංගද්දී නොතේරුම්කමට මමත් හැංගුනා ,සොබාදහමේ අඳුරු පසුබිම් , ඒ අඳුරු යුගය මට තවමත් දැනෙනවා , ජගත් මනුවර්ණ බෙහෙවින්ම ස්තුතියි
@peshaladumidu1718
@peshaladumidu1718 4 ай бұрын
සජියගේ තාත්තා 88'89 තරුණ තරුණියන් 60000 පමණ ටයර් දාලා ගිණි තියලා මරවපු සහ රනිලා බටලන්ද වධකාගාරවල දහසක් වධදී මරපු තරුණ තරුණියන් ආයෙත් උන්ට චන්දෙ දෙන කාලකන්නි ලංකාවෙි ඉඳීම කොච්චර ඒ මිය ගිය උන්ට කරන අසාධාරණයක් ද ?
@kavindubandara7172
@kavindubandara7172 4 ай бұрын
වල් පරයෝ ගැන කතා කරලා වැඩක් නැ
@redstar5
@redstar5 4 ай бұрын
🤬😞😞
@Sadunsene
@Sadunsene 4 ай бұрын
මේ 88 /89 වෙච්ච දෙවල්ද ? එක ඇත්තක්ද
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 4 ай бұрын
මට අවුරුදු 6යි එතකොට අපි පොඩිනිසා බේරුනා කියලා තමා අපේ අම්මනං කිව්වේ ....දන්න කියන එකෙක් ඕකුන්ට චන්දේ දෙන්නැ බත්කන හරකෙක් ඇරුණුකොට...
@PubuduKarunarathne
@PubuduKarunarathne 3 ай бұрын
සක්කිලි බාබකියු ප්‍ර්‍රේමේ
@damithamevan1163
@damithamevan1163 4 ай бұрын
බොහෝම වටිනවා නියමිත කාලයකදී මුදා හැරීම අනිවාර්යයෙන් නැරඹිය යුතු නිර්මාණයක් තවමත් අදුරු අතීතයෙ ඇත්ත නොපිලිගන්න උන්ට බොහෝම පිං නිශ්පාදක තුමන්ට සහා සහය වූ සියලුදෙනා හටම 🙏🙏 ❤❤❤
@ShashikaDhilshan-lp1rm
@ShashikaDhilshan-lp1rm 4 ай бұрын
මිනීමරු අලුගෝසු ප්‍රමදසයා අහින්සක කොල්ලො මරපු හැටි තමා මේ 😢😢😢😢
@pradeerkw
@pradeerkw 4 ай бұрын
'රහස් කියන කඳු' මට තාමත් ෂොක් එකක්. ඇඟේ මයිල් කෙළින් වෙලා ගූස්බම්ප්ස් තත්ත්වයට පත්වෙන, පපුව හීතල වෙන තරමේ ෂොක් එකක්. මීට කලින් මම මේ විදිහට ලංකාවේ ෆිල්ම් එකකට ෂොක් වුණේ විසාකේසගේ 'පාංශු' බලලා. වෙනස් ප්ලොට් දෙකක් වුණත් හරි සියුම් විදිහට 'පාංශු' සහ 'රහස් කියන කඳු' අතරේ පුංචිම පුංචි කනෙක්ෂන් එකක් දැනෙනවා. ඒ 'රාජ්‍ය මර්දන මැදිහත්වීම' කියන කාරණයත් එක්ක. මේ මහපොළොව හැමදාමත් ක්‍රයිසිස් මැනේජ්මන්ට් කියන එක අල්ලගන්නේ අල්ලන්න පුළුවන් එක්ස්ට්‍රීම් ම තැනින්. ඒ ගැන හරිම ලස්සනට මේ ෆැන්ටසි කතාව ඇතුළේ ජගත් මනුවර්ණ සහ නාමල් ජයසිංහ ලියලා තියෙනවා. වසංගතයක් ආවම අපි හැසිරුණේ කොහොමද කියන එක, වසංගතේ එන්න අවුරුදු තුනකට කලින් ජගා ෆිල්ම් එකක් හදලා ෂූට් කරලා තියෙනවා. 'රහස් කියන කඳු' කියන්නේ ලංකාවේ භීෂණ මර්දන සහ ආපදා ඔපදාන ක්‍රියාවලියේ ටෙම්ප්ලේට් එකක් විදිහට පෙන්නන්න පුළුවන් වැඩක්. ලංකාවේ ආට් වැඩ ඇතුළේ බ්ලැක් කොමඩි සයිඩ් එක ටච් වෙන්නේම නැති තරම්. ඒක අපිට අල්ලන්න තියෙන, සහ මට හිතෙන විදිහට අල්ලන්න පුළුවන් විදිහේ ඉමක්. අලුත් ජෙන් එකේ වෙබ් කන්ටෙන්ට් අස්සේ බ්ලැක් කොමඩි වයිබ් එක ටික ටික තැනින් තැන මතු වෙනවා දකින්න පුළුවන්. ඒ අතරේ ජගා 2017 දී විතර කරන 'රහස් කියන කඳු' එක්ක බ්ලැක් කොමඩි කෑල්ල ටච් කරලා තියෙන විදිහ දැක්කම ඇත්තටම පුදුමයි. ඒ ඒ තැන්වලදී අපි හිනාවෙනවා. පස්සේ ඒ හිනාව අස්සේ තියෙන්නේ අපිට අඬන්න හිතෙන කාරණයක් නේද කියලා දැනෙනකොට අවුල් යනවා. ෆැන්ටසිය ඇතුළේ රියැලිටිය මතු වෙනවා. සම්බන්ධ වෙලා ඉන්න හැම ආටිස්ට් කෙනෙක්ම ආතල් පිට ආතල් දීලා තියෙනවා. සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ප'ෆෙක්ට්. ධර්මප්‍රිය ඩයස් සහ සම්පත් චමින්ද ජයවීරගේ හුජ්ජ කරන ගමන් බිජ්ජ බේස් කරන් පටන්ගන්න රණ්ඩුවේ ආතල් එක මාරයි. නමුත් වැස්ස මැද දෙන්නා වෙන රණ්ඩුව දැක්කම හිතුණේ සමහර සීන්ස් කට් කරලා ද කියලා. එහෙම නං, 'රහස් කියන කඳු' ඩිරෙක්ට'ස් කට් එකක් බලන්න ලොකු ආසාවක් තියෙනවා. ලංකාවේ බහුතරයක් පන්සල්වලින් දැන් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ ඔලු හදන එක නෙවෙයි, පන්සල් හදන එක. කැමරාව පිටිපස්සේ හිටගන්න 'කූඹියෝ' ලකා ලොකු රිස්ක් එකක් අරගෙන චීවරේ කොනිත්තන්න ඌයියා වෙන්න පුළුවන් රෝල් එකක් තට්ටෙ නිසා භාර අරගෙන කරලා තියෙනවා. සැටලිම් කරේ තියාගෙන දුවන කොන්ක්‍රීට් සරණං ගච්ඡාමි සාදුලා ඉදිරි සති කිහිපයේ වොයිස්කට් දීලා අනුකම්පං උපාදාය කරගන්න කලින් ඉක්මනට ෆිල්ම්හෝල් එකකට ගිහින් 'රහස් කියන කඳු' බලන්න. ෆිල්ම් එක පරක්කු වුණු එක හොඳයි. ඒ පරක්කු වුණු කාලය ඇතුළේ 'රහස් කියන කඳු' වගේ වැඩක් වැළඳගන්න පුළුවන් පිරිස වැඩි වෙලා තියෙනවා. ඒක අද දවස පුරා ෆේස්බුක් එක පුරා ජගා වෙනුවෙන් වැටුණු පෝස්ට්ස් එක්ක තේරෙනවා. කන්දක් අස්සේ මහා රහස් අදහස් ගොඩක් හැංගිලා තියෙනවා. මේ ලෝකේ විවිධ විදිහට වෙනස් වුණු හැටි, හැම කන්දක්ම දැකලා තියෙනවා. සත්තු මිනිස්සු වුණු හැටි, මිනිස්සු සත්‍තු වුණු හැටි, කඳු දැකලා තියෙනවා. ඒ හැමදේම දැක දැක, ඒවා මතක තියාගෙන, මුකුත්ම නොකියා ගල් ගැහිලා, කඳු පන්ති ඔහේ බලන් ඉන්නවා. ඒ කඳුවලින් ප්‍රශ්න කරන්න කියලා 'රහස් කියන කඳු' අපෙන් ඉල්ලනවා. මීට අවුරුදු 20කටත් ඉස්සෙල්ලා ජාතික රූපවාහිනියේ බදාදා හවස '3 to 5' ප්‍රෝග්‍රෑම් එක අනවුන්ස් කරපු ජගත් මනුවර්ණ කියන හීන්දෑරී කොල්ලා අද වෙද්දී ආටිස්ට් කෙනෙක් විදිහට ඇවිත් තියෙන ගමන හැඩයි. දැන් ටෙලිවිෂන් එකට ජගත් මනුවර්ණ ලොකු වැඩියි. කුළුඳුල් සිනමා නිර්මාණය මේ වගේ උඩම තැනකින් දුන්නාම ඊළඟ වැඩ නායි ද කියලා බයයි. එහෙම නොවේවා කියලා බොක්කෙන්ම විෂ් කරනවා. ලංකාවේ හැදෙයි කියලා නොහිතපු විදිහේ මරු ෆිල්ම් එකක්. නීට් වැඩක්. - ෂෙනාල් ගුණසේකර -
@Chanukh
@Chanukh 4 ай бұрын
අම්මො පකෝ හෑල්ල😂
@vidushaviduranga6396
@vidushaviduranga6396 4 ай бұрын
නියම කියවීමක් ❤
@sobachandni6817
@sobachandni6817 4 ай бұрын
අනේ 88 89 දශකයේ බෝල් ගොඩ ගගේ මිනි පාවෙනවා අපේ අයියාව හංගලා තිබ්බා මට මතකයි පලම ලග බෝ ගහ ළඟට මිනි දාලා ටයර් දාලා පුච්චලා උදේටත් නිවිලා නැහැ
@sobachandni6817
@sobachandni6817 3 ай бұрын
ඇත්තටම දැන්නම් හිතට ගොඩක් සතුටුයි මොකද දැන් අපේ රට ගොඩගන්නවා අපේ ජනාධිපතිතුමා ඒ වගේම අපි සියල්ලෝම හරියට අපේ වටිනා චන්දය පාවිච්චි කරන්න ඕනේ මාත් එනවා මේ පාර චන්දය දන්න
@casubiknows7084
@casubiknows7084 4 ай бұрын
මෙච්චර හොද film එකක් කියල දන්නවනම් අනිවාරෙන් filmhall එකෙන්ම බලනවා 🥹
@PNY_99.
@PNY_99. 4 ай бұрын
මේ වගේ themes වල ෆිල්ම් මරු💜️ඒ කාලෙ උන දේවල් මෑත කාලෙත් එක්ක ගළපල තීන මාර ලස්සන ෆිල්ම් එකක්
@Sasankaweerasinghe-xz8ro
@Sasankaweerasinghe-xz8ro 4 ай бұрын
දෙවෙනි සැරේට බැලුවේ..මේකේ එකෙක්වත් රගපාන්නේ නෑ.❤
@RaveensDiary
@RaveensDiary 4 ай бұрын
මේ මස එකුන් විසි දිනට මුළු රටම එක මිටට ❤
@isharasuranjith5423
@isharasuranjith5423 4 ай бұрын
අනෙ එ දවස්වල තරුනයො කොච්චර දුක් විදින්න ඇත්ද අපි වෙනුවෙන් 😢❤
@sujeewafernando6580
@sujeewafernando6580 4 ай бұрын
හරිම වෙලාවෙ හරිම දේ you tube එකට අත ඇරිය එකනම් නියමයි.දැන් තරුන දරුවො ගොඩක් මේ දේවල් දන්නෙ na. මෙවන් අති සාර්ථක නිර්මාණය ක් තුලින් හෝ සත්‍ය වටහා ගනී.කාලකන්නි අදම පාලකයන්ගෙ උවමනාවන් වෙනුවෙන් බිලිගත් අහිංසක තාරුණ්‍ය . ජගත් මනුවර්න ❤❤❤❤
@Uditha0imalka
@Uditha0imalka 4 ай бұрын
Pothak pathak balana tharunayo tika tika hari dannava .akalata narakes pehichcha untayi meva notherenne . E padada heththava bayalata gannena hadanne anna un mata therena vidihata
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
සම්ප්‍රදාය , සංස්කෘතිය , හා සමාජය, දේශපාලන ය , මාධ්‍ය , තුළ ඇති මුලාව ව්‍යයංගාර්ථයෙන් පෙන්වීම අපූරුයි ,,👍
@Nishaya722
@Nishaya722 3 ай бұрын
දොස්තර ලා ලවා බොරු කියවීම.... කිවුවේ doctor කෙනෙක්... ඒ විසේඥ කෙනෙක්... අපි මොන තරමට විශ්වාසයෙන් අහන් ඉන්න ඇතිද.... ඉදිරියේදී අහන් ඉඳීවිද... 😢
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 4 ай бұрын
මිනිස්සුන්ට මග හැරෙන මේ වගේ ෆිල්ම් ඇත්තටම මිනිස්සු හැමොටම බලන්න මේ වගේ ෆිල්ම් එකක් යු ටියුබ් දපු එක මරැ 🔥👌
@erangasanjeewa6386
@erangasanjeewa6386 Ай бұрын
ඕක ෆිල්ම් එකක් බන්. වාසියට හදපු
@sunnasunna8934
@sunnasunna8934 4 ай бұрын
එකපාරම අතීතයට ගියා......88/89 දාසයා කෙරැවෙත් මේවම තමයි අද 2024 සැප් 17 ........21න් පස්සේ මාලිමා රජයක් සමග අලුත් රටක් හදමු ❤❤❤ AKD
@erangasanjeewa6386
@erangasanjeewa6386 Ай бұрын
දැන් සැපද
@sunnasunna8934
@sunnasunna8934 Ай бұрын
@erangasanjeewa6386 අැයි උබට පුකද
@nimeshdilshan4735
@nimeshdilshan4735 15 күн бұрын
​@@erangasanjeewa6386පරන උන්ගෙ පාලනය එක්ක බලද්දි දාහකින් සැපයි,,උන්ගෙ කටු කාපු එවුන්ට දුක ඇති
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 ай бұрын
සහොදරයා ජගත් මනුවර්ණ කළාකරුවා 🌹🌹❤❤
@AjithBandara-q4g
@AjithBandara-q4g 2 ай бұрын
Film එක ගැන යමක් ලිවිය යුතුමයි කියල හිතුන. ඇත්තටම මේ film එක ගැන මම දැනගෙන හිටියෙ නෑ. ඒත් මේ මෑතක දවසක ලක්ෂ් සිනමා සම්මාන උළෙලේ 2023 වර්ෂය තුළ තිරගත වූ චිත්‍රපට 23ක් අතරින් තරඟකාරීම චිත්‍රපට 4 තුළ මේ Film එක තිබුණ දැක්ක... සම්මාන කිහිපයකුත් හම්බ උනා. ඒ වෙද්දිත් Film එක මොකක්ද කියල මම දැනන් හිටියේනෑ. සරත් කොතලාවලට හොඳම සහාය නළුවාට හිමි සම්මානයත් හම්බ උනා. ජගත් මනුවර්ණ සහ සරත් කොතලාවල නිසා බලන්න වැඩි පෙළඹවීමක් ඇති කළා වගේම සම්මාන උළෙලේ විවිධ නිර්දේශයන් සඳහා හේතු පාඨ කියනකොට හොඳ නිර්මාණයක් කියන එක තේරුණා.... අද තමයි බැලුවෙ. පොත් වලින් ගොඩාක් කියවලා තිබුණත් මේ සිද්ධීන් සම්බන්ධව මෙවන් නිර්මාණයක් දැක තිබුණේම නෑ. ලෝකය ගැන තේරෙන්න පටන් ගත්ත කාලෙ ඉඳන්ම මේ විදිහෙ Film එකක් කවද හරි හැදෙන්න ඕන කියන මානසිකත්වය මගේ හිතේ තිබුණ.... Thanks ජගත් ඔයා මගේ ඒ හීනයට පණ දුන්නට. අද වගේ සමාජ මාධ්‍ය නැති, රූපවාහිණී නාලිකා නැති 88/89 වගේ කාලෙ රාජ්‍ය මාධ්‍යයට ඕනම දෙයක් එයාලට ඕන විදිහට සමාජගත කරන්න පුළුවන්කම තිබුණ වගේම එය මේ නිර්මාණය තුළින් හරිම ලස්සනට ඒත්තු ගන්වනව. දේශපාලඥයන්ගෙ උවමනාව උදෙසා මාධ්‍ය, රාජ්‍ය සේවකය යොදා ගන්න විදිහත් Film එක ආරම්භයේ ලස්සනටම දැක්ක. මට අවුරුදු 9ක් 10ක් වගේ කාලෙ ලංකා ඉතිහාසයේ බොහෝ මිනිසුන් වැරදියට තේරුම් අරන් ඉඳපු පැතිකඩක ඇත්ත මොකක්ද කියන එක මිනස්සුන්ට කියන්න ගත්ත උත්සාහයම ලොකු ජයක් කියල තමයි මට හිතෙන්නෙ. 88/89 ගැන පාරම්බාන පාදඩ දේශපාලන සංස්කෘතිය කරේ තියන් නටන මන්දබුද්ධික සමාජයට ආරාධනා කරනව මේ film එක බලන්න කියල. සමහර දේශපාලකයො නිධන් හොරු විදිහට තමන්ගෙ පරාමාර්ථ සාධනය උදෙසාත් මේ භීෂණය පලිහක් කර ගත්ත. හේතුව මොකක් උනත් අමු අමුවේ මරල දාපු අපේ තාරුණ්‍යයේ ශාපයෙන් ගැලවීමක් කොහෙත්ම නැති බවත් සිදුවූ සමහර සිදුවීම් වලිනුත් දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදී ඇති බව මනාව පැහැදිළි වෙනව. සංකේතාත්මක භාවිතයන් ඉතාම ගැඹුරුයි. සියල්ල අත්හරින්න මිනිසුන්ට ඉගැන්විය යුතු පන්සල ඒ කාර්ය කොතෙක් දුරට කරන්න උත්සාහ කළාද (පොඩි සාදුගෙ ලීසිං කතාව සහ සැටලිම විකුණ ගන්න දඟලනදැඟලිල්ල)......... සූරිය කන්ද, බටලන්ද නිතරම මතක් උනා.... (ඒ සම්බන්ධයෙන් මා බොහෝ සෙයින් කියවා ඇත්තෙක්). චිත්‍රපටය තිරගතවෙන්න ප්‍රමාද වෙන්න ඇත්තෙ හැම පැත්තෙන්ම හොඳකට කියල තමයි මම හිතන්නෙ. එකක් තමයි මිනිස්සු සත්‍ය වටහා ගන්න පටන් ගත්තෙ 2022 න් විතර පස්සෙ. මේක මුල් කාලෙම තිරගත උනානම් වෙනස් උන මිනිසුන්ට මේක මගඇරෙනව. අනික බුද්ධිමත් ප්‍රේක්ෂකයින් තමයි මේකෙ රසය හරියටම වැලඳ ගන්නෙ. දැන් බුද්ධිමත් අය ගොඩාක් ඉන්නව. මුදල් බලාපොරොත්තුවෙන් කරපු නිර්මාණයක් නොවන බවත් හදවතින්ම මානව හැඟීමක් ජාත්‍යාලයක් පදනම් කරගෙන කරපු නිර්මාණයක් කියල තමයි මට හිතෙන්නෙ..... ආයෙත් පාරක් Thanks ජගත් ඔය සුන්දර හිත අපි වෙනුවෙන් පරිස්සම් කර ගන්න.... අජිත් බී. විජේකෝන් (ඔක්කම්පිටිය) සහකා රඅධ්‍යක්ෂ (පාලන) .......................xxxx අමාත්‍යාංශය
@PRAMODEmusic
@PRAMODEmusic 4 ай бұрын
මම මේ කමෙන්ට් එක දාන්නේ 2024 සැප්තැම්බර් 16 වෙනිදා. එන 21 වෙනිදා අපි මේ මිනීමරු දේශපාලන සංස්කෘතියට තිත තියනවා... Edited: අද 2024 සැප්තැම්බර් 22. අපි විශ්වාස කරනවා අපි ඒ සංස්කෘතිය වෙනස් කළා කියලා.
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 ай бұрын
පක තමයි 😂
@PRAMODEmusic
@PRAMODEmusic 4 ай бұрын
@@moneycannotbuylife9874 ඌයියා වුණාද. සොරි හොඳේ
@baass4987
@baass4987 4 ай бұрын
​@@moneycannotbuylife9874තොපි වගේ බත් බැලයො නම් සාපයක්
@RooX-x1s
@RooX-x1s 4 ай бұрын
@@moneycannotbuylife9874 pala ponnaya
@Adeepa_Eshan
@Adeepa_Eshan 4 ай бұрын
@@moneycannotbuylife9874 bln inn
@RASOON
@RASOON 4 ай бұрын
'කුඹියො' ජෙහාන් හිටපු place එක අදුර ගත්තෙ මම විතරද
@SitharaHemachandra
@SitharaHemachandra 4 ай бұрын
එතනමද
@Anything.95331
@Anything.95331 4 ай бұрын
මාත් දැක්කේ එතන වගේමයි
@RASOON
@RASOON 4 ай бұрын
@@SitharaHemachandra එතන වෙන්නම ඔන මොකද director වුත් මේකෙ රගපානවා.
@sanduniperera1507
@sanduniperera1507 2 ай бұрын
therun na
@manojsrilal5691
@manojsrilal5691 4 ай бұрын
මේ වගේ ඒවා බැලුවත් වෙනස් වෙන්නෙ නැති මොලයක් නැති උන් ඉන්නවා ඒ ඉතින් අපේම පවට තමා
@randikashanishka6554
@randikashanishka6554 4 ай бұрын
හරිම කාලෙදි එලියට ආව කතාවක් ❤❤❤
@sakumohathake
@sakumohathake 4 ай бұрын
මෙම සිනමා නිර්මාණය නිර්මාණ කිරීමට දායක වූ සැමට ස්තූතියි. இந்தப் படத்தை உருவாக்க உறுதுணையாக இருந்த அனைவருக்கும் நன்றி. Thanks to everyone who contributed to the creation of this film.
@thinethaththanayaka112
@thinethaththanayaka112 4 ай бұрын
KZbin එකට දාපු එකනම් පට්ට වටිනවා ❤️ෆිල්ම් හෝල් එකේ බලන්ට බැරි උන හින්දා අවුලෙන් හිටියේ.thank you ❤
@Gamini-g1d
@Gamini-g1d 4 ай бұрын
අනිවාර්‍යෙන් නිමක් නැති ස්තුතිය ජගා... නැවත මෙවැනි ෆිල්ම් කරණ්න ශක්තිය ලැබේවා!!! නියම වෙලාවට නිවැරදි දේ.... මැරිල ඉපදුනා වගේ දැනෙනව...ස්තුතියි නැවත...
@GihanMadushanka-d3x
@GihanMadushanka-d3x 4 ай бұрын
සබරගමු පලාතට අයත් මායිම් වන සූරියකන්දේ කැම්පින් ඒරියා එකක් තියෙයි 18 කනුව ලග...දන්න අය දන්නවා..නොදන්න අය වෙනුවෙන් මේ කියන්නේ 18 කනුව කියන්නේ ඇඹිලිපිටිය සිසුන් 22ක් අමුවේ මරලා වල දාපු තැන...ප්‍රේමදාස...ඔතනට ගිහින් කවදාවත් සතුටු වෙන්න බෑ.හොල්මන් නෑ ඒත් අදෝනව වටෙන්ම එන මීදුමෙනුයි හුලගෙනුයි අදටත් රැව් දෙනවා....මේ වන විට එතන රජයට අයත් සංචාරයට තහනම් කලාපයක්
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 4 ай бұрын
ස්තූතියි මනුරංග..කඳුළු කඩා හැලෙනවා.. අනේ අපිට හිටිය කොල්ලො කෙල්ලෝ කොච්චර මුන් මෙහෙම මරා දැම්මද.. AKD සාධාරණයක් ඉටු කරය් කියලා අපි බලාපොරොත්තු වෙනවා ..
@Flower_menia
@Flower_menia 4 ай бұрын
කිසිදිනෙක ඔවුන්ට මෙ සාපයෙන් ගැලවෙන්න බෑ... කවදාවත්ම බෑ...
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 4 ай бұрын
සජියාගේ තාත්තයි රනිලයිගේ කෙරුවාවවල් තමා මේ 😢😢අහිංසකයෝ මැරුවේ
@isuudantha
@isuudantha Ай бұрын
හේතුව මොකක්ද
@PalithaAccess
@PalithaAccess 4 ай бұрын
සුපිරි දක්ශයෙක්ගේ සුපිරි වැඩක්...... ජය වේවා!!!
@irangawasala878
@irangawasala878 4 ай бұрын
Dear jagath ... Thank you for your bravery. Also very sad 90% don't realize it...
@malipriyangika6216
@malipriyangika6216 4 ай бұрын
භීෂණය අත් නොදැක්ක හැමෝම බලන්න වටින film එකක් . ❤❤❤
@nishadiwitharanage1897
@nishadiwitharanage1897 2 ай бұрын
මේව බලද්දි හිතට දරාගන්න මෙච්චර අමාරු නම්....මේ දේවල් වලට ඇත්තටම මූන දීපු මිනිස්සු ගැන හිතාගන්න වත් බෑ...... කොටසක් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් අමානුෂික ඝාතන කරද්දි, ඒ වෙනුවෙන් දිවි පුදපු මිනිස්සු තමන්ගෙ ජීවිත පූජා කලේ තමන් වෙනුවෙන් නෙමේ සමස්ථ සමාජයක් වෙනුවෙන්......ඇත්තටම ඒ මිනිස්සු නෙමේ දෙවිවරු......උන්වයි අපි අදහන්න ඕනි.....
@VintageLoona
@VintageLoona 4 ай бұрын
ගොඩක් තැන්වල බට පෙන්වන්නේ බටලන්ද මතක් කරන්න. බිලී පූජාවට 21 දෙනෙක් ඕන කියන එකෙන් අදහස් වෙන්නෙ පාස්කු ප්‍රහාරය 21 වෙනිදා වුනු එක හා කැළණියේ නයි, ධම්මික පැණිය වගේ මිත්‍යා ඒවා රජය මඟින් ප්‍රචාරණය කිරීම. දූෂිත පාලනයෙන් තොර සාධාරණ රටක් ඕන කියන අය පිස්සොඉ කියලා එවකට රජය (පේමදාස්ලා රනිල්ල්ලා) නම් කරනවා. (ඕකේ තව තියෙනවා hidden meaning ගොඩක්)
@julius-l8g
@julius-l8g Ай бұрын
ai wadakagaraya laga nawathala thibba sudu pata van ekenuth mokakhari paniwidayak denawa kiyala mata hithenawa
@malithakavinda7973
@malithakavinda7973 4 ай бұрын
අවශ්‍ය වෙලාවේ එළියට ආවා film එක ❤️💥
@rajithagalagoda959
@rajithagalagoda959 4 ай бұрын
තරුණ රුධිරය මතින් හිදගත් මහල්ලන්... හදයි වහලක් කොදු කැඩුණු දුදන් වෙත... නමුත්.... අමතකව ඇත ගැලූ රුධිරය හා හෙලූ කදුලැල් මෙන්ම දහදිය.. නිවට මිනිසුන් වෙසෙනා පාට පාට සමාජය හට... 😢
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 4 ай бұрын
මිනීමරු පාලකයන් අතින් ඝාතනය උන අපි වෙනුවෙන් හඩ නගපු අපෙ සොයුර සොයුරියන්ට යුක්තිය ඉටු කරන්න තව දවස් තුනයි. එදාට අපේ අනුර සහෝදරයා ඉතිහාසයේ ලබා ගත් වැඩිම චන්ද ප්‍රතිශතයකින් දිනවමු.❤❤❤❤
@dimuthusandaruwan949
@dimuthusandaruwan949 4 ай бұрын
ජගත් කියන්නෙ brand එකක් ❤❤
@apragamage
@apragamage 4 ай бұрын
කාලයට වට්නාම කතාවක්!!! Thank you @Jagath Manuwarna
@dahamiwanigasinghe1203
@dahamiwanigasinghe1203 4 ай бұрын
ප්‍රේමදාසයා දැන් අපා දුක් විදිනවා ඇති. මිනීමරු සුනඛයා. ඒ කරපු මිනී මැරුම් වලට ඌ විදවන්නම ඕන.
@KasunDhananjaya
@KasunDhananjaya 3 ай бұрын
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස්කඳු යට රහසේ මිහිකත කම්පා වී ගුගුරා දෙස් දෙවී...... පිඩිතභාවය හිස පාගන විට සමාධි සුවයෙන් නොසිටිය යුතු වග කියාදෙමින් ඒ විරුවන් මියැදුනි උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි.. පිළිම නෙලා නැති ........... මිලමුදලට යස ඉසුරට ලොභ බැඳ අවි ගැටුනේ නැත උන් රනබිම් මැද. භිෂන දුෂන රජ වු දෙරණක සුබසෙත සලකා මළොය උන් සැම
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
තමන්ගේ අසනීප වලින් දැනෙන වේදනාව , අන් අයට පහර දෙත්දි දැනෙන්නේ නැති හැටි
@thushaleeban4097
@thushaleeban4097 4 ай бұрын
බටලන්දේ ගිනීගත්ත,ප්‍රේමදාසලගෙන් අලුවෙච්ච යකඩ මිනිස්සුන්ගේ තව කොච්චර නම් කතා යටයන්න ඇතීද ??
@SarathKumara159cm
@SarathKumara159cm 4 ай бұрын
අපේ ගම්වල අහිංසක කෙල්ලෝ කොල්ලෝ කීදෙනෙක් මේ වගේ කාලකන්නි මරා දැම්මා ද..අපිට මතකයි මේ වගේ ජිප් වල නැගලා කොල්ලෝ හොයන්න ගම්වලට ආපු ආන්ඩුවේ මිනීමරුවෝ
@ravindumax7284
@ravindumax7284 4 ай бұрын
❤ නොදත් අතීතය හොදටම තේරුනා
@Godzila28
@Godzila28 4 ай бұрын
මේ වගේ කටු කන පාදඩ පොලිස් පක්කු තාම ඇති ඉහලින් එන ඕඩරේට ඕනෙම බලු වැඩක් කරන🤬
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 4 ай бұрын
21... චිත්‍රපටයක් නොව මෙය ඉන්ද්‍රජාලික අනාවැකියක් !
@athulapriyankara2663
@athulapriyankara2663 2 ай бұрын
පිළිම නෙළා නැති විරුවන් පිරිසක් # සැමරුම් දින නැති විරුවන් පිරිසක් # සැතපෙන බව පස් කඳුයට රහසේ # මිහිකත කම්පාවී ගුගුරා දෙස් දේවී #
@SusilRanathunga-u6j
@SusilRanathunga-u6j 4 ай бұрын
හෙට සාදය හමාර කරමු!!! ජගා ❤
@DiasPrashan
@DiasPrashan 4 ай бұрын
පක්ෂය තහනම් කරල අහින්සක තරුණ ජිවිත කියියක් බිලි ගත්තද මුන්😢
@nishaliudeshika9424
@nishaliudeshika9424 4 ай бұрын
පපුව කකියනවා..කී දාහක් මැරෙන්න ඇද්ද..අහිංසක ජීවිත..හෙනගහනවා..
@sudharasamarakoon7027
@sudharasamarakoon7027 4 ай бұрын
චන්දෙ ලංකරලම දාපු එක හොදයි ❤️❤️
@johnlee357
@johnlee357 4 ай бұрын
ජගත් මනුවර්න ❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
ඔයා මොනවා බිව්වත් අපිට වැඩක් නෑ , නිර්මාණ ය ඉහලින් තියෙනවා 👍👍
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 2 ай бұрын
තාමත් කැපුවත් කොළ ගගා වැලලෙන්න හදන එවුන්ට කනට ගහලා මේවා පෙන්නන්න ඕනෙ... මේ ෆිල්ම් එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මොකක්දෝ කියාගන්න තේරෙන්නෙ නැති දුකක් දැනුණා ෆිල්ම් එක ඉවර වෙද්දි. 😔😔 Well Done Mr. jagath Manuwarna ❤️💫
@pubgsl6378
@pubgsl6378 4 ай бұрын
සුපිරිම සුපිරියක්. ට්‍රැකත් පැන්න තව ටිකකින් හරොයාවි
@darshnishantha1315
@darshnishantha1315 3 ай бұрын
ජගත් මනුවර්ණ බොහොම ස්තූතියි ... වෙන කියන්න දෙයක් නැහැ.. AKD දින්නාට පස්සේ බැලුවේ..❤❤❤❤
@VenuliYehansa-mx8cr
@VenuliYehansa-mx8cr 4 ай бұрын
මට මෙ ෆිල්ම් එක බලන්න බැහැ.මගෙ මහත්තයා අතුරුදහන් උනා 89 දෙසැම්බර් 25 . ඔහු මෙ වගේ හිරිහැර විදලා ටයර් සෑයක දොම්පේ කනත්තක මිහිදන් වු බව දැනගත් මොහොත අද වගෙ මතකයි.වෙනස් ලොවක් ගැන සිතීම දඩුවම් ලැබිය හැකි වරදක් ද?
@nirohansi5803
@nirohansi5803 3 ай бұрын
🥺💔
@nisansala665
@nisansala665 3 ай бұрын
🥲🥲
@DhammikaMudannayaka
@DhammikaMudannayaka Ай бұрын
😢😢
@desnapathmene1049
@desnapathmene1049 3 ай бұрын
අදයි බලන්න ලැබුනෙ .. කොඩි ගහ යට බලන කාලෙ හිතා ගත්ත මේක බලන්න ඕනි කියල..ජගත් මනුවර්ණ සුපිරියි ..❤❤❤🎉🎉🎉🎉
@Sinduvaththa-mu3ke
@Sinduvaththa-mu3ke 4 ай бұрын
සත්‍ය කවද හරි ජයගන්නව දැනගනින් ප්‍රේම දාස රනිල්❤
@jehanlopez1257
@jehanlopez1257 4 ай бұрын
මොනා උනත් කුහක හැමදාම හාමුදුරුවන්ට ගැහුවේ මිත්‍යා දෘෂ්ටිකයන්😢
@BERUNDHA-d8p
@BERUNDHA-d8p 4 ай бұрын
නිදහස් අද්‍යාපනය නිදහස ඉගෙන ගන්න උබලට අපිට අද සතපගක් නොගෙවා ඉගෙන ගන්න මේ වගේ උන් 60000ක් බල්ලෝ වගේ මුන මරලා දැම්මේ බන් ජීවිතේ විදපන් අමතල කරන්න එපා අද අපි උබලා මෙතන ඉන්නේ 60000ක උන්ගේ ජීවිත කැපකරපු හිනදා මේකට කාටවත් අත තියන්න දෙන්න එපා බන් නිදහස් අද්‍යාපනය දිගුකල දිනේවා මේ හැමදෙයක් වෙනුවෙනම ජීවිත වලින් වන්දිගෙවපු උන්ගේ ජීවිත වලට වටිනාකමක් දීපල්ලා👊
@maneljayakodi4874
@maneljayakodi4874 Ай бұрын
"පුතේ මේ රෙදි ටික ගනිංකො බං.හැමතිස්සෙම අව්වෙ.'' රෙදි ටික හෝදල වැලට දාපු පුතාට වෙච්ච දෙයක් නෑ 😢
@ouchithaindrawansha1192
@ouchithaindrawansha1192 4 ай бұрын
මේ නියම කලාකාරයො, කලාවේ නියම භාවිතය ♥
@sasikarashendra7358
@sasikarashendra7358 4 ай бұрын
නිහඩ කදු හැමදාමත් රෑට ඉකි ගහනව ඇති ❤️‍🩹
@ManojChiranthaka
@ManojChiranthaka 4 ай бұрын
එකුන් විසිවන දා එකුන් රජවෙයි මෙම අනාවැකි විලසා.......❤🧭🧭🧭
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b 4 ай бұрын
මිනිස්සු උහුලපු දුක් කොච්චර කියලා තෙරෙන්න 😢😢 පියානොගෙ පුතානොයි රනිල් කියන පරයයි කන්වලට ඇණ ගහල කටුකම්බි පුකෙන් යවල කම්බි රත් කරලා රටිපතුල් පුච්චලා ටයර් වලල්ල කරෙ දාලා වද දීලා බලන්න මටනම් පට්ට ආසයි අපෙ කොල්ලෝ කෙල්ලො මැරුවෙ දෙන්න පුළුවන් වද ඔක්කොම දීලා මෙ තිරිසන්නුත් එවගෙ රහ බලලම මැරෙනවනම් කුරිරු සතුටක් ලබන්න ආසයි
@shehanihansika9481
@shehanihansika9481 4 ай бұрын
රනිල්ව කබරයෙක් වගේ කකුල් දෙකෙන් උඩ එල්ලලා තියෙනවා දකින්න තියෙනවනම්...😂
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b 4 ай бұрын
@@shehanihansika9481 එහෙම එල්ලිලා ගහන්න කොහොමද රනිලයා ලනුව දකිද්දිම මැරිලා වැටෙන්නෙ 😁😁 කලිසම උස්ස ගන්න පන නැති පො........හිවලා 😁
@shehanihansika9481
@shehanihansika9481 4 ай бұрын
@@Hemanthaherath-h8b ඔව්
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 2 ай бұрын
කාලකන්නි නාකියා. ඉදකින් ඔච්චර ඒවා කරලා තවත් කිසිම හෙනයක් නැතුව හොදින් ඉන්නවනෙ 😡😡😡
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
හැමතැනම රන්ඩු වක්, ඒත් ඒක විහිලුවක් , ඒකෙන් කියන්නේ ඇත්ත ක්, හොඳ තිර රචනය ක්.
@Savindakawishka-b5s
@Savindakawishka-b5s 4 ай бұрын
සජියා දැන් පූසා වගෙ හිටියට උගෙ අප්පා මේවා තමයි කරේ😢😢,අහිංසක ජීවිත
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
හාමුදුරුවෝ , බාස් සුපිරි දෙබස් 😂😂😂, විහිලුවක් උනත් ඇත්ත ඒක යි
@lalithkumara9238
@lalithkumara9238 4 ай бұрын
Hmmmm ekanam attha
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 4 ай бұрын
යකඩෝ සේරම නලුවො මේකෙනෙ
@kasunisudeshika2844
@kasunisudeshika2844 4 ай бұрын
ව්‍යන්ගාර්ත ❤ නියම වැඩක්
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
ලොකේශන් සුපිරි, කැමරා ඈන්ගල් සුපිරි
@Ljhansa
@Ljhansa 4 ай бұрын
මාව සුරියකන්ද මතකයටම අරන් ගියා.. මතකද සුරියකාන්ද සිසු සමුහ මිනිවල...
@PrasadKumara-p9m
@PrasadKumara-p9m Ай бұрын
විස්තරය දාන්න
@srimajayaratne4438
@srimajayaratne4438 2 ай бұрын
Hats off to you Mr Manuwarna....l recalled everything that happened in this country when I was an AL student ...the plot was a reality during 88/89 😢😢😢
@csvideo8790
@csvideo8790 4 ай бұрын
ඇත්තම කතාව මිනිස්සුන්ට දැනගන්න මේවගෙන් හරි පෙන්නන්න ඕනි ❤
@pradeerkw
@pradeerkw 4 ай бұрын
Thank you..❤❤❤❤.. waited for this movie..
@vihandesilva
@vihandesilva 4 ай бұрын
මේ චිත්‍රපටිය භීෂණ සමයට සමාන මර්දන ක්‍රියාකාරකම් පෙන්නුම් කරනවා වගේම වර්තමාන දේශපාලනයටත් මේ චිත්‍රපටියේ තේමාවක් වුණු රාජ්‍ය මර්දනය ගළපගන්න පුළුවන්. වර්තමානයේ පාලක පක්ෂ වසංගත රෝග, විදෙස් කුමන්ත්‍රණ, කැරලිකාර කණ්ඩායම් වගේ මාතෘකා යොදාගෙන භීතිකාවක් ගොඩ නඟලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සීමා කරලා මර්දනයට ලක් කරන එකත් සමානයි මේ චිත්‍රපටියේ තේමාවට.
@Nishaya722
@Nishaya722 3 ай бұрын
බලන්න හිත හදාගත්තේ අමාරුවෙන්.. දැන ආයේ හිටපු තැනට යන්න කාලයක් යාවි... මිනිස්සු... අමතකම කරපු ඒත් හැම මොහොතක් ගානේ මතක් කරන්න ඕනේ දේ... කොහොම මොනවා කළත් එකෙකුට තියෙන්නේ අවුරුදු සියයකට අඩු කාලයක්....!!!!
@malakafernando9846
@malakafernando9846 4 ай бұрын
තණමල්විල කොල්ලෙක් කතාවේ සිරි මාම ගේ චරිතය මේ කතාවට කෙලින්ම සම්බන්ද වෙනවා කියලා මට හිතෙනවා.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 4 ай бұрын
අර පුතා නැතිව පිස්සුවෙන් වගේ ඉන්න කෙනාද
@malakafernando9846
@malakafernando9846 4 ай бұрын
@@PriyankaBandara-iv1lv ov eya thama,
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 4 ай бұрын
@@malakafernando9846 මේවා මහ පුදුමාකාර නිර්මාණ..සිය ගානක් අතරින් අතලොස්සක් වන..
@isuudantha
@isuudantha Ай бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් එකෙ නේද
@malakafernando9846
@malakafernando9846 Ай бұрын
@@isuudantha තණමල්විල කොල්ලෙක් කතාවේ
@niroshanperera405
@niroshanperera405 4 ай бұрын
jagath you are creative director keep on going the pepole who understand this movie in differant leveal but you did your creative talnet my god bless you i am from dubai
@shanthauda2409
@shanthauda2409 4 ай бұрын
right movie on the right time....beautiful....
@Renrawin16
@Renrawin16 17 күн бұрын
මනු ❤
@dileepakumarasinghe6309
@dileepakumarasinghe6309 3 ай бұрын
හඩ කැවිමත් හොදට කරලා තියනවා ❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
සුපිරි නලුවො සෙට් එකක්
@kavindudeshan5707
@kavindudeshan5707 4 ай бұрын
වසර 76ක මිනීමරු, පාදඩ දේශපාලනයට තිත තබමු...මාලිමාවට ජයවේවා! 🧭❤️
@DewanganaMobile-kd5xs
@DewanganaMobile-kd5xs 4 ай бұрын
ha ha ha ha
@prabhathnanayakkara8991
@prabhathnanayakkara8991 4 ай бұрын
එකුන් විසි කියන්නෙ 19. 21 නෙවෙයි. එකක් ඌන වූ විස්ස... Very nice meaningful film.
@Chanukh
@Chanukh 4 ай бұрын
😂 translate eke wetennete 21i kiyla uba labbk kiynwa
@prabhathnanayakkara8991
@prabhathnanayakkara8991 4 ай бұрын
@@Chanukh 😊😊😊 translate එකෙන්ම සිංහලඉගෙනගන්න එහෙනම්...
@sadeeshadil7930
@sadeeshadil7930 4 ай бұрын
Aththa ekun wisi kiyanne 19 ek wisi kiyanne 21 translate eken igena gena pada dena gin line thama pennanna bari
@Tk-th2zt
@Tk-th2zt 4 ай бұрын
@@Chanukhuba wassakatawat iskole gihilla nadda oi.. ona podi ekek dannawa ekun wisi kiyanne 19 kiyala😂😂
@ART-dd8hl
@ART-dd8hl 4 ай бұрын
ඒක ඌන විංස එකක් අඩු විස්ස 19
@mihindudananjaya2297
@mihindudananjaya2297 4 ай бұрын
මෙවට උත්තර හොයන්න අනුර ගේනවාමයි මෙ පාර
@samsam-id6gq
@samsam-id6gq 4 ай бұрын
one of the good work Jagath, Netflix for
@narubeta1
@narubeta1 4 ай бұрын
ලංකා ඉතිහාසයේ සිද්ධ වූ සත්‍ය ඉතිහාසය !! ධනවාදී පාහර දේශපාලනට තිත ! ස්බාදර්මයේ සරණයි මව්බිමට ❤️🙏
@irangawasala878
@irangawasala878 4 ай бұрын
Jagath manuwarna.. full stop. No comma.. hats off ❤
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
1:21:14
thanaha rathi raga sinhala film
1:41:03
Kapila bro
Рет қаралды 106 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 682 М.
Aloko Udapadi 2017 Sinhala Film
2:08:55
Sinhala Movies
Рет қаралды 116 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,7 МЛН
MAGODI GODAI ( මගෝඩි ගොඩයි ) | Sinhala Full Movie
2:06:50
Udayakantha Warnasuriya
Рет қаралды 730 М.
WeliKathara ( වැලි කතර ) | Sinhala Full Movie
2:07:28
Torana Video Movies
Рет қаралды 218 М.
Aloko Udapadi  ආලෝකෝ උදපාදි full movie  2017 DVD 720p
2:09:03