thanaha rathi raga sinhala film

  Рет қаралды 106,411

Kapila bro

Kapila bro

Күн бұрын

Пікірлер: 57
@chathuraprabath2783
@chathuraprabath2783 Күн бұрын
ඇත්තම ජීවිතේ පෙන්නපු Filmඑකක් 🙏😥 අන්තිමට හිතන්න වත් නැති කරුමයක් කැරකුනා සොරිම තමයි ඉතින් මේකයි ඇත්තම සිද්දිය සමජෙ
@ranathungaR.B
@ranathungaR.B 10 күн бұрын
මවිසින් මෙතෙක් නැරඹූ සිංහල චිත්‍රපට වලින්, ජීවිතය ට බොහෝ දෑ උගත හැකි අගනා සිනමා කෘතිය කි.
@LahiruMadusanka-y8d
@LahiruMadusanka-y8d 10 күн бұрын
Meka man Hoya hoya hitiye ❤
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 11 күн бұрын
ආදරමත් පිල්ම් එක,,,,අහක යන නය් රෙද්ද අස්සෙ දාගන්න ගියාම වෙන දේවල්,,,කදිමෙට පෙන්නල තියනව
@Afamiliarperson
@Afamiliarperson 4 күн бұрын
සුපරි Actors ලා සැට් එක....
@kumuduniperera3291
@kumuduniperera3291 11 күн бұрын
ජීවිතයට ගන්න හොද දේකුත් තියෙනවා.. ස්තූතියි 💜💙
@sachiladilhara8074
@sachiladilhara8074 12 күн бұрын
😂😂 අය්යෝබං අවසානෙදි ආයෙ නැති මගුලකට අත ගැහුවනෙ 😂😂
@KasunMaduranga-i7i
@KasunMaduranga-i7i 7 күн бұрын
Ekatah ahu weida
@nileshruwan4495
@nileshruwan4495 10 күн бұрын
ලංකාවේ නිතිය ගැනත් හොඳට තේරෙන විදිහටම කියලා තියෙනවා
@PriYaa-u1e
@PriYaa-u1e 9 күн бұрын
This one is nostalgic! ❤️
@mr.poland-vlog
@mr.poland-vlog 10 күн бұрын
පිස්තෝලි පුටුව යට හංගපු එක නම් ෆිල්ම් එකේ හැටියට තාත්වික නෑ...මීට වඩා හොඳට මේක කරන්න තිබ්බා...
@SLJSilva
@SLJSilva 9 күн бұрын
මොකද්ද මුරපොල්වල් වල රාජකාරි ඉන්න අයගේ කථා බහා විලාශය ඇත්ත හමුදාව ඔය විදියට සහජනතාවට කථා කරන්නේ නැහැ.....
@danajayaisuru8871
@danajayaisuru8871 10 күн бұрын
යාලුවො හින්දා tamae සේරම une. අහිංසක ළමයින් neti una. පවුලේ ayath අන්තිමේට නැතිවුණා
@RimzanRizvi-n1k
@RimzanRizvi-n1k 11 күн бұрын
Super movie
@chamaljayalath4603
@chamaljayalath4603 9 күн бұрын
ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එක බලන්න ගියේ මගදි දකින හැමෝට ම කිය කිය මමයි මගෙ යාළුවෝ තුන් දෙනෙකුයි. අපි හෝල් එකට යනකොට හෝල් එකේ එළියේ හිටිය 4 දෙනෙක්.. උන් කපල් දෙකක්. අපි හතරත් ගියාම තමයි ටිකට් දෙන්න ගත්තේ.. හෝල් එකටම අපි අට දෙනා විතරයි.. 😁😁 ෆිල්ම් එක බැලුවා කොච්චර ෆීලින් ද කිව්වොත් අපි හතර දෙනා ගෙදර එනකන් කිසිම වචනයක් කතා කරේ නෑ.. ජීවිතේට අමතක වෙන්නෙ නෑ ඒක නිසා මේ ෆිල්ම් එක.. අදටත් මතක් කර කර හිනා වෙනවා.. ඒ දවස්වල ඡන්දෙ.. ෆිල්ම් එක පුරාම වෙලාවෙන් වෙලාවට මහින්දව පෙන්නනවා..😂😂😂 හොඳ කැම්පෙයින් මේවා.. 😂
@socialreals3356
@socialreals3356 11 күн бұрын
39:36 නාමල් ජයසිංහ ව අවසානේට දැක්කේ මේ ෆිල්ම් එකෙන් ඇත්තටම පට්ට දක්ෂයෙක්
@thanujalakshan6749
@thanujalakshan6749 11 күн бұрын
Kud e
@socialreals3356
@socialreals3356 10 күн бұрын
@thanujalakshan6749 ඉස්සර නම් නලුවෙක් දැන් නම් script writer කෙනෙක් . සතයා . සහෝදරයා . පිතෘ. වීරය ගෙදර ඇවිත් .ජගත් මනුවර්නත් එක්ක එකතු වෙලා රහස් කියන කදු ෆිල්ම් එකෙ script එකත් ලිවවා. මේ ඔක්කොම ලිව්වෙ නාමල් ජයසිංහ .
@tharindubandara2163
@tharindubandara2163 9 күн бұрын
Excellent ❤
@socialreals3356
@socialreals3356 11 күн бұрын
48:02 තුමිදු dubbbing කරලා තියෙන්නෙ
@TheekshanaPeiris-e5n
@TheekshanaPeiris-e5n 8 күн бұрын
අනිත් officer ට mehendra perera ❤
@socialreals3356
@socialreals3356 8 күн бұрын
@TheekshanaPeiris-e5n ow meke godak dub karala tiyenne wena aya . Priyantha sirikumara meke act and dubbing dekama karala
@NamalRathnayaka-f7x
@NamalRathnayaka-f7x 12 күн бұрын
Nice film ❤
@SKASKumar
@SKASKumar 11 күн бұрын
මහා එකාගේ මෝඩකමට අහිංසක දරුවෙක් ජීවිතෙන් වන්දි ගෙව්වා.
@motivefactoryy
@motivefactoryy 10 күн бұрын
Minissunta moda wenawa kiyala ochcharama moda wenna puluwanda.. 😢
@Yakdahadawatha
@Yakdahadawatha 11 күн бұрын
මෙම චත්‍රපටය අන්තර් ජාලයට මුදාහැරීම දඩුවම් ලැබිය හැක වරදකි 😂😂😂
@SKASKumar
@SKASKumar 11 күн бұрын
සරත් චන්ද්‍රසිරි (1964 - 2021)
@SLJSilva
@SLJSilva 9 күн бұрын
ඔන්න ඔහොමයි උනේ ඇත්ත කීවත් වැඩක් නැහැ ඔන්න ඔිකට.තමයි ඉල්ලන්.කනවා කියන්නේ.....අවි ගත්තෝ අවියෙන්ම නැසෙති ...බුද්ධ දේශනය.සත්‍ය බැව් වටහා ගන්න ..
@KumaraK-s9l
@KumaraK-s9l 9 күн бұрын
හුඟක් දෙ ජිවිතෙට ගත්තා .එත් නිතිය හරි අන්දයි අහිංසක ජිවිත හිරෙ යනවා නිකන් බොරුවට
@ThimalAsiri
@ThimalAsiri 6 күн бұрын
ඔක්කොම නැග්ගා කරත්තේ අන්තිමට
@NilanthaSathkumara
@NilanthaSathkumara 12 күн бұрын
Film nam film
@nimanhansaka3814
@nimanhansaka3814 2 күн бұрын
💙
@lalithperera1197
@lalithperera1197 12 күн бұрын
සුපිරි ෆිල්ම් එකක්🎉🎉🎉🎉
@ErandaPremathilaka-m9f
@ErandaPremathilaka-m9f 11 күн бұрын
🎉
@SKASKumar
@SKASKumar 11 күн бұрын
තණ්හා රතී රඟා (2012)
@samithagayashan9437
@samithagayashan9437 11 күн бұрын
අමල් පෙරේරත් රඟපානවනෙ
@kapilakumara8987
@kapilakumara8987 10 күн бұрын
Janathawath waradi police yath waradie
@gamingshensandusl1088
@gamingshensandusl1088 12 күн бұрын
😢 අයියො
@Henegama324
@Henegama324 11 күн бұрын
Super super super 🇱🇰 🇱🇰 🇱🇰
@kapilakumara8987
@kapilakumara8987 10 күн бұрын
An lod karala tibbanam iwaran
@SLJSilva
@SLJSilva 9 күн бұрын
මැදැයි චලේ නාන්න.ගියා
@Nature60810
@Nature60810 11 күн бұрын
u tube radio ekeda tiyenne
@kapilakumara8987
@kapilakumara8987 10 күн бұрын
Kauda ara kalla marila inna
@Orton47
@Orton47 9 күн бұрын
Aru wisikarpu pihiya wadila 😂
@KasunMaduranga-i7i
@KasunMaduranga-i7i 7 күн бұрын
Jasintha
@ShasimalShasimal
@ShasimalShasimal 13 күн бұрын
❤❤
@SherlockHolmes-im9wp
@SherlockHolmes-im9wp 12 күн бұрын
❤❤🎉
@cartoonlanka7649
@cartoonlanka7649 2 күн бұрын
Derana kiyanne boru ma tama
@maheshnilanga5664
@maheshnilanga5664 11 күн бұрын
ඕක බැදගෙන යන්න තිබ්බනේ
@thusharacz
@thusharacz 11 күн бұрын
😂😂😂
@tharindulakshan3658
@tharindulakshan3658 12 күн бұрын
@paribavanaYouTube
@paribavanaYouTube 9 күн бұрын
❤❤❤
@iamzamith
@iamzamith 17 сағат бұрын
❤️❤️
@ThimalAsiri
@ThimalAsiri 6 күн бұрын
❤❤
@subashshanuka5330
@subashshanuka5330 17 сағат бұрын
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 682 М.
Aloko Udapadi 2017 Sinhala Film
2:08:55
Sinhala Movies
Рет қаралды 116 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН