වහින දවසක ලුණු මිරිසක් එක්ක රසවත් ගොටුකොල පොල් රොටියක් කමුද? නිදහසේ විදින අපේ සරල ජීවිතේ : rainy day

  Рет қаралды 431,150

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 1 700
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අනේ ඔයා හරිම හොඳයි..ඔයාගේ මේ සරල ජීවිතේට මන් හරිම ආසයි..ආදරෙයි..ඔයා මේ තරම්ම ලස්සන ඔයාගේ හිත ගොඩක් ලස්සන නිසා..හිත නිවෙන කටහඩක්, හිත නිවෙන රූපයක්, හිත නිවෙන ජීවිතයක් රොෂාන් අයියට වාසනාවක්..💗 ඔයා ඔයාව බලන හැම කාන්තාවකටම වටින ආදර්ශයක්..ඔයා කරන හැම පුංචි දෙයක් ඇතුලෙම අපිට ලොකු පණිවිඩයක් දෙනවා..data කපන් ඔයාගේ වීඩියෝස් බැලුවා කියල කිසිම කෙනෙක්ට පාඩුවක්නම් වෙන් නෑ..ඔයාගේ garden එක දැක්කම හිත නිවෙනවා..දකින්න ආසම ආස දෙයක් ඔයාගේ මේ හිත නිවෙන ලස්සන මල් වත්ත..ඔයාලගේ ජිවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න.. බුදු සරණයි ඔයාලට...🤗🙏♥️🌸🌸🌸
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏😍🌿❤️🌸
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
නලූනිලියන් පරදයි නංගි නුබනමි දෙවගනකි
@kamanikamani9481
@kamanikamani9481 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි..කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ඔයාව..දිව්‍ය ලෝකයක් වගේ ගෙදර ලස්සනයි . ඔයාගේ සුන්දර සිතුවිලි මුලු ලෝකෙම ලස්සන කරනව.බුදුසරණයි ඔයාලට... ඇස් දෙකෙන් සජීවීව බලල යන්න තරම් වටිනව ඔයාගෙ garden එක...❤️❤️❤️🙏🙏
@chathunanayakkara4628
@chathunanayakkara4628 3 жыл бұрын
සකල කලාවම දන්න හරිම දක්ශ අක්ක කෙනෙක්.රූපෙන් වගේම හැම අතින්ම පින්වන්ත කෙනෙක්.best of luck.❤️
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
ලොකුකමක් නැති නිහතමානී අවංක චරිතයක්.ලස්සනයි.හැමදේම ලස්සනට පිළිවෙලට තියන් ඉන්නවා 😍❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️😍
@bhagyalaksarani4192
@bhagyalaksarani4192 3 жыл бұрын
සීත සිතුවිලි සිත නිවන කල.... ගීත අරුමැසි සවන් ගත් කල.... ස්නේහ මල්දම් ගෙල පැලදි කල.... රෝස කුසුමක් දිවි ගෙවන හැඩ.... 🧚❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks lassanai adahas ❤️😍🙏🌸🌸🌸
@prathibalakmali5484
@prathibalakmali5484 3 жыл бұрын
Lassanai nangio💞💞
@bhagyalaksarani4192
@bhagyalaksarani4192 3 жыл бұрын
🙏🧚 Thank you very much miss
@malkiprabodha8730
@malkiprabodha8730 3 жыл бұрын
@@ridmapilapitiya akki miris abaranna miris glk gnd,ethkot thvth rsi
@malkiprabodha8730
@malkiprabodha8730 3 жыл бұрын
@@ridmapilapitiya akk ros mal had gnn vidiy kiynnko,,mal vlt dn පොහොර th ekkm
@padminirenuka5921
@padminirenuka5921 3 жыл бұрын
දුටිමි මලක්..ඒ කපුරු මලක්..දුටුමි විලක් ඒ නෙලුම් විලක්..දුටිමි පුතෙක් ඒ රාහුල්...දුටුමි රුවක් ඒ ඔබේ රුව..දුටුමි කෑමක් ඒ ගොටුකල රොටී..දුටුමි හරිම සුන්දරත්වයක්.ඒ ඔබේ මල් වත්තේ ඔබේ පවුලේ..💗💗💗💗🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks lassnai adahas ❤️❤️❤️❤️
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
හරිම ආඩම්බරයි ෆොස් නැති සරල ජීවිතයක් ගතකරන්නේ ඔබගේ ගෙවත්තෙන්ම තේරුම්ගන්න පුලුවන් ඔබගේ අනිත් වැඩ කොහොමද කියලා ..ඔය නිලියෝ කියල පොටි උලාගෙන ඉන්න අයගේ ගෙවත්තකට ගිහින් බලන්න ඕන ..ඔබ ඒ අතින් හරිම ග්‍රේඩ් ❤️❤️🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️💐
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම නිහතමානි පවුලක් හරිම ආදරෙයි සෝබන නෑ. හරිම වැදගත් ඔයාලට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ❤
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
මෙතරම් සුන්දර රුවක් සහ සුන්දර හදවතක් ඇති කාන්තාවක් ලබන්න පෙර සංසාරේ රොෂාන් අයියා පිං කරලා තියනවා වචනයෙන් කිව නොහැකි තරම්. සියලුම දෙනාට තෙරුවන් සරණයි! යහපතක්ම වේවා!
@navi2513
@navi2513 3 жыл бұрын
වෙන නලුවන්ගෙ wifeලා වගේ ඔයා රගන්නෙ නෑ😍 බොරු සෝබන නෑ 😍 හරිම නිහතමානී කෙනෙක්😘💓✨
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️😍
@user-ij1zk9gq7d
@user-ij1zk9gq7d 2 жыл бұрын
Ane me akki nam harima shook
@priyankaperera227
@priyankaperera227 3 жыл бұрын
ඔයා හරිම ආදර්ශවත් කාන්තාවක් නංගි.ඔයා අතින් හිටවපු මල් වගේම එලවළු වගාවන් දැක්කාම හිත පහන් වෙනවා.ඔයාලගෙ ජි්විතේ හැමදාමත් සුන්දරත්වයෙන් පිරේවා. තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න .
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏😍❤️❤️❤️
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
හරිම සරල නිහතමානීව සතුටින් ජීවිතය ගෙවන කාන්තාවක් හැමදේම පිළිවෙළට කරන ධෛර්යයවන්ත ලස්සන කෙනෙක් ඔයාලා හැමෝගෙම අනාගතය ලස්සන වේවා බුදු සරණයි පරිස්සමින් ඉන්න ♥️🌹🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏
@champikaadhikari8751
@champikaadhikari8751 3 жыл бұрын
හරිම ලස්සනයි garden එක..ලුණු මිරිස නම් රස පාටයි .ලස්සන අනාගතයක්...බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
ඇත්තටම රොසාන් අයියා නම් දැන් ගොඩාක් සතුටින් ඔයත් එක්ක ජිවත් වෙනවා කියලා තේරෙනවා පොලවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක් රිද්මා ඔයාඅවංකවම ජිවිතේ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි ගෙවත්ත දැක්කාම හරිම සතුටුයි හරිම ආඩම්බරයි හැමදාම සතුටින් ජීවත් වෙන්න සක්තිය දහිරිය ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි
@sudda2522
@sudda2522 3 жыл бұрын
හරිත වර්න තුරු හැමතැනම හරිම අලන්කාරයි ඇසට ප්‍රියමනාපයි ඔබේ ගෙවත්ත💚💚💚💚💚
@iranganiruwanpura3307
@iranganiruwanpura3307 3 жыл бұрын
හරිම ලස්සන හොද පවුලක්.ඔයාලගෙ පවුලෙ සතුට සමගිය සදාකල් රැදේවා. ඔයාලට තෙරුවන් සරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️🙏
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/door/shNFh8TkBO9KHZOR2YDCRg Real life
@mariewilliams2904
@mariewilliams2904 3 жыл бұрын
සමහරුන්ට සමහර දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා..හිත් රිදිලා..බැඳීම් නැතිවෙලා. මම හිතනවා එහෙම වෙන්නෙ තමන්ට හරි කෙනා නොලැබෙනකොට..රොෂාන් නිහතමානී නලුවෙක්. ඒ නිසා ඔබවැනි යුවතියක් ඔහුට ලැබී තියෙනවා. Wishing you two and the baby to have a successful life ahead. Continue to love and trust each other…. May the Triple gem bless you and your loved ones. I love your garden and the way you are…..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️🌿💐
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
හොඳ ගෙවිලියක්, හොඳ ගෘහණියක්!😊♥️ පවුලෙ සමඟිය වගේම සෞඛ්‍යාරක්ෂිත බව රැඳී තිබෙන්නෙත් ගෘහණිය සතුව. ඔබ එයට කදිම නිදසුනක්. අලංකාර ගෙවත්තක්, සොඳුරු නිවහනක්!😊🌳🌸💕
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks ❤️😍💐
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ඔයා හැම කාන්තවකටම හොද ආදර්ශයක්. මෙිවා බලලා හැම කාන්තාවක්ම ජිවිතේ ලස්සන කරගන්නවානමි වටිනවා. මෙවැනි vedio දානවාට ඔයාට පින්.මෙි ඔයාගේ program හැම කෙනෙක්ම ආදර්ශයක් කර ගන්නවානමි වටිනවා.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️❤️🙏
@rtcinema6424
@rtcinema6424 3 жыл бұрын
පොලොවෙ පය ගහලා ජීවත් වෙන නියම කාන්තාවක් අක්කි ඔයා.. හැමදාම සතුටින් ඉන්න..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️😍
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/door/shNFh8TkBO9KHZOR2YDCR Real life
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/door/shNFh8TkBO9KHZOR2YDCRg Real life
@veenavividanapathirana8795
@veenavividanapathirana8795 3 жыл бұрын
Mannam dakala naha me wage celebrity wife kenek polowe paya gahala inna
@nethmidil8690
@nethmidil8690 3 жыл бұрын
ගොඩක් නිහතමානී පව්ලක්..ඒ වගේම ලස්සන පරිසරයක්..මම දන්න ගොඩක් ප්‍රසිද්ධ අයගෙ wife කෙනෙක් උනාම වැඩට අය අරන් තමා වැඩ කර ගන්නෙ.ඒ අතින් ගෙදර වැඩ හැමදේම තමන්ම කරන ගමන් හැමදේම control කරගෙන ආදර්ශමත් විදියට ජීවත් වෙන කෙනෙක් මේ දැක්කාමයි.මම ගොඩක් ආසයි ඔයාගෙ video බලන්න.ඒ වගේම ඔයාලා දෙන්නට දෙන්නා ගොඩක් වාසනාවන්තයි ඇත්තටම.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸
@Nisansala-c9v
@Nisansala-c9v 3 жыл бұрын
රොශාන් අයියා නම් මාරම වාසනාවන්තයි අක්කා වගෙ වයිෆ් කෙනෙක් ලබන්න.අක්කිගෙ විඩියෝ බලනවා කියන්නේ බාවනාවක් වගේ.ආදරෙයි ඔයලට ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks nanga 😍❤️❤️❤️
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/door/shNFh8TkBO9KHZOR2YDCRg Real life
@hsnfernando9560
@hsnfernando9560 2 жыл бұрын
oya harima lassanai akki🌹🤩🤩
@smilingmind1963
@smilingmind1963 3 жыл бұрын
හරිම ආදරණීයයි දැක්කමත් හිත පිරෙනවා❤️😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි දුවේ පරිම ලස්සන පරිසරයක් කරමානුකුලව තියාගෙන ඉන්නවා ඒවගේ අරපිරිමැස්ස පොලවේ පයගහලා ජීවත්වීම වාසනාවන් ඔයාලගෙ මේසුන්දර පවුලට සැමදාම සතුටම ලැබේවා.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏🌿❤️💐🍃
@C.W.M-ajt
@C.W.M-ajt 2 жыл бұрын
Roshange jeewitheeta arthawath ridamayak ekkala Adaraniya Ridama, oyaage jivithe siyaluma balaporoththu ituweewa , Budusaranai siya paulata
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks 😍🙏❤️🌸🌿👍💐
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
හරිම දක්ශ නිර්මානශීලී කෙනෙක්...ගෙදරට පහනක් ...❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏😍🍃
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 жыл бұрын
ජිවිතයට අරැතක්, ආදරයට වටිනාකමක්,දෑසට සුන්දර දසුනක්...👍❤️ ඉතින් ආදරෙයි ඔයාලට. සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ...! බුදුසරණයි .
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️
@wasanadiviyanjali8335
@wasanadiviyanjali8335 3 жыл бұрын
රොෂාන් අයියා ඔයා කරපු ලොකු පිනක් අක්කා ලැබීම. මම ආසයි අක්කේ ඔයාගෙ හිනාවට. ආදරෙයි ඔයාලට. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. රාහුල් පැටියා ආදරෙයි වස්තු....
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Budusaranai ❤️😍
@Storiesforlife326
@Storiesforlife326 3 жыл бұрын
ආදරණීය පවුලක්,හැමදාම සතුටින් ඉන්න, අපි ආදරෙයි.
@user-ow4pm1nc5f
@user-ow4pm1nc5f 3 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක.. ගාර්ඩ්න් එක.. පවුල... ඔයාග් ඔයාගෙ කරුණාවන්ත කම මූණෙන් පේනවා රිද්මා... තෙරුවන් සරණයි ඔයාලට.. නිදුක්නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️🌿😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️🌸🌿😍
@indukumari6378
@indukumari6378 2 жыл бұрын
රිද්මා නංගි ඔයා කෑම හදන විදිහ කියාදෙන විට ඔයා කතා කරන විලාශය හරියට භාවනාවක් වාගේයි. 🙏🙏 ඒ වගේම ඔයා හරිම කරුණවන්ත, ආදරණීය හොඳම හොඳ ලේලි කෙනෙක්, ❤ ඒ වාගේම දැන් කාලේ දියණිවරුන්ටත් ආදර්ශමත් දියණියක්.❤ ජයවේවා 👍 බුදුසරණයි .🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🥰
@khaledalazme7682
@khaledalazme7682 3 жыл бұрын
හරිම ලස්සන මෙයාලා තුන්දෙනා ට සියලු දෙවියන්ගෙ පිහිටයි
@kalpanidasanayaka9290
@kalpanidasanayaka9290 3 жыл бұрын
හිත නිවෙනවා video ekete ගෙදර පරිසරය හරි නිස්කලංකයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🌿❤️😍
@evergreen1004
@evergreen1004 3 жыл бұрын
ඇත්තටම ඔයා ගොඩාක් හොද කෙනෙක්, වෙන ලස්සන අය බොරුවට පොශ් වෙන්න හදනව, ඔයා ඒ හැමෝටම වඩා ලස්සනයි, මූන වගේම හිතත් ලස්සනයි, ඔයාල වගේ අය හැමතැනම නෑ, ගොඩක් ආදර්ශමත්, බුදු සරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️❤️
@piyumimadhushanthi836
@piyumimadhushanthi836 3 жыл бұрын
Wow...🤗👍very beautiful garden .😁
@dulanidarshani900
@dulanidarshani900 3 жыл бұрын
හැමදාම මේ වගේ ලස්සන videos අරගන එන්න අපි බලන් ඉන්නවා...බුදුසරණයි අක්කී...❤️❤️❤️
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ ඔයාගෙ කතාව පිලිවෙලට කරන hamadema හරිම ලස්සනයි වාසනාවන්ත අනාගතයක් උදා වේවා පුතේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Budusaranai ❤️😍🙏
@shalirupasingha6258
@shalirupasingha6258 3 жыл бұрын
අක්කි අක්කිගේ වටිනාකම කියලා නිම කරන්න බෑ රොෂාන් අයියා ගොඩාක් වාසනාවන්තයි අක්කිව ලබන්න මම ගොඩාක් ආසයි අක්කිව විනාඩියකට හරි දකින්න මොකද අක්කි.දැක්කාම හිත නිවෙනවා ආදරෙයි අක්කි ගොඩාක් පරිස්සමින් ඉන්න පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks nanga 🙏😍❤️❤️❤️❤️❤️
@priynkajayakodi2793
@priynkajayakodi2793 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි.සතුටින් ඉන්න හැමදාම පරෙස්සම...බුදුසරණයි ...😍😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️🌿
@sudeshtiuder1545
@sudeshtiuder1545 3 жыл бұрын
රොෂාන් අයිය වගේම අක්කත් නිහතමානී කෙනෙක් . හැමදාමත් සතුටින් ආදරෙන් නිරෝගී ව ඉන්න ඕනා ඔයාලා. වෙනස්ම දෙයක් අක්කි ගොටුකොළ පොල් රොටි මීට කලින් නම් කාලා තිබුණේ නැහැ. Thank you අක්කි කියලා දුන්නට
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 😍😍❤️❤️
@nethuliapsara6173
@nethuliapsara6173 3 жыл бұрын
අනේ අක්කී ඔයා කොච්චර නිහතමානී කෙනෙක්ද.. ❤️ ඔයාලා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මැණික 🌹🌹❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏😍❤️
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/door/shNFh8TkBO9KHZOR2YDCRg Real life
@-mawpadaviyatawaram6512
@-mawpadaviyatawaram6512 3 жыл бұрын
හරිම ලස්සනයි.සැහැල්ලුවෙන් සුන්දරත්වයෙන් ජිවිතය විදිනවා 💛💛💛💛
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️🌿🌸
@samadhimalimbada3247
@samadhimalimbada3247 3 жыл бұрын
රොෂාන් අය්යේ නානායක්කාර ගේ act එක මරු... My favourite actor ඔයා 😘😘
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️👍
@priyantakumara1652
@priyantakumara1652 3 жыл бұрын
ඇත්තමයි රොශාන් ඔයා ගොඩාක් වාසනාවන්තයි..ඒ නිසාමයි ඔයාට මේ වගෙ බිරිඳක් ලැබුණේ ...හැමදාම සතුටින් ඉන්න ..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️😍
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/door/shNFh8TkBO9KHZOR2YDCRg Real life
@normade.6706
@normade.6706 2 жыл бұрын
Ridma you are a great , good wife and mother Roshan is so lucky to have you .God bless your family .
@koolii4412
@koolii4412 10 ай бұрын
🙂🙂🙂
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 3 жыл бұрын
Akkige vedios blnn mra asai mn..oygen blan apit hdgnn dewl gdk tynw..piliwela...pirisidiwa..ann ewa...oynm shook akki..❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🌿❤️😍
@dumindarukshan9108
@dumindarukshan9108 3 жыл бұрын
අනේ හරි ආසයි අහන් ඉන්න කථා කරන විදිය. සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න 🥰🥰🥰🥰💞💞
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍🍃🙏
@lifecoloursl4568
@lifecoloursl4568 2 жыл бұрын
Comment එකක් නොදා යන්නම බැරි වුණා.. ඇත්තටම ඇය බොරු පොෂ් එක නැති ආදර්ශමත් සාර්ථක ගෘහනියක් 🙏🙏🙏🙏
@rehanchandima195
@rehanchandima195 3 жыл бұрын
ලස්සන ආදර්ශමත් පවුලක් අපි හරි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🍃😍🙏
@shiwangiliyanage6283
@shiwangiliyanage6283 3 жыл бұрын
අක්කේ ඔයත්,ඔයාගේ පවුලත්,ඔයාගේ පුංචි ගෙවත්තත් හරිම ලස්සනයි,හරිම පින්බරයි. පරිස්සමින්,සතුටින්,ආදරෙන් ඉන්න අක්කේ හැමදාම. ඔයාලාට සුභ අනාගතයක්! තෙරුවන් සරණයි ! ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️🙏
@nandaniseetha2949
@nandaniseetha2949 3 жыл бұрын
ඔයා වගේ නිහතමානි කාන්තාවක් ලෝකෙටම ආදර්ශයක් පුංචි පුතු පැටියටත් ඔය දෙන්නටත් තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏🌿❤️😍
@sagarikakumari7062
@sagarikakumari7062 3 жыл бұрын
Garden එක හරිම ලස්සනයි ඒ වගේම ඔයාලත් ලස්සනයි ඔයාලගේ සිතුවිලිත් ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏🌿❤️
@amilaprashanthika9993
@amilaprashanthika9993 3 жыл бұрын
විදවන, රගන ජීවිත අතර, ජීවිතය සැබෑවටම විඳින, වැඩ කරන හරී අපූරු පවුලක්...අදත් හරිම ලස්සනයි අක්කේ.. රොෂාන් අයියේ.. පාර දිගේ Drama එකේ ඔයාගේ රංගනය හරිම විශිෂ්ටයි.. හරිම තාත්විකයි.. ඔබගේ රංගන කොටස් හරි ආදරෙන් නරඹනවා.. ඉස්සර ඉදන් ගොඩාක් කැමති රංගධරයෙක් ඔයා.. ඉතින් ඒ නිසාම ඔයාලා මේ ගෙවන ජීවිතේ දැකලා හදවතින්ම සතුටු වෙනවා.. රිද්මා අක්කේ ඔයා නිසා අපේ ඒ ආදරේ තවත් වැඩි වෙලා.. නිහතමානි කලා පවුලට ආදරෙයි.. 🌹
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️❤️❤️🌿
@amilaprashanthika9993
@amilaprashanthika9993 3 жыл бұрын
@@ridmapilapitiya ❤️❤️❤️🌹🌹🎈
@dilshanifernando5690
@dilshanifernando5690 2 жыл бұрын
අක්කෙ ඔයා හරි ලස්සනයි ඒ වගේම ඔයාගෙ කෑමත් රස ඇති අපි හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා❤️❤️❤️ජේසු පිහිටයි
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ඔයාත් ලස්සනයි ගෙදරත් ලස්සනයි මලුත් ලස්සනයි මුලු පවුලම ලස්සනයි හැමදාම ඔය ආදරෙන්ම ඉන්න හැමෝටම තෙරුවණ් සරණයි !
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Budusaranai ❤️
@mayurimadhubhashini480
@mayurimadhubhashini480 3 жыл бұрын
Godak dewal igenaganna puluwan oyage videos harima motivational . Thanku love. ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 😍🌿❤️
@amila19870129
@amila19870129 3 жыл бұрын
හරිම හොඳයි.... රොශාන් අයියගේ වාසනාව ඔයා වගේ හොඳ කෙනෙක් ලැබුණ එක.... ඔයාලගේ පවුලට මම සුබ පතනවා.... නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා කියලා....❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🌿❤️
@shamaliedissanayake8267
@shamaliedissanayake8267 2 жыл бұрын
අනේ දුවේ ගොඩක් ලස්සනයි .සේර ගහකුත් හිටවගන්න. ඔයාලගෙ සිය පවුලටම බුදු සරණයි !!!
@maheshiparindya2414
@maheshiparindya2414 3 жыл бұрын
අක්කා දාන හැම video එකක්ම මං බලනවා... හරිම ලස්සනයි අක්කෙ😍. බලන් ඉන්න ආසයි.. බුදු සරණයි ඔයාලට🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
හරි ආදරෙන් ඉන්න හොද couple එකක් හරි ආසයි බලාගෙන ඉන්න. Vedio එක ඉවර වෙන කොට දුකයි.
@lasithalalanka9559
@lasithalalanka9559 3 жыл бұрын
හරිම ආදරනීයයි දැක්කම කදුළුත් ආවා සතුට පිරි ආදරණීය කැදැල්ලක් හැමදාම නිරොගීව සතුටින් ආදරයෙන් ඉන්න බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️❤️❤️❤️❤️😍🌿
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 3 жыл бұрын
හරීම ලස්සනයි අක්කේ ඔයාගේ මල් වගාව .... රෝස , කපුරු එහෙම.... පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි !!!
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@sanuli9589
@sanuli9589 3 жыл бұрын
මාරයි අක්කි ඔයාගෙ ගෙවත්ත . නලු නිලියනටත් ආදර්ශයක් ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@aaaaaa5750
@aaaaaa5750 3 жыл бұрын
ලස්සනයි ඔයාලාගේ ජිවිතේ වගේම මල් වගාව ගොඩාක් ලස්සනයි බුදු සරනයි ඔයාලා තුන්දෙනාටම
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🌿😍
@thusharidammika7233
@thusharidammika7233 3 жыл бұрын
ඹයලෙගෙ ගෙවත්ත හරිම ලස්සනයි. ඹයාලත් පරිස්සමින් ඉන්න.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
අක්කේ ඔයාගේ විඩියෝ හැම එකක්ම මම බලනවා . ඔයාගෙන් අපිට ගොඩක් හොද දෙවල් ඉගෙන ගන්න තියනවා . ඔයාගේ කටහඩ භාවනාවක් අක්කේ වේන අය වගේ අඩම්බර නෑ රොශාන් අයියාත් ගොඩක් පින් කරලා තියනවා අක්කා වගේ කෙනෙක් ලබන්න ... අක්කේ අක්කගේ අම්මා අප්පච්චි ගොඩක් පින් කරලා තියනවා අක්කා වගේ හොද දුවේක් මේ ලොකේට දායාද කරන්න .. පරිස්සමේන් ඉන්න අකේ ඔයාලා තුන් දෙනා රොශාන් අයියාවත් ගොඩක් අදරේන් මතක් කරා කියන්න . බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
ස්තූතියි❤️🥰🙏
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
හරිම ලස්සන සුන්දරත්වයක් ගෙවත්තෙ තීන්නෙ
@madoq8434
@madoq8434 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා ගෙවත්ත ..රොෂාන් අයියාට ගැලපෙන කෙනත් ඔයායි හැමදම සතුටින් ඉන්න බුධු සරනයි හැමොටම
@bubulu794
@bubulu794 3 жыл бұрын
ලස්සන ගාර්ඩ්න් එකක්♥️රෝස මල් වලට මමත් ගොඩක් ආසයි..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🌹
@momslifeinsrilanka.dalamin9510
@momslifeinsrilanka.dalamin9510 2 жыл бұрын
Wow beautiful garden 💕 and lovely cooking 💖😍😍lovely family 💗💗Theruwansaranai 💐
@tharushimadushani680
@tharushimadushani680 3 жыл бұрын
ඔයාල ලස්සන පවුලක් අනිත් අයට ආදර්ශමත් විදියට ජීවත් වෙනවා❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍🌿🙏
@k.a.ikoralearachchi8198
@k.a.ikoralearachchi8198 3 жыл бұрын
Oyage vedioth oya wagema harima lassanai akki.. harima lassana parisarayak.boru atopa nethi adarshamath uthsawatha kanthawak. Oya wage biridak labapu roshan ayyath ,oya wage amma kenek labapu puthu patiyath godak pinwanthai...❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️❤️🌿🌸
@dinushakalhari6464
@dinushakalhari6464 3 жыл бұрын
මාර ආදර්ශයක් ඔයා අක්කියො හැම කෙල්ලෙක්ටම ලස්සන මල් වත්තක ඉන්න ලස්සන මලක් වගෙ ඔයා
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🌹😍
@ayeshamadumali6555
@ayeshamadumali6555 3 жыл бұрын
Godak lassanai garden eka, ewagema harima piliwelai, godak sathutui oyalawa dakkama, sathuten inna hamadama
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🌿❤️😍
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 жыл бұрын
Beautiful family !❤️ හරිම ලස්සනයි අක්කී Garden එක! 😍❤️ ඔයා ගොඩක් හොඳ ආදර්ශයක් ගෑණු ළමයින්ට! ඔයාගේ garden 1 මල් ලස්සනට හදාගත්ත හැටිත් අපට කියලා දෙන්නකෝ ?ආදරේයි ඔයාලට !❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🌿❤️😍
@user-mx5dv6kt6g
@user-mx5dv6kt6g 2 жыл бұрын
අක්කි ඔයා ගැන කියන්න වචන නැති තරම්.ඇත්තටම ගොඩක් පිලිවෙලට ලස්සනට හැමදේම කරනව
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 жыл бұрын
ශෝක් අනේ ඔයා ඇත්තටම සරලයි සුන්දරයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
රොෂාන් පිලපිටිය කියන්නේ මම ඉතා ආදරය කරන රංගන ශිල්පියෙක්. ඔයා වගේ වාසනාවන්ත බිරිදක් එයාට ලැබුනාට මටනමි ගොඩක් සතුටුයි.
@tharu942
@tharu942 3 жыл бұрын
අක්කි අපිට ඔයාලාගේ ගේ ඇතුල පෙන්නනකෝ. ගේ වටේ පිලිවලට පෙන්නන්නකෝ. කුසිය කාමර ටික කැම කාමරේ බාත්රුම් එක සාලේ ගාඩ් එක අනේ පෙන්නන්නකෝ ප්ලීස්🤣🤣🤣💖
@h.a.tv.entetainment3182
@h.a.tv.entetainment3182 2 жыл бұрын
ගොඩක් පින්වන්ත කෙනෙක් සතුටින් ඉන්න හැම දාම 🥰
@pradeeppradeep1237
@pradeeppradeep1237 3 жыл бұрын
තෙරුවන් සරනයි ගොඩාක් සතුටින් යින්න 😍 🥰🥰🥰🥰
@khemakulathunga6996
@khemakulathunga6996 3 жыл бұрын
Garden eka හරිම ලස්සනයි .මුළු පවුලට බුදු saranai .
@ravindusoysa4400
@ravindusoysa4400 3 жыл бұрын
අක්කි හරිම ලස්සනයි.පුංචි පුතෙක් ඉන්නවද කියලවත් කියන්න බෑ.අක්කි ගෙදර තියාගෙන ඉන්න විදිහ ගෙදරපල වැඩ කරන විදිහෙන් පේනවා ඔයා කොච්චර දක්ෂ ගෘහනියක්ද කියලා.හැමදාම ඔයාගෙ ඔය ලස්සන හිනාව තියෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏
@piyumikapugamage9624
@piyumikapugamage9624 3 жыл бұрын
ඔයා ගොඩක් උත්සාහ වන්ත, වාසනාවන්ත කාන්තාවක්. මටත් ඉන්නවා දෝණි කෙනෙක්. එයාගේ වයස අවුරුදු 9යි. එයටත් හොදට රස ගුණ තේරෙනවා. මමත් උයන වෙලාවට එයත් එනවා එයාට home work නැත්නම්. අපේ අම්මා තමයි රොටි හදන්නේ. ඉතින් මගේ දෝණි තමයි පිටි අනලා දෙන්නේ. එයා ඒකට හරිම කැමතියි. අපේ අම්මා මගේ දෝණිට කතාකරනවා රොටි හදන වෙලාවට. මටවත් බෑ එයා වගේ හොදට පිටි ටික අනා ගන්න.she wants to be chief one day. That's her ambition.එයත් හරිම අසාවෙන් ඔයාගේ මේ videos බලනවා. I highly appreciate about your courage. I wish you all the best you and your family. Best wishes from Piyumi and daughter Upulindi from MATARA.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
හරිම සතුටුයි බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා,, ඔයාලට බුදුසරණයි ❤️❤️❤️🌿🌿🌿🌸🌸
@ajanthabandara8078
@ajanthabandara8078 2 жыл бұрын
I love your house and beautiful garden. Roshan is very Lucky to have a good house wife like you Ridma to cook delicious food, also a good mother and a very caring daughter in law. Thetuwan saranai.🙏❤👌👌👌👌👌❤🙏❤🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@thireshalakmali6129
@thireshalakmali6129 3 жыл бұрын
බොහොම ස්තුතියි රොටි හදන විදිහ ලස්සනට කියලා දුන්නට
@chamaramadusanka1604
@chamaramadusanka1604 3 жыл бұрын
ලස්සනයි වගෙම හරිම ආදර්ශමත්..අද කාලෙට ගැලපෙන සරල ජීවිතයක්..රොශාන් අයිය හරිම වාසනාවන්තයි...බුදු සරනයි ඔයාලට ❤️🤝
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏😍🌿❤️
@manoripriyanthika1323
@manoripriyanthika1323 2 жыл бұрын
හරිම ලස්සනයි....... .budu saranai oyala thun denatama♥️♥️♥️♥️♥️
@pushparanjane1646
@pushparanjane1646 3 жыл бұрын
ඔය දෙන්න වගේම වූට් පුතාට ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹පරිස්සමින් ඉන්න බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏😍🌿❤️
@thilankasubodhani9970
@thilankasubodhani9970 3 жыл бұрын
👉..ugath nihathamani minissu laga lokukam gewilavathne...oyavage..👉..jeewithe ketiy adaraniya wenna..avankawenna..ahunkandenna..nihathamani wenna....👍...beautiful garden ekak...ane ayema garden eka pennannako.den wenadatath vada lassanai....paressamen sathutin inna oyala..🙏.💗🥰
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏😍🌿❤️
@sadunitaraka
@sadunitaraka 3 жыл бұрын
Beautiful garden. Very well organized .God bless your lovely home and family.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🌿❤️
@sumalikanchana3463
@sumalikanchana3463 2 жыл бұрын
Ane...akke oyage manel mal tika harima lassanai.oya ewa hodata hadaganne kohomada ?
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 3 жыл бұрын
oyage සරල jivithe maru aththamai oyala godak hoda aya ආදරෙයි පරිස්සමෙන් inna budusaranai
@jeewanilakmali7643
@jeewanilakmali7643 3 жыл бұрын
රොෂාන් aiyage දියමන්තිය ....ආදරෙයි ....budusaranai ...පරිස්සමෙන් inna..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏😍😍😍😍😍❤️
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/door/shNFh8TkBO9KHZOR2YDCRg Real life
@roshanamatarage7076
@roshanamatarage7076 3 жыл бұрын
හරිම ලස්සනයි රිද්මා අක්කේ... හැමදේම හරිම පිළිවෙලයි 💚 අක්කේ, හරිම අපුරුවට , ඔයා පෝච්චි වල පැල ඉන්දලා තියෙනවා, අනේ දවසක වීඩියෝ එක කියා දෙන්න පුලුවන්ද, අක්කා පෝච්චි වල පැල පැල කරන කොට පස් හදා ගන්න හැටි... කරපිංචා පැලය හරිම අපූරුයි 💚 මම බිම ඉඳලත් හරියට පැල කර ගන්න බැරි වුණා... අක්කේ දවස කියලා දෙන්නකො පුලුවන්නම් පැල පැළ කරන විදියත්... පරිස්සමින් ඉන්න අක්කේ, තෙරුවන් සරණයි ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
හා මම කියලා දෙන්නම් 😍❤️❤️❤️❤️❤️🙏
@nethuminisepalika5287
@nethuminisepalika5287 3 жыл бұрын
මහත්තයාගේ ලොකුකම අරගෙන පන්ඩිත නොවී ඉන්න එක ගැන නම් ගොඩක් සතුටුයි අක්කේ බුදු සරණයි family එකටම
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 😍❤️
@chandikaranawaka2575
@chandikaranawaka2575 2 жыл бұрын
බුදු සරනයි ඔයාලට.විශිෂ්ටයි
@sunila8600
@sunila8600 3 жыл бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ♥️♥️♥️
@sanathnishantha7642
@sanathnishantha7642 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .ජේසු පිහිටයි .ලස්සන පව්ලක්..
@kavindyasewwandi9636
@kavindyasewwandi9636 3 жыл бұрын
බුදුසරණයි අක්කේ.සතුටින් ඉන්න හැමදාමත්
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🌿😍
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
හරිම ආදරෙයි ගොඩක් ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරණයි
@chamindudushan1264
@chamindudushan1264 3 жыл бұрын
Garden එක මාර ලස්සනයි..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😘😘😘😘😘😡
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍😍😍
@darkshadow5876
@darkshadow5876 3 жыл бұрын
අක්කි ඔයා ගොඩාක් ලස්සනයි..හරිම ආදර්ශවත්.ඔයගේ ගෙවත්ත ගොඩාක් ලස්සනයි...හැමදාම සතුටින් ඉන්න...
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 5 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН