පළමු වතාවට පුතා එක්ක ගිය ගමන | ජය ශ්‍රී මහා බෝධිය | අනුරාධපුර | ridma pilapitiya

  Рет қаралды 97,680

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 390
@suranjikasuranjika428
@suranjikasuranjika428 Жыл бұрын
අනේ හරිම ආදරණීය විදිහට තමා ඒ දරුවට කතා කරන්නෙ..ඇත්තටම රොශාන් අයියගෙ වයිෆ් හරිම නිහතමානී ආදරණීය හදවතක් තියෙන කෙනෙක් ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
Ridma ඔයා lg පවුලේ සමගිය ආදරය හරිම සතුටු ..ඔයා g කතා හරිම මිහිරිය . Jayasiribohamuduruwanga පිහිටයි . 💑💑💑🌹🌹🌹🙏
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
ඔයාලාට ජීවිත කාලය පුරාම සතුටින් සමගියෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@user-vw9dr5rx4p
@user-vw9dr5rx4p Жыл бұрын
ඒ නිහතමානී කමට හැමෝම ආදරෙයි...තෙරුවන්සරණයි ඔයාලට..🙏🙏🙏
@malindimuthuni9911
@malindimuthuni9911 Жыл бұрын
Hitha ganna be roshan pilapitiya kiyana kalakaruwata අම්මෙක් වගේ බිරිදක් ලැබුනු එ දේ ගැන...සහ මුලුමහත් සමජයටම අදරශමත් සුරංගනාවියක් වැනි කාන්තාවක්....සතුටින් ඉන්න හැමදාමත් ජයශ්‍රීමහ බෝසමිදුන්ගේ ආරක්ෂාව ලැබේවා !!!
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 👍❤️🥰
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
ගොඩක් සුන්දර මනුෂ්‍යත්වය පිරුණු පවුලක් ! ඔය නිහතමානී සරළකම හැමදාටම තියාගන්න බලන්න.ජයෙන් ජයම වේවා !
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
මගෙත් හීනය දවසක හොද තැනකට ඇවිත් අක්කිලා වගේ අනුරාධපුර වදින්න එන එක .ඇත්තටම රුවන් වැලි මහා සෑය හිත නිවන භාවනාවක් 😍🙏🌸
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
එසේම වේවා පතනවා❤️🥰🙏
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
හිත හොද පව්ලක් ! ඒ වගේම රූපත් ලස්සනයි ! ජය වේවා ! ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@chaminiperera1061
@chaminiperera1061 Жыл бұрын
අනේ අක්කා ඔයාලා අපේ පින් බිමට ඇවිල්ල .. හරිම සතුටුයි .. රුවන්වැලිමහාසැ රදුන්ගේ පිහිටයි ඔයාලට 🙏❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏🥰❤️
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
සුන්දර සරල කලා පවුල රොෂාන් , රිද්මා,, හරිම ලස්සනයි, නංගී, ඔයාලා ගොඩක් සරල වන විට, මිනිසුන් ගේ ආදරය නොඅඩුව ලැබෙනවා,, ඒක තමා අපිට මේ ජීවිතයේ ලබන්න පුළුවන් එකම සතුට, සම්මාන,,,,,,ව ජේසු පිහිටයි නංගි ඔයාගේ පවුලට❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🙏🥰
@bagi2567
@bagi2567 Жыл бұрын
Oyala hamotama ruwanweli mahase radunge pihita labewa.asarana minisunta udau karana pinan oyalata tawa tawath sepa sampath labawa.nirogi wenna oni.budusaranai mis.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Budusaranai ❤️
@rasikaamapriya2398
@rasikaamapriya2398 Жыл бұрын
අනේ ඔයාගෙ පුතා හරිම ලස්සනයි......අහිසජයි..ඔයාලගෙ කතා විලාශය හරිම ලස්සනයි.....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@thilankashanthini2320
@thilankashanthini2320 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සන වෙලා නංගි😊😊😊ආදරණීය හදවතක්,ආදරණීය සැමියෙක් එක්ක සතුටින් ඉන්න හින්දා වෙන්න ඕනෙ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@gamingwith9770
@gamingwith9770 Жыл бұрын
ඔය නිහතමානී කමට තමා හැමෝම ආදරේ, සුබ අලුත් අවුරද්දක් වේවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏❤️
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
අනේ අක්කි අර චූටි බබා පව් අනේ ස්කෝලේ යන්න ආස ඇති දුප්පත් වුනත් බලන්න අවංකකම එයාට කපලා දෙන්න බෑ කියල අරන් යන්න කියපු එකම ඇති 😢🥺 කවදාහරි හරියන්න ඕනි ජීවිත 🙏🙏 එයාට පුංචි හරි උදව්වක් කරපු එකට පිං අක්කා 🙏🙏 අපිටත් ඔයාලට තරම් දේවල් නොතිබුනත් ඔහොම උදව් කරනවා බුදු සරනයි අක්කි ඔයාලට 🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@sandumisukalpana2354
@sandumisukalpana2354 Жыл бұрын
ඔයාලට නම් දිනෙන් දින හරියන්න ඕනි.ඒ තරම් හොඳ යි..අද විඩියෝ එකත් හරිම ලස්සනයි ..අපිත් ඔයාලත් එක්ක ගියා වගේ අනුරාධපුරයේ ..ඉතිං පුංචි පවුලට තෙරුවන් සරණය! ආදරෙයි ගොඩාරියක් අක්කියෝ.....❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@hasinisepalika8114
@hasinisepalika8114 Жыл бұрын
ඔයා apita ජය sirima බෝධිය venduwa,, බොහෝම pin පවුලේ හැමෝටම
@nilminikumari4319
@nilminikumari4319 Жыл бұрын
අනේ රිද්මා ඔයානම් මන් ගොඩාක් ආදරේ කරන කෙනෙක්..ඔයා හරි නිහතමානී,පින්ව්න්ත කන්තාවක්..ඔයාට කවදාවත් වරදින්නැ..රොෂානුත් එහෙමයි..ඔයාලා 3න් දෙනාට කවදාවත් නරකක් දුකක් වෙන්නැ..තෙරුවන් සරණයි..❤️‍🩹
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 Жыл бұрын
ඔයාලා අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත්,, 😍😍,, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටයි...
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak lassana hoda gamanak oyala giye. thththa ekka weladam karapu chuti putha gana duka hithuna.oyala harima karunikai.chuti puthath hrima hitha hoda daruwek.❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🙏
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 Bohoma pin kusal wewa sathyayai 🙏🌷🙏 apith mehe indalama sri maha bodhiyath ruwanmali sa radunwath mulu hadinma wanda puda gaththa oyalath ekkama. Theruwansarani 🙏🌷🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@chamindawijethunga7141
@chamindawijethunga7141 Жыл бұрын
රොශාන් අයියා හැමදාම නිහතමානී චරිතයක් . අපිත් 15 ව අනුරාධපුර යනවා. ඔයාලාගේ පවුලට තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Ridhma nangi oyala giya gamana godak kusal ras Wana gamanak.math sathutin anumodan una.godak pin oyalaga.api inne dubai.yanna asai ath yanna wasanawak na.oyala godak pinwantha paulak.harima karunawanthai.adarai Rahul manika godak.roshan aiyata godak adarai hamoma.ridhma nangi sudu nalum malak wage lassanai pinwanthai.ridhma oya Wade nam kannama apa .mahath wanawa.dan oya kattui tikak.theruwan saranai oyalata.
@sasankakaushalya7624
@sasankakaushalya7624 Жыл бұрын
අපි දැක්කා ඔයාලව රුවන්වැලි මහා සෑය ලගදි.🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@AnjaliAnjali-sj9co
@AnjaliAnjali-sj9co Жыл бұрын
අනේ ගොඩක් පින් අක්කි අර පුන්චි පුතාට උදව් කරපු එකට. දැක්කාම හිත උනු උනා. ඔයා ගොඩක් ලස්සනට වීඩියෝ කරනවා අක්කි ඔයාලගෙ වීඩියෝ හැමදාම මම බලනවා, බුදු සරණයි අක්කි ඔයාලට 🙏❤️😊
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
විශ්වයේ බලවත්ම තැන ස්වර්ණමාලී සෑ රදුන් අභියස ශ්‍රි මහා බොධීන් වහන්සේ 🙏🙏🙏සාදු සාදු සාදු. කන එකමයි වැඩේ. 😀😀😀 ඒකනම් ආදරේට රොශාන් අය්යා කිව්වේ. ❤❤❤💐💐💐🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@NishiWijesekara
@NishiWijesekara Жыл бұрын
Oyalage me nihathamaani kamata thama godakma api adare... hamadama sathutin inna....oyala hemotama adarei.... harima pinwantha family ekak🥺❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
නිවාඩුවක් ලැබෙනකම් හිටියෙ රිද්මා නංගිගෙ වීඩියෝ එක බලන්න.ස්කිප් කර කර බලල වැඩක් නෑ .ආදරෙයි පවුලටම❤✨
@heshaninirasha2003
@heshaninirasha2003 Жыл бұрын
මාත් ඔයාලා එක්ක ඔය ගමන ගියා වගේ දැනුනා .ආදරෙයි අක්කී 🥰
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏
@thanujathennakoon2064
@thanujathennakoon2064 Жыл бұрын
රිද්මා මහත්මිය ආදරෙයි ඔයාලා හැමෝටම ....💖💖💖💖 බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏❤️
@fatmakuwait6333
@fatmakuwait6333 Жыл бұрын
Man harima asawen oyala dennage videobalanne man denatainne kuwait oya podi puthata salli dipu ekanam godak watinawa wedi wediyen lebenna ona oyalata a baba harima sathutin eka sakkuwe da gatte Budusaranai parissamin inna kale meniyangema pihitai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️❤️❤️❤️
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
මට ඔයාගේ vidios බලනකොට 😂යනවා දැක්කොත් කන එකමයි. අපිත් ඔයා වගේමයි, කොතක ගියත් කන්න තමයි ඉස්සෙල්ලම ඔනේ 😅😅❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😄🥰
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
@@ridmapilapitiya ❤️
@malakab3290
@malakab3290 Жыл бұрын
My favorite family!! Counting days to come to Sri Lanka! Love from USA!! Blessed you and your lovely family!!!
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰🙏
@sandu5895
@sandu5895 Жыл бұрын
හ‍රිම ලස්සනයි අදත් 🤍🤍🌸🌸 තෙරුවන් සරණයි 🤍🤍🌸🌸. අපිවත් එක්ක ගියාට පින් 🤍🤍🌸🌸... ආදරෙයි 🤍🤍🌸🌸
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි❤️🥰
@SaubhagyaParanagama-ro4zf
@SaubhagyaParanagama-ro4zf 2 ай бұрын
අර පොඩි ළමයත් එක්ක කතා කරපු විදිහ හරිම ලස්සනයි.පුතේ කියලා.❤❤❤
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Last seen 1 😁😂 kana bane vitharilu 😂🤣🤣Budusarani 3denatam ❤❤❤❤❤❤
@nilukasenarath5370
@nilukasenarath5370 Жыл бұрын
ජීවිත කාලයම ඔහොම සතුටින් සමගියෙන් පරිස්සමින් ඉන්න ලැබේවා!....... ජේසු පිහිටයි!....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ජේසු පිහිටයි 🙏❤️
@chamilkumara6883
@chamilkumara6883 Жыл бұрын
රොෂාන් සහ රිද්මා පුතා ඇතුලු සැම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වෙිවා...සැමදා අප ඔබ සමගයි....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
අපිත් මහ බෝධියයි, මහ සෑයයි වැන්දා. බොහොම පින්!🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏❤️
@nisansalamadushani5228
@nisansalamadushani5228 Жыл бұрын
බුදු සරණයි ඔයාලට .....ගොඩාක් ආදරෙයි අපි හැමදාමත්...රොෂාන් අයිය ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ හොද බිරිඳ ක් ලබන්න....❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🙏🥰
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Adathe vidiyo aka harima lassanai Rahul puthata harima adarei.teruwane saranai paule siyalu denatama......adari pana wage ❤❤❤❤❤akka inbox message akke damma balanna
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@samithalakshan5238
@samithalakshan5238 Жыл бұрын
ඒ නිහතමානී කම නිසාම තමා මිනිස්සුන්ගෙ ආදරෙ ලැබෙන්නේ ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 Жыл бұрын
ඔයාලාත් එක්කම අනුරාධපුරයේ වන්දනා කරන්න ආවා වගේ තමයි දැනුනේ බුදුසරණයි ❤️❤️🌹🌹🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏🥰
@priyanthiivon4699
@priyanthiivon4699 Жыл бұрын
Harima lasanai jesu පිහිටයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ජේසු පිහිටයි ❤️
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
හැමෝටම උදව් කරමින් ඔබතුමිය ගෙවන ඡි්විතය සහ රොෂාන් මහත්මයාගේ ඡිවිතයට ආලෝකයක් වු රිද්මා මැතිනියනි ඔබ වටිනා සම්පතක් . සියලු දෙවියන් රකිත්වා ඔබසැවොම බුදුසරණයි ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න ලැබේවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🙏🥰
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
@@ridmapilapitiya ඔබතුමියව අගේ කිරිමට මෙවන් කෙටි වදන් ප්‍රමානවත් නොවුනත් එයින් ඔබේ දිවි ගමනට ශක්තියක් ධෛර්යක් ලැබේවා
@kalumthushara6906
@kalumthushara6906 Жыл бұрын
තුන්දෙනාම අද හරිම ලස්සනයි . බුදු සරණයි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏
@priyadarshanisilva3154
@priyadarshanisilva3154 Жыл бұрын
පුතේ kiyla ktha krnwa ara daruwta wensak natuwa❤️ බුදු සරණයි oyalata ❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰
@DammikaSenarath-kc9ws
@DammikaSenarath-kc9ws Жыл бұрын
Jevite oya taran nihatha mani wenna ba hamotama kisima deyak natuw posh wena minissu inna rate. Oyla a athin manushsha kamen udinma wajabenwa! Budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🙏
@maliwelikala269
@maliwelikala269 Жыл бұрын
රොෂාන් පුතා දැක්කාම කටිටිය දක්වන සතුට .👍❤❤❤❤ඒ ආදරය කරුණාව ලබන්නත් පින් කරන්න ඔිනෙ.🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🙏
@chathurikachathurika9902
@chathurikachathurika9902 Жыл бұрын
Harima nihatha mani punchi patiya.Godak sathutui akki
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
@prasadtharaka5025
@prasadtharaka5025 Жыл бұрын
Anee akki ape lagatama awidin man danne nani neth nan akki balannama man enawa aththamai.. akki harima hodai asarana ayata udau karanawa.. adaraniya hithak akkitai aiyatai thiyenne
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰❤️
@Roshan-wr9vl
@Roshan-wr9vl Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඔයාලාට දෙවි පිහිටයි
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to Жыл бұрын
Excellent🎉🎉🎉good example for young generation
@EasyLifeWithSithu
@EasyLifeWithSithu Жыл бұрын
ඔයාල හැමෝටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏
@disnarangani3108
@disnarangani3108 Жыл бұрын
Hoda lassana wadgath paulak oyala nangi hamdamath sathutin inna budu saranai oyalata❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🙏
@piyumiwathsala8724
@piyumiwathsala8724 Жыл бұрын
අපෙ ගෙදර ලගටම ඇවිල්ලා අක්කලා බුදු සරණයි හැමෝටම ❤️😍
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 Жыл бұрын
ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි .....❤️🙏
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Budusarani oyalata 🇦🇪💗🌷
@CHAMIDUSTARK799
@CHAMIDUSTARK799 Жыл бұрын
Hamadama satutin inna ...budusaranai Oyalata 😍
@geethaillangage5404
@geethaillangage5404 Жыл бұрын
Thank you dear Ridma. You make me cry. Mama mehe idan Ruwanweli seeyath, shree maha bhodiyath wenda. 🙏🙏🙏 Oyata godak pin.🙏 Love from Australia ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@sujeewaharshana4002
@sujeewaharshana4002 Жыл бұрын
මං දැකපු වැදගත්ම චරිතයක් තියෙන කෙනෙක් අක්කෙ ඔයා. 🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🙏🥰
@mallikaama1351
@mallikaama1351 Жыл бұрын
Adath harima lassnai Akka.hemadamath sathutin Inna lebenna kiyala parthana karnwa❤❤❤❤❤❤❤
@achinimadhumali7006
@achinimadhumali7006 Жыл бұрын
අද තමයි මන් 1st time comment කරන්නෙ.. ඒත් මන් Videos බලනවා.. අද මට comment එකක් නොදා ඉන්න බෑ.. රිද්මා අක්කා පුදුම තරම් නිහතමානී හිත හොද කෙනෙක්.. ඒක මට කියන්න ඔනි උනා... බුදු සරනයී තුන් දෙනාටම❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි නංගා 🥰❤️🙏
@user-mo5mw7ke8o
@user-mo5mw7ke8o 10 ай бұрын
❤ akkiwa dakkath athi hitha nimenawa ...adarshamath kanthawak oya ....sathutin inna
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Superb athtatama oyala denna ma minissu Ekka manussa kama bedaganna widiya balala puduma widiyata widinawa sathtai, harima watinawa athtatama oyala harima hoda Aya sathutin inna family ekama good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🥰🙏
@nilminidepanjali9290
@nilminidepanjali9290 Жыл бұрын
රුවන්වැලි මහා සෑරජානන් වහන්සෙ කෝටි ලක්ශයක් සක්වල බලගතුම ආනුබාවසම්ප්න්නම තැනක් ,ජීවිතේ එක පාරක් හරි වදින්න සන්සාරෙ ලොකු පිනක් ඇති. ඊලග පාර ගියොත් මතක ඇතුව කිරි ආහාර ටිකක් පූජා කර ගන්න. මෙ පින් අපිත් අනුමෝදන් වෙනවා.❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏🥰
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Жыл бұрын
Budu sarani.🌷🌻🌷🌻🌷🌻
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@nishanthinishanthi4169
@nishanthinishanthi4169 Жыл бұрын
Akki pana man video eka baluva niyami akki oya godak vasanavanthi pin patai akki pana bs parisamin inna
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි❤❤❤
@sunethrahewahakmanage1063
@sunethrahewahakmanage1063 Жыл бұрын
හරිම ලස්සනයි විඩියෝ එක බුදු සරනයි අාදරෙයි හැමදාම😘😘
@piumi5858
@piumi5858 Жыл бұрын
💜💛😘😘 අක්කි , අයියයි , චුටි පුතායි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ,ආදලේයි 🌈️♥️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😍
@dineshchathurangadineshcha3609
@dineshchathurangadineshcha3609 Жыл бұрын
Oya harima karunawanthi nangi oyata jayen jayama wewa
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
හරි ආසාවෙන් බැලුවා 😊 තෙරුවන් සරණයි 🙏 පරිස්සමින් සතුටින් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🙏
@shobishobi8763
@shobishobi8763 Жыл бұрын
Great bless you all
@thilakgunasekara7269
@thilakgunasekara7269 Жыл бұрын
Oyalata minissu kochchra adareida a oyalage hoda gatiguna hindai oyalata tiruwan saranai 💐😍💐💐😍😍💐😍💐💐😍💐💐💐💐
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
ඔයාලා ගොඩක් හොදයි .මිනිස්සුන්ට හදවතින්ම උදවු කරනවා.ජයශ්‍රීමහා බෝදින් වහන්සේ මාත් ගියා වගේම වැන්දා.මගේ බලාපොරොත්තුව ඉටු වේවා.ඔයාලට ගොඩාක් පිං .බුදුසරණයි 🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏❤️
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 Жыл бұрын
මන් ආසාවෙන් බලන් ඉන්නේ අක්කගේ වීඩියෝ එකක් එනකම් හරියට භාවනාවක් වගේ තෙරුවන් සරණයි ඔයාලට
@ruvinirathnayake4188
@ruvinirathnayake4188 Жыл бұрын
මමත් හරිම ආදරේ කරන පවුලක්. බුදු සරණයි ❤
@kkww3805
@kkww3805 Жыл бұрын
ජයශිුමා බෝ සමිඳුඟේ පහිටයි සාදු සාදු සාදු.
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔයාලට ගොඩක් පින් පිං බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤💐💐💐💐🌸🌸🌸🌸💘💘💘💘💘💘💘❤❤💯💯💯💯💯💯💯💯
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
wonderful family.always humanitu restored ❤ allah bless you ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Insha allah 🙏
@yamunawickramasinghe5343
@yamunawickramasinghe5343 Жыл бұрын
Oyala a wage ayata udaw karana eka pinak oyalata thawath sathtin Saha pinwanthawa jeewithe gatha karanna puluwan me rate keedenek atida me wage Aya oyalata budusaranay
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🌹
@dilanimenike1458
@dilanimenike1458 Жыл бұрын
Oyalata ගොඩාක් pin akka .මිනිසුන් ta උදව් krnewta
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏
@Geraldovieiradossantosvi-qw5js
@Geraldovieiradossantosvi-qw5js Жыл бұрын
VOCÊS SÃO SERES SAGRADOS E SERES SAGRADAS VOCÊS SÃO INCRÍVEIS ADORÁVEIS BOA NOITE OU BOM DIA PRA TODOS VOCÊS SERES DE LUZ QUÊ AS BÊNÇÃOS DE DEUS PAI REINA SOBRE VOCÊS HOJE E SEMPRE AMOR INFINITOS BEIJÓS NO CORAÇÃO
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤🙏
@nayominadeeshani3345
@nayominadeeshani3345 Жыл бұрын
Oyalage lassana paulata teruwan saranai akke
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏😍
@shanikadilrukshi5108
@shanikadilrukshi5108 Жыл бұрын
මේ විඩියෝ එක දානකම් බලන් හිටියෙ...❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 💐❤️🙏
@kuwaitkuw9297
@kuwaitkuw9297 Жыл бұрын
Oyalata godak pin .oyala godk karunikai bs semata
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@lakshikaminoli6009
@lakshikaminoli6009 Жыл бұрын
Hamadamth parisamin inn one punchi pawul budusaranai 💙
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏❤️🥰
@tharukirandilarathnasekara617
@tharukirandilarathnasekara617 Жыл бұрын
Pinwantha Paulak Akke oy godak Pinwanthai Akka hrima Karunawanthi❤️❤️ Iye Mn Akkw Hinen Dekka 😘❤️❤️ THERUWAN SARANAI HEMOTAMA 🙏❤️❤️
@manishalakshan3775
@manishalakshan3775 Жыл бұрын
Ane adarei budusaranai pattini maniphitai jp
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏
@rangalakmal7392
@rangalakmal7392 Жыл бұрын
අක්කී ඔයා පිංවන්ත මැණිකක් පරිස්සම්න් ඉන්න හැමෝම❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Ane harima lassanai❤❤❤ vidio ekka ❤ ikmanata iwara unada kiyala hithuna thawa vidio ekak oni❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏
@pramuditharakakariyawasam1140
@pramuditharakakariyawasam1140 Жыл бұрын
රිද්මා අක්කේ ඔයා හරිම නිහතමානී කෙනෙක්. ♥️♥️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@sankakumara4193
@sankakumara4193 Жыл бұрын
Harima lassanai akki oyalata wadi wadiyen hariyanna oni ❤❤❤❤ adarei akki oyala thundenatama theruwan saranai.
@shamalidisanayaka569
@shamalidisanayaka569 Жыл бұрын
බුදු සරනයි .ඔයාලට 😘😊❤ පරිස්සමෙන් ඉන්න අක්කියො 😘❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni 3n denatma 🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️🌹❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@ruwanirathnayaka6931
@ruwanirathnayaka6931 Жыл бұрын
පිංවන්ත පවුලක් ආදරෙයි ❤
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Godak lassnai ❤️❤️❤️❤️🥰
@tinula
@tinula Жыл бұрын
පොඩි දරුවගෙ මුහුනේ ඇති වන සිනාව අපූරුයි.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@lilith5730
@lilith5730 Жыл бұрын
හරි ශෝක් අනේ ඔයාලා.හරි නැචුරල්.❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
Take Care | Episode 32 - (2024-09-15) | ITN
23:50
ITN Sri Lanka
Рет қаралды 729 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 10 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 34 МЛН