නිවන් මගේ අවසන් මෙහෙයුම Rajagireye Ariyagnana Thero

  Рет қаралды 53,139

Kosala Weerathunga

Kosala Weerathunga

Күн бұрын

Пікірлер: 248
@AriyalathaKalupahana
@AriyalathaKalupahana 5 ай бұрын
උන්වහන්සේ රහත්ඵලයට පත්වූ සේක. සාදු සාදු සාදු 🙏🙏🙏🙏. උන්වහන්සේ නිවුන සේක. සාදු සාදු සාදු 🙏🙏🙏. උන්වහන්සේ සසරෙන් ගැලවුන සේක. සාදු සාදු සදු 🙏🙏🙏. උන්වහන්සේ නිදහස් වූ සේක. අප තාමත් සසරේ අතරමං වීඅසරණ වී ඇත. අපට ⁣ද මේ මහා භයානක කතරෙන් එතෙර වීමට හැකිවේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@nilupakumuduni9916
@nilupakumuduni9916 19 күн бұрын
සාදු සාදු සාදු ,....
@simplewalker459
@simplewalker459 9 ай бұрын
මාගේ පින්වත් කළ්‍යානමිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා
@AnuraJayantha-py7gx
@AnuraJayantha-py7gx 8 ай бұрын
තමන් තනියෙන් ම යන්න ඕන ගමන ක් හැම දෙයක් ම අත් හැරලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@gangarodrigo3521
@gangarodrigo3521 8 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ පාද නමස්කාර කර වන්දනා කිරීමට මටත් වාසනාව ලැබේවා .....🙏🙏🙏
@boomikaoshen6150
@boomikaoshen6150 7 ай бұрын
Mage pathumath eyai
@layanalranatunga8148
@layanalranatunga8148 Жыл бұрын
මට නම් මගෙ සංසාර ගමනෙ කලාවූ පින් බල මහිමයෙන් මේ ස්වාමීන් වහන්සේ දැක බලා ගැනීමටත් උන් වහන්සේට සිවුරක් පූජා කර ගැනීමටත් මහා පිනක් තිබුනා සාදු සාදු සාදු. ඒ පිං බලයෙන් මට මේ බවයේදීම උතුම් වූ නිවනම ලැබේවා
@darmayaathra3344
@darmayaathra3344 Жыл бұрын
නිවන් ලබන්න තියෙන ආශාවත් අත්හරින්න
@YM_Piyarathna
@YM_Piyarathna Жыл бұрын
P
@kushthara
@kushthara Жыл бұрын
පිං තරල නිවන් යන්න පුලුවන් කියල කවුද කිව්වෙ?
@ishabandara2390
@ishabandara2390 Жыл бұрын
Mat e pin satutin anumodan vemi bs
@dammikadealvis8926
@dammikadealvis8926 Жыл бұрын
😊😊
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 5 ай бұрын
මේ භවයේ දීම අරහත්භාවය සාක්ෂාත් කර ගත් ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! සත්‍ය බුද්ධ ධර්මය විශ්වය පුරා විහිදී පැතිරී ගලා ගොස් පිහිටත්වා! බුදුසසූන බැබලේ වා. මා ඇතුළු සියලු දෙනාටම මේ ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීමට අධිෂ්ඨාන කර ගනිමු.
@tech-lollu
@tech-lollu Жыл бұрын
මගේ සිතුවිලි වෙනස්කල බණ පදයක් විනි නම් ඒ ඔබ වහන්සේ ගේ මුවින් දෙසන ලද බණ පදයක් ම වේ හිමියනි..ඔබ වහන්සේට උතුම් නිවනම ලැබේවා
@CharityDeA
@CharityDeA Жыл бұрын
🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
මෙම අසිරිමත් අරහත් භාවයට පත් වූ අති ගෞරවනීය ,පූජනීය , වන්දනීය වූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා.!මෙ සිරි ගෞතම සම්බුද්ධ ශාසනය තව තවත් අරහතුන්වහන්සෙලාගෙන් පූබූදූ වෙවා!
@CharityDeA
@CharityDeA Жыл бұрын
මේ පින්වත් ස්වාමින්වහන්සෙ මගේ ජීවිතයට දහම් ආලෝකය පාදා දුන්න මගේ ජීවිතයේ වැදගත්ම සoඝ රත්නයක් ... ස්වාමින්වහන්සෙට නීරෝගි දීර්ඝායුශම වේවා! 🌸🙏🌼🙏🌼🙏🌸
@damai4603
@damai4603 Жыл бұрын
අපෙ රටෙ මෙ තරම් පින් වත් යටි වරයානන් වහන්සෙ නමක් අසන්න දකින්න අපි පින් වන්ත වුනා කියන සතුට ජිවත යට එකතු වුනා නිදුක් නිරොගි සුව නිවන් මග අව බොධ වෙවා තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදුසාදුසාදු 🙏🙏🙏
@lakshikajayawardana7933
@lakshikajayawardana7933 Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් දේශනා කරනා උතුම් මහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .... ඒ මහා සිංහනාදයට මාගේ නමස්කාරය වේවා...
@kumudurathnayake1050
@kumudurathnayake1050 Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා ! සාදූ! සාදූ! සාදූ ! දහම් මග යන සියලු දෙනාට උතුම් චතුරර්‍ය් සත්‍ය අවබෝධය වේවා !!!
@RmpMihirani
@RmpMihirani Жыл бұрын
මේ සසරේම මට නිවන අවබෝධ වේවා!!ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ajithgamage608
@ajithgamage608 Жыл бұрын
අපි සැම දෙනාටම වහ වහා නිවන්සුව උදා කරගැනීමට වීරිය වැඩේවා!🙏🙏🙏🙏🙏
@kamaniguruge3800
@kamaniguruge3800 Жыл бұрын
කවදාහරි අසන්න දකින්නට බලපොරොත්තු උන උතුම් බුදුරජාණන් වහන්සේ ගේ බුදු පුතුන්ට හා දහම ට මගේ නමස්කාරය වේවා.
@chandrachandra8128
@chandrachandra8128 Жыл бұрын
Sado saduo sadoo 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@damai4603
@damai4603 Жыл бұрын
🙏🙏🙏
@anulaperera8583
@anulaperera8583 Жыл бұрын
Sadu sadu sadu.
@anulaperera8583
@anulaperera8583 Жыл бұрын
Sada sadu sadu.
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 Жыл бұрын
🙏🙏🙏සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! එහෙමයි පින්වත් ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා! දොම්නස් නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා!
@anuruddhaathukorala2892
@anuruddhaathukorala2892 Жыл бұрын
🙏🙏🙏 සාධූ.....සාධූ....සාධූ.....!!! ඒ උත්තම රාජගිරියේ අරියඥාණ ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! ඒ උත්තම සත්‍ය ධර්මය නොබෝ දිනකින්ම මාහටද අවබෝධ වෙම්වා.....!!!
@darkc467
@darkc467 Жыл бұрын
🙏🙏🙏උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏
@kalanaviraj259
@kalanaviraj259 Жыл бұрын
මේ ජීවිතයේත් ආවා වූ අතිදීර්ඝ සසර ගමනේත් මා කලාවූ සෑම කුසලයක්ම මුන් වහන්සේ අවබෝධ කලාවූ ඒ උතුම් අවබෝධය මටත් අවබෝධ වීම පිනිසම හේතු වේවා! පින්වත් ඔබටත් එසේම වේවා!!!!.
@gaminijayarathne7614
@gaminijayarathne7614 5 ай бұрын
සාධු! සාධු!! සාධු!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මේ මිනිසත් භවය තුළ දී ම මටත් නිදුක් නීරෝගී ව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා!
@KosalaWeerathunga
@KosalaWeerathunga 5 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@KosalaWeerathunga
@KosalaWeerathunga 5 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@damayanthikumari6621
@damayanthikumari6621 5 ай бұрын
සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා ඔබ වහන්සේගේ ඒ උතුම් වීර්ය පාරමිතාව මමද මෙත් සිතින් අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ මේ උතුම් සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සැමට උතුම් ධර්මාවබෝධය ලැබී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා මෙපිං බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@RR1kavinda
@RR1kavinda 4 ай бұрын
මමද සියල්ලන්ද ස්වාමීන් වහන්සේ ද අනිත්‍ය යි🙏🙏🙏
@dhanuraniriella261
@dhanuraniriella261 2 ай бұрын
දස දහස් ගනනින් පින්වතුන්ට මේ ස්වාමින්වහන්සේ දෙසූ දර්මය සවන වැකේවා.සාදූ සාදු සාදූ .
@lalithpriyashantha6404
@lalithpriyashantha6404 Жыл бұрын
සාදු! සාදු! සාදු!ඔබ වහන්සේ දැක ගැනීමට, ඔබ වහන්සේගේ උතුම් වූ හඩ ඇසීම ට අපි පිං කොට ඇත්තෙමු.
@suneethasuneetha468
@suneethasuneetha468 Жыл бұрын
සාදු .. සාදු .. සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස මේ සම්බද්ධ සාසනයට ගෞව්තම බුදු සමිදුන්ට ගරු කරන යම් පිංවතෙක් අහන්න කැමති වදන් පෙලක් ඔබ වහන්සේගේ මුවින් පිට උනේ අපටත් සසරේන් එතර වෙන්න මාර්ගය පෙන්නල දීල ගෞව්තම බුදු පුතුන් මේ අනවතග්ග සසර ගමනින් එතෙර වු සේක 💐💐💐💐 💐💐💐💐 සාද සාදු සාදු
@isharaviduranga9772
@isharaviduranga9772 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏 සියලු සාත්වයෝ සුවපත් වේවා 🙏 ගෞතම බුදුන් සාසනයේම උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 8 ай бұрын
සාදු සාදු සාදු
@anomameerigama8609
@anomameerigama8609 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් ස්වාමීන් වහන්සේ ට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@thalawekusaladhewahimi
@thalawekusaladhewahimi Жыл бұрын
ඔය විරිය කියන්නේ අවසන් වෙනකම්ම කයට එන වේදනාවක් එක ඉවසගෙන පසු නොබට වැර ධාරාන්න ඔනේ ,,අද ගොඩක් ආයාට මේ විරිය ගැන පත්තියක්ස වෙනකං හිතා ගන්න බෑ,, නිරෝගි සුවයම ලෑ බෙවා ගෞරවණිය සුවමින් වහන්සේට ඔය මොහොත තමයි ගිවිතේ අවසන් සටන කෙලෙස් එක්ක කරන,
@AkashMatheesha.
@AkashMatheesha. 2 ай бұрын
සාධූ සාධූ සාධූ🙏🙏🌸🌸
@nimmisadana5672
@nimmisadana5672 Жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු , උතුම් ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා......
@W.udayangani
@W.udayangani 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා🙏
@jayasrishiroma9961
@jayasrishiroma9961 Жыл бұрын
Sadu sadu sadu samma sambudu saranai oba wahanseta mage namaskaraya wewa. Niduk neerogee deerga aau labathwa. Sadu sadu sadu.
@dharmarathnebanadara842
@dharmarathnebanadara842 4 ай бұрын
We are lucky to hear this , saadu, saadu, saadu.
@krishanthiranaweera6070
@krishanthiranaweera6070 Жыл бұрын
සාදු සාදු සාදු ☸️☸️☸️🙏🙏🙏සුපින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා‼️‼️
@lakmini6642
@lakmini6642 5 ай бұрын
ස්වාමින්වහන්ස මෙක පරම සත්‍ය ක් ..මන් හිගි කාන්තාවක් ඔබ වහන්සෙගෙ පොත් බලල සසරේ නැවතුන තැන ආයේ ඉබෙම වැඩ කරන්න ගත්තා...මන් නිතර ආරමෙක දවස් 12 වගේ එක් දිගට නතර වෙලා මේ මෙහෙයුමේ නිතර උන්න දවල් රැ නොබලා..එක දිගට.මේ අත් දකිම් සියල්ලම අත් දැක්කා ...නිදහස් වීම එක් ක්ශනයක ගැස්සිලා ගිහින් ලැබුවා...ඒ නිදහස් අද බුක්ති විදිනවා...ඊට මාව තල්ලු කලේ මහරහතුන් වැඩි මග ඔස්සෙ පොත් පෙල ..එය මට භාවනා වක් උනා කියවන කොටම ...ඔබවහන්සෙට මා සතු සියලු කුසලය අනුමොදන් වේවා..අවසන් සිත නිරුද්ද වි ගමන අවසන් වන තුරු කායික නිරොගි බවත් සැපයත් ලබමින් නිවන් සැනසෙවා !!! තෙරුවන් සරනයි !!!
@Nimantha51
@Nimantha51 5 ай бұрын
🙏🙏🙏
@kumariganna-ph4vw
@kumariganna-ph4vw Жыл бұрын
සාධු සාධු සාධූ ...!!!
@wasanthipadmalatha4018
@wasanthipadmalatha4018 Жыл бұрын
Mage තිබූ ලොකු සිහිනය obe වහන්සේගේ depa namede පිරිකර පූජා කිරීමට අවස්ථාවක් උදා kere ගැනීම.29 දින එය mate sabe uni.එය sithene wareyak pasa mage sihete දැනෙන්නේ pumakare sanesimeki.mage පින්වත් swaminwahanselata නිදුක් නීරෝගී suweya labewa .jirath kaleyak daham desemin sasere katherine apewe එතෙර kerennete වීර්යය wadewa.theruwan sarani ape හාමුදුරුවන්ට sadu sadu !
@thakshilaamali5838
@thakshilaamali5838 5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
සාදූ....සාදු......සාදු..... ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
@diliniprasadika6492
@diliniprasadika6492 Жыл бұрын
සාධු !!!!සාධු !!!!සාධු !!!බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!කෝසල පුතාටත් බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්සේට දන් හැන්දක් පූජා කරන්නට අවස්ථාව ලබා දුන්නාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthadesilva4769
@jayanthadesilva4769 Жыл бұрын
සාදු ! සාදු ! සාදු ! අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය පුජා කරමි , පූජා වේවා !
@nishsankarajapaksha5665
@nishsankarajapaksha5665 6 күн бұрын
Sadu.... sadu....sadu...
@maneshashamalee8768
@maneshashamalee8768 Жыл бұрын
සාදු සාදු සාදු..🙏🙏🙏 ආර්ය මහා සංඝරත්නයේ පාද නමස්කාර කරමි.
@shiranirathnayake7285
@shiranirathnayake7285 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන සුවයම අත්වේවා .🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
අරහතුන්වහන්ස මෙ ලෙසින් ඔබවහන්සේ ඇමතීමට ලැබීමම අප ලැබූ භාග්‍යයක් නෙද?දෙශයට ම නිවී සැනසිය හැකි නොනිවෙන බූදූ පහනක් වූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
@KosalaWeerathunga
@KosalaWeerathunga Жыл бұрын
සාදූ සාදූ සාදූ !!!
@ishabandara2390
@ishabandara2390 Жыл бұрын
🙏🙏🙏
@hmtkpremarathne
@hmtkpremarathne 5 ай бұрын
අහෝ.. උන්වහන්සේට නමස්කාර වේවා..!!!
@manelratnayake2656
@manelratnayake2656 Жыл бұрын
නෙතට ප්‍රිය දසුනක්,මහගු පින්කමක්,යහපත් මිතුරු කැලක් ඔබවටා එක්කරගැනීමම ඔබට අශිර්වාදයක්,තෙරුවන් සරනයි පුතේ
@rukmanimiss1187
@rukmanimiss1187 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 Uthum Pinwath Swamin Wahanseta Mage Namaskaraya Wewa @!!
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Sadu Sadu Sadu mamath wenda
@dumindathushani6640
@dumindathushani6640 Жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@padmavithana5319
@padmavithana5319 Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍ර වූ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
@chandraabepala8351
@chandraabepala8351 Жыл бұрын
ගරු ස්වාමින් වහන්සේ ගෙන් දර්මය අසා දැක බලා ගෙන පිරිකර පුජා කරන්න ලබන එක ලොකු පිනක් ඒ පින මට ලැබුනා
@KosalaWeerathunga
@KosalaWeerathunga Жыл бұрын
🙏🙏🙏
@lahirusarathchandra2512
@lahirusarathchandra2512 Жыл бұрын
kohenda hamuduro wada inne
@boomikaoshen6150
@boomikaoshen6150 7 ай бұрын
​Kosala mahaththaya obathumage nombare dennako
@nadeekanilmini30
@nadeekanilmini30 7 ай бұрын
Mamath aaa pina kara gaththa ....
@manishawanasinghe4670
@manishawanasinghe4670 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏
@lalithadodangoda2066
@lalithadodangoda2066 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@malanikusum3633
@malanikusum3633 Жыл бұрын
පූජ්‍ය අරියඤණ සමිඳේ ඔබට මගේ සැදෑබර නමස්කාරය වේවා!!!සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ
@kanthimunasingha1677
@kanthimunasingha1677 Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍ර යාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු!සාදු!!සාදු!!!..
@ganganivindya7336
@ganganivindya7336 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු...!!!
@janakiewijekoon1050
@janakiewijekoon1050 5 ай бұрын
Sadu, Sadu, Sadu, 🙏🙏🙏 me deshanawa adai asanna labune,
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු....මාගේ නමස්කාර වෙවා.....පින්වත් ස්වාමීන් වහන්සේට....මාහටත් ඉක්මන් බවයකදී නිවන් අවබෝධ වේවා ....!
@musicsir1820
@musicsir1820 Жыл бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@janakanilantha1034
@janakanilantha1034 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ...
@amaranilmini770
@amaranilmini770 Жыл бұрын
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමින් වහන්ස. නමස්කාර වේවා
@danushakthanthiriwatthage
@danushakthanthiriwatthage Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@wimalarathnabandara1559
@wimalarathnabandara1559 Жыл бұрын
අනේ මට මේ හිමියන් මුණ ගැසෙන්නට අවස්ථාවක් උදා කර දෙන්න.
@wijayasirikapurubandara9514
@wijayasirikapurubandara9514 Жыл бұрын
Budun wahanse wadina maga wadina oba wahanseta uthum niwan suwama labewa ,sadu sadu sadu
@hasipin6340
@hasipin6340 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@padmawk3481
@padmawk3481 Жыл бұрын
සාදු .සාදු .සාදු .
@ranawakachandrika8260
@ranawakachandrika8260 Жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
@tharakasandaruwan1153
@tharakasandaruwan1153 Жыл бұрын
සාධූ.. සාධූ.. සාධූ.. 🙏🙏🙏
@hasithasilva6897
@hasithasilva6897 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rohanamuhandiram2768
@rohanamuhandiram2768 8 ай бұрын
Sadu sadu sadu
@renukarenuka3692
@renukarenuka3692 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි ......! සාදු....සාදු....!
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ wishwaye pathna ua bodiykin ama maha niwanin නිවී sanasewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏
@khp7425
@khp7425 Жыл бұрын
සාධු සාධු සාධු .
@ashenevindu6699
@ashenevindu6699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@RupikaYashadari
@RupikaYashadari 6 ай бұрын
Sadu sadu $🙏🙏🙏
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Sadu Sadu Sadu
@kalpanajayawardhana6621
@kalpanajayawardhana6621 Жыл бұрын
සාදු සාදු සාදු
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 Жыл бұрын
🌹🌼🙏🌹🌸🙏🌷🌼🙏🌹🌸🙏🌹🌼🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@senakaaluthgama1665
@senakaaluthgama1665 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏
@roshanwijesinghe3961
@roshanwijesinghe3961 Жыл бұрын
SADU.Sadu.Sadu.
@ranijayasuriya4316
@ranijayasuriya4316 3 ай бұрын
🙏🙏🙏
@ManelDayawathi
@ManelDayawathi 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udenikandewattha6558
@udenikandewattha6558 Жыл бұрын
Kosala, Sundara budhu sasuna sundarawa Asuru karana obage siyalu yahapath aramunu pahasuwenma ista sidda wewa!!!! Ea uthum budhdha sasanaya apa hadawath thula wirajamaana wewa!!!
@KosalaWeerathunga
@KosalaWeerathunga Жыл бұрын
සාදූ සාදූ සාදූ !!!
@vikumvimukthi5576
@vikumvimukthi5576 Жыл бұрын
Sadu sadu sadu
@Viperss_K0
@Viperss_K0 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sujithasanka7384
@sujithasanka7384 Жыл бұрын
Utum saga ruwanata mage namas Karaya vewa sadu sadu saadu
@indranipushpa1438
@indranipushpa1438 Жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 Жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏
@samurddhitillekeratne2757
@samurddhitillekeratne2757 Жыл бұрын
Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@suranjithperera5721
@suranjithperera5721 Жыл бұрын
සාදු ,සාදු ,සාදු අනුමෝදාමි !!!
@maniksooriya101
@maniksooriya101 Жыл бұрын
Sadu sadu sadu meawan budda putter yan wahanseala muna geaseemata ma sasara kala pin apamanai kosala putanuwani oyata godak pin oba yana darma margayea itama ikmanin munageaseawa
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@anandadasanayaka1795
@anandadasanayaka1795 Жыл бұрын
Obawahanse ekawathawak hari .mage asdekin Dakinna matath apitath pin pahala wewa.....
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandrikadasanayake2944
@chandrikadasanayake2944 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@senarathmindralatha2610
@senarathmindralatha2610 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ පතන බෝධියකින් එතෙර වේවා තේරුවන් සරණයි 🙏🙏❤️ මාගේ නමස්කාර ය වේවා
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 110 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 45 МЛН
Pansil Maluwa 01 - rajagiriye ariyagnana thero
1:08:29
Budu Bana
Рет қаралды 142 М.
චතුරාර්ය සත්‍යය ven kothmale kumara kassapa thero
1:43:23
සිරසා නමාමි Sirasa Namami
Рет қаралды 8 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 110 МЛН