No video

මැරුනු අය ගැන හිතන්න එපා ! අමනුශ්‍යන් සමග සෙල්ලම් කරන්න එපා | rajagiriye ariyagnana thero 2021 bana

  Рет қаралды 271,644

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

මැරුනු අය ගැන හිතන්න එපා ! අමනුශ්‍යන් සමග සෙල්ලම් කරන්න එපා | rajagiriye ariyagnana thero 2021 bana
#rajagiriyeariyagnanathero
---------------------------------------------------------------------
විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
----------------------------------------------------------------------
other pirith video :- cutt.ly/Pkl5p7w
සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
---------------------------------------------------------------------
Instagram -
/ vimukthiye_maga
Facebook page
/ vimukthiyemaga
Facebook group
m.facebook.com...
Whatsapp group
chat.whatsapp....
බ්ලොග් අඩවියට පිවිසෙන්න
vimukthiyemaga...
Email
vimukthiyemaga@gmail.com
----------------------------------------------------------------------
#meditation
#meditation_vipassana
#meditation_meaning
#vimukthiyemaga
--------------------------------------------------------------------
buddhist budu bana sinhala pirith chanting compare car insurance happy family life motivation meditation vipassana bawanawa affiliates marketing beautiful live

Пікірлер: 415
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
මමත් මේක බලන්න ආවේ මගෙ තාත්තා නැති වෙලා මාස හතරක් තාම මට නිතරම එයා මතක් වෙනවා තාත්තා මගේ ලග අවුරුදු දහඅටක් මම බලාගත්තේ තව එයාට හැමදේම දීලා මගේ අත් දෙකෙන්ම බලාගන්න හිටියේ අනේ මට ඒක නැති උනා හැමදාම උදේට හදුකූරක් එයා වෙනුවෙන් දල්වලා නිවන් දකින්න ලැබෙන තුරා මගේ තාත්තා ට හොඳ ආත්ම ලැබේවා අනේ කිසිදු උවදුරක් නොවේවා මාර දුකයි අනේ මගේ තාත්තා ❤🙏
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 8 ай бұрын
Maruna ayata gewal athule pin denne na
@PhChandralatha
@PhChandralatha 4 ай бұрын
🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🏻🙏🙏💄
@nipunanuran672
@nipunanuran672 3 ай бұрын
ඔහොම තමා සන්සාරේ හැටී අපි හැම කෙනාම මැරෙනවා🥺
@athulananayakkara9759
@athulananayakkara9759 3 ай бұрын
Matath ehemai
@ruwanthidissanayake5472
@ruwanthidissanayake5472 2 ай бұрын
Anee ookmay matath kiynnna tiyenne.thaththa nethi welaa mgeth masa 4y
@naliniemambulage2603
@naliniemambulage2603 17 күн бұрын
ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය ඉතාම වැදගත්. මාස කිහිපයකට පෙර නැතිවුනා මගේ අම්මා ගැන තවම අඬනවා. ඒ වගේම අම්මා, තාත්තා දෙන්නම වෙනුවෙන් හැකි අයුරින් ගොඩක් පිං කරනවා. නමුත්, මේ ධර්ම දේශනයෙන් දෙයක් ඉගෙන ගත්තා. ඔබ වහන්සේට ගොඩක් පිං. 🙏
@nandunichanchala8533
@nandunichanchala8533 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට මේ පිනම හේතු වේවා 🙏🙏🙏
@dushanikuruppu6226
@dushanikuruppu6226 2 жыл бұрын
එමෙන්ම ප්‍රාර්තනා කළ ඔබටත්...🙏🙏
@lashmikarunarathna7686
@lashmikarunarathna7686 2 жыл бұрын
🙏🙏🙏
@oshadiwidarshana9027
@oshadiwidarshana9027 2 жыл бұрын
@@dushanikuruppu6226 day mma y 2p
@kumariedri7345
@kumariedri7345 2 жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් ටත් සවන් දෙන්නාවු සියලුම දෙනාටත් මාද්ය ජාලයටද අනෙකුත් සියලුම දෙනාටත් සවන් දෙන්නාවු සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පැවිදි බිමට පැමිණි තිබෙන උතුම් වු තිුවධ රත්නයේ ආනුභාවයෙන් සැම කෙනෙකුගේ ම අවබෝධය ලැබෙිවා
@sriyani4521
@sriyani4521 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ සාදු සාදූ සාදූ.....හිත සතුටින් පිරෙන්න හොද ධර්ම දේශනාව.....මම ගොඩාක් පින් දහම් කරනා කෙනෙක්....සියලූම යුතුකම් කරනවා...බැදීම් පසුපස දුවන්නේ නෑ..ඔබ වහන්සේ දේශනා කලාසේම....... පුතේ මම මැරුණු ගමන්ම දිවියලෝකේ යනවාමයී!!!!කිය කියාමයි පින්දහම් කරන්නේ.....(එතකොට මම හිතාගගෙන පින් දහම් කලා හරී....)හිත නිවෙන්න හොද බණක් දේශනා කල ඔබවහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...33න් කෝටියක් දෙව්යන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
🌷🙏 පිං ඇත්තෝ අසත්වා මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුුරවා ගනිත්වා .දෙනුවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා මේ බියකරු සංසාර දුකින් නිදහස් වීමට වාසනාව ලැබේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🌷
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 жыл бұрын
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....
@mayuminisansala6887
@mayuminisansala6887 2 жыл бұрын
Sadu sadu sadu... Niduk nirogi suwaya labewa
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු සුව සම්පත්තිය ලැබේවා ..සියලු සත්වයෝ සුවපත් වෙත්වා . !!සාදු සාදු සාදු 🙏🙏🙏
@chamarathilakkumara7977
@chamarathilakkumara7977 2 жыл бұрын
6t
@h.h.priyanthilabewa3891
@h.h.priyanthilabewa3891 2 жыл бұрын
Budu Saranai Apahamuduruwana
@babharawanesudhammara1639
@babharawanesudhammara1639 2 жыл бұрын
@@h.h.priyanthilabewa3891 0p00
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සමිපත් ලැබේවා !!!
@user-cg3cx6lh7j
@user-cg3cx6lh7j 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය දිර්ගායූෂ ලැබේවා !!!
@user-qz3bo3op5c
@user-qz3bo3op5c Жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා .
@chandaniboralassa846
@chandaniboralassa846 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🙏🙏
@isathkavija464
@isathkavija464 2 жыл бұрын
නිවන් දකින මොහොත දක්වා , නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්වා, තව බොහෝ කාලයක් අපට අණූකම්පවෙන් දහම් දේශනා කරන සේක්වා අපේ හාමුදුරුවනේ, මෙම නාලිකාව අප සැමගේ සත් පුරුෂයින්මය ඹබට දීර්ගායු වේවා,,,,,,,
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
සාදු..සාදු..සාදූ..😉😉😉පින්වත් අපේ ස්වාමින් වහන්සේට 🌸🌸🌸🌸🌸🌸නිදුක් නීරෝගී සුවය දීර්ඝායුස වේවා තෙරුවන් සරනයි
@Samantha-gh3po
@Samantha-gh3po Ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා උන්වහන්සේට ❤️🙏🙏🙏🙏🙏🙏
@piyaseeli2325
@piyaseeli2325 2 жыл бұрын
එහෙමයි. අපේ. ස්වාමින්. වහන්ස. ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබ. දිර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා. සාදු. සාදු. සාදු 🙏🏻🙏🏻🙏🏻
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
මෙවැනි උතුම් දේශනා නිතර esewa 🙏🙏🙏 බුදු සරණයි පින්බර අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@subashinijayasundara6577
@subashinijayasundara6577 2 жыл бұрын
සාදු සාදු සාදු...ඇසු ධර්මය තුළින් ජීවිතයට බොහෝ දේ අවබෝධ කර ගතිමි.... පින්වත් ස්වාමීන් වහන්සේ කොතැනක වැඩ සිටියද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... දීර්ඝායුෂ ලබත්වා....
@Surprice-kx3xw
@Surprice-kx3xw 7 ай бұрын
Pinvath swamin vahanseta nidukvethva neerogeevethva sevapathvethva. Mage jeevithe sampurnen venas Kala me darmadeshanava.obavahanse nisamai budupiyanan vahansege darmaya nisamai budupiyanan vahanse nisamai Ada man athahareema thula sanaseemak labanne
@mudaligesriyani1135
@mudaligesriyani1135 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්ම දේශනා කලා ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏
@riyoshanithushara5026
@riyoshanithushara5026 2 жыл бұрын
වටිනා දහම් කරුණු පැහැදිලි කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු.. 🙏🙏🙏
@sisirakumara6130
@sisirakumara6130 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🌺💐🌹🌼 ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට වඩා වඩාත් පින් ලැබෙවා 🙏🙏🙏🙏
@asoattanayake
@asoattanayake 2 жыл бұрын
🙏🙏🙏
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 2 жыл бұрын
ගොඩක් කාලයක් බලා සිටි ප්‍රර්ශනයක් පිලිතුරැ ලැබුනා අපේ හාමුදුරැවනේ.තෙරැවන් සරනයි
@dayanpushpakumara8185
@dayanpushpakumara8185 2 жыл бұрын
Jk
@dayanpushpakumara8185
@dayanpushpakumara8185 2 жыл бұрын
L
@sadalesarojani9437
@sadalesarojani9437 2 жыл бұрын
ඇයි එ අම්මා නැතිවුනා ද
@ishanisaumya2203
@ishanisaumya2203 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!!!
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් නිවන් මාර්ගයේ දොරටු විවර වේවා
@hansiashara88
@hansiashara88 Жыл бұрын
ඔබ වහන්සෙට නිරොගී සුව දීර්ඝ ආයු ලැබේවා පතනා බෝදියකින් නිවන් දකිත්වා 💮🙏💮
@sugathnew495
@sugathnew495 2 ай бұрын
සාදු සාදු සාදු උතුම් බණ් පදයක් පින්වන්න ස්වාමීන් වහන්ස
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 2 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා .තෙර්වන් සරණ ලැබේවා .🙏🙏🙏
@lakshithnawarathna3717
@lakshithnawarathna3717 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏 අප සියලු දෙනාට උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා. ස්වාමින් වහන්ස. බොහොමත්ම. උවමනාවෙන්. සවන්. දුන්නේ. සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🌼🌼🌼🌼
@chandrikaramanayakage6615
@chandrikaramanayakage6615 2 жыл бұрын
මෙම උතුම් ධර්ම දේශනය තුළින් මා එම මාතෘකාව පිළිබඳව පැහැදිලි ධර්ම අවබෝධයක් ලබා ගතිමි .ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. 🙏🙏🌼🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
ඔබවහන්සෙ සත්‍යක්මයි පැවසුවෙ ,මටත් තාත්තගෙන් කියල අමනුස්ස බලපෑමක් තිබ්බ අවුරුදු 3ක් මම ඒ නිසා මං මුලා වෙලා නන්නත්තාර උනා,හැබැයි මගෙ වාසනාවට මට හොද බන පදයක් ඇහුනා,අන්න එදා මම වෙනස් උනා,එදා සිට අමනුස්සයින්ගෙන් වැඩ කරන එක,ද්වියන්ට පහන් තියෙන එක නැවැත්තුව එදා මම දැඩි තීරනයක් ගත්ත අමනුස්සයෙක් අතින් මම්ස් මැරෙනව නම් මැරිච්චාවෙ ඕන දෙයක් මට වෙච්චාවෙ ආයි නම් මේ පිස්සු වැඩ කරන් නෑ කියල එක හිතට හිතාගෙන බුදුපහන විතරක් මගෙ ආත්මය කරගෙන තුන් මාසයක් මහ පිරිත නොකඩවා සජ්ජායනය කරා හැම දාම තාත්තගෙ නමට ඒ පින් අනුමෝදන් කලා දැන් මම හරී නිදහසේ ජීවත් වෙනව සිතට හරි සතුටුයි බුදු කරුනාව තරම් කරුනාවක් අම්ම තාත්තගෙන්වත් ලබන්ඩ බෑ,මම දැන් පන්චශීලය රැකගෙන රාග,ද්වේස,මෝහ,ලෝබ,ඉරිසියා ,තණ්හා ,සහමුලින් අතැරල යහපතින් ධර්මයට අනුව ජීවත් වෙනව,ඔබවහන්සේ පැවසුවේ සත්‍යක්මයි ,ඔබවහන්සේ ධර්ම භාන්ඩාගාරයක් ,ඔබවහන්සේ උතුම් නිවනින්ම සැනසේවා,මගේ එකම පැතුම ,නිර්වාන යම පමනයි සවාමීන්වහන්ස 🙏🙏🙏
@sujeewasampath2063
@sujeewasampath2063 2 жыл бұрын
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි
@thejanilmini1334
@thejanilmini1334 Жыл бұрын
මේ බවයේදීම උතුම් නිවනින් සැනසෙන්න,බුද්දෝත්පාදෝ යු ටියුබ් නාලිකාව බලන්න
@madhushanipriyanwada9496
@madhushanipriyanwada9496 4 күн бұрын
Ane ape thaththa th nithiwela masayai api hari dukin inne nithara mathak karanawa😢😢
@user-cv7fd8mj4v
@user-cv7fd8mj4v 2 жыл бұрын
,පින් වත් උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ ..නොදන්නා දෙයක් අද විස්තර ඇතිව දැන ගත්තා.සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
ඔබවහන්සේ ගෙ දේ ශනාව හරිම ගැඹූරුයි. අපි මිය ගිය අයව අතහැරලා දාලා පිං නොදී හිටියොත් අපිට මොකද වෙන්නේ කියලා මට හිතෙනවා. බූද්ධ ධර්මය සත්‍ය යෙ ධර්මය. යථාර්ථය හිතා ගන්නත් අමාරුයි. අපි ජීවත් වෙන්නෙ මොන තරමි විස , කටූක කතරකද? ඔබවහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! නිදුක්, නීරෝගී, සූවපත් භාවයම ලැබේ වා.!
@nilanifernando6190
@nilanifernando6190 2 жыл бұрын
අනෙ පින් වත් සුවාමින් වහන්ස මගෙ පුතා නැති වෙලා අවුරුදු එකා මාරක් වෙනවා එත් තවම මට හිත හදා ගන්න බැ .පින් දෙන හැම මොහොතකම ඇඩෙනවා ..
@ashahemage7610
@ashahemage7610 2 жыл бұрын
එසේය ස්වාමීනි. ඹබ වහන්සේට නිදූක් නිරෝගී සුවය ලැබේවා.
@chandaninirmala6003
@chandaninirmala6003 2 жыл бұрын
සාදු සාදු සාදු ......නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@thamaradissanayaka8029
@thamaradissanayaka8029 2 жыл бұрын
ඔබවහන්සේට තෙරැවන්සරණයි බෝහොම පිං මෙවැනි වැඩසටහන් මට දැනගන්න ලැබිම .
@chandieta8043
@chandieta8043 2 жыл бұрын
සාධු🌷 සාධු 🌷සාධු 🌷 තේරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේට 🌷🌷🌷
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..හොද අවබෝධයක් ලැබුනා මේ උතුම් පහදාදීමෙන්..සාධු` සාධු` සාධු` ..
@namalwijesooriya9008
@namalwijesooriya9008 2 жыл бұрын
කල්‍යාණ ම්තුරු ස්වාමින් වහන්ස.ඔබවහන්සේටත් මටත් උතුම් නිවන සාක්ෂාත් වෙිවා
@lalithakumari9559
@lalithakumari9559 2 жыл бұрын
සාදූ ...සාදූ ...සාදූ ..අපගේ ස්වාමීන්වහන්සේට.මාගේ නමස්කාරය වේවා ...
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 Жыл бұрын
සාදු .......සාදු ........සාදු .......... තෙරුවන්සරනයි...........
@nanchakku6379
@nanchakku6379 2 жыл бұрын
ඉතාමත් වටිනා ධර්මය දේශනාවක්..ස්වාමීන් වහන්ස අපට ජෝතීසය ගැන කරුනු ටිකක් පහදා දෙන්න.මේවාගේ ඇත්ත නැත්ත.එක එක කතා මේවාගෙ සමහර ගස් ගෙවල්වලට අසුබලු සමහර ගස් වාසනවලු එක එක ගුරුකන් ඔබ වහන්සේට ගොඩක් පිං.
@vinithathalpawila1527
@vinithathalpawila1527 2 жыл бұрын
අප කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මෙ ශෞතම ශාසනයේම උතුම් චාතුරාර්ය සත්‍ය අවබෝධය වෙවා , එමෙන්ම මාහටද ලෝවැසි සියලු සත්වයන්ට චතුරාය සත්‍යය ධර්මය අවබෝධයම වෙවා 🙏🏽🙏🏽🙏🏽
@prisilajanakipathirana3855
@prisilajanakipathirana3855 2 жыл бұрын
සාදු, සාදු,සාදු
@depikakuwait4616
@depikakuwait4616 2 жыл бұрын
Aththa srwemin wehanse 🙏🙏🙏@@prisilajanakipathirana3855
@sirikanthikante1211
@sirikanthikante1211 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@buddhikadananjaya1766
@buddhikadananjaya1766 Жыл бұрын
​@@depikakuwait4616 cqqq❤
@lakshikapemarathna7903
@lakshikapemarathna7903 Жыл бұрын
මේසා උතුම් සද්ධර්මය අවබෝධ කරගන්නට මට මෙන්ම සියලු ලෝ වැසියන්ටම ප්‍රඥාවම ලැබේවා !!!! සාදු..සාදු...සාදු...🙏
@ayeshaharshanee4253
@ayeshaharshanee4253 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
@nimeshaweerasooriya4220
@nimeshaweerasooriya4220 2 жыл бұрын
උතුම් වූ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌼🌸🌻
@kumarakumara4679
@kumarakumara4679 2 жыл бұрын
අපෙ හාබුදුරැවනේ මට මගෙ පුතාව හිතින් අත අැරින්න බැනේ දැනට අවුරැදු 6ක් වෙනව මගෙ පුතා මගෙ හදවතේ ජිවත් වෙනව බුදු සරනයි සාදු සාදු සාදු
@sujeewasampath2063
@sujeewasampath2063 2 жыл бұрын
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි🙏🙏
@nurture-the-nature
@nurture-the-nature 2 жыл бұрын
දවසට විනාඩි පහක් භාවනා කරන්න. දිගටම කරන්න. ඔබටම අවබෝධ කරගන්න පුලුවන් වේවි
@sandhayarathnayake6387
@sandhayarathnayake6387 2 жыл бұрын
මම මෙම බණ අහන්න පෙර මට මළගිය අයෙක් ඉන්නවා පසු පස්සේ ..වරම් අරන් දෙන්නම් කියලා ..මම කි්වා ,හිතුවා එහෙම කරගෙන මටත් මළයක්ෂනියක් වෙන්න වෙයි ..මරණ මංචකයේ දි එයාලා මාව එක්ක ගෙන යයි කියලා හිතුවා.මම එපා කිවා ..මම බුද්ධිමත් ලෙස හිතලා නේද හාමුදුරුවනේ .
@seethaaponsu8682
@seethaaponsu8682 2 жыл бұрын
අපේ උත්තම සවාමිඋන්වහන්සේ ට වහ වහා චතුරාර්ය සත්‍යයි අවබොධ වේවා 🙏🙏🙏🙏
@ruvinipriyanga5832
@ruvinipriyanga5832 2 жыл бұрын
ජිවිතය ලස්සන කරන්න වටිනා බණ ඔබ වහන්සේට පිං
@induniljayasinghe9721
@induniljayasinghe9721 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
නමස්කාර කරමි නමස්කාර වේවා ගෞරවනිය ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🌷🌷🌷🌷👏👏👏👏👏
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 11 ай бұрын
🙏🙏🙏 සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය දේශනා කරන පින ම පතන්නාවූ බෝධියකින් එතරවීමට හේතු වාසනා වේවා!!!🙏🙏🙏🌼🌼🌼🧘🧘🧘
@dumindathushani6640
@dumindathushani6640 2 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏...!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@malinandani3412
@malinandani3412 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 තවත් මෙවන් උතුම් ධර්ම දේශනාව න් අපි වෙනුවෙන් දේශනා කරමින් සියළුම සත්වයෝ ධර්ම අවබෝධ කරගෙන සසර දුකින් මිදීමට මේ උතුම් ධර්මය පිහිට වේවා ...🙏🙏🙏 පිංවත් හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගීව සුවපත් වේවා , දීඝායුෂ හිමිවේවා 🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandrakanthi7483
@chandrakanthi7483 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස නොදන්නා දෙයක් දැනගත්තා තෙරුවන් සරණයි
@user-jc8xl9hs6t
@user-jc8xl9hs6t 2 жыл бұрын
සම්පුර්ණ දේශනාව අහන්න සලස්වන්න..ඔබට පිං.ඒ වගේම පිංවත් අපේ ස්වාමීන් වහන්සේගේ නම සදහන් කරන්න දන්න කෙනෙක්. ඔබට පිං
@damithapitahawatte888
@damithapitahawatte888 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට පින්
@damithasankaariyadasa909
@damithasankaariyadasa909 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි .. සාදු සාදු සාදු . .....
@Nirvana813
@Nirvana813 2 жыл бұрын
සාධු සාධු සාධු එහෙමයි෴...🙏🙇 😊 උතුම් තෙරැවන්සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්ස නිදුක් නීරෝගීසුවය ලැබෙිවා දිර්ඝායුෂවෙිවා සුවපත්වෙිවා ‼️ ☸️🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏 mala perithayo the akka jevithya gatha kranawa anu sathwayada mala perithyekmai suwapath wewa sathya Awabodaya wewai Niwan sampath lebewa 🙏🙏🙏
@nishanthiniluka8020
@nishanthiniluka8020 27 күн бұрын
මගේ පුතා නැතිවෙලා දැනට අවුරුද්දයි මාස පහක් වෙනව හරිම හිත් වේදනාවෙන් මම ඉන්නේ හැම වෙලාවේ එයා මතක් වෙනවා මොනවා වෙලාද නැති වුණේ කියලා මං අදටත් දන්නේ නැහැ මේකට මං මොනවද කරන්නේ? අමතක කරගන්න හරිම අමාරුයිස්වාමීන් වහන්සේට පුළුවන් නම් මට මේකට උත්තරයක් දෙන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@shriyalathanarankotuwa2172
@shriyalathanarankotuwa2172 2 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කළ ධර්මය සත්‍යයයි නිර්මල යි.සාදූ සාදූ සාදූ.
@raniheen281
@raniheen281 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ හරිම වටිනා දේශනාවක්
@upulkumara535
@upulkumara535 2 жыл бұрын
ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ බුද්ධාය 🙏🪔🙏🌟🙏🪔🙏නමෝ ධම්මාය 🙏🪔🙏🌟🙏🪔🙏නමෝ සංඝාය 🙏🪔🙏🌟🙏🪔🙏සුගත තථාගත අරහත් ශ්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාල උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අප හට පහදා දෙන අති පූජනිය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට අපගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏ඔබ වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය වේවා 🙏🙏🙏ඉතා ඉක්‌මනින්ම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@sadaruwankumara813
@sadaruwankumara813 7 ай бұрын
Theruwan saranai hamuduruwane mata godak haiyak una me bana tika sadu sadu sadu......
@bshvhegc3455
@bshvhegc3455 2 ай бұрын
Theruwan saranai ape swamin wahanseta sadu sadu sadu
@Mangalika-ps2pm
@Mangalika-ps2pm 2 ай бұрын
තෙරුවන් සරනයි සුවපත් වේවා නිවන් සුව ලැබේවා මාගේ නමස්කාරය වේවා
@balasuriya4149
@balasuriya4149 2 жыл бұрын
සාදු.....සාදු.....සාදු....
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 ай бұрын
පිoවත්ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි බොහපිoඅත්වේවා
@nisansalamax7587
@nisansalamax7587 2 жыл бұрын
Mage amma netiwela masa 2k wenawa mamath amma gana hita hita hamadama duk wenawa. Oba wahansege me uthum bana tiken mata godak pahedimak ati una oba wahanseta aneka warayak pin aiti wewa taruwan saranai oba wahanseta
@gayaniperera3013
@gayaniperera3013 Жыл бұрын
Ane mage ammata nati una a duka mata daraganna amarui
@shanthipathirana5255
@shanthipathirana5255 2 жыл бұрын
ඔබ වහන්සේ හරිම සරලව මේබන තේරුම් කරනවා තෙරුවන් බලෙන් ඔබ වහන්සේ වැජඹෙ⁣්වා
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත්ස්වාමීන් වහන්ස
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
මේක upload කරපු අයට ගොඩක් පිං 🙏
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
Theranin saranai ape swamen wahanse niduk neroge dergayusha labathwa. 🙏🙏🙏🙏🙏🙏
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ධර්ම දේශනාව ඇසූ සවූදි යේ සිට ඔබවහන්සේ ට දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼
@rangiranasingha5447
@rangiranasingha5447 2 жыл бұрын
sadu sadu sadu pinwath obawahansata nirogi suwaya lebawa 🙏🙏🙏🙏🙏🙏🙏
@athulananayakkara9759
@athulananayakkara9759 3 ай бұрын
පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි...!!
@stcell3564
@stcell3564 2 жыл бұрын
බුදු සරණ යි 👏👏👏👏🌻🌻🌻
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q Жыл бұрын
Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa🙏🙏🙏matada me daham pariyayen uthum niwanama awaboda wewa🌼🌼🌼🌼
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
එහෙමයි පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා
@nandanidissanayaka2483
@nandanidissanayaka2483 2 жыл бұрын
Theruvan saranai ape hamuruvane dhirgausa lebeva 🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 2 жыл бұрын
සාදු සාදු සාදු... ඇසු ධර්මය තුලින් ජීවිතයට අවබෝධ කර ගත් දේ බොහෝ ය පින්වත් ඔබ වහන්සේ කොතැනක වැඩ සිටියද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🙏🙏
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv 2 жыл бұрын
sadu sadu sadu ape pinvath hamuduruvane.obavahanseta pin
@shan3041
@shan3041 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 2 жыл бұрын
සාදු...සාදු..පිං.කරමු
@dammirodrigo1176
@dammirodrigo1176 2 жыл бұрын
godak pin Ape Hamuduruwane Apiwa danuwath kalata oba wahanseeta magee Namaskaraya wewa budu saranai.!!🙏🙏
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
තෙරැවන් සරණයි අපෙ හමුදුරුවනි සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏
@seelaranie1528
@seelaranie1528 2 жыл бұрын
Theruwan saranai
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 3 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu .පළමුව mage tiloguru badupiyananta mage නමස්කාරya වේවා .දෙවනුව පින්වත් ඔබ වහන්සේta mage නමස්කාරya වේවා sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ...ow පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ desana krna ලද ධර්මය සත්තyaii..mm me පීඩනය vidwanawa පින්වත් ස්වාමීන් වහන්සේ ...mn ada idala hri මාවතේ ynwa ..ඔබ වහන්සේta ගොඩාක් pin ..hri අහම්බෙන් me ධර්ම desanawa neta gatune.sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mma me amunushsha පීඩනyen ath midewa utum tunuruwane asirwadaya sakhtiya blaya rkawaranya නිරන්තරයෙන් mta ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandynandy2762
@nandynandy2762 2 жыл бұрын
Bohoma.pin.ape.haamuduruwane..sethak.saanthiyakma.wewa.budu.saranai ithaama.wedagath.ape.haamuduruwane
@kumariwajira6771
@kumariwajira6771 Жыл бұрын
sadu sadu sadu teruwan saranai suwamin wahansa namo buddaya 🙏🙏🙏
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18