Rajarata University Health Promotion Degree Program

  Рет қаралды 1,726

Lets fly

Lets fly

Күн бұрын

Health Promotion ගැන අලුත්ම වීඩියෝ ව පහත ලින්ක් එකෙන්
• Rajarata University He...
#HealthPromotion #RajarataUniversity #degree
#Health_Promotion_Degree_Program_ - #Rajarata_University_of_🇱🇰
දැනට ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ පමණක් ම ක්‍රියාත්මක වන Health Promotion උපාධි පාඨමාලාව ගැන කෙටියෙන් නමුත්,මේ උපාධිය හදාරන්නට බලාපොරොත්තු වෙන නංගී ලා මල්ලීලා සහ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න ඕගොල්ලො සියලුම දෙනා දැන ගත යුතුම, ගොඩාක් දෙනෙක් අහපු ම ප්‍රශ්න වලට පිලිතුරු ටිකක් සපයන්න මං හිතුවා.😌
මේ උපාධි පාඨමාලාවේ ඉතිහාසය ගැන අහලා තියෙනවා ද?
ඇත්තටම අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධි පාඨමාලාව ලංකාවේ ගොඩාක් අයට අලුත් ම අලුත් දෙයක්. 2005 වර්ෂයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන අපේ first batch එක අරන් තියෙනවා.මුලින්ම පොල්ගොල්ලේ applied faculty එක යටතේ තිබිලා 2006 අවුරුද්ද වනවිට මිහින්තලේ ට අරන් එනවා.මුල්ම batch එකේ හිටපු සාමාජිකයන් ගණන 24 ක්.මේ වෙනකොට batches දහතුනක් විතර මේ උපාධි පාඨමාලාව හදාරලා තියෙනවා. ඒත් එක්කම passout වුනු මුලු සිසුන් සංඛ්‍යාව 350 කට ආසන්නයි.මාහාචාර්‍ය් දියනාත් සමරසිංහ මහතාගේ පූරෝගාමීත්වයෙන් තමයී මේ හැමදේම සකස් උනේ.මුලින්ම අපි biology department එක යටතේ ඉදලා මේ වෙනකොට වෙනම department එකක් විදිහට වැඩ කරනවා( Department of Health Promotion ).
4.මේ Degree program එකේ අපි ඉගෙන ගන්නේ මොනවාද ?
පුරා අවුරුදු හතරක් අපි ඉගෙන ගන්න දේවල් මෙතන කියන්න අමාරුයි.ඒ නිසා කුතුහලයෙන් ඉන්න ඕගොල්ලන්ට ඔන්න කෙටි විස්තරයක් තියෙනවා.
🌻Human body and mind
(Physiology, Psychology)
🌻Health and well-being
(NCD, CD, Eccd,Family well-being, Health improvement)
🌻Health promotion theories and practices
🌻Community
(Sociology, Working with communities)
🌻Research
(Research methodology, Epidemiology, Statistics)
🌻field practicals
5. Health Promotion උපාධි පාඨමාලාව හා සම්බන්ධ field practicals කියන්නේ මොනවාද ?
විෂය මාලාව න්‍යා‍යත්මකව හා ක්ශේත්‍ර ක්‍රියාකාරකම් වලින් සමන්විත වෙනවා. ක්ශේත්‍ර ක්‍රියාකාරකම් එහෙම නැත්නම් field works නිවැරැදි ව කරන්න න්‍යා‍යත්මක එහෙම නැත්නම් theory දැනුමත් ගොඩාක් උදව් වෙනවා. ඉතින් අපි මේ උපාධි පාඨමාලාව හදාරන කාලය ඇතුලත අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් field එකක් එක්ක එහෙම නැත්නම් ගමක ප්‍රාජාවක් සමග වැඩ කරන්න වෙනවා. එහිදී අපිට ඒ ගමට ආදාලව පාසල , දහම්පාසල , සමිති සමාගම් , මව්හවුල, ළමාසමිති , වැඩිහිටි සමිති මේ හැමදෙයක් එක්කම වසර දෙකක කාලයක් එක්තරා සුන්දර නමුත් අභියෝගයකට 😌 මුහුණ දෙන්න වෙනවා.
7.අපේ වෙබ්පිටුව ගැන අහලා තියෙනවා ද?
ඔව් අපිට වෙබ් පිටුවක් තියෙනවා මේ හැමදේම මීට වඩා විස්තර ඇතුව එකෙන් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් 😌
aps.rjt.ac.lk/...
9. රජරට විශ්වවිද්‍යාලය තුළ Health Promotion උපාධි පාඨමාලාව හදාරන්නේ ලාංකීය සිසු සිසුවියන් විතරමද ?
නැහැ මේ පාඨමාලාව හදාරන්න විදේශීය සිසුනුත් අපි එක්ක එකතු වෙලා තියෙනවා.
ඊට අමතරව සියයකට අධික විදේශ සිසුන් ප්‍රමාණයක් තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට අපෙන් උදව් ලබාගෙන තියෙනවා.මේ තියෙන්නේ අපිත් එක්ක දැනට වැඩකරපු , වැඩකරන විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක්
The University of Sydney
The University of Gothenburg
The University of Nanyang Technological University, Singapore,
The York University, Canada
The Keele University, United Kingdom
☝🏻ඊට ත් අමතරව විශේෂ ප්‍රවේශය යටතේ සෞඛ්‍ය ආමාත්‍ය්ංශයේ සේවයේ නිරත වන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින්, හෙද මහත්ම මහත්මීන් දැනටමත් අපේ පාඨමාලාව හදාරමින් ඉන්නවා
12.මෙම පාඨමාලාව හදාරපු අපේ අයට තවදුරටත් ඉස්සරහට ඉගෙන ගන්න කැමැති නම්😃 කරන්න පුලුවන් මොනවාද ?
B.Sc එහෙම නැත්නම් B.Sc (Hons) එකෙන් පස්සේ relevant academic qualifications සම්පූර්ණ කරලා තියෙනවා නම් Masters of Philosophy (MPhil) in Health promotion සහ MPhil එක සම්පූර්ණ කරලා Doctor of Philosophy ( PhD) in health promotion දක්වා යන්න අවකාශය ඔයාට හදාගන්න පුලුවන් .
ඒ විතරක් නෙවෙයි ඔයාට තව දුරටත් health promotion වලින්ම phd දක්වා යන්න ඕනේ කියාලා එකක් නැ..ඒ සදහා වෙන විෂය පථයක් ඔස්සේ උනත් ඔයාගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්න පුලුවන්
13.දැනට මේ පාඨමාලාව හදාරපු අපේ අය දැනටමත් කරන රැකියා☝🏻 සහ කරන්න පුලුවන් රැකියා මොනවාද ?
ගොඩාක් අය උපාධි පාඨමාලාවක් තෝරන කොට විශේෂයෙන් ම හොයලා බලන්නේ job market එක ගැන.☺️
#හොදින්_මතක_තියාගන්න_ ☝🏻මේ උපාධිය නිසියාකාරව සම්පූර්ණ කරන ඕනේ ම කෙනෙක් ට පොදුවේ Bsc degree එකක් ඉල්ලන ඕනෑම ජොබ් එක්කට අයදුම් කරන්න පුලුවන් වගේම ඒ රැකියාවට අදාල අනෙකුත් සුදුසුකම් , කුසලාතා ප්‍රමාණවත් නම් නිශ්චිතවම ඒ රැකියා කරන්න සුදුසුකම් ලබනවා 😌.
අමතරව උපාධියේ අදාල සුදුසුකම් සපුරන අන්දම අනුව University staff එකටම සම්බන්ධ වෙන්න පුලුවන් 😌.
Non government organization වල දැනටමත් අපේ අය වැඩ කරනවා 😃.ඒ වගේම international non government organization වල වැඩ කරන අපේ අය ඉන්නවා .
👉🏻ADIC- Alcohol and drug information center
👉🏻Save the children
👉🏻Plan
👉🏻UNFP
👉🏻NATA
Government විදිහට ගත්තොතින් පාරිපාලන සේවයේ නිරිත වන අපේ අය ඉන්නවා
ගුරුවෘත්තියේ නියැලෙන අපේ අය ඉන්නවා
ඊට අමතරව ,🤓
👉🏻Sri Lanka research institute
👉🏻Child protection authority වගේ තැන්වලත් අපේ අය වැඩ කරනවා.
ඊට ත් අමතරව
👉🏻project officer
👉🏻Field officer
👉🏻Project evaluators හැටියට සේවය කරන අපේ අය ඉන්නවා.😌
ඒ විතරක් නෙවෙයි😊 තවත් ඕනෑ ම නම්
Research assistant , project cordinators සහ
UN volunteers විදිහට ත් තමන්ගේ රැකියා තෝරගන්න පුලුවන්.😌
සටහන ,
තෙවන වසර ඉගෙනුම ලබන මම 😊
Dilan Udayanga
ලිපිය තවදුරටත් සාර්ථක කර ගැනිමට නන් අයුරින් සහය ලබාදුන් සියලුම දෙනාට මාගේ ප්‍රණාමය.

Пікірлер: 37
@DilanJayarathna95
@DilanJayarathna95 3 жыл бұрын
අලුත්ම වීඩියෝ එක discription එකේ තියෙනවා . අලුත්ම වීඩියෝ එක kzbin.info/www/bejne/bHPSepeJo82ajLM
@chamidurashmadu1092
@chamidurashmadu1092 4 жыл бұрын
Maru ayye digatama karanna.godak aya meka gena danaa hariyata .mn hithanva hari denuvth kimakin meka thawath develop vei kiyla👌👌
@DilanJayarathna95
@DilanJayarathna95 4 жыл бұрын
You are welcome ❤❤❤❤
@oshadadilshan9162
@oshadadilshan9162 4 жыл бұрын
Mch සුපිරි wdk digtm krpn ubt ජයවේවා ❤❤❤
@DilanJayarathna95
@DilanJayarathna95 4 жыл бұрын
Much luv❤❤❤
@sandunithilokshika2052
@sandunithilokshika2052 4 жыл бұрын
Great job ayyee.Try to do more. It's good way to promote HP degree programme💪💪💪If you want any help ,we also ready 😘💪💪💪
@DilanJayarathna95
@DilanJayarathna95 4 жыл бұрын
Yes i want your help more and more..for the next steps of the videos ❤❤❤👌👍
@pasanliyanage7473
@pasanliyanage7473 4 жыл бұрын
Tnx ayya ❤❤
@DilanJayarathna95
@DilanJayarathna95 4 жыл бұрын
You are welcome ❤❤❤👍
@raidhasireen2319
@raidhasireen2319 3 жыл бұрын
ayye tham dhema nehane about job and vacancy
@DilanJayarathna95
@DilanJayarathna95 3 жыл бұрын
13.දැනට මේ පාඨමාලාව හදාරපු අපේ අය දැනටමත් කරන රැකියා සහ කරන්න පුලුවන් රැකියා මොනවාද ? ගොඩාක් අය උපාධි පාඨමාලාවක් තෝරන කොට විශේෂයෙන් ම හොයලා බලන්නේ job market එක ගැන. #හොදින්_මතක_තියාගන්න_මේ උපාධිය නිසියාකාරව සම්පූර්ණ කරන ඕනේ ම කෙනෙක් ට පොදුවේ Bsc degree එකක් ඉල්ලන ඕනෑම ජොබ් එක්කට අයදුම් කරන්න පුලුවන් වගේම ඒ රැකියාවට අදාල අනෙකුත් සුදුසුකම් , කුසලාතා ප්‍රමාණවත් නම් නිශ්චිතවම ඒ රැකියා කරන්න සුදුසුකම් ලබනවා. අමතරව උපාධියේ අදාල සුදුසුකම් සපුරන අන්දම අනුව University staff එකටම සම්බන්ධ වෙන්න පුලුවන් Non government organization වල දැනටමත් අපේ අය වැඩ කරනවා. ඒ වගේම international non government organization වල වැඩ කරන අපේ අය ඉන්නවා . ADIC- Alcohol and drug information center Save the children Plan UNFP NATA Government විදිහට ගත්තොතින් පාරිපාලන සේවයේ නිරිත වන අපේ අය ඉන්නවා ගුරුවෘත්තියේ නියැලෙන අපේ අය ඉන්නවා ඊට අමතරව Sri Lanka research institute Child protection authority වගේ තැන්වලත් අපේ අය වැඩ කරනවා. ඊට ත් අමතරව project officer Field officer Project evaluators හැටියට සේවය කරන අපේ අය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි තවත් ඕනෑ ම නම් Research assistant , project cordinators සහ UN volunteers විදිහට ත් තමන්ගේ රැකියා තෝරගන්න පුලුවන් .
@DilanJayarathna95
@DilanJayarathna95 3 жыл бұрын
යූටියුබ් ආවේ නෑ කාලෙකින්
@chinthanirathnayake4524
@chinthanirathnayake4524 4 жыл бұрын
great job 😎
@DilanJayarathna95
@DilanJayarathna95 4 жыл бұрын
Great 👍
@vihangadimodi7668
@vihangadimodi7668 2 жыл бұрын
අයියේ එතකොට Bio වලට සහ Chemistry වලට තියෙන්න ඕන මොන වගේ result එකක්ද.... අනේ කියන්නකෝ🥺🙏 බොහොම ස්තූතියි
@DilanJayarathna95
@DilanJayarathna95 2 жыл бұрын
එහෙම කියන්න අමාරුයි , z අගය health promotion කරන්න ප්‍රාමාණවත් වෙන්න ඕනැ
@madhushika
@madhushika 2 жыл бұрын
Samanyen koi wage result ekak tiyenda onad අවම Agri,bio,chemistry subject walin
@DilanJayarathna95
@DilanJayarathna95 2 жыл бұрын
ඒ වර්ශයට අදාල ව health promotion වල z අගයත් බොහො විට බලපානවා..රිසාල්ට් එක්කින් හරියටම ඒක කියන්න අමාරුයි .මං හිතෙන්නේ මේ අහන්නෙ කොහොම රිසාල්ට් තිබ්බොත් මේක කරන්න පුළුවන් ද කියලා වෙන්න ඇති. Ex - BBC/ CCC (සැ.යු. Just උදාහරණයක් කීවේ අදහසක් ගන්න විතරක් . Anylse කරලා වත් , existing data වලින් වත් නෙවෙයි . Biology කරපු අය ඔයාට තරගකාරයො විදිහට ඉන්නවා .ඉතින් biology කරපු අයගේ ඒ වගේ රිසාල්ට් ප්‍රමාණවත් මේ සදහා ). k2312.dilan@gmail.com
@madhushika
@madhushika 2 жыл бұрын
@@DilanJayarathna95 Thank you
@lovecare2454
@lovecare2454 4 жыл бұрын
Hi brother, can you add subtitle as well
@DilanJayarathna95
@DilanJayarathna95 4 жыл бұрын
thanks for watching us.i will try it brother
@lovecare2454
@lovecare2454 4 жыл бұрын
@@DilanJayarathna95 bro, I'm partnering with clubs & companys to promote health awarness, would you like to join?
@thennakooncv8495
@thennakooncv8495 3 жыл бұрын
මොනවගේ ජොබ් එකක්ද අයියා ලැබෙන්නෙ??.. මොනා ගැනද ඉගෙන ගන්නේ??...
@DilanJayarathna95
@DilanJayarathna95 3 жыл бұрын
Onna ada re weddin ඔක්කෝම විස්තරේ දානවා.ලින්ක් එවන්න ම්.
@DilanJayarathna95
@DilanJayarathna95 3 жыл бұрын
kzbin.info/www/bejne/bHPSepeJo82ajLM නවතම විස්තර
@chathurikamadushani862
@chathurikamadushani862 10 ай бұрын
Ko public health midwife
@DilanJayarathna95
@DilanJayarathna95 10 ай бұрын
?
@chamudivyanga3625
@chamudivyanga3625 3 жыл бұрын
Mekata job tiyenwd...mona wage jobd tyenne??ikmnt kiynnko aiye.
@DilanJayarathna95
@DilanJayarathna95 3 жыл бұрын
ඔව් තියෙනවා
@DilanJayarathna95
@DilanJayarathna95 3 жыл бұрын
13.දැනට මේ පාඨමාලාව හදාරපු අපේ අය දැනටමත් කරන රැකියා සහ කරන්න පුලුවන් රැකියා මොනවාද ? ගොඩාක් අය උපාධි පාඨමාලාවක් තෝරන කොට විශේෂයෙන් ම හොයලා බලන්නේ job market එක ගැන. #හොදින්_මතක_තියාගන්න_මේ උපාධිය නිසියාකාරව සම්පූර්ණ කරන ඕනේ ම කෙනෙක් ට පොදුවේ Bsc degree එකක් ඉල්ලන ඕනෑම ජොබ් එක්කට අයදුම් කරන්න පුලුවන් වගේම ඒ රැකියාවට අදාල අනෙකුත් සුදුසුකම් , කුසලාතා ප්‍රමාණවත් නම් නිශ්චිතවම ඒ රැකියා කරන්න සුදුසුකම් ලබනවා. අමතරව උපාධියේ අදාල සුදුසුකම් සපුරන අන්දම අනුව University staff එකටම සම්බන්ධ වෙන්න පුලුවන් Non government organization වල දැනටමත් අපේ අය වැඩ කරනවා. ඒ වගේම international non government organization වල වැඩ කරන අපේ අය ඉන්නවා . ADIC- Alcohol and drug information center Save the children Plan UNFP NATA Government විදිහට ගත්තොතින් පාරිපාලන සේවයේ නිරිත වන අපේ අය ඉන්නවා ගුරුවෘත්තියේ නියැලෙන අපේ අය ඉන්නවා ඊට අමතරව Sri Lanka research institute Child protection authority වගේ තැන්වලත් අපේ අය වැඩ කරනවා. ඊට ත් අමතරව project officer Field officer Project evaluators හැටියට සේවය කරන අපේ අය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි තවත් ඕනෑ ම නම් Research assistant , project cordinators සහ UN volunteers විදිහට ත් තමන්ගේ රැකියා තෝරගන්න පුලුවන් .
@tharushibuddhika4527
@tharushibuddhika4527 2 жыл бұрын
Me course eka English medium d
@DilanJayarathna95
@DilanJayarathna95 2 жыл бұрын
Field practices වල community එකත් එක්ක සිංහල මාධ්‍යයෙන් වැඩ කරන්නේ . Course එක english medium.
@hirunikaudeshani4672
@hirunikaudeshani4672 3 жыл бұрын
Health promotion degree eka karama tiyana job monada?
@DilanJayarathna95
@DilanJayarathna95 3 жыл бұрын
BSC degree ය පිලිගන්න ඕඕනෑම job එක්කට යන්න පුලුවන් Government Sector jobs health ministry , Non Government - Plan ,Save the Children etc . International NoN Government Teaching Sector
@lakshaninawodya8241
@lakshaninawodya8241 2 жыл бұрын
aiye මේ kiynne sister kenek wena Degree ekd
@DilanJayarathna95
@DilanJayarathna95 2 жыл бұрын
නැ, මේ සෞඛ්‍ය ප්‍රවර්ධන විශය , මේක වෙන ම විශයක්.
@lakshaninawodya8241
@lakshaninawodya8241 2 жыл бұрын
thnx aiye
Rajarata University Health Promotion Degree Program
8:02
Lets fly
Рет қаралды 3,2 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 940 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 332 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 38 МЛН
Rajarata  University  Information and Communication Technology
7:53
Geekpranee
Рет қаралды 1,4 М.
ACFA Achievers - The 24th General Convocation of Rajarata University of Sri Lanka
20:55
ACFA - Accountancy & Finance Association
Рет қаралды 512
SOLAR POWERED E-BIKE W/ CUSTOM TRAPAL | HOME CREDIT | 1800 WATTS
13:36
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 940 М.