ශිෂ්‍යත්ව (i)පත්‍රය නැවත දිය යුතුය.🤷🙄😔දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.

  Рет қаралды 11,004

Janaka kumara Sir

Janaka kumara Sir

Күн бұрын

#grade_5#exam#first_paper#leak

Пікірлер: 65
@SarathKodithuwakku-uf5ku
@SarathKodithuwakku-uf5ku 16 сағат бұрын
සර් කියන්නේ ඇත්ත 1පත්‍රය නැවත තියන්න . අපේ දරුවෝ පව්. අපේ දරුවන්ට සාදාරනයක් කරන්න .
@sujathapeiris-m2o
@sujathapeiris-m2o 8 сағат бұрын
සර් කියන්නේ ඇත්ත.දරුවන්ගේ මානසිකත්වය හිතලා පළමු පේපර් එක තබන්න.දරුවන්ට අසාධාරණයක් නොවන්න.
@DiniduBimsara-t9h
@DiniduBimsara-t9h 15 сағат бұрын
ගුරුවරුන්ට නම් ශිශ්වත්ව බිස්නස් එකක් ලමයි කොච්චර පීඩනයකින්ද හිටියෙ.ගුරුවරු ටියුෂන් කඩ දාගෙන කරන වැඩ නිසා තමයි මේ වගෙ දේවල් වෙන්නෙ.ගුරුවරුට විනයක් තියෙන්න ඕනේ .
@nilanthajayasekera
@nilanthajayasekera 10 сағат бұрын
Aniwaryenma..
@mangalikumara3242
@mangalikumara3242 14 сағат бұрын
අනිවාර්යයෙන්ම මෙම විභාගය නැවැත්විය යුතුය
@anusharitigahapola2460
@anusharitigahapola2460 14 сағат бұрын
ඔව් පළමු පේපර් එක ආයෙත් දෙන එක තමයි හොඳ ම දේ
@sonaliwijayani3540
@sonaliwijayani3540 13 сағат бұрын
අහිංසක ළමයි න්ට තවත් මානසික ව වට්ටන්න එපා හොරුන්ට දඩුවමක් දෙන්න දරුවන් ට සාධාරණ යක් කරනු
@SLDhammaTV
@SLDhammaTV 13 сағат бұрын
මේ සර් කියන කතාව ඇත්ත...අපි මේක සමාජ ගත කරමු.මම දන්න හැම කෙනෙකුටම මේ video ව share කළා.❤❤❤❤😢😢😢
@KshanthiHolidayInn
@KshanthiHolidayInn 5 сағат бұрын
සර්ගෙ කතාව හරියට හරි ඒත් නැවත ප්‍රශ්න පත්‍රයක්දීමෙන් ළමා මනස නැවතත් වෙසවන්න එපා.දරුවන්ගෙ මහන්සිය ගැන දන්නෙ දෙමව්පියන් පමණයි.කවුරු කොහොම කියූවත් එම ප්‍රශ්න පත්‍රය මූහුණ දෙන්නේ අපෙ පූංචි පැටවූ ටික. ඒ නිසා දරුවන් මහන්සි කරන්නැතුව ලකුණු ලබාදෙන ප්‍රශ්න 03 හරි දරුවන්ට වෙනත් වැරදි ප්‍රශ්න 03 කට ලකූණු ලබා දෙන්න.
@nayomisenarath6192
@nayomisenarath6192 14 сағат бұрын
පුදුවේ හැමෝම ට ලියපු ළමයි න්ට ඒ ප්‍රශ්නය 3 ලකුණු දෙන්න . 1 පේපර් අමාරුයි හැම ළමයි න් ට. ම. පාස් මාක් මේ සැරේ අඩුවෙන් බලන්න
@hasithkavinda559
@hasithkavinda559 13 сағат бұрын
කොහෙද මේ පාර පේපර් එක අමාරු. වෙන අවුරුදු වලට සාපේක්ෂව හරිම ලේසී. Cut mark එක නම් පහල දාන්න අවශ්‍යය නෑ. වැඩි කරනවා මිසක්.
@sadamalipriyangani9080
@sadamalipriyangani9080 12 сағат бұрын
😅​@@hasithkavinda559
@darkfantasy4909
@darkfantasy4909 10 сағат бұрын
​@@hasithkavinda559 oyata lesi athi oyage wayasath ekka podi aya gana eya kiyanne.part 1 hamotama amarui
@malindakumara4630
@malindakumara4630 16 сағат бұрын
පව් අහිංසක අවංක අපේ දරුවෝ.
@madhuruwan7503
@madhuruwan7503 13 сағат бұрын
සර් කියන කතාව සීයට සීයක්ම හරි දෙවැනි ප්‍රශ්නය නැතුව පළවෙනි පත්‍රයේ තිබිය යුතුයි නැවත.
@GeethadeSilva-i2s
@GeethadeSilva-i2s 9 сағат бұрын
You are absolutely right.!Hope this massage will be heard loud and wide.❤
@SLDhammaTV
@SLDhammaTV 13 сағат бұрын
අපි සියළු දෙනා පාරට බහිමු.මුන් මේක ලිස්සල යවන්න හදන්නෙ.
@arunakumari6994
@arunakumari6994 15 сағат бұрын
අැත්ත සර් කියන්නෙ මගේ දුව 2022 ලියව්වෙ පාස් .පන්ති ගියෙ නෑ. පුතාලියව්වා මේ සැරේ පන්ති ගියෙ නෑ .අැත්තටම පලවෙනි පේපරය අාය කරන්න ඔිනව.
@anuraChadrasiri
@anuraChadrasiri 11 сағат бұрын
සර් කියන කතාව හරිි දුප්පත් ලමයින්ට ශිෂ්සත්ව විභාගය කිසිම තේරුමක් නැහැ. මොකද පාස් උනත් ලොකු පාසැල් වලට දෙන්න දාස්ගනන් සල්ලි නැහැ. තියනකෙනා තමයි එ්කත් කරන්නෙ
@LeekhaNayomi
@LeekhaNayomi 7 сағат бұрын
කොමසාරිස් තුම කියනවා පිටවෙලා තියෙන්නේ ප්‍රශ්න 3 කියලා එක දන්නවනම් එතුමා තව මොනද දෙමාපියන්ට කියන්නේ හොයලා දෙන්න කියලා. ඔබතුමාගේ නහැකියාව ඔප්පු වෙලා තියෙන්නෙ.ඉල්ලා අස්වෙන්න. ආයේ විභාගය තිබ්බට අපි ලියවන්නේ නෑ.
@premagunarathna1722
@premagunarathna1722 6 сағат бұрын
ඔබ හරි සර් .1 පත්තරය.නැවත කරන එක තමයි හොද.ප්රශ්න.3 ටවඩා ලීක් කරලා ඇති.
@DBEDUCATION-k9w
@DBEDUCATION-k9w 10 сағат бұрын
අනුරාධපුර විදුහල්පති වරයෙක් පළමු පතුුය ,වටිසැප් කරලා කියලා පිළිගෙන තියෙනවා ඒකට මොකද කියන්නෙ , මෙිි සර් මම ළමයිට පැහැදිලිවම කියලා දෙනවා ,කවි ,එහෙම කියලා පෙන්නන්න ලොකු ටුුයි එකක් දුන්නා හරි හරි සර් වැඩිිඩෙක් කියලා අපි පිළිගන්නමිි ඒක නෙවෙයි ගැටලුව මොකටද මෙිි විභාගේ කියලා පොඩි මොත්ත පාරකුත් දානවා දාර ටියුෂන් කාරයෙක් මෙි විභාගේ කියලත් අහනවා ගල් ආදෙක් මෙයා .
@SLDhammaTV
@SLDhammaTV 13 сағат бұрын
මේක ජනාධිපති පති තුමාටම තමයි...තීරණය කරන්න වෙන්නෙ.මුන්ගෙ තනතුරු බේරගන්න...මේක යට ගහනවම තමයි
@chandrakumara2551
@chandrakumara2551 16 сағат бұрын
ඔබ හරි සර්
@nayanakanthiwellage7419
@nayanakanthiwellage7419 16 сағат бұрын
3ම හරි නම් ඒ දරුවට 1.5 අඩු වෙනව
@sandamalipksd1077
@sandamalipksd1077 14 сағат бұрын
2.5k
@IsharaHansamali-cc2vf
@IsharaHansamali-cc2vf 5 сағат бұрын
1පත්‍රය නැවතත් දිය යුතුයි .අපෙ දරුවන්ට ලොකු අසාධාරණයක් වුනෙ.
@Sanizdu
@Sanizdu 13 сағат бұрын
ඔවු සර්. හොඳම දේ ඒක.මේකට වෙන විසඳුමක් නෑ
@anusharitigahapola2460
@anusharitigahapola2460 14 сағат бұрын
සර් කියන කතාව ඇත්ත.
@himashishanthapriya6071
@himashishanthapriya6071 28 минут бұрын
ඔව් 1 පත්‍රය නැවත ලබා දිය යුතුයි
@diananilanthi112
@diananilanthi112 11 сағат бұрын
සමස්ත ප්‍රතිප්ලයට බලපානවා.2 පත්‍රයෙත් ගොඩක් ලකුනු පිට වෙලා
@dammikarathnayaka8884
@dammikarathnayaka8884 14 сағат бұрын
1 පත්‍රය විතරක් නෙවෙයි. 2 පත්‍රය දෙන්නත් එපැයි. මම නම් කියන්නේ මේ පේපර් දෙක මේක ම කරවන්න ඕනෙමයි 😭😢
@ireshapushpakumari4922
@ireshapushpakumari4922 14 сағат бұрын
ගුරුවරු තමන්ගේ ටියුෂන් ටික රැකගන්න හදනවා.......
@user-zw3uj8hd9s
@user-zw3uj8hd9s 8 сағат бұрын
Me kalakanni nisa asadarane wenne ape daruwanta.nawatha sisyathwaya thabiya uthui
@rajithaprasanna7853
@rajithaprasanna7853 12 сағат бұрын
මෙ වෙනකොට ජානාදීපෙති මැදීහත් වෙන්න ඔනෙ. තාමත් කොල බෙද.බෙද ඉන්නවා ජානාදීපෙති
@sriyanikumari1655
@sriyanikumari1655 12 сағат бұрын
sir mama gampaha punchima skolekin shishshathwaya pass une kisima class ekakata yanne nathiwa. lakunu 188. mama ashen.
@nayanakanthiwellage7419
@nayanakanthiwellage7419 16 сағат бұрын
තව වැඩිය කතා කරන්න ඕනේ නෑ 3 හරි දරුවට ලකුනු 1.5 අඩු වෙනව ඇයි ඔය මන්ඩලේට ඔක නොතෙරෙන්නෙ
@niroshikadissanayake2439
@niroshikadissanayake2439 13 сағат бұрын
❤ 👍
@anojadamayanthiy5750
@anojadamayanthiy5750 14 сағат бұрын
මේ පාර විභාගය හරිම ලේසියි.වෙන පාර මෙච්චර ලේසි නැහැ ඇයි
@hasithkavinda559
@hasithkavinda559 13 сағат бұрын
ඔව්. 2 පත්‍රය හරිම ලේසී. වෙන අවුරුදු වලට සාපේක්ෂව.
@sanjeewawimalarathne8087
@sanjeewawimalarathne8087 13 сағат бұрын
​@@hasithkavinda559 deweni paper eka lasi eath palaweni eken ewa iwarai
@darkfantasy4909
@darkfantasy4909 10 сағат бұрын
Dewani paper eka lesi but part 1 godak amarui podi ayata
@LankaKumari-t5p
@LankaKumari-t5p 8 сағат бұрын
අනේ මේකිට හෙන ගහපන් .පොඩ් ළමයින්ට එයාලගේ වයස එක්ක බලද්දී මේක අමාරුයි මොන ගොන් ගෑනියෙක්ද මේකි .OL වලට 6/3අරන් අවුරුදු 13 ඉස්කෝලේ ගිය එකියෙක් වෙන්න බෑ මොකද විභාග කියන්නේ ලියන වයස මට්ටමේ දරුවන් ට අමාරුයි . මේකී 8පාස් නැති එකියක් තමයි විභාග ලියපු අය දන්නව අමාරුයි ද ලේසිද කියල
@anojadamayanthiy5750
@anojadamayanthiy5750 7 сағат бұрын
@@LankaKumari-t5p මම කියන කතාවක් නෙමෙ වඩ බැරි ලමයිම කියන කතා .අනික මම ඕයාට හෙන ඉල්ලන තරමට මුකුත්ම කිව්ව ද.මම නෙමේ ඔයා තමාට ඉස්කෝලෙට ගිය නැතුව ඉන්න ඇත්තේ.කතා කරන්ට දන්නවද. නුගත් මෝඩකම පේන්න තියෙන ආසාව.
@c666gammingyt9
@c666gammingyt9 17 сағат бұрын
තියන්න sir.
@anandawalawe4434
@anandawalawe4434 Сағат бұрын
Sir thama harima kathawa kiyanne.
@dammikarathnayaka8884
@dammikarathnayaka8884 14 сағат бұрын
1 පත්‍රය නැවත දිය යුතුයි.😭😭😭😭😭😭😭😭
@k.t5784
@k.t5784 15 сағат бұрын
Aeththa api kochara katha karath hadanda ba oya kramae.palakayoi vaga kiyanda onae.anika adyapana lokko tika un hithanae nae podi daruvo wadihityo kiyala.ugala padae kathava hari.lamai liyala thiyaenae kaeli kiyala.magae daruvath aehaemai.aiyae daruvangae hith thalanae.aeyalagae manasa hadahakida.wairaya puravanava.anagathae pali ganiimvalata mula puravanava mae sidu viim.mata danaena dae hagaena dae aeka.arphu thibboth hodai vibahagae.mahansi uona daruwo pav.
@AnushaVidanage
@AnushaVidanage 16 сағат бұрын
Wibagaya newata tiyanna.wibagaya winasa kala ayagen nityanukulawa weya wena mudala men degunayak Aya Kara ganna.lankawe wenna ona de mechcharayi sir.higa guruwaru badawa gena lankawe SEMA pasalakama tatwaya ihalata hats yutuyi.ewita me janapriya pasal kiyana de rtenma Turan wenawa.gamwala ahinsaka guruwaru merila uganwala lamayi Tika denawa loku pasal walata.etakota ewaye o/l; a/l pratipala ita ihalayi.itakota ea pasal hemadama hodama pasal.mokada inne hodama buddimat lamayi.loku panti walata wada uganwanna hasuruwanna Amaru punchi lamayi.o/l dakwa gramiya pasal hodin diyunu karanna.wisayan walata higa guruwaru newata badawa ganna.
@prasannasubasena7235
@prasannasubasena7235 4 сағат бұрын
Awassa naa kiyanna EPA duppath daruwo gam Wala school walata kotu karanna tha epa ape gedarata pahala school ekak tiyenawa ewaye kiyala mama dakinawa
@slmusiclegends6141
@slmusiclegends6141 3 сағат бұрын
Daruwo asarana karanna epa.daruwo manasika wetila.daruwa tamange denumen liwwe. Karapu weradi karayonta daduwam dila sadaranayak karanna. E athi. Daruwan manasika wattanne netuwa paduwe inna.
@NadhiKumari-v2n
@NadhiKumari-v2n 10 сағат бұрын
😍😍😍
@nisansalaadikari8031
@nisansalaadikari8031 14 сағат бұрын
ඔව් සර් නැවත් 1 පේපර් කරන්න ඔනේ
@kapilawasantha4777
@kapilawasantha4777 12 сағат бұрын
Prasna thunatama hamotama lakunu labadenna. Ethakota hamotama samanai
@DamayanthiBandara-h7m
@DamayanthiBandara-h7m 9 сағат бұрын
සර් 1 පේපරේ දෙන්න
@asankapradeep7977
@asankapradeep7977 13 сағат бұрын
Ape.lamayatt.kiyanawa.ane.amme.sellam.nam.keline.api.danne.kiyala.eayala.danne.ehema.liyala.tiyennett.ehama.ser.kiuwa.siyalu.de.sahatika.atta
@user-cx1rp8cm3b
@user-cx1rp8cm3b 14 сағат бұрын
Daruwo adanne aya vibagaya liyanna behe kiyala tikak daruwo Gena hitanna
@user-zw3uj8hd9s
@user-zw3uj8hd9s 8 сағат бұрын
Prasna 3 k newei.godak karala thiyenne
@irandayarathna3841
@irandayarathna3841 16 сағат бұрын
Ape podi daruwo pau.hena gahanna ona horunta.koi taram mahansi unadA.antimatA behet gannat una stress eketa
@akilagayani
@akilagayani 16 сағат бұрын
1 paper aka navatha diya uthumai....
@welgamathusitha2996
@welgamathusitha2996 13 сағат бұрын
Peper 1 නැවත karannama ona.
REBELASYON SA TOTOONG KALAGAYAN NI DOC WILLIE
17:01
Doc Alvin
Рет қаралды 936 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 921 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 49 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Ano ang sarcoma cancer? | #JNT
6:02
One PH
Рет қаралды 195 М.
How to Avoid Burnout in Your English Practice (and Stay Motivated!)
30:49
Learn English with EnglishClass101.com
Рет қаралды 4,8 М.