මිහිරිට වුණු අමිහිරි සිද්ධිය | Rajini

  Рет қаралды 404,517

TV Derana

TV Derana

Күн бұрын

මිහිරිට වුණු අමිහිරි සිද්ධිය | Rajini
Episode - • Raajini ( රාජිනි ) | E...
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #rajini

Пікірлер: 191
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
අයිය campus යන කාලෙ මන් a /l කරනවා මගෙ affair එක දැනගෙන ක්ලාස් එක ලගට ඇවිත් මට මේ විදිහටම සැර කරා මතකයි .. ඒ ආදරේ හරිම වටිනව . අද අයිය engineer කෙනෙක් මන් අද campus ..ඒ හැමදේම අයිය නිසා එයාගෙ හයිය නිසා .. thnq අයියේ .. . අද ඒ එදා තිබ්බ affair එකටම family එකේ හැමෝම කැමැත්ත දීල අපි ගොඩක් සතුටින් .. අයියෙක් ඉන්නම ඕන නංගියෙක්ට ආරක්ෂාවක් වෙන්න .. ❤️❤️
@MadukaHarshani
@MadukaHarshani 4 ай бұрын
2:40
@udayanganigeethika4214
@udayanganigeethika4214 Жыл бұрын
මගේ අයියා වගේමයි මම ක්ලාස් එක ළග කොල්ල‍ත් එක්ක කතා කර කර ඉන්න කොට හැමෝම ඉස්සරහා කනට එකක් ගහලා ඇදගෙන කාර් එකට දාලා දොර ලොක් කරලා අරයටත් ගැහුවා කනට.ෆෝන් එක එකත් ගත්තා ගෙදරින් එළියටවත් බහින්න දුන්නේ නෑ.තාම බයයි අයියට.මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉන්නේ.එච්චර දුර යන්න පුලුවන් උනේ මගේ අයියා නිසා.ආදරෙයි අයියේ ගොඩාක්.❤❤💖😘😘💖
@doll4078
@doll4078 Жыл бұрын
මාත් එක දවසක් clz එකක් කලින් ඉවර වෙලා අනිත් clz එකට ගෙදර එන්නේ නැතුව ගිහින් clz එක ලග යාලුවෝ එක්ක හිටගෙන ඉන්නකොට අය්යා ඇවිත් ඔය විදිහටම බැනල ගියා 😂💔... මොනා උනත් අය්යා කෙනෙක් නංගි කෙනෙක් ට හය්යක් 🥺❤
@사유리디레카
@사유리디레카 10 ай бұрын
මට ත් ඉන්නව අයියලා දෙන්නෙක් එක දවසක් මම යි චුටි අයියයි ලොකූ ගොන් වැඩ ක් කරල කෝටුව ක් කැඩෙනකම් ලොකු අයියා ගැහුව හැබැයි ගහල එයාටම දුක හිතිල අපි දෙන්නම බදාගෙන අඩුව එයා කිව්වා මම ඔය දෙන්නටම ගහපු පලවෙනි පාරත් මේක අවසානවතාවත් මේක කියල ❤❤❤
@h.a.r.ekanayaka2450
@h.a.r.ekanayaka2450 Жыл бұрын
අයිය කෙනෙක් ඉදලත් අයිය මැරුණු එක ගැන දුක් වෙනව අද එයා ජිවත් වෙලා හිටිය නම් අවුරුදු 29ක්
@savidyagaspe4663
@savidyagaspe4663 Жыл бұрын
😢
@nethminilakshika6273
@nethminilakshika6273 Жыл бұрын
අයිය කෙනෙක් නෑ කියල දුක්වෙන මන් 😥😥
@chathunichathuni6217
@chathunichathuni6217 Жыл бұрын
Me to
@mohammadramadan8623
@mohammadramadan8623 Жыл бұрын
Ane mata aiyala dennek inno
@inokakarunarathne8643
@inokakarunarathne8643 Жыл бұрын
Me dennek innawa
@kaveeshadevindi9084
@kaveeshadevindi9084 Жыл бұрын
මමත් 😐😐
@thushi525
@thushi525 Жыл бұрын
Matath ne ane aiyek
@shame9786
@shame9786 Жыл бұрын
අම්මෝ..❤ ඒ ටික දැනුනා මාර විදියට...රස්සාව නැති උනත් කමක් නෑ තෝව හදා ගන්න එපැයි මුලින්ම...❤😅
@shanikamadushani5449
@shanikamadushani5449 Жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් කියල හිතෙන වාර අනන්තයී❤😢
@ajiththusantha8271
@ajiththusantha8271 Жыл бұрын
අනේ මටත් මේ වගේ අයියෙක් හිටියනං............❤️❤️😔
@kasuninawoda
@kasuninawoda Жыл бұрын
මේක නම් සිරා අයියල ඔහොමමයි 🥲
@pawaninisansala9460
@pawaninisansala9460 Жыл бұрын
මටත් ඉන්නවා අයියලා 3න් දෙනෙකුයි අයියා වගේම තව මල්ලියෙකුයි. එයාලා 4 දෙනාම එක වගේ ආදරෙයි මට. මම one and only girl family එකේ. මටත් බැනලා තියෙනවා ඔහොම. ඒ බැනුම් නිසා අද මම හොඳ තැනක ඉන්නවා ලස්සන family එකක් හදන්. ආදරෙයි 4 දෙනාටම
@kaveeshasewmini3925
@kaveeshasewmini3925 Жыл бұрын
මට ඔය සීන් එකම වෙලා තියෙනවා අවුරුදු දෙකකට කලින් 🥲😂
@kaveej.5017
@kaveej.5017 Жыл бұрын
මටත් අමිහිරි සිද්දියක් මතක් උනා 😂😂😂
@samadhisandeepani4895
@samadhisandeepani4895 Жыл бұрын
මටත් අනේ 😅
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 Жыл бұрын
සොදුරු පුතේ අද වෙනදාටත් වඩා ලස්සනයි. ඔයාට සුභ අනාගතයක්. තෙරුවන් සරණයි.
@nadulidissanayeka1034
@nadulidissanayeka1034 Жыл бұрын
අයියෙක් නැති මං 🥲😭✋
@kalarilalihya4431
@kalarilalihya4431 Жыл бұрын
ඔව් අනේ මටත් නෑ 😭😭😭
@rashmiwicramasooriya79
@rashmiwicramasooriya79 Жыл бұрын
අම්මෝ🥺ඒ ආදරෙ මටත් අයියෙක් හිටියනම් කියලා හිතුනා🙂🥺
@chutimanike7435
@chutimanike7435 Жыл бұрын
මටත් හිටියනමිි මෙිි වගේ අයියා කෙනෙක්
@shanikalakmali8887
@shanikalakmali8887 Жыл бұрын
මගේ අයියා විදිහමයි 🥺❤️
@prathnayaka2409
@prathnayaka2409 Жыл бұрын
අනේ මේ වගේ අයියේ ක් මටත් හිටියනම්.
@chutimanike7435
@chutimanike7435 Жыл бұрын
ඔව් අනේ මටත් අයියා කෙනෙක් හිටියනමිි.
@slcpgaming8671
@slcpgaming8671 Жыл бұрын
@@chutimanike7435 ayya kenekda one
@chutimanike7435
@chutimanike7435 Жыл бұрын
ow ne
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
Ane ow🥺
@heshaniapsara640
@heshaniapsara640 Жыл бұрын
Hitiynm ohoma kiyanne maha wadayak අප්පිරියයි nidahsak ne un hithan inne ape thaththala kiyl
@denisfernando3596
@denisfernando3596 Жыл бұрын
ඒ සීන් එක නම් ඇත්තටම ෆීල් උනා.. ඒ ඇක්ට් එක නම් පට්ටයි. තාත්විකව තියෙනව.. ✨️❤️🥳.. මුලින්ම තෝව හදා ගන්නෙපැයි 😂
@user-it2iu9ms9i
@user-it2iu9ms9i Жыл бұрын
😅
@AmilaJayanath-dn6kl
@AmilaJayanath-dn6kl Жыл бұрын
Lamsanai mihiri namki 😙
@Dinu687
@Dinu687 Жыл бұрын
අපේ අයියම තමා අනේ 🥺😜😜
@nishanthiathukorala9441
@nishanthiathukorala9441 Жыл бұрын
අම්මෝ අපෙත්..ඔයිට හපන්😂😐
@sngamingff1861
@sngamingff1861 Жыл бұрын
ඒකනම් ඇත්ත අයියල 2 ක් ඉන්නවා මල වදයක්
@KG-fx4qj
@KG-fx4qj Жыл бұрын
Ane mata kauruth na matath ayyek ona......
@ireshachamari4994
@ireshachamari4994 Жыл бұрын
Ammo සොඳුරු adanm oya niyamai ❤️❤️❤️kenthi giyama වගේම hina wela inna කොටත් godak ලස්සනයි ❤️❤️❤️
@anandaamandasarath1374
@anandaamandasarath1374 Жыл бұрын
අනේ මටත් හිටියනම් අයියා කෙනෙක්
@citymobile5873
@citymobile5873 Жыл бұрын
එකනම් මරු නැගපන් කාර් එකට කියනොට මරු
@sandinishehara6476
@sandinishehara6476 Жыл бұрын
එ කාලේනම් හිතන්නේ අයියා මහ ඇනයක් කියලා..බැලුවොත් clz එක ඉස්සරහා😂😂
@yaheya1820
@yaheya1820 Жыл бұрын
Apooiii ow ape aiyth ehemi 🥹😅
@Thenuuu
@Thenuuu Жыл бұрын
අපේ එකා නම් ඒ කලේ ආවේ මගේ යලුවන්ව සෙට් කරගන්න 😅😂
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 Жыл бұрын
@@Thenuuu 😁😁😁😁😁
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 Жыл бұрын
@@Thenuuu kollone😛
@dinusehasna5969
@dinusehasna5969 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@anushkanilmini5998
@anushkanilmini5998 Жыл бұрын
මටත් හිටියා ඔහොම අයියෙක්🥺
@sudharmaaa8502
@sudharmaaa8502 Жыл бұрын
අන්න අයියලා මරෑ 👌
@tharidusaminda9452
@tharidusaminda9452 Жыл бұрын
Mage aiya mage deweni thaththa😍😍😍💜💜💜💜
@lakshikapathirana8842
@lakshikapathirana8842 Жыл бұрын
හම්මො අපෙ අයිය වගේ.මටත් ඔහොමම කියල තියෙනව 😴 ගෙදර වරෙන්කො ආවම කතා කරමුකො කියල.ඒකත් යාලුවන්ට නොතෙරෙන්න හින වෙවී බනින්නෙ 😂😂
@theresa3743
@theresa3743 Жыл бұрын
සොඳුරු නම් දක්ශයෙක්🤭
@chathuchathura9591
@chathuchathura9591 Жыл бұрын
අපේ අයියා ඔච්චර කියවන්නැහැ මුලින් ගහන්නෙ කනට
@himashisamarasingha2183
@himashisamarasingha2183 Жыл бұрын
අපෙත් මුලින්ම කනට ගහලා පස්සේ ප්‍රශ්න කරන්නේ
@NipuniPekshika
@NipuniPekshika Жыл бұрын
අපෙත්😂
@Harshi812
@Harshi812 Жыл бұрын
මේ නම් මගේ දෙවෙනි අයියම තමා😒ඇරපු අතක් නෑ එයාගෙම චරිතෙ මේ🤭
@maheshik3891
@maheshik3891 Жыл бұрын
Mageth
@Harshi812
@Harshi812 Жыл бұрын
@@maheshik3891 වාසනාව😁
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
Ammo dinusha ayya part ek nm superb
@sudeshinimadumadavi9688
@sudeshinimadumadavi9688 Жыл бұрын
මිහිරි නම්කියා ඇයි අනේ ඔහොම😂😂😂😂
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Niyyyaaamai soduru ❤️❤️❤️❤️
@methuandsithu299
@methuandsithu299 Жыл бұрын
අපෝ අපේ ලොකු අයියා වගේමයි...🥰
@wathsalasoisa5739
@wathsalasoisa5739 Жыл бұрын
හරියට අද සෙනුලී ආවේ ඉස්කෝලේ එනකොට අම්මා මට
@iyankadharmasena4038
@iyankadharmasena4038 Жыл бұрын
අයියගෙ acting මරු
@heshaniisurika7025
@heshaniisurika7025 Жыл бұрын
ඒ බය තාම දැනෙනව 😑
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Wadayak* , karadarayak kiyala hithuwata a thamaa sahodara premaya.!! .."
@kapilakumara2744
@kapilakumara2744 Жыл бұрын
Niyamai sahoo
@harshaniperera9451
@harshaniperera9451 Жыл бұрын
Acting superb well done
@SalukaPathum-in2gi
@SalukaPathum-in2gi 6 ай бұрын
Ayiyakenekinnavakiyalamanharisathuteninne😊😊😊❤❤❤
@samansuriya4897
@samansuriya4897 Жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් ❤😭
@malanigu5513
@malanigu5513 Жыл бұрын
niyamai.aiya.naga.🤣🤣🤗🤗🤗🤗
@dilkisanjula7421
@dilkisanjula7421 Жыл бұрын
අපෙ අයියත් ඔහොම්මයි අනෙ 😂😥
@VirajTharidhu
@VirajTharidhu Жыл бұрын
මගේ අයියත් ඔය විදියමයී💝
@ashapriyanthini777
@ashapriyanthini777 Жыл бұрын
හම්මෝ ...... මතක් වෙද්දිත් ඇග හිරිවැටෙනව..... අයියල එක්කෙනෙක් නෙවේ දෙන්නෙක්ම ඉන්න අසරණ මම 😒
@mmaduranga8697
@mmaduranga8697 Жыл бұрын
Mamath
@krishnantiaisac1742
@krishnantiaisac1742 Жыл бұрын
Mamath
@sweathakumari5305
@sweathakumari5305 Жыл бұрын
Ane a aiya shoooooooiiii
@StatusSL208
@StatusSL208 Жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් හිටියා නන්.
@danushkadilshan1463
@danushkadilshan1463 Жыл бұрын
Ape ayya wage❤❤❤
@sakunthalagamage5068
@sakunthalagamage5068 Жыл бұрын
අයියා කෙනෙක් නැති අහින්සක මම 😢😅😅
@geek_sLc
@geek_sLc Жыл бұрын
👍
@anjaleedisanayaka4980
@anjaleedisanayaka4980 Жыл бұрын
වගීශා දක්ශ නිලියක්. එ උනාට මිහිරි කියන චරිතෙ ඇගට අරන් overacting කියලා මට හිතෙන්නෙ.
@luxieangel9781
@luxieangel9781 Жыл бұрын
Mata hithana a charithata sdarnai
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
එය කොහොමත් Over Acting
@AnilChandika-w8f
@AnilChandika-w8f Жыл бұрын
Ekanam aththa😢
@oshadioshi5241
@oshadioshi5241 Жыл бұрын
Ammo ape aiyage kotapu paluwa mihirige aiya mage aiyath meya wagemai baninna gaththoth iwarai
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Niyama aiya
@maleeshasadamali9443
@maleeshasadamali9443 Жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම්😔😔
@nethuchamathka
@nethuchamathka Жыл бұрын
මටත් නෑ 🥲
@rosika-yf3hl
@rosika-yf3hl Жыл бұрын
Niyamama AiyA thama eya
@akshanajayakody
@akshanajayakody Жыл бұрын
වෙලාවකට මාර කරුමයක්😂🥲
@ravindumanage
@ravindumanage Жыл бұрын
@diwyanjaleedisanayaka8346
@diwyanjaleedisanayaka8346 Жыл бұрын
අපේ අයියා වගේ.. 😒
@user-es7uh8ue2t
@user-es7uh8ue2t Жыл бұрын
Ekath maru habai...
@rashmiraveena8345
@rashmiraveena8345 Жыл бұрын
Nngiyekta aiyek inna oni aniwren.godk velavta tattalata vada aiyala nngita kittui.kochchra mona kiwwat aiya tama nangige rajaa😘
@shanikasathsarani6638
@shanikasathsarani6638 Жыл бұрын
අම්මෝ යන්තන් මට අයියෙක් නැත්තෙ වාසනාව ට 😢
@navodiumeshika4490
@navodiumeshika4490 Жыл бұрын
අයියල දෙන්නෙක් ඉන්න මන් 🤭
@malshanirmani7962
@malshanirmani7962 Жыл бұрын
Adoh ape aiya wage mai. ...පට්ටම රගපෑම
@didulikawya2939
@didulikawya2939 Жыл бұрын
අයියෙක් වගේම මන් ගැන හොයල බලන කෙනෙකුත් ඉන්නව 😒 me vgemai පොඩ්ඩැත්තන් ඔය වගෙ කෑ ගහනව
@chamindapinnagoda2324
@chamindapinnagoda2324 Жыл бұрын
මුලු පවුලෙම කොල්ලො එකොලහයි එක කෙල්ලයි ඒ කෙල්ල ඉතින් මම අම්මො සනීපේ ඔහොම එකක් අහුවෙලා eeeee එදයින් පස්සෙ ෆුල් සිකුරිටි
@chalindupravishka3956
@chalindupravishka3956 Жыл бұрын
Matanam inna oya wage Hoda ayiyek ❤
@nirashasandaruwini9700
@nirashasandaruwini9700 Жыл бұрын
මටත් අයියෙක් හිටියානම්
@kavee5767
@kavee5767 Жыл бұрын
Ane mtth aiya kenek hitiya nm..🙂💔
@dilrukshikumari7174
@dilrukshikumari7174 Жыл бұрын
Ape ekathu oya wagemai 🥺 Kollek ekka innawa dakkoth saka hithanawa ☺️
@suhamax6128
@suhamax6128 Жыл бұрын
එදා මිහිරට එයගෙ අයියා බෙන්නෙ විදිහටමයි මට අද අයියා බෙන්නෙ 🥺🥺😒
@UdeniJathunge-qm3yt
@UdeniJathunge-qm3yt Жыл бұрын
❤❤❤❤🎉
@inokajayawardhana451
@inokajayawardhana451 Жыл бұрын
අයියා කෙනෙක් නැති මම 🥺
@JayalathMalkanthi-oc4zt
@JayalathMalkanthi-oc4zt Жыл бұрын
Matath aiya kenek oniiiiii.
@DamindaNishshanka-cu6sw
@DamindaNishshanka-cu6sw Жыл бұрын
මටත් 💔
@sachiniweerasingha4935
@sachiniweerasingha4935 Жыл бұрын
Ape aiyath ohomai 🥺 ape aiya nm para mada kana thalala🥺
@shalikanirmali2857
@shalikanirmali2857 Жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම්...😢😢😢
@dinukaLankesh-z6l
@dinukaLankesh-z6l Жыл бұрын
Math innava me vage aiya kenek❤
@kaveeshasathsarani8207
@kaveeshasathsarani8207 Жыл бұрын
අපෙ අයියා වගේමයි 😥
@kimshania
@kimshania Жыл бұрын
Meka wuna episode eka mokakda
@Sandani-p7m
@Sandani-p7m Жыл бұрын
Ape aiya wagemai 😊❤
@SM-bh1vz
@SM-bh1vz Жыл бұрын
Matath aiyek hitiyanm 😢
@malkimadara4596
@malkimadara4596 Жыл бұрын
Ane matath aiya kenek hithiya num 🥺
@edirisinghedimuthu8-yh5ph
@edirisinghedimuthu8-yh5ph Жыл бұрын
මටත් අයියා කෙනෙක් හිටියනං 🥺
@a.nipunip.madushani3681
@a.nipunip.madushani3681 Жыл бұрын
Mage aiya wagemau😢❤
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
Mge aiya wgemai ammo 😪🤐
@arunakeerthi-gi6kb
@arunakeerthi-gi6kb Жыл бұрын
Ane mata ayyek hitiyanam
@niranjaladilrukshi5798
@niranjaladilrukshi5798 Жыл бұрын
Matath oya vagema aiya kenek hitiyanam namuth eyata mama vasanavanth naha..😐😣☹️😭😢😩🧑
@BinadiYenara-ri2ik
@BinadiYenara-ri2ik Жыл бұрын
Ape ayiya vege
@ThilinaPrabath-kl8lv
@ThilinaPrabath-kl8lv Жыл бұрын
Matath innawa me wagema ayiyek 😢😢
@gimhanisavindya7297
@gimhanisavindya7297 Жыл бұрын
🥺💔
@gayanigayani3431
@gayanigayani3431 Жыл бұрын
අනේ මට අයියාත් නැ මල්ලිත් නැ 😂😢😢😢😢
@priyanganikumari8257
@priyanganikumari8257 10 ай бұрын
😢😢😢😢😅😊❤❤❤
@lakshanipieris797
@lakshanipieris797 Жыл бұрын
Mehema aiya knk htyanm 😢
@meanusandamali5236
@meanusandamali5236 Жыл бұрын
Matat a wage aiyek hitiyanm😪
@thiliniwathsala912
@thiliniwathsala912 Жыл бұрын
Ammo matath innw me wage aiyala 2nnek
@nadeekachandani1718
@nadeekachandani1718 Жыл бұрын
Ane matath ayiyek innwanam😢
@thaldenatvtv3163
@thaldenatvtv3163 Жыл бұрын
නංගි කෙනෙක් හිටියා නම්
මෙහෙමත් අම්මලා | Rajini
5:43
TV Derana
Рет қаралды 120 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
යමුද රවුමක් ගහන්න 😍
2:31
Sirasa TV
Рет қаралды 371 М.
ඒ කරදරෙත් ඉවරයි | Raajini
3:18
TV Derana
Рет қаралды 257 М.
කිරි හිනාව ☺☺☺| Rajini
4:05
TV Derana
Рет қаралды 206 М.
ඇද්ද අහගත්තා | Rajini
4:25
TV Derana
Рет қаралды 551 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН