KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජීවිතේ හොඳම මෝටිවේෂන් එක ප්රතික්ෂේප වීම | Rajini
3:11
Nimnade (නිම්නාදේ) | Chathurika Nirmani / Dinelka Muthuarachchi | Raajini Teledrama Song | eTunes
3:57
Don’t Choose The Wrong Box 😱
00:41
Support each other🤝
00:31
IL'HAN - Qalqam | Official Music Video
03:17
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
මිහිරිටත් හරි ගියා එහෙනම් | Rajini
Рет қаралды 279,686
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 206
@doll4078
Жыл бұрын
රේන් අභී ට ආදරේ කියපු එකේ spotslight එක තමයි දෙන්න බැරි උනේ 😒💔... මොනා උනත් මේ විදු නම් හරියන්නේ නෑ.. පව් මිහිරි.. විදු ගේ වෙන යටි අරමුණක් තියෙනවා
@senusenu-pt8dj
Жыл бұрын
Ow needa 😒
@AnuraDilani-gw3ch
Жыл бұрын
Akanam aththa 😐😐😯
@Tharushikasewwandi4269
Жыл бұрын
අම්මෝ මිහිරි ඔහොම ලජ්ජා වෙනවා දක්කමද කොහෙද අප්පා. 😁😁😁😁😁😁😁😁😁
@vihangasisaremeemeduma3627
Жыл бұрын
දෝණිගෙන් ඈත් වෙයන් ඕක මගේ කෙල්ල. මීට, ඇපල් අයියා 😁
@Sheriberry1519
Жыл бұрын
මිහිරි හරි යන්නේ ම විසල් විතරමයි
@shehara117
Жыл бұрын
මිහිරි අක්කී ඔයා හරි ලස්සනයි ❤️❤️❤️💕👍
@dinethmihiranga2518
Жыл бұрын
අනේ හැම කෙනෙකුටම තමන් කැමති කෙනා ලැබෙනවානම් ❤️
@maleeshaytkids9126
Жыл бұрын
😌✌️🤝❤️
@hirunimadubhashini2192
Жыл бұрын
හ්ම්ම් ඒත් එහෙම වෙන්නෙ නැ නෙ 🥺😔
@Sadama923
Жыл бұрын
විදූ නම් sure නැහැ...අන්තිමටම Apple කොච්චර ආදරෙ කරනවද කියලා තෙරෙයි...
@isuriashcharya4582
Жыл бұрын
hmm 🥺
@leevyakavindi6197
Жыл бұрын
ඇත්ත. විදු ගේ මොකක් හරි ගේම් එකක් ද මන්දා
@susaranga9524
Жыл бұрын
හොඳ ට තේරෙනවා ,විදූ කියන එකා කරන්නෙ බොරු වක් ,පව් මිහිරි
@hogworts568
Жыл бұрын
@@leevyakavindi6197 මටත් හිතුනා
@akilairoshani8712
Жыл бұрын
ඇපල්ට හොද නන්දෙගෙ දුව
@haturusinghahaturusingha4755
Жыл бұрын
විදූ කපටියෙක් අන්තිමේට අයියාගේ යාලුවා නරියට තමයි දෙන්න වෙන්නේ ඇදුරැම් කමටයී යාලු කමටයි මිහිරි බලාගෙනයි.හොදේ
@HIRUNIKESHALA-rs
Жыл бұрын
ඇපල් අයියා පවුනේ😢
@AVsFan2022
Жыл бұрын
ඇපල් එතකොට? සාම්ප්රදායික කතා වගේ විදූ මේකිව රවට්ටලා අන්තිමේ ඇපල්ටම සෙට් කරාවි
@ashensomasiri906
Жыл бұрын
Eka aththa
@jayakodyarachchilagevindan6283
Жыл бұрын
Kenek epa unama epa kiwwa kena gawata yana eka nam awul kiyalai mata nam hithenne
@rathnayak7155
Жыл бұрын
@@jayakodyarachchilagevindan6283එහෙම අවුලක් නෑ
@ssa2000
Жыл бұрын
අනෙ මිහිරි් අක්කා ශෝක් අනෙ❤️❤️😘😘
@sachinthaamarasekara9402
Жыл бұрын
මේ එපිසෝඩ් එකේ විදිහට දැන් නම් විදූෂ ඹ්නවටත් වැඩියෙන් ලංවෙනවා ඒකෙන් සොදුරු අයියා ට ඒ පණිවිඩය ගියොත් මිහිරි ට මොනවා කරයිද? 💕💕💕💕💕💕
@චතූපතිරණ
Жыл бұрын
විදූ කරන්නෙ බොරුවක් වෙන්න ඕන් 😕😕😕😕😕
@isuriashcharya4582
Жыл бұрын
Hmm
@mudithihennayaka3131
Жыл бұрын
හ්ම් ඔව්
@saduprabuddhika-kz3pt
Жыл бұрын
මං හිතුවෙ හීනයක් කියල 😔 විදූ නම් 🐓 කාටහරි කියල වීඩියෝ කරනව එතකොට ඒක කරන්න බෑනෙ මිහිරිගෙ අයියට අහු උනාම ඌ මිහිරිගෙන් නිදහස් වෙලා පස්සෙ අභීට සෙට් වෙන්න ගේම ගහයි..😔මිහිරිව රවට්ටයි වගේ 😓😔
@akindiwickramasinghe
Жыл бұрын
විදූ....ඔයා ඇත්තටම මිහිරිට love ද ? අභිට රබර් ඇහැ දාගන ඉඳලා මිහිරි එක්ක සෙට් උනා නේ 😁 හොර ගෙඩියා ❤
@janeeshithanujya9613
Жыл бұрын
ඕක බදින්න බෙන්නෙ නෑ බන් 😁
@nayaninayani7702
Жыл бұрын
මිහිරි i love you අම්මෝ එක❤❤❤❤❤❤❤😍😋
@vidanapathirana3005
Жыл бұрын
Mihiri ❤️🧡❤️🧡❤️🧡
@hashinikaamashi
Жыл бұрын
විදූ බොරුවක් නේද ඔය කරන්නේ එයා මිහිරිට ආදරේ නෑ🥺💔 ඒක හොදටම තේරෙනවා එයා වෙන ප්ලෑන් එකකට එන්නෙ
@kavishaanjani810
Жыл бұрын
විදු සල්ලිකාර න්සා බොරුද දන්නේ නෑ මිහි න්ම් කැමති ඇපල් පව් ඒත් ඒ කපල් එක ලස්සනයි ❤
@haturusinghahaturusingha4755
Жыл бұрын
ඒකටත් ඇපල් ගේම දුන්නා එහෙනම්😂😂😂
@yashodhachandramali2620
Жыл бұрын
Mihirith 💗💗
@isuriashcharya4582
Жыл бұрын
Ane apple ayya 🥺
@iyankadharmasena4038
Жыл бұрын
විදුගෙ ලස්සන ❤❤❤❤
@nisharasewwandi5597
Жыл бұрын
විදූගෙ කපටිකම් වලට අහු වෙලා අන්තිමට මිහිරිව නරියෙක්ට තමයි දෙන්න වෙන්නෙ
@hirunichathupama8354
Жыл бұрын
ඕක බදින්නෙ වෙන්නෙ නෑ🤣🤣ඇපල් තමයි ඉතින් කවදකහරි ලොකු හාමිනේගෙ බෑනා🤣
@yashodhachandramali2620
Жыл бұрын
😂
@tharuu346
Жыл бұрын
🥲
@shehara117
Жыл бұрын
😝😝😝😝😂😂😂🤣🤣
@sirilhewage272
Жыл бұрын
U hoda eka
@senufonseka2624
Жыл бұрын
ඇපල් අයියා පව් නේද 🤭❤️
@thinayagunawardane5482
Жыл бұрын
(ඔයා හරි කියුට් අනේ)අම්මො එකහ්😹❤
@buddhikasewwandi8312
Жыл бұрын
මිහිරිට විදුව හරියන්නේ නැතෝ. මිහිරි හෙවත් වගීෂා වගී ට ගැලපෙන්නේ සචින්ව නේ ද 😇😇😇😇
@fai3379
Жыл бұрын
මෙකෙ සචින් රගපාන්නෙ නැනෙ
@malsha3860
Жыл бұрын
සචින් නෑනෙ ඉතිං මේකෙ.but sachin wageesha ❤❤ matching couple ❤❤
@fai3379
Жыл бұрын
@@malsha3860 ow
@chathurajayasanka6512
Жыл бұрын
Viduva setvenne na komath boru love ekak
@fai3379
Жыл бұрын
@@chathurajayasanka6512 matath hithenne ehemai .
@jwarts799
Жыл бұрын
Ammo mihirige hinawa Patta hode❤😊
@shyamaleeshamalee7057
Жыл бұрын
කවුරු නමුත් වීඩියෝ කරා😀
@tharushisamaranayaka3155
Жыл бұрын
ඔතනට සොදුරු එන්න තියන්නේ😂💔
@piyumiprasadi2910
Жыл бұрын
හීනයක් වගේ
@imadoni3109
Жыл бұрын
මේක තමයි මම අාසම කොටස
@sanndusawindaya4611
Жыл бұрын
" *Anaàaa* _kohomaa harii thamnta_ _Adare karanna kanak_ !!.." " *Thaman* _Adare karana_ _kenakķ_ .!"
@achinianupama535
Жыл бұрын
විදූ බොරු කරන්නේ කියලා හිතෙනවා අන්තිමට ඇපල් අයියාගේ පිහිටයි
@chamakapramudithasenarathn3817
Жыл бұрын
❤❤❤anna mihiri nangiya shoi
@madukasuranji1685
Жыл бұрын
Apple thamai hariayanne ❤❤❤
@avindya6518
Жыл бұрын
ඔයා වරදක් කරනවා මිහිරි නම්කියා
@harshikumari3187
Жыл бұрын
දෙරණ ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා.. ආපහු චූටි දූ දෙන්නකෝ ප්රීස් සතියේ දවස් වල 4.55 / 5.55 වත් දාලා දෙන්නකෝ
@charitheshan4965
Жыл бұрын
Ane ow.shok ane e kathawa🤗🤗🤗🤗
@pradeepkodithuwakku9370
Жыл бұрын
Ow ane
@wasanthakg6590
Жыл бұрын
Ow ane chuti du katawa dennako
@RanjithRanjith-bx4qh
Жыл бұрын
Ow Ane dannako🤗🤗
@nimashadiwelhena7569
Жыл бұрын
Hmm❤❤😊
@samankumara922
Жыл бұрын
කොයි කතාවෙත් කුනු හොයන එකෙක් ඉන්නවා
@lumbinihansana4540
Жыл бұрын
Apple aiya paw
@isuriashcharya4582
Жыл бұрын
Ow ane🥺
@sajanitharushi7387
Жыл бұрын
Mihiri konde kpala neda😒
@chathurajayasanka6512
Жыл бұрын
Oka hariyanne
@hesharafernando
Жыл бұрын
ඕක බදින්න වෙන්නැ 🤣🤣🤣🤣🥲🥲🥲
@pabodhanawarathna
Жыл бұрын
හීනයක්
@RooX-x1s
Жыл бұрын
කමෙන්ට් බැලුවාම hithenne නාමල් අනිවා ජනාධිපති වෙනවා sure 😂
@dulashasadunika7178
Жыл бұрын
අම්මො එක 🥰❤️
@ThilinimaduwanthiMaduwan-sp3tf
Жыл бұрын
Ekanam aththa
@nawyagunasekara6565
Жыл бұрын
Meka episode kiyadha
@samarasingherasa4764
Жыл бұрын
Mihiri ❤Apple Vidu nam dirawan ne Paw app Mihiri wage hena😊 wela inna kenekta adare epa karawai wage Vidusha
@dularaherath2195
Жыл бұрын
Apple
@ashukivimansa941
Жыл бұрын
Meka viduge ho vena kage hari venasm plan ekak kiyala hithenne mata vitharada🙃
@isuriashcharya4582
Жыл бұрын
Matath hitheno ehema Meka boruwak
@Nikeshalapitiyekumbura
Жыл бұрын
Matath hithenaw.ethakota eyage kella mihiri kiya kiya yaluwek widihata wagee abhita lan unakine.ea nisada kiyala hithenawa
@kavidumadushan3874
Жыл бұрын
හිනාත් යනවා අප්පා... 😂😂
@VSJ20237
Жыл бұрын
Vidu kiyana eka boru karanne😂💔
@piyalk8393
Жыл бұрын
Hii❤🖤💗💗💗
@Hima........
Жыл бұрын
අය්යො මිහිරි ඇයි කොන්ඩෙ කැපුවෙ
@gihanmaduwantha6679
Жыл бұрын
Apale aiya pw
@simidi..
Жыл бұрын
😍
@nethmikaveesha4658
Жыл бұрын
Widu wadakm na ut ek hithak na othan mach wenne apple kiyn aya ko blnn me paththata 🙋🙋🙋
@kavidunimsara8932
Жыл бұрын
❤❤❤❤
@dloved4456
Жыл бұрын
Ane apple 🍎 aiya pau. Mu mihirita boruwak karanne. Muta ona abiwa set karaganna
@isuriashcharya4582
Жыл бұрын
Ow
@Sheriberry1519
Жыл бұрын
මට තේරෙන විදියට විදුෂ කියන්නේ රෝස් පාන් ගේ මල්ලි
@janushasulakshani7997
Жыл бұрын
Apple 😁
@suranjanisamanthika3869
Жыл бұрын
ඇපල් අයියා පවු .
@janushasulakshani7997
Жыл бұрын
@@suranjanisamanthika3869 ane mnda 😁
@kavidunimsara8932
Жыл бұрын
😢😢😢
@savindiramesha2957
Жыл бұрын
😢මිහිරි කොන්ඩේ කපලා නේද💔
@priyanthakumara8188
Жыл бұрын
Oka widuge plan ekakd dannh mihiri clz ena eka nathara karanna🤕🤕
@anju앙추
Жыл бұрын
Viduge plan ekak wage ane
@ranganakumara6809
Жыл бұрын
වීදු ඔය බොරු කරන්නේ අබිව ලන් කරගන්න අබි විදුට හම්බෙන්නේ එයා චබි අයියාට අයිති
@piyalk8393
Жыл бұрын
😎🙂🤩💖
@bhagyahasala9041
Жыл бұрын
🍎 aiya 🙄
@manojmaduwantha5336
Жыл бұрын
ඇපල්ට 🍎හිලව් ද?
@uthpalaangunawala4234
Жыл бұрын
Meyata hariyanne visal aiya
@akindiwickramasinghe
Жыл бұрын
සොඳුරු අයියට කියන්න වෙනවා මේකනම් 😒 විදූට කෑම ලැබෙයි එතකොට 😁
@lalithwaththuhewa872
Жыл бұрын
අම්මෝ මිහිරිට බඩු හරි වගේ🤣🤣🤣
@yashminayoda9931
Жыл бұрын
Apple 😢
@semira9469
Жыл бұрын
Eww විදු කුකුළා 😂🐓 ඇපල් තමයි සෙට් 😉🍎
@life90945
Жыл бұрын
Bambuwa. Uge gemak Mihirige waden gelawenda. Meki wadayakne Widusha passen elli elli yanawa.
@isuriashcharya4582
Жыл бұрын
Owne
@teenahazima573
Жыл бұрын
Oya kotasa gaththe horana ne 😁
@sakunisadamali1829
Жыл бұрын
Mihiri nangiya oya waradak karanawa nee
@avithepage
Жыл бұрын
Apple ayiya thama hariyNne
@kavishaanjani810
Жыл бұрын
එහෙනම් ඉස්සරහට මිහිරි විදුශ ආදරකතාව බලන්න ලෙස්තියිද
@kokilaudayangani7778
Жыл бұрын
🍎 aiya pau ne
@pabasaramadubashini4656
Жыл бұрын
Vidu shook ane
@JollyCraze
Жыл бұрын
Apoi kuda video krnne
@chamodiniwarthana-kp2nx
Жыл бұрын
Gelape kapal eka❤
@punarachandrasekara8495
Жыл бұрын
Kello watetama inna bawa dana gena eee kollatama adare mn wage aya innawada mona kalath eyawama oni kiyana❤😊
@PavaniPavanisfj-io7dj
Жыл бұрын
😢😮😅
@thilinimadushika3525
Жыл бұрын
Ahu wenn epa
@wasanawasana6872
Жыл бұрын
Widuuu sure naaa
@sachimigara9028
Жыл бұрын
Vidu ragapanawa wedi
@kavindamadhubhasitha3344
Жыл бұрын
ඇපල්ට සෙට් වෙයි කියල හිතුවෙ මෙයාට ඉතින් ඇපල් ගොඩයෙක් උනානෙ
@buddhininawodhya3161
Жыл бұрын
මිහිරිට හරියන්නෙ ඇපල් තමයි..
@shalikanishani3225
Жыл бұрын
Vidu ta one abiwa laba ganna mihiri margen
@dinushaacademy9250
Жыл бұрын
🤭🤭
@RooX-x1s
Жыл бұрын
පකේ චැනල් එකේ කමෙන්ට් 😂
@dineshbro868
Жыл бұрын
Oka hariyan na
@malshanethmi9316
Жыл бұрын
කොන්ඩෙ කොන්ඩෙ කැපුවද 🤨
@sarathjayasundara4750
Жыл бұрын
Chuti du oni ayi wathawak plzz
@nilakshiwijesinha.8813
Жыл бұрын
Sha Sha ane ai me kathawa kalin thibba time ekata danna bari
3:11
ජීවිතේ හොඳම මෝටිවේෂන් එක ප්රතික්ෂේප වීම | Rajini
TV Derana
Рет қаралды 89 М.
3:57
Nimnade (නිම්නාදේ) | Chathurika Nirmani / Dinelka Muthuarachchi | Raajini Teledrama Song | eTunes
eTunes
Рет қаралды 759 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
6:05
දුක හිතුනම මං..❤️🩹| A day in my life | shanudrie vlogs | solo date | මං තනියෙන් | බස් එකේ ගිය ගමන
Shanudrie
Рет қаралды 817 М.
7:56
Kapsuwahaskal ... කප්සුවහස්කල් ..ඇතිදා සීනී නැතිදා ගෝනී.....
CitiHitzTV
Рет қаралды 197 М.
3:11
Aju thapara lahila ආජු තපර ලායිලා
kasun abeykoon
Рет қаралды 11 М.
8:13
ගෙදර ජරමර | Gedara Jaramara - IRO Ft. Neha
iRO
Рет қаралды 735 М.
13:49
හැමදාම හදන චිකන් එක වගේද මේ රස චිකන් කරිය Episode 1212 Cashew Chicken curry
Anoma's Kitchen
Рет қаралды 1,1 М.
4:30
අන්තිමට පුතා දෙයියා මං දොයියා | Rajini
TV Derana
Рет қаралды 314 М.
20:42
Sangeethe (සංගීතේ) | Season 02 | Episode 77 | 14th January 2025
TV Derana
Рет қаралды 141 М.
4:17
මිහිරිට වුණු අමිහිරි සිද්ධිය | Rajini
TV Derana
Рет қаралды 401 М.
18:12
How Polish Sounds to NON-Polish Speakers? l Russia, Italy, Serbia, Finland, Bulgaria, Polish
World Friends
Рет қаралды 304 М.
2:43
Aaruyire | Wahi Bindu Watenawa Nam - @DineshGamage94 Ft Shanudrie
Shanudrie
Рет қаралды 2,4 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН