Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 648 | 2024-02-14 | Hiru TV

  Рет қаралды 331,712

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 279
@popularandbestonly
@popularandbestonly 10 ай бұрын
මේ කතාව ගොඩක් ලස්සනයි.ආනෙ මට ලයික් 100ක්.ඕනි .ලයික් කරන ඔයාට ස්තුතියි.බුදු සරනයි .ජෙසු පිහිටයි
@විමලාවති
@විමලාවති 10 ай бұрын
ශීවාහොදටම රගපානව හින්දි නළුවකුගේ ආදරේයී බුදුසරනයි ❤
@TharinduSanjaya-ql7eu
@TharinduSanjaya-ql7eu 10 ай бұрын
කවදවත් වැලන්ටයින් එකක් සමරමු නැති මම වගෙ මෙ පර 14ත් ගෙදරට වෙලා ඉදිය අහින්සක මම වගෙ අය සිටිද😢😂
@malinduharshana9385
@malinduharshana9385 10 ай бұрын
මෙකෙත් ගැනු හොය හොය අඩ අඩ හිටප්න්
@TharinduSanjaya-ql7eu
@TharinduSanjaya-ql7eu 10 ай бұрын
@@malinduharshana9385 පු@.. දෙන එකෙත් සිමවක් නැ මලිදු ඔයාට මොල් කැරියො ඉන්න රටක් මෙක 😂
@sadhanawimaladasa3548
@sadhanawimaladasa3548 10 ай бұрын
හරි ෂෝක්, ෂිවා වැඩ පටන්ගත්තා. අමිමො අපි කොච්චර කල් බලන්හිටියද . නියමයි ෂිවා. ඉතුරු ටිකත් පටන්ගමු නේද ? 😂😂 සමහර විට වන්නකුව මුදලාලි නැතිකරාම, ඒක ෂිවාගෙ පිටින් යනව අනිවාර්යයෙන්ම..
@RasikaPremakanthi
@RasikaPremakanthi 10 ай бұрын
ශිවා ලස්සනට රගපානවා❤
@anomakanthi634
@anomakanthi634 10 ай бұрын
නියමයි ෂිවා දුන්න නියමෙටම හොද වැඩේ
@Tk2820
@Tk2820 10 ай бұрын
නිවන් සුව ලැබේවා මගේ මාමට 🤍🌹🧸 අද මගේ මාමා ගේ උපන්දිනය එත් එයාට අද විශ් කරන්න තිබ්බා එයා මන් ලග හිටියනම් ගිය අවුරුද්දේ එයා නැති උනේ පිළිකාවක් හැදිලා 😢
@vishwachamod7506
@vishwachamod7506 10 ай бұрын
Ithin
@renukakumari4061
@renukakumari4061 10 ай бұрын
නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@KaweeshaDilmi-sz8fk
@KaweeshaDilmi-sz8fk 10 ай бұрын
සිරසෙ කියා දෙන්න ආදරෙ තරම් කතාවෙත් ඕකම දාලා තිබුන නේද 😮
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 10 ай бұрын
නිවන් සුව නෙමේ .... ස්වර්ග මෝක්ශ සුව පතන්න😊😊😊 මේ මීගමුව
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 10 ай бұрын
😢
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 10 ай бұрын
😮මේ‌ කතාවේ නලු නිලියන් සියලුම දෙනා බොහොම ලස්සනටම රඟපානවා සුපිරි ❤😜💕💖
@krish-fl9ds
@krish-fl9ds 10 ай бұрын
😂😂😂😂 උබ විහිලුවක් වගේ දැන්
@n.d298
@n.d298 10 ай бұрын
ඇන්ට දිව්වෙ කක්කී බර හැදිල වගේ😂😂😂
@NilankaPriya-k6z
@NilankaPriya-k6z 10 ай бұрын
සිවා හොඳට රඟපානවාහින්දි නළුවෙක් වගේනියම ටම කරනව ශිවාගේ චරිතය ❤❤❤
@Douma-w6h
@Douma-w6h 10 ай бұрын
❤❤❤❤❤❤❤
@HarshaRajapakshe
@HarshaRajapakshe 10 ай бұрын
​🎉🎉😢😢😢😢😢@@Douma-w6h
@dinithwaduge6853
@dinithwaduge6853 10 ай бұрын
Itath wada real vidiyata 🙂
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 10 ай бұрын
අද කතාව මාරම ලස්සනයි ❤😮😊
@krish-fl9ds
@krish-fl9ds 10 ай бұрын
ඇත්තටම උබට කියක් දෙනවද කියපන්කෝ
@sn-kd7xn
@sn-kd7xn 10 ай бұрын
ගොඩක් පිරිමින්ට එක හිතක් නෑනෙ😅
@NiroshaNilmini-e9p
@NiroshaNilmini-e9p 10 ай бұрын
Anuradaha ශිවාට මොන මනමාලකම් දැම්මත් ශිවාට බැ සුදු මැණිකේට තියෙන තැන කාටවත් දෙන්න
@ShinuliCurtains
@ShinuliCurtains 10 ай бұрын
😢 eth dannam deyi vage
@dinithwaduge6853
@dinithwaduge6853 10 ай бұрын
Ow habai ehema kiyala mu thanikadawa inna one na ne kohomath anurada ara gon maniketa wada nan godak hodai 🙂
@shamilsamali-ve4ec
@shamilsamali-ve4ec 10 ай бұрын
Sudu manikei shiwai thama galapenne.e dennawa ikmntm ekathu karanna❤.mata like 100 gannth help ekak denna yaluwane😊
@KumuduKumudini
@KumuduKumudini 10 ай бұрын
අපොයි සුදූ මෑණිකේ දාන ටොන් එක දැන් ආනුරාධටත් දානවානේ අනුරාධව කතාවෙන් අයින් කරන්නකො😢😢
@subashini8135
@subashini8135 10 ай бұрын
Apoo ou ane😢
@supuneranga450
@supuneranga450 10 ай бұрын
මුදලාලි වන්නබුවාට වැඩෙි දීලා සිවා මාටිටු කරන්න වගේ හදන්නේ 😮😮😮
@NayanasamarasinghaNayanasamara
@NayanasamarasinghaNayanasamara 10 ай бұрын
ඔයාටත් මට වගෙම තෙරුනාද මුදලාලි කරන්න යන වැඩෙ කවුද විඩියො කලා සාක්ෂි එක්කම දෙන්නම් වැඩෙ කියල
@sanjayapradeep5164
@sanjayapradeep5164 10 ай бұрын
හරියටම හරි
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 10 ай бұрын
ඕනෑවට වඩා වයිරය පලිගැනීම් විතරක්මද මන්දා ..හැමදාමත් වලියක් එකෙක් මරන්න ප්ලෑන් ඒකක්.ඇයිද මන්දා වයිරය විතරක්ම මූලික 😒
@AkilaSandaruwan-rn2dv
@AkilaSandaruwan-rn2dv 10 ай бұрын
සෙනෙහස නද දුන්නට කමක් නැ..... ශිවා, සුදු මැනිකෙ ලග විතරක්... අනුරාධා ගැන මටත් තරහ එනවා. මනමාලකම නම් තියෙනව අනුන්ගේ දේකට
@MalshaPiyumali-np1tg
@MalshaPiyumali-np1tg 10 ай бұрын
😂🥲
@komaripathirana8221
@komaripathirana8221 10 ай бұрын
සුදුමැනිකෙනේ අනුන්ගේ අනුරාධා නෙමේනේ 😁😁
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
සුදු මැනිකෙ එතකොට අනුන්ගේ නෙවෙයිද 😂😂
@RitaManelSriyaniKothalawalage
@RitaManelSriyaniKothalawalage 10 ай бұрын
අද වගේ දවසකයි සුදු මැණිකෙ මුන ගැහෙන්න තිබුනෙ ❤Happy valentines day❤❤❤
@subashini8135
@subashini8135 10 ай бұрын
Apoo ou
@SajithRupasingha
@SajithRupasingha 10 ай бұрын
සුදු මැනිකෙට වඩා ටීචර් හොදයි
@kasunjayasinghe9335
@kasunjayasinghe9335 10 ай бұрын
seva tehata adre karaida mekata like 100 ona ❤❤❤😢😢😢
@sanjeewasanjee4012
@sanjeewasanjee4012 10 ай бұрын
ඔය අනුරාදා ඔය කතාවෙන් අයින් කරන්න
@shanukishanu6269
@shanukishanu6269 10 ай бұрын
මොන රෙද්දක්ද ශිවා අලුත් ටීචර් ට ගැලපෙන්නේ නෑ
@udaya.kumara1746
@udaya.kumara1746 10 ай бұрын
ශිවාවයි සුදු මැනිකේවයි එකතු කරා නම් තවත් කතාව ගොඩක් ලස්සන වෙයි ❤
@thathsaraniperera758
@thathsaraniperera758 10 ай бұрын
Ane ou ehenam viws wediwei
@kaddd5541
@kaddd5541 10 ай бұрын
මහ ගොන් කතාවක් මුදලාලිගෙ දිනුම විතරයි අසාදාරනේට රජ කරන කතාවා හිරුනමි අසාදාරනෙ කතා තමා
@jeewakailangasinghe384
@jeewakailangasinghe384 10 ай бұрын
දෙව්මි අවන්ත සුදු මැනිකේ ශිවාගැලපෙන්නෙ
@nodenekumer3016
@nodenekumer3016 10 ай бұрын
මාකස් එන්න සිවා ලගට හයියක් වෙන්න ❤❤❤❤❤❤❤❤
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 10 ай бұрын
සිවා එල එල..ගැමිම..❤❤❤❤
@Kumudu_25
@Kumudu_25 10 ай бұрын
ශිවා හොද පාඩමාක් ඉගැන්නුවා. මරු කොල්ලෝ 👍 රන්දික අයියා ඇත්තටම දක්ෂව රගපානවා සුපිරි දක්ෂයෙක් අයියේ ඔයා 😍😌😌 ශිවා අයියගේ හිත නිවන බාවනා දැන් අනුරදා ටීචර්. කවුරු කොහොමද කිවුවත් සුදු මැණිකේට වඩා අනුරදා ටීචර් ශිවා අයියට පට්ටට ගැලපෙනවා. ඒ දෙන්නාම cute අනේ 🎉❤️❤️❤️
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 10 ай бұрын
චිවා ගැන හරි සතුටුයි ඔයා ♥️💯👍👍👍
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 10 ай бұрын
කවුද මම වගේ මේ කතාව කුවේට් එකේ ඉදල බලන්නෙ
@ayeshashamali4951
@ayeshashamali4951 10 ай бұрын
මම 😊
@DanushkaLakshan-u7r
@DanushkaLakshan-u7r 10 ай бұрын
මම
@DamicaNilanti
@DamicaNilanti 10 ай бұрын
Man
@sethnisanjeewani8118
@sethnisanjeewani8118 10 ай бұрын
මම❤
@KuliyaPitiya-xr5up
@KuliyaPitiya-xr5up 10 ай бұрын
😢😢😢😢
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 10 ай бұрын
ශිවා තම්‍යි ජන්ප්පිය නලුවා
@Notysadu
@Notysadu 10 ай бұрын
ශිවා දනුශ් වගේමයි 😅😘
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 10 ай бұрын
❤❤❤❤❤
@azhararoos
@azhararoos 10 ай бұрын
Aniwarayai 😊bro
@champikachampika9
@champikachampika9 10 ай бұрын
වන්නකුව වැටෙනකොට මොනවදබං පිටෙන් වතුරවගේ යන්නෙ ඇගවටේට .වතුරබැග් තියලද 🤣🤣🤣🤣🤣🤣🤣
@sanjulaimasha2650
@sanjulaimasha2650 10 ай бұрын
වන්නකුගෙ රගපෑම නියමයි ආ❤
@champikachampika9
@champikachampika9 10 ай бұрын
වන්නකු.බල්ලව කාක්කොත් එළවනවා 🤣🤣🤣🤣🤣🤣
@RamaniShriyalatha-w8m
@RamaniShriyalatha-w8m 10 ай бұрын
සමාජයේ තියන දේම කතාවෙ යනව.දුර්ජනයාව උපක්‍රමසීලේව බුද්දියන් නවාගන්න සටන මෙහෙයවනවානම් කතාව සාර්තකයි. සාම්ප්‍රදායානුකූලව මැර වෙර බලය ම විද්‍යමානවේනම් මේකතාවද හුදු තවත් කතාවක් විතරයි යි.සිවාව අලුතින් හිතන්න යොදාගන්න. මේ කාලවේලාව ත්‍රාසය කුතුහලය ආනන්දය ,බුද්දිය. හරි වටිනව. like කරල අපි ඔක්කෝම කියමු.කතාව මෙහෙයවමු.
@kawshanrajapaksha
@kawshanrajapaksha 10 ай бұрын
මෙච්චරයි වෙන්නේ දැන් ශිවා වන්නබුට ගහපු එක වටේ උන් දැක්ක.පිහියත් තිබ්බ..වීඩියොත් කරා...දැන් වීරවර්ණ මුදලාලි වන්නබුව මරනවා...ඊට පස්සෙ ශිවා වන්නබු මැරුවා කියල මාට්ටු වෙනවා...මොකද වීඩියෝත් තියෙනවා...මිනිසුත් දැක්කා......කෝමද script එක.....❤️❤️❤️❤️😁😁😁
@ChithraChandi
@ChithraChandi 10 ай бұрын
අද කතාව පටිටම සුපිරි ❤හොද වැ⁣ඩෙි වන්නෙකුට
@sunandathilakarathna
@sunandathilakarathna 10 ай бұрын
Hi කොහොමද ඉතින්
@sunnetsunnet
@sunnetsunnet 10 ай бұрын
ශිවා අනුරාදට කැමති
@thusharamanjuka9882
@thusharamanjuka9882 10 ай бұрын
මේක දෙමළ චිත්‍රපටයක් බොලව්.ඉස්සෙල්ලා ඒක බලන්න ලා.ඒක ලස්සනයි .මේකෙ වෙනස්කම් කරන්න ගිහින් කතාව නානු කරන් තියෙන්නේ ....
@Kumudu_25
@Kumudu_25 10 ай бұрын
අනික ඔය කවුරු මොනා කිව්වත් මට නම් කතාව බැලුවම තේරෙන්නේ ශිවගේ හිත නිවන බාවනාව අනුරදා කියලා 😌 ඔලුවම කනවා අර සුදු මැණිකේ කියන මළහොන්තු ගැනී 😂😂😂
@tharangalakmal3084
@tharangalakmal3084 10 ай бұрын
අදනම් ශිවා කර ගත්තේ ලොකූ මොඩකමක්ද මන්දා
@Kumudu_25
@Kumudu_25 10 ай бұрын
සුදු මැණිකේ නැට්ටිච්චි වගේද අනුරදා ටීච. සුදු මැණිකේ නිසා තමා ශිවාට හැම කරදරයක්ම බැදපු මිනිහා එක්ක ඉන්නේ නැතුව යනවා මගුල් විසේ ගහලා ශිවගේ ඔලුව කන්න. සුදු මැණිකේ නිසා ශිවාට ශිවාගේ හොදම යාලුවත් නැති වුනත් තාත්තාත් නැති වුණා. ශිවායි සුදු මැණිකේයි එකතු උනොත් තව කියක් නැති වෙයි ද දන්නේ නැ. Ex එකතු වෙන්න ඕනී කියලා දෙයක් නැනේ. මේ ප්‍රශ්න ඔක්කොම නැති වෙන්න නම් අනිවරෙන් ශිවා අනුරදාව marry කරන්න ඕනී. නැත්තම් කතාව වැඩක් නැ. සුදු මැණිකේ වගේද අපේ අනුරදා ශිවාට හොදට ගැලපෙනවා 😌
@8888AR
@8888AR 10 ай бұрын
Kathawa Mula idala balapu Aya dannawa sudu manikege adare❤
@JjJdj-n3o
@JjJdj-n3o 10 ай бұрын
Anna aka athta .
@komaripathirana8221
@komaripathirana8221 10 ай бұрын
ශිවාට ගැලපෙන්නෙම අනුරාදා
@ranjanipushpa101
@ranjanipushpa101 10 ай бұрын
,අනුරාදව,අයින්කර මදාන්නමලමවාතයක්
@beingdone.1901
@beingdone.1901 10 ай бұрын
ශිවා ❤ අනුරාධා
@milakshi1321
@milakshi1321 10 ай бұрын
සිවා මරු අද
@champikachampika9
@champikachampika9 10 ай бұрын
ඇන්ටයි ලතයි.නිවුල්ලු අක්කයි නංගියි ව⁣ගේ ඇන්ටා නියම ගැනි 🤣🤣🤣🤣🤣😀
@champikachampika9
@champikachampika9 10 ай бұрын
මේ වන්නකුල වගේ හිරිකිත මිනිස්සු කොහෙන් හොයාගන්නවද මංදා දැක්කමත් හිරිකිතේබැ මුං නලුවොද
@lyricsmaster726
@lyricsmaster726 10 ай бұрын
වන්නකු හැම තැනදිම ඇදගෙන වැටෙන්නේ ඇයි..මන්දා 😂😂😂
@HashiRathnavibushana
@HashiRathnavibushana 10 ай бұрын
දැන් ඉතින් වන්නකු මරයි ශිවාව අහු වෙන්න...කව්ද වීඩියෝ කරානේ...අනිවරෙන් මුදලාලියගෙ හෙන්චයියෙක්..හිරුත් එකයි..උන්ගෙ කතාත් එකයි
@shashiniupeksha4637
@shashiniupeksha4637 10 ай бұрын
@MsRahana-m4d
@MsRahana-m4d 10 ай бұрын
wow නියමයි ශිවා මලයා නියමයි මන්නේ අරගන්න අතට ජයවේවා ජයවේවා❤❤❤❤❤❤😊
@Douma-w6h
@Douma-w6h 10 ай бұрын
❤❤❤❤❤❤
@Kumudunisenanayaka-y7j
@Kumudunisenanayaka-y7j 10 ай бұрын
වන්නකු මරනවා මුදලාලි.. මේ දෙයින් වෙන්නේ ඒකට ශිවා අහු වෙන එක
@sanathbandara6796
@sanathbandara6796 10 ай бұрын
Anurada sivata hodai kiyana aya ko
@bimaa6750
@bimaa6750 10 ай бұрын
Apoo epa 😂shiwa natai 😂
@Littlegirl-Kr8zl
@Littlegirl-Kr8zl 10 ай бұрын
ඔව්
@MalshanPathmasiri-tz3tx
@MalshanPathmasiri-tz3tx 10 ай бұрын
අඩෙ ශිවාගෙ වලිය එනකම් බල්න් හිටියෙ😊
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 10 ай бұрын
වන්නකු දුවද්දී හීනා යන්නේ කාටද😂😂😂😂😂
@SeelawathiKumanayaka-c7b
@SeelawathiKumanayaka-c7b 10 ай бұрын
වන්නකුවමරල සිවා අල්ලයි වගේ
@dinudinesha9541
@dinudinesha9541 10 ай бұрын
ශිව ඔයට ගැලපෙන කෙනා නැටුම් මිස්.
@IshaDedunu
@IshaDedunu 10 ай бұрын
Shiva supiri👌👌
@prabathchathu1859
@prabathchathu1859 10 ай бұрын
අනුරාද නිසා කතාව එපා වෙnawa
@tharushachamod8392
@tharushachamod8392 10 ай бұрын
වීර වර්නගෙ පැලැන් එකට ශිවා අහු උනා 😂
@sampathanu.bandara7798
@sampathanu.bandara7798 10 ай бұрын
ශීවාට හරියන්නේ අනුරාධා ටීච තමයි හරියන්නේ...
@pathminiherath4915
@pathminiherath4915 10 ай бұрын
අපොයි එහෙම වෙන් නෑ සිවාගෙ සුදු මැනිකෙ විතරයි 🇦🇪🇦🇪🇦🇪
@evon-ze6nw
@evon-ze6nw 10 ай бұрын
අයියෝ වන්නකුවට වෙච්චි දෙයක් 😂😂😂😂
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 10 ай бұрын
අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕
@nadishnadisha1326
@nadishnadisha1326 10 ай бұрын
වන්නකුවගෙ...අවසාන දිනෙ...ශිවාගෙ උඩින් අරින්න හදන්නෙ😮
@NethuShashi01
@NethuShashi01 10 ай бұрын
අනුරාධා ❤️
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 10 ай бұрын
වන්නකුට ශිවා ගහද්දි කවුද යකූ video කරපු එකා ඔක්කොම වීරවර්නගෙ ගුන්ඩු
@lahirumadhushanka176
@lahirumadhushanka176 10 ай бұрын
දැන් ඉවරයි මුදලාලි වන්ලොකු මැරුවම අහු වෙන්නෙ ශිවා එකෙක් විඩියො කරානේ😕😕
@ex-plo-re
@ex-plo-re 6 ай бұрын
මේ අනුරාදා නම් මාර ඇනයක් 🤮🤮....නිකන් කාලෙ කනව... කතාවත් කනවා...කතාවට කිසිම ගැලපීමක් නෑ.... අඩු ගානෙ මීට වඩා ලස්සන කෙල්ලෙක් දාන්න ඕනෙ
@sagaranuwan9986
@sagaranuwan9986 10 ай бұрын
Siwaaaa❤❤
@maleeshakumari6568
@maleeshakumari6568 10 ай бұрын
Mama jordan edan hamadamath balanawa
@Natureleyeyoutubechannel
@Natureleyeyoutubechannel 10 ай бұрын
ඇන්ටා full tryy....😂😂😂
@koshilahiruni2428
@koshilahiruni2428 10 ай бұрын
සුදු මැණිකේ මොනා උනත් දැං අනුංගෙ ගෑනියෙක් 😕
@ayeshaaayeshaa4198
@ayeshaaayeshaa4198 10 ай бұрын
සිවගේ හිතේ අනුරදාට පොඩි හරි ඉඩක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද
@yasooma4858
@yasooma4858 10 ай бұрын
ශිවා නියමයි .වන්න⁣කු රෙද්ද උස්සන් දිව්වට වීරවර්ණ ගේමක් ගරැහුවා ශිවා මන්නේ අතට අරන් ගහන්න හදන එක කෙනෙක් වීඩියෝ කලා පරිස්සමින් ශිවා
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 10 ай бұрын
ශිවාත් ටීචට ලවිද මන්ද. ඒ උනාට පව් සුදු මැනිකෙ. එයා හදවතින්ම ආදරෙයි. ශිවාගෙන් වෙන් කරන්න එපා. මේ ටීචත් ටිකෙන් ටික ලස්සන ආදරයක් බිඳල එයා රිංගන්න හදන්නෙ. ආදරයක් බින්දම සසර පුරාම ඒක විඳවනව. බුදු බනේ හැටියට
@sandamailmaneesha2512
@sandamailmaneesha2512 10 ай бұрын
ශිවා අයිති සුදුමැනිකෙට විතරයි
@krish-fl9ds
@krish-fl9ds 10 ай бұрын
මේකත් දැන් දෙවනි ඉනිම වගේ 😂😂
@nadeekapriyadarshani1261
@nadeekapriyadarshani1261 10 ай бұрын
Anurada kiyana malahontuwa ayn karala danna natinam siwage tunakapala tundebatama dila mekatawa ewarakarapalla😂😂😂
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r 10 ай бұрын
මුදලලි.වැඩෙි.දිලා.අනේ.අපේ ශවා.පවු.😢😢😢😢විඩියෙ.කරා.😢😢😢
@maheshchandana7219
@maheshchandana7219 10 ай бұрын
Sudu menike සිවා akathu karana.❤❤
@Shama-hu4sx
@Shama-hu4sx 10 ай бұрын
මම බලන්නේ ඊයේ කොටස අද නැත්නම් හෙට මුදලාලි වන්නකු මරනවා ෂුවර්
@danieaviles576
@danieaviles576 10 ай бұрын
Shiwa 👌😘❤💪
@Radeesha-x9m
@Radeesha-x9m 10 ай бұрын
මේ අනුරාද අයින් කරන්න කෝ පවු අනේ සුදු මැනිකේ
@karunathilakashalu972
@karunathilakashalu972 10 ай бұрын
😂😂😂ai paw ban eki badapu ganiyek.😂😂
@SuwarnaLatha-u3c
@SuwarnaLatha-u3c 10 ай бұрын
Shiwaaaa sudu manika oyage hodee
@sadithsadith-fm1cj
@sadithsadith-fm1cj 10 ай бұрын
අනේ ශිවා අනුරාදා එකතු කරන්න
@Manusathkameandaharaya
@Manusathkameandaharaya 10 ай бұрын
කස්ටිය වැලන්ටයින් සැමරුවද😅?
@damithjayanga281
@damithjayanga281 10 ай бұрын
නෑ 😂😂 යාලුවනේ
@Lochii123
@Lochii123 10 ай бұрын
නැ
@shanthlal9948
@shanthlal9948 10 ай бұрын
Ada rata babawa doi karala samaranawa machan...🙈🙈🙈🤤🤤😋😋
@Gamingjaniya-k6t
@Gamingjaniya-k6t 10 ай бұрын
වන්නගුට හොදට ගහගන්න පුලුවන් ❤️
@channaliyanage6827
@channaliyanage6827 10 ай бұрын
අඩේහ්.. ඇන්ටගෙ ලව් එක
@renukakumari4061
@renukakumari4061 10 ай бұрын
මේ කතාව ඉවරවෙන්නෙ කවද්ද😒😒😒
@TharushaGimhana-qw9mk
@TharushaGimhana-qw9mk 10 ай бұрын
ඉවර වෙන්නෙ නෑ , ඔයාට බලන්න බැරි නම් වෙන් එකක් බලාගන්න . කිපදෙනෙක් නිසා කාතාව නතර කරන්න ඔනි නෑ නේ
@sawanikumara2696
@sawanikumara2696 10 ай бұрын
Bena bena ai balnne
@ShasiniUpeendrika-gv4ou
@ShasiniUpeendrika-gv4ou 10 ай бұрын
අමෝ ඔව්
@zackknightasa
@zackknightasa 10 ай бұрын
මොකක්ද බං ඒ වලිය 😂😂😂😂
@nilangapradeep2962
@nilangapradeep2962 10 ай бұрын
Wekarayak meka masekin baluwe na dan me tika ara ara baluwa😂😂😂
@sarangifernando-ou3tf
@sarangifernando-ou3tf 10 ай бұрын
අපි කුවේට් 😁
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 10 ай бұрын
Shiwa❤🎉
@dinushawickramasinghe4184
@dinushawickramasinghe4184 10 ай бұрын
මෙ අනුරාධා නම් පෙන්න බෑ🤮🤮
@catusaroja3645
@catusaroja3645 10 ай бұрын
Niyamai siwaw jayawaea
@Avinduramishka
@Avinduramishka 10 ай бұрын
ශිවාට ටොපිය සෙට් වෙයි වගේ අරූගේ විඩියෝ එකෙනුයි මුදලාලියා ශොට් එක හොරාට දුන්නට පස්සේ
@renukakumari4061
@renukakumari4061 10 ай бұрын
විඩියෝ කරේ කව්දබන් 🤔🤔🤔🤔🤔🤔🤔
@ChandraniPriyalatha
@ChandraniPriyalatha 10 ай бұрын
මම
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 10 ай бұрын
විරවරනයාගෙ එකෙක්
@SumithPremathilaka-fd2iw
@SumithPremathilaka-fd2iw 10 ай бұрын
Wannoku mudalali marai.siwa mattuwe wei.idiri dinayedi kathawa wenas wei....😢😢😢
@XSTRA2023
@XSTRA2023 10 ай бұрын
Sudu manike nisane oya wage katha ahanne shiwa
@nodenekumer3016
@nodenekumer3016 10 ай бұрын
වන්නබුට කාක්කො කොටයි හිමින් යන්න
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 13 М.
Ahas - අහස් | Episode 84 | 2024-12-30 | Hiru TV
17:30
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН