No video

රැල්ලෙන් ‍රැල්ලට | Rallen Rallata (Lyrics) Vijaya Kumarathunga

  Рет қаралды 17,732

SL Lyrics

SL Lyrics

Күн бұрын

Artist: Vijaya Kumarathunga
Lyrics: Ajantha Ranasinghe
Music: Sarath Dasanayaka
රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ//
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ තනි වේ මා..සාගරයේ
ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූහුදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා තනි වේ මා..සාගරයේ

Пікірлер: 9
@umayangadesilva2697
@umayangadesilva2697 2 ай бұрын
13:13:13>❤
@LakDinu_ThaRaka15
@LakDinu_ThaRaka15 10 ай бұрын
❤💫
@aroshan160
@aroshan160 9 ай бұрын
❤❤
@AjithSamarakoon-dq2dk
@AjithSamarakoon-dq2dk 11 күн бұрын
❤❤❤😂❤❤❤❤❤
@mbroo261
@mbroo261 9 ай бұрын
@user-rc2cv7tm1v
@user-rc2cv7tm1v 6 ай бұрын
🥺💓
@anthniywarnakulasuriya5158
@anthniywarnakulasuriya5158 8 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@user-jf6vj8hb5p
@user-jf6vj8hb5p 5 ай бұрын
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН
Diviyama Wage with lyrics - Chamara Weerasinghe
4:26
Lyricsbook
Рет қаралды 1,1 МЛН
Miniseku Pita Negi - Sunil Edirisinghe
4:01
Sunil Edirisinghe
Рет қаралды 470 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН