KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sri Lankan Batman Dubbing Ratta | Kaali | Hashano රැට්ටගේ බැට් මෑන් හඬ කවපු හැටි
12:07
මම තමයි හොඳටම කලේ with @DilanSenanayake | Mama Thamai Hodatama Kale - Chethana Ketagoda
9:35
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
Don't underestimate anyone
00:47
Rama |
Рет қаралды 189,472
Facebook
Twitter
Жүктеу
1
Жазылу 213 М.
Dilan Senanayake
Күн бұрын
Пікірлер: 258
@Kaali
3 жыл бұрын
ඇයි අයියෙ වයිඩ් ලෙන්ස් එකේ ක්ලෝසප් ගහන්න බැරිද? 🙂
@DilanSenanayake
3 жыл бұрын
පුලුවන් හින්දනේ දැම්මේ ඒ ශොට් එක 😂😂😂
@imeshkaushalya8647
3 жыл бұрын
@KAALI ගිහින්වැඩක් කරගන්න මල්ලි අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ ඔය😂
@lakindupereralk8822
3 жыл бұрын
ඇයි බම් අපි ගන්නෙ 😂😂😂😂
@donrasiofficial2305
3 жыл бұрын
CAPAK GAMUDE
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
@@Ceptent_network 😁😁😁😁😁😁😉
@DilanSenanayake
3 жыл бұрын
රාමාත් ඩෙඩ් වෙලා රැට්ටාත් ඩෙඩ් වෙන හැටි බලන්න
@pawanidilusha6968
3 жыл бұрын
OK OK okkotama ded
@travelwithsonsugirl4763
3 жыл бұрын
" ඊයේ කොත්තු කාලා "එකා පෙන්නුවාම හිනාගියේ මට විතරද 😂😂😂
@pasinduruwan3074
3 жыл бұрын
හුකෑස් ගාවා😂
@ටෙලිලෝකය
2 жыл бұрын
😂🤣
@MagicCompass
3 жыл бұрын
මේක පට්ට ආතල් ඕයි ඔක්කෝටම වඩා. 😂😂😂
@travelwithsonsugirl4763
3 жыл бұрын
දෙමල ෆිල්ම් එකක දුශ්ටයාගේ. චරිතේ වගේ. සිංහල සිනමාවට ඔවා ඔනේ 😑🌸
@chamaraperera935
3 жыл бұрын
රුට්ටා,ඩිලාන් කියන්නේ මල්ටි ටැලන්ට් කෙනෙක් කාලි වගේ.මේ වගේ අය තමයි ඕනි ලංකාවට
@DieHardartrelax
3 жыл бұрын
indeed 💯👍👏
@chamaraperera935
3 жыл бұрын
@@DieHardartrelax aniwarayenma 🤛🤛
@tharushidilhara3922
3 жыл бұрын
Definitely 💪
@Madhushan3403
3 жыл бұрын
රාමා වීඩියෝ එකට වඩා රාමා හැදුන හැටි මරුනේ 😂😂💖
@dinukaroshan4078
3 жыл бұрын
❤❤😂
@ටෙලිලෝකය
2 жыл бұрын
🙏😘
@DisconnectedRat7788
3 жыл бұрын
ඩිලාන් සිරාවටම දෙමල ෆිල්ම් වල ඉන්න මැර ලොක්කෙක් වගේ 😅❤️
@chamaraperera935
3 жыл бұрын
ඩිලාන් කියන්නේ නියම දුෂ්ටයෙක්.ගැම්මක් තමයි
@ටෙලිලෝකය
2 жыл бұрын
❤️💌❤️
@jpSL
3 жыл бұрын
ඩිලාන් නියමෙටම චරිතය කරලා තියෙනවා....
@ටෙලිලෝකය
2 жыл бұрын
🙏😘🙏 ow
@slphotoLK
3 жыл бұрын
අම්මෝ ඒක
@DilanSenanayake
3 жыл бұрын
ඩෙඩ් ද ඩෙඩ් ද
@bylondonhandiya
3 жыл бұрын
අඩෝ,රාමට හිටියේ උඹ කියලා දැන් දැන ගත්තේ..😂😱
@Misty0170
3 жыл бұрын
Kaud
@slmixtech3566
3 жыл бұрын
කොත්තු සීන් එකේ ඉන්න කොල්ලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දව ඉමු
@thushanivindhya6060
3 жыл бұрын
හී..මං හිතන් හිටියේ ඔයා tamil කියලා.😶😁.. acting, voice superb.❤ rama is a masterpiece.👍
@DilanSenanayake
3 жыл бұрын
thank u
@pramodajayawardana3547
3 жыл бұрын
මේකට හිනා යනව සේරටම වඩා😂😂
@sampathrathnayaka5323
3 жыл бұрын
කොච්චර අමරැයිද අපි හිනා වෙවි බැලුවට
@AvasAvs
3 жыл бұрын
අම්මෝ යකෝ උබල අරන් තියන ආතල්.අඩෝ edit කරපු එකා සුපිරියටම edit කරල තියනව ආයෙත් නැහැ හැම එකාටම ගහල🤣🤣
@rathsarakofficial
3 жыл бұрын
අදනෙ කමලව හරියටම දැක්කෙ 😂❤
@kumarilakmini7573
3 жыл бұрын
සිංහල දෙමළ mix උන තවත් මේ වගේ ඒව ඕනෙ ❤❤❤❤
@ටෙලිලෝකය
2 жыл бұрын
💕
@dewmirathnayake413
3 жыл бұрын
ඩිලාන් අයියා ඩබ් කරනවා මරු....😍😍😍
@DewminiKavindi
3 жыл бұрын
අනේ...😍 මේ ඉන්නෙ ඩිලාන් අයියමද බලන්න ආව මන් ❤️❤️ නියමයි අනේ 😍❤️
@damiruudara2679
3 жыл бұрын
අපි ආතල් එකෙ හිනා වෙවි බලනවා උබලා විඩියො එක හදන්න වෙන මහන්සිය
@mrmathiya
3 жыл бұрын
හඩ කවලා පට්ට game එකක් නෙ
@sasithhansaka2327
3 жыл бұрын
කොත්තු කාපු එකානම් ආතල් ඕයි උට තේරෙන්න්නේ නැද්ද එහා පැත්තේ වීඩියෝ එකක් කරනවා කියලා
@p.n.s.pathirana2238
3 жыл бұрын
ඩිලාන් අයියේ රාමා තමයි මගෙ ක්‍රෂ් එක...ඔයා නෙවේ රාමා ඈ 💜️🙏
@deshanpasindu979
3 жыл бұрын
රතිදු සුරම්‍ය සේනාරත්න 🙊
@Thiviru_premarathne
3 жыл бұрын
ඩබින් නං ඩිලාන් ඩිලාන් නං ඩබිං ආතල් නං රැට්ටා රැට්ටා නං ආතල් ඔරිජිනල් එකට වඩා මේක හිනා කාලා මැරෙනවා 😂🤣
@thusharawarnasooriya4216
3 жыл бұрын
අර ලෝකයාගෙ හඩකවන වොයිස් කට් එක දැක්ම හිතුවා කවුද මේ දැකලා පුරුදු ඩෑල් එක කියලා... හයියෝ... ඔයානෙ මේ... ❤
@iphonememes8172
3 жыл бұрын
Ratta ගෙ හැම video එකකම behind the scenes දාන්න පුලුවන්ද?
@lasinthaerandika4821
3 жыл бұрын
අර කොත්තුව කාපු එකා බූටක් කාලද බන්
@Isuru_Prabhath
3 жыл бұрын
කව්දොයි එඩිට් කරපු පරය එල ඔයි😂❤️
@DilanSenanayake
3 жыл бұрын
Pasindu perera
@slpasiya
3 жыл бұрын
තේරෙන සිංහලෙන් Bike Review/ Phone Review /Smart Tricks / Vehicle Review බලන්න කැමති අය සෙට් වෙන්න ලොකු ගමනක් යන්න.ඔක්කොටම බුදු සරණයි.❤️🇱🇰😘🇱🇰
@shareenjunpa9500
3 жыл бұрын
මේක බලලා aaya original එක බලන්න හිතුනු උන් කෝ😂
@musicstudio5417
3 жыл бұрын
අපි බලවුවෙ කොයි කාලෙද
@kulebro4176
3 жыл бұрын
අම්ම්බෝ ...සුපිරි ...යාලුවනේ ..ආදරෙයි බොක්කෙම්ම
@Sannicrew
3 жыл бұрын
වැඩ්ඩො දෙන්නෙක් ❤️❤️
@janutharushi
3 жыл бұрын
අම්මෝ නියමයි අයියා 👏🌺
@priyamanthikarunathilaka-uo8mo
Жыл бұрын
Voice නම් voice , acting නම් acting දිලාන් සේනානායක 🔥
@SandeshBandaraTV
3 жыл бұрын
Addeee eeka aathal 🙌❤️❤️
@රොවිඳුපෙරේරා
3 жыл бұрын
0.9 මීටර් උනේ නැද්ද කාටවත්🤔🤔 රැට්ට G.... 😂😂😂😂😂 ඒක පට්ට ක්‍රිAටිව්🤘❤😂😂
@ටෙලිලෝකය
2 жыл бұрын
💕
@Nethsilu___nimsara.
8 ай бұрын
😂 අම්මෝ නේ බං
@isharaishara3235
3 жыл бұрын
Ela වැඩ jaya වේවා 🥰🥰🥰🥰🥰🥰🥰
@twentyproductions5476
3 жыл бұрын
behind the scenes ekak enakam appa balan hitiye....patta a......kamala innawaeeee...
@ansri388
3 жыл бұрын
ගැම්මක්. Tamil නලුවා...😁❤️❤️
@saminduchinthana9935
3 жыл бұрын
Behind the scene එක පට්ට ඔරිජිනල් එකට වඩා 😂💔
@sunjeewa2333
3 жыл бұрын
Good luck sahodaraya seyaluma denatama budusaranayi Jesu pihitaye alla Devi pihitaye
@Unknown-ee7xz
3 жыл бұрын
යකෝ ඒක 😂😂😂🔥❤️❤️❤️
@nimeshawasundara4190
3 жыл бұрын
නියමයි රතිදු අයියෙ👍👍👍
@mashifdo5745
3 жыл бұрын
Ratta ලස්සනයි ආදරෙ හිතුනා 😘❤️
@dilushikachathurani
5 ай бұрын
ඩිලාන් අය්යා තමා හොඳටම කරේ
@lakshikaprabodhani8147
3 жыл бұрын
ඇත්තටම හින්දි නලුවෙක් වගේ❤️
@jootviliyam8728
3 жыл бұрын
Niyamai mara mahansiyak wenawa retta oya
@KuwindaMaxx
3 жыл бұрын
ෆට්ටම..❤️🤙
@MAN-pp2ge
3 жыл бұрын
Ratta multi talented නේ
@nalinpriyantha2240
Жыл бұрын
ඩිලා අයියා සුපිරි වැඩ්ඩෙක් 😌❤️
@NiroTv
3 жыл бұрын
Behind the seance පට්ට ඔක්කොටම වඩා 😅
@thilinirasanjalee6429
2 жыл бұрын
Okkotama wada lassanai kottuwa kapu kena ☺️
@paranasindu7801
3 жыл бұрын
කවුද දිලාන් ඔයාගේ වීඩියෝ එඩිට් කරන්නෙ.. සුපිරි වැඩක් ආ...
@Shaveen-km7pe
3 жыл бұрын
කො බන් අර කෙල්ල විඩියෝ කරේ නැද්ද. ? ශික් 😕
@tharakasandaruwan6537
3 жыл бұрын
🙁
@mayavilakku
3 жыл бұрын
adarei ❤️❤️❤️ ඩිලාන් aiye 🌸🌸 oya karawana hama deama hama dama aniwarayenma balawa godak dewal igena ganna thiyenwa Good LUCK 👌👌👌
@MasthaProduction
3 жыл бұрын
ela ela niyamai wade
@editinglab6021
3 жыл бұрын
අඩේ වස්ති එකේ voice kranneth dilan aiyd😂😻
@EditProduction
3 жыл бұрын
ඕල් ඉන් වන් රැට්ටායියා♥♥
@VirageVlogs
3 жыл бұрын
අම්මො ඕයි ඒක හිනාකාල මැරෙනව😂
@Isuru249
3 жыл бұрын
අදරෙයි ඩිලෝ
@dilansameera1979
3 жыл бұрын
සුපිරි සුපිරි❤️❤️❤️
@kabasiniyabro9180
3 жыл бұрын
මේක සුපිරියි ඔක්කෝටම වඩා..😂😂👍❤️❤️❤️
@ChathurangaNimantha
3 жыл бұрын
මේ දුක හිතෙන ටෝන් එකා දාන්න කවුරුහරි 😬😬
@pradeepshan3282
3 жыл бұрын
කමලා අක්කා ❤️
@rasthaboy.
3 жыл бұрын
අයියේ මට ඩබින් කරන්න ආසයි ඉගෙන ගන්න විදියක් නැද්ද😓❤️
@pasindusandeepa3902
3 жыл бұрын
edit ekanm cupiriyata diila tiyanawa acting ekth patta☻☻
@aashie9750
3 жыл бұрын
දිලාන් ද? රාමා ද? 😉
@pranjaleedahanayake4988
3 жыл бұрын
Dilan ayya, ratta super ❤️❤️
@theliqourist
3 жыл бұрын
Diffender set eka 😍😍😍
@erajmusic
3 жыл бұрын
ayya 😍 demala naluwek wage
@krishanthasandakelum7152
3 жыл бұрын
වීඩියෝ එකට වඩා ආතල් ඕයි මේක😂
@nisal.n_
3 жыл бұрын
ambo edit eka patta a
@ushan_dew
3 жыл бұрын
අනේ බලන්න නේහ්. Video එක දාල සතියෙන් BTS එකත් දාලා 😍✌️
@DilanSenanayake
3 жыл бұрын
ඩෙඩේ ඩෙඩ්
@_mk_shan_
3 жыл бұрын
විඩියො වලට වඩා මෙහෙම මරු 😁😁
@Mrblackjackgaming-z8c
11 ай бұрын
3:00
@100-d3n
3 жыл бұрын
අඩෝ පට්ට ❤️
@tharindulakshan8479
3 жыл бұрын
Superb 👌👌👌
@buddhikanayanajith678
3 жыл бұрын
බෝට්ටුවේ ටික ගත්තෙ කොහොමද
@donafrancisca11
3 жыл бұрын
6:09 මේකට හිනා ගියේ මට විතරද?😂
@liolalily2534
3 жыл бұрын
Edit nam marai 😂😂
@twentyproductions5476
3 жыл бұрын
to be continue kiyala / dammahama elagata aran yanne vimala neda dilan s.../
@sahanoshan4544
3 жыл бұрын
raamaa ඇත්තටම tamil dail ekak kiyla hithuwe
@slpbear1156
3 жыл бұрын
Ammo kamalage muna dakagatta😍
@madushadilminsaranga6466
3 жыл бұрын
Ammooo 😂😂😂
@madushadilminsaranga6466
3 жыл бұрын
ithuru thika mathaka ne 😂😂😂
@dilanjayarathnayaka1574
3 жыл бұрын
සුපිරි 👍
@NINITYProduction
3 жыл бұрын
අයියේ ඒක 😯
@ish6200
Жыл бұрын
😘අඩ්ඩෙ
@taprobean4587
3 жыл бұрын
Gammac
@shashiacademy3412
3 жыл бұрын
යකෝ ඒක මරු 😂😂😂😂😂
@zed_minor
3 жыл бұрын
හිංචි දැකපු හාවා.......new version in hinchi pinchi hava 😂😂
@user-xf2tj3te3i
Жыл бұрын
😆
@inushakavindaofficial
3 жыл бұрын
Gammc thamai 🤟
@ITSREAPER259
3 жыл бұрын
Ela
@Anonymous-zy3ko
3 жыл бұрын
සැහෙන ගේමක් දෙන්න ඕන නේ බංංංං..............🤔 ඇඩෙනවා.....😥😁
@sllover5852
3 жыл бұрын
dead 💖💖💖💖.niyamai aiyeee.ඩිලාන් අය්යගේ ෆෑන්ලා like එකක් දාගෙන යන්න.
@CDIL
3 жыл бұрын
සුපිරි
@ChaththaVlogs
3 жыл бұрын
Patta aiyandi
@Kaveesha_Haritha
3 жыл бұрын
Hindi Cover ekak dannko aiye😍 Bekhayali cover eka nam pissuwak❤💖
12:07
Sri Lankan Batman Dubbing Ratta | Kaali | Hashano රැට්ටගේ බැට් මෑන් හඬ කවපු හැටි
Dilan Senanayake
Рет қаралды 228 М.
9:35
මම තමයි හොඳටම කලේ with @DilanSenanayake | Mama Thamai Hodatama Kale - Chethana Ketagoda
Chethana Ketagoda
Рет қаралды 388 М.
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 6 МЛН
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,6 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 19 МЛН
16:15
රාමා | ராமா | Rama - A film by Ratta
Ratta
Рет қаралды 3,7 МЛН
26:58
Wasthi- Mahagedara - උගේ අප්පගේ මහ ගෙදර- පඩේ කතාව හැදුන හැටි- Behind The Scenes- WasthiTV
Wasthi TV
Рет қаралды 831 М.
11:46
ආදර කතාව - Behind the scenes | Ratta
RattAfter
Рет қаралды 241 М.
8:31
කාටුන් පොතකට හඬ කැවූ හැටි | @Madhava.Wijesinghe Dub Vlog
Dilan Senanayake
Рет қаралды 432 М.
6:25
අංජනම | Anjanama - Ratta
Ratta
Рет қаралды 3 МЛН
11:55
Light Upali Dubbing vlog | ලයිට් උපාලි කැව්වේ මෙහෙම
Dilan Senanayake
Рет қаралды 418 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2 МЛН
8:26
සැලුන් දොරින් | Salun Dorin ( Vini Productions - විනි )
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН
11:12
අප්පොච්චි | Appochchi - Ratta
Ratta
Рет қаралды 2,8 МЛН
18:11
@ratta Swapna Dubbing Vlog | ස්වප්නා හඬ කැව්වේ මෙහෙම
Dilan Senanayake
Рет қаралды 583 М.
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 6 МЛН