Рет қаралды 1,124
#ramadha_recioe #arabic_recipe #saladrecipe #maleedesilva
රාමදාන් කෑම මික්ස් සැලඩ් Ramadan Recipe Mix salad Recipe
ආයුබෝවන්,යාලුවනේ..අද රසම රස අරාබි සැලඩ් එකක් ගෙනාවා.මෙය මික්ස් සැලඩ් එකක්.ඕනම රටක ඉන්න කෙනෙකුට මෙය පහසුවෙන් අඩු වියදමින් හදල රස බලන්න පුලුවන් ඉතා ඉහල පෝෂන ගුනයෙන් පිරි සැලඩ් එකක්.
රාමදාන් ෆුතුර් වලට මම හැදුව මෙම සැලඩ් එකට ඔයාලට තබ්බාගත් ඉස්සො, කකුළුවන් මගේ දේවල් හීනියට කපා එකතු කර රස ගුන වැඩි කල හැක.ඒ වගේම දෙලුම් ඇට චීස් වර්ග වලින් සරසා ගත හැකිය.තවද අරාබි රොටී කැමති හැඩ වලට කපා රන්වන් පාට වන තුරැ තෙල් වලින් බැද සරසා ගත හැක. හදල පවුලේ අය සමග රස බලන්න මෙම පෝෂණය පිරැන සැලඩි සමග.තවත් අයට බලන්න ශෙයාර් කරන්න ස්තුතියි.
අවශය දේවල්;
සලාද කොල
පාට කීපයකින් ලොකු මිරිස්
කීයුකුම්බර්
කැරට්
කුඩා තක්කාලි
දම්පාට ගෝව
සෝස් සදහා;
මිපැනි මෙිස හැදි 1
අබ සෝස් හේස හැදි 1
කිචප් සෝස් මේස හැදි 1
සම්පූර්න යොදය සහිත සීතල කිරි මේස හැද 4 ක්
Salads recipe and sweet recipes: • Salads recipe and swee...