කොත්තුමී වලින් රාමෙන් එකක් හදමු | Ramen Recipe | Korean Ramen Noodles | Street Food

  Рет қаралды 165,025

KriSha

KriSha

Күн бұрын

#ramen #ramenrecipe #koreanramen #howtomakeramen
ලංකාවෙ තියන බඩු වලින් කොරියන් Style රාමෙන් එකක් හදන්නෙ මෙහෙමයි 🤭🔥පට්ට ලේසී මේක ඔයාලත් Try කරන්න... 🍝🫕
ඉතින් මේක තමයි මගෙ පලවෙනි GiveAway වීඩියෝ එක ...
ඉතින් ඔයාටත් මේක Win කරන්න පුලුවන් දැන්මම වීඩියෝ එකක් කරල ‘ KRISHA FAM ‘ FB Group එකට දාන්න...
KRISHA FAM Group එක ඔන්න:- / 565991072076464
වස්ති එක්ක අවුරුදු :- • වස්ති එක්ක අවුරුදු | ...
ඇපල් වලින් ඩෝනට් හදපු හැටි :- • Donut Recipe | Easy Ho...
ලංකාවෙ පලවෙනි වඩේ හොද්ද :- • Video
මගෙ FaceBook Page එක :- KriSha | web.facebook.c...
KZbin :- Krisha | / @kri_sha
Tiktok :- Krish__s__dilizer | www.tiktok.com...
ආයෙත් දවසට මේවගේ අලුත් එකකින් සෙට්වෙමු ගැම්මක් තමයි 🔥
Ramen Recipe
How to make ramen
Kottume ramen
Krisha ramen
Ramen sri lanka style

Пікірлер: 562
@kri_sha
@kri_sha Жыл бұрын
ඔයාල මේක හැදුවොත් දාන්න ඕන FB එකෙ Krisha Fam Group එකට ❤️ මෙන්න Link එක :- facebook.com/groups/565991072076464/?ref=share
@ayeshisithumi1204
@ayeshisithumi1204 Жыл бұрын
Oyage nangige utube channel ekak thiyenawa nam eka ewannako.eyage videos balanna man asai ❤️😍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අපරාදේ.. මම රාමේන් කන්න වියදම් කරපු සල්ලි❤️මේ විඩීයෝ එක කලින්ම දාන්නනේ තිබ්බේ💖.
@kri_sha
@kri_sha Жыл бұрын
ඒකනෙ කියන්නෙ අක්කෙ 🤭 මේව සමාජ සත්කාර ❤️
@Anything_else-b6
@Anything_else-b6 Жыл бұрын
Thilini akka💙😁😀
@AnthonyShirly-vg5xx
@AnthonyShirly-vg5xx Жыл бұрын
😂😂😂
@muthukumarmuthu9629
@muthukumarmuthu9629 9 ай бұрын
Aa. Thilini akke kohomada oyata
@sethikagames945
@sethikagames945 Ай бұрын
Ane me palayan hutti yanna Thota e ramen eka kaganna bah leek wenawa neda😂 Ikmana hukahan ita passe kapan hutti
@PramodiPerera-nz5du
@PramodiPerera-nz5du 9 ай бұрын
අයියානම් මාරම හුරතල් ❤🥰😅 ගෙදර අරන් එන්නමයි හිතෙන්නේ...රෙසිපි එකටනම් ගොඩක් tnq අයියේ..අද මං ඕක හැදුවා පට්ටම ගති..❤❤ආදරෙයි අයියා tnx a lot
@kri_sha
@kri_sha 9 ай бұрын
Ammoh 🤭 Thnq sis ❤️
@Vampire___Page
@Vampire___Page Жыл бұрын
වතුරට වැටුන ඉගුරු කෑල්ල කාපු මාලුවා🐟:- ඇත්තටම පට්ටම රහයි..මාර ටේස්ට් එකක් තියෙන්නෙ🙂👍
@kri_sha
@kri_sha Жыл бұрын
Ai sgo me apahasa 🤭
@nimmiasha8241
@nimmiasha8241 Жыл бұрын
ඉගුරු කෑල්ල මාලුවා කෑවද කියලා අය බැලුවා යකෝ මන්....😂😂😂
@NethminiMethsala-k9b
@NethminiMethsala-k9b Жыл бұрын
😂
@slcsa996
@slcsa996 5 ай бұрын
​@@nimmiasha8241ආයෙ බලලත් මාලුවෙක් දැකපු නැති මං😂😂
@nimmiasha8241
@nimmiasha8241 5 ай бұрын
@@slcsa996 ehema deyak une ne saho....
@ravinduonline
@ravinduonline Жыл бұрын
ඉඟුරු කෑල්ල ගිලපු මාළුවා 🐟 :- පට්ටම රහක් තමා තියෙන්නේ 🥴👍
@kri_sha
@kri_sha Жыл бұрын
Ammoh 🤭
@kishenirash99
@kishenirash99 Жыл бұрын
ගමේ මරු මරු පොට් වල නෙහ් cooking karanneh....😏❤️ අද හදපු කෑම එක පට්ට ❤️💥
@kri_sha
@kri_sha Жыл бұрын
Owne ❤️ ThnQ broh 🔥
@Mr-gp2kw
@Mr-gp2kw Жыл бұрын
Hmm❤️
@S.LVinukaBro-b9l
@S.LVinukaBro-b9l Ай бұрын
තෙල් පැකට් එකේ තියන අන්තිම ටික ගන්න ක්‍රමක් තියනෝ 😮.. ඔක්කොම දන්නෙ නැතුව තෙල් පොඩ්ඩක් ඉතුරු කරලා, පොඩි හැන්දක් අරන් එකේ අනිත් පැත්තෙන් ගන්න පුළුවන්😊
@kri_sha
@kri_sha Ай бұрын
❤️🔥
@clency_prabha
@clency_prabha 4 ай бұрын
කෑවයින් කෑවෙ නෑ එහෙම කෑමක්... හදන්න කලින් බඩ පිරුනා කතාවට ඔයාගෙ. 🤟🥰
@kri_sha
@kri_sha 4 ай бұрын
Hee 🤭 Thanks aah 🔥
@rajithamihiranga1519
@rajithamihiranga1519 Жыл бұрын
රස කාරක අනිවාර්යයෙන් දාගන්ටලු 🙈🙈🙈
@kri_sha
@kri_sha Жыл бұрын
Naththam raha nane 🤭
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
@@kri_sha milo dapn
@sf3wta455
@sf3wta455 Жыл бұрын
කවුද බොල කුකුලා බිත්තර දානවා කිව්වේ කිකිලි නේ බං බිත්තර දාන්නේ 😂 අයියෝ krisha 😂😂😂😂😂😂
@kri_sha
@kri_sha Жыл бұрын
Oya podda podda dn nadda 🤭
@sf3wta455
@sf3wta455 Жыл бұрын
ආ එහෙමද
@heshan8481
@heshan8481 Жыл бұрын
හරිම තාත්විකව අයියා වීඩියෝ දනවා අයියා සුපිරි❤️
@kri_sha
@kri_sha Жыл бұрын
Thanks so much brother ❤️🥰
@shavindu777
@shavindu777 Жыл бұрын
මයිලො කොහෙන් හරි පාත් වෙනකන් බලන් හිටපු මම 🙂
@kri_sha
@kri_sha Жыл бұрын
Ammo ithin 🤭
@maleeshasampath-vf4fz
@maleeshasampath-vf4fz Жыл бұрын
අඩෝ සුපිරි ඒක පට්ටම රසයි❤
@roshinichandani6321
@roshinichandani6321 Жыл бұрын
අඩො පට්ට බන් උබේ විඩියෝ අතල් විතරයි බන්❤️‍🔥❤️‍🔥
@kri_sha
@kri_sha Жыл бұрын
Thanks soo much aa ❤️🥰
@ttvmedialk
@ttvmedialk Жыл бұрын
6:57 කුකුල්ලු කොහෙද බන් බිත්ුතර දාන්නෙ
@kri_sha
@kri_sha Жыл бұрын
Ade 🤭
@lalithyanawodi2384
@lalithyanawodi2384 7 ай бұрын
නියමයි අයියෙ. මාත් හදලා බලන්න ඕනෙ❤
@hansisewmini7437
@hansisewmini7437 Жыл бұрын
Ekanam maruu ayya..oyage video wala boru posh seen neti nisa okoma blann hitenwa..oya shooi aff..😁🥲😁
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ soo much aa ♥️🥰
@pasidulakmal6319
@pasidulakmal6319 8 ай бұрын
අද වීඩියෝ එක නම් සුපිරියි.අයියේ කලින් මේ වීඩියෝ එක දාන්න තිබ්බේ.....💖💖💖💖👍👍👍👍
@kri_sha
@kri_sha 8 ай бұрын
Thanks a ❤️
@senurisathindi3108
@senurisathindi3108 Жыл бұрын
මයිලෝ ටිකකුත් දැම්මා නම් පට්ටම රහක් තමයි තියෙන්නේ 🙊😂
@kri_sha
@kri_sha Жыл бұрын
Ammo ithim 🤭
@AnthonyShirly-vg5xx
@AnthonyShirly-vg5xx Жыл бұрын
Ow needa 😂
@MalkiSamarasinghe-qs1ek
@MalkiSamarasinghe-qs1ek Жыл бұрын
​@@kri_shat.
@sashinilayanga1479
@sashinilayanga1479 Жыл бұрын
😂😂😂
@saliyadhananjaya5675
@saliyadhananjaya5675 Жыл бұрын
කොත්තුමී එකේ තෙල් පැකට් එක ප්‍රිජ් එකේ දාලා තියලා ඒක සෙට් උනාම පැකට් එක කපලා ගන්න ඔක්කොම ගන්න පුළුවන් අවසාන ටිකත් එක්ක 🤣
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak thmai 🔥
@SN...752
@SN...752 Жыл бұрын
ඒ තෙල් තීන පැකට් එකේ කෑලි ටික එක පැත්තකට අරන්.. ඒ කෑලි තීන පැත්ත කතුරෙන් කපන්න.. එතකොට හරී...🤗
@charitha7545
@charitha7545 Жыл бұрын
නැහැ ඒක ගන්න පුලුවන් පැකට් එකේ උඩින් කපල හැදිමිට ඇතුලට දාල ගන්න පුලුවන් .
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
අම්මෝ මේ ලමයි දන්න ක්‍රම ... තව නැද්ද ... 🤔
@Ishara_Pubudu
@Ishara_Pubudu Жыл бұрын
තෙල් පැකට් එකට තේ හැන්දේ අනිත් පැත්ත දලා ඔක්කම ටික පිහදාලම ගන්න මං 🥲
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 Жыл бұрын
කොත්තු මී පැකට් එකේ අවසාන මික්ස් එක ගන්න පුලුවන් පොඩි හැන්දකින් 😋
@kri_sha
@kri_sha Жыл бұрын
❤️🔥
@viharakekunawela8996
@viharakekunawela8996 Жыл бұрын
Raman eke broth ekak ooni ne bro ? Soup ekak wage thiyenna ooni
@kri_sha
@kri_sha Жыл бұрын
❤️
@suduchutih
@suduchutih Жыл бұрын
Oya kiyna ewa ahnna tmy mn video balanne 😂😊❤
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak thmai 🔥
@Upeksha2005
@Upeksha2005 Жыл бұрын
මන් කරන්නෙත් ඔය වැඩේම තම...🫠🥲😅 රාමෙන් කන්න සල්ලි නැති නිසා කොත්තු මී කනවා රාමෙන් වගේ හදලා...✋🏻😂😁😌
@kri_sha
@kri_sha Жыл бұрын
Hee ekne 🤭
@ShashiklaMadhubhashini
@ShashiklaMadhubhashini Жыл бұрын
Aiye okata souse eka hadaddi soya souse ekata sini the handak danna thel tikata kali miris danna.ethakota mara rasai mama haduva rasatama thibba
@kri_sha
@kri_sha Жыл бұрын
Thanks a ❤️
@nehanparindya5394
@nehanparindya5394 Жыл бұрын
බිත්තරේ දැම්මෙ කුකුලෙක්ද 😒🥲
@kri_sha
@kri_sha Жыл бұрын
🤭🤭
@statusgang4488
@statusgang4488 Жыл бұрын
ගැම්මක් තමයි😛❤‍🔥
@kri_sha
@kri_sha Жыл бұрын
Adrei ithim 🥰
@Ameesha1126
@Ameesha1126 Жыл бұрын
මන් දැන් හැදුවා ඕක.. මාරම රසයි 😋
@kri_sha
@kri_sha Жыл бұрын
Thanks aa ❤️
@Ameesha1126
@Ameesha1126 Жыл бұрын
🥺🫂🖤
@AnthonyShirly-vg5xx
@AnthonyShirly-vg5xx Жыл бұрын
😂😂😂 kisi rahak na
@ShehaniBogoda
@ShehaniBogoda 9 ай бұрын
සෝයා සෝස් ඕනෙමද අනිවාරෙන්ම
@kalyanimm395
@kalyanimm395 Жыл бұрын
සුපිරියක් තමයි ඔය වගේ තව කෑම හදමු
@kri_sha
@kri_sha Жыл бұрын
Aniwaren ❤️
@anudidinushanki8635
@anudidinushanki8635 Жыл бұрын
Maru kathawa affh 🤭❤️
@kri_sha
@kri_sha Жыл бұрын
Thnq aa ❤️
@slkuma1050
@slkuma1050 Жыл бұрын
Aye ithin gemmak thamai apith heduwaa supiriyak aiye 👊💓✨🤗
@kri_sha
@kri_sha Жыл бұрын
Eknee ❤️
@nethmimadushika8567
@nethmimadushika8567 Жыл бұрын
මයිලෝ දානකල් බලන් හිටියෙ😂😅
@nalinisuru464
@nalinisuru464 Жыл бұрын
ගැම්මක් බොසා.😏❤️
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ boza ❤️
@kasunihasanthika3153
@kasunihasanthika3153 Жыл бұрын
පට්ට රසයි ඇත්තටම. අම්ම බැන බැන කෑව. තව ටිකෙන් වලදෙන් කන්නෙ අම්මගෙන්. මිරිස් වැඩී කියල. මාත් ගැම්මට මිරිස් හැදි 4ක් කෙලිය. රතුම රතු පාටට හැදුවෙ. 🥲
@kri_sha
@kri_sha Жыл бұрын
Ammoh 🤭🤭
@crchuti7538
@crchuti7538 8 ай бұрын
නියමයි එක 👌 ❤
@kri_sha
@kri_sha 8 ай бұрын
Thanks ❤️
@OshadhieKaushalya
@OshadhieKaushalya 11 ай бұрын
Oya rasakaraka eka pilika karakai…eka noda natural ingredients walin hadala kanna.nattan leddu wela nawathinne
@Livingnz-
@Livingnz- Жыл бұрын
*එකටත් මයිලෝ දාපම්...😪😂*
@kri_sha
@kri_sha Жыл бұрын
Damu damu 🤭
@ThilakRohana-j3j
@ThilakRohana-j3j 9 ай бұрын
oka patta ayye apith haduwa❤❤😊
@kri_sha
@kri_sha 9 ай бұрын
Thanks aa ❤️
@sansaladewmini1490
@sansaladewmini1490 Жыл бұрын
Kottumee eke thelpacket eke tika ..packet eka tikak kapla garuppuwakim ganna puluwn
@kri_sha
@kri_sha Жыл бұрын
❤️💫
@naveensports_
@naveensports_ Жыл бұрын
Nice video broh..♥️👌.. Poddakta awlak thibune bithrhare dapu kukula vitharayi 😂..kikili paw
@kri_sha
@kri_sha Жыл бұрын
Ammoh 🤭❤️
@NimeshaDulanjali-vv3fj
@NimeshaDulanjali-vv3fj 9 ай бұрын
මරු හැබැයි අපිත් හදන්න ඕනේ
@tharidusadaruwan7201
@tharidusadaruwan7201 Жыл бұрын
ගැම්මක් තමයි ඉතින් 😂❤
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak boza ❤️😊
@smoki9411
@smoki9411 Жыл бұрын
Mamath haduwa 😂 habai eka sara wadi 🥵
@kri_sha
@kri_sha Жыл бұрын
🤭🤭
@lakshisadunika8189
@lakshisadunika8189 Жыл бұрын
Kukula biththara danawa kiyala Dana gththe video eka baluvama😁
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak thmai 🤭🔥
@ourlov5653
@ourlov5653 Жыл бұрын
කොත්තු මී එකෙ රසකාරක පැකට් එකේ අන්තිම ටික ඇගිල්ලෙන් සුරලා අරන් වතුරෙන් හොදලා නුල්ඩස් එකට දානවා මම නම්😂😂😂😂
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak thmai 🔥
@thulararanawaka3692
@thulararanawaka3692 Жыл бұрын
try harder mchnAll the best mchn .one day u will achieve the cancer
@chathiminapabodya465
@chathiminapabodya465 Жыл бұрын
මන් වගේ😂
@ShashiklaMadhubhashini
@ShashiklaMadhubhashini Жыл бұрын
Rasa karaka hoda na aiye....rasa karaka nathuva rasai oka mama haduva
@shehankalharadisanayaka
@shehankalharadisanayaka Жыл бұрын
Mn gaththu kottu mee eke kudu packet eka thibune nahane. Ara thel packet eka witharai thibune.
@kri_sha
@kri_sha Жыл бұрын
Sirwtma 😬
@hirushakaveesh
@hirushakaveesh Жыл бұрын
හැමදාම කියන්නෙ ඇත්තටම රහයි මාර ටේස්ට් එකක් තියෙනව
@kri_sha
@kri_sha Жыл бұрын
Pattama rahai
@yehenkamasara2687
@yehenkamasara2687 Жыл бұрын
supiri ekanam amuthu athal ekak mara sarak thiyanna
@kri_sha
@kri_sha Жыл бұрын
Aniwa ❤️
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
කොත්තු මී පැකට් එකේ තෙල් පැකට්ටුවේ ඉතිරි කොටස ගන්න පුළුවන් ගෑරුප්පුවකින්
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak thmai ❤️
@yoshitaminndda305
@yoshitaminndda305 Жыл бұрын
අර පැකට් එකේ අන්තිම ටික ගැරැප්පුවෙන් ගන්න පුලුවන් 🙂❤️
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ aa ❤️
@nisaljanishka5592
@nisaljanishka5592 Жыл бұрын
මම නම් කරන්නේ ඒ පැකට් එක කපලා නූඩ්ල්ස් එක හැදිගාන හැන්දෙන්ම ඒ සෝස් ටික ගන්න එක
@amaldananjaya7798
@amaldananjaya7798 7 ай бұрын
❤❤සුපිරි 😊😊
@kri_sha
@kri_sha 7 ай бұрын
Thanks ❤️🩷
@KrishanChamara-mz9mj
@KrishanChamara-mz9mj Жыл бұрын
කුකුල්ලු බිත්තර දානව කියල අදයි දැන ගත්තේ අයියේඑ😂❤ එල අයියේ
@kri_sha
@kri_sha Жыл бұрын
🤪
@banukamunaveera233
@banukamunaveera233 Жыл бұрын
Ela kollek harak horek keep it up bro...
@kri_sha
@kri_sha Жыл бұрын
🤭❤️
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
වැඩේ පට්ට ජය
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ so much ❤️
@freedomboy5982
@freedomboy5982 Жыл бұрын
ඔය කරන විදිහටම දිගටම වීඩියෝ කරගෙන යන් මචන්..😂❤️
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ broh ❤️
@AnthonyShirly-vg5xx
@AnthonyShirly-vg5xx Жыл бұрын
Anagathayak na na bn ubata 😂
@AnthonyShirly-vg5xx
@AnthonyShirly-vg5xx Жыл бұрын
Noodles packs wela thiyena rasakaraka kalama 😂😂
@ttvmedialk
@ttvmedialk Жыл бұрын
මම කල්පනාකරේ අද එකට මයිලොදැම්මෙ නැත්තෙ ඇයි කියලාහ්...? උබ වතුර බිව්වත් මයිලො එක දාලනෙ අද ස්පොන්සර් බිල් එක මයිලො එකෙන් ගෙව්වෙ නැද්ද බන්😂??
@kri_sha
@kri_sha Жыл бұрын
Ammoh ithim 🤭
@TharushiNisansala-rv2vb
@TharushiNisansala-rv2vb Жыл бұрын
Mn maka haduwa oya wage une na aiya maru aka rasai😊😊
@kri_sha
@kri_sha Жыл бұрын
❤️😋
@kri_sha
@kri_sha Жыл бұрын
❤️😋
@cricketshorts12723
@cricketshorts12723 Жыл бұрын
සුපිරියක් තමයි
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ aaa ❤️🥰
@lakvinsanvidu5958
@lakvinsanvidu5958 Жыл бұрын
වතුර වෙනුවට මයිලො දාමු 😒😂
@kri_sha
@kri_sha Жыл бұрын
Ammoh ithim 🤭
@danukadanuka-wj5xo
@danukadanuka-wj5xo Жыл бұрын
ගැම්මක් ඕයී...❤❤
@kri_sha
@kri_sha Жыл бұрын
Adrei boza ❤️
@theekshanachokaremixchanel7069
@theekshanachokaremixchanel7069 Жыл бұрын
Oya mixer eke antima tika garippuwakin ganna pluwan
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak 🔥
@k.h.t.i.s1802
@k.h.t.i.s1802 Жыл бұрын
ලස්සනට වැඩෙ තියෙනවා♥️
@kri_sha
@kri_sha Жыл бұрын
Thanks ❤️🔥
@Jayasanka0903
@Jayasanka0903 Жыл бұрын
මයිලෝ දාල හැලප හදන්නකෝ😊❤
@kri_sha
@kri_sha Жыл бұрын
Ikmantama dennam ♥️
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
වතුර වෙනුවට මයිලෝ දාලා ඊලග පාර හරිතේ
@kri_sha
@kri_sha Жыл бұрын
Aniwaren haritha 🤭
@deatheditz54671
@deatheditz54671 Жыл бұрын
බිත්තර දාන්නේ කුකුලද ? කිකිලිද?🤔
@kri_sha
@kri_sha Жыл бұрын
මුලින්ම ආවෙ කුකුලද බිත්තරේද ?
@gimhanikaveesha9514
@gimhanikaveesha9514 Жыл бұрын
මන් ආසම කොටස තමා මැරිල යයිද දන්නැ කියන එක 😁😁😂💪
@kri_sha
@kri_sha Жыл бұрын
Ammoh 🤭
@gimhanikaveesha9514
@gimhanikaveesha9514 Жыл бұрын
@@kri_sha 😁😁 එ ටික ලස්සනට කියනව ඔයා 😂😂😂😂
@DilharaHerath
@DilharaHerath Жыл бұрын
Gammac thamai ❤️😂
@kri_sha
@kri_sha Жыл бұрын
Gammac thmay ❤️
@akashkavinda1952
@akashkavinda1952 Жыл бұрын
Adarei බොසා❤️💪💥
@kri_sha
@kri_sha Жыл бұрын
Me too boza ♥️
@globe_android_series
@globe_android_series Жыл бұрын
Me wooden spoon ekak pawichci karanna Pol katu hendak hari.....aparade nonstick pan me dawas wala gini ganan
@kri_sha
@kri_sha Жыл бұрын
Eknee 😬
@devindakarunathilaka7781
@devindakarunathilaka7781 Жыл бұрын
Ohoma hadanna ba owa Gravy ko ?
@kri_sha
@kri_sha Жыл бұрын
Left 🤭
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 Жыл бұрын
Voice එකහ් 😍
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ ❤️🔥
@kalpanisewwandi199
@kalpanisewwandi199 Жыл бұрын
කුකුලා බිත්තර දන්නැ😮
@kri_sha
@kri_sha Жыл бұрын
Hehe 🤪
@mkmmadushanka9473
@mkmmadushanka9473 Жыл бұрын
සරලයි සුපිරි
@kri_sha
@kri_sha Жыл бұрын
Thanks ❤️
@Ranagosha_Army
@Ranagosha_Army Жыл бұрын
Mee Koreavata Ekkan Giyata Pin Aiyee 🥺😂
@kri_sha
@kri_sha Жыл бұрын
Ekne sago ♥️
@chamolk6058
@chamolk6058 Жыл бұрын
අනේ දුකක් නම් නෑ ඉතිං මේ කියන ඒවට හිනා වෙලාම 😅
@kri_sha
@kri_sha Жыл бұрын
Hee 🤭
@AnjanaAnuhas-zn7qq
@AnjanaAnuhas-zn7qq Жыл бұрын
Ade malliyoooo
@kri_sha
@kri_sha Жыл бұрын
❤️
@binarasathsara3360
@binarasathsara3360 Жыл бұрын
Oya hadapu vidihata hadala api dn kawa maru❤️❤️
@kri_sha
@kri_sha Жыл бұрын
Supirii ❤️
@JananaShasiranga
@JananaShasiranga Ай бұрын
කුකුලා බිත්තර දාන්නෑනේ😁
@kri_sha
@kri_sha Ай бұрын
😁😁
@slmusiccartoonhub4140
@slmusiccartoonhub4140 Жыл бұрын
oya kattiyage paththe biththara kukuloda danne 😅😅 Habai rasa patai 😋😋
@kri_sha
@kri_sha Жыл бұрын
Owne 🤭
@MekalaMKarunarathne
@MekalaMKarunarathne Жыл бұрын
අන්තිම ටික මමනම් ගන්නෙ කතුරෙන් පැකට් එක වටේම කපලා..😂😂💥💥ඔක්කොම ගන්නව කොහොමහරි
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak thamai ❤️🔥
@Mr-gp2kw
@Mr-gp2kw Жыл бұрын
Tips😹💔
@sadarugamingyt3126
@sadarugamingyt3126 Жыл бұрын
Pattama rahai😂
@kri_sha
@kri_sha Жыл бұрын
Aniwa 🔥
@chamithpramoda8508
@chamithpramoda8508 Жыл бұрын
Video eka anthimedi hari mailo dai kiyala asawen baan hitapu ahinsaka mmma
@kri_sha
@kri_sha Жыл бұрын
Ammoh 😝
@Nish__D
@Nish__D Жыл бұрын
Fav cooking channel 😇
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ so much ❤️🥰
@AnthonyShirly-vg5xx
@AnthonyShirly-vg5xx Жыл бұрын
😂😂😂😂
@nixmat0091
@nixmat0091 Жыл бұрын
කොත්තු මී ඒකේ අර තෙල් පැකට් එකේ අන්තිම ටිකත් ගන්න පුලුවන්
@kri_sha
@kri_sha Жыл бұрын
😋😋
@okindasadupama1502
@okindasadupama1502 Жыл бұрын
බල්ලොත් කෑගහනව, හරකුත් කෑගහනව,මදිවට ඔයත් කෑගහනව 😂😂😂🤣
@kri_sha
@kri_sha Жыл бұрын
Ow sago 😌
@rhtechacademy1
@rhtechacademy1 Жыл бұрын
Mee Resturent ekaka review karanna emuda
@kri_sha
@kri_sha Жыл бұрын
emu emu koi ekada ona 🌝
@rhtechacademy1
@rhtechacademy1 Жыл бұрын
@@kri_sha next month 1st week eke idan api social media marketing wadi karanna hadanne ... oyage contact number eka ewanna 🍃
@kri_sha
@kri_sha Жыл бұрын
@@rhtechacademy1 776125222 - krisha
@rhtechacademy1
@rhtechacademy1 Жыл бұрын
@@kri_sha 👍
@kumarihearth755
@kumarihearth755 11 ай бұрын
Wedila inne sepata 😂❤
@gayankodithuwakku9828
@gayankodithuwakku9828 Жыл бұрын
මයිලෝ අමතක වුනාද මචන්😁😊
@kri_sha
@kri_sha Жыл бұрын
🤭🤭🤭
@zara92662
@zara92662 Жыл бұрын
ආතල් එකේ උයන පොරක්.හැබැයි මයිලෝ දැම්මනම් තවත් හොදයි❤️
@kri_sha
@kri_sha Жыл бұрын
Adrei ithim aa ❤️🔥
@babanislk
@babanislk Жыл бұрын
😂milo dmmnam mtu hby
@AbeethaUdamsith
@AbeethaUdamsith 5 ай бұрын
අව්ලකට තියෙන්නෙ කුකුල්ලු බිත්තර දාන්නෙ නෑ නේ
@kri_sha
@kri_sha 5 ай бұрын
🤭🤭
@indulaudam3078
@indulaudam3078 Жыл бұрын
Patta video eka 😁😍
@kri_sha
@kri_sha Жыл бұрын
ThnQ broo ❤️
@SamithaDilrukshi-zy4
@SamithaDilrukshi-zy4 11 ай бұрын
E kukulekne biththare dala thiyenne
@kri_sha
@kri_sha 11 ай бұрын
Ekane 🤭
@dil310
@dil310 Жыл бұрын
me widiyata hadala beluwa.. patta rasak thibune 💖
@kri_sha
@kri_sha Жыл бұрын
Eknee ❤️
@supunmadushanka-jy3xi
@supunmadushanka-jy3xi Жыл бұрын
Maru mmth try kranawa♥️
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak 🔥
@rajitha243
@rajitha243 Жыл бұрын
මැරෙන්නෑ මැරෙන්නෑ දිගටම කරගෙන යං ✌🔥
@kri_sha
@kri_sha Жыл бұрын
Heee ❤️
@SavinuNejan
@SavinuNejan Жыл бұрын
මෙකටත් Milo දාන කම් බලම් ඉදපු මං 😂
@kri_sha
@kri_sha Жыл бұрын
Ade 🤭
@thenujarandinu
@thenujarandinu 9 ай бұрын
3:19 එතන කොනෙන් කපාගෙන යන්න එතකොට ගන්න පුළුවන් නැත්තම් කතුර දාල ඒ ටික ගන්න😜
@kri_sha
@kri_sha 9 ай бұрын
Gammac thmy 🔥
@brokenvideoeditor4484
@brokenvideoeditor4484 Жыл бұрын
Gemmak😃
@kri_sha
@kri_sha Жыл бұрын
❤️
රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️#ramen #supermarket
16:45
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40
MILO Vs Nestomalt යෝගට් වලිය | KRISHA
10:10
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН