අපිලගෙ සාදුගෙන් දේශීය කෑමක් 🍁🍲 | Traditional Cassava Leaves Recipe | KRISHA

  Рет қаралды 141,680

KriSha

KriSha

Күн бұрын

Пікірлер: 495
@revseelaratana4119
@revseelaratana4119 Ай бұрын
ඔබ සැමටම තෙරුවන් සරණයි බත්තරමුල්ලේ සීලරතන හිමි
@kri_sha
@kri_sha Ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ 🙏
@ashenadeesha21
@ashenadeesha21 Ай бұрын
apilage saduge channel eka subscribe kala ape sadu
@malithperera2593
@malithperera2593 Ай бұрын
ඔබ වහන්සේ ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිවා 🙏
@Chamila-o6m
@Chamila-o6m Ай бұрын
🙏🙏🙏
@lakiya55
@lakiya55 Ай бұрын
අපිලගෙ හාමුදුරුවනේ ❤
@IlOVEYOU-gn7wp
@IlOVEYOU-gn7wp Ай бұрын
අපිලගේ සාදු විහිලුවට ගත්තට සාදූ හොද සාදූ කෙනෙක්නේ😽🙂
@GalaxyCore-p6t
@GalaxyCore-p6t Ай бұрын
eka tama hesiruna widiyay awula chande kale
@Manjulacham
@Manjulacham 24 күн бұрын
හැසිරුන විදිහටත් වඩා යන වීඩියෝ කෑලි අරන් විහිලුවකට අරගත්ත එක නේද ගොඩක් උනේ
@sadishawichramasinghe
@sadishawichramasinghe 28 күн бұрын
කෝල්ලත් හාමුදුරුවන්ට ගරු නම්බු දීලා හොදට කතා කරා respect ❤
@sujithkumara5405
@sujithkumara5405 Ай бұрын
ඒ අවියාජකමට ගරුකරනවා අපිලගෙ සාදු ❤
@malindachamika
@malindachamika Ай бұрын
අපෙන් ඈතට යන දෙවල්.
@thisumbandara2097
@thisumbandara2097 Ай бұрын
කවුරුත් බනින්නේ නෑ සාදු අපිවත් දන්නේ නැති කෑම කියලා දෙනවට පිං සිද්ද වෙනවා❤
@dilshanranasinha2599
@dilshanranasinha2599 Ай бұрын
මොනව උනත් පට්ට හොඳ හාමුදුරුවෝ කෙනෙක් ❤🙏
@gamingnova4941
@gamingnova4941 Ай бұрын
හාමුදුරුවෝ කෙනෙක්nam නෙවෙයි...honda මනුස්සයෙක්
@DinanHansitha
@DinanHansitha Ай бұрын
මොනවා වුනොත් hoda හාමුදුරුවෝ නමක්.apilage sadu❤
@traveling2005
@traveling2005 Ай бұрын
මොනා උනත් අලුත් දෙයක් ගේන අපේ ක්‍රිෂා අයියට එකෙන්ම Respect 👍❤️
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 Ай бұрын
දන්නෝ හොදින්ම දන්නවා.. බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ කියන්නේ හරිම හිත හොද හාමුදුරුවෝ නමක්. හැම වෙලාවෙම ඕනම කෙනෙක් එක්ක විහිලු කරල අව්‍යාජ හිනාවකින් හරිම සතුටින් ඉන්න කැමති හාමුදුරු නමක්. ඕනෑම දෙයක් විවෘතව කෙලින් ඇත්තම කතාකරන කිසිම හිතේ කහටක් නැති හිමිනමක්❤ හැමෝටම කියන්නේ මේ හාමුදුරුවන් වහන්සේව විහිලුවට ගෙන අපහාස හෝ උපහාස නොකර ඉන්න please 😢❤️
@GalaxyCore-p6t
@GalaxyCore-p6t Ай бұрын
eka tama hesiruna widiyay awula chande kale
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 Ай бұрын
@@GalaxyCore-p6t ඒ ඒ හාමුදුරුවන්ගේ විදිය. මං හිතන්නේ ඒකෙන් සමාජයේ කිසිම කෙනෙක්ට හානියක් හෝ වරදක් වුනේ නැහැ.
@GalaxyCore-p6t
@GalaxyCore-p6t Ай бұрын
@@thilinaattanayaka1989 eth hamduruwanwa wihiluwata gattane
@RavindraKumaraAdikariAppuh-x6c
@RavindraKumaraAdikariAppuh-x6c Ай бұрын
❤❤
@NuhaJayasinha
@NuhaJayasinha Ай бұрын
Ma hamuduruwo GANA danna ne habai hamdema whiluwata gannam epa pudgalaya nowa apita ein gannam puluwan adarsaya pamanai whiluwata nogena inna
@sanathkumara4760
@sanathkumara4760 Ай бұрын
අපේ සාදු ගැන අද දැනගත්තේ හරිම හොද හිමි නමක් වගේ ඒ වගේම හොද දැනුමක් තියෙන පාටයි ජනාදිපති තුමනී අමාත්‍යාංශයක් දුන්නොත් හොදට කරයි හොද අදහස් එහෙම ඇති කියලා තේරෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Yourdad2005
@Yourdad2005 25 күн бұрын
Gona
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 6 күн бұрын
ඔන්න පටන් ගත්තා ..😂😂😂 එක දවසක් හරි අසංවරව කතා කලොත් ඊලඟට හොඳට කතා කලාට ඇතුලාන්තයේ අසංවරකම සදාකාලිකයි..
@ChandrikaWijethilaka-v9r
@ChandrikaWijethilaka-v9r Ай бұрын
අනෙ හාමුදුරුවන් වහන්සේ ව විහිලුවකට ගන්න එපා අපෙ හාහාමුදුරුවන් ට නීරෝගී සුව දීර්ඝ ආයුෂ ........මල්ලී ඔයාට ත ජයෙන් ජය ....👍
@kri_sha
@kri_sha Ай бұрын
❤️❤️
@aminduviraj6551
@aminduviraj6551 Ай бұрын
සතුටින් ඉන්න එක මරු... දීර්ඝායුෂ ලැබේවා අපේ සාදු ❤
@Chandrajith100
@Chandrajith100 Ай бұрын
මේ හාමුදුරුවෝ ඉන්නේ අපේ ගෙවල් කිට්ටුව බත්තරමුල්ලේ, මේ හාමුදුරුවො දන්න විදිහට නම් නරක කෙනෙක් නෙවෙ, දුස්සීල නරක වෑඩ සාසනයට නොගෑලපෙන දේ නම්, දන්න විදිහට, දන්න දවසේ ඉදන් කරලා නෑ, වටිනවා මේ හාමුදුරුවෝ එක්ක කරපු වෑඩ සටහන Krisha
@indikaprasannarajapaksha8942
@indikaprasannarajapaksha8942 Ай бұрын
හාමුදුරුවෝ ඉන්න පන්සල මොකක්ද ,මට මේකට reply එකක් දාන්න පුලුවන්ද
@mrbhanaka-3856
@mrbhanaka-3856 26 күн бұрын
ශාසනයට නොගැලපෙන දේවල් නම් ඕනතරම් කරනවා. නච්ච ගීත වාදිත අමු අමුවේ කඩනවා. කෑම උයන එකත් විනය විරෝධී. ආතල් එකට ඡන්දෙ ඉල්ලලා මහජන මුදල් කෝටි ගණන් නාස්ති කරා.
@Cutecatfam9
@Cutecatfam9 24 күн бұрын
ජනාධිපති උනානම් උයවගෙනත් කන්න තිබුනා😂
@ArunaDammikaUva
@ArunaDammikaUva 11 күн бұрын
@@mrbhanaka-3856 ethakota umandawe karana wada harida😂😏
@mrbhanaka-3856
@mrbhanaka-3856 11 күн бұрын
@ArunaDammikaUva ඌ ඊට වඩා අන්තයි
@Rann536
@Rann536 Ай бұрын
මේවගේ වැඩ අගයන්න ඕන.....අපිල ලෝකෙට යන්න යන්න අද කාලේ තීන ලොකු අවශයයතාවක් තමයි අපිලට නැති වෙන ගමේකම,අපේ පරණ සංස්කෘතිය,අපිලගෙ පරණ කෑම බීම රැකගන එක ..ඒක රැකගන එක හොදටම කරන්න පුළුවන් හාමුදුරුවොන්ලට 🙂 .ඇත්තටම පාර්ලිමේන්තුව අස්සට රිංගන ,කාමචාරී වැඩ කරන ,බෙන්ස් පැද පැද ඉන්න, විශ්ව ගම්මාන හදල මිනිස්සු රවට්ටන සංඝයා ඉන්න රටේ සීලරතන හාමුදුරුවො මේ සහබාගී වෙලා කරන දේ මාරම වටිනවා❤.මම මේ වයංජනය දැක්කෙ අදමයි 🙂අපිලගෙ දේවල් රැකගන්න මේව උගන්න එක නම් ඇත්තටම වටිනවා 🙂❤️🥹
@malithperera2593
@malithperera2593 Ай бұрын
ඇත්තටම හිත සැනසුනා... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ජය වෙන්න ඕනේ, මෙි video එකෙන් පස්සේ ඔබ වහන්සේ හරියටම තේරුම් ගන්න පුළුවන් උනා, රාජ බෝජන නෑ, ඔබ වහන්සේ ඉතාම සරලයි...අව්‍යාජයි... ඔබ වහන්සේ ගේ ඉදිරි කටයුතු සාර්ථක වෙිවා 🙏🙏🙏
@SADEEYAA
@SADEEYAA Ай бұрын
ado ado apilage sile
@kri_sha
@kri_sha Ай бұрын
Apilage ❤️
@kasuntharaka1048
@kasuntharaka1048 Ай бұрын
කැරිය
@SasinduDilshan-jd8vu
@SasinduDilshan-jd8vu Ай бұрын
😂😂😂​@@kasuntharaka1048
@sithumsithum730
@sithumsithum730 25 күн бұрын
ado sadeeya 😂❤❤
@SarathPerera-ic7bw
@SarathPerera-ic7bw Ай бұрын
ඒකාලේ මටත් tv එකේ පෙන්නන්න බැරි හාමුදුරුවෝ ඒ උනාට ජනාදිපති පති චන්දෙන් පස්සේ තේරුණා සීලරතන කියන්නේ සුපිරී සරල කෙනෙක් කියල පාර්ලිමේන්තු යැවිය යුතුමයි මේ පාර ජයවේවා අපිලගේ සීල රතන සාදු 👍👍👍👍
@yasithaanuranga
@yasithaanuranga Ай бұрын
අපිලගේ Master chef🧑‍🍳
@kri_sha
@kri_sha Ай бұрын
❤️🔥
@TharinduLakshan-q8x
@TharinduLakshan-q8x Ай бұрын
​@@kri_shakzbin.infogjXbnwEoNBY?si=fJPpb6h6F-5lpVaD
@ShehanNimsara-m1z
@ShehanNimsara-m1z Ай бұрын
ඒක නම් මරැ ඈ ❤️😍
@kri_sha
@kri_sha Ай бұрын
Thanks aa ❤️
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 Ай бұрын
ඔහේ තමුසෙ කියන සමන්තභද්‍රට වඩා පුතේ කියලා ලස්සනට කතාකරා...❤
@kri_sha
@kri_sha Ай бұрын
❤️❤️
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc Ай бұрын
ඒකනං ඇත්ත
@KaveeshaHirushanLiyanage
@KaveeshaHirushanLiyanage 28 күн бұрын
😑
@AnjulaRajamuni
@AnjulaRajamuni Ай бұрын
හොද වැඩේ උබට 😂 කෙටුව කෙටුවා සෑහෙන වෙලා . ඒත් හාමුදුරුවෝ පව් හරි හොද හාමුදුරුවෝ කෙනෙක් 💕
@ThushanDilshara
@ThushanDilshara 29 күн бұрын
😂
@GangaDikovita
@GangaDikovita 20 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා ගරු ස්වාමින්වහන්සේට. මොනවා උනත් සතුටින් ඉන්න අපිලගේ සාදු......
@KasunNirpshana
@KasunNirpshana Ай бұрын
හොද කෙලින් කතාකරන ඇත්තම කියන අපේ හාමුදුරුවෝ නමක් ❤❤❤
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Ай бұрын
කොට මොඩල් ලග පිකප් කියල එක පාරක් කෙල්ලෙක් බැන්නා පලු යන්න school බස් එකේදි 😂😂😂😂
@sithulnawodya2460
@sithulnawodya2460 Ай бұрын
😂
@Gamingcapabro
@Gamingcapabro Ай бұрын
meka apelage jathiya
@fourbyfourrox
@fourbyfourrox Ай бұрын
😂
@niroshananjula3275
@niroshananjula3275 Ай бұрын
😂
@knowledge.evolution
@knowledge.evolution Ай бұрын
සීලෙ අපිට අපි සීලෙට, niyama hamuduruwo,
@nihalrathnayaka6798
@nihalrathnayaka6798 26 күн бұрын
ඇත්තටම සරලව විනෝදයෙන් ඉන්න අපිලගේ සාදු. කරන කියන දේ එළිපිටම. පට්ට හොඳේ.....
@kri_sha
@kri_sha 25 күн бұрын
❤️❤️
@Gaganayaka
@Gaganayaka Ай бұрын
දෙසපාලනෙ කොරන්න මොකට හිතට ආවද මංද හැබැයි මෙ හාදුරුවො හරිම හොද හාදුරුවො කෙනෙක්නෙ
@MR_ACADEMY
@MR_ACADEMY Ай бұрын
ඉක්මනින් 100K ගහමු KriSha 🥰❤️👊
@kri_sha
@kri_sha Ай бұрын
Aniwa ❤️🔥
@kingsLanka
@kingsLanka Ай бұрын
නියමයි ❤❤❤
@chandranamasinghe9101
@chandranamasinghe9101 3 күн бұрын
Harima Hodyi Aphe Saaminwahanse Deergaausa Lebewaa
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp Ай бұрын
කන්සා ටිකක් එකතු කලා නම් අපිලගේ සාදු සතුටින්😂
@GayanSanka-jq2wp
@GayanSanka-jq2wp Ай бұрын
😂😂😂
@GalaxyCore-p6t
@GalaxyCore-p6t Ай бұрын
eka tama hesiruna widiyay awula chande kale
@TharinduLakshan-q8x
@TharinduLakshan-q8x Ай бұрын
kzbin.infogjXbnwEoNBY?si=fJPpb6h6F-5lpVaD
@Spicebox77
@Spicebox77 Ай бұрын
Apilage adaraniya hamuduruwo.😊
@jayasankajeewan8198
@jayasankajeewan8198 3 күн бұрын
අපේ හාමුදුරුවන්ට මම කතිරෙ නොගැහුවට,ආදරෙයි අවංකවම.
@Menalsenanayake-z8r
@Menalsenanayake-z8r Ай бұрын
ado krisha supiriyak hodeeeeeeeee
@kri_sha
@kri_sha Ай бұрын
Thanks aa ❤️
@sadisi
@sadisi Ай бұрын
පුතා කියල කට පුරා කතාකරන හාමුදුරුනමක්❤❤
@kri_sha
@kri_sha Ай бұрын
❤️
@trollfacevideosworld
@trollfacevideosworld Ай бұрын
Mona unath sadu bokke innw ah ❤
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Ай бұрын
සුපිරි වැඩේ මල්ලී. පරිප්පු පොඩ්ඩකුත් හදලා තවත් මරු. මොකද ඔය දෙක බත් වලට අල්ලන්නෙ නෑනේ.
@sadunprasad1456
@sadunprasad1456 Ай бұрын
අම්මෝ 😂😂❤ , සුපිර් ආතල් අදත් මචන් නියමයි ❤❤❤ ,, ආදරෙයි ❤❤❤😊
@himeshbandara5526
@himeshbandara5526 Ай бұрын
Hitha hoda sadu❤
@kri_sha
@kri_sha Ай бұрын
❤️
@NilushaAmarasinghe1
@NilushaAmarasinghe1 Ай бұрын
"මගේ නෙමේ ලමයෝ ග්නේ කෑමක්" හරි ආදරනීයයී
@kri_sha
@kri_sha 28 күн бұрын
❤️❤️
@MangalikaMalkanthi-og5vz
@MangalikaMalkanthi-og5vz Ай бұрын
70 ගනන්වල අපෙ මාමා කෙනෙක් එයාගෙ ළමයට බෙහත් ගන්න ගිහින් තියෙනවා දොස්තර මහත්තයාලගට..ළමයෙක් ඇස්දෙක දිහා හොදට බලලා කියපු ළමයගෙ අම්මට කියන්න මයියොක්කා කොළ මැල්ලූම ක් හදල හැමදාම බත් එක්ක දෙන්න කීවලු..දැං අම්මලා ගොඩක් කම්මැලි මෙව හදන්න
@Patisshadow
@Patisshadow Ай бұрын
හදවතේ ඉන්නෙ සීලෙ❤️🫶
@kri_sha
@kri_sha Ай бұрын
❤️❤️
@rtdhypersl2819
@rtdhypersl2819 24 күн бұрын
9:59 කවුද බන් අර උලුවස්ස ගාව හැංගිලා ඉන්න එකා හය්යෝ 😂😂👍
@AnomaThero-l5d
@AnomaThero-l5d 29 күн бұрын
Ape hamuduruwanta teruwan saranai ❤️
@kri_sha
@kri_sha 29 күн бұрын
❤️❤️
@Dinuama9971
@Dinuama9971 Ай бұрын
Background මියුසික් එක 😂😂❤🎉
@TheekshanaSankalpa-zx3hb
@TheekshanaSankalpa-zx3hb Ай бұрын
Ade aththatama hithan hitiyatawada lamai ekka buddimathwa katayuthu karana hamaduru kenek.achchara kagahuweth lamaita wela thiyena dewal iwasaganna baruwa
@WithanageDonChamal
@WithanageDonChamal Ай бұрын
හොඳ හාමුදුරු නමක් ❤❤❤❤ මාරයි
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 Ай бұрын
ඒ උනාට කොච්චර හොද හිමිනමක්ද?
@sashiruweerakon6311
@sashiruweerakon6311 Ай бұрын
හාමුදුරුවන්ට සමහර තැන්වල තද උනා 🤣🤣
@ranjithkularathna5400
@ranjithkularathna5400 Ай бұрын
ඇත්ත 😂
@GalaxyCore-p6t
@GalaxyCore-p6t Ай бұрын
hamuduruwo me widiyata hesiruna nam chande godak lebenawa
@srimathibanagalage2281
@srimathibanagalage2281 10 күн бұрын
Api sileta sile apita😂😂😂😂😂 hamuduruvane harima sidevi patai budu saranai dirgayu habuduruvanta
@tutuempire
@tutuempire Ай бұрын
දැන් krisha අපෙන් ඈත් වෙලාද මන්ද ඉස්සර වගේ වීඩියෝ නෑ❤
@theplanet5158
@theplanet5158 26 күн бұрын
සාදු ලස්සන චරිතයක් ❤
@kri_sha
@kri_sha 25 күн бұрын
❤️❤️
@PTDKING
@PTDKING 28 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .මොකද්ද ස්වාමින්වහන්සේගෙ තියෙන වැරැද්ද මඩ ගහන්න .සර්ව සම්පුර්ණ මිනිසුන් කොහිද ලෝකෙ.ත්‍රිවිධ රත්නයෙන් එක් රත්නයක් සංඝ රත්නය.කුමන අඩුපාඩු තිබුනත් අපහාස උපහාස කිරීමේ අකුසලයෙන් මිදෙන්න බෑ එවැනි දේවල් කරන අයට
@SuperPiyuchan
@SuperPiyuchan 28 күн бұрын
මරු දේශීය කෑම වේල .. තලපත් අල්ලන්නේ ජාත්‍යන්තර මුහුදෙන් ..
@UdarshanaGiman20
@UdarshanaGiman20 Ай бұрын
අඩේ ඇයි දන්නෑ මේ සාදු දැක්කත් හිනා යනවා 😂😂❤
@user-uf5vh6ub4x
@user-uf5vh6ub4x 26 күн бұрын
හා පැටියෝ 😊
@anubbh9555
@anubbh9555 Ай бұрын
ඔක්කොටම ⁣ඉස්සෙල්ලා ගංජා කොල මැල්ලුමක්ද හදන්නේ⁣ කියලා බලන්න ආවේ මරැ හැබැයි අපිලගෙ සාදු 😅😂❤
@kri_sha
@kri_sha Ай бұрын
Ammoh 💔😂
@Shehani-Drz
@Shehani-Drz 28 күн бұрын
අද කාලේ ගැල් ලමයිට කෑම හදන්න බෑ කීවට මට වයස 19 වෙලත් හොඳටම උයන්න පුළුවන් 6 වසරේ ඉදන් උයන්න පටන් ගත්තේ මන් ඒ ගැන මට මන් ගැනම සතුටුයි 🥹😻♥️
@kri_sha
@kri_sha 25 күн бұрын
Superb ❤️🔥
@asankarupe6295
@asankarupe6295 27 күн бұрын
Hoda wadak..❤ theruwan saranai..
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi Ай бұрын
දීර්ඝායු වෙිවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබවහන්සේට ❤️🙏
@chandranamasinghe9101
@chandranamasinghe9101 3 күн бұрын
Kollo Ubhe Kathaawa Wediyi
@Hansoo2255
@Hansoo2255 Ай бұрын
අපිලාගේ සාදූ..... ❤️❤️❤️❤️
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanakumari5738
@wasanakumari5738 29 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h Ай бұрын
හාමුදුරුවෝ අපි හිතන තරම් මෝඩ නෑ කපටියි ඒක මීඩීයාවල මේන්ටේන් කරන එක කරන්නෙ හාමුදුරුවෝ.ඒකේ වාසීය මේ පාර චන්දෙ ඉල්ලපු හැමෝටම වඩා මිනිස්සු අතරට ගියා
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 26 күн бұрын
අපේ,සිලේ,හාමුදුරුවන් ට,දිර්ගායුවෙිවා🙏🙏
@Sanu19455
@Sanu19455 Ай бұрын
වෙනමම experience එකක්. නියමයි පුතා!👍🏻😁❤️
@shenbro9163
@shenbro9163 Ай бұрын
හොද හමුදුරැ නමක්❤
@kri_sha
@kri_sha Ай бұрын
❤️❤️
@TharinduDhananjaya2006
@TharinduDhananjaya2006 Ай бұрын
අපිලගෙ සාදු හොදයිනෙ❤️🙏
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 5 күн бұрын
හොදයි තරුණ දරුවෙක් තමාම ධනය සකස් කර හාමුදුරුවන්ට පාළි ගැන්නුවා...ඉතා හොඳ පිං කමක්... තෙරුවන් සරණයි..
@hasheemabdullah27
@hasheemabdullah27 Ай бұрын
ආදරෙයි සාදු ❤️
@SajithPremadasa-y9r
@SajithPremadasa-y9r 27 күн бұрын
සීලේ අපිට අපි සීලේට 😂❤
@kri_sha
@kri_sha 25 күн бұрын
❤️😁
@pubudu15
@pubudu15 29 күн бұрын
hamuduruwan gana thibunu waradi awabodaya nathi una...Budusaranai..
@Chamila-o6m
@Chamila-o6m Ай бұрын
අදරෙයි ❤අපේ සාදු
@kingsLanka
@kingsLanka Ай бұрын
ඒක නම් මරු 😂😍😍😍
@DKCinematic
@DKCinematic 26 күн бұрын
Honda haamuduruwo ❤
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 9 күн бұрын
හොද වැඩක්
@senuradhananjaya
@senuradhananjaya Ай бұрын
අපිලගෙ මැල්ලුමක්
@asankaperera3724
@asankaperera3724 Ай бұрын
වටින කතාවක් බෞද්ධයන්ගේ ගෙවල්වල ලමයි නැ බල්ලො ඉන්නෙ 😢😢
@Pakaya_pukakalu
@Pakaya_pukakalu 28 күн бұрын
අපි ලගේ සාදුට ජය❤😂
@IAM_KAVEEZ
@IAM_KAVEEZ Ай бұрын
ILAGATA HEEEEEY GAVATA YAND KRISHA AYIYE 🙂🥰
@pubududhananjaya536
@pubududhananjaya536 Ай бұрын
බත්තරමුල්ල ! 🌟
@geek_sLc
@geek_sLc Ай бұрын
සුපිරියක් අයියේ 👍💙
@SanduniHasara
@SanduniHasara Ай бұрын
Good luck Krisha 🥰👍
@UdithaBanda
@UdithaBanda 24 күн бұрын
Supiriyak හාමුදුරුවනේ 🎉harima swabawikai..boru desanawa newei oya.
@Ash.789
@Ash.789 Ай бұрын
මඤ්ඤොක්කා කොළ අස්සේ ගංජා කොලයක් එහෙම තිබ්බේ නෑ නේද😁 මඤ්ඤොක්කා කොළ එක්ක කොරලි මාළු හොදි එක්ක බත් ෂෝක් ❤😊
@Supu-s4h
@Supu-s4h 28 күн бұрын
Haalmasso hodi kollu maaluwa ekkath hari Rasai ane.habai e thunama Rasa Ape Ammi haduwama.math marry karala babala inna kenek.man uyana kaama hamoma Rasai kiyanaw.eth mata Rasa ape Aththamma hadapu kaama.Ammi uyapu kaama😊
@Likkanawo
@Likkanawo 26 күн бұрын
💕අනේ අපේ සාදූ🌝💕
@kri_sha
@kri_sha 22 күн бұрын
❤️🌝
@WanuX
@WanuX 28 күн бұрын
Ee tv eke pennanwata hada Godak hoda Hamuduru kenek. Pansale Harima nivunu kenek ❤
@okitharanthisa3546
@okitharanthisa3546 Ай бұрын
ආ පැටියෝ......
@janithhansaka6954
@janithhansaka6954 Ай бұрын
අපිලගෙ සාදු ❤
@Damsithu-i4n
@Damsithu-i4n Ай бұрын
Wishawa budhdhata exhchara pulauwannam selarathana ape saduta kochchrq puluwan athida 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤
@SakunthalaPaluvila
@SakunthalaPaluvila Ай бұрын
Apilage sadu
@malindumethsara6635
@malindumethsara6635 Ай бұрын
Sirawatama e hamuduro supiri
@MotivationalVideos-q8w
@MotivationalVideos-q8w Ай бұрын
අයියෙ මයිලෝ දාන්නෙ නැද්ද?
@hashanchinthaka757
@hashanchinthaka757 Ай бұрын
ගන්ජා මැල්ලුමක් හදන්න එපැයි බන්
@chamathdissanayaka7860
@chamathdissanayaka7860 27 күн бұрын
Apilage sadu hri hodai ❤😌
@kri_sha
@kri_sha 27 күн бұрын
❤️🔥
@chutibuhuti
@chutibuhuti Ай бұрын
❤👌👌👌
@lakshanisamanmali2029
@lakshanisamanmali2029 Ай бұрын
Trending යන්නම ඔනී❤😂
@kri_sha
@kri_sha Ай бұрын
❤️🔥
@VishalPerera-q6k
@VishalPerera-q6k Ай бұрын
ක්‍රිෂා අයිය නියම පොරක් 🤩🤩🙂🙂🙂👍👍
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 18 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 615 М.