Ran Bandi Minissu Episode 25 || " රන් බැඳි මිනිස්සු "| සතියේ දිනවල රාත්‍රී 9.00 ට....

  Рет қаралды 344,359

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Like us on FB@ / swarnavahini
Subscribe - goo.gl/OGKHjV
Like us on FB@ / liveat7.lk
To Watch Swarnavahini Tele Drama Log on to
/ swarnavahinitv

Пікірлер: 160
@dushancml9737
@dushancml9737 5 жыл бұрын
ඇත්තටම මට හාමුදුරුවො දැක්කම මහා අඩම්බරයක් දැනෙනව.රොජර් සෙනවිරත්න(බට්ටි කතාවෙන් පස්සෙ ආයෙත් සුපිරි රන්ගනයක්)
@dilrukshikanchana1866
@dilrukshikanchana1866 7 ай бұрын
මේ වගේ ඩ්‍රාමා හැමදාම අපිට දෙන්න....දැන් ඉන්න තරුණ අය ගොඩක් කොරියන් කතා බල බලා ඉන්නවා...අපේ දේවල් ගැන මෙහෙම හරි බලාගන්න තියෙන එක ගැන ගොඩක් සතුටුයි......ස්වර්නවාහිනිය super 🎉
@malkanthi3671
@malkanthi3671 5 жыл бұрын
කතාව ලස්සනයි, රොජර් මහත්මයගෙ රඟපෑමත් විශිෂ්ඨයි....වෙනස් ආරක තේමාවකින් යුතු නිසාම නිතර දෙවේලෙ දකින ටෙලි කතා වලට වඩා හොඳ නිර්මාණයක් විදියට මම දකිනව..
@pinkiliyanage3355
@pinkiliyanage3355 5 жыл бұрын
ඇත්තටම මේ කතාව ලස්සන රොජර් හන්ද .❤❤❤❤
@NinjaGamer-vu6zk
@NinjaGamer-vu6zk Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dilurajapakshe3998
@dilurajapakshe3998 5 жыл бұрын
කාලෙට පස්සේ බලන ලස්සනම කතාවක් . ඉන්දියාවේ කතා බලන අය වෙන්ඩ ඇති අන්ලයික් කරන්නේ
@kanilamanodya8683
@kanilamanodya8683 2 жыл бұрын
සිරා කතාව
@chamara627
@chamara627 Жыл бұрын
Ekanam aththa.
@pabodhadilshan2528
@pabodhadilshan2528 5 жыл бұрын
මේ හාමුදුරුවන් අදටත් හිටියනම් මේ තම්බි එකෙක් මෙහෙම රගන්නෙ නෑ එහෙනම්....සාදු සාදු සාදු...🙏🙏🙏
@apidennalive
@apidennalive 2 жыл бұрын
තොපි වගේ බූරුවෝ තමය් මේ රට මේ තනට ගෙනැල්ලා තියෙන්නෙ. මිත්‍යාවය්. ජාතිවාදයය්.
@yasasdissanayake1269
@yasasdissanayake1269 5 жыл бұрын
සුපිරි ම කතාවක් මේක. තෙරුවන් සරණයි හැමෝටම
@RedRose-vx4ir
@RedRose-vx4ir 5 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි . අපේ හාමුදුරුවන් වහන්සේලා වෙද හෙදකම් වල නිපුනයින් ඉස්සර. දැන් නම් වැඩි හරියක් පෝන් එක ඔබ් ඔබා තමා ඉන්නේ
@chammipriyantha1324
@chammipriyantha1324 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤😂
@SinhaleaNationalOrganaization
@SinhaleaNationalOrganaization 5 жыл бұрын
බොහොම ස්තුතියි මේවාගේ කතාවක් අද සමාජයට තිලිණ කලාට
@apidennalive
@apidennalive 2 жыл бұрын
මිත්‍යව සමාජ ගතකරන එක උබලා වගේ සන්විදාන වලට හොදය්. පැවැත්මට.
@callofdutymaxa2014
@callofdutymaxa2014 Жыл бұрын
@@apidennaliveමිත්‍යව කියන්න උඹ අත්දුටුද? ප්‍රත්‍යක්ෂද?
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 жыл бұрын
මෙවන් හාමුදුරුවන් මතු ජාති බුදු වේවා.
@tamiyaniko8867
@tamiyaniko8867 11 ай бұрын
කැලේ ඉන්න යක්කුන්ට බයයි නම් උබෙ තනි නොතනියට මන් කඩවර යකාව එවන්නම්.💪💪ඒ ගැම්ම..😮...ඒක කිහිපවතාවක් බැලුවා❤
@sumudupriyanka85
@sumudupriyanka85 7 ай бұрын
මෙන්න සම්මාන දෙන්න ඔනෙ හාමුදුරුවරුන්ගෙ රන්ගන 🎉🎉🎉🎉❤
@j.v.nmalani7912
@j.v.nmalani7912 5 жыл бұрын
හදවතට දැනෙන අපූරු කතාවක් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ සැමට
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 8 ай бұрын
Rataakalahebunaabanayavhehtai,mawaavhlokawataawanekadawalwanahratawalamawanaha,danennaparafasapaluwantakademapadam
@aradhanaks672
@aradhanaks672 5 жыл бұрын
ශාාා නියමයිනේ සර්වාංග වෙදයි සර්ප වෙදයි අපේ හාමුදුරුවොයි නියමයිනේ
@mlsworld2327
@mlsworld2327 7 ай бұрын
විශිෂ්ටයි දෙවියනේ රගපෑමයි කතාවයි දෙකම 💯
@AshenChaminda-sw6cv
@AshenChaminda-sw6cv 3 ай бұрын
මම මේ කොටස බලන්නේ 2024.06.14 වන දිනයි.. ඇත්තෙන්ම ලස්සණ කතාවක්.. 😊❤️
@warriortoker5810
@warriortoker5810 3 ай бұрын
💯🔥
@sanjeewadweerasinghe1418
@sanjeewadweerasinghe1418 4 жыл бұрын
කැලේ ඉන්න යක්කුන්ට බයයි නං,උබේ තනි නොතනියට මං කඩවර යකාව එවන්නං 💪
@pathukumara-ih3mu
@pathukumara-ih3mu Жыл бұрын
Ewapiyo🌹🌹🙏🙏🙏😂😂😘😘
@prabathkumara5873
@prabathkumara5873 Жыл бұрын
ඒ කොටස 10 පාරක් බැලුවා ඒ වචන ටික සුපිරි
@buddhikakannangara7367
@buddhikakannangara7367 Жыл бұрын
​@@pathukumara-ih3murඔඉ ඝ්ව්න්න්න්න් 😊
@RuwanChamara-y2p
@RuwanChamara-y2p Жыл бұрын
කැලේඉන්න,,යක්කුන්ට,,වැඩි ය,,කුලේන්,,වැඩි යි,,ඒකයි
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 5 ай бұрын
​@@prabathkumara5873ඇග හිරිවැටෙනවා නේ බන්
@patrishiyalatha9734
@patrishiyalatha9734 7 ай бұрын
සුපිරි කතාවක් මම බැලුවේ 2024 (මම කලින් කිවුවා වගේ බය වෙන්ඩ කාරියක් නෑ අනික මගේ තෙල් බිංදුවක බලේ ඇප නූලක බලේ කිරි මුත්තා නොදන්නවා වෑ ඒ නිසා බය නැතුව යන එකයි ඇත්තේ තනි තනියට මම කඩවර එනවා) කොහොමද ගැම්ම 💪
@virajajankuru6215
@virajajankuru6215 Жыл бұрын
රොජර්අයියගේ රගපැම් ඉතා විශිෂ්ටයි.
@kavishakavinda9912
@kavishakavinda9912 Жыл бұрын
කැලේ ඉන්න යක්කුංට බයයිනම් මං උබේ තනියට කඩවර යකාව එවන්නම්🥺🥺ෙ කතාවටනම් ඇගේ හිරිගඩු පිපුනා🥰අනේ මගේ ආගම🥺💙
@kjn241
@kjn241 5 жыл бұрын
හාමුදුරුවෝනම් පට්ටඈ👃👍. හැබැයි අබිත්තියනම් බහිරවයගෙ අයියවගේ😃.අග්ගලයි කෙසෙල්ගෙඩියි තවත්මොනාද😛
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
හරිම සංවෙදි මොහොතක් කිරිමුත්තා කිව දෙට
@Crafts_and_Tech_DIY
@Crafts_and_Tech_DIY 10 ай бұрын
ස්වර්නවාහිනියේ බැලුවොත් තමා මේවගේ ලස්සන කතාවක්..❤
@malikam2151
@malikam2151 5 жыл бұрын
අනේ හාමුදුරුවනේ .අපටත් .නාගරාජයා .සනිප .කරන්වා..පේන්නන්න.එ උදාර ..පිංකම . සාදු සාදු සාදු
@kdgimhank
@kdgimhank 8 ай бұрын
11:22 එ ගැම්ම❤🦾 wowඑකකුත් මදි එ ගැම්මටනම් ❤️❤️💪
@King_dah51
@King_dah51 6 ай бұрын
නියම සින්හලයෙක් හින්දයි ඒ ගැම්ම එන්නේ
@apidennalive
@apidennalive 2 жыл бұрын
කැලනියට නාග ලොකෙන් වැඩියා කිව්වම විස්වාස කෙරුවේ මේවා බලල වෙන්න අති.
@songwith-gz6ec
@songwith-gz6ec Жыл бұрын
අැගේ හිරි ගඩු පිපෙනවා මොන තරම් ශ්‍රෙෂ්ඨ ජාතියක්ද අපි මේ තමයි සිංහලේ
@buddikaprasanna5659
@buddikaprasanna5659 4 ай бұрын
බුදුසරණ ❤❤❤❤
@chamilachamila5213
@chamilachamila5213 5 жыл бұрын
හරිම ආසාවෙන් බලන කතාවක් ❤️❤️❤️❤️❤️
@chamuka_maduwantha
@chamuka_maduwantha 4 ай бұрын
වටිනා කතාවක් ❤️
@muj369
@muj369 7 ай бұрын
Roger werrasinghe's outstanding performances . Real sinhala person
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
අනේ අද බලද්දි දුකයි කිරි මුත්තා නැතිවෙලානේ දැන් 😥😥
@pardeeppardeep2618
@pardeeppardeep2618 7 ай бұрын
Hmm ou aka athta
@pardeeppardeep2618
@pardeeppardeep2618 7 ай бұрын
Dilu Kohomada oyata Yalu wa eten
@DilumMadushan-y9g
@DilumMadushan-y9g 7 ай бұрын
Hi ❤
@buddikaprasanna5659
@buddikaprasanna5659 4 ай бұрын
😊
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
කතාව සුපිරි රොජර් නිසා..බට්ටි කතාවට පස්සේ දැකපු සුපිරිම රංගනය...මහින්දයාට කඩේ ගියේ නැත්තං මරු රංගන ශිල්පියෙක්...
@callofdutymaxa2014
@callofdutymaxa2014 Жыл бұрын
ඇයි මහින්දට කඩේ ගියාම නළුකම නැතිවෙනවද? නැත්නම් අනුරට ද කඩේයන්න ඕන කෙලින් කියපන් 😂😂
@moodaraninja2185
@moodaraninja2185 5 жыл бұрын
අදනම් පොඩ්ඩක් බයයි වගේ
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 5 жыл бұрын
Hamuduruwo Hamuduruwo niyamai Niyamai niyamai Budusaranai
@pubudhuudhara1796
@pubudhuudhara1796 5 жыл бұрын
අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි ❤️❤️❤️👍👍👍👌👌👌
@isurulakmal9553
@isurulakmal9553 3 ай бұрын
ඇත්තටම අපේ රට ජාතිය ආගම ගැන පුදුම ආඩම්බරයක් අභිමානයක් දැනෙන්නේ ❤❤❤❤
@kusumawathisrilanka4413
@kusumawathisrilanka4413 5 жыл бұрын
මගේ රටට බුදුසරණයි ජයවේවා
@අපේරටරැකගමු
@අපේරටරැකගමු 5 жыл бұрын
ඔයා ගියේ නෑද්ද ලංකාවට
@LiveSongs-u8k
@LiveSongs-u8k 2 жыл бұрын
මෙහෙම කතා ඇත්තටම බලන්න හරි ආසයි හරි ආඩම්බරයක් ඇති වෙනවා එ කාලය ගැන දකිනකොට
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Mehema katha balanakota Ada Ape Gamwala thibuna paaramparika wedahedakama yanthra manthragurukam Marhakwenawa.AWagema mama punchikale Dekapu SOKARY NETUM ❤❤❤❤HARIMA ASHA HITHENAWA NODENIMA ME KATHAWE JEEWATHWEMIN KÀHAWA BALANNE.❤❤❤🎉🎉🎉🎉
@asithperera6126
@asithperera6126 5 жыл бұрын
ammooooo keyala wedanee patta m patta superima kathawa hamuduruwo ragapanawa neyamata..adariii showr .sw.waheniyata
@damekadam4774
@damekadam4774 4 жыл бұрын
කිරි මුත්තා හොදටම බය වෙලා
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 5 жыл бұрын
Rojer Rojer Rojer Budusaranai devipihitai lassanai stutiy
@vineethaswarnalatha2179
@vineethaswarnalatha2179 6 ай бұрын
රොජර් අයියාativishistanawa newei. Charitaya තුළ jeewath වෙනව.
@DgdgXgxgd-lk7ql
@DgdgXgxgd-lk7ql Жыл бұрын
Helaye mhanayaka hamuduruwane whansela shiganvima pinisa kala charita uthpadanayata,,,,?Rojarh mhathmata godak pin 🙏,,,,,,,!!!oba tumata budu saranai,,,,Devi phitai,
@jagathegodawattha5826
@jagathegodawattha5826 5 ай бұрын
පුදුම තාත්වික රංගනයක් මේ නලුවො දෙදෙනාම...ඉතා විශිෂ්ඨයි...
@chamikapremarathne132
@chamikapremarathne132 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්
@GaminiPalitha-gz1nq
@GaminiPalitha-gz1nq Жыл бұрын
රොජ කාලකට පසු සුපිරි රගපැම 👍👍👍👍
@uppalichaminda8262
@uppalichaminda8262 3 жыл бұрын
Mehema hamuduruwaru akale ape sinhala hitiya teruwan saranai
@chaturasanjeewa8138
@chaturasanjeewa8138 Жыл бұрын
මෙන්න ටෙලි නාට්ට්‍ය බලනව නම්
@bedoomessmksa5500
@bedoomessmksa5500 5 жыл бұрын
එහෙව් තිබුන රට,, අද ?🤨🤨🤨🤨😢😢😢😢
@kavindabasnayake8593
@kavindabasnayake8593 2 жыл бұрын
අම්මෝ ඒ අතීතෙ
@sewangalaapi7788
@sewangalaapi7788 5 жыл бұрын
අද නමි සුපිරි තමා...
@madhutharanga8240
@madhutharanga8240 5 жыл бұрын
tharindu madusanka harima lassanai kathawa.......ape sinhale kathawa
@daglaskkadh980
@daglaskkadh980 5 жыл бұрын
මෙකතමයි අපෙ සින්හල සාදූලාගෙ බලය මෙන් නොදන්නා ඒකා මොඩයො
@rositakurukulasuriyalage5795
@rositakurukulasuriyalage5795 5 жыл бұрын
Rojer....👍👍👍😍
@sitaraliyanage7630
@sitaraliyanage7630 5 жыл бұрын
මේ හාමුදුරැවන්ට කියලා අපිටත් බැරිද ගුරැ කමක් කරගන්න
@premadasadideniya7284
@premadasadideniya7284 5 жыл бұрын
කඩවර යකා පන්සලෙම ඉන්නවා කතා කරන්න බැරි උනාට ඌත් යකෙක් වගේ
@nisansalasandamali1823
@nisansalasandamali1823 5 жыл бұрын
Harima lassana drama ekak
@user-nr2qs5ni6u
@user-nr2qs5ni6u 5 жыл бұрын
නියමයි කතාව සුපිරි
@අපේරටරැකගමු
@අපේරටරැකගමු 5 жыл бұрын
Gotuwa karanawa hada
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 6 ай бұрын
Athiwisista niramanayak..siyalu charitha nirupanayanta godak pin meweni deyak jathiyata dayada kara dunnata...mama ekadigata kotas 25o beluwa.siyalu weda magaherala.wena telidrama beluwama wamane yanawa.mechchara ithihasayak thiyena apita indiyawe kunugada gahana telidrama geneth jathiyama wenasuwa.mekata mulinma wagakiyanna ona sirasa tv
@jeshanisheranga7633
@jeshanisheranga7633 5 жыл бұрын
ලස්සනයි ...තෙරුවන් සරණයි
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 5 жыл бұрын
Samma sambudu saranai stutiy
@ramyakumari312
@ramyakumari312 4 жыл бұрын
hamuduruwane obahi nawathath hodama naluwa.
@candimahemakumari561
@candimahemakumari561 2 жыл бұрын
ලස්සනයි.කතාව
@dangerninebenat7622
@dangerninebenat7622 5 жыл бұрын
Ela ela
@pradeepnishantha3759
@pradeepnishantha3759 2 жыл бұрын
Atthatma lassanma katawak sinhalayage tibunu gathi denenkotath marana sathutk denenwa
@rashmisilva9265
@rashmisilva9265 5 жыл бұрын
Rojer senavirathnage supiri ranganayak adambarai .....
@sachinimunaweera9894
@sachinimunaweera9894 6 ай бұрын
දන්න කෙනෙක් කියන්නකෝ ඇයි හබන්සියට මාසේ පෝයට කතා කරගන්න බැරුව ගොලු වෙන්නේ😮
@ThilinaGurusinghe-k7l
@ThilinaGurusinghe-k7l 20 сағат бұрын
Api danneth na ane
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
සුපිරි ❤❤❤❤❤❤❤okomma ලස්සන
@disanthapriyadarshaka9597
@disanthapriyadarshaka9597 5 жыл бұрын
ME RAGAPAM NAM SUPIRI. ALUTH NALU NILIYANTA IGANA GANNA GODAK DEWAL THIYANAWA...
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good film
@mdsnandasiri746
@mdsnandasiri746 5 жыл бұрын
Harima lassanai. Katawa
@srilankasadusadusadusrilan7526
@srilankasadusadusadusrilan7526 5 жыл бұрын
Hamotama theruwan saranai
@neelanga8
@neelanga8 5 жыл бұрын
බැරිද දන්නේ නෑ ඔය වගේ යකෙක් දෙන්නෙක් පරිමේන්තුව පත්තේ යවන්න... හබැයි ඉතින් එතන inne යකුන්ට වැඩ සැර එවුන් නිසා ඒ වැඩෙත් හරි යන්නේ නැති වෙඉ අද කාලේ හැටියට .. හි හි හි හි
@virajnamal3888
@virajnamal3888 5 жыл бұрын
Attatama hari asawenbalana kathawak rojernam pattama ranganayak mahaweda attoth e wage
@sukurutthanproductions
@sukurutthanproductions Жыл бұрын
❤❤❤
@WimanRathnayaka
@WimanRathnayaka 10 ай бұрын
Good
@book3498
@book3498 5 жыл бұрын
සුපර්
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
nice 👍
@pddasanayaka3874
@pddasanayaka3874 5 жыл бұрын
පට්ට කතා,, ජයවේවා..
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
සුපිරි ❤❤❤❤
@vineethaswarnalatha2179
@vineethaswarnalatha2179 6 ай бұрын
රොජර් අයියා රඟපානවා newei .charithaya තුළ jeewath වෙනවා a
@amaniomaya7164
@amaniomaya7164 5 жыл бұрын
Raja kala ahama nam adat ahama tamai apa rataa hamuduruwo hama datama aditarai
@danushruu2308
@danushruu2308 5 жыл бұрын
කිරි අත්තට වරමක්🙏
@malikam2151
@malikam2151 5 жыл бұрын
අනේ ..මහත්තයෝ .යක්කු ..පේරේතයෝ...දාන් එපා .අපිබයයි..රෑට .තනියෙන් කුවේට් ගෙදර .කාබරේ..නිදියන්නේ
@saliyanath1418
@saliyanath1418 5 жыл бұрын
😂😂😂
@fatmaahmed7453
@fatmaahmed7453 5 жыл бұрын
අනෙ සුදු නුලාක් මතුරගන්න. මෙ හාමුදුරුවට කියලා
@randuladeshan2390
@randuladeshan2390 5 жыл бұрын
Kuwait wala yakku peretayo nane
@sujithmadushan7441
@sujithmadushan7441 5 жыл бұрын
Ane ai oya yarambaya.yakkunnta neme bayawenna one panapitin inna minussantai
@sumindalakmal7940
@sumindalakmal7940 5 жыл бұрын
Malika M 0719372688 call me
@J.samirakumarajayarhnnaJayarah
@J.samirakumarajayarhnnaJayarah 3 ай бұрын
Sirlanka.😊
@sahanpramesh9377
@sahanpramesh9377 Жыл бұрын
රොජර් ගෙ ඇක්ටින් ❤💪
@Honor90lite-y1u
@Honor90lite-y1u 4 ай бұрын
❤🍃
@user-bgmbae
@user-bgmbae Жыл бұрын
2k23 ❤️
@niroshaniro552
@niroshaniro552 2 жыл бұрын
Lassani
@thenuwaradewage8433
@thenuwaradewage8433 5 жыл бұрын
Ela
@chammipriyantha1324
@chammipriyantha1324 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Rukma-x9k
@Rukma-x9k 7 ай бұрын
පිස්සු හැදෙනවා රෝජර් මහත්තයා
@මධුමධු-බ4ඝ
@මධුමධු-බ4ඝ 5 жыл бұрын
කිරි මුත්තා අතැරපිය වක්කඩෙි..🤣🤣🤣
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
kauda yakuu unlike danne geniyek redda ussan netuwanan Awata like dai
@asankalakmali1382
@asankalakmali1382 5 жыл бұрын
❤❤❤❤✔✔✔✔✔
@pcrideryt3482
@pcrideryt3482 3 ай бұрын
තනියට මම කඩවර එවනවා 😈
@Gunarathna-d1j
@Gunarathna-d1j 3 ай бұрын
Supiri
@nnuwanishara2973
@nnuwanishara2973 5 жыл бұрын
👍👍👍👍👍👍
@muj369
@muj369 7 ай бұрын
Buddha Bhoomiye inna shreshta minisun
@bhbh2086
@bhbh2086 4 жыл бұрын
ඉස්සර කළේ හාමුදුරුවෝ ගම wanuwan රට wanuwan මහත් sewan කරලා theyenawa ඒකට dan හාමුදුරුවෝ
@malishasadaruwan7937
@malishasadaruwan7937 4 ай бұрын
දැනුත් පුලුවන් බන් රටේ පාලකයොයි රටේ මිනිස්සුයි රටටයි මිනිස්සුන්ටයි ආදරේ නම් ... හැගීමක් තියනව නම්
Ran Bandi Minissu Episode 60 || 08th July 2019
20:38
Swarnavahini TV
Рет қаралды 579 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
Ran Bandi Minissu Episode 34 || 31st May 2019
20:06
Swarnavahini TV
Рет қаралды 280 М.
Malgudi Dawasa Sinhala - මල්ගුඩි දවස - දියෙහි යන දණ්ඩට (HD Video)
21:49
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН