KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
යේසුස් වහන්සේගේ ජීවිත කථාව සිංහලෙන් | The Life of Jesus FULL HD MOVIE in Sinhala
2:01:43
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
28:42
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
00:42
When mom gets home, but you're in rollerblades.
00:40
The IMPOSSIBLE Puzzle..
00:55
සිටුවර මොන්ත ක්‍රිස්තෝ (HD VIDEO) - Situwara montha Kristo - ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Рет қаралды 254,934
Facebook
Twitter
Жүктеу
1
Жазылу 47 М.
Kohomada Machan (කම්මැලියි)
Күн бұрын
Пікірлер: 341
@udarasaranga3589
2 жыл бұрын
අපේ ළමා කාලය ලස්සන කරාට ඔයාට ගොඩක් ස්තුතියි ටයිමාමේ . ආයේ දවසක හමුවෙමු ....සුභ ගමන් ඔබට ටයිමාමේ ....
@thusharasampath6628
5 күн бұрын
අවුරුදු 36ක් විතර අතීතයට හිත් දිවගියා... තොටවත්ත මැතිදුනි අමරණීයි ඔබේ නාමය....
@ishmhs
Ай бұрын
මුලින්ම තොටවත්ත මහත්තමයාගේ පින්තූරේ එක්ක දාන සවුන්ඩ් එක ඇහෙද්දි තාමත් ඇඟට දැනෙන ආස්වාදය කියලා නිම කරන්න බෑ. රොබින්හුඩ්ව තමයි මුලින්ම මතකෙට එන්නේ❤❤❤
@RaveenKrishantha
Ай бұрын
Aniwar
@Divimagatasaviyak
Жыл бұрын
මේ කතාව මම එක පිට 40ස් වතාවකටත් වඩා බැලුවා..මම ස්වාමින් වහන්සේ නමක් මගේ ජීවිතේ මං නරඹපු 10වන කතාව මෙයයි..මේ කතාවට සමාන සිදුවීම් නිර්ධන පංතියේ..පීඩිත මිනිස්සුන්ට හිමිව තිබෙනවා..එනම්,අසාධාරනය..මොන්ත ක්‍රිස්තොට මෙන් පීඩිත පංතියට වෛරයෙන් තොර ජය.🙏
@CountOfMC
2 ай бұрын
Meke sinhala translate eka thiyenawa. Welum 6 ka. Marama asa hithena poth kipayak
@fantas52
Ай бұрын
ඔබවහන්සේට ඇලීම් ගැලීම් වලින් නිදහස් වී ධර්මය වටහා ගැනීමට මනස පෑදේවා සාධු සාධු
@harisperera-z3n
23 күн бұрын
රූප ශබ්ද ඝන්ද ...රසයට අැලුන ... ගිහියො එයින් මුදා ගන්නවද ස්වාමීන් වහන්ස ...
@piumimedha7746
19 күн бұрын
ස්වාමීන්වහන්ස මේක පන්ති පිලිබද කතාවකට වඩා මනුස්සයෙක් තමන්ගෙ ජීව්ත කාලෙ මූණදෙන පරිවර්තනීය වෙනසක් ගැන කතාවක්. ඒක ඕනම විදියකට වෙන්න පුලුවන් . ඒකාලෙ ඇතුලත අනේකවිධ දුක් කම්කටොලු වලට මූණ දෙන්න වෙනව. තමන්ගෙ අතීතය සහමුලින්ම බැහැර කරන්න වෙනව. මැරෙන්නම හිතෙනව. ඒත් ඒ විභාගෙට මූණ දුන්නොත් ෆීනික්ස් කුරුල්ලෙක් වගේ අලුමතින් බිහිවෙනව. මේක සිරගතවීමකින්, පිටරටකට යාමකින්, මහණ වීමකින්, ගිහිගෙය හැරයාමකින්, ලෙඩකින්, අනතුරකින්. ඕනම විදියකින් වෙන්න පුලුවන්
@GayanRathnasuriya
3 жыл бұрын
ටයි මාමා, ඔයා වගේ අනිත් අය ගැන හිතන මිනිස්සු නිසා තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ සහෝදරයා..
@kohomadamachan7424
3 жыл бұрын
බොහෝම ඉස්තුතියි..
@devmartins6693
11 ай бұрын
❤❤
@ramikaediriweerage23
3 жыл бұрын
කියන්න වචන නෑ, ඒ තරම් සතුටුයි. අපි කුඩා කාලයේ ඉතාම ආසාවෙන් රසවිඳපු උසස් නිර්මාණ නැවත අපේ දරුවන්ටත්, අපටත් රසවිඳින්න අවස්ථාව ලබා දුන්නට බොහොම පින්.. ජයවේවා..😊👍
@ravinew7331
3 жыл бұрын
අවුරුදු 20 ට 25 ට පස්සෙ සිටුවර මොන්තො ක්‍රිස්තො බැලුවා ...ගොඩාක් සතුටුයි ....බොහෝම 🙏 ස්තුතියි ඔබට ...🌸💐❤️😀 ජය වේවා
@kohomadamachan7424
3 жыл бұрын
බොහෝම ඉස්තුතියි..
@chathuranganonis3256
3 жыл бұрын
ස්තුතියි ඔබ කරන සේවයට... ඒත් අපේ මිනිස්සුන්ට හරියන්නෙ බහුබූත. ඔබ තුමාට වැටෙන like අඩුවෙයි... ඒත් මේ කතා වලට ආදරය කරන අපිවගේ පිරිසක් හැමදාම ඔබත් එක්ක ඉන්නවා...
@kohomadamachan7424
3 жыл бұрын
බොහෝම ඉස්තුතියි..like බලන් කරන channel එකක් නෙවෙයි මේක. ඔයාල වගේ පරණ ලස්සන නිර්මාණ ආස අයට හදපු channel එකක් මේ.
@chathuranganonis3256
3 жыл бұрын
@@kohomadamachan7424 ඒ අතීතයේ කොච්චර සුන්දරද. එතකොට අපිත් පොඩිනේ... ඒ කාලෙ හිටපු අපේ ජීවිත වල වටිනාම අයත් අපිව දාලා යන්ඩම ගිහිල්ලා.. හරිම දුකයි.
@kalum2158
3 жыл бұрын
Kohomada mcn...obage sewaya ma ithamath sathutin agaya karanawa. Obahe katha malawan ma ithamath asawen rasa widi athara eya mawa mage punchi kalayata ragena giya mewan de kirimata obata thawath awasthawan labewa
@rumeshchathura9683
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@FatimaDeSilva-dp5mn
Жыл бұрын
Jayawewa
@ivanmilroy3779
3 жыл бұрын
ඇත්තටම ගොඩක්ම සතුටුයි ස්තුතියි ටයිටස් තොටවත්ත සුරින්ට අපේ ළමාකලයට නැවතත් අරන් ගියට 💕💕💕
@dreamflixstudio1673
3 жыл бұрын
පලිගැනීමෙන් ලබන ජයක් නෑ අන්තිමේ 😌 අප කාටත් හොද ආදර්ශයක් ❤️
@danukashewantha3029
3 жыл бұрын
සැගඋනු අතීත සුන්දර කතා...මෙවැනි කතා තවත් එක් කරන්න අපේ ලමා පරපුරටම බලන්න. වටින වැඩක් ....
@jaffnaasp2
8 күн бұрын
ටයිටස් තොටවත්ත මහතාට හා මෙම පේජ් එකේ අයිතිකරුට බෙහෙවින් ස්තූති.... 💖💝💘💯💯💯✌🤘👌🙏
@thanushkamanju
Жыл бұрын
අපි පොඩිකාලේ බලපු ලස්සනම ලස්සන කතාව ක්..🎬, මේව තමා කතා....❤️❤️❤️❤️❤️ ස්තුතියි , ටයිටස් මාමාටත්..නිවන් සුව වේවා .. 🙏🙏🙏
@chaiyamalli5821
3 жыл бұрын
මේවා ආයෙත් බලන්න දුන්නට ස්තුතියි මිත්‍රයා
@kohomadamachan7424
3 жыл бұрын
බොහෝම ඉස්තුතියි..
@dhanushkaliyanapatabendi8563
3 жыл бұрын
@@kohomadamachan7424 oshin danna puluwan da
@sajithaherath9354
9 күн бұрын
Titus thotawattayanane obata me samajema uththamacharaya.apage lama kalaya warnawathkalata oba thumata godak pin❤❤
@aselachamarasandaruwan5744
2 ай бұрын
මුල ඉදන්ම අවසානය දක්වාම එක දිගට බැලුවා හරිම ආසාවෙන්❤🎉 ගොඩාක් පින් මහන්සි උණු හැමෝටම 🙏
@dreamydiaries12
Ай бұрын
පොඩි කාලේ ආසාවට බැලුවට තේරුමක් දැනන් හිටියේ නෑ අද තමයි ආයෙමත් බැලුවේ බොහොම ස්තූතියි අපේ ලමා කාලයේ මතක සටහන් ආයෙමත් අපි අතරට ගෙනාවට ❤
@araliyawickramasinghe6990
Жыл бұрын
රෙදි නැතුන් නටන ගැනු මිනිහලාගෙ මරිමොන්ගල් නාට්‍ය වලට වඩා මෙවා කොච්චර වටිනවද❤️❤️
@yasithagalakumbura6037
3 жыл бұрын
අපි කුඩා කාලයේ නරඹපු ඉතාම විශිෂ්ට නිර්මාණයක්..ඒ කාලයේ ලෝකයේ බිහිවු අග්‍රගණ්‍ය නිර්මාණ සිංහල බසට හරවා අපට රසවිදිමට අවස්ථාව ලබා දුන් ටයිටස් තොටවත්ත මහත්මයාටත් අනිකුත් සියලුම මහත්මමහත්මීන්ටත් අනේක වාරයක් පිං සිදු වේවා..
@chamindawickramathilaka4480
3 жыл бұрын
ස්තුතියි මිත්‍රයා,මෙවැනි වටිනා නීර්මාණ සුරැකීම සම්බන්ධයෙන් .මගෙ ආසම කතා එකතුව මෙයයි
@navindu
4 жыл бұрын
ඒ කාලෙ ආසාවෙන් බලපු කතා තුනක් යවෙස් ලූ මිනිසා, මනුතාපය, මොන්ත ක්‍රිස්තෝ. අපි ඒ කාලෙ බලපු video quaity එකට වඩා හොඳ නිසා, High quality video එකට හඬ synchronize කරනවා කියලා තේරුනේ පස්සෙ. අමාරු වැඩක් මට හිතෙන විදියට. Thanks for uploading. Really appreciate it. Hunchback of Notre-dame නොත්‍රිදාමයේ කුදා කතාවත් දාන්න බලන්න. 💐 💐💐💐
@kohomadamachan7424
4 жыл бұрын
පට්ට අමාරුයි මේ තුනම sync කරන්න. රුපවාහිනියේ හඬකවපු එවයි speed අඩු වැඩි වෙනවා. ඒවාට bluray video sync කරන්න ඕන.
@thusharabandula8584
2 жыл бұрын
දන්නො දනිති.
@kumarathilaka5616
Жыл бұрын
Hamotama godak thanks 🙏🙏🙏. Thawa thawath sakthiya dairiya Labenna 0neee 🎉🎉❤❤❤
@malindalahiru4087
Жыл бұрын
😊ටයි මාමා හරිම ලස්සනයි මේ කතාව.ගොඩක් අයට හොද අදර්ශය.
@user-op7yh4xo9w
2 жыл бұрын
බලන්න ආසාවෙන් හිටපු එකතුවක්.ස්තුතියි ඔබ කරන සේවයට.
@bgnchandimal8887
18 күн бұрын
මේ කතාව මගේ ජේවිතේ පුරාවටම එනව හෙවනැල්ලක් වගේ...බලන බලන..වාරයක් පාසා හදවටට දුකක් දැනෙව...
@dimuthuroshan9563
4 жыл бұрын
බොහොම ස්තුතියී මිත්‍රයා ආසාවෙන් හිටියේ නැවත බලන්න
@channamax5447
3 жыл бұрын
Mekanam pissuwak aththatama.. ape lamakale.. adarei..🤗🤗❤️❤️
@susankawijesinghe2234
17 күн бұрын
Mewa kochchara usas kala nirmanaa. Mewa koranna kohoma aahas awaa manda. Ewagemai istharamma handa kaweemat.. e usas nirmanaya itat wada windaneeya lesa apita danenne me lassana handa kaeweem nisa. Dannawada wena bashawala mewage wistharathmakawa dewal kiyanna widiyak na. E athin sinhala bhashawa supirima bashawak.. hama deyakma hemanrasayakma e akarayenma danenne salaswanna puluwan❤❤❤
@arunininawarathne5967
9 күн бұрын
හම්මෝ ❤ පොත කියවලා තිබුනට කතාව බලන්නෙ අදමයි. ස්තූතියි 🎉❤
@deadleaves5773
Ай бұрын
පොඩි කාලේ බැලුවත් අමතක වෙලා තිබ්බේ. බොහොම ස්තුතියි ආපහු බලන්න අවස්ථාව ලබා දුන්නට
@janithdasanayake1556
3 жыл бұрын
Thank you මිත්‍රයා,,
@shamilakoralage3662
3 жыл бұрын
දැක්කද 1st love එකට වැඩිය ජීවිතේ කාලයක් හිටපු love එක ගෑනුන්ට වටිනවා පිරිමියා කොච්චර පස්සෙන් ආවත්...
@kohomadamachan7424
3 жыл бұрын
එක ඇත්ත. ඒ ගැනිගේ අතේ වැරද්දක් නැ..
@lyrical_feelings_4134
Жыл бұрын
කේ.ජි කරැනාතිලක මහත්තයා ලියපු පොත් ටිකත් මාරම ලස්සනයි මේ කතාවේ
@chandanapradeep9535
10 ай бұрын
හ්ම්ම්, මාත් පොත් 6 ම කියවලා තියෙනවා
@anjularoshan
Ай бұрын
ටයි මාමා ට උපහාරයක්ම වේවා
@wathsalaupamali4491
23 күн бұрын
බොහොම ස්තූති ❤
@chamodkavishka001
5 ай бұрын
බොහොම ස්තූතියි 🎉❤ ආසාවෙන් බැලුව මෙච්චර කල් මොන්ත ක්‍රිස්තෝ කතාව විතරයි කියවල තිබ්බෙ ඒක බලන්න හම්බවෙච්ච එක ගොඩක් වටිනවා ❤
@madurangasampath5656
25 күн бұрын
මේක පොඩි කාලෙ බැලුව මම ගොඩක් පොඩි , දැන් අවුරුදු 18 විතර පස්සෙ මෙ බලන්නෙ ඇත්තටම අපෙ ලමා කාලය ලස්සන කරපු කතාවක්❤❤
@chanukasampath7742
Жыл бұрын
මෙවැනි වීඩියෝ ලබා දෙන ඔබට ස්තුති 🙂🎉
@dilhanifernando1510
3 жыл бұрын
මම ආසම novel එක thank u
@rukmalt
Жыл бұрын
Childhood heroes.... thanks for making it so memorable ❤
@DineshPerera-m8x
Ай бұрын
ඒ කටහඩවල් අමුතුම ලෝකයක්❤❤
@krishanthadias9234
2 жыл бұрын
හොද වැඩක් තවත් විඩියෝ දාන්න 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤
@LakmaliAnuradhika-xo9gg
Ай бұрын
When I see this first time, I was remember my childhood. Thank you so much again telecast this❤❤😊
@isurusrimal9818
Ай бұрын
කියවලා තියන හොඳම novel එක. ❤
@h.kruchira7583
3 жыл бұрын
Thank you so much. ගොඩාක් හොයපු එකක්.
@dillondesilva7872
3 жыл бұрын
Omg I'm in heaven🙉🙉I still remember the day I was watching this backing 20yrs ago🤭🤭Thank you very much for the uploading 🙏🏽
@kohomadamachan7424
3 жыл бұрын
Glad you enjoyed it
@giharisandaruwani9407
Жыл бұрын
ස්තූතියි මෙයට දායකවුනු සියලුම දෙනාහට
@tsameerab
3 жыл бұрын
Thank you soooooooooooooo much for bringing my childhood back
@udeniwijerathne3740
3 жыл бұрын
Omg, same with me. 🤩🤩.. this means we in our late 30’s?? Or early 40’s ?? Aren’t we?? 😂😂
@manjula99777
4 жыл бұрын
කියන්න වචන නෑ... මාරයි... දානකන් හිටියෙ....නියමයි මචං....
@sanjeewasanjeewapushpakuma5159
2 күн бұрын
ලස්සනයි ...
@tharangak1980
3 жыл бұрын
Excellent .Thank you
@nalindashaun8615
Ай бұрын
මේක දැම්මට ගොඩක් ස්තුතියි...
@dimuthuroshan9563
4 жыл бұрын
නොත්‍රිදාමයේ කුදා ෆිල්ම් එකත් දාන්නකො
@lakmaliwasana7907
3 жыл бұрын
Aththatama godak sthuthi❤️
@manjulawimalasooriya1789
3 жыл бұрын
Excellent creation. I remember watching this film a long time ago when I was in S/L. But I had forgotten the story. I enjoyed a lot watching. Thanks for uploading.
@kohomadamachan7424
3 жыл бұрын
Glad you enjoyed it!
@thusharaseuvandie9797
3 жыл бұрын
Thank you🌹🌹🌹🌹🇱🇰🇨🇾
@priyankaramahagammullage2892
Жыл бұрын
හොදම හඩ කැවීම අපේ පරපුරේ කුඩා කාලය 🙏
@dayanbalasooriya8344
24 күн бұрын
❤❤❤❤❤❤අදටත් මතක ඒ සුන්දර කතා
@sandarekakularathna6114
3 жыл бұрын
Thanks yaluwa
@anuradhachaminda7348
22 күн бұрын
මගේ ළමා කාලය මට මතක් වුනා. සතුටුයි. ස්තුතියි.
@Athula_Bandara
4 жыл бұрын
Thank you Machan👍👍👍👍🎉🎉🎉🎉🎊🎊🎊🎊😇😇😇✨✨✨✨✨✨🎇🎇🎇🎇
@sajithmadusanka3543
3 жыл бұрын
ගොඩක් ස්තූතියි upload කරාට ❤️💐
@top10-b1r8v
Ай бұрын
අඩෝ......අදයි මේක දැක්කෙ....ආයෙත් පොඩි ළමයෙක්ගෙ හැගීම් දැනුන.....ස්තුතියි ගොඩක්.....
@RohanAthukorala
Ай бұрын
Godak pin yaluwa budu saranai
@Ztvp22
2 жыл бұрын
ස්තුතියි .. 💓
@madhuthathsarani6990
2 ай бұрын
මම මේකේ පොත් ඔක්කොම කියෙව්වා ඒ උනාට සමහර තැන් තේරුනේ නෑ මේක බැලුවට පස්සේ තමා මට මුලු කතාවම තේරුනේ thanks
@piyathilakasiribaddana8362
2 жыл бұрын
Thanks very much for introducing such a valuable film in Sinhalese language
@aselarajakaruna3327
3 жыл бұрын
Niyamai..pattama wedak..api aswen hoya hoya balapu fim..mewagen sehenna samajeta ganna dewal thiyenwa..bokkenma suba pathanwa..i wish you all the best!!!
@kohomadamachan7424
3 жыл бұрын
තව ටිකක් දාල ඇති බලන්න..
@thanujgamage9997
15 күн бұрын
Thank you...🎉🎉
@OshaniVishmika-uf3tz
Жыл бұрын
බොහොම ස්තුති ❤🎉
@Danudanu-bb2lg
3 жыл бұрын
Thank you 🙏🙏🙏
@AutomatcMotorsFZE
2 ай бұрын
Lassanama lassana kathawak. Podi kale beluwa. Ayeth aasaen ada beluwa❤❤
@chethanajayaviraj9519
3 жыл бұрын
නියම වැඩක් සහෝ.ජය වේවා
@chethanaguruge2120
3 жыл бұрын
Mama potha kiyewwa ,mama hithin mawagatta roopa e widihamai .mata pudumai ❤..thank you man ada danagatte mehema sinhala hadakawapu vedio ekak thiyenawa kiyala .man podi athi meka yanakota .mata mathaka na
@kohomadamachan7424
3 жыл бұрын
මේ හඩකවපු එක අවරුදු 30 කට වඩා පරණයි
@tv6076
3 жыл бұрын
වටිනා දෙය කවශත් වටින්නෙය,, තුති ඔබට ,
@kohomadamachan7424
3 жыл бұрын
බොහෝම ඉස්තුතියි..
@radicalmind9516
Жыл бұрын
film eka full baluwata passe danena feeling eka wachna walin kiyanna puluwannam🙆♂
@chamithdilka2026
3 жыл бұрын
ෂෝලොක් හොම්ස්ගෙ කතා තියෙනවා නම් දාන්න ❤️❤️
@clemanranaweera9234
4 жыл бұрын
සුපිරි වැඩක් කරන්නේ ඔයා..දිගටම කරගෙන යන්න නවත්තන්නෙ නැතුව♥️.ජය වේවා!
@kohomadamachan7424
4 жыл бұрын
අනිවරෙන් මචං.මේ නොමිලේ දෙන සේවාවක් අපි හැමෝටම..
@clemanranaweera9234
4 жыл бұрын
@@kohomadamachan7424 මේ දේනම් වටිනවා ගොඩක්...දැන් යන ඒවට වැඩිය ඉස්සර ගිය මේ දෙවල් ආයි බලන්න ලැබෙන එන කොච්චර දෙයක්ද♥️
@dilushasumanadasa-ef2vf
Жыл бұрын
අවුරුදු 25 න් විතර අද ආපහු බැලුවේ .. ❤ බොහොම ස්තූතියි හැමෝටම මෙහෙම බලන්න අවස්තාවක් සලසා දුන්නට❤
@bhagayaaberathna1532
Жыл бұрын
❤❤❤❤❤❤ බොහොම ස්තූතියි
@asankadimuthu
4 жыл бұрын
ගොඩක් ස්තුතියි යාලුවා.
@mashimaheshika4308
2 жыл бұрын
කොහොමද මචන්..🤔 නියමයි මචන්..😎😎 නියම කතා සෙට් එක...තව ඕනි..කතා මාලා..
@saumiyajayathilake6480
2 ай бұрын
පොඩි කාලෙ බලපු මතකයන් නැවත අලුත් කර දුන් ඔබට ස්තූතියි යාලුවා...
@ganganisilva2506
3 жыл бұрын
Good job thanks
@umeshikahettiarachchi4095
3 жыл бұрын
Thank u for uploading. ❤️
@ranilwickramasinghe-en6hh
9 ай бұрын
ඔබෙට පින්
@muthukumari3746
19 күн бұрын
Awrudu 30 tath kalin baluwe Ada aye baluwa❤❤❤❤❤
@Emate-TV
Ай бұрын
John Val John kiyala ekakuth tibba mee vageema. Eka nadda?
@NuwanFernando-j7l
Ай бұрын
Mama mage podi kaaleta giyaaa😢😢😢😢bohooma pin ❤❤❤api kocchara waasanaawanthada ada daruwanta wadaaa
@ranumiaththanayaka
4 жыл бұрын
Supiri machan. Meka awrudu 10 hewwa. Thank you very much.
@arunashantha8099
Жыл бұрын
ස්තුතියි ♥️
@thisaradilsara4371
2 күн бұрын
මමත් සතුටින් බැලුවා .❤
@sujanianupama9420
5 күн бұрын
❤❤❤❤ Thankq
@chathurangajayanath1222
Жыл бұрын
මන් 100පාරක් මේ කතාව බැලුවා.
@sanjup.gamage2730
4 жыл бұрын
Omg this precious gem by Ty mama 😍😍 THANK YOU SO MUCH dear friend!!
@kohomadamachan7424
4 жыл бұрын
Any time!
@mohanpremathilake915
3 жыл бұрын
Thank you for upload, childhood memories
@raveendraniroshan7857
3 жыл бұрын
Thank you 💕💕💕💐
@spiderkolla8235
3 жыл бұрын
නියමයි නියමයි නියමයි
@ranilpriyashantha4360
3 жыл бұрын
Thank you very much for uploading this...
@Ilikecatsanddogs32
3 жыл бұрын
Thank you uploading this.
2:01:43
යේසුස් වහන්සේගේ ජීවිත කථාව සිංහලෙන් | The Life of Jesus FULL HD MOVIE in Sinhala
CHRISTIAN LIFE with Ennon Slegers
Рет қаралды 229 М.
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 208 М.
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 30 МЛН
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 4,3 МЛН
00:40
When mom gets home, but you're in rollerblades.
Daniel LaBelle
Рет қаралды 143 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 91 МЛН
1:39:17
සිටුවර මොන්ත ක්‍රිස්තෝ|Situwara Montha Cristo|Count of Monte Cristo|sinhala@SriLankaRupavahinitv
Sri Lanka Rupavahini
Рет қаралды 273 М.
1:53:25
මනුතාපය (HD) - Manuthapaya (HD VIDEO) ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 661 М.
30:21
මංකොල්ලාකාරයෝ දන්නේ නැ එයාලා අල්ලගත්තේ නගරයේ දරුණුම අපරාධකාරයාව කියලා | Wrath of Man Sinhala Review
Short Take Recap
Рет қаралды 119 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 367 М.
21:24
මල්ගුඩි දවස - කලණ මිතුරා Malgudi Dawasa Sinhala
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 93 М.
1:39:47
රොබින්සන් කෘසෝ - Robinson Crusoe. ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 652 М.
1:45:03
Les Miserable |Manuthapaya |මනුතාපය@SriLankaRupavahinitv
Sri Lanka Rupavahini
Рет қаралды 153 М.
3:00:50
පින්වතුන්
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 45 М.
49:18
පිනෝකියෝ HD (සිංහල හඩකැවූ) - Pinokiyo Sinhala HD (Pinocchio)
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 202 М.
1:26:31
Rahas Kiyana Kandu | රහස් කියන කඳු (Whispering Mountains) | Sinhala Full Movie | Jagath Manuwarna
Purple Teledrama TV
Рет қаралды 358 М.
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 30 МЛН