රන් දොරින් එන්න ආදරේ...Ran Doren Enna Aadare ~ Amitha Wedisinghe ~

  Рет қаралды 113,444

Dedunu Tennakoon

Dedunu Tennakoon

Күн бұрын

Пікірлер: 56
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 3 жыл бұрын
ඉතාම සුන්දර අතීතයකට ගීතය සමග ඇදී යනවා. ලස්සන සිංදුවක්. ස්තූතියි! ඔබ මෙවැනි ගීත ඉදිරිපත් කිරිම පිළිබඳව.
@nisansalan4198
@nisansalan4198 2 жыл бұрын
ඒ කාලේ තිබුන සින්දු කොයිතරම් ලස්සනද... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ .... 🏵️🏵️🏵️🌼🌼🌼🌸🌸🌸💮💮💮
@jagathupananda5039
@jagathupananda5039 2 жыл бұрын
මෙම ගීතයේ.මුල්.ගීතය .ඔර්ජිනල් ගීතය ඉදිරිපත් කරන්න .මෙය.පසුකාලයේ .පටිගත කරපු ගීතයක් .සංගීයේ.අර.බෙලෙක්.හඬ ඇහෙනවා
@dhananjayadayananda8896
@dhananjayadayananda8896 6 жыл бұрын
රන් දොරෙන් එන්න ආදරෙ..this takes us back to 1970s..80..
@himashidesilva7780
@himashidesilva7780 9 жыл бұрын
රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ... මියුරු සමිරකි මාගේ උදානයේ සීතල යාමෙකි සීන විමානයේ රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ... මා හදේ ආශා නිවී නිවී යාදෝ සහන් සුවයේ දී දී නුරා උතුරාදෝ .... රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ... sung by Amitha Wedisinghe
@dammikaperera7504
@dammikaperera7504 Жыл бұрын
What a nice lyrics
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
ලස්සනයි 👏👏 එදා වගේම අදත් මේ ගීත මොන තරම් ලස්සනද 💗💗💗
@studionattarampotha
@studionattarampotha 9 ай бұрын
අහන්න අහන්න ආසයි
@dammikaperera7504
@dammikaperera7504 Жыл бұрын
නියම සින්දු ❤
@himashidesilva7780
@himashidesilva7780 9 жыл бұрын
ලස්සනයි......හිත ඇතට ගෙනියනවා.....
@dedunutennakoon1012
@dedunutennakoon1012 9 жыл бұрын
" රන් දොරින් එන්න ආදරේ...." බොහෝ ස්තුතියි නංගා
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 5 ай бұрын
Lovely song .Thank you very much .
@nilgunawardana6172
@nilgunawardana6172 9 жыл бұрын
ලස්සනයි දේදුනු....සින්දුවේ තියෙන හැඟීම රූප රාමුවෙනුත් හරියටම දෙනවා...
@dedunutennakoon1012
@dedunutennakoon1012 9 жыл бұрын
Nil Gunawardana බොහෝ තුති නිල්... :)
@Nanda-lo2gt
@Nanda-lo2gt 4 жыл бұрын
එදා වගේම අදටත් ඒ සින්දු අහන්න අහන්න ආසයි 🌺🌺🌺🌺🌺🌺🌺🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
@shammikadahanayaka2552
@shammikadahanayaka2552 5 жыл бұрын
හුගාක් ලස්සන සින්දුවක්.. ස්තූතියි දේදුනු..
@dedunutennakoon1012
@dedunutennakoon1012 5 жыл бұрын
shammika dahanayaka ස්තුතියි ශම්මි
@nalinbandara2127
@nalinbandara2127 Жыл бұрын
Bazigar film eka මතක් වුණා
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 4 жыл бұрын
Excellent song. Thanks for sharing
@deepaledirisinghe7368
@deepaledirisinghe7368 8 жыл бұрын
Dedunu you have selected the best of the best tracks for your videos, superb. Excellent. All we are going back to 70s and 80s of our life.
@dedunutennakoon1012
@dedunutennakoon1012 8 жыл бұрын
Deepal Edirisinghe thank you so much Deepal . I love these golden oldies and that's why I try my best to recreate those. Thank you so much for your nice comments .
@mama-d3w9g
@mama-d3w9g Жыл бұрын
මේ ගීතයේ ඔර්ජිනල් සංගීතය අඩංගු ගීතය දෙනවානම් වඩාත්ම සතුටුයි
@deepikadamayanthi4046
@deepikadamayanthi4046 5 жыл бұрын
Harima lassana kalathurakin lebena lassana handak amitha wedisinghe mahathmiyata thiyenne.harima asa geeyak..
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Beautiful!!!💞💞💞
@prasangiauwardt346
@prasangiauwardt346 4 жыл бұрын
රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා// නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ... මියුරු සමිරකි මාගේ උදානයේ// සීතල යාමෙකි සීන විමානයේ රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ... මා හදේ ආශා නිවී නිවී යාදෝ සහන් සුවයේ දී දී නුරා උතුරාදෝ .... රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා// නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා.. රන් දොරින් ....// ගායනය - අමිතා වැදිසිංහ සංගීතය - වික්ටර් දළුගම ගී පද - කරුණාරත්න අබේසේකර
@thulithasachith
@thulithasachith 9 жыл бұрын
Nice one.I like it
@dedunutennakoon1012
@dedunutennakoon1012 9 жыл бұрын
Thank u so much !
@sanjeewasampath2970
@sanjeewasampath2970 4 жыл бұрын
Mewata Thamai lassana sindu kiyanne
@udumullah2010
@udumullah2010 3 жыл бұрын
රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ... මියුරු සමිරකි මාගේ උදානයේ සීතල යාමෙකි සීන විමානයේ රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ... මා හදේ ආශා නිවී නිවී යාදෝ සහන් සුවයේ දී දී නුරා උතුරාදෝ .... රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා
@hemanthaliyanage2497
@hemanthaliyanage2497 Ай бұрын
Still my favorite song
@nineshpeiris2846
@nineshpeiris2846 3 жыл бұрын
I love this song
@fernanandomanjula849
@fernanandomanjula849 5 жыл бұрын
Beautiful
@namalpathirana6915
@namalpathirana6915 Жыл бұрын
1942 love story s vishuals ❤️
@sudathkumardodangodaarachc5920
@sudathkumardodangodaarachc5920 3 жыл бұрын
nice song nakka lassanai
@kalanigunathilaka8917
@kalanigunathilaka8917 4 ай бұрын
Koy tharm lasanda.psubimath lasanay
@janakiperera3326
@janakiperera3326 2 жыл бұрын
❤👍🏻
@psenanayaka218
@psenanayaka218 5 жыл бұрын
Best. Good luck
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Me geetha ahanna pulluvan dahas varayak atharan lassanai b s
@apsarawickremasingha4166
@apsarawickremasingha4166 6 жыл бұрын
රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ...
@nirofidgett2153
@nirofidgett2153 3 жыл бұрын
🌹
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
UAGA UAGA HADAWATHA RADENA GEETHAYAK
@bandulafdo6431
@bandulafdo6431 2 жыл бұрын
Niyami
@asankachamindachaminda2806
@asankachamindachaminda2806 9 жыл бұрын
nice song I like
@udaradenipitiya5110
@udaradenipitiya5110 3 жыл бұрын
Man aasama geethayak
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
SO BEAUTY FUL
@shiromilg7794
@shiromilg7794 6 жыл бұрын
lassana sinduwak sthuthi
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
SADA AMARANEEYA GEETHA
@lalithkumarasinha9612
@lalithkumarasinha9612 5 жыл бұрын
ane manda , me geethaya kohedo ekkan yanawa , nice song
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@KeethTrevinFernando
@KeethTrevinFernando 3 жыл бұрын
Ran Dorin Enna Aadare (රන් දොරින් එන්න ආදරේ) Cover version kzbin.info/www/bejne/pH-npIp9drGHqrs
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
DALADADA SAMIDU PEHITAI
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 3 ай бұрын
Koomada....hada..sangeeth..loowe.rajawaru.
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 2 жыл бұрын
Please don’t use Visual from other countries for nice Sri Lankan Songs ,We can’t share them
@backtoearn2789
@backtoearn2789 2 жыл бұрын
අතීතයේ සැරිසැරුවා
Aadara Nadiyaka Mihira Mawae - Latha Disanayake Thisi Tv Network
3:34
Thisi Yt Network
Рет қаралды 89 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Nuhuru Nupurudu Golu Hadawatha
4:47
janaka wanigasekara
Рет қаралды 243 М.
Raththaran Manik Muthu   Srimathi Thilakarathne  SANDA PAHAN RA SIYATHA TV
3:38
Episode 2.4 - Owille Pem Sandalle - Adara Gee Thanu
3:41
Prime Entertainment
Рет қаралды 100 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН