Ran Muduwaka (රන් මුදුවක) - Supun Perera | Yasas Medagedara | Visal Adare Movie Official Music Video

  Рет қаралды 2,353,592

Supun Perera

Supun Perera

Күн бұрын

Ran Muduwaka (රන් මුදුවක) - Supun Perera
Artist - Supun Perera
Lyrics - Aradhana Ekanayaka
Melody - Yasas Medagedara
Music - Yasas Medagedara
Audio Producer - Mahen Jacob
Starring - Rashiprabha Sandeepani
Guitars - Prakash Ranasinghe
Flutes - Thushara Wedage
Mixing and Mastering - Yasas Medagedara @ Midhouse Studios
Video Director/DOP/Editor - Wasawa Baduge @ Bluesky Productions
#ranmuduwaka #supunperera #yasasmedagedara #visaladare

Пікірлер: 2 400
@prabath456
@prabath456 7 ай бұрын
රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ.. දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ.. අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ.. නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ.. තනි යහනේ මා තැවෙනා හැම වාරේ.. ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ.. මා තුරුලේ ඔබ නළවා සතපන්නේ.. කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ.. දුක වාවා නගනා හසරැල්.. දුටුවා මා නුඹෙ හද මනසින්.. වියකි යන්නට පෙර රහසින්.. මගෙ දෝතට ගන්නම් සෙනහෙන්.. ප්‍රේමය මා වින්දා.. නුඹේ ඇසුරේ නිවුනා.. මුලු ජීවිතේම නුඹ මගේ හින්දා.. අපි ආදරයෙන් ඉමු ලංවීලා.. නෙතු පාරා ගලනා කදුලැල්.. මා දෑතින් පිසආ සනසා.. හද දවනා රිදෙනා මතකෙන්.. නුඹ මුදවා රැකගමි සැමදා.. ප්‍රේමය මා වින්දා.. නුඹේ ඇසුරේ නිවුනා.. මුලු ජීවිතේම නුඹ මගේ හින්දා.. අපි ආදරයෙන් ඉමු ලංවීලා.. රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ.. දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ.. අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ.. නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ..
@dewmininavodya2008
@dewmininavodya2008 3 ай бұрын
😢❤
@dananjayasenanayake4296
@dananjayasenanayake4296 3 ай бұрын
Iii
@manu18-o9o
@manu18-o9o 2 ай бұрын
ප්‍රේමය මා වින්දා.. නුබෙ ඇසුරෙ නිවුනා..😊❤
@ravindunugawela7002
@ravindunugawela7002 Ай бұрын
😢
@kanchana1131
@kanchana1131 7 ай бұрын
සමහර සින්දු/පොත් තීනවා හිත හිතා අහලා/කියවලා හිත රිද්ද ගන්න හිතෙන.. තමන්ට කිසිම ගැලපීමක් නැතත් එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක්/අය ගැන ඉබේ මැවෙන.. දුක හිතෙන.. ඒ වගේ හිතට දැනෙන්න සංවේදී ගායනයක්/රචනයක් කරන්න හැකි වීමම නිර්මාණ කරුවෙකුගේ වාසනාවක්! සුබ පැතුම් සුපුන්..
@ashenmalan5519
@ashenmalan5519 7 ай бұрын
Girl friend da oya?😍
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 7 ай бұрын
Hariyatama hari kanchana. Bala bala vihin hitha riddaganna puluwan sinduwak. A wageama rasa voice ekak
@Kaoriff200
@Kaoriff200 6 ай бұрын
ඇත්ත❤
@AnojaPiyadarshani
@AnojaPiyadarshani 3 ай бұрын
❤️❤️
@hashi4690
@hashi4690 3 ай бұрын
මටත් කිසිම ගැලපීමක් නැතත් එහෙම අවස්ථාවකට මුහුණ දෙන කෙනෙක් මතක් වෙනවා හැමවෙලේම මේ සිංදුව අහනකොට...ඇත්තටම පුදුම වෙනස් රහක්....❤
@morganfreeman1480
@morganfreeman1480 Ай бұрын
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක්
@SupunPereraMusic
@SupunPereraMusic 29 күн бұрын
@dinuchamathka3081
@dinuchamathka3081 4 ай бұрын
අනේ මේ කටහඩ වල් වල ලස්සන අප්පා මන් ෆිල්ම් එක බලන්න ගියා හරිම ලස්සන්‍යි එ වගෙම හොල් එකේ සද්දේට ඇහෙනකොට එ feel එක අනේ අම්මෝ අයියේ පට්ට ❤
@SupunPereraMusic
@SupunPereraMusic 4 ай бұрын
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺❤✋
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@mithudissanayaka5586
@mithudissanayaka5586 2 ай бұрын
ඔව්ව්ව් 🥹
@jananikeerthisingha1340
@jananikeerthisingha1340 3 ай бұрын
මට මේ සිංදුව අහද්දි දැනෙන්නේම මම ගැනද මේ කියන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේ සිංදුව ඇතුලේ අසම්මත කථාවක් කියද්දි මට තියෙන්නේ හරිම සමිමත ආදරණීය කථාවක්❤ රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ අප දෙතැනක ලතවෙන ජිවිත කතරේ නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ මගේ මහත්තයා ඉන්නේ විදේශගත වෙලා ඉන්නේ අපි විවාහ වෙන්නේ love marriage එකකින්. අවුරැදු දෙකක් ආදරය කරලා ඔහු ලංකංවට එන්නේ අපේ wedding එකට ඒ තමයි මම ඔහු දකින පළමු අවස්ථාව නැවතත් දවස් ගණනකින් විදේශ ගත වේනවා ඉතින් අපිට ලැබුනේ හරිම පොඩි කාලයක්. අපිට ඇවිදින්න ළග ඉන්න අවස්ථාවක් නොලබපු තරම් දැන් අපිට නැවත හමුවෙන්න වත් මට එහාට යන්න අවස්ථාව වත් ලැබුනේ නැහැ.ඉතින් මට හිතෙනවා මගේ මහත්තයා මේක මට කියනවා කියාලා විවාහය කියන බන්දනයේ බරින් තනිවෙන බිරිදක් තනිකම තමයි දුක් කන්ද වෙන්නේ දෙන්නම දෙතැනක ජීවන අරගලයක යෙදෙනවා ඒ අතරේ හොද අනාගතයක් හදාගන්නන අසීමිත කැපකිරීම සමුදායක ඔහු යෙදෙනවා කවදාද එක තැනකට එන්නේ කියත සිතුවිල්ලයි ලැතැවිල්ලෙන් දෙදෙනම දෙතැනක විදවනවා. තනි යහනේ මා තැවෙනා හැම වෙරේ ඔබ පහසේ මා සිහිනේ සැනසේන්නේ මා තුරැලේ ඔබ නළවා සතපන්නේ කවදාදෝ මේ සිහිනේ එළිවන්නේ හරිම සරල භාෂා භාවිතයක් රටවල් දෙකක ජිවත්වෙන ජීවත්වෙන තරැණ විවාහක යුවලක් තනි යහන තැවීමක් සිහිනෙනුයි පහස පතන්නේ කවදද ලගට ගන්නේ කියන ලතවිල්ල අපි දෙන්නටම නිතරදෙවේලේ ඇතිවෙන්නේ දුක වාවා නගන හසරැල් දුටුවා මා නුබෙ හද මනසින් වියකි යන්නට පෙර රහසින් මගේ දෝතට ගන්නමි සෙනෙහෙන් බිරිදගේ තනිවීම දුකක් නමුන් ඇගේ ඒ සියළු දේ දරගෙන සිනහවීම.ඔහු වෙන්වෙන් ආදරය හිතේ දරා සුරකීම ඔහු වෙනුවෙන් යුතුකමි ඉටුකිරීම ඔහු දකින්නේ මනසින් ඒ නිසාම හැකි ඉක්මනින් ඔයාව ලගට ගන්නම් බලන්න එන්නම් කියන බලාපොරොත්තුවයි ඔහුට තියෙන්නේ❤ ප්‍රේමය මා වින්දා නුබ ඇසුරේ නිවුනා මුළු ජිවිතයම නුබ මගේ. හින්දා අපි ආදරයෙන් ඉමු සැමදා දුරින් ඉදන් වුනත් ආදරය දැනුනේ වින්දේ ඔයාගේන් ඔයා මගේ ජිවිතය නිසා මම ඔයාව විවාහ කර ගත්තේ. ඒ නිසා අපි ආදරෙන් ඉමු කියන සුභ සිතුවිල්ලයි ඔහුට තියෙන්නේ නෙතු පාරා ගලන කදුලැල් මා දෑතින් පිසදා සනසා හද දවනා රිදෙනා මතකෙන් නුබ මුදවා රැක ගමි සැමද ජිවත් වීම ඇතුලේ අනන්ත ප්‍රශ්න හිත් රිදවීමි වෙනවා මම ඒ දේවල් වලට ලොකුවට මුහුන දේනවා වගේම මම නිතරම පොඩිදේටත් හිත් රිදව ගන්නා ගැහැණියක් ඔහු එ සියලු දේවල් වලින් මාව ආරක්ෂා කර ගන්නවා වගේම කොන්දේසි විරහිතව මම වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු අනේක දුක් විදිමින් මට සියළු සැපසමිපත් දෙමින් මාව ආරක්ෂා කර රැකගැනීමට ඒයා කැපවෙනවා❤ ඉතින් මේ සිංදුව අපිටම ලියලා කියලා මට හිතෙනවා♥️
@Kasun_Madusanka
@Kasun_Madusanka 3 ай бұрын
එහෙමත් හිතන්න පුළුවන්.. පද ටිකත් ලස්සනට ගැලපෙනවා.☺️
@nimashajayawardana3282
@nimashajayawardana3282 3 ай бұрын
oya wagemai mamath❤
@erangaariyasinghe2725
@erangaariyasinghe2725 3 ай бұрын
Same story
@amazingplace.8692
@amazingplace.8692 3 ай бұрын
ඇත්තමයි මටත් හිතුනේ මේ ටිකමයි...❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
❤❤❤......ආදරේ වචන වලින් පේනවා....
@openmindlkw
@openmindlkw Ай бұрын
තමන් හොයන ,තමන්ට දැනෙන ආදරේ හැමෝටම හිමි වේවා,අහිම් නොවේවා❤
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@chinthanalakshankapuge4895
@chinthanalakshankapuge4895 3 ай бұрын
චරිත අත්තලගෙන් වෙන් උනාට පස්සෙ සුපුන් පෙරේරාගෙන් ඇහුනු ලස්සනම සිංදුව ❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@sewwandinadeesha3931
@sewwandinadeesha3931 11 күн бұрын
කොච්චර ආදරේ කරලා කසාද බැන්දත් සමහර හිත් හොයන ආදරේ නිදහස ඒ අයගෙන් නොලැබෙන අවස්තාවනුත් තියනවා මානසික සතුට නිදහස කියන දේ නැති උනාමත් කසාදේ කියන්නේ හිර කිරීමක් තමයි මේ විදියට තැවෙන හිත් වලට සැනසීම ඉක්මනින්ම ලැබෙන්න ඕන❤
@SupunPereraMusic
@SupunPereraMusic 4 күн бұрын
@shenudesilva5541
@shenudesilva5541 3 ай бұрын
මේකට comment නොකර ඉන්න හිතුනේ නෑ.සුපුන් අයියේ දවසක්ට කොයිතර්ම් මේ සිංදුව අහල මම මගේ හිත රිද්දගන්නවද කියන්න මම විතරයි දන්නේ. මගේ අවුරුදු 8 ආදරයට දෙමව්පියන්ගේ ආශිර්වාද‍ය නැති කම නිසා දෙමව්පියන් ගැන හිතලා එයාල කැමති කෙනෙක්ට හිත දුන්නා අකමැත්තෙන් වුනත්...ඒත් අදටත් මගේ අවුරුදු 8 ආදරේ කරපු කෙනා මම වෙනුවෙන් මං මොනමහරි විදියකින් එයා ලගට එයි කියල බලන් ඉන්නවා.කිසි කෙනෙක් ගැන නොහිතා අදටත් මම වෙනුවෙන් ඉන්නවා..හැම අතින්ම අඩුවක් මට නැති වුනත් ජීවත් වෙද්දි අමුතු මූසල හිස් බවක් මට දැනෙනවා...තම්න් ආදරේ කරන කෙනාම කසාද බන්දින්න ලැබෙනව නම් ලෝකේ කොච්චර සුන්දරද.මං වගේම එයත් අහනවා ඇති.අහලා එයත් හිත රිද්දගන්න ඇති .කසාද බැන්දත් මාත් අදටත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.හරි වුනත් වැරදි උනත් මටත් දැනුනේ එයාවම විතරයි
@sandunirukshala6692
@sandunirukshala6692 3 ай бұрын
මගේ කතාවම ඔය ලියල
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
❤🫶🏽
@shenudesilva5541
@shenudesilva5541 3 ай бұрын
@@sandunirukshala6692 හිත හයිය කරන් ජීවත් වෙන්න 💪
@Madaraonline
@Madaraonline 2 ай бұрын
Aneh 🥺
@dilshanjayarathna1578
@dilshanjayarathna1578 2 ай бұрын
Anehh ♥️🥺
@Dimuwa.
@Dimuwa. 3 ай бұрын
😇Tiktok එකෙන් දැකල බලන්න ආවේ brother මාර hart toching voice එකක් ඔබට තියෙන්නේ හිත නිවිල යනව එකේ රහට සගෝ❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 3 ай бұрын
සම්මත උනත් අසම්මත උනත් අවංකව ආදරෙ කරන හැමෝගෙම ඒ හීනෙ හැබෑ වේවා කියල ප්‍රාර්ථනා කරනව ❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@slshiwaproduction3684
@slshiwaproduction3684 Ай бұрын
@Abirangakanishka
@Abirangakanishka 10 күн бұрын
💖✨
@sach1222
@sach1222 3 ай бұрын
මේක film hall එකේ ඇහෙද්දි එන feeling එක ☺️❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@ShamilaRoshini-x1r
@ShamilaRoshini-x1r 3 ай бұрын
Padima attc bn
@xHUNNY47
@xHUNNY47 Ай бұрын
මේ සින්දුව හදවතටම දැනෙනවා .. 🥺💗 මගේ ආදර කතාවත් මතක් වෙනවා ඒත් දැන් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නෙ 🙂🤍 අපි දෙතැනක ලතැවෙන ජීවිත කතරේ නුඹ කෙදිනද මා ළග සැනසී ඉන්නේ ... 📌❤️ මුලු ජීවිතේම නුඹ මගෙ වීලා අපි ආදරයෙන් ඉමු ලන්වීලා...💔⛓️
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@Sadeepa_Abeysekara
@Sadeepa_Abeysekara 3 ай бұрын
Hodtma bila airpods dagena ahana mma 😌
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@pasan1993
@pasan1993 3 ай бұрын
Same here oi
@sasikakanishka7268
@sasikakanishka7268 3 ай бұрын
Same
@vishalsilva5395
@vishalsilva5395 3 ай бұрын
Sirawata ❤
@PrageethKaveesha
@PrageethKaveesha 3 ай бұрын
❤️‍🩹
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
මේ සින්දුව 1 Million එනකල් බලන් ඉන්න අය කෝ .😇✋
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@BaggyaRosari
@BaggyaRosari 21 күн бұрын
2 MILLION 😘💗
@delanisomathilaka-gr7il
@delanisomathilaka-gr7il 7 ай бұрын
congratulations supun "කවදාදෝ මේ සිහිනේ එලිවන්නේ.." හීන වෙනුවෙන් මග බලන හැම හිතකටම ඒ හීනය ඉක්මනින් සැබෑවේවා!!!
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@NilankaAyomi
@NilankaAyomi 3 ай бұрын
@NilankaAyomi
@NilankaAyomi 3 ай бұрын
Kawadado me seehine eliwanne ❤
@throughthedreams1511
@throughthedreams1511 2 ай бұрын
හැම කසාද ගැහැණියක්ටම මේක දැනෙනවනම් මෙච්චරම , පිරිමිත් හිතටගත යුතුයි ආදරය කල් ඉකුත් නොවන්න බලාගන්න
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@hansikasewwandi8566
@hansikasewwandi8566 3 ай бұрын
Some lyrics hit harder සමහර දේවල් දැනුනෙ නෑ වගේ හිටියට පපුව ගලවගෙන යන තරම් රිදුනා.....💗🥺
@YashodhaRupasinghe
@YashodhaRupasinghe 3 ай бұрын
Hm
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@jamepitch6094
@jamepitch6094 Ай бұрын
උදේ ඉඳන් නිදි යහනේ මා කියා කියා search කරපු එක හම්බුනේ නැති උනාට හවස දැන් ඇවිත් බලද්දී මෙන්න ඉස්සරහම තියෙනවා .
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@uthpalaamandi2378
@uthpalaamandi2378 2 ай бұрын
මටත් තියෙනවා අසම්පූර්ණ කතාවක් එයාට අයිතිකාරියක් ඉන්නවා කියල දැන දැනත් ආදරේ නිසා විතරක්ම මම කරන ලොකු වැරැද්දක් කවදාහරි ඒ දෙන්න විවාහ උන දාක තනි වෙනව කියල දැන දැනත් මම ආදරය කරනව මට සමාවෙන්න අක්කේ ඔයාගෙ අයිතිකාරය මේ ටික කාලෙට විතරක් මම ලගින් තියාගන්නව කොච්චර හිත රිදුනත් මම එයාව ඔයාට ආපහු දෙනව ඒක මගෙ පොරොන්දුවක් ❤
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@Madaraonline
@Madaraonline Ай бұрын
🥺
@piuminilochana4063
@piuminilochana4063 Ай бұрын
💔
@nilakshibandara4578
@nilakshibandara4578 Ай бұрын
Tiktok එකෙන් දැකල මේ comment එක හොයාගෙන ආවෙ..🥺❤️ මං හිතන් හිටියෙ මං විතරයි මෙහෙම කියල.. ඒත්.........🥺🥀 මගෙම කතාවට සමානම එකක්..😔 එකතු වීමක් නැති ඒත් තාමත් දෙන්නට දෙන්න අල්ලන් ඉන්න හරි අමුතු හැගීමක්..😔 ඒත් කවදමහරි අයිතිකාරිට දීල සදහටම අයින් වෙන්න වෙනව කියල දැනෙද්දි පපුව කඩාගෙන යන්න තරම් වේදනාවක් දැනෙනව 😔 එයා මගෙන් සදහටම අයින් වෙලා ගියාම එයා නැතුව තනියම ජීවත් වෙන්න දැන් මං එයාගෙ මතක එකතු කරගන්නව.. ඉතින් මං කරන්නෙ වැරැද්දක්ද දෙයියනේ 😔🥺🥀
@uvindurangika45
@uvindurangika45 3 ай бұрын
සමහර සිංදු හැංගිලා තියෙන එකම තමා හොද... එවගෙ වටිනාකමත් එතකොට වැඩි වෙනව...
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@HeshiR
@HeshiR Ай бұрын
දවසට එක පාරක් හරි මෙ song එක අහන මම.. ❤❤.. භාවනාවකට සමවැදිලා වගේ අහගෙන ඉන්න පුලුවන් කටහඩක් 🥰🥰..
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@tharushashehan8542
@tharushashehan8542 10 күн бұрын
හිතේ තියෙන දේ කියාගන්න බැරුව ඉන්න කොට මගේ හිතේ තියෙන දේ ම මෙහෙම හරිම ආදරනීය සිංදුවකින් අහනකොට දැනෙන හැගීම් වචන වලට පෙරලන්න බෑ,☺❤️‍🩹🍂
@SupunPereraMusic
@SupunPereraMusic 4 күн бұрын
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 3 ай бұрын
මේක මෙච්චර දැනෙන්නේ ඇයි කියලා මටම හිතාගන්න අමාරුයි🥺සුපුන්ට කතා කරලා ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්නමයි හිතෙන්නේ💔
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
❤️🙏🏽
@Menuraneth
@Menuraneth 3 ай бұрын
විසල් ආදරය film එකේ favorite ම song එක...💗
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@SL_Seeker
@SL_Seeker 3 ай бұрын
මගේ කතන්දරය ගැන දන්න යෙහෙළියක් තමා මට මේ සිංදුව එව්වෙ අහලා බලන්න කියලා..මං දන්නෑ අසම්මතයක්ද කියලා.හැබැයි මම දැන් මගේ මුලු ජීවිතේ ම කරගෙන මම ප්‍රේම කරන්නේ රන් මුදුවක සිරවී තැවෙනා ලඳකට...අපි දෙන්නම බලන් ඉන්නේ ඒ මුදුව ගැලවෙන දවසක් වෙනුවෙනුයි..මොකද ඇත්තටම තමන්ටවත් ජීවිතේට වත් තේරුමක් නැති සම්බන්ධ වලදි අන්තිමට මිනිස්සු සීමාවකට එනවා...මිනිස්සුන්ට ඕනේ ඒ සීමාවෙන් එහාට මිටින් අත්හළ කුරුල්ලන් වගේ ඉන්නයි..මොකද ඒ බැඳී හිටි කාලයේ උන්ට ගොඩක් දේවල් මග හැරිලා..
@AriannaUdadewa
@AriannaUdadewa 3 ай бұрын
🥺
@niharagamage4975
@niharagamage4975 3 ай бұрын
Ohh.... this one...❤
@imashasandumini6949
@imashasandumini6949 3 ай бұрын
💝💝💓
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@srstofficial7520
@srstofficial7520 3 ай бұрын
Meka nm wenama seen ekak 😂
@STworld-yx4mq
@STworld-yx4mq 3 ай бұрын
මේක දැනුයි trending වෙන්නෙ🎉 💯
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@chamikavithanage7388
@chamikavithanage7388 3 ай бұрын
true
@agampodichandika7255
@agampodichandika7255 Ай бұрын
වැදිලා ඇස් බොද වෙලා කාමරේ අහද්දි....😢💔
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@MadhuwanthiAriyasinghe
@MadhuwanthiAriyasinghe 2 ай бұрын
අවුරුදු 5ක් ආදරෙ කරා.අන්තිමට එයාගෙ ගෙදරින් හදහන් බලලා අපෙ හදහන් ගලපෙන් නැ කියල තදින්ම විරුද්ධ උනා.මම බැන්දොත් එයාගෙ ජීවිතෙ අකාලෙ නැති වෙනවා කියන එක නිතරම කිය කිය අකමැති බව කීවා.අනික මම් එයට් වඩා අවුරුද්දක් වැඩිමල් එ නිසා ගෙදරින් කොහොමත් කැමති උනෙ නැ.අන්තිමට මට වෙන කෙනෙක් බදින්න උනා.මම වෙන පිරිමියෙක් කසාද බැන්ද අන්තිමට.හැබයි මම එයාට අසාධාරණයක් වෙන්න ඉඩ තිබ්බෙ නැ කසාදෙන් පස්සෙ.මෙ සිංදුව හිතට ගෙනාවෙ අමතු වෙදනාවක්.මම මුද්දකට හිර උනා ජීවිතෙ වැඩියෙන්ම ආදරෙ කරපු මම ආසම පිරිමියගෙන් වෙන් වෙලා.😢කාටවත් මට වගෙ වෙන්න හොද නැ.ඒ වේදනාව කියන්න අමාරුයි 😢😢
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@tehandulen8863
@tehandulen8863 3 ай бұрын
අම්මො මෙක දැන් තමා trending වෙන්නෙ . පිස්සුවක් 😍
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@mr_ppmirror
@mr_ppmirror 3 ай бұрын
Audio producer - Mahen jacob 🥹❤️🫶
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@oshanliyanage9356
@oshanliyanage9356 Ай бұрын
❤😢
@anushainduranga9028
@anushainduranga9028 25 күн бұрын
Jecub sird 🥲❤️
@Cooking_hub.1
@Cooking_hub.1 Ай бұрын
මේ සිංදුව අහන හැම වෙලාවකම ඇස් වලින් කදුලු එනවා. එයා එක්ක ඉදපු හැම දවසක් ම මතක් වෙලා. ඒ වගේම එයාගෙ ආසම සිංදුව මේක 🥺😖. දැන් මගෙත් 😔
@Cooking_hub.1
@Cooking_hub.1 Ай бұрын
ඒ වගේම එයයි මමයි අන්තිමට බලන්න ගිය ෆිල්ම් එකත් විසල් ආදරේ. එදා තමා අපි අන්තිමට ම හම්බවුණෙත්. 🥺😔 එයාගෙ අම්මලා කැමති උනානම් අදටත් අපි හොදින් ඉන්නවා
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
❤️
@sadee4320
@sadee4320 29 күн бұрын
නුඹ කෙදිනදි මා ලග සැනසී ඉන්නේ 🫠🫶🏻✨
@SupunPereraMusic
@SupunPereraMusic 29 күн бұрын
@LeshaniFernando
@LeshaniFernando Ай бұрын
කාත් කවුරුත් නැතුව කාමරේක තනිවෙලා මේක අහද්දි 😊
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@RandunuKavinduni-k3r
@RandunuKavinduni-k3r Ай бұрын
මේ සිංදුව අහන වාරයක් පාසා හිතට එන හැගිම වචන වලට පෙරලන්න බැරිව දුක් විදින මන්.😞😞
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@cruisingwithsohan
@cruisingwithsohan 3 ай бұрын
@විසල් ආදරේ movie එකේ හැම song එකක්ම පට්ට ලස්සනයි.❤❤ ඒකයි 2වැනි පාරටත් බැලුවෙ.
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 3 ай бұрын
Hariyatama hari hama sinduwakma maara ලස්සනයි 🥺♥️
@nethmidhananjana-d3f
@nethmidhananjana-d3f 3 ай бұрын
හිතාගන්න බෑ තනිවෙලා ඉදිද්දි මේ සිංදු අහනකොට දැනෙන දේ 💔
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@upekamadushani7423
@upekamadushani7423 2 ай бұрын
@Supun if u can give the English subtitles better, since my India team also listing songs but they don't know mean
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
Hi Sure. Thank you ❤️🙏🏽
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
මුලු ඡීවිතේම නුඹ මගෙ වීලා.. අපි ආදරයෙන් ඉමු ළං වීලා .. මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..🥺❤✋
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@Chamo_janiya
@Chamo_janiya 3 ай бұрын
ජේකබ් සර් audio producer කියලා දැනගද්දි වයස කීයද❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@sajeewaanthony
@sajeewaanthony 3 ай бұрын
ඒ වචන හරි බරයි හිතට..... ❤😫 අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ... නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ....
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@Malshakannangara
@Malshakannangara Ай бұрын
පළවෙනි පද හතර නිකන් කසාද බැදල අසතුටින් ඉන්න ඒ කෙල්ලට ආදරෙ කරන වෙන කොල්ලෙක් කියනවා වගෙ ❤
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@ThiliniPerera-t5m
@ThiliniPerera-t5m Ай бұрын
Ow eka aththa . Me sinduwa ehema kenek mata tiktok eke short video ekak ewala man meke balanna awe
@Unknown-lr2gk
@Unknown-lr2gk 6 күн бұрын
අපිට අපේ දේකට කියල පට්ට සතුටට පත්වෙන්න පුලුවන් ලංකාවෙ music field එක ගැන විතරයි... වැඩේ පපුවට බරටම දැනෙන්න දීලා කියන්නෙ ඉතින් .... Great work supun aiye💯
@Chamo_life
@Chamo_life 2 ай бұрын
මේ සින්දුවෙ තේරුම මගේ ජීවිතේට සමීපයි.මේ සින්දුව අහල ආයෙ ආයෙ මතක් කරගෙන දුක් වෙන්න ආසයි💔💔💔 love you dilrukshi
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@KS5-Am.
@KS5-Am. 25 күн бұрын
2040 anyone?
@SupunPereraMusic
@SupunPereraMusic 25 күн бұрын
@Sahankavishka-l3t
@Sahankavishka-l3t 7 ай бұрын
දාපු වෙලාවෙම අහන අය කෝ❤️🪄
@SupunPereraMusic
@SupunPereraMusic 4 ай бұрын
@BhagyaJayathilaka-m8l
@BhagyaJayathilaka-m8l 3 ай бұрын
මට මේ සින්දුව ඇහෙද්දින් දැනෙන හැගීම වචන කරන්න හිතුනා.... මට දැනෙන්නේ මේක අහද්දින් මේ සින්දුව හදලා තියෙන්නේ මගෙ bf ටයි එයාගෙ ex gf ටයි කියලා. මොකද ඒ ගෑනුළමයා දැන් බැදලා. නමුත් අවාසනාවකට එයාට මගේ bf ව යම් තැනකදී අතෑරීලා. ඒ හේතුව නිසාම එයා වගෙම මගෙ bf ටත් ජීවිතේ හිරවෙන රිදෙන තැනක් තියනවා. රන් මුදුවක සිර වී තැවෙනා ලදුනේ නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ අප දෙතැනක ලතවෙන ජීවන කතරේ නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ.... ඒ ගෑනුළමයා මුදුව නිසාම සීමාවකට මායිමකට කොටුවෙලා. නමුත් ඇයට තවමත් මගේ bf අවශ්‍යයි ජීවිතේ බෙදාගන්න. "නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ.. " මේ පද පෙලින් මට දැනෙන්නේ මගේ bf ඇයට තමන් වෙතට නැවත පැමිනෙන්න ඇයි ආයාචනා කරන අයුරුයි. ප.ලි. මිනිස්සුන්ට ජීවිතේ වරදිනවා හරියනවා. අපි මිනිස්සු විදියට ඒ හැම හැගීමක්ම තේරුම් අරන් එයාලව වැලදගන්න ඕනේ වගේම අවශ්‍ය වූ සෑම මොහොතකම අත්තටු දිගෑරලා පියාබන්න ඉඩදෙන්න ඕනේ. මගේ හැගීමනම් සතුට තියන තැනක රන් මුදුව තියා කිසිම දෙයක් ඉත්තක් කරගන්නැතුව ජීවත් වෙන්න❤ හරිම ලස්සන නිර්මාණයක් 💚💫
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@CDMvoice
@CDMvoice Ай бұрын
Ammo 🥺🩷
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@pcwiplawaya8934
@pcwiplawaya8934 2 ай бұрын
ඇඩුනා මචං😢
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@udfack1610
@udfack1610 7 ай бұрын
ප්‍රේමය මා වින්දා.. නුබෙ ඇසුරේ නිවුනා.. මුළු ජීවිතේම නුඹ මගෙ වීලා.. අපි ආදරයෙන් ඉමු ළං වීලා.. I feel it ❤️
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@Perfectinzones
@Perfectinzones 2 ай бұрын
audio producer mahen jacob kiynne ape physics sird aiye
@MalindaG
@MalindaG 7 ай бұрын
Something Classic Suppa ❤
@SupunPereraMusic
@SupunPereraMusic 4 ай бұрын
@lahiruthiwanka6917
@lahiruthiwanka6917 Ай бұрын
වෙලාව හවස 5.25 බදුල්ල ඉදන් කොලඹ යන බස් එකේ ජනේලේ අයිනේ 🎧 ගහගෙන මීදුම පිරිනු දියතලාව හරියෙන් යනගමන් මේ සින්දුව අහගෙන යනවා❤ ඒක වෙනම vibe එකක් 🍃😍
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@IWL22
@IWL22 Ай бұрын
මගේ කතාව,වෙනසකට තියෙන්නෙ මේ සිංදුව අහද්දි මට මතක් වෙන්නෙ මගේ husband ව, අපි දෙන්නම තැන් දෙකක මේ විද්යට දුක විඳිනවා ලඟට එන්න ලං වෙලා අ⁣ාදරය කරන්න බැරුව.😢😢 කවදාදෝ මේ සිහිනේ එළි වන්නේ....ඒ දවස එනකම අපි දෙන්නම බලාගෙන ඉන්නවා.❤
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@siriwardanajayalath
@siriwardanajayalath Ай бұрын
මුලු ජීවිතේම නුඹ මගෙ වීලා.... අපි ආදරයෙන් ඉමු ලං වීලා....🥺💕💍
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@DinuthmiSiyansa-hg6ks
@DinuthmiSiyansa-hg6ks Ай бұрын
අප දෙතැනක ලත වෙන ජීවිත කතරේ..නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නෙ...❤🥺... ඉක්මනින් අපිට ලගින් ආදරෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන..ජීවිතෙ අමාරු කාල ඉක්මනින් පහු වෙලා යන්න ඕනෙ . 🥺❤️..ආදරෙ කරන හැමෝටම එ බැදීම් නිසා විදවන්නෙ නැතුව විදින්න ලැබෙන්න ඕනෙ .
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@sasiruthathsara
@sasiruthathsara 3 ай бұрын
සින්දුවට enter වෙන තැනදි ඒ වචන 😵‍💫❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@R.ASenanayake-ob6ks
@R.ASenanayake-ob6ks Ай бұрын
audio producer 🥺❤️ jecob sir
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@Sithuminichathunika
@Sithuminichathunika Ай бұрын
Thizz song 😩📌💗
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@harshamarasinghe2017
@harshamarasinghe2017 2 ай бұрын
මෙ වගේ සින්දුවකට මෙච්චරද views ලන්කාවෙ musick කොතනද තාම තියෙන්නෙ ගෝත සින්දුවලට යන veiws මේවට නෑ
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
❤️🙏🏽
@salinirandima-oj5yo
@salinirandima-oj5yo 2 ай бұрын
🥺🥺🌷❤ සසරෙ කල පින් වලට ලැබුන එ රුපෙයි කටහඩයි ඔයා අපි හැමකෙනගෙම සිත් සතුටු කරවනව
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
❤️🙏🏽
@chamothgamage
@chamothgamage 2 ай бұрын
ටික් ටොක් එකෙන් දැකල හොයන් ආව අය ඉන්නවද😊
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@isurusalitha1253
@isurusalitha1253 3 ай бұрын
ආදරේ වේදානව දුක දන්න කෙනෙක් මගේ ජිවිතේ අවුල්ම කාලේක මට ලං උනා.😊❤ඒත් ඒ දුක වේදනාව දන්න එයත් දැන් මගේ ආදරේ දලා යන්න ගිහින් වගේ කියලා දැනෙනවා🥺💔🤦‍♂️💯 මම එයාට කරපු වරද අම්මාට වගේ ආදරේ කරපු එකද? 🥺💔✊💯 කවදාවත් හිතේ කෙනෙක් ඉන්නවානම් ඒයාව අමතක කරන්න හිතන් අතර මගදි දාලා වෙනස් වෙලා යන්නනම් කවදාවත් අහිංසක හිතකට ලං වෙලා බොරැ බලාපොරොත්තු දෙන්න එපා කෙල්ලන්නේ.🥺💔🖐💯🤦‍♂️ එකෙන් විදවන්නෙ අහිංසක පිරිමි හැම කොල්ලාම එක වගේ නෑ.🥺💔✊ ඒ නිසා ඔයාට රවට්ටන්න, ආතල් ගන්න, බොරැ කරන්න හමුවුනේ මෙච්චර අම්මෙකුට වගේ ආදරේ කරපු අහිංසක මාවමද ළමයෝ.🥺💔✊🤦‍♂️ මම තරහක් නෑ කවදාවත් මොකද මම ආයෙත් වෙන කෙනෙක් ජිවිතේට ලං කරගන්නෙ නෑ මෙච්චර දුක දන්න ඔයත් එහෙම කරානම් වෙන මොන කතාද😢💔✊ ඔයා ගියාට මගේ ආදරේ අඩුවක් නෑ දුරින් ඉදන් හරි සදහටම මැරැනා තුරා ආදරේ කරනවා තනියම මම.🥺💗✊💯🤦‍♂️ඒත් ඇයි මට මෙහෙම කරේ කාත් කව්රුත් නැති වෙලාවේ ඔයත් හරි ලස්සනට මාව තනි කරලා ගියා එහෙනම්😢💔✊💯 මට සමාවෙන්න ආම්මෙකුට වගේ ආදරේ කරාට.🥺💔✊💯
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@dayanmalinda7981
@dayanmalinda7981 Ай бұрын
වචන වලට පන දෙන්න පුලුවන් කටහඩක්❤ heart touching song
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@tharushidhanuddara
@tharushidhanuddara 2 ай бұрын
කීවෙනි පාරටද අහන්නෙ කියලවත් මතක නෑ. හරිම ලස්සන හිත නිවන භාවනාවක් වගේ කටහඩක්❤️
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@IsuriKumarasinghe
@IsuriKumarasinghe 2 ай бұрын
හැඟීම් සිතුවිලි ඔක්කොම ලස්සන වචන ටිකකට හරවලා හරි රහට sing කරනවා...❤️
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@Blckgaming224
@Blckgaming224 7 ай бұрын
සිහිනේ ඉක්මනින් හැබෑවෙන්න කියලා ප්‍රාර්තනා කන්නවා ...🤍😏...හරිම ලස්සනයි අය්යෙ song එක
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@malidunimsara-x3h
@malidunimsara-x3h Ай бұрын
❤😢
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@dhakshalamaduwanthi4616
@dhakshalamaduwanthi4616 5 күн бұрын
කල්පයක් උනත් අහන් ඉන්න පුලුවන් සිංදු 🥺💗 විසල් ආදරේ 💗💐
@thusithsamarasingha7188
@thusithsamarasingha7188 12 күн бұрын
ඉදල ඉදල සිංදුවක් කරනව කල්පයක් උනත් අහන්න පුඑිවන් එකක් ❤❤❤❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 5 күн бұрын
@piyumiamani1710
@piyumiamani1710 3 ай бұрын
පුදුම තරම් ලස්සන සිංදුවක්.film එක බලද්දී ඒක මාරම විදිහට හිතට දැනෙනවා.ඔයාගේ voice එක මාරයි අයියේ.ඒකනම් magic එකක් ඇත්තටම.film එකේ ඔක්කොම සිංදු හුගක් ලස්සනයි ඒ වගේම film එකත් ලස්සනයි 💙💙💙
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@Menaka_lahiru
@Menaka_lahiru 2 ай бұрын
Supun perera ඒ වොයිස් එක නම් සුපිරියක්...දවසම අහනවා මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...❤️‍🩹🥺💫
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@sapna380
@sapna380 2 ай бұрын
මේ සින්දුව අහන ගමන් කසාද බැන්දට පස්සෙ ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බුනොත් මෙහෙම දැනෙයි කියලා කල්පනා කරන බදින්න මිනිහෙක් නැති මම😢😂
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@BashithaSampath-t2j
@BashithaSampath-t2j 2 ай бұрын
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@MadushikaSewwandi-vs9pk
@MadushikaSewwandi-vs9pk 3 ай бұрын
Film එකේ සිංදු ඔක්කොම ලස්සනයි ❤️🥰
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@Ranu___
@Ranu___ 2 ай бұрын
අනේ මං අතරමං උනා .හරිම ලස්සනයි අය්යේ 24.07.22
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@roundtheworld4480
@roundtheworld4480 2 ай бұрын
සමහර ගීත ඇසුන පළවෙනි දවසෙම දැනෙන්නේ නෑ.. ඒත් මේක ❤
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@Aibeatz2442
@Aibeatz2442 2 ай бұрын
❤️
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@PrabuddikaDulanjani
@PrabuddikaDulanjani 2 ай бұрын
❤❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@Mihiran_x
@Mihiran_x 2 ай бұрын
මේ film එක හෝල් එක බලද්දි සින්දුව play වෙද්දි එන feeling එක😢❤
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@sachiniweerasekara-x3m
@sachiniweerasekara-x3m 7 ай бұрын
Mahen Jacob❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@sayurirandika709
@sayurirandika709 Ай бұрын
Ay ee mj kiyla dala thiynne godak aya
@sachiniweerasekara-x3m
@sachiniweerasekara-x3m Ай бұрын
@@sayurirandika709 ape physics sir❤️
@lopez7077
@lopez7077 Ай бұрын
Srsly MJ 😮
@tharushiapsara598
@tharushiapsara598 7 ай бұрын
නිකමට airpods දෙකෙන් අහලා බලන්නකෝ 🥺♥️ ඒක වෙනමා feeling එකක් 🥺😩
@hansakagihan8320
@hansakagihan8320 4 ай бұрын
අඩෙ සිරවටම ❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
❤️
@thanujairomika9522
@thanujairomika9522 Ай бұрын
❤❤❤
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@Perera-c4g
@Perera-c4g 2 ай бұрын
❤❤❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@sandarusachintha9584
@sandarusachintha9584 Ай бұрын
අම්මෝ කන හරහා මොලයට විතරක් නෙමෙයි මුලු ඇගටම දැනෙනවා ඒ කටහඩ❤ 🥹 wow supun ayye 🥹
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@Sanizz_23
@Sanizz_23 Ай бұрын
The songzz that heal our mindzz..!! 😌❤️
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@HIRUNA_
@HIRUNA_ 7 ай бұрын
ආසම ගායකයෙක්❤😊 Congratulations brodh🎉
@SupunPereraMusic
@SupunPereraMusic 4 ай бұрын
@shyaminiasangi3023
@shyaminiasangi3023 Ай бұрын
😍❤️
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@tharushikaJayathissa
@tharushikaJayathissa 2 ай бұрын
Driving seat eke idgtha gaman hamadetakama kalin me song ek play krna man 🥹♥️
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@anumiwithanage3811
@anumiwithanage3811 3 ай бұрын
මාරම ලස්සන voice එකක් ,voice එකට ගැලපෙන විදියටම ලියපු, අහනකොට භාවනාවක් වගේ දැනෙන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන song එකක් ❤💫
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@dananjayasenanayake4296
@dananjayasenanayake4296 3 ай бұрын
🇯🇵 school සෙන්සෙත් අහනව දැන් මේක 🥺❤️‍🩹
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@RavinduKavishan-j8d
@RavinduKavishan-j8d 3 ай бұрын
පපුව ගලෝගෙන යන වචන සුපිරියක් තමා 😩❤️‍🩹
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@CharmStylesbyMashi
@CharmStylesbyMashi 21 күн бұрын
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ ❤ නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නේ 😊
@SupunPereraMusic
@SupunPereraMusic 12 күн бұрын
@ThilakshiNimnadi-gz3gw
@ThilakshiNimnadi-gz3gw Ай бұрын
2024 දීත් ඒ සිංදුව පිස්සුවෙන් අහන සෙට් එක කෝ බලන්න❤❤
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@Kasun_Madusanka
@Kasun_Madusanka 3 ай бұрын
ඉස්සර මම ඔයාගෙ සිංදු අහන්න පටන්ගත්තෙ, අපි එක ඉස්කෝලෙ නිසා.අහන් ඉන්න පුළුවන් රහක් තිබුන හින්දා ලස්සන සිංදු එනකොට ආසාවෙන් ඇහුවා.නාදගමත් බැලුවා.ඒත් මට මේ තරම් ෆීල් වෙන්න ඔයාගෙන් අහන පලවෙනි සිංදුව අයියෙ... තනිකරම මම කතාකරනවා වගේ දැනෙන්නෙ.කාලයක් තිස්සෙ ඇහුවත්, තාම සමහර වචන ඇහෙද්දි රෝමකූප කෙලින් වෙනවා.. "විසල් ආදරේ" ෆිල්ම් එකෙත් නියම තැන මේක ප්ලේ වෙන්නෙ.. නියමයි.. විව්ස් මිලියන් ගනන් එන්න ඕනි සිංදු මේව්වා.. ජයවේවා අයියෙ ♥️💪
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
@mrudesh114
@mrudesh114 Ай бұрын
නින්ද යනකන් ඇස්පියන් අහන්නම වටිනව මත් ද්‍රවය ඕනේ නෑ මේ හොඳටම ඇති මත් වෙන්න ❤
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
දෙයියනේ ... face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ ආවේ ...😍
@SupunPereraMusic
@SupunPereraMusic 2 ай бұрын
@ChamathRasanjana-hj4bt
@ChamathRasanjana-hj4bt Ай бұрын
💛
@Kzcinema
@Kzcinema Ай бұрын
Chamath mekanam ubatama hadala thiyenne 😢😢😢
@SupunPereraMusic
@SupunPereraMusic Ай бұрын
@Kavima9565
@Kavima9565 3 ай бұрын
සුපුන්ග්ගෙ වොයිස් එකට මිනිස්සු හඩවන්න පුළුවන් ..ඒ තරම් හැගීම්බරයි.❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 3 ай бұрын
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 10 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 69 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 10 МЛН