O Re Piya #shorts
1:04
2 жыл бұрын
Пікірлер
@kaweeshadenuwan736
@kaweeshadenuwan736 5 сағат бұрын
ගොඩාක් අයගේ ජිවිත කතා සිංදුවේ ගැබ් වී තියේ ❤❤
@DiliniEkanayake-t2j
@DiliniEkanayake-t2j 6 сағат бұрын
Most beautiful song...❤😘
@tharindyabopegedara
@tharindyabopegedara 9 сағат бұрын
මේ සින්දුව මං හැමදාම අහයි... මං දන්නවා ඔයත් මේක අහයි.. කාලෙකින් අපි දෙතැනක ඉඳන් මේක අහද්දිත් කවදාහරි මේ comment eka ඔයා දකී කියලා මං හිතනවා❤️
@thejananalin4329
@thejananalin4329 9 сағат бұрын
❤❤❤😊😊
@thejananalin4329
@thejananalin4329 9 сағат бұрын
සුපිරි ❤😊
@koshithakalhara2595
@koshithakalhara2595 15 сағат бұрын
🥺🥺🥺🥺
@sandunitharuka1533
@sandunitharuka1533 17 сағат бұрын
kohedo atharaman wenwa ahankota..harima lassnai❤❤
@muthu7685
@muthu7685 Күн бұрын
Heart touching song ❤
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka Күн бұрын
මේ සිංදුව අහද්දි මට මගෙ කතාවමයි මතක් වෙන්නෙ 🥺 "අප දෙතැනක ලත වන ජීවිත කතරේ... නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නෙ 🙂🥺" Felt it 🥺😩❤️
@loku5393
@loku5393 Күн бұрын
Samhr minissunge lssn mthkth ekk thaniwenn,lssana mano prk ghnna supiri🥹🤍
@pravindiyashoda2606
@pravindiyashoda2606 Күн бұрын
හරිම ලස්සන හිතට දැනෙන song එකක් ❤️😍 මුල් පද ටික නම් පට්ට ❤️
@jhimadariattanayake6440
@jhimadariattanayake6440 Күн бұрын
eka supiri.....
@pavithriwijayakoon
@pavithriwijayakoon Күн бұрын
♥️
@nidukasathsara5717
@nidukasathsara5717 Күн бұрын
@koshithakalhara2595
@koshithakalhara2595 Күн бұрын
❤❤❤❤❤
@deerakaabimanitha535
@deerakaabimanitha535 2 күн бұрын
හැබෑවෙවි මගෙ හීනෙ ❤
@deerakaabimanitha535
@deerakaabimanitha535 2 күн бұрын
💔😔
@user-gj3dx6ui1e
@user-gj3dx6ui1e 2 күн бұрын
මට තවත් දෙතැනක තැවෙන්න බෑ මගෙ පන මට දැන් ඔයා ගාවට එන්න ඕනේමයි.. මට ඔයාව ගොඩාක් ගොඩාක් ඕනෙ 😢 අවුරුදු 10ක් ඉවසන්නේ කොහොමද දෙයියනේ ... අම්මලා කොච්චර බලන් හිටියත් කැමති නෑ පන
@maliyahighlight
@maliyahighlight 2 күн бұрын
කුවේණී, සඳනාරී, ශාරධා, ප්‍රාතිහාරී, රාධාවනී, සංසාරිණී, චන්ද්‍රපානි, කෛලාශිනී, සොබනා Fav 🤍
@priyankararupasinghe2474
@priyankararupasinghe2474 2 күн бұрын
sanukage awasan satana music nowuna man godak lassanai
@dulanjanadamth8647
@dulanjanadamth8647 2 күн бұрын
ඇත්තම කියන සින්දුවක් ❤😢
@RandunuKavinduni-k3r
@RandunuKavinduni-k3r 2 күн бұрын
මේ සිංදුව අහන වාරයක් පාසා හිතට එන හැගිම වචන වලට පෙරලන්න බැරිව දුක් විදින මන්.😞😞
@shashininawodya8614
@shashininawodya8614 2 күн бұрын
❤️‍🩹
@cmdcjfn6922
@cmdcjfn6922 3 күн бұрын
දැන් දවස් ගානක් තිස්සේ මේ සින්දුව අහනව. කලින් අහල තිබ්බේ නෑ.හිතේ තියන වේදනාව කියන්න වචන නෑ. මීට ටිකක් වෙනස් මේ වගේම අත්දැකීමක් විදින නිසා.සුපුන් මං කැමතිම ගායකය.මේ song එකෙන් දුක අඩු කරනවද වැඩි කරනවද මං දන්නෙ නෑ. එක වැරදි තීරණයක් නිසා සමහර වෙලාවට මුලු ජීවිතයේම පසුතැවිල්ලෙන් ගෙවන්න වෙනවා. පිරිමියෙක් නං රාහුල් වගේ අඩලා දොඩලා වැඩක් නෑ. song එකට තරන් ඒ ෆිල්ම් එකට මං කැමති නැත්තේ ඒකයි..!
@watechshow629
@watechshow629 3 күн бұрын
❤️‍🩹❤️‍🩹
@geethcooray6628
@geethcooray6628 3 күн бұрын
Superb cover ❤️❤️
@shanikamadushani2471
@shanikamadushani2471 4 күн бұрын
ඒක වෙනම රහක් 🥺🥺❤️
@Dahami_e
@Dahami_e 4 күн бұрын
Finally I found my sun shine ❤
@matheeshamihiranga
@matheeshamihiranga 4 күн бұрын
para
@hitsongs574
@hitsongs574 4 күн бұрын
🫢🥰
@KaveeshDilsara
@KaveeshDilsara 4 күн бұрын
2024 ?🙄
@user-ts2xu4ov3i
@user-ts2xu4ov3i 4 күн бұрын
අවුරුදු 5ක් ආදරෙ කරා.අන්තිමට එයාගෙ ගෙදරින් හදහන් බලලා අපෙ හදහන් ගලපෙන් නැ කියල තදින්ම විරුද්ධ උනා.මම බැන්දොත් එයාගෙ ජීවිතෙ අකාලෙ නැති වෙනවා කියන එක නිතරම කිය කිය අකමැති බව කීවා.අනික මම් එයට් වඩා අවුරුද්දක් වැඩිමල් එ නිසා ගෙදරින් කොහොමත් කැමති උනෙ නැ.අන්තිමට මට වෙන කෙනෙක් බදින්න උනා.මම වෙන පිරිමියෙක් කසාද බැන්ද අන්තිමට.හැබයි මම එයාට අසාධාරණයක් වෙන්න ඉඩ තිබ්බෙ නැ කසාදෙන් පස්සෙ.මෙ සිංදුව හිතට ගෙනාවෙ අමතු වෙදනාවක්.මම මුද්දකට හිර උනා ජීවිතෙ වැඩියෙන්ම ආදරෙ කරපු මම ආසම පිරිමියගෙන් වෙන් වෙලා.😢කාටවත් මට වගෙ වෙන්න හොද නැ.ඒ වේදනාව කියන්න අමාරුයි 😢😢
@ishanithineksha437
@ishanithineksha437 4 күн бұрын
Voice ❤️❤️❤️
@MasterpiecewithDIW
@MasterpiecewithDIW 4 күн бұрын
Wow.... ith's a heart touching song ..amazing ...good luck ❤🥰
@izzy_c7
@izzy_c7 4 күн бұрын
🫀" #🪐
@ceylonsiblings2704
@ceylonsiblings2704 5 күн бұрын
😢😢😢😢😢❤❤
@noname20056
@noname20056 5 күн бұрын
Tv eke ayya kiyanwa ahila sinduwa hoyagen awa dn nm addict wela 🙂 voice eka mareta feel wenawa 🥺❤
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn 5 күн бұрын
❤❤
@user-te6jt2bz4m
@user-te6jt2bz4m 5 күн бұрын
Puduma lassna voice ekak saha puduma thram lassna wachna tikak 💗🥺❤🥺💗
@Shashini477
@Shashini477 5 күн бұрын
Felt it ❤
@rangaranga-bv2jt
@rangaranga-bv2jt 5 күн бұрын
Mara lassanai 💔
@isuruht1097
@isuruht1097 5 күн бұрын
මම මෙක සුපුන් අයිය කියද්දි ලග ඉදං අහල තියනව එක වෙනම වයිබ් එකක් ❤ සුපුන් කියන්නෙම වෙන leval එකක් ❤
@SupunPereraMusic
@SupunPereraMusic 4 күн бұрын
@tharushigimhani3040
@tharushigimhani3040 5 күн бұрын
@kasunchathuranga6572
@kasunchathuranga6572 6 күн бұрын
❤❤❤
@anushadilrukshi5159
@anushadilrukshi5159 6 күн бұрын
2024❤ aya
@MusicToEars4g
@MusicToEars4g 6 күн бұрын
🥺😣
@shashinkamadhushan2067
@shashinkamadhushan2067 6 күн бұрын
Pissuwak meka 🥺🤍
@SupunPereraMusic
@SupunPereraMusic 4 күн бұрын
@shashiwijerathna9194
@shashiwijerathna9194 6 күн бұрын
❤❤❤🥹
@SupunPereraMusic
@SupunPereraMusic 4 күн бұрын