රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ...| Ran Pokunen diya nagena 😍😂

  Рет қаралды 180,928

DG FILMS

DG FILMS

Күн бұрын

#DG_films #dance #weddingfun
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ...| Ran Pokunen diya nagena 😍😂

Пікірлер: 287
@kumaribandara2442
@kumaribandara2442 10 ай бұрын
උඩරට , පහතරට , සබරගමු මෙකී නොකී ඔක්කොම ටික එතන තියෙනවා . හිනා ගියා හොඳටම . සුපිරි 😂😂😂
@Chandranigamage40
@Chandranigamage40 Жыл бұрын
අනේ උබල අපේ සි0හල කොල්ලොනේ. පට්ට ආඩම්බරයි රත්තරන්ලා. V.good dance .very cute❤
@PalithaSwarnasiri-gi4zt
@PalithaSwarnasiri-gi4zt Жыл бұрын
හරිම ලස්සණයි. කියන්න වචන නැහැ. මාරම ලස්සණයි. අපේ රටේ කොල්ලො.ආඩම්බරයි දරුවනේ.හැමෝම ලස්සණට නැටුවා. මොහොතක් සිතට සතුට දුන් ඔබලාට පින්.දරුවනේ සතුට කියන්න වචන නැහැ.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 11 ай бұрын
බොහොම ස්තූතියි...🧡🙏
@tarakaprasanga5388
@tarakaprasanga5388 10 ай бұрын
Very good
@hemamaliimannap8756
@hemamaliimannap8756 9 ай бұрын
​@@DGFILMSVIDEO❤❤❤❤
@amaludara6930
@amaludara6930 8 ай бұрын
නටන විදියෙන් පේන්නෙ හොදට හෑම නර්ථන සම්ප්‍රදායකම හදාරපු අය වගේ...නියමයි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 8 ай бұрын
🧡🧡🧡
@DammikaRamghaasinga
@DammikaRamghaasinga Ай бұрын
අනිවාර්යයෙන්ම
@kawshalyakoralegedara6224
@kawshalyakoralegedara6224 Жыл бұрын
❤තිත් තිත් කළු shirt එක ඇදන් ඉන්න boy... 😊
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 10 ай бұрын
Eya මරු picture
@mx4-rw279
@mx4-rw279 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 6 ай бұрын
Ou. Ou. Maru
@dhammalokathero8306
@dhammalokathero8306 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 23 күн бұрын
👍
@lperera1995
@lperera1995 11 ай бұрын
අනේ ලස්සනයි දරුවනේ උදේම හිනාවක් ගෙනාවා ❤😂😂😂
@hasithanijayawardhana9871
@hasithanijayawardhana9871 Жыл бұрын
ඩාන්සින් කරන සෙට් එකක්ද කොහෙද.... හරිම ලස්සනයි 👍 👍👍👍
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
මේ ඉන්නේ නැටුම් ගුරුවරු සෙට් එකක් එක්ක එයාලගේ ගෝලයෝ. 😍
@ramanirriyadarshani277
@ramanirriyadarshani277 11 ай бұрын
ඒක තමයි මටත් හිතුන ලස්සනට නටනවා
@manoharikasun9802
@manoharikasun9802 11 ай бұрын
1:40
@HayathiHayathi-n1n
@HayathiHayathi-n1n 11 ай бұрын
කොච්චර බැලුවත් ඇති වේනැ❤❤❤❤❤
@damayanthiliyanage8519
@damayanthiliyanage8519 11 ай бұрын
තිත් කොල්ලා නියමයි අනිත් අයත් හොදයි කොයි ඉසවුවෙද ඔයාලා ❤❤❤❤
@musicchanal3179
@musicchanal3179 10 ай бұрын
Kanthale kanthale☺
@ලලනිLyly
@ලලනිLyly Жыл бұрын
හරිම ලස්සනයි පුතාල ටික ආදරේයි ❤
@magretpremalatha1581
@magretpremalatha1581 11 ай бұрын
නැටුම වගේම හදවතුත් ලස්සන අති කියලා විශ්වාස කරනවා පුතේ ඔයාල ආදර්ශවත් ජීවිත ගොඩනගාගන්න. එවිට රටක් ඔබලාට හිස නමාව්. සෙලියුට් කරාවි. සතුටුයි ඔයාලගේ සතුට දැක්කම අපිත් ඔයා කාලේ පහු කරලා හුගක් කල්. ජයවේවා!"
@amkchandrika987
@amkchandrika987 Жыл бұрын
වැඩ කරලා කරලා මාහාන්සියට ආවා අම්මෝ අපේ හිත සනසනවට ගොඩක් පින්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉අපිgreece🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@HayathiHayathi-n1n
@HayathiHayathi-n1n 11 ай бұрын
අරකලු සේට් එකට සුදු තිත් වැටිලා එයා හරිම ලස්සනට රන් කරා
@nisalranasinghe4834
@nisalranasinghe4834 Жыл бұрын
තිත් තිත් ෂර්ට් එක ඇදන් නටන කොල්ල තමයි ඩාන්ස් එක ලීඩ් කරන්නේ. මිනිහා නම් සුපිරි වැඩ්ඩෙක් වගේ. එයාව තමයි අනිත් අයත් follow කරන්නේ. කට්ටියම සුපිරියටම නටනවා..♥️👍
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
එයා සුපිරි වැඩ්ඩෙක්... Dancing teacher kenek...🧡
@niroshayapa5705
@niroshayapa5705 11 ай бұрын
අනේ හරිම ලස්සනයි ..හැමෝම ටම ජය වේවා ❤❤
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
ලස්සනට නටනව....තෙරැවන්සරණයි !
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මාරම ලස්සනයි .සුපිරි හොදේ.ඒ සෙටි එකම ලස්සනයි .පටිට එල.❤❤❤❤❤❤😃😃😃😃👍👍👍
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී 10 ай бұрын
Attatama හරිම ලස්සනයි මේ පිරිමි අය dana ඩාන්ස් බලන් ඉන්න ආසයි
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
මගෙ මැණිකේ, .මෙච්චර ලස්සන. ඔය කියපු ගීතයත් කවියත්, එක එකක් පළමු මතක,මටත් වෙන විදියේ සිද්ධි නිසා,නැවතී එදා සිට දිගටම යනකොට, අපි ආ කාරණාව මතක් වෙනවා,මගෙ පුතේ. අපි ආවේ හැමෝම ලොකු රාජකාරියකට,කියල.
@LathikaLochani
@LathikaLochani Жыл бұрын
මාරම ලස්සනයි සුපිරි හො⁣ෙද් 👍👍👍
@bhanavisamalikavitha8156
@bhanavisamalikavitha8156 10 ай бұрын
අමිත් සර් ලස්සනට නටනවා❤❤
@sdhd6319
@sdhd6319 17 күн бұрын
මේ නැටුම එකසිය වාරයක් අහන්නඇතිමම ඒත් තාම එපාවෙලානෑ හරිමලස්සනයි
@sandya123able
@sandya123able 9 ай бұрын
Superb. ඊළඟ වසරේ රිදී රැයක් නටන්න පුළුවන්. නියමයි.
@kasheeranishamani
@kasheeranishamani 9 ай бұрын
Maru ane..
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
🧡
@28niran
@28niran Жыл бұрын
Supiri dance eka.. 😂💙💙🧡
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
😍🙏
@LondonBandara
@LondonBandara 9 ай бұрын
Wow....niyamai appa....aasai....
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
☺️
@sunandaliyanage8547
@sunandaliyanage8547 10 ай бұрын
හැමෝම ලස්සනට නැටුව හරි සතුටින් බැලුවෙ තැන්ක් යු සියලු දෙනටම
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 10 ай бұрын
☺️☺️☺️☺️
@PriyanthikaManike
@PriyanthikaManike 10 ай бұрын
කියලා වැඩක් නෑ සිය සැරයක් බැලුවත් මදි හරිම ලස්සනයි හැමෝටම බුදු සරනයි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
🧡
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 10 ай бұрын
Practice makes perfect ! Keep going guys.
@sdhd6319
@sdhd6319 Жыл бұрын
පහලොස්පාරක් බැළුවා ඒත් එපාවෙන්නෑ මාරම ලස්සනක් ඇස්වහක්නමි වදින්නඑපා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 11 ай бұрын
ස්තූතියි...😍🧡
@jayawathisiriwardana6390
@jayawathisiriwardana6390 11 ай бұрын
😮😊😅😮😅
@sewwandimadushika9071
@sewwandimadushika9071 3 ай бұрын
Set ekama mari😊😊
@gayanikaushalya6932
@gayanikaushalya6932 Жыл бұрын
Niyamai supiri appa...keeparak beluwada manda...matakat ne..aiyala mallila okkoma lassanata dance eka kala..
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 11 ай бұрын
Super මාරම ලස්සන කොල්ලො ටික.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 11 ай бұрын
සෙට් එක...🧡
@udulaniabekon2962
@udulaniabekon2962 10 ай бұрын
Okkkkooooma niyamai.. Hahahahahaha
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
☺️☺️☺️
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 7 ай бұрын
Supiri Kellow Leif 😅 Hina una hodatama❤❤❤❤❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 7 ай бұрын
🤭☺️🧡
@thanujashamali231
@thanujashamali231 Жыл бұрын
හරිම ලස්සනයි
@prashanindunil-u2e
@prashanindunil-u2e 8 ай бұрын
සුපිරියි. නැටුමට හපන් කොල්ලෝ ටිකක්. ජය වේවා.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 8 ай бұрын
☺️☺️☺️
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 9 ай бұрын
හැමෝම හොඳයි.ඒ අතරින් සුදු ටොට් ශර්ට් එක ඇඳපු ලමය ලස්සනට ඩාන්ස් එක කරනවා.හැඩයි.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
🧡😍🧡
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de 6 ай бұрын
Harima lassanaii good luck ❤❤🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾🇲🇾
@madumigalthotawaththa3023
@madumigalthotawaththa3023 Жыл бұрын
මහත කෙනා තමයි ලස්සනටම කරන්නේ
@Jyawardana1647
@Jyawardana1647 Жыл бұрын
එයා තමයි මේ channel එකේ ඇඩ්මින් ❤❤❤
@nisalranasinghe4834
@nisalranasinghe4834 Жыл бұрын
ඇත්තම කිව්වොත්, තිත් තිත් ෂර්ට් එක ඇදන් නටන කොල්ල තමයි ඩාන්ස් එක ලීඩ් කරන්නේ. එයාව තමයි අනිත් අයත් follow කරන්නේ. කට්ටියම සුපිරියටම නටනවා..♥️👍
@chameladilu780
@chameladilu780 9 ай бұрын
හරිම ලස්සනයි .ඔක්කොම නැටුම් වර්ග තියෙනවා .
@Swarna-c9e
@Swarna-c9e 2 ай бұрын
Harima lassanai😅😅😅😅
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 10 ай бұрын
අනේ ෂෝක් ,හොදටම කලා🎉
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 10 ай бұрын
☺️
@Seetha-r9o
@Seetha-r9o 9 ай бұрын
හරිම ලස්සනයි හැමෝම ජයවේවා ❤
@DamayanthiMarasinghe-k6s
@DamayanthiMarasinghe-k6s Ай бұрын
Harima lassanai puthe
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Lassanai ane marai mal mada බිසෝ waru 🎉🎉😂😂
@chandraw5307
@chandraw5307 11 ай бұрын
Super jayaveeva ❤❤❤
@LondonBandara
@LondonBandara 8 ай бұрын
Guys.... I can't stop watching man.....love you guys...
@strongwoman946
@strongwoman946 8 ай бұрын
අනේ කොල්ලනේ ලස්සනයි අාදරෙයි.. සතුටින්ම සදාකල් ඉන්න
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 8 ай бұрын
🧡☺️
@babujimallolah6100
@babujimallolah6100 11 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
@NilushaMali-h9k
@NilushaMali-h9k 9 ай бұрын
Patta video eka hoda 😊😊😊
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
Thanks....🧡
@kuwa538
@kuwa538 11 ай бұрын
Patta lassanaiiiii okkama teka❤❤❤❤❤❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 6 ай бұрын
Maru hode 💟💟💟💟💟
@duwagenimasha3727
@duwagenimasha3727 6 ай бұрын
තින් තින් එක ඇදගේන ඉන්න මල්ලි ලස්සනයි
@lalithkumara9874
@lalithkumara9874 10 ай бұрын
පට්ට ලස්සනයි 😁
@nimalkasandamali6640
@nimalkasandamali6640 7 ай бұрын
Harima lassanai ane........
@shantiarachchi891
@shantiarachchi891 10 ай бұрын
හරිම ලස්සනයි සියලු දෙනාම බුදු සරණනයි ♥️♥️🌷
@DinushaJayamini
@DinushaJayamini 10 ай бұрын
Woow wooow kiyanna wachana na supiriyak thama
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 10 ай бұрын
🧡🧡🧡
@sachinisaranga1197
@sachinisaranga1197 Жыл бұрын
Ane ek lssni aiye😁
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
😊😊😊
@RmNishanthi
@RmNishanthi Ай бұрын
Supiri harima lassanai
@kumudukumdu251
@kumudukumdu251 8 ай бұрын
okkomala lassanai..patta,❤❤❤❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 8 ай бұрын
Thanks.. 🧡
@dimuthulakmal5557
@dimuthulakmal5557 9 ай бұрын
Niyamai supiri
@shanthishanthi8847
@shanthishanthi8847 Жыл бұрын
aththatama lassanai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
❤❤❤ thanks
@SamudraNimali
@SamudraNimali Ай бұрын
සුපිරි ❤
@KumariKumari-gv2ym
@KumariKumari-gv2ym 13 күн бұрын
Makatanam harima hinaha yanawa kota sarrh kanakh inaw👍👍👍💓💓💓💓💓💓💓💓💓
@dulanjalianuruddhika3558
@dulanjalianuruddhika3558 10 ай бұрын
Black shirt white dot .❤🎉 maray..lassana dance eka
@DilinimadushaliWathurawamanage
@DilinimadushaliWathurawamanage Ай бұрын
Harima lassanai❤
@thileshnipun3708
@thileshnipun3708 9 ай бұрын
Short man නියම ❤
@khandikhandi1372
@khandikhandi1372 11 ай бұрын
A meee. Okkoma. Lassanai. Halooo. Ayeth. Me wage. Ekai. Plizzzz
@LondonBandara
@LondonBandara 9 ай бұрын
Very nice and lovely....enjoying again and again.....
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
🧡thanks...
@dimuthulakmal5557
@dimuthulakmal5557 9 ай бұрын
Supiri kollo tika
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
🧡🧡🧡
@SharmilaWijekoon-wj9kk
@SharmilaWijekoon-wj9kk 10 ай бұрын
Harima lassanai. Budu saranai🌹🌹🌹🌹🌹🌹🌹
@dinaanthony7832
@dinaanthony7832 7 ай бұрын
Hari lassanai daruwane
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb Жыл бұрын
නියමයි 🤛🤛🤛🤛🤛
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@samanthirathnayaka6826
@samanthirathnayaka6826 7 ай бұрын
Adarei godak ❤❤❤❤❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 7 ай бұрын
Thanks..🧡
@SanjanaBandar
@SanjanaBandar 11 ай бұрын
Kalu tita niyamai❤❤❤❤❤❤👌👌👌👌👌👌
@shiranpranandu1766
@shiranpranandu1766 11 ай бұрын
Kellanta wediya lassnata netuwa❤❤❤❤😅😅
@inokapadmakumari3446
@inokapadmakumari3446 Жыл бұрын
Harima lassanaii❤❤
@stellabernadett2809
@stellabernadett2809 11 ай бұрын
මරේ මරු කලු තිත් සර් කෙල්ලා ලස්සනට නටනවා
@HEf-t3u
@HEf-t3u Жыл бұрын
ලස්සනයි හැමෝම❤
@sandalinadeeshani-it5xz
@sandalinadeeshani-it5xz 11 ай бұрын
Dot tyna eka adn inna aiya maru
@Moonmobile-m9l
@Moonmobile-m9l 3 ай бұрын
thith kollage nam ala wadana gamanakmada koheda thiyenne okkoma lassanayi
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 11 ай бұрын
Braawo mallilaa ....
@inokasamarakoon8471
@inokasamarakoon8471 10 ай бұрын
Harima lassanai.
@kumarikulathunga7827
@kumarikulathunga7827 Жыл бұрын
ගොඩාක් ලස්සනයි හැමෝම
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
thanks... 😊😊😊
@chandukaabeysinghe1757
@chandukaabeysinghe1757 Жыл бұрын
Welawata mama na😂😂😂
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
ඒවත් තියෙනවා....😊
@DMel-s1h
@DMel-s1h 9 ай бұрын
හරිම ලස්සනයි එ ඩාන්ස් එක.ඩාන්සින් ගෲප් එකක් හදමුද...
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 9 ай бұрын
😀😍
@jayanimadhushika-gx4ss
@jayanimadhushika-gx4ss 9 ай бұрын
😂😂 maru
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 11 ай бұрын
සුපිරි....💯💯💯💯💕🌹
@pavulugedushmanthi6249
@pavulugedushmanthi6249 10 ай бұрын
Lassanai❤
@sandya123able
@sandya123able Ай бұрын
Niyamai.
@peshalasuranji6519
@peshalasuranji6519 Жыл бұрын
පට්ටයි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@shiromidayarathne9065
@shiromidayarathne9065 Жыл бұрын
මරු
@lalithmathotage
@lalithmathotage 9 ай бұрын
Ubala Patta dances la great enjoy ❤
@kalyanilokuliyana7248
@kalyanilokuliyana7248 11 ай бұрын
harima lassanayi .kello paradayi.
@sriyaniperera9468
@sriyaniperera9468 11 ай бұрын
අනේ කොල්ලනේ හරිම , හරිම , හරිම ලස්සනයි .......
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 11 ай бұрын
ස්තූතියි....🙏
@ThiliniDanthika-kj5md
@ThiliniDanthika-kj5md 8 күн бұрын
හම්මෝ මරු
@arunakumari6028
@arunakumari6028 Ай бұрын
හරි අපූරුයි
@kumudukumdu251
@kumudukumdu251 11 ай бұрын
lassanai kattiyama
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 11 ай бұрын
Thanks...🙏
@dancelankadiliranga1755
@dancelankadiliranga1755 10 ай бұрын
Suwar කැම්පස් සෙට් එකක් ❤
Ran pokunen diya nagena enne...Children's Day Celebrations,  BTCC
2:42
Thanusha Dilhani
Рет қаралды 9 М.
මහ ගෙදර නන්ස්ටොප් ( Maha Gedara Nonstop )
10:39
Maha Gedara - මහ ගෙදර
Рет қаралды 30 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ.
2:51
මුවමදහාසේ
3:48
KahandamodaraKV
Рет қаралды 213 М.
Sanda kumari mage manali DJ ❤ Remix
2:42
Sankalpa buddhi
Рет қаралды 6 МЛН
කොයි...මිල් ගයා 😅❤️
4:37
Nethmira Hettiarachchi
Рет қаралды 228 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН