රන් තරු දෑසේහි සැංගී - Ran Tharu Dasehi Sangi - Airin De Alwis

  Рет қаралды 103,776

I.G. Bandula (Bandula Gamage)

I.G. Bandula (Bandula Gamage)

Күн бұрын

ගායනය - අයිරින් ද අල්විස්
සංගීතය - මොහොමඩ් සාලි
ගීත රචනය - හේම ශ්‍රී ද අල්විස්
ගීත තැටි - නිකුත් වූයේ නැත.

Пікірлер: 122
@londonvisit2744
@londonvisit2744 2 жыл бұрын
මේ ගීත හොයාගෙන අපිට අහන්න සැල්ස්සුවාට . බන්දුල මහතාට මාගේ ප්‍රනාමය.
@chandrikakarunarathna4221
@chandrikakarunarathna4221 2 жыл бұрын
කියන්න වචන නැහැ .මොන තරම් සුන්දරද මෙ ගීත හදවත සුවපත් කරනවා .අයිරින් ද අල්විස් මැතිනියටත් හේම ශ්‍රී අල්විස් මහත්මානන්ටත් උතුම් වු නිර්වානයම අත් වේවා අපට මෙ වගෙ අමරණීය ගීත තිලින කරල ගියාට එතුමන්ලා ගැන දැන ගන්නට ලැබුණේ සිරස නිසයි .සිරසටත් බොහොමත්ම පින්.
@chandanaperera9513
@chandanaperera9513 Жыл бұрын
මාගේ කුඩා කල මතක් වෙනවා මෙම ගායනය අැසෙන කොට ඔයාලට ගොඩාක් පිං
@wish864-n1b
@wish864-n1b 5 ай бұрын
මටත් ❤️🌼
@jagathfernando9351
@jagathfernando9351 2 жыл бұрын
හේම ස්‍රි ද අල්විස් ගේ ගී රචනය ක්... සින්හල ගීත රචකයන් අතර අතිශය විචිත්‍ර සව්න්දර්‍ය නිර්මාපකයා ය.
@kithsirifernando5197
@kithsirifernando5197 2 жыл бұрын
70 දශකයේ රං තරුවක්
@nadsa9488
@nadsa9488 2 жыл бұрын
ජීවතුන් අතර නැතත් මේ කලා ශිල්පීන් අදටත් ජීවමානයි.👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@apemusicsamansset4samansse261
@apemusicsamansset4samansse261 2 жыл бұрын
සුභාවිත ගීතයට පනපෙවු තවත් එක් ගී පද රචකයෙක් සහ ගායිකාවක්.මිහිරි සංගීතය මොහොමඩ් සාලි මාස්ටර් .මේ කට්ටියම දැන් සුරලොව.අපිව සතුටට පත් කල පිනෙන්.
@samanthaedirisingha983
@samanthaedirisingha983 3 жыл бұрын
බන්දුල හරි කැමතියි මම ඔයාගෙ චැනල් එකට මම දෑස් පේන් නැති කෙනෙක් මම කැමති ඔයාගේ මේරු panel එකට මේ සින්දු නියමයි ලොවේ අහන්න හම්බෙන්නෙ මේ සින්දු ලොවෙත් අන්න හම්බෙන්නෙ තව හොඳ සින්දු හොයලා දාන්න
@samadhiinstitute9641
@samadhiinstitute9641 Жыл бұрын
හේමසිරි ද අල්විස් ශූරින් පද මාලාව අගේට ගලපා ඇත, ගායනාව ද කනට මිහිරි යි
@londonvisit2744
@londonvisit2744 2 жыл бұрын
දක්ශ ගායිකාවක් . පසු කාලෙක ගොඩක් දුක් වින්දා. ඔබට නිවන් සුව.
@wasath1
@wasath1 2 жыл бұрын
ඔබ සදහන් කල දේ හරි.ඇයගේ ගීත අහන හැම වෙලාවකම ඒ බව මතක් වෙනවා.ඒ බැව් දැන් දැනත් ඇය වෙනුවෙන් යමක් කරන්නට නොහැකි වීම ගැන ගිල්ටි හැගීමක් තියෙනව හිතේ.
@susanthaperera-ok9lo
@susanthaperera-ok9lo 11 ай бұрын
Super song eka ❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ඇත්තෙන්ම මේ ගීත හරියට භාවනාවක්.වගේ ආදරනීය හ‍ඬ 🙏🌹🙏 පදවැල් අපූරුයි සංගීතය එවැනිම 🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 9 ай бұрын
💐🌷💐🌹❤
@Darshanauswatta
@Darshanauswatta 3 жыл бұрын
Ayirinda අල්විස් මෑණියෝ obata නිවන් සුවය ලැබේවා 😥
@ruwansagara1552
@ruwansagara1552 Жыл бұрын
මගේ කුඩා අවදියට ගියා වගේ දැනුනා. එකල ගුවන් විදුලියේ අපට අසන්න ලැබුණු රසවත් ගීත. අපට ශ්‍රවණය කරන්න ලබාදුන් ඔබට ගොඩක් ස්තුතියි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 9 ай бұрын
❤🙏
@nimalsbandara5205
@nimalsbandara5205 2 жыл бұрын
සොයුර ඔබගේ ඉදිරිපත් කිරීම දයාදරයි.අයිරින් මැතිතුමියට සහ හේම ශ්‍රී ද අල්විස් මැතිතුමන්ට ද අප හෘදයංගම ප්‍රණාමය !
@menekakarunanayake4548
@menekakarunanayake4548 Жыл бұрын
මොහොමඩ් සාලිත් ඇතුලුව
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා.... රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා.... රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා.... රළ රැලි අතරේ - පෙණපිඩු විසිරේ - නැළවි යා දෝ ගලාලා..... මුව මී බ‍දුනේ මධුරස ඉතිරේ - ඒ රස දේ දෝ පෙරාලා..... මා හද උයනෙහි සුදුමල් පිපේවා - මා හද උයනෙහි සුදුමල් පිපේවා ප්‍රේමෙක මහිමේ කියාලා.... රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා.... රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා.... තුරුලෙහි තෙරපී - දෝතේ හි සැතපී - නැලැවී සිටියා වූ කාලේ... අමතක කර දා - ගිය හැටි පෙර දා - සිහි වී හැඬුවා වූ තාලේ.... හැම කල්හී ඔබ මට සැසඳේවා - හැම කල්හී ඔබ මට සැසඳේවා ඉඳුනිල ලෙස ගෙල මාලේ - ඉඳුනිල ලෙස ගෙල මාලේ.... රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා.... රන්තරු දෑසෙහි සැංගි උදා වේ - දෙතොලෙහි හසරැල් මැවි ගියා....💟 ගායනය - අයිරින් ද අල්විස් පද රචනය - හේම ශ්‍රී ද අල්විස් තනුව හා සංගීතය - මොහොමඩ් සාලි
@yamunalalani4983
@yamunalalani4983 2 жыл бұрын
Thanks
@thushanthadabare230
@thushanthadabare230 2 жыл бұрын
🙏💐
@Jayantha.
@Jayantha. Жыл бұрын
Thank
@SSUser-n6o
@SSUser-n6o 9 ай бұрын
❤❤❤
@ruparathnapunchihewa1421
@ruparathnapunchihewa1421 Жыл бұрын
මතකය අතීතයට ගෙනගියා.මේ ගීත අදටත් වටිනවා.old is gold
@ShyamaPriyanthi-z5w
@ShyamaPriyanthi-z5w 9 ай бұрын
මට මතකයි….ඒ කාලෙ මම පොඩියි….. අපේ ෙර්ඩියෝ එකේ මේ‍ සිංදුව ඒ කාලෙ අපිට ඇහුනා… අතීතය මතක් උනා….
@upulfonseka7417
@upulfonseka7417 2 жыл бұрын
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂෙත්‍රයේ අභිමානවත් සළකුණු ................ !
@hemanthalokuhapuarachchi9416
@hemanthalokuhapuarachchi9416 10 ай бұрын
ඉස්සර අපි පොඩි කාලෙ මිල්ටන්, ඇම් එස් ජෝතිපාල වික්ටර් ල එක්ක එක පෙලට stage වල නැගපු සුන්දර ගායිකාවක්....
@AthulaPremalal124-xy5bg
@AthulaPremalal124-xy5bg 9 ай бұрын
බන්දුල මම දන්නෙ නැහැ ඔබ කවුද කියල ඒත් ඔබට මම හදවතින්ම පින් දෙනවා කඳුලින් තෙත්වුන දෑසින් යුතුව මෙි මියුරු ගීය ඉදිරිපත් කලාට ඔබට විතරක් නෙවි ගායිකාවටත් මෙි පින් ලැබේවා ලැබෙිවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankakumuduni2869
@lankakumuduni2869 3 ай бұрын
මගෙ රත්තරන් අම්මා ආසම ගීත ඇයට ඉතාමත්ම ලස්සනට මිහිරිව ගායනා කරන්න පුළුවන් මේවා ඇසෙන විට පුදුම වේදනාවක් ඇතිවෙන්නේ මගෙ අම්මා මිය ගිහින් වර්ෂ යයි 😢😢😢ඔබතුමාට ගොඩක් ගොඩාක්ම පිං ස්තුතියි 🙏
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 2 жыл бұрын
අපේ aunty ගෙ කටහඬ මොනතරම් මිහිරි ද ? මේ වගේ ගීත අහන්න aunty තව කාලයක් ජීවත් වුණා නම් හොඳයි .ඒ වගේමයි හේ ම අංකල් .මොනතරම් දක්ෂ ගී පද රචක yekda? ඒ දෙදෙනාටම උතුම් වු නිවන්සුව ලැබේවා !!
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
ඔයාලා අන්තිම කාලේ ඇන්ටිටයි,අංකල්ට යි හරියට සැලකුවේ නැහැ නේද ??
@EARSEKANAYAKE
@EARSEKANAYAKE Жыл бұрын
ජීවමාන ගීතයක්
@kanthinirmala6368
@kanthinirmala6368 Жыл бұрын
අමුතුම ලෝකෙකට ගියා....හදවතටම දැනෙන ගීත....
@somawgk4778
@somawgk4778 Жыл бұрын
හැමදාම ජීවමානයි❤❤❤❤අයිරින් ද අල්විස්❤❤❤
@upulupul7574
@upulupul7574 4 жыл бұрын
අපේ ම ගීතයක් .හරිම ලස්සනයි .ආසාවෙන් අහන්න පුලුවන් .
@kjayasuriyak7160
@kjayasuriyak7160 2 жыл бұрын
ආදරය මොනතරමි රසවත්ද තවතවත් අසන්ට ලැබෙිවා මෙවැනි ගීත නිර්මාන කරැවන් අනාගත යේ බිහිවෙයිද? අවිනිශ්චිතයි හරිම දුකයි
@anandajayasinghe6722
@anandajayasinghe6722 7 ай бұрын
සිත නිවන සුමිහිරි ගී.
@sunilleewanage
@sunilleewanage Жыл бұрын
රන්තරු දැසෙහි සංගි උදාවේ
@sarathrohana6820
@sarathrohana6820 2 жыл бұрын
හිතට සැනසීමයී හිත අතීතයට. රැගෙන යනව.
@pushpawickramasinghe4421
@pushpawickramasinghe4421 Жыл бұрын
Words aren't enough to say the beauty of this song. Thanks for remembering this❤
@user-sl7k
@user-sl7k 5 ай бұрын
_කාලෙකට පස්සෙ මේ ගීතය ඇහැව්වෙ . ඔබට ගොඩක් ස්තූතියි !_
@piyankakumuduni3091
@piyankakumuduni3091 9 ай бұрын
Hadawatha suwapath wena geetha...bandula ahathanani oba thumata aneka warayak sththie...
@januthijanuthi2786
@januthijanuthi2786 4 ай бұрын
කදවල වලව්ව සැම සිිව්පා සතෙකුම හැදිවැඩුනු තැනක් ..මැනිකා. නැමැති තේජවන්ත ඇතින්න සිටි අතර ..සර් ජෝන් මැතිදුන් 1982 වසරෙදි මියගිය මොහොතේ කදුලු පෙරාගෙන නොකා නොබී දුකින් පසුවවිය
@palitajayamaha685
@palitajayamaha685 Жыл бұрын
මිහිරියි සුන්දරයි ❤️❤️❤️❤️
@maheshdhananjaya7245
@maheshdhananjaya7245 2 жыл бұрын
පට්ට ලස්සනයි ...❤
@ramyas19
@ramyas19 3 ай бұрын
1970 දශකයේ ප්‍රවීන ගී තරු අනේ ......මැයගේ සැමියා වූ හේමශ්‍රී ද අල්විස් කියන්නේ ඉතා දක්ශ ගීපද රචකයෙක් එදා කාලයේ ඔහු ලියූ ගීත 4000 අධිකයි ඒත් අද ඒවා කාටද මතක කවුද මතක් කරන්නේ කියන්නේ
@pushpawickramasinghe4421
@pushpawickramasinghe4421 Жыл бұрын
Nice song 🎵 Thanks ❤️
@jalankarunaratne2864
@jalankarunaratne2864 2 жыл бұрын
මෙවැනි ලස්සන ගීත අපිට ඇසීමට සලසා ඔබ දෙපලම අප අතරින් සමු අරගෙන යන්න ගියා,නිවන් සුව ලැබේවා !!!
@jayanthihendawitharana7499
@jayanthihendawitharana7499 Жыл бұрын
කවදාවත් නොනැසෙන ගිත.
@DayaRathnayaka-y5b
@DayaRathnayaka-y5b 6 ай бұрын
මම හරිම ආස සිංදුවක් !! බුදු සරණයි !!
@sepalikapathmini1253
@sepalikapathmini1253 Жыл бұрын
සුපිරි.
@janakaparanamana2368
@janakaparanamana2368 5 ай бұрын
මේවා සිංදු නෙමෙයි . භාවනා.❤❤❤
@ramyas19
@ramyas19 3 ай бұрын
,,,,දෑසපා සිනා කියන රහස තේරුනා..පෙම්ලොවක් දෙපාමුලේ මවාද මේ........ ..අදවගේ හෙටත් උදේ ලගින් ඉමී...........
@wijayarathnaherath6549
@wijayarathnaherath6549 Жыл бұрын
Bandula. Oyata. Thanks
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 9 ай бұрын
අම්බෝ මේ මිහිරියාව..... 🌷💐🌹❤🌷🌹❤
@subhashiniemeegahawatta5223
@subhashiniemeegahawatta5223 4 сағат бұрын
මී බිඳු වැනි ගීත
@nilukalu
@nilukalu 4 жыл бұрын
Never heard this song for the last 50 years! Thanks for sharing with us !
@josephdudley3661
@josephdudley3661 3 жыл бұрын
How come ? Then you must be younger than 50 years
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ලස්සනයි
@DayaRathnayaka-y5b
@DayaRathnayaka-y5b 6 ай бұрын
මම හරා ආසා කල සිංදුවක් !!
@piyasenapatti
@piyasenapatti Жыл бұрын
Golden star hidden over clouds of times, Pattiarachchi
@KusumalathaKusumalatha-xu1mf
@KusumalathaKusumalatha-xu1mf 9 ай бұрын
Harma... Lassanim
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
මිහිරි හඬක්...මේ ගීත අසන්නත් ආසයි...♥️♥️♥️♥️
@nimalsbandara5205
@nimalsbandara5205 Жыл бұрын
නො මැරෙණ රසය සංවේදී අරුත අමරණීය යි.❤
@sanjayaperera8900
@sanjayaperera8900 Жыл бұрын
Great this is the Orirginal
@chamindaperera5403
@chamindaperera5403 2 жыл бұрын
my childhood is remembered by hearing that nice song
@devikawettasinghe2036
@devikawettasinghe2036 2 ай бұрын
Lyrics, music and singing excellent. Everything is calm and peaceful. Why people isolate them. Let us lookafter our old artists. They should live a good life. "Miyagiya oba sama pragnaven Nivan avaboda karthva!
@anandarbw2458
@anandarbw2458 Жыл бұрын
සුපිරි ❤❤❤❤
@palithakannangara2101
@palithakannangara2101 8 ай бұрын
Song is best.tank you bandula.
@lifeismusic8489
@lifeismusic8489 9 ай бұрын
Lobayak thiyagannepa, rasika rasikawiyanta KZbin eke download karanna puluwan widihata me dewal chanel ekata danna
@ravindraherath5510
@ravindraherath5510 Жыл бұрын
@rmsenawirathna5065
@rmsenawirathna5065 18 күн бұрын
Excellent !!!!
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 8 ай бұрын
නිවන් සැප ලැබේවා
@ajithsilva3233
@ajithsilva3233 3 ай бұрын
Koccara lassana geetada,
@ramyas19
@ramyas19 3 ай бұрын
..හෙල ජාතික පියුම්විලේ..සුවද කැකුලු මල් පිපේ....... ..අතමිටමොලවා ඉන්නට දේ මොනවද දරුවනේ..........
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@rajrajendra678
@rajrajendra678 3 жыл бұрын
My favorite song it reminds me my small times. Beautiful melody voice..
@chulagalappaththi
@chulagalappaththi Жыл бұрын
Sali master
@lalithdias6426
@lalithdias6426 4 жыл бұрын
හරිම ලස්සනයි
@i.g.bandula446
@i.g.bandula446 4 жыл бұрын
ස්තූතියි!
@waspkdias
@waspkdias 3 жыл бұрын
ඔබට බොහෝම පිං
@shamikaniroshan4369
@shamikaniroshan4369 2 жыл бұрын
Lassana. Sindhu. Apjta. Asanna. Selessuwata. Bohoma. Stuti
@nimalgamage1425
@nimalgamage1425 Жыл бұрын
Bandula Oba Idiripathkarana parani geetha api ithamath agekarannemu obagen karunikawa illasitinne 1973 wasare thiragathau gamini malani tony pradana charitha ragape lenin moraisge hodai narakai film eke geetha idiripath karanna kiyala
@piyalsamarakone
@piyalsamarakone 2 жыл бұрын
Absolutely beautiful ....
@vajirlasanthi6541
@vajirlasanthi6541 2 жыл бұрын
Super
@dhananjayakulathunga3161
@dhananjayakulathunga3161 2 жыл бұрын
Harima lassana geethayak rasa widinna puluwan
@samarathungaanoma5818
@samarathungaanoma5818 Жыл бұрын
❤❤❤❤❤❤❤
@anomahewege1940
@anomahewege1940 2 жыл бұрын
Niwan suwa labews
@ajithgunasena9754
@ajithgunasena9754 Жыл бұрын
Mihiri gee pelak
@upulransirisathiyapala4027
@upulransirisathiyapala4027 3 жыл бұрын
Madam obata niwan suwa lebewa
@adikarigamini-bp8yp
@adikarigamini-bp8yp 8 ай бұрын
Agana rasawatma geetayak nemiyena geetayak
@ranjithwijyarathna8493
@ranjithwijyarathna8493 3 жыл бұрын
Lassana geethayak
@Jayantha.
@Jayantha. Жыл бұрын
👍👌✌😁🌻🌻
@rohanranawaka5755
@rohanranawaka5755 2 жыл бұрын
Beautiful song and voice.
@wish864-n1b
@wish864-n1b 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐❤️❤️
@packkvijesinghe6655
@packkvijesinghe6655 2 жыл бұрын
👍👍👍👍
@MAPA-uf9po
@MAPA-uf9po 4 жыл бұрын
Thanks ...
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 4 жыл бұрын
60 gann වල ලස්සන සිංදු නැද්ද ?
@charithajayaweera1651
@charithajayaweera1651 3 жыл бұрын
❤❤❤
@Magdalin7
@Magdalin7 2 жыл бұрын
❤🙏
@nadeeshanadeesha9968
@nadeeshanadeesha9968 2 жыл бұрын
❤️❤️❤️❤️
@joka771
@joka771 9 ай бұрын
70 we......mula.....paaasal.....giye.....me...sindu...ahagena.....😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😵
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 5 ай бұрын
🙏🙏🙏👍👍👍💔💔💔
@thushanthadabare230
@thushanthadabare230 2 жыл бұрын
🙏💐😢
@desipadminiperera6274
@desipadminiperera6274 3 жыл бұрын
Ane me sinduwata karoke dannako
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 2 жыл бұрын
YES
@lakminirenuka844
@lakminirenuka844 2 жыл бұрын
Saali maaster mepamana sangeetha wishvakarma nirmanayak karanna obata kohomada sinhala iva suwadak bihiwune kiyala hithenakltath mata pudumai
@LovelyDrum-dw3mg
@LovelyDrum-dw3mg 3 ай бұрын
🎉❤😂😂❤
@devikawettasinghe2036
@devikawettasinghe2036 3 жыл бұрын
Hadawathata katha karana layanwitha handak
@desipadminiperera6274
@desipadminiperera6274 3 жыл бұрын
Me sinduwata karoke nehene
@samankumar3218
@samankumar3218 Жыл бұрын
❤❤❤
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
විලෙන් පෙරෙන දිය  - Vilen Perena Diya - Airin De Alwis
4:21
I.G. Bandula (Bandula Gamage)
Рет қаралды 24 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 270 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН