Ranga Nadeeka | Danapala Udawaththa |Lyrics | Karaoke | Without Voice | Mr Raoke

  Рет қаралды 2,527

Mr Raoke

Mr Raoke

Күн бұрын

රංග නදීකා යන්න ගියා මා දා | ධනපාල උඩවත්ත | Lyrics | Karaoke | Without Voice | Mr Raoke
❤️SUBSCRIBE❤️
❤️LIKE❤️ ❤️COMMENT❤️ ❤️SHARE❤️
• Dilidune Daruwane Mage... -Dilidune
• Sihinayen Pawa (Karaok... -Shinayen Pawa
• Sede Adura Lowa (Karao... -Sede Adura
• Hadissiye Hani Hanikat... -Hadissiye
• Sagawanna Epa Hasaral ... -Sagawanna Epa
• මල්ලියෙ නරක මිතුරන් Ka... -Malliye Naraka
• මල්සරා බැල්ම හෙලා Kara... -Mal Sara
• සුදු ඇඳුමින් Karaoke |... -Sudu Adumin
• පායන සදේ Karaoke | දම... -Payana Sande
• Desa Ridenawa Karaoke ... -Dasa Ridenawa
• Ma Adarei Mulu Lowatat... -Ma Adarei
• Adara Seenuwa Without ... -Adara Seenuwa
• Ranga Nadeeka | Danapa... -Ranga Nadeeka
• Mage Hada Madala | Gun... -Mage Hada Madala
• Swetha Meedum Ira | Ch... -Swetha Meedum
• Anthima Satane Husmata... -Anthima Satane
• ජැන්ඩි පහට නොඇන්දාට | ... -Jandi Pahata Noandata
• සඳ කුමාරියක් දීගෙක යනව... -Sanda Kumariyak
• බාගෙට සැලුන් දොරින් රි... -Bageta Salun Dorin
• කඳුලු හුරතල් වැඩිද මංද... -Kadulu Hurathal
• ලස්සන රත්තරන් බබෝ | රු... -Lassana Raththaran Babo
• දිගු නෙත් හසරැල්ලේ | ද... -Digu Neth Hasaralle
• නව දැලි හේනක පෑව වැඳිර... -Nawadeli Henaka
• මට දුන්න දුක් ගින්න | ... -Mata Dunna Duk Ginna
• අපි එකම පාසලේ ගම්මානේ ... -Api Ekama Pasale
• සඳු වලාකුලෙන් නිති වැස... -Sandu Walakulin
• මට නොවේ ඔබ ආදරේ කලේ | ... -Mata Nowe
• ශ්‍රී දේවි වගේ නටන්න බ... -Sridevi Wage
• මේ අනන්ත රාත්‍රියේ | ද... -Me Anantha Rathriye
• පෙම් සිලිලාරේ තුන් සිත... -Pem Sililare
• බැස යන සඳ දෑසින් 🎶 නාම... -Besayana Sada
• ආසිරි මංගල ගීත ගයා අපි... -Asiri Mangala
🔰 ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න.
🔰අපිව SUBSCRIBE කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.
🔰Bell සලකුණත් ක්ලික් කරන්න.
🔰ඔයාලගෙ යාලුවන්ටත් බලන්න Share කරන්න.
🔰ඔබට අපගෙන් අවශ්‍ය ගීත ලියන්නත් අමතක කරන්න එපා.
#karaoke #lyrics #withoutvoice
🎵 Karaoke track created by Mr. Raoke
👇 ගායනය - ධනපාල උඩවත්ත
👇 සංගීතය - නොදනී
👇 පද රචනය - නොදනී
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
ඔව් ඔබේ සිත මා ළඟ, මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට, ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
ඕ... ඔබ වෙනතක යන බව, මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත්, රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ
මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයේ හමුවෙන්ඩ ආයෙත් එපා
රංග නදීකා යන්ඩ ගියා මා දා
ආයේ නදීකා එන්ඩ එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්ඩ ගියා මා දා
ආයේ නදීකා එන්ඩ එපා මා හා
මං ඔය රූපෙට, රැවටුනේ කරුමෙට
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට, මට හිමි දේපල
දුන්නෙත් ඔබට නිසා
රන් මිණි මුතු කැට, අද නෑ එය මට
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ, හදවත ගොළු උනේ
ගැහැණුන් චපල නිසා
ඔව් මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයේ හමුවෙන්න ආයෙත් එපා
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්ඩ ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
✔All Credits Goes to Original Artists.
✔This music track made by me using instruments and special software.
✔Please do not use these tracks commercially without my permission.
✔If you have any suggestions, comments, or questions, please feel free to leave them in the comment section below. We take copyright infringement seriously. If you need this content to be changed in any format, including corrections for the description, artists, and lyrics, or to remove this from the channel (If you are the copyright holder), please contact us. We'll get back to you as soon as possible to make sure everything is resolved. Don't forget to hit the like button and subscribe to our channel for more amazing content. Thank you for watching
⭕Email : mrraokeofficial@gmail.com
⭕ Whatsapp:070 6098338
DISCLAIMER:
✔Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
✔මෙම නාලිකාවේ අන්තර්ගත සියලු ගීතවල අයිතිය එම ගීත වල මුල් සංගීතය, පද රචනය සහ ගායනය කරන අය සතු වේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
SPECIAL CREDITS
✅www.pixabay.com
✅www.google.com
✅ www.pexels.com
✅www.canva.com
Thank You!
ස්තූතියි!
#KaraokeCraze
#SriLankaKaraoke
#KaraokeParty
#SingAlong
#KaraokeNight
#MusicLovers
#KaraokeFun
#SriLankaParty
#KaraokeChallenge
#PartyTime
#KaraokeAddict
#KaraokeLife
#FunTimes
#SingYourHeartOut
#KaraokeFans
#LankaKaraoke
#KaraokeCommunity
#SingWithFriends
#voiceofsrilanka
#singing

Пікірлер
Danapala Udawaththa Ranga Nadeeka Lyrics
3:30
Fine Booth
Рет қаралды 253 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
Himi Unu Oba Mata Karaoke | Without Voice | Lyrics
3:41
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН