Mama kuthuru Karaoke (Without Voice) මාමා කූ තුරු කැරෝකේ

  Рет қаралды 37,977

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Danapala Udawaththa
📜✍️ Lyrics : K T Rathnasiri
🎸🎶 Melody : Premasiri Kemadasa
🌟★彡𝔻𝕒𝕟𝕒𝕡𝕒𝕝𝕒 𝕌𝕕𝕒𝕨𝕒𝕥𝕙𝕥𝕙𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ A Neela Warala Peerala Karaoke / ඈ නීල වරල පීරලා කැරෝකේ
👉 • A Neela Warala Peerala...
⭕ Ma Adaraniya Mage Karaoke / මා ආදරණීය මගේ කැරෝකේ
👉 • Ma Adaraniya Mage Kara...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
මාමා කූ තුරු බෝ දන්ගා
මාමා කූ තුරු බෝ දන්ගා
අපේ රැහේ
මේ අපේ එවුන්
අපේ රැහේ
මේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ
හඳට බයත් නෑ
මාමා කූ තුරු බෝ දන්ගා
මාමා කූ තුරු බෝ දන්ගා
නා ඉල්ලේ තල්පත් ඉරු
කට්ටල් කරලා
ගම්මැද්දේ සිදාදියේ
රැහේ ඇදෙන්නේ
නා ඉල්ලේ තල්පත් ඉරු
කට්ටල් කරලා
ගම්මැද්දේ සිදාදියේ
රැහේ ඇදෙන්නේ
කොහේ ඇදෙයිදෝ
මේ කොහේ රැඳෙයිදෝ
කොහේ රැඳෙයිදෝ
ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ
එව්වා කාරි නෑ
හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා
මාමා කූ තුරු බෝ දන්ගා
මාමා කූ තුරු බෝ දන්ගා
අපේ රැහේ
මේ අපේ එවුන්
අපේ රැහේ
මේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ
හඳට බයත් නෑ
මාමා කූ තුරු බෝ දන්ගා
මාමා කූ තුරු බෝ දන්ගා
තල්ලු පිරූ සෙම්බු තාලි
හිස් කරපල්ලා
මද්දහනේ ගමේ කතා
අත හැරපල්ලා
තල්ලු පිරූ සෙම්බු තාලි
හිස් කරපල්ලා
මද්දහනේ ගමේ කතා
අත හැරපල්ලා
රැයක් ගෙවෙයිදෝ
ඉරක් නැගෙයිදෝ
ඉරක් නැගෙයිදෝ
මේ රැයක් ගෙවෙයිදෝ
එව්වා කාරි නෑ
හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා
මාමා කූ තුරු බෝ දන්ගා
මාමා කූ තුරු බෝ දන්ගා
අපේ රැහේ
මේ අපේ එවුන්
අපේ රැහේ
මේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ
හඳට බයත් නෑ
මාමා කූ තුරු බෝ දන්ගා
මාමා කූ තුරු බෝ දන්ගා
මාමා කූ තුරු
බෝ දන්ගා
sinhala karaoke songs without voice new,new sinhala karaoke songs without voice 2021,new sinhala karaoke songs mp3 free download,sinhala karaoke new songs,new sinhala songs 2021 karaoke,sinhala without voice songs,most populer karaoke,youtube karaoke sinhala songs with lyrics,Sinhala karaoke,Live Band music track,karaoke sl,sinhala karaoke without voice,sinhala songs karaoke,karoke sri lanka,live karoke,nonstop karoke,sinhala karoke,sri lanka karaoke channel,karoke srilanka,live karoke,without voice song,sinhala song without voice karaoke,sinhala karoke songs,Without Voice Music Tracks Live band,SL Track,live karaoke,sinhala karaoke,sri lanka karaoke channel,karaoke srilanka,without voice song,sinhala karaoke songs,Honey Birds Karaoke,Live Band music track,most populer karaoke,sinhala karaoke new songs,mama kuthuru song,mama kuthuru karaoke,mama kuthuru song lyrics,mama kuthuru bo ganga,mama kuthuru song karaoke,danapala udawatta songs,danapala udawaththa,danapala udawatta songs karaoke,danapala udawaththa karaoke,danapala udawaththa live

Пікірлер: 11
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
Mare maru top jaya wewa ❤️💜💚💛🌻🌼🌸🌟🎻🎤🎸❤️💜💚💛🌻🌼🌸🌟🎻🎤🎸❤️💜💚💛🌻🌼🌸🌟🎻🎤🎸
@sujithnishantha1450
@sujithnishantha1450 Жыл бұрын
සුපිරි Nomber One Miusic ඔහොම යං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
මේකනම් සුපිරී අම්මෝ..❤❤❤❤
@indikakumara381
@indikakumara381 Жыл бұрын
නියමයි 👍👍👍
@milroyleonard8106
@milroyleonard8106 Жыл бұрын
වැලි පවුරු චිත්‍රපටියෙ ,වෙරළ මත සයුරු ,සිංදුව කැරොකෙ එක දෙන්න බැරිද
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
මාමා කූ තුරු බෝ දන්ගා මාමා කූ තුරු බෝ දන්ගා අපේ රැහේ මේ අපේ එවුන් අපේ රැහේ මේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ මාමා කූ තුරු බෝ දන්ගා මාමා කූ තුරු බෝ දන්ගා නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා හිනහ වෙයල්ලා මාමා කූ තුරු බෝ දන්ගා මාමා කූ තුරු බෝ දන්ගා අපේ රැහේ මේ අපේ එවුන් අපේ රැහේ මේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ මාමා කූ තුරු බෝ දන්ගා මාමා කූ තුරු බෝ දන්ගා තල්ලු පිරූ සෙම්බු තාලි හිස් කරපල්ලා මද්දහනේ ගමේ කතා අත හැරපල්ලා තල්ලු පිරූ සෙම්බු තාලි හිස් කරපල්ලා මද්දහනේ ගමේ කතා අත හැරපල්ලා රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා හිනහ වෙයල්ලා මාමා කූ තුරු බෝ දන්ගා මාමා කූ තුරු බෝ දන්ගා අපේ රැහේ මේ අපේ එවුන් අපේ රැහේ මේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ මාමා කූ තුරු බෝ දන්ගා මාමා කූ තුරු බෝ දන්ගා මාමා කූ තුරු බෝ දන්ගා
@MhmHone-zt3sx
@MhmHone-zt3sx Жыл бұрын
alaaaa
@sujithnishantha1450
@sujithnishantha1450 8 ай бұрын
Excellent miusic super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@amithsampath367
@amithsampath367 Жыл бұрын
❤❤☝️
@Invasion128.
@Invasion128. Жыл бұрын
❤❤
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
Nilwan Muhudu Theere Karaoke with Lyrics (Without Voice)
4:10
sinduma thamai
Рет қаралды 3,5 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН