දෝණී.. එයාගෙ ලස්සන ❤️- කෙලින් කතාව..- මරියා එක දිගට..| මරියා නෝනිස් | Maria Nonis |Cafe R with DEARO

  Рет қаралды 128,578

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • මරියා කුසට ආපු වෙලාවේ ...
#MageHeene #NadeeraNonis #NadiraNonis #MariaNonis #NimnadeMeGahenaHadeMage #NewSongs #SriLankanSingers #Artists #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
දෝණී.. එයාගෙ ලස්සන ❤️- කෙලින් කතාව.. - මරියා එක දිගට.. | මරියා නෝනිස් | Maria Nonis | Cafe R with DEARO

Пікірлер: 160
@user-mx3xq7ck8x
@user-mx3xq7ck8x 6 ай бұрын
දෝණි කෙලින්ම කතා කරනවට මං හරි කැමතියි ඔයා කමෙන්ට් ගණන් ගන්න එපා අම්මා තාත්තා කවදාවත් දරුවෝ නොමගට යනකන් බලන් ඉන්නෙ නෑ යාළුවෝ වගේ අම්මා තාත්තා එක්ක හිටියම හිද ගමනක් යන්න පුළුවන් බුදු සරණයි මැණික❤️❤️❤️
@Guwan-hk2qi
@Guwan-hk2qi 6 ай бұрын
හරිම ලස්සනයි මරිය
@DisharaPremith
@DisharaPremith 5 ай бұрын
මරියා ලස්සනයි❤
@SenaPrabashi
@SenaPrabashi 6 ай бұрын
මේ බැනලා තියන උන් පව් හැබැයි කියලා වැඩක් නැ. talented girl ❤️
@charithlahiru6172
@charithlahiru6172 6 ай бұрын
Mariya ලස්සනයි song eka ❤❤❤❤❤❤
@chamuofficial__9917
@chamuofficial__9917 6 ай бұрын
එයා මාර Independent අප්පහ් . අද කාලෙ හැම එකටම වැලපෙන කෙල්ලො ඉන්නෙ මෙ වගෙ අය නැ 😒
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 6 ай бұрын
Aniwaryen
@sw489
@sw489 6 ай бұрын
දෙමව්පියන් දෙමව්පියන්ගෙ තැන අරගෙන ලමයට ලමයගෙ තැන දෙන්න ඕනෙ ළමාකමට ගැලපෙන්න. කවුරු උනත් වයසට නොගැලපෙන දේවල් කරද්දි අශෝභනයි . අම්මයි තාත්තයි දැන් හිනාවුනාට ලමයගෙ කතා වලට දවසක එයාලටම දුක් වෙන්න වෙයි කියල හිතනව අනාගතේ අම්මයි තාත්තටයිත් මෙහෙම ලොකුකම් කතා කරන්න එද්දි
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 6 ай бұрын
Lankawe unge thiyena Irisiyawa ,neddàkin thopi lamayekta kiyana katha
@umayanganavjsundarabandara5967
@umayanganavjsundarabandara5967 6 ай бұрын
ඇයි දෙයියනේ අනුන්ගෙ දරුවෝ ගැන වැරදි කියන්නෙ.... හා හා හතර පෝයටම සිල් ගන්නවා නේද?මම දැක්කා...මමදැක්කා.
@dineshamadushani9695
@dineshamadushani9695 2 ай бұрын
Aniwa
@Tharu_576
@Tharu_576 6 ай бұрын
ඹයා ගොඩක් ලස්සනයි නංගා wish your all the ආසම චරිතයක් ඹයා ❤️👍
@rashmipraboda1895
@rashmipraboda1895 6 ай бұрын
Maria කියපු විදියටම hatersla ගොඩායි .sisy all the very best your upcoming life entire .and jesus always blessed yh.ඇත්තටම ලස්සන දේට ,කෙලින් කතා කරන එකට අකමැතිම රට අපේ රට වෙන්න ඕනේ 💗 එච්චරයි .
@S.L.kaviya
@S.L.kaviya 6 ай бұрын
Good luck පුතේ .comments gana හිතන්න epa.eka e අයගේ මානසික මට්ටම .❤❤❤❤❤
@preethikadesilva4935
@preethikadesilva4935 6 ай бұрын
ළමයෙක්ගෙ තියන ළමාකම ගෑවිලවත් නෑ over acting නිකම් පොෂ් ගතියක් පෙන්නන්න යනව .අම්ම තාත්ත උගත් නැති වුනාම ළමයින්ටත් ඔහොම වෙනව මෙයාගෙ තාත්ත මොකද මහ ලොකු ගායකයෙක්ද මේ ළමයත් කවද හරි නාගන්නව ලොකුකම් පෙන්නන්න ගිහිං
@amilaupends7428
@amilaupends7428 6 ай бұрын
හරක්ව රටේ පාලනය කරන්න චන්දේ දුන්න හරක් තමයි මේ..කිසිම දෙයක් දන්නේ නැහැ මේ දූපතේම කමෙන්ට්ස් වලින් හෙන පොරවල් වෙන්න මෝඩ දූපත් වැසියෝ...මේ දරූවොත් මේක දාලා යනවා මේ හරක් එක්ක ඉන්න බැරුව..කවදා හරි ඉතුරු වෙන්නේ හරක්ම තම්‍යි උබලා වගේ හරක් නිසා...
@kaudatheboy6458
@kaudatheboy6458 5 ай бұрын
ane hukapam moda huththige putha
@davepeera1247
@davepeera1247 5 ай бұрын
​@@kaudatheboy6458හැමෝගෙම අදහස් වලට ගරු කරන්න ඉගෙනගන්න.කුණුහරුපයක් දැම්මා කියලා ඔයා පොරක් වෙන්නේ නෑ. ඒ ඔයාගේ උගත්කමේ තරම.
@Jsksihshsnslsbbs
@Jsksihshsnslsbbs 4 ай бұрын
ඔයාට වඩා නං එයා උගත් ගොඩක්, මොකද උගත් කෙනෙක් මේ වගේ 3rd class comment එකක් දායිද?😂😂😂😂
@Tom-hs8tm
@Tom-hs8tm 2 ай бұрын
Ow thaththa amma hari asawen Hina wevi balan innawa hithanne hari posh kiyala wayasata wada maha loku kamak pennanawa, oka kelin kathawa neme spoil wechcha lamayekge kathawa wikarayak wage.
@sumedasamankumari7107
@sumedasamankumari7107 6 ай бұрын
ළමා කම බලෙන් අයින් කරන්න හදන ළමයෙකි. ආදරේ හිතෙන්නෙ නෑ දරුවෝ ඔයාගෙ ඇක්ෂන් වලට. ළමා කාලෙ ටිකයි, ඒ ටික කාලෙ ඒ විදිහට ඉන්න.
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 6 ай бұрын
Lankawe unge thiyena Irisiyawa ,neddàkin thopi lamayekta kiyana katha
@sumedasamankumari7107
@sumedasamankumari7107 6 ай бұрын
@@MadunikaMadu-wy6cu ළමයා, ළමයෙක් වගේ හැසිරුනානම් අවුලක් නෑ. පරට්ටි උඹේ වැඩක් බලා ගනින්, ගෙදර මිනිහට ශාපයක් වෙලා ඇති බැල්ලි
@sashikaperera2443
@sashikaperera2443 6 ай бұрын
Katha karanna nodanna minissu hoyanne anunge kunu
@umayanganavjsundarabandara5967
@umayanganavjsundarabandara5967 6 ай бұрын
අනේ සුමේද සීයෙ/ආච්චි.... වල පයයි ගොඩ පයයි තියාගෙන නම් ඉන්නෙ තමුන්ගේ ළමයි ළඟ එදා ඔය කියන ළමා කාලය තිබුනද කියල මතක් කර ගන්න කෝ....හා නැද්ද හා...🤣🤣 ගම කොහෙද ආ.... ගම කොහෙද
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 6 ай бұрын
E lamaya ehema na oii
@jeevesjayaratnam6650
@jeevesjayaratnam6650 6 ай бұрын
Dont give bad n negative comments to this Little Girl @ least shes not into anything bad especially Drugs...She trying to do something Beautiful with her talent.Be supportive please...❤
@sarangicabral9160
@sarangicabral9160 6 ай бұрын
ළමයෙක් උනාම ම්ට වඩා ලමා කමක් තියෙන්න ඔන..උරහිස් ගස්ස ගස්ස හිතලා අමාරුවෙන් සිංහල කතා කරන්න හදනව වගෙ පේන්නෙ..තමන්ගෙ රටෙ අනන්‍යතාව රකින්න ඉස්සෙල්ලා ම...සිංහල අමාරුවෙන් කතා කරනව වගෙ කතා කරන්න එපා..
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 6 ай бұрын
True 😊
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 6 ай бұрын
Gode nugath linmedi moda kathawak eka
@sumedasamankumari7107
@sumedasamankumari7107 6 ай бұрын
@@MadunikaMadu-wy6cu මේ දැරිවිගෙ දෙමව්පියන් නූගත්, දරුවා international school දාලා උගන්වනවා වගේ, එකයි දරුවා බොරු posh part එකක් කරන්නෙ.
@Thenukiapsara
@Thenukiapsara 6 ай бұрын
මවාගත්ත එකක් පෙන්න දගලනවා කියලා පේනවා
@Nikhil-3367
@Nikhil-3367 6 ай бұрын
තොහ්පි හැමෝගෙම දරුවන්ට කවදාවත් හරියන්නේ නැහැ තූ තූ තොපිට දෙර්ව ශාප..පාරෙ යද්දි පරිස්සමට පලයව් දරුවෙකුගෙර් ගමන නතර කරන්න හදන හැතිකරේ තොපේ පරම්පරාවට ශාපම වේවා..මෙව්වටම මුං හොර එකවුන්ට් හදා ගෙන ශාපම වේවා..
@nimashasewwandi9209
@nimashasewwandi9209 6 ай бұрын
කෙලින් කතාව නෙමේ uncle මේ ලමයා දෙමාපියන්ට කිසිම ගරුත්වයක් පෙන්නේ නෑ 💀
@sarojadewaraja2575
@sarojadewaraja2575 6 ай бұрын
ai oya baln hiteyada me lamaya diha...daruwo unth demaupiyonge werddak tiyenm kelin munta kiynna puluwan kondak tiyenna oni..evwage e daruwa e ammata wada thatthta very close....opnin...mokadda werdda
@nimashasewwandi9209
@nimashasewwandi9209 6 ай бұрын
බලන් ඉදල තමයි දැක්ක දේ කිවුවේ 😂😂💔
@bhagya753
@bhagya753 6 ай бұрын
😂😂
@Nikhil-3367
@Nikhil-3367 6 ай бұрын
මට පේන විදියට තමුං පොඩි ලමයින්ට වයිර කරන මිනිහෙකුත් නැති ලම්‍යිනුත් නැති ආත්මයක් නැති වන්ද ගෑනියෙජ් වගේ.කවදාවත් මේ ආත්මෙනං තමුන්ට හොද ජීවිතයක් ලැබෙන්නේ නැහැ ඔය හොර එකවුන්ට් හදන් දගලන විදියට ඔව්ව දේව ශාප.ලබන ආත්මෙ හරි ඔයවගේ ඔඅමයෙක් කැබෙන්න හොඳ ජීවිතයක් ලැබෙන්න ජීවත් වෙන්න...
@nimashasewwandi9209
@nimashasewwandi9209 6 ай бұрын
Hi aunty ...අනුන්ට ශාප කරලා තමුන් බොරුවට පව් පුරෝ ගන්න එපා 😂💔දැක්ක දේ මම කිව්වේ ..නයට කහින්නෙ ඇයි ඔයා..😂💔අනුන්ට ශාප කරන කටවල් තමා ලබන ආත්ම වල විරූපි වෙලා ඉපදෙන්නෙ😵💀
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q 5 ай бұрын
Good luck ❤️දෝනි ආදරෙයි ඹය කියන කමට් ගනන් ගන්න එපා මැනික සුභ පැතුම් ඉදිරි අනාගතයට ❤️❤️❤️👌🇦🇪
@AjithRathnayake-pp4zj
@AjithRathnayake-pp4zj 6 ай бұрын
ඉතුරු වෙලා ඉන්න කකුල් දෙකේ සත්තු කියන දේවල් ගණන් ගන්න එපා දරුවෝ.සුබ අනාගතයක් වේවා..!
@isajaonethma4642
@isajaonethma4642 6 ай бұрын
දුව ඔයා නියමයි. ඔයාට ඔයාගෙ තාත්තිට අපි ගොඩාක් ආදරෙයි පැටියෝ. හොද ලස්සන ගමනක් යන්න ලැබේවා.
@MishelFernando-p6u
@MishelFernando-p6u 6 ай бұрын
මට නම් පේන්නේ ඒ ළමයා හොඳ මොළයකින් කතා කරන්නේහරිම නිහතමානිඒකට ඕගොල්ලොන්ට ඉරිසියාද
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 2 ай бұрын
@chutichuti9068
@chutichuti9068 6 ай бұрын
දෝනි ඔයාහරිම ලස්සනයි ❤
@namashaareen232
@namashaareen232 6 ай бұрын
Lassai. Doni
@darshanisandarenu8325
@darshanisandarenu8325 6 ай бұрын
කවුරු මොනා කිව්වාත් හැරමිටි අදහස් වලින් එහාට ගිය ගැහැනු ලමයෙක්... ගැහැනු ලමෙක් වුනත් කෙල්න් ජීවත් වෙන්න ඕනි.... 80 - 90 අය තමා මේවාට ඉරිසියාවේ දගලන්නේ..... නිදහස් හරි විදිහට ජීවත් වෙනවානම්.. මොකෝ.... 2045 වෙනකොටවත් මේ හැරමිටි අදහස් තියෙන අය අයින් වෙන්නේ නැතෑ.. 😂😂😂😂
@augustm2056
@augustm2056 6 ай бұрын
අවුරුදු 15ක ලමයෙක් ද බබෙක්ද? අවුරුදු 15කට වැඩුනු මොලයක් නෑ. දෙමව්පියන් මොකද කියන කියන එකට හිනාවෙන්නේ මේ පොඩි වයසක ලමයෙක් නෙවෙයිනේ. ආක්ෂා චමුදි ගෙන්වන්න, හොඳ සංවාදයකට.
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 6 ай бұрын
Lankawe unge thiyena Irisiyawa ,neddàkin thopi lamayekta kiyana katha
@sumedasamankumari7107
@sumedasamankumari7107 6 ай бұрын
දෙමව්පියන් ගෙ හිනාවෙන් ම පේනවා ඒ දෙන්නගෙ උගත්කම හා බුද්ධි මට්ටම.
@VinoliHarshika
@VinoliHarshika 6 ай бұрын
Apoo😂
@pesterjayamendra6147
@pesterjayamendra6147 6 ай бұрын
අමිමා/ තාක්තා හරක් bro මුන් දන්නේ සංගිතය වතරයි
@user-ti3rc4qu1r
@user-ti3rc4qu1r 4 ай бұрын
සංස්කෘතියේ walelena patta gode eun hali liyanawa e kellata.e kella e kellage anagathe dakinawa.good girl.oya hali liyana eun niruwatin tiktok ekak karana kellek dakkanam ❤ wassak dei😅
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 5 ай бұрын
Super ❤❤ God Bless You Daughter.
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 6 ай бұрын
මරු ❤
@Malika-kl7qq
@Malika-kl7qq Ай бұрын
Mariya❤❤❤
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 6 ай бұрын
Doni oyage song eka lasanai..eyala satuten..nice family..god bless you❤❤❤
@kalpaniWeerasooriya
@kalpaniWeerasooriya 6 ай бұрын
Rangana ayye...meta wada wadagath wadasatahan karanna...oyage youtube gamanata hoda madi
@nilnethu6637
@nilnethu6637 6 ай бұрын
මෙයාගෙ ටිකක් ලොකු සීන් වගේ 😂 ඇයි අර කතා කරද්දී උඩ බලන්නෙ අහස පේනවද නැත්නම් වහලෙ මීයො යනවද 😂😂 ඒකත් ස්ටයිල් එකක්ද මන්දා
@Isu_19
@Isu_19 6 ай бұрын
Ee mathk krnw hithnw. Itim tama lamyek nee.😂
@sandyakusumanjalei7233
@sandyakusumanjalei7233 6 ай бұрын
සින්හල මතක් කරනවා...දෙමාපියන්ට ගරු කරන්වා🤭🤭😃
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 6 ай бұрын
Lankawe unge thiyena Irisiyawa ,neddàkin thopi lamayekta kiyana katha
@SuviJay28
@SuviJay28 6 ай бұрын
Seriously..She's too much overacting💯😂😂
@vishu438
@vishu438 Ай бұрын
Shes Very cute
@vichithrashyamali6444
@vichithrashyamali6444 6 ай бұрын
Lassanai doni❤
@Elsa34609
@Elsa34609 6 ай бұрын
Wish you all the best ❤❤❤❤❤❤❤❤❤
@dimuthunarasinghe1964
@dimuthunarasinghe1964 6 ай бұрын
Brave girl
@Amarasinghage.25
@Amarasinghage.25 Ай бұрын
වාසනාවන්ත අනාගතයන් නංගි ඔයාට❤️❤️❤️❤️❤️
@sajithjayalati8712
@sajithjayalati8712 6 ай бұрын
ලමකමක් na
@malinthajayasuriya1197
@malinthajayasuriya1197 2 ай бұрын
Wish you all the best Duwa ❤❤❤❤
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 6 ай бұрын
Maria, don't listen to jealous people. Follow your dreams with your wings. Good luck our pretty and sweet girl ❤️💕
@dinushibandara
@dinushibandara 5 ай бұрын
Inteligent girl❤❤
@yakaa3402
@yakaa3402 6 ай бұрын
Cute ❤❤❤
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 4 ай бұрын
Mariya duwee good luck ❤❤❤
@shanikamadushani4470
@shanikamadushani4470 6 ай бұрын
එක්කෝ ඉංග්‍රීසියෙන් නැත්තම් සිංහලෙන් කතා කරන්නකෝ අප්පා 😪
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 6 ай бұрын
Sge is very clearly talk
@MishelFernando-p6u
@MishelFernando-p6u 6 ай бұрын
මේ ළමයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ තනියම සින්දුවක් කියලනේතරඟ වලට ගිහින් නෙවෙයිඒක නිසා ඉතින් ඔය නරක කොමෙන්ට් දාන අය චුට්ටක් පරිස්සමට කොමෙන්ට් දාන්නලාඑයාට එක ඇඟිල්ලත් දික් කෙරුවොත් ඕගොල්ලන්ට අනිත් හතර දික්වෙනවා ඔයාගේ දරුවන්ට හෝ ඔයාට හෝ
@SujeekaSamanmali
@SujeekaSamanmali 5 ай бұрын
ඔයා මේ අවුරුදෙත් එනයද අපි හරි ආසාවෙන් බලා ගෙන ඉන්නවා ඔයාගෙයි තාත්තිගෙයි සිංදු අහන්න
@user-ok3eq9yk7q
@user-ok3eq9yk7q Ай бұрын
Mariya oya shoi
@aroundtheworld8964
@aroundtheworld8964 5 ай бұрын
❤❤❤❤
@madhavirajapaksha6365
@madhavirajapaksha6365 Ай бұрын
තිලකරත්න දිල්ශාන් ගේ ලමය් කතා කරන අපූරුව බලන්න...දෙමාපියන්ට කොච්චර ගරුත්වයක් තියෙනවද? උපන් දා ඉඳන් වෙන රටක ඉඳලත් සිංහලත් හරියට බැරි උනාට මවාගත්ත කිසිම ලොකුකමක් නෑ ඒ ලමය්ගේ...ඇත්තටම ආදරේ හිතෙන ලමය් 4ක්...දෙමාපියනුත් ඒ ලමය්ව ලමය් විදිහට වැදගත් විදිහට හදලා තියෙනවා.... අලුත්ම ගීතය ගැන නන් නොකියා ඉන්නම් ඒක කතා කරලා වැඩක් නැතත් උත්සහය අගය කරන්න ඕනි...හැබැය් අවුරුදු ගීතය නම් පුදුම ලස්සනට කිව්වා....ඇත්තටම ගොඩක් ආදරේ හිතුනා... හැබැය් මේ කතා බහ ගැනනම් පැහැදීමක් නෑ....වයසට වඩා අමුතු මවාගත් ශෛලියකින් කතා කරන්නේ..කෙලින් කතාව නොවෙය් කිසිම ගරුත්වයක් නෑ දෙමාපියන්ට..... මේ ගෑනු ලමයා නිසා මේ දෙමාපියන්ට කවදාහරි අඬන්න නොවේවා කියලා තමය් කියන්න තියෙන්නෙ.... කාගෙ උනත් ලමෙක්නේ...ලස්සන කටහඬක් තියෙනවා...ඒක හරි විදිහට ප්‍රයෝජනයට අරන් අර අවුරුදු ගීතය වගේ ලස්සනට කියන්න පුලුවන් ගීත නිර්මාණය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 6 ай бұрын
Eya godak lassanai ❤😊 wadiya hithanne na kiyala danawa
@user-ni5th6fn8b
@user-ni5th6fn8b 4 ай бұрын
Oya ammayi thathathayine yakune e daruwa e tharam lassanata forward ekata hadala thiyenne umbala umabalage lamayi hadaganilla umbalata one widiyata
@user-qn1vt4ef6q
@user-qn1vt4ef6q 2 ай бұрын
මේ girlta වයස කීයද
@weththasinghearachchigepil8975
@weththasinghearachchigepil8975 6 ай бұрын
ඒ දරුවා තරම් දෙමව්පියන්ට බය නැති වෙන කිසිම කෙනෙක් නැතුව ඇති තනියම කොහෙවත් යන්නෙත් නෑ ඒ දරුවා යන්නේ දෙමව්පිය එක්ක විතරයිඅවුරුදු 14 ට මිනිස්සු හොයාගන්න ළමයි නෙමෙයි ඒ ළමයා හොඳ මොළෙන් ජීවත්වෙන දරුවෙක්හරි අමාරුවක් වගේ නේද දරුවා ඉස්සරහට ආපු එකටකරුණාකරලා මඩ ගහන එක නතර කරපියව්
@kavee140
@kavee140 6 ай бұрын
Eyg kisim kthwkt mtnm hin giye nh 🙂✨️✋
@ramanikulasooriya466
@ramanikulasooriya466 3 ай бұрын
Mariyata adare iiiiiiio❤❤❤❤❤
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 6 ай бұрын
රංගනයා කරන්නෙ එක එක වීඩියෝ ක්ලිප්ස් අප්ලෝඩ් කරල ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කෙනාට බැනුම් අස්සවන්න..අනුන්ගෙ කුනු හොයන එකයි...අනුන්ට කුනු දාන එකයි තමා එයාගෙ වැඩේ
@MishelFernando-p6u
@MishelFernando-p6u 6 ай бұрын
මේ ළමයට නරක කොමෙන්ට් දාන අයහොඳ ළමයා කවුද නරක ළමයා කවුද කියන එක අඳුරන්නේ නෑ ඇස් පොට්ට වෙලා
@bodhijayapathma6655
@bodhijayapathma6655 4 ай бұрын
Budu.Saranai Du
@MishelFernando-p6u
@MishelFernando-p6u 6 ай бұрын
තරම් හුරතල් ළමයෙක් අපි ජීවිතේට දැකලා නෑ අපිත් ඒ ළමයගේ ගමේඒ ළමයක පාඩුවේ ඒ ළමයා ඉන්න ළමයෙක් තමුල්ල තමයි ළමා කම නැති කරන්න හදන්නේ නේදහයියෝ අයියෝඅපිත් ඒ ගමේ තමා ඉන්නෙ ළමය ගැන අපි දන්නවාඒ ළමයක පාඩුවේ ජීවත් වෙන දරු පැටියෙක්හෝඩියටවත් ඉස්කෝලේ ගිහිල්ල නෑ වගේ නේද කොමෙන්ට් දාන්න
@rosinirosinirosinirosini1499
@rosinirosinirosinirosini1499 6 ай бұрын
Mn asa family akak 🥰🥰
@nadilkanadilka9288
@nadilkanadilka9288 6 ай бұрын
❤🇱🇰
@user-gh2ob3fd6h
@user-gh2ob3fd6h 6 ай бұрын
Sri kankawa tharan hoda ratak kohewath ne nadira ubawath therum karala diyan b n machan oya una thamai ara dinethi walgamageta hedune akai 😢
@Shashimadhu97
@Shashimadhu97 6 ай бұрын
අපෝ මේ ලමයා තාත්තගෙ ප්‍රසිද්ධිය ඔලුවට අරන් ඉන්න මහ අහංකාරම කෙනෙක්.හරිම කැතයි ඒ ලමයගේ වයසට ගැලපෙන විදියට නෙවේ කතාව හැසිරීම හරිම මාන්නයක් ඔලුවෙ තියන් ඉන්නෙ ඒ නිසා හරිම අප්පිරියයි කිසිම ලමා කමක් නෑ.ඔයිට වඩා ප්‍රසිද්ධ අයගෙ ලමයි හරිම නිරහංකාරයි ලොකු අය වෙලත්..මේ ලමයා ලොකුකම ඔලුවට අරන් ඉන්නකොට හරිම කැතයි අප්පිරියයි ඊයා 🤮🤮🤮
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 6 ай бұрын
Lankawe unge thiyena Irisiyawa ,neddàkin thopi lamayekta kiyana katha
@sumedasamankumari7107
@sumedasamankumari7107 6 ай бұрын
@@MadunikaMadu-wy6cu ඔයා කවුද, හැම කොමෙන්ට් එකටම පනින්නෙ. අවුරුදු පහලවක ළමයෙකුගෙ හැසිරීමක්ද ඒ මරියා ට තියෙන්නෙ. හැගිම් වලින් නෙමෙයි, බුද්ධිමත්ව බලන්න
@Shashimadhu97
@Shashimadhu97 6 ай бұрын
@@sumedasamankumari7107 eka aththa... oita wada prasidda minisssunge lamai harima nihathamani..කිසිම ලොකුකමක් මාන්නයක් නෑ ඔයිට වඩා වයසින් වැඩි ඒ ලමයින්ගේ..මුන්ගේ වයසට හැසිරෙන විදිය දැක්කම හරිම අප්පිරියයි.අම්මවා තාත්තව dont care.ලමයි පොඩි කියලා මුන් දෙන්නත් හිනා උනාට ඕකි ඔය මිනිස්සුන්ට ඇහැක් අරලා බලන්නේ නෑ ඒවා කියන්න්න ඕන නෑ.බැලුවම ලමයින්ගෙ හැසිරීමෙන් පේනවා ඊයා මහ පුදුම මහන්තත්තකමක් තියෙන අප්පිරියම එකියක්.
@Vogs123
@Vogs123 6 ай бұрын
ඇත්ත​@@sumedasamankumari7107
@AyeshaWickramasinghe_2002
@AyeshaWickramasinghe_2002 6 ай бұрын
​@@MadunikaMadu-wy6cu😅, ඔයා මේක දැන් කමෙන්ට් කීයක කියලා තිබ්බද.. 😂😂
@kbo9597
@kbo9597 4 ай бұрын
අනාගතේ අපේ රටේ හිටියොත් musicවලට ලොකු වැඩක් කරන ලමයෙක්
@ruchirasurangika6644
@ruchirasurangika6644 6 ай бұрын
ලස්සනයි oya දක්ෂතම daruwek aya lokuyi minissu kuhakyi Israeli 3 daruwan kata kanwa dakkanam.duwayi loku ayata hapan akane daruwan දක්ෂතම daruwan ape rate daruwan dana ganne moda welaahu wenne nodanna dewal podi kale edala kiyala denna ata kota aya දක්ෂතම daruwek ape daeunwata baninna apa Yannn du oyage gaman kuhak minissu j p
@MishelFernando-p6u
@MishelFernando-p6u 6 ай бұрын
තමුන්ලා වගේසත්තු වගේ මිනිස්සුනිසා තමයි අද අපේ රටට මේ වගේ සිද්ධ වෙන්නේඒක හොඳින් මතක තියාගන්න බුද්ධියෙන් හිතන්නහිතන එක තමයි හරිපොඩි දරුවන්ට මඩ ගහන්න එපා හලෝ
@user-ks2go3hh1s
@user-ks2go3hh1s 6 ай бұрын
Lama.kamak.natha
@dedusureka1746
@dedusureka1746 2 ай бұрын
ඒ ළමයා ගෙන් 100% බලාපොරොත්තු වෙන්නෙපා කුහක මිනිස්සුනේ..ඔය කියන ඔයාලට 100 % ම තියනවද.ළමා කම ළමා කම ග ගා කියවන්නෙ.හැම කෙනාම එක වගේ නෑ.වැරදිමයි හොයන්නෙ
@weththasinghearachchigepil8975
@weththasinghearachchigepil8975 6 ай бұрын
කරුණාකරලාමරියානෝනිෂ්ට දානකොමෙන්ට් නතර කරන්නනරක විදිහට ලියන්න උඹලා කවුදඔය ලියන කෙනාගේ ගෑණු දරුවො නැද්දපොඩි දරුවෙකුට ලස්සනට කොමෙන්ට් එකක් දාන්ඩ බැරි නම් ගෙදර වැඩක් බලා ගනිල්ලාදන්න කෙනෙක් ඉන්නවනම් මේ ඒ දරුවාට මඩ ගහන එකනතර කරන්ඩ ඕනාතාම මේ ළමයා පොඩි ළමයෙක්උඹල නරක ගෑනු දැකලා නැතුව ඇති නේදමේව ලියන එකා හරි එකී හරි දන්නවනංතොපිට කිව්වා කියලා හිතේ මෝඩ චරිත ඒකයි ඒඇයි ඒ ළමයාගේ සින්දුව ලස්සන හින්දා ඉවසගන්න බැරිද උඹලටඔය ලියන එකාගේ හරි එකී ගේ හරිදුවෙක් ඉන්න නම් සින්දුවක් පුරුදු කරලාඉස්සරහට ඒවපල්ලාරොෂාන්ගේ දුවයි අපේ දුවයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවාඅපේ දුව තාම චූටි කරුණාකරලා අන්තිම වතාවට කියන්නේ අපේ දුවට මඩ ගහන එක නතර කරපියව්
@dinithiwanniarachchi-9493
@dinithiwanniarachchi-9493 6 ай бұрын
I really don't like this girl
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 6 ай бұрын
Lankawe unge thiyena Irisiyawa ,neddàkin thopi lamayekta kiyana katha
@SayumiKithma
@SayumiKithma 6 ай бұрын
I also don't like her .because I think she is very arrogant
@fNhGZNNSZ
@fNhGZNNSZ 6 ай бұрын
Me lamaya ge kisima lamapatak penna harima panditha lamayek english walin katha karanawanm e type eken katha karanna one sinhalen kathakaranawanm therena sinhaen kathakaranna kiyala denna onii lokukama mannaya nalala uda thiyenne apiriyai melamaya ammata thaththatath gahanna wage type ekakin kathakaranne
@fNhGZNNSZ
@fNhGZNNSZ 6 ай бұрын
Puluvn tharam saralawenna kialathamai kianna thinne aththatama
@WorldCuties.
@WorldCuties. 6 ай бұрын
රංගන මාමේ මට පුළුවන් නම් msj එකක් දාන්න මේක දැක්කොත් plzz🥺🥺🙏🙏මට උදවුවක් කරන්න පුළුවන් මාමාට විතරයි 🥺🥺🙏🙏
@user-xw1tg9oo2f
@user-xw1tg9oo2f 5 ай бұрын
Godak satutoi dwa ...athatama lankawa ina lamai mhama hithanwaa ..ma wage.isarahata yana lamaige kakulan adala bimatan dana apa..... athatama wena rataka ina aurudu 1.lamai hodai apa.lankawa.ina aurudu 50.ayata wada itin kage.ho.lamak.hoda dayak karadi a lamayage.hina.una.nh.loku.kam.owa kiya kiya inaa natiwa gedora as karan paduwa ina....iresiya kam karn natiwa....
@Thenukiapsara
@Thenukiapsara 6 ай бұрын
මවාගත්ත පොශ් කමක් නම් පේනවා ඒවගේම ගොඩක් පණ්ඩිතයි වගේ
@MishelFernando-p6u
@MishelFernando-p6u 6 ай бұрын
ඒ ළමයාගේ වැඩසටහනට තමුන්නට බලන්න බැරි නම්බත් ටිකක් කාලා නිදාගනින්
@annann1343
@annann1343 6 ай бұрын
Ane Manda flash back Roshan aiyage daruwa ta monawaen duwakda Eth sithmi maru akata meki kawada hari dawasaka ammatae thaththatae hodatama salakae oya Yana widihata am ..lamayek unanam awayasata hasirenna ona meki nikan enne ..akige Loku kamen ..Roshan aiyage duwa laginwath thiyana baha nodokin witharak ..Mariya kiyana namatath lajja karanawaaa dawasaka hoda ..baduwak wela thama nawathinne. Ammatae thaththatae Una ganenna
@user-sc7tx3yb9p
@user-sc7tx3yb9p 6 ай бұрын
Ane ubalata daruwo nadda kawada hari mariyata kiyana ewata tope daruwangen gwanna wei mariya hoda daruwek
@yssilva4620
@yssilva4620 6 ай бұрын
Ehema kiyanna epa ahana prasna walata kalpana karala uththara denne podine pau
@user-nz1lc7lg4r
@user-nz1lc7lg4r 6 ай бұрын
Kisima Aruththayak na Pavu
@chamikamadushani1179
@chamikamadushani1179 6 ай бұрын
පුදුම ලොකුකමක් තියෙන්නෙ
@DishaKa-t6u
@DishaKa-t6u 5 ай бұрын
Ane nadeera aiya kochchara ahinsakada.mama adama gayakayek.namuth Mariya uddachcha lamayek wage
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandiesri6325
@chandiesri6325 6 ай бұрын
හොද ලමෙයක් කෙලින් කතා කරන
@Jsksihshsnslsbbs
@Jsksihshsnslsbbs 2 ай бұрын
ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ. කිසි වරදක් නොකෙරුවත්, ඒ කෙනා තමන්ට වඩා සාර්ථක උනාම ඒක දරාගන්න බැරි උනාම තමයි මිනිස්සු ඊරිසියාවට කතා හදන්නෙ. ඕනෙ දෙයක් කියන්න parentslaලා openවෙනව කියන්නෙ, ඒ දරුවට මානසිකව නොවැටී ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ලංකාවෙ මිනිස්සුන්ට නම් තවම මේ concept එක හුරු නෑ, දෙමව්පියො and දරුවො යාලුවො වගේ ඉන්නයි ඕනෙ.
@dimpi4960
@dimpi4960 6 ай бұрын
Kochara hoda lamekda me lamayatath eka eka ewa kiyana napunsakayo mata nm kisima wereddak penne ne eya kelin kathakrana Daksha Daruwek lankawe untath hodai boruwata mawa pagena hurathal wevi inna kenek hitiyanam lankawatath kelawela tiyenne oya wage boru akalpa nisa me daruwa hoda Daruwek
@rinosharashmi1832
@rinosharashmi1832 6 ай бұрын
🎉thath tha. Wagema. Kata. Serama. Hadaruwa. Thaththa
@syani-1172
@syani-1172 6 ай бұрын
අනෙනිකමොකියනකතාඅහන්ටපාදෙමාපියොන්ටහොදදහරි
@Bianconeronero
@Bianconeronero 6 ай бұрын
Me Mona pada show huthawalda.
@DammikaDammi-e3o
@DammikaDammi-e3o 2 ай бұрын
Thaththa niyamai 😡 duwa panditha wadi nisa video balanna eapa wenawa😡
@user-ti3rc4qu1r
@user-ti3rc4qu1r 4 ай бұрын
සංස්කෘතියේ walalena eun e dhuwata hali liyanawa.
@tharushathikshana2172
@tharushathikshana2172 6 ай бұрын
ඇත්ත කියන කෙලින් කතා කර අය වැරදි කරන අයට හරි නැ
@chrishmikadalpadadu8774
@chrishmikadalpadadu8774 6 ай бұрын
Okkoma hndai . Lokukama thamai awula. Mehemai mona talent eka thibbath wadak na nihathamanikama natthm
@MishelFernando-p6u
@MishelFernando-p6u 6 ай бұрын
ඒ ළමයා කොහොම ළමයෙක් උනත් තමුල්ලට මොකදඒ ළමයගේ දෙමව්පියන්ට මේකේ ප්‍රශ්නෙ තියෙන්නේතමුලගේ වැඩක් බලාගන්නවා ඕයිපොඩි දරුවන්ටනරක දේවල් ලියන්න එපා ලැජ්ජ නැද්ද හලෝ
@ndassanayake293
@ndassanayake293 6 ай бұрын
Mekita sinhala bada appa
@Nishadi98
@Nishadi98 6 ай бұрын
හෙන පණ්ඩිත ළමයෙක් 😂
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 6 ай бұрын
❤❤❤
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 2 ай бұрын
❤❤❤❤❤❤❤
@nadeesha5555
@nadeesha5555 6 ай бұрын
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 37 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 45 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 24 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 424 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-09-15
2:26:01
Swarnavahini TV - Live
Рет қаралды 45 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 37 МЛН