මරියා කුසට ආපු වෙලාවේ hospital එකකටවත් යන්න ශක්තියක් නෑ - නෑදෑයෙක්, යාලුවෙක් නෑ | Cafe R with DEARO

  Рет қаралды 129,198

Rangana De Silva

Rangana De Silva

5 ай бұрын

#NadeeraNonis #NadiraNonis #MariaNonis #NimnadeMeGahenaHadeMage #NewSongs #SriLankanSingers #Artists #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
මරියා කුසට ආපු වෙලාවේ hospital එකකටවත් යන්න ශක්තියක් නෑ - ඇයි දෙවැනි දරුවෙක් හදාගත්තේ කියලා ගොඩක් අය ඇහුවා - නෑදෑයෙක්, යාලුවෙක් නෑ | නදීර නෝනිස් | Nadeera Nonis |Cafe R with DEARO
_______________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_______________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 294
@asafernando6290
@asafernando6290 5 ай бұрын
ඇත්ත කතා කරන නිසාම ලස්සන ජීවිතයක් ලැබෙනවා.
@bashinigunasekara7551
@bashinigunasekara7551 4 ай бұрын
ලස්සනයි දුව... 💖 ඔව් ඉරිසියාව පිරුණු මිනිස්සු ඉන්න කුහක ලෝකයක් මේක....ලස්සනට ජිවිතේ දිනන්න..... සුභ පැතුම් හැමෝටම... විශේෂයෙන් මරියා දුවට. ❤️💐💐💐💐💐💐
@anneshiromi6904
@anneshiromi6904 4 ай бұрын
තාම නොදරුවෙක් ඇය. දඟකාර වැඩ වලට , විලාසිතා වලට ,, දොස් නැගීම වැරදියි. අහිංසක දරුවන්ට දිරිය දෙමු අපි හැමෝම. ❤🎉 L ove you Maria ,,, ❤😘
@padmakanthi2833
@padmakanthi2833 5 ай бұрын
දෝණි හරිම ලස්සණයි කවුරු මොනව කීවාත් දුව ගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න ❤❤❤❤❤❤❤
@tharushathikshana2172
@tharushathikshana2172 5 ай бұрын
මෙ සමහර මිනිස්සු මෙ ලමයායි තාත්තා එක්කයි මොකක හරි තරහක් පිරිමහනවා වගෙ කුහක නැතිව එ ගැනු ලමයා ලස්සනයි ගයනයත් ලස්සනයි එයා ෆැශන් කරන එක එයාගෙ කැමැත්ත
@user-ti2ki3so4v
@user-ti2ki3so4v 5 ай бұрын
ලස්සන වාසනා වන්ත දරුවෙක් තාත්තා ගොඩක් ආදරෙයි ඔයාට ඉදිරියට යන්න දුව ❤️❤❤ ජේසු පිහිටයි
@user-zs3nv3kj7j
@user-zs3nv3kj7j 4 ай бұрын
එයා හරි ලස්සන ගෑනු ලමයෙක් අනික ගෑනු ලමයෙක් වුනාම ආඩම්බර වෙන්න ඕන ටිකක් ඇත්තටම ඒ ලමයා සමාජය ගැන ලොකු තේරුම්මක් තියෙන්න giri කෙනෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayasuriyaarachchigesriyan2373
@jayasuriyaarachchigesriyan2373 5 ай бұрын
මරියා දුව ලස්සන නමක් දෙවි පිහිටයි ඉදිරියට යන්න වාසනාව ලැබේවා ජෙසු පිහිටයි
@sass3013
@sass3013 5 ай бұрын
❤❤❤❤ සතුටුයි අඩම්බරයි අපේ ගමේ අපේ කෙනෙක් දුව මාරියා ඔබට වරදින්නෙ නැහැ ඔබේ ගමනට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා අපි කුවේට් හද පිරි සුබ පැතුම්
@dineshikahemantha9497
@dineshikahemantha9497 3 ай бұрын
නංගී ඔයාගේ වොයිස් එක මාරම යුනික්.ඔයා කවුරු හරි ප්‍රසිද්ධියක් ලැබිය යුතු කෙනෙක් වෙන්න ඇති.ඒ ප්‍රසිද්ධිය ලැබුනෙ දුක හිතෙන විදියකට වුනත් ඒක හරිම ආශිර්වාදයක් වුණා.❤❤සුබ පතනවා ඔයාට ඔයාගේ ඉදිරි ගමනට❤❤
@niroshini15
@niroshini15 5 ай бұрын
දුවගේ තාත්තා ඔයාට හරිම ආදරෙයි. ඒක හිතේ රඳවා ගන්න සැමවිට.
@sanju4866
@sanju4866 5 ай бұрын
වයසට වඩා ජීවිතාවබෝධයක් තියෙන දරැවෙක් වගේ මරියා❤
@amaliahinsa6355
@amaliahinsa6355 5 ай бұрын
Atta කතාව duwai puthai inna පවුල් wala e වෙනස හොඳටම terenawa මටත් e අත්දැකීම tiyanawa mariya දුවත් හරිම දක්ෂ duwak ඉදිරියට yanna සුබපැතුම් දුවේ ❤️❤️
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 4 ай бұрын
කිසි අහංකාරකමක් කමක් නැතුව ජීවිතේට ආපු ප්‍රශ්න විසදගත්තු හැටි කිව්වා. බලන් ඉන්න අපිට ශක්තිමත් වෙන්න ගොඩක් වටිනවා ඒක. ගොඩාක් ස්තූතියි. බුදු සරණයි 🙏 ජීවිතේට සතුටම ලැබෙන්න ඕනි❤
@ajanthabandara8078
@ajanthabandara8078 5 ай бұрын
Thank you Rangana for bringing Mariah and her lovely parents. Maria you are a brilliant girl , very talented , gifted , and Smart person. Wish you a very bright and successful future. Love you.❤❤❤❤❤❤❤❤😊😊😊😊💕💕💕🙏🙏👌👌
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 5 ай бұрын
මරියා ..දෝනි ..සුභ පතනවා ඔයාගෙ අනාගතයට..අනේ මැනික ඔයා ඇත්තටම මැනිකක්..❤ ආදරෙයි ගොඩක් ... ඔයා වගේම දෝනියක් මටත් ඉන්නවා ..
@user-ys2ki4yp5k
@user-ys2ki4yp5k 5 ай бұрын
මේ මගේ කතාවමයි දෙයියනේ අපිටත් මේ විදියටම මේ දේවල් උනා දෙමව්පියෝ පවා අහක බලපු කාලයක් අපිටත් තිබ්බා අපෙත් දෙවනි දරුවා ලැබෙන්න ඉද්දි මේ වගේම උනා හැබැයි හොදම දරුවෝ දෙන්නෙක් ඉන්නවා අපිටත් ❤අපිත් යම්කිසි තත්වෙට ආවේ අපේ දරුවන්ගේ හයිය නිසාමයි
@renoreno4033
@renoreno4033 5 ай бұрын
ආදරේයි දුක් වෙන්න එපා කොහොමත් ගොඩාක් වරදින්නෙ අවංක අයටම.තමයි එත්.කවදාහරි පට්ට ව්දියට හරියනවා.සැලෙන්න එපා රංගන අයියේ ඔබටත් බුදු සරණයි .ජෙිසු පිහිටයි
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 5 ай бұрын
ඔින කෙනෙකුට ඔින දෙයක් කියපුවාවි අපිනමි මරියා දෝනිට ගොඩාක් ආදරෙයි
@SomaKasthuri
@SomaKasthuri 5 ай бұрын
හරිම ලස්සනයි දෝනි ...ගායන හැකියාවත් ඉතා ඉහලයි....ආදරෙයි පුතේ ❤❤❤❤❤❤ ජේසු පිහිටයි 🌺🙏 සැමටම
@user-zd2vd8sr5n
@user-zd2vd8sr5n 5 ай бұрын
සතුටුයි නංගියෝ ඔයා ගෙ හිත සමාජෙන් විස වෙලා නෑ...සමවයසේ යාලුවොන්ටත් ඔයා ආදර්ශයක්..❤❤❤අනාගතේ ඔයා හොද තැනක ඉදී
@user-re5vw7mk4v
@user-re5vw7mk4v 5 ай бұрын
anivaryenma mariya USA vala loku performing artist kenek vela ape punchi rata lokema babalavana kiyala mata vishvasai. All the best for that wonderful future my dear. love you
@aroshaishan4377
@aroshaishan4377 5 ай бұрын
Harima lassanai family ekama avankavama ohu saththya prakasha karanva ohuge mava ithaly wala inne mama sahena kalayak aduranava e mava me daruvanta harima adarei puthala denna ayage adareee harima sathutui rangana oba me program ekata me family eka samaga sahakachchavata aradana kerema gana jesu pihitai oyalata ❤❤❤❤
@user-oo9vr7be8x
@user-oo9vr7be8x 5 ай бұрын
Mr Rangana Excellent your all program I love Mariya and her family I see She talented daughter wish to her also wish you all the best God bless you all 👍❤️🙏
@user-rw3el7rb8c
@user-rw3el7rb8c 5 ай бұрын
Doni ඔයාට hoda anagathayak pathami පරිස්සමෙන් inna පුතේ jesu පිහිටයි ❤❤❤❤❤❤
@InnocentArchery-fx5qm
@InnocentArchery-fx5qm 5 ай бұрын
පට්ටම ආදරෙයි මරියා ඔයා එක්ක ඔයාගේ තාත්තා එක්ක ඒදා ඉදන් ම අදත් ඉන්නවා ඔයාගේ වැරදි හොයන අයට කියන්න ලංකාවේ නිලි රැජින මාලිණී ෆොන්සේකාගේ ෆිල්ම්ස් මිණි ගව්ම ඒකට සම්මාන දෙනවා.. ඔයා වගේ පොඩි දරුවෙක්ට අපහාස කරනවා.. හරිම කුහක මිනිස්සු සුළු ප්‍රමාණයක් ඉන්නවා ඒත් ඔයාට ගොඩක් ආදරේ කරන අය මම වගේ ගොඩා.....ක් ❤❤❤❤
@jayanthapadmine5452
@jayanthapadmine5452 5 ай бұрын
ආදරනියයි..ලස්සන වැඩක් චුටි දු.සුබ ආනාගතයක් වෙවා.** නොගැලපෙන තැන්වලට නොයා සිටිම, යන තැනක දෙදෙනාම යෑම..ඇත්තටමට පවුල ශක්තිමත් වෙන හේතුවක්.ජයවෙවා..❤️❤️
@nileeka6147
@nileeka6147 5 ай бұрын
හරිම සතුටුයි මරියා දෝනි.මටත් ඉන්නවා දෝනිගෙම වයසේ පුතෙක්. දුවගෙ කටහඬ හරිම ලස්සනයි .ඒ වගේම දුව හරිම දක්ෂයි.ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.නදීර අයියා,අක්කා,දුව පුතා ඇතුළු පවුලේ සැමටම!❤❤❤❤
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 5 ай бұрын
Adarei duwe oya harima lassanai kisima ahankara kamak naha loketa penna api hoda pawlak kiyala ada bera gahanne na harima nihathamani pawlak 🙏🙏🥰🥰❤❤🥀🥀💐💐
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 5 ай бұрын
දුව රටට වාටිනා කියන දුවක්. හරිම ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරනයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 ай бұрын
සුන්දර කැදැල්ල .ට අපේ සුබපැතුම් හරිම ලස්සනයි දුවේ ඔයා ඔයා ලා ගෙ අනාගතය ය සාර්ථක වේවා 🎉🎉🎉❤
@user-nq5lr6hk4i
@user-nq5lr6hk4i 5 ай бұрын
ඕක තමයි ජීවිතය කියන්නේ ඉවසීමෙන් ජීවත් වෙන්න ඕනෑ සුබ පතනවා ඔයාල දෙන්නට ඉදිරි ජීවිතයට
@user-wm3jw2ln9b
@user-wm3jw2ln9b 5 ай бұрын
ලස්සනයි Du හොඳ anagatayak tiyanawa.idiriyatama yanna.❤❤❤
@disanayakadisanayaka2003
@disanayakadisanayaka2003 5 ай бұрын
මම ගොඩක් ❤කරන චරිතයක් තමයි නදීර අයියේ ඔයාල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤
@nilminiernest6862
@nilminiernest6862 5 ай бұрын
මරියා දුව ගොඩාක් ආදරෙයි අපි ඔයාට සුබපැතුම් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@S.L.kaviya
@S.L.kaviya 5 ай бұрын
Nadeera අයියාගේ darvo denna ගොඩක් lokuine.ආදරෙයි oyala❤❤❤❤❤❤❤❤❤
@nadeeshadilrukshi417
@nadeeshadilrukshi417 5 ай бұрын
RaNgana aiye oya niyama manussayek adarei ahasa tharam
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 5 ай бұрын
Beautiful, smart girl full of self-confidence and ability❤️
@namalwithanage7269
@namalwithanage7269 5 ай бұрын
Lassana pawlak badaka meda veduunu pawlak sathuta hemadama redewa budusaranai ❤❤🙏
@punchisamanali8738
@punchisamanali8738 4 ай бұрын
Ehema Yaluvo wage.Tamai inna ona.Ammala Taththala...Ethakota Lamaige Rahas Na. .Lamaige Hith wala Teyena Dewal..Bayak Nathiwa ammatai Taththata kiyanawa..❤❤❤❤❤❤❤❤❤❤❤❤ Ae Ganu Lamaya harima Lassanai..ae Voice ekath ❤❤❤❤❤
@thiliniiresha9251
@thiliniiresha9251 4 ай бұрын
මට නංගිලා මල්ලිලා නෑ. ඒ නිසා මේ වගේ හැඩවැඩ දාලා ලස්සනට ඉන්න නංගිලා මල්ලිලාට හරිම ආදරෙයි ❤️
@KasunTharaka-pt1xn
@KasunTharaka-pt1xn Ай бұрын
Harima daksha lamayek Mariya oya thawa thawath idiriyata yanna labewa nangi oyata budusaranai
@user-me3fq4kl8j
@user-me3fq4kl8j 5 ай бұрын
Oyala dennage adaraya mathuwatath nowenaswa sathutin gena yamata haki wewai kiya hada piri sathutin suba prarthana karanawa 🎉🎉🎉🎉❤❤❤❤
@tikitiki8997
@tikitiki8997 5 ай бұрын
Lassanai doni Mariya demapiyo wedagath eka doni Yana margaya hari wishwaya kemathi donila wage ayata.❤❤
@user-yv4is1kg4v
@user-yv4is1kg4v 5 ай бұрын
කව්රුත් මොනා කිව්වත් ගනන් ගන්න එපා.ඵල ඇති රුකටලු ගල් ගහන්නෙ.ඉදිරියටම යන්න සුබපැතුම් .❤
@user-js3yl8uz3w
@user-js3yl8uz3w 5 ай бұрын
Grade job nice family keep it up ❤❤❤❤ love you Maria
@indikagamage560
@indikagamage560 5 ай бұрын
මරියා දුව, ආදරෙයි...., වාසනාවන්ත අනාගතය ක් ලැබේවා..... ❤❤❤❤❤
@MalkaSandeepani-wc7bg
@MalkaSandeepani-wc7bg 5 ай бұрын
Good lock rangana aiya apen suba pathum me vada satahana idiriyata karagena yanna labeva👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 5 ай бұрын
All the best Maria. you have a beautiful voice darling.God Bless You And Your Family..💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@gayathrifernando5033
@gayathrifernando5033 5 ай бұрын
God's Abundant Blessings to this beautiful family! Stay Blessed!
@chathurikakarunarathne4596
@chathurikakarunarathne4596 5 ай бұрын
මගේ ජීවිතෙත් නදීරගේ ගීවිතේ ගොඩක් දේ තියනවා
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 5 ай бұрын
Harima. Adaraniya...family..akak ❤❤❤❤..adaeri oyalata. ❤❤❤doni.manika ❤❤❤❤❤❤
@kanchanamalasirimanna1893
@kanchanamalasirimanna1893 5 ай бұрын
Godak adare Mariya suba anagathayak oyata lassana family akak sathutin Inna hamadamath god bless ❤♥️♥️♥️
@geethachandani4567
@geethachandani4567 5 ай бұрын
B.s adarei okkotama doni oyata godak adarei ediriyatama yanna Jaya wewaaaaa!!!!!!
@chathurikakalhari5675
@chathurikakalhari5675 5 ай бұрын
Maria doni...ur super Talented Voice in our music field ❤ superb doni patiyo
@suranjinilmini9360
@suranjinilmini9360 4 ай бұрын
ඕනම කෙනෙක්ට තමන් කැමති විදිහට අදින්න,ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා .කව්රුත් කියන දේවල් වැඩක් නැහැ. මිනිස්සුන්ට ඕනි තරම් දේවල් කියන්න පුලුවන් . මොකද කව්රුත් කැමති නෑ අනිත් අයගේ හොදක් දකින්න. සුබ පතනවා ඔයලට ඉදිරියට ම යන්න .
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 5 ай бұрын
Mariya you have a great future darling ♥️🔥 May God bless you and your family.. Good luck darling ♥️🇦🇪
@shanisilva6389
@shanisilva6389 5 ай бұрын
රංගන , analyse කරන විදිය අපූරුයි .
@namalwithanage7269
@namalwithanage7269 5 ай бұрын
Hoda denumak thiyena lassana duwek harima hurathaliyak budusaranai du oyata❤❤❤
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 5 ай бұрын
කෙල්ල හරිම ලස්සනයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුභ අනාගතයක්.ශෝක් අනේ..
@heshanrishitha7544
@heshanrishitha7544 5 ай бұрын
all the best MARIYA 😍😍 good luck
@milanprasad3067
@milanprasad3067 5 ай бұрын
God bless! Your family..........
@kanchanak7096
@kanchanak7096 5 ай бұрын
Pau.ane.harima.අහිංසක duwek.thamai.mariya.doni❤❤❤❤
@anuradhasawranamali9298
@anuradhasawranamali9298 Ай бұрын
නියමයි අයියා බුදු සරනයි💕💕💕
@bhagya753
@bhagya753 5 ай бұрын
හරිම ලස්සන ළමෙක් 😍 සුභ පැතුම් අනාගතයට ♥️
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 5 ай бұрын
ලස්සනයි මැණික theruwansaranii
@kpsriyani3191
@kpsriyani3191 5 ай бұрын
සුබ අනාගතයක් දුව ජේසු පිහිටයි.
@ranjeewadesilva210
@ranjeewadesilva210 5 ай бұрын
සිරියාවන්ත කෙල්ල අනිවාර්යයෙන්ම හොද ගමනක් යන්න පුළුවන්
@chandanisathkumara2037
@chandanisathkumara2037 5 ай бұрын
Mariya donita jayama wawa . jesu pihitai adarai
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
ආයෙත් බැලුවා❤❤❤❤
@janakidilrukshi4476
@janakidilrukshi4476 5 ай бұрын
ආදරණීය පවුලට ❤❤❤
@sirianasiriana2977
@sirianasiriana2977 5 ай бұрын
මරියා. We love you❤
@tharangasulochana188
@tharangasulochana188 5 ай бұрын
ගොඩක් හොද දුවක්
@chutichuti9068
@chutichuti9068 5 ай бұрын
ලස්සන ආදරනිය පවුලක් ජේසුපිහිටයි
@Sweethamandakini4630
@Sweethamandakini4630 4 ай бұрын
මම ගොඩක් adare කරන daruwek adarei puthe godak mama wellwayen
@wasanthakusumsiri8641
@wasanthakusumsiri8641 3 ай бұрын
ගොඩක්ම ගොඩක් ආදරෙයි දෝනි ❤🥰😍😘 . ජේසු පිහිටයි ඔබ සැමට❤
@user-dz4mg1hj1l
@user-dz4mg1hj1l 5 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි❤❤
@senanayakaindu4503
@senanayakaindu4503 5 ай бұрын
Lassana duwek daksha duwek family eka lassani
@amilashiromi4117
@amilashiromi4117 3 ай бұрын
දුවේ පුතේ මේ වගේ සාකච්චාත් අහන්න.real situations.
@ammamagepana9817
@ammamagepana9817 5 ай бұрын
දුවට ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤
@ronikafrenando3612
@ronikafrenando3612 4 ай бұрын
🎉❤harima.lassana.paulak❤sathutin.ennalabea awa.❤🙏hamadama
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 5 ай бұрын
Puthe oyage namath mariya Athumiyath Godak duk esiluwa oy siyalla jaya ganna
@user-dg6ts5dv7d
@user-dg6ts5dv7d 5 ай бұрын
ලස්සන රෝස මලක් ❤❤❤❤
@Thisari93
@Thisari93 5 ай бұрын
මේ ළමයා මොකද මෙච්චර උරහිස් ගස්ස ගස්ස, කට උල් කර කර ඇක්ශන් දාන්නේ? අවුරුදු 14 ට ඔහොමනම් අවුරුදු 20ක් වෙද්දි 😂😂
@Wasanakapukotuwa
@Wasanakapukotuwa 5 ай бұрын
අපිඅාදරෙ කරන හොද පවුලක්මෙිවැඩසටහන හරිම හොදයි රංගන අයියෙ ඔයාටත් අාදරෙයි ඔයා කරොත් වැඩක් නමිබ වන් ඉතින්❤❤❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 5 ай бұрын
Sathutin inna lebewa budusarani ❤🎉🎉🎉🎉🇮🇪
@chandialwis9462
@chandialwis9462 5 ай бұрын
editbara duwak hoda gamanak yanawa duwa duwage sathuta thaththa uparima vidinawa kohomath duwala adare thaththata harima sathutui adarei ❤❤❤❤❤
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 5 ай бұрын
Mariya you look so pretty 😍 you know mostly people’s negativity so they don’t have work so you carry on your life okay darling I have a daughter same like you ❤❤❤love you so much and I really love you and your dad sang a song for last year (eramudu mal)carry on your studies okay ❤❤❤god bless you and your family ❤❤
@Amarasinghage.25
@Amarasinghage.25 9 күн бұрын
වාසනාවන්ත අනාගතයක් නංගි ඔයාට ❤❤❤❤❤❤
@Mickayel
@Mickayel 5 ай бұрын
ඒ තාත්තා හරිම ආදරනීයi❤❤
@user-zf4on8ss9q
@user-zf4on8ss9q 5 ай бұрын
ලස්සනයි දෝනි
@leelaleela3025
@leelaleela3025 5 ай бұрын
අපිනම් හරිම ආදරෙයි දොනි ඔයාට ජේසු පිහිටයි
@ghaniagigi8520
@ghaniagigi8520 5 ай бұрын
Mareya,harema,lassni❤❤❤❤❤
@raneisujata8623
@raneisujata8623 5 ай бұрын
Very very nice so much ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❣️❣️❣️❣️❣️❣️❣️❣️
@MangalikaAirangani
@MangalikaAirangani Ай бұрын
අදයි මම දැක්කේ මරියා දෝනිට ජෙසු සමිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 4 ай бұрын
Nadeera godak hoda adahas tikak kiwwa amtimedi satutin inna hemadama❤❤❤
@lakminihatharasinghage6475
@lakminihatharasinghage6475 5 ай бұрын
පවුලේ සැමටම ආදරෙයි.....සුබපැතුම්....
@semagesusil8928
@semagesusil8928 5 ай бұрын
Maria god bless gou n your family❤❤❤
@user-cn9lr1wj5q
@user-cn9lr1wj5q 5 ай бұрын
MARIYA❤❤❤❤❤❤❤❤❤
@ramanikulasooriya466
@ramanikulasooriya466 5 ай бұрын
Doni harima lassanai ediriyatama yanna
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 13 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН
Chat & Music - (2024-08-02) | ITN
2:04:51
Chat & Music ITN
Рет қаралды 43 М.