මේ රිචඩ් මැරුණ විදිය නෙවෙයි! රාණි විචාරය! Rani Film review!

  Рет қаралды 44,775

Satahan Radio Entertainment

Satahan Radio Entertainment

Күн бұрын

මේ රිචඩ් මැරුණ විදිය නෙවෙයි! රාණි විචාරය! Rani Film review!
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
අපේ ස්ටුඩියෝ සෙටප් එකට සපෝට් කරන්න -
buymeacoffee.c...
අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
WhatsApp group:
chat.whatsapp.....
Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
www.buymeacoff...

Пікірлер: 295
@tekshanmadhawa4632
@tekshanmadhawa4632 7 күн бұрын
Premadasa - Athulathmudali dennama marune 1993 ned ?
@satahanradioentertainment
@satahanradioentertainment 7 күн бұрын
ඔව්! වර්ෂය පොඩ්ඩක් පැටලුණා
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o 6 күн бұрын
Yes..lalith 26 april premadasa 1st May😢
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 6 күн бұрын
ඇතුලත්මුදලිගෙ මරණෙට ප්‍රේමෙ එනවට කැමති නැ කිව්ව නිසා ඒ තරහට සොහොනට යද්දි කදුලු ගෑස් ගැහුව්වා මං හිතන විදිහට අන්තිමට කරපු තිරිසන් වැඩේ ඒක තමයි
@Hugo-ky8vm
@Hugo-ky8vm 6 күн бұрын
@@satahanradioentertainment 😂 siyalla dath
@Naturewiththush
@Naturewiththush 6 күн бұрын
@@PubuduUdayanga-h1o23rd April Athulathmudali, 1st May R Premadasa
@manelmorris4785
@manelmorris4785 7 күн бұрын
ඔබ හරි ලංකාවේ‍ එතෙක් මේ‍තෙක් බිහි උන විෂිස්ටම සුන්දරම රංගන ශිල්පිනිය තමයි ස්වර්ණා මල්වආරචිචි
@nishuwarsha1987-jt2fj
@nishuwarsha1987-jt2fj 6 күн бұрын
ඒක හරිම ලස්සන විචාරයක් මල්ලි. සමබර ලස්සන සංයමයෙන් කරපු එකක්.ඔයාගෙ අර වෙනදා කලබලකාරි බව අද නෑ. ඔය සංයමය තියාගන්න.ඔයාගෙ මනස වේගවත්. සිතීම වේගවත්. ඒ හින්දම ඒ වේගය ඔයාගෙ වචන හසුරුවනවා. ඒනිසයි ඔයා කලබල. ඒක ටිකක් කන්ට්‍රෝල් කර ගන්න. එහෙම වුණාම හරි ලස්සනයි . මම ඔයාගෙ තරිදුගෙ වැඩසටහන් හැමදාම අහනවා. විශ්වාස කරන්න පුළුවන් පිරිසකට ඉන්නෙ ඔයාලා විතරයි❤. සුබ පැතුම්
@KgNishantha-y5s
@KgNishantha-y5s 7 күн бұрын
විචාරය ඇහුවාම. බලන්නම හිතෙනවා අනිවාර්යෙන් බලන්න ඕන ඒෆිල්ම් එක👍
@kamalroshan5695
@kamalroshan5695 6 күн бұрын
මොන කරුමෙකට හරි සජිය ජනාධිපති උනා නම් "රාණි" බලන්න වෙන්නේ නෑ
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 5 күн бұрын
Kohomat wenawa tikak kal yay
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 4 күн бұрын
Okata kawadawath janadipathi wenna wenne.. Maha ekage karume oka gewanawa..
@MuduMaduwanthi
@MuduMaduwanthi 3 күн бұрын
අනිවාර්යයෙන්ම ..😂😂
@pkds1983
@pkds1983 7 күн бұрын
සනත් ගුණතිලක ගෙන් ඇහුවා නම් මාධ්‍යවේදි රෝහණ කුමාර ගේ කතාවත් චිත්‍රපටයට නගන්න තිබුනා
@josephpillai3034
@josephpillai3034 7 күн бұрын
හරියට හරි සුදුසුම එකා ඌ තමයි…අනොජා විරසිංහ ගේ නිවසට ගිනි තියපු එකත් සනත් ගුණතිලක දන්නවා ඇති
@mistycottage9558
@mistycottage9558 7 күн бұрын
එයා කියයි චන්ද්‍රිකා කොහොමද ලව් කලෙ කියලා එයාට
@djdk9309
@djdk9309 7 күн бұрын
😂😂 අනිවාර්යෙන්ම, ඒකත් එක්කම අනෝජගෙ ගේ ගිනිගත්ත එකත් ෆිල්ම් කරන්න කියමු..
@udagearachchi8650
@udagearachchi8650 7 күн бұрын
හරියටම හරි...රෝහණ කුමාර ඝාතනය චිත්‍රපට කරමු...
@RoshiniDeSilva
@RoshiniDeSilva 7 күн бұрын
Rooksntha’s incident anyone??
@pradeepnaotunne4781
@pradeepnaotunne4781 7 күн бұрын
ඉතා විශිෂ්ට යි පැහැදිලි කිරීම ගැන සහ ඒ තුලින් සිනමාපටය බලන්න තරමි අයවලුනගේ සිත හැදීම ගැන.
@Rmd289
@Rmd289 7 күн бұрын
බැරි වෙලාවත් සජබෙට බලය ලැබුණානම් අපිට "RANI 😔" බලන්න ලැබෙන්නෑ. ...
@madushankalakmal8044
@madushankalakmal8044 7 күн бұрын
Really ,
@madushankalakmal8044
@madushankalakmal8044 7 күн бұрын
මොණරාගල,රත්නපුර,බදුල්ල වගේ තැන්වල මිනිස්සු කරන්න ගියපු හරිය දකුණ සහ බස්නාහිර එකතුවෙලා යන්තම් නතර කරගත්තේ. තව පොඩ්ඩෙන් පුතානෝ යුගය .
@chansam8966
@chansam8966 7 күн бұрын
Well said.
@mistycottage9558
@mistycottage9558 7 күн бұрын
❤❤අම්මො ඔව්
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 7 күн бұрын
100% true❤
@Ronesh_Fernando_
@Ronesh_Fernando_ 7 күн бұрын
රසට අහන් ඉදියා තරිදු ජයවෙවා ❤️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 6 күн бұрын
ඔයාගෙ review එක excellent Tharindu ❤🎉 ඉතුරු ටික නරඹලා දැනගන්නම්. Good Luck👍
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 7 күн бұрын
සජිත් ප්‍රේමදාස බැලිය යුතුම චිත්‍රපටයක්
@arsaneelagedon2934
@arsaneelagedon2934 6 күн бұрын
හොද ගමනක් තියෙනවා. වාර්තා කරුවෙකු හැටියට. ❤
@dineshdissanayake9145
@dineshdissanayake9145 7 күн бұрын
ආදරණීය පුතා අහිමි කිරිමෙන් මවට මව අහිමි විම
@erangallage3151
@erangallage3151 7 күн бұрын
රිචරඩ්ගේ මරණය ඛේදජනක හා ම්ලේච්ඡ විය. 88/89 කාල වකවානුවේදී මෙවැනි ඝාතන සිදු වූ අතර එහිදී බොහෝ මව්වරුන්ට තම දරුවන් අහිමි විය. සාගරිකා ගෝමස් උදාහරණයක්. ඒ අම්මලාත් නොනවත්වා හැඬුවා.
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr 7 күн бұрын
කොයි පැත්තෙන් කරත් වැරදියි.ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි උන සමාජයක විය නොහැකි දෙයක් නැ..ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙ තියන වටිනාකම තේරුම් ගන්න .
@VishPerera
@VishPerera 6 күн бұрын
සාගරිකා ගෝමස් මැරුවේ හේමා එදා ගම් උදාව කතරගම එකවගේ මතක පේුමදාස සමග යාලුයි කියලා.
@VishPerera
@VishPerera 6 күн бұрын
එකල වැඩි හරියක් කාන්තාවන් මැරෙව්වේ හේමා. එදා හමුදාව ලවා හිතූ හිතූහැටියට මිනිස්සු මැරුවා. හේමා නෙට්බෝල් ගහන පින්තූරයක් ගත්ත කෙනා පත්තරේ දැම්මා කියලා එයත් මැරුවා.
@Desh_Nor
@Desh_Nor 7 күн бұрын
වෙන ආණ්ඩුවක් ආවනං පවනට වෙච්ච එක වෙන්නෙ මේකටත් ❤
@lalithpremathilake3489
@lalithpremathilake3489 7 күн бұрын
සුපිරි... තරිඳු
@Sathusith
@Sathusith 6 күн бұрын
One of the best segments you have ever done! With true emotions and analysis. Thank you for doing it by yourself.
@MalaAbayawardana
@MalaAbayawardana 7 күн бұрын
මෙ රට වෙනුවෙන් තව ජීවිත විනාශ වෙන්න එපා අම්මලට ගින්දර තවත් එපාාාා😢
@TheMadurafdo
@TheMadurafdo 7 күн бұрын
මේ මිණිය කොරලවැල්ලේ වෙරළට ගහගෙන ආවේ....ඒ වගේ කාලහක් නම් ආයේ නොපතං
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 6 күн бұрын
සහතික ඇත්ත. එදා අපි බොහොම අමාරුවෙන් දරා ගත්තේ.
@upulipilawala4081
@upulipilawala4081 6 күн бұрын
ඉතාම විශිෂ්ඨ පැහැදිලි කිරීමක්...❤
@AsikaSuraweera
@AsikaSuraweera 5 күн бұрын
ඉතාමත් හොද විග්‍රහයක් ජයවේවා ❤
@lihinifernando
@lihinifernando 5 күн бұрын
Thanks Tharindu.. Nice interpretation
@vamoos123
@vamoos123 6 күн бұрын
Absolutely Excellent review Tharindu. Thank you. Being in Australia I don’t know when I will get an opportunity to see the film. However , thank you kindly for this wonderful experience.
@tweetydez2272
@tweetydez2272 6 күн бұрын
Wow absolutely precious ❤ you're so natural ❤️ all the best Tharidu❤❤❤ Greeting from Canada❤❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 7 күн бұрын
මට නම් සනත් ගුණතිලක පෙන්නන්න බෑ සුද්දවන්තය වගේ රඟපානවා
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 7 күн бұрын
රගපානව හොඳයි,චන්දිුකා එක්ක කරේ ඝාතන.
@renukagunawardana8335
@renukagunawardana8335 6 күн бұрын
😅😅😅 එයත් ඉතින් ඒ කල්ලියේ තමා
@WasanthaWasantha-p9z
@WasanthaWasantha-p9z 6 күн бұрын
අනෝජා වීරසිංහගේ මොණරාගල ගෙට ගිනිතියපු එකත් සනත්ගෙන් අහලා දැනගන්න පුලුවන්
@dayawijekoon5583
@dayawijekoon5583 6 күн бұрын
Excellent explanation! Well done Tharindu !
@buddhidon2882
@buddhidon2882 7 күн бұрын
Really good explanation ❤ just checked who this Mayura Kanchana is !
@jeganbalachandran7221
@jeganbalachandran7221 6 күн бұрын
Excellent analysis 👏🏽👏🏽
@ranjithdesilva4526
@ranjithdesilva4526 7 күн бұрын
තරිඳුගේ "රානි" සිනමා විග්‍රහය එනතුරු බලාසිටියේ. ස්තුතියි , තරිඳු . ඉදිරියේදී ඔබත්, ජයවිලාල් විලේගොඩ වැනි විචාරයකු වේවී නේද? ඔබගේ සිනමා විග්‍රහයේදී සඳහන් කල පරිදි "ත්‍රස්තවාදය" වචනය සිංහල බසින් ඇහෙන්න පටන් ගත්තේ, '90 දී නොව, '71 කැරැල්ල සමග කියලයි මට මතක. 0:32
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf 7 күн бұрын
ඔබ නිවැරදියි, ත්‍රස්තවාදීන් කියන වචනය ආවේ 1972 අප්‍රෙල් 10දායින් පස්සෙ. අප්‍රේල් 5 වෙනිදා සහ 10 වෙනිදා අතර කාල පරාසය තුළ මොනවා වෙනවාද කියලා කිසි කෙනෙකුට දැනුමක් තිබුනේ නෑ
@prasadhimasakorala
@prasadhimasakorala 7 күн бұрын
Excellent තරිඳු ❤
@chandrikasamarasinghe
@chandrikasamarasinghe 6 күн бұрын
මෙය හොඳම කියවීමයි.මගේ අදහස.චිත්‍රපටය නැරඹූ කෙනෙක් ලෙස .
@chalanasandaruwan8496
@chalanasandaruwan8496 6 күн бұрын
Great Speech tharindu ❤
@ManohariWickramaratna-mk3rl
@ManohariWickramaratna-mk3rl 6 күн бұрын
Thank you tharindu
@srimal.online
@srimal.online 5 күн бұрын
ආදරෙයි මේ රිවිව් එකට මචෝ... සුපිරි
@dasun50
@dasun50 7 күн бұрын
You are very good at it Tharindu great
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 6 күн бұрын
කවදා හරි සත්‍ය ජය ගන්නවා කියන්නේ මෙයයි..... එදා අපිට දරා ගන්න බොහෝ අමාරු වුණා.
@deepthisilva3347
@deepthisilva3347 6 күн бұрын
Sattye jayaganne kote honde pane gihin...
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 4 күн бұрын
දුෂ්ටයා රජඋනාට පස්සෙ සේරම වැලලිලා.... රිචඩ් මැරූ එවුන් තවමත් නිලධාරි විදියට වැජඹෙනව විරුවන් ලෙස ,රිචඩ් නිකම්ම නිකං මාධ්‍යවේදියෙක් පමනයි....මෙම ප්‍රශස්ති වෙනුවට යුක්තිය වෙනුවෙන් කෑගහපල්ලා.
@lankay1604
@lankay1604 6 күн бұрын
රිචඩ් ඒක්ක වැඩකල මදුර ගනේගෝඩ අතුරැ දහන් අදටත්....
@damzjay7913
@damzjay7913 5 күн бұрын
Best review I watched
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 6 күн бұрын
සහතික ඇත්ත තරිඳු .❤
@YuritheKitty
@YuritheKitty 4 күн бұрын
Wonderful review ! I just watched your review, a few hours after I watched the movie .
@roshanieinoka3144
@roshanieinoka3144 7 күн бұрын
Excellent
@opviha4855
@opviha4855 6 күн бұрын
Excellent review Tharindu. I have not seen the movie. You have given me the desire to see the movie.
@donshermanofficial8938
@donshermanofficial8938 6 күн бұрын
Your presentation is well balanced. Congratulations
@deepthisilva3347
@deepthisilva3347 6 күн бұрын
I strongly believe Handegame's attempt directing Rani to be successful is awesome..inspite of Suwarnas grate acting i think Hangame hs gone over board showing dr.Manorani's drinking habits..specially to Srilankan Moms
@prashadimadhuwanthipathira2150
@prashadimadhuwanthipathira2150 6 күн бұрын
පියානෝ ගේ කෙරුවාව බලන්න එන්න පුතානෝ
@AMAGamage-bj6kg
@AMAGamage-bj6kg 6 күн бұрын
Thanks THARINDU
@mysticchaaya
@mysticchaaya 6 күн бұрын
ඉතාමත්ම හොඳ වීස්තරයක්
@vipulan
@vipulan 6 күн бұрын
good program
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 7 күн бұрын
චිත්‍රපටය බැලුවෙ නෑ..නමුත් ඉතිහාසය දන්නවා. බලය ලබා ගන්න තමයි හැමෝම දඟලන්නෙ.දැන් ඒක වෙනස්.
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 6 күн бұрын
N p p ආවෙ නැත්නම් ඕව බලන්න වෙන්නෙ නෑ.
@SupunSankalpa-q3z
@SupunSankalpa-q3z 6 күн бұрын
😂😂😂
@hirankulatilake2210
@hirankulatilake2210 4 күн бұрын
NPP එකේ පරණ නාඩගම් මතක්කරන්න එපා. උන්ගෙ කාළකන්නි වැඩ තමයි මේවට ප්‍රධානම හේතුව ග දැන් ඉතිහාසය වෙනස්කරමින් යනවා. අපි මැරිල ඉපදිලා කියල උං හිතනව ඇති.
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 4 күн бұрын
​@@hirankulatilake2210අලිපුටිටු බයියෙක් 😂
@ajithgomes726
@ajithgomes726 4 күн бұрын
අපිත් නැරබුවා 01.02.25.වෙනිදා ,කියන්න වචන නැ පුතා ඔයා කියපු සේරම ඇත්ත. ස්වරනගේ රගපැම විෂිශ්ටයි කියන්න වචන නැ.රිචඩ්ගේ චරිතයත් සැහෙන්න හොදට කරනවා එ තරුන ලමයත් හදගමත් හොදට මහන්සි වෙලාතියනවා එය සාර්ථක කරගන්න.👍😉❤️🌹🎬🎤🎶🎵👍❤️🌹🇱🇰🇨🇦
@udanirathnayake1062
@udanirathnayake1062 6 күн бұрын
ආකර්ෂණීය කතා විලාශයක් 🎉
@vatheesvarunan
@vatheesvarunan 6 күн бұрын
Good one Tharindu! Mayura is the best 😊
@MrRohan-r8z
@MrRohan-r8z 5 күн бұрын
Well said sir
@virajchinthaka7594
@virajchinthaka7594 7 күн бұрын
ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයෙන් රෝහණ සහෝදරයගේ චරිතයට සාධාරණය උනේ නෑ . මේ රාණි චිත්‍රපටයෙනම් කොහොමත් ඒ සිද්ධිය එලියට ආවෙ නෑ අමුම තක්කඩි ටික රගපාල තියෙන්නෙ
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o 6 күн бұрын
😊
@HarshaniWijerathne-r9d
@HarshaniWijerathne-r9d 6 күн бұрын
මේක රිචඩ් ගෙ කතාව
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 4 күн бұрын
ඔව්....
@shanthiamarasekara4129
@shanthiamarasekara4129 6 күн бұрын
Well said Thudu❤
@sanjeewakaluarachchi6273
@sanjeewakaluarachchi6273 7 күн бұрын
Superb film review
@nathperera8427
@nathperera8427 4 күн бұрын
A good film and worth witching. But there were two major concerns for anybody who watched it carefully. No 1. There were a few inaccuracies. One was the deliberate omission of writing JVP off the responsibility of the blood bath. They/JVP too was a primary culprit behind establishing the killing culture and brutality in the country ( starting from 1971 uprising). No 2 - We know who Doctor Manorani was as my parents and elders associated with her. She was from the elite class of Colombo and a free thinking lady who smoked and drank. A great lady to say the least. But here in the film I should say, Handagama is just promoting smoking and alcohol with pure glorification of the same with the subtle use of a well respected lady who was a heroine of our time. But I love the acting of most , the dialogues and camera and in general the cinemagraphy. Thanks
@xhelaya9311
@xhelaya9311 7 күн бұрын
දශකගානක් ටොයියන් බයියන් පාවිච්චි උන විදිය...
@Zeomatugama
@Zeomatugama 6 күн бұрын
ප්‍රේමදාස කරපු ඝාතන විතරක් නෙවෙයි පෙරටුගාමීන් ද අයත්වන ජවිපෙ 1986, 1987 , 1988 සහ 1989 දී කරන ලද ඝාතනද කතා කල යුතුයි
@DiRen-h6w
@DiRen-h6w 6 күн бұрын
😂😂😂😂😂😂😂
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 5 күн бұрын
ලංකාවෙිි සමහර මිනිස්සු ඇයි මන්ද බුද්ධික විදිහට කල්පනා කරන්නෙ ... මෙිි චිත්‍රපටය දැන් තිර ගත වෙනවා ... චිත්‍රපටය හදන්න අනුමැතිය ලබා දුන්නෙත් එතකොට මාලිමාව ආණ්ඩුව ... ද ? මොනව හරි කොමෙිින්ටිිස් කරන්න කලින් හොදට කල්පනා කරන්න නිකන් ගොන්නු වෙන් නැතිව ... 😂😂
@hirankulatilake2210
@hirankulatilake2210 4 күн бұрын
ඔිින මගුලක වාසිය උන් ගන්නවා. ඒකත් රාණි කතාවම තමයි.
@Nihaltony-r8b
@Nihaltony-r8b 6 күн бұрын
Swarana is the best actress in sri lanka, very talented,
@PrabhaviArushika
@PrabhaviArushika 6 күн бұрын
ඒත් fb එකේ මාර විචාර දාලා තියෙන්නේ බලන්න හිතෙන්නෙත් නෑ මේ මහා විචාර කාරයො දාන ඒවා දැකලා...😢 ඒත් නුඹේ කථිකාව නිසා බලන්න හිතුණා...
@RandimaBasnayaka
@RandimaBasnayaka 5 күн бұрын
Yes
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 6 күн бұрын
💯
@manelmorris4785
@manelmorris4785 7 күн бұрын
ඔය ජඩ ප්‍රේමදාසගෙ පුතා සජිත් අද ප්‍රජාතන්ත්‍ර වාදය කාතා කරන්න එනවා
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 6 күн бұрын
පාහර කැරිය සජිත් කියන්නෙ.
@braveheart123-vg8cc
@braveheart123-vg8cc 6 күн бұрын
Umbage maha eka monawada keruwe😂. Uu bodisatheayekda ? umbala mokunda ? Balapan kannadiyak issarata gihin 😂
@pradhanranagalaAAL
@pradhanranagalaAAL 6 күн бұрын
මේ චිත්‍රපටය අද බැලුවා..ඒ චිත්‍රපටය තුල ජවිපෙ ඝාතන වගේම ත්‍රස්තවාදීන් පාලනය කිරීමට රජයෙන් ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ග පැහැදිලිව පෙන්වනවා..චිත්‍රපටයේ අවසාන කොටසේ ඉතා පැහැදිලව පෙන්වනවා එය රාජ්‍ය නායකයෙකු හෝ කාගෙවත් උවමනාවට වුනු දෙයක් නොව එය සිදුකරන ලද අය ඒ අවස්තාවේදී බීමතින් ඔවුන්ගෙ තනි තීරණයට කරන ලද දෙයක් බව..හොද චිත්‍රපටයක් බුද්ධිමත් විදිහට ග්‍රහණය කරනවානම්!
@dhammikaperera1255
@dhammikaperera1255 7 күн бұрын
ඔබට තියෙන්නේ උව්දු විජේවිරග් කටහඩ සහ කතා විලාශයයි
@vamoos123
@vamoos123 6 күн бұрын
No . Uvindu is an idiot.
@zuhurapakeer8920
@zuhurapakeer8920 7 күн бұрын
Swarna is my all-time favourite actress. I used to admire Sanath, until he got involved with we-all-know-hoo! I have been waiting for the release of this movie, because we lived through those years and miss Richard even to this day. However, when I saw the producer (who financed this movie), I started having second thoughts about it. Am I wrong to even ponder about that aspect?
@Gmnks91
@Gmnks91 6 күн бұрын
JVP නිරුවත
@lkmatha
@lkmatha 6 күн бұрын
මොකක්
@supunthilakshana4860
@supunthilakshana4860 6 күн бұрын
මව්වරුන්ගේ පෙරමුණ හදපු මහින්ද ලසන්ත මැරුවා
@DammikaW48474
@DammikaW48474 6 күн бұрын
ඒක තමයි irony එක. Absolom, my son! කියල හඬන බයිබලයේ දාවිත් රජ වගේ තමයි ඔය මිනී විකුනා බලයට ආව හැම එකාම!
@WasanthaWasantha-p9z
@WasanthaWasantha-p9z 6 күн бұрын
ඇයි රගර් ක්‍රීඩක තාජුඩීන් මරපු එක
@රටට-ආදරේ-පරම්පරාව
@රටට-ආදරේ-පරම්පරාව 6 күн бұрын
ඌ මැරුවේ මහින්ද නෙවේ සරත් පොන්සේකා..
@DammikaW48474
@DammikaW48474 6 күн бұрын
@@රටට-ආදරේ-පරම්පරාව රටට නං බොහෝම ආදරේ පාට පේනව ලසන්ත වැනි ප්‍රවීන මාධ්‍ය වේදියෙක් ට "ඌ" කියල කියන ගැම්මෙන්! අපතයො බං උඹල වගෙ එවුන්!
@bee3_27
@bee3_27 12 сағат бұрын
The film didn't show the real emotions of a mourning mother. It didn't show what Richard has done against the government and how brave those young men were at a time like that. I'm a young watcher who didn't know about this story so my mom was explaining to me the background of this case while watching it. But even according to my mom it didn't show the real problems or the gravity of the situation. It didn't have to include that he is gay which I was not aware of, that the mom "Rani" is drinking whiskey regularly and smoke which didn't add anything to the real story, and it didn't have to include that Lalith is super close to Rani and I don't know what that suggest, or the fact that Rani was divorced by her husband because she was too much when she was younger. The Director didn't include any real personality or quality of these people. I feel like he just mocked them. The Rani character in the movie is unnecessarily rude to everyone below her which portrays her as an arrogant elite. And the last scene was unnecessary to include. The fact that this movie concludes that the reason Richard died was due to some drunk police officers on a whim, not a direct order from above. That is beyond ridiculous. To be honest I don't know what the filmmakers tried to achieve making this film. (nothing useful that's for sure.) ending my rant 😀
@hirankulatilake2210
@hirankulatilake2210 4 күн бұрын
No reference to JVP Terror! LTTE Terror! Good good! Richard wasn't a socialist! He was an artist! He wasn't a journalist too! He was a Newsreader. He gave new definitions to old stories. Merchant of Venice was the classic example!
@ruparohini733
@ruparohini733 7 күн бұрын
You are talking the truth. This is the thing always happing.
@upulsomiruwan9560
@upulsomiruwan9560 4 күн бұрын
මෙ චිත්‍රපටය මනෝරානී සරවනමුත්තු ට සාධාරණයක් කරෙ නැ ..ස්වර්ණ මල්ලවාරච්චි හොදින් රගපානවා.නමුත් අධ්‍යක්ෂ ගේ දැක්ම මොකද්ද කියන එකයි..ගැටලුව ..අදහස් සිද්ධි ගෙඩි පිටින් කියනව
@isuruweerasekara2735
@isuruweerasekara2735 6 күн бұрын
❤❤
@wsuresh315
@wsuresh315 5 күн бұрын
Don’t define Dr Saravanamurtu as a don’t care mother 10:16
@dilupamanori637
@dilupamanori637 7 күн бұрын
1993 මැයි 1 රණසිංහ පේමදාස මළේ.
@sajith2176
@sajith2176 6 күн бұрын
1992
@ashan2000
@ashan2000 5 күн бұрын
රිචඩ් 1990 රන්ජන් විඡේරත්න 1991 ප්‍රේමදාස 1993
@mashuibrahim8187
@mashuibrahim8187 5 күн бұрын
Good comment because karu and Madam worked hard to empower mothers and fathers in the deep villages of Sri Lanka,,,,there should have been more to the end of her life,she lived with her son till her death, last is her grave together with her son.Rip
@TharinduNayanasara-m4g
@TharinduNayanasara-m4g 6 күн бұрын
අඩෝ....... film එක ගැන දැක්ක සුපිරිම review එක.❤ මං මෙක බැලුවේ film එක බලලා ඉවර වුනාට පස්සේ. මට film එකේ අන්තිමට තියෙන කෑල්ල බලන්න බැරිවුනා. අපි හිතුවේ රිචඩ් ව මරන්න එක set එක රිචඩ් ගේ ගේ ගාවින් වහනය නවත්තන තැනින් film එක ඉවරයී කියලා .😢 ඒක නිසා මං ආයෙත් film එක බලන්න යනවා. Director Hadagama ❤
@pradhanranagalaAAL
@pradhanranagalaAAL 6 күн бұрын
අන්තිම කොටස තමයි වැදගත්ම..හොදට බලන්න..එකෙ ඉතා පැහැදිලිව පෙන්වනවා මේක කාගෙවත් නියෝගයකට වුනු දෙයක් නොවන බව!
@janakiperera1772
@janakiperera1772 3 күн бұрын
ඒක ඇත්තද ​@@pradhanranagalaAAL
@renukagunawardana8335
@renukagunawardana8335 6 күн бұрын
එතකොට දැන් එයාලයි පවුලෙක් කවුරුවත් සහෝදරයෙක්වත් ඉන්නවනම් අද මෙහෙම දෙයක් සහෝදරයෙක්වත් ඉන්නවනම් අද සතුටු වෙයි ඒ කතාව ලෝකෙට බලන්න එළි දැක්වෙන ඉතින් ෆිල්ම් එකේ
@thran9367
@thran9367 5 күн бұрын
True tharindu, Mayura marama daksha naluwek. Ragapanwada kiyalawath apita terenne ne. Den kale janapriya mal naluwonta herennawath puluwanda me naluwo ekka. Mata terennema nethi de ei me samaje mal naluwo janapriya wenne kiyala.
@thashanaratnayake6390
@thashanaratnayake6390 2 күн бұрын
Mea film eke lankawe gathana deshapalanaya manawata pilibimbu wenawa.aththatama puduma dukak ape rata gana athi wela milechcha deshapalanaya gana apprasannathaqayak athi wenawa….very nice film
@vanlanka
@vanlanka 7 күн бұрын
මේක තමයි හොඳම විචාරය, ඔබට අයිතිවාසිකම් තියෙනවා, ඇත්තටම මගෙ ප්‍රශ්නය උනෙත් මේ මව්වරුන් ගෙ එකත් එයාලගෙම project එකක් ද
@sucharithagunasekera4933
@sucharithagunasekera4933 6 күн бұрын
Supiri bro
@nilminigunawardana7130
@nilminigunawardana7130 6 күн бұрын
Wijaya was killed by Premadasa not JVP
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 6 күн бұрын
Kautilya arthashastraya dannawanum....abhidharma ekka ...oka oyita wadaa hodayi😊
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 6 күн бұрын
👍
@priyankaherath3966
@priyankaherath3966 6 күн бұрын
නූතන තාරුණ්‍යයට,,,දේසපාලනික ගැබුරැ යතාර්තය වටහාගන්න,පරිනත තරැනයකුගේ විවරණයක්,,අපුරැයි ෴
@ayomijayaweera1370
@ayomijayaweera1370 17 сағат бұрын
ඒ උනාට Richard ගෙ චරිතය ඝාතනය කරලා
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o 6 күн бұрын
මංගල නම් සමනලයා.. රනිල් නම් සලබයා ලගට නොයා කොහෙද යන්නේ😅
@PurnimaManohari-f4m3e
@PurnimaManohari-f4m3e 5 күн бұрын
😂😂
@shteckla3854
@shteckla3854 7 күн бұрын
ඉතාමත්ම සරලලෙස පැහැදිලි යිමෙවන් පුතුන් ලැබුමව කෙතරම්පින්සාරද?ජේසු පිහිටයි ❤❤❤❤
@YamunaPushpakanthi
@YamunaPushpakanthi 6 күн бұрын
තාත්තාගේ වැඩ.ගැන.පම්පෝරිය.ඇත්ත.දැන ගන්න.පුතානෝ.මේ චිත්‍රපටය .බලාපන්. 4:52
@ashan2000
@ashan2000 5 күн бұрын
ඕක ඇඩ් කැම්පේන් එක කරන්න ඕන සජිත් නැරඹිය යුතුම චිත්‍රපටය කියලා. 😌
@sajthotagamuwa183
@sajthotagamuwa183 7 күн бұрын
බටලන්දෙ ෆිල්ම් එක...
@dushanthaweerasinghe1415
@dushanthaweerasinghe1415 5 күн бұрын
Oya hari , film eke awsana kotasa thamai therum ganna one...
@SimpleMissionLive
@SimpleMissionLive 7 күн бұрын
Recherd Soisa ge maranaya gana natuwa........eyage media life eka gana video ekak geenna....monawada eya karapu wada kiyala
@Dhammarama_
@Dhammarama_ 7 күн бұрын
💛😔 Film eka balala.oyage vicharaya enakam balana hitiye. Den aye balanna hithenava meka ahala.😶
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 7 күн бұрын
ස්තූතියි තරිදු.හොද විචාරයක්. රිචඩ්ගෙ තාත්ත ඒ වෙනකොට ජීවතුන් අතර නැද්ද?
@dineshasenevirathne5247
@dineshasenevirathne5247 7 күн бұрын
මම අහලා තියෙන විදිහට රානි single mum, රිචඩ් ගේ තාත්තාගේ ගේ දෙවෙනි බිරිඳ..තාත්තා first class ක්‍රිකට කෙනෙක්.. රිච්ඩ් අම්මා එක්ක හිටියෙර්..තාත්තා තුන්වෙනි බිරිද එක්ක වෙනම ජිවත් වුනා කියලා තමයි දන්නේ..එයා මැරුනේ රිචඩ් ට පස්සේ තුන්වන බිරිද හා ඒ විවාහයේ දුව එක්ක වත්තල පදිංචි වේලා හිටියේ.. මේ මම දන්න තොරතුරු...
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 5 күн бұрын
ලූසියන් ද සිල්වා හිටියා එයා වෙන විවාහයක් කරගෙන එතකොට. 1995 දී එයා නැතිවුනේ
@nishanthithilakarathne953
@nishanthithilakarathne953 2 күн бұрын
ලේ පිපාසිත කුරිරු රජවරු ( පාලකයන්) .... ඒ පාඨය තුලින් වසර ගනනාවක් තව පක්ෂයක් පවුල් බලයෙන් රට පාලනය කරනවා ... පුදුම දිගහැරුමක් .... කවදා මේ රටේ මිනිසුන් මේවා ගැන ගැඹුරින් හිතයිද? එකම කාසියක දෙපැත්ත....
@janakadivarathne3137
@janakadivarathne3137 6 күн бұрын
ආයෙ කතා දෙකක් නැ ඇය අතිවිශිස්ටතම රංගන ශිල්පිණිය..කිසිම උඩගුකමකුත් නැති ගැහැනියක්....ස්වර්ණාමල්ලවාරච්චි...
@nayanthara3277
@nayanthara3277 7 күн бұрын
❤❤❤❤❤❤❤
@prasannawithspace8591
@prasannawithspace8591 6 күн бұрын
Oya ඉපදුනේ mona අවුරුද්දේ da..
@teesha789
@teesha789 6 күн бұрын
ඒක මටත් අහන්න හිතුන. මේ කිසි දෙයක අත්දැකීම් නැතුව උකහා ගත් දැනුමකින් කතා කරන්නේ. පරිස්සමෙන් අධ්‍යයනය කල යුතු ඉතිහාසයක් නැති නම් ඔබත් හදපු ඉතිහාසයේ ගොදුරක් පමණයි. මේ කාලයේ අවශ්‍යතාවයට හැදුන චිත්‍රපටියක්. හදාගම කියන්නේ ත් වෙනම කියවන්න ඕනේ කෙනෙක්.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Giresh Kulkarni Podcast - Everything about Indian Temples | From Management To Worship
1:12:25
Dainik Jagran - दैनिक जागरण
Рет қаралды 771
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН