Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 19 | (2025-02-08) | Rupavahini TeleDrama

  Рет қаралды 95,817

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2025 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 345
@gayathriperera2207
@gayathriperera2207 4 сағат бұрын
කතාව දානකල් බලං ඉන්න මද්දහනට 🌞 ඇබ්බැහි වෙච්ච මං වගේ තව ඈයෝ ඇති...🌤
@TheDataPulseV
@TheDataPulseV 3 сағат бұрын
ඔව් අප්පා❤
@anjuanju814
@anjuanju814 3 сағат бұрын
Ou ane ❤..jathika rupawahiniye yana katha witharai lassana
@Chamuddikaweerakoon
@Chamuddikaweerakoon 3 сағат бұрын
Ow 😍🥰
@NilanthiRenuka-r7p
@NilanthiRenuka-r7p 3 сағат бұрын
මාත් එහෙමයි
@menakathilini925
@menakathilini925 2 сағат бұрын
ඉස්සර take care. දැන් මේක 🌹❤️
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 3 сағат бұрын
කවුද කැමති මේ කතාව සතියෙ දවස් පහේම දෙනවනම්?? ☺️☺️ආසාවෙන් බලන් හිටියේ අද එනකන්☺️❤️
@jenitapiyasena5340
@jenitapiyasena5340 2 сағат бұрын
දවස් පහේම ගියොත් කතාව ලස්සන නැති වෙනව මොනව හරි කෑලි ටිකක් එල්ලල සවුත්තු කරල බලන්න එපා වෙනව
@kavishkadilkushi6376
@kavishkadilkushi6376 2 сағат бұрын
Ane kamathi.... 😊
@MMm-it8go
@MMm-it8go 2 сағат бұрын
කැමති. ඒත් කොටස් ටිකයි වගේ. සමන්තා දියුණු ම වුණාම අවසන් වෙයි සමහර විට
@s.music..official
@s.music..official 2 сағат бұрын
Aiwaryenma me wage katha dawas 05 thiyenna onee
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 2 сағат бұрын
@@jenitapiyasena5340 ගොඩක් වෙලාවට ජාතික රූපවාහිනියෙ කතා එහෙම නැහැ..☺️☺️
@Mydiary-s9f
@Mydiary-s9f 2 сағат бұрын
අනේ ආසම කතාවක්.❤ හිරු ,දෙරණෙ යන මෝඩ කතා නැතිව තව මේ වගේ ලස්සන නිර්මාණම කරන්න ලැබේවා අද්‍යක්ශක තුමා ඇතුළු කණඩායමට.
@nadeegunarathne4907
@nadeegunarathne4907 Сағат бұрын
කොටස් 19 ම එක දවසින් බැලුවේ මම.. මාර ලස්සන කතාවක් මේක නම්.. අද උදේ ඉදලා බලලා දැන් තමයි 19 වෙනි කොටස බලලා ඉවර කලේ..
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 3 сағат бұрын
සමන්තාගේ නංගිට රඟපාන ශිල්පිනිය කතා කරන විදිය හරිම cute අනේ 🥰
@roshaninelum8769
@roshaninelum8769 35 минут бұрын
Eya Volga wage ..... Lassanai
@nethmi2015
@nethmi2015 3 сағат бұрын
රඟපාන්න දන්නෙම නැති සෙට් එකක් එකට එකතුවෙනවා කියන්නෙම ඉතින් සුපිරියක්❤️
@sampathindikakumara2643
@sampathindikakumara2643 2 сағат бұрын
බංඩාරෙගෙ නංගිගේ චරිතයට ඉන්නේ ටෂන්ති සිරිවර්ධන නේද? එයා දක්ෂ නිවේදිකාවක්, ඒ වගේම දක්ෂ කිවිඳියක්. මුල්වරට ඇය රඟපානවා දැක්කේ මේ ටෙලිනාට්‍යයෙන්. ඉස්සර ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ " හිරු වියන" සංගීත වැඩසටහන නිවේදනය කළෙත් මෙයා තමයි.
@shayamalikadassanayake
@shayamalikadassanayake 3 сағат бұрын
තරින්දි.. මෑත කාලයේ දුටු දක්ෂම නිළිය..ඉංග්‍රීසි කතා කරන බටහිර පන්නයේ චරිතයක් උනත්, හද්ද පිටිසර ගැහැණියකගේ චරිතයක් උනත් ඇයට අභියෝගයක් නෙමේ.. දැනුමක් ඇතිව රඟපෑම කරන කෙනෙක්..ඇය බොහෝ දුර ගමනක් යාවි මේ ක්ෂේත්‍රයේ.
@YasminSallay
@YasminSallay 2 сағат бұрын
ඔනැම චරිත යකට උපරිමයෙන් කරන්න පුලුවන් කියන්නෙම ඇය දක්ශ නිලියක්
@murikarunasiri
@murikarunasiri Сағат бұрын
ඔයා හරි
@Nilanhti
@Nilanhti Сағат бұрын
මෙ කතාව හරිම ලස්සනයි අලුත් අය ඇතුල් නොකර මෙ ඉන්න අයම තියන්න මම සෙනසුරාදා ඉරිදා එනකන් හරිම සතුටින් බලාගෙන ඉන්නේ ඉරගිනි මද්දහන බලන්න මාරම ලස්සනයි අද සමාජෙ වෙන දෙවල් මෙම හරි දැකලා දැනුමක් ලැබෙන එකම සතුටක් ❤️❤️❤️❤️❤️
@pavithranisansala2249
@pavithranisansala2249 2 сағат бұрын
හැම සතියෙම සෙනසුරාදා,ඉරිදා එනකන් ඉන්නේ මේ කතාව බලන්න.දැන් ඇබ්බැහිවෙලා මේකට.❤️
@ChaminiMekala-d8n
@ChaminiMekala-d8n Сағат бұрын
නියමයි මේ කතාව, ලස්සනයි .ගැහැනියකට වෙන අසාධාරනකම්, ඒ අසාධාරණකම් මැදින් ජිවිතේ ජය ගන්නා ගැහැනියක් ගැන කියන්නේ, සමන්තා හරිම ලස්සනට රගපානවා. ඇය දක්ෂ නිලියක් 😘❤️
@manjularoshini2925
@manjularoshini2925 3 сағат бұрын
මම වගේ පිටරට ඉදන් මේ කතාව බලන අය ඉන්නවද ❤❤❤
@ASITHAPRASANNa-s6c
@ASITHAPRASANNa-s6c 3 сағат бұрын
❤👍
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 3 сағат бұрын
Me
@VijithaKalum-x5h
@VijithaKalum-x5h 2 сағат бұрын
@DiliniCool-d1e
@DiliniCool-d1e Сағат бұрын
Maath... 👍❤️
@nilunilanthi7647
@nilunilanthi7647 Сағат бұрын
මන්
@AmithaSuwarnamali-y2v
@AmithaSuwarnamali-y2v 26 минут бұрын
ලස්සන යි කතාව බලන්න ආසයි බොහොම ස්තුතියි රුපවාහිනි
@DulangaVithana
@DulangaVithana 10 минут бұрын
අනෙ අඩුම ගාණෙ සෙනසුරාදා ඉරිද පැය පැය කතාව දෙනවනම්...😢එච්චරටම ආසාවෙන් බලන් ඉන්නෙ දවස් පහ යනකන් මේක බලන්න❤
@neilsiriwardena76
@neilsiriwardena76 3 сағат бұрын
මේ කතාවේ සමන්තා මට නම් මාර මෝටි වේශන්එකක් ❤
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 Сағат бұрын
Maath issara samanthatat wada kapawela mahansi wela dan nidahase inna kenek
@ThiliniJayawardena-i2l
@ThiliniJayawardena-i2l 58 минут бұрын
කොච්චරනම් සමන්තලා තව මේ සමාජේ ඇතිද. ආදර්ශමත් කතාවක් ❤❤
@fathimasihana614
@fathimasihana614 45 секунд бұрын
හරිම ආසාවෙන් බලන කතාවක්.ලස්සනයි.❤
@Island_girlireland
@Island_girlireland 3 сағат бұрын
පිරිමි නැකතකින් ඉපදුනු ගෑනු ගැන කිව්ව කතාව සහතික ඇත්ත
@ShanuChan
@ShanuChan 4 минут бұрын
එක හුස්මටම කතා 19 බැලුවා හරිම ලස්සන කතාවක්❤
@KumariADDAMAYANTHIKumari
@KumariADDAMAYANTHIKumari 3 сағат бұрын
ඇත්තම කියනවනං මං බලන කතා අතරින් ආසම කතාව හොඳම කතාව ❤
@Thushara1056
@Thushara1056 2 сағат бұрын
එදිරිමුණියා පුටුවක ඉන්දලා බලෙන් පෙන්වන්න ඕන මේක
@LakmaliBandara-qt6fr
@LakmaliBandara-qt6fr 2 сағат бұрын
😅
@HashiprabhaShalindi-kl1eg
@HashiprabhaShalindi-kl1eg 2 сағат бұрын
😂😂
@AMDilukshi
@AMDilukshi 2 сағат бұрын
😂😂😂
@Rps-d6o
@Rps-d6o Сағат бұрын
එදිරිමුනි ලියන්නෙ හිතළුනෙ..මේවා ලියපු කතා..අර්ථවත් 🙋
@Nethu-de3he
@Nethu-de3he Сағат бұрын
😂
@kalpaniWeerasooriya
@kalpaniWeerasooriya 2 сағат бұрын
මේපාර හොඳම තේමා ගීතය❤❤
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 26 минут бұрын
මේ කතාව ගොඩක් ලස්සනයි
@MathimuniSilva
@MathimuniSilva 4 сағат бұрын
මග බලාගෙන ඉන්නෙ.❤. ලස්සන කතාව .
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 3 сағат бұрын
බැංකු.නෝමා හරි සිරියාවයි අනේ❤❤❤❤
@shwethakarunaratna-c9t
@shwethakarunaratna-c9t 20 минут бұрын
"rella weralata adarei," deveni inima wage melo rahak nethi katha athare me teledrama eka superb. Wish them all the best. Excellent actors.
@TharangaSandamali-z7o
@TharangaSandamali-z7o 3 сағат бұрын
ආදර්ශමත් කතාවක්
@gayanikavindika9657
@gayanikavindika9657 3 сағат бұрын
අරුත්බර කතාවක් හරි අගෙයි ...අපූරුයි.... හැමෝගෙම රංගනය බොහොම වටිනවා...සුබ පැතුම් හදවතින් ම නිර්මාණයට දායක වූ සැමට...❤️🤗🥰🙏
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 2 сағат бұрын
Ya ❤️
@Manjula-n1z
@Manjula-n1z 2 сағат бұрын
මැරෙන්න කලින් මිනිසුන් මිය ගිය වාර අනන්තයි....බැදීම් නිසා......😢
@devmithathsarani7687
@devmithathsarani7687 2 сағат бұрын
සමන්තාගේ හීන නිසා දරු පැටියව නැති කර ගන්න ගන්න උත්සාහය අතහැරලා නෑ වගේ.සමන්තගෙ මාමා කොච්චර හොදයිද රේණු කේලම් කිව්ව වුනත් සමන්තගේ පැත්තට කතා කරා.විමලාට සමන්තගේ අගය මතක් කර කර හූල්ලන්න වෙන විදියටම ජයන්ගා වැඩ කරනවා.සමන්ගෙ මල්ලි ගැන මහතුන් කියපු කතාව ඇත්ත "ආදරයෙදි පිරිමි වගේම ගැහැණු දේවල් අත්හරිනවා.
@Nawodyadew
@Nawodyadew 3 сағат бұрын
ජයංගා නැන්දම්මා මට්ටු කරයි වගේ. නපුරු වුණත් හරිම අනර්ඝ රංගනයක් සප්නා පාදුක්ක❤
@Ahiyani
@Ahiyani Сағат бұрын
ආනෙ මෙ කතාව ලස්සනයි පැය බාගයක් වත් දන්නකො ඉකමනින් ඉවරයි ආසයි ගෙඩක් වෙලා බලන්න
@MenikJayasinghe
@MenikJayasinghe 3 сағат бұрын
මේක ඉතින් පිස්සුවක් වගේ බලනවා 🙏🏻🙏🏻🙏🏻
@sriyanigamage9859
@sriyanigamage9859 2 сағат бұрын
බණ්ඩාර ge අම්මා nm සුපිරි acting 😂
@Rps-d6o
@Rps-d6o Сағат бұрын
අවන්ති අෆෝන්සු...ප්‍රවීණ රංගන ශිල්පිනියක්නෙ
@futurecity9976
@futurecity9976 Сағат бұрын
Aththa
@SurangiPriyadharshini
@SurangiPriyadharshini 12 минут бұрын
Mara lassana kathavak........math hadune me visihatama amma thaththa nathiva nandala laga oya vidihatama katuka jivithayak labune punchi kale idalama mathak karannavath akamathi . E tharamata thiththai....vedanakatiiii..... e athin baladdi eda vidapu duk hatiyata dan godak sathutin .....duk vidina vidapu siyalu kanthavanta me kathava upaharayakma veva........🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SajiwaDisanayake
@SajiwaDisanayake 30 минут бұрын
මාරම ලස්සනයි ඇඩ් දාන එකනේ එපා වෙන්නේ කතාව දාන්න තියෙන time එක අපරාදේ
@thisarinawoda8091
@thisarinawoda8091 3 сағат бұрын
හා ඔය එන්නෙ අනේ ඇත්තට ගෑනූ දරුවො හැදෙන හැටි උබලා කවදහරි දීග ගිය දවසට නැන්දම්මා හැලි වලන් ටික ඔලුවෙ ගහලා මෙහාට අපහු එවයි මේ වචන එකක් නෑර සතියෙ දවස් හතම අහන මන් 😂😂🤕💔
@TheDataPulseV
@TheDataPulseV 3 сағат бұрын
Itn එකේ ජානු ලියන එකාට මේ කතාව පෙනියන්න්න්න්න්න්න්න්න්..
@damayanthiperera8178
@damayanthiperera8178 2 сағат бұрын
මම එ්ක බලන එක අත අැරල ගොඩක් කල්
@TheDataPulseV
@TheDataPulseV 2 сағат бұрын
@damayanthiperera8178 ඔව් ඒක මහ අසූචිගොඩක්..
@HashiprabhaShalindi-kl1eg
@HashiprabhaShalindi-kl1eg 2 сағат бұрын
Ai dewani inima😂
@dinithiweerathunga1931
@dinithiweerathunga1931 43 минут бұрын
Ai sihina genena kumariya 😂
@sithuminisaranga3780
@sithuminisaranga3780 3 сағат бұрын
අලුත් ලේලියි නැන්දම්මයිනම් වැඩි කලක් එකට ඉන්නෙ නැති වෙයි වගේ. 😂
@Tottoch
@Tottoch 3 сағат бұрын
ආදරේදි එහෙම තමයි, ගෑණු අයට වගේම පිරිමි අයටත් අතාරින්න දේවල් තියෙනවා... ❤
@newkw7611
@newkw7611 Сағат бұрын
මමත් ආසයි මේ කතාව හැමදාම තියෙනවා නම්
@Kkk31-q3m
@Kkk31-q3m 3 сағат бұрын
බන්ඩාරෙගෙ අම්මට හොද වැඩේ.😂😂😂කොහොම හරි බන්ඩාරෙගෙ අම්ම නිසා බන්ඩාරෙගෙ කසාදෙ කැඩෙනව එක්කො, නැත්තං බන්ඩාරෙගෙ මනමාලියි , බන්ඩාරෙව ඔය පවුලෙන් ම අයින් කරගන්නවා.
@AmilaKumarasinghe-q9d
@AmilaKumarasinghe-q9d 3 сағат бұрын
මේ telidrma එක පුරාවටම අද කාලයේ සමාජයට ගත හැකි බොහෝ දේ ඇත 🎉🎉🎉❤❤❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 сағат бұрын
අපොයි මේ තුන් දෙනාගේ වේදනාව නම් හරිම දුක්බරයි නේද 😢😢😢😢😢
@ForBetterLifeyt
@ForBetterLifeyt 3 сағат бұрын
හරීම ලස්සන කතාව😂❤❤❤ආදරෙයි රගපාන හැමෝටම
@NiroshaChandani-rh8er
@NiroshaChandani-rh8er 24 минут бұрын
හොඳ බැන්කුවක් එකට අපෙ ගමෙ බැන්කුව
@VilukaViluka
@VilukaViluka 49 секунд бұрын
සතියෙ දවස් 5 හේ දානවනම් හොදයි කියන කට්ටියකෝ මේ කතාව
@ChathurikaKarunarathna-n1l
@ChathurikaKarunarathna-n1l 3 сағат бұрын
මගෙත් ආසම කතාව වෙලා දැන්..❤
@yulee-l5o
@yulee-l5o 2 сағат бұрын
😂😂😂 ජයංගා මරු හොද වැඩෙ නැන්දම්මා ට 😅😅
@VinodanieFernando
@VinodanieFernando 3 сағат бұрын
හරීම.ලස්සනයිචුටීමමේ
@vasanthasr245
@vasanthasr245 2 сағат бұрын
තරින්දි ඕනම චරිතයක් රගපාන්න.පුලුවන් දක්ශ ශිල්පිනියක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤❤❤
@chandrapathmalatha3441
@chandrapathmalatha3441 Сағат бұрын
කතාවෙ අවසානය දුකක් නොවේවා
@maheshadilrukshidinu
@maheshadilrukshidinu 7 минут бұрын
සමන්තාගෙ උත්සහය අපෙ අම්මාමයි ❤ ඉස්සර අපෙ අම්මා ඔයවගෙම මහන්සි උනා ඔය විදිහටම නය අරන් ගෙවල් හැදුවා , කාටවත් කරදරයක් කරෙ නෑ ණය උනේ නෑ පිට අය අම්මට ණය මිසක් , දුම් කාගෙන ලිප ළග නැහුනා ඔය විදිහට ලිප ලගට යන්න බෑ එ ලිපෙ රස්නෙට ප්ලාස්ටික් බඩුවක් තිබ්බත් උනු වෙනවා ඒත් එයා ලිප ළග
@sandunipamodak2720
@sandunipamodak2720 Сағат бұрын
මැනේජර් නෝනා ලස්සනයි ❤❤❤
@Chamuddikaweerakoon
@Chamuddikaweerakoon 3 сағат бұрын
හරි ලස්සන කතාවක් ❤
@ChamodSamarakoone
@ChamodSamarakoone 3 сағат бұрын
මම මේ කතාව බලනකොට තමා මේක comment එකක දැකල ව්යලි drama එක බලන්න ගත්තේ ඒක හරි ම ලස්සනයි ,
@RuwanMadushantha-eg4fp
@RuwanMadushantha-eg4fp 2 сағат бұрын
වියලි ඉවර උනා නෙද
@SanjewaniAdikaram
@SanjewaniAdikaram 3 сағат бұрын
සමන්තගේ උත්සහය දැක්ක හාම මටත් ආසයි සමනතාවගේ වෙන්න
@shyamaliperera5079
@shyamaliperera5079 2 сағат бұрын
අනේ ගෑණු, අම්මලා හුඟක් එහෙම තමා
@ranmaleedelpage9417
@ranmaleedelpage9417 Сағат бұрын
සමන්තගෙ උත්සාහයයි business mind විතරක් වැඩක් නෑ මහතුන් වගේ සමන්තට හයියක් වෙන සැමියෙක් නැත්තම් කියලා අන්තිමදි තේරෙයි.
@udanu149
@udanu149 48 минут бұрын
ඔය උත්සාහය විතරක් මදි ජීවිතේ ඉස්සරහට යන්න. මෙයාගේ ගමන ගොඩක් දුර නෑ කියලා තේරෙයි ඉස්සරහ කොටස්වලදි
@priyankathilakaratne-bf8lt
@priyankathilakaratne-bf8lt 2 сағат бұрын
මේ කතාවෙ චූටි පවු සමන්තාටත් වඩා. පොඩි කාලෙ අනුන්ට වැඩකාරකම් කරලා දැන් අක්කාගෙ ළමයා හදනවා තමන්ට දෙයක් කරගන්නේ නෑ
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 Сағат бұрын
මාත් ඕක හිතල තියෙනවා.ඒත් අක්කා එයාට බලාවි නේද.
@chameladilu780
@chameladilu780 3 сағат бұрын
සමන්තා වගේ තමා මාත් කාටවත් නය නැ. දැන් ගෙයක් හදනවා මාත්
@PopSevenpop
@PopSevenpop Сағат бұрын
කොච්චර හොදද❤
@kapilagunarathne1178
@kapilagunarathne1178 2 сағат бұрын
බැංකු මැනේජර්..❤❤
@අපේක්ෂා
@අපේක්ෂා Сағат бұрын
මම මේ කතාවට ගොඩක් කැමති.මේ කතාව බලද්දි comments වලින් වියලි teledrama එක ගැන දැනගත්තා.දැන් ඒකත් බලලා ඉවර වුනා.මේ වගේ හොඳ නාට්‍ය තව තියෙනවනම් කියන්නකෝ සතියේ දින ටිකේ බලන්න මට
@HashiniSewwandi-f2j
@HashiniSewwandi-f2j Сағат бұрын
සකර්ම ITN මහපොලොව ITN
@අපේක්ෂා
@අපේක්ෂා Сағат бұрын
@HashiniSewwandi-f2j ස්තූතියි ❤️
@ChandraBh-io4yx
@ChandraBh-io4yx Сағат бұрын
❤ ලස්සන කතාව.
@ApsaraPerera-cn1tn
@ApsaraPerera-cn1tn 3 сағат бұрын
මමා හොද මනුස්සයා❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 минут бұрын
Super drama ❤❤❤
@manjularoshini2925
@manjularoshini2925 3 сағат бұрын
මේ නාට්‍යයේ හැම චරිතයක්ම හරිම තාත්විකයි. කියන්න වචන නෑ සුපර්❤❤❤
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 2 сағат бұрын
Mn hithannet 👍
@anuradhasubodhani
@anuradhasubodhani Сағат бұрын
අනේ ඒ මාමා ❤️
@hettigenilushika4406
@hettigenilushika4406 2 сағат бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@kalanimendis1406
@kalanimendis1406 2 сағат бұрын
අර ගිනි බෝම්බෙත් මරු acting. Rolls patties aunty
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 3 сағат бұрын
මෙ දින ද්‍රක එනකම් සතූටින් ඉන්න මම❤❤❤❤❤❤❤❤,,🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🙏
@CHELLA-H
@CHELLA-H 3 сағат бұрын
මේක නම් පිස්සුවක්❤
@RasiHerath
@RasiHerath 2 сағат бұрын
මේක නම් පිස්සුවක්...අම්මෝ සතියක් බලන් ඉන්න අපිටත් සම්මාන දෙන්න ඕනේ හරිනම්
@kumudinikumudini6141
@kumudinikumudini6141 Сағат бұрын
Heart attack akak avith රෝහල් gatakarapu mage punchi amma ඉක්මනින් suwewa😢
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 58 минут бұрын
ananthau buduguna balayen me wishwaye ashirwadayen obage punchi amma suwa wewa 🙏🙏🙏
@NayanikaTharushi
@NayanikaTharushi 2 сағат бұрын
බණ්ඩාරගේ තාත්තා හරි හොද මනුස්සයෙක්
@sethniwarnakula2293
@sethniwarnakula2293 3 сағат бұрын
බණ්ඩාරෙගෙ අම්මට වෙච්ච දෙයක්😅😅😅
@kalanimendis1406
@kalanimendis1406 2 сағат бұрын
හොඳ වැඩේ.
@ChathuraWickramagunarathna
@ChathuraWickramagunarathna 3 сағат бұрын
මම බන්ධනාගාරේ වැඩ කරන අභිමානවත් රජයෙ සේවකයෙක්
@PawithraMadubhashini
@PawithraMadubhashini 3 сағат бұрын
ඉතින්😂
@nimeshadhananjani-e8i
@nimeshadhananjani-e8i 3 сағат бұрын
​@@PawithraMadubhashini😂
@OmanSaik-r9n
@OmanSaik-r9n 3 сағат бұрын
ලගදිම ගෙදර යන්නවෙයි පරිසමෙන අහන දෙවලට පිලිතුරු දෙන්න
@JPWeerakoon-rf2ic
@JPWeerakoon-rf2ic 3 сағат бұрын
ඉතින් අපිට මොකද
@NilushikaMadanayaka-g7h
@NilushikaMadanayaka-g7h 2 сағат бұрын
🫢🫢🫢🫢​@@PawithraMadubhashini
@ShamilaPerera-n8t
@ShamilaPerera-n8t 8 минут бұрын
❤harima lassanayi ashawen bslanawa api romania 🇷🇴 inne i satutui
@HelanNilwala-cj8xk
@HelanNilwala-cj8xk Сағат бұрын
Janga. ❤❤❤❤❤good
@rusn536
@rusn536 3 сағат бұрын
සමන්තා වගේ චරිත දැන් ඇත්ත ලෝකේ අඩුයි… පිරිමියෙක් ආදරේ කරන්න ඕනේ මේවගේ උත්සහවන්ත ගෑනියෙක්ට… නැතුව අම්මා අප්පගේ සල්ලි වලින් සෝබනේ දාන හරි, නාස්තිකාර සෙල්ලක්කාර ගෑණුන්ට නෙවේ… හැබැයි ඉතින් මිනිහත් ගෑනිට වඩා ධෙර්ය්‍යවත්ත වෙන්න ඕනේ……
@apsaraweerasooriya5976
@apsaraweerasooriya5976 3 сағат бұрын
මේ කතාව බලද්දි හේතුවක් නැතුවම ඇස් වලට කඳුළු එනව ☺️
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 2 сағат бұрын
Hm.
@Piyuandsavi
@Piyuandsavi Сағат бұрын
මාර මෝටිවේශන් කතාවක්
@ArachchigeDon
@ArachchigeDon 3 сағат бұрын
සමන්තා සුපිරි
@yamunahewage7166
@yamunahewage7166 Сағат бұрын
උගේ plan....කරේ තියන මාලෙ ගලවා ගත්ත අමනයා...
@DeepAlkan
@DeepAlkan 44 минут бұрын
සමන්තනමි හරිම හොඳ කෙකෙක් හැම කතාවෙම ආසයි එයා ඉන්න කතා බලන්ණ
@arandiskumuduni9119
@arandiskumuduni9119 28 минут бұрын
skip nokara balana katha wa ❤
@peshalapela8136
@peshalapela8136 49 минут бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢
@sppereira224
@sppereira224 34 минут бұрын
අනේ මේ චමීර කොච්චර දක්ශයෙක්ද?තැනක් නෑනෙ මේ නලුවන්ට
@shadiraamani2466
@shadiraamani2466 Сағат бұрын
යකෝ අක්කා කෙනෙක් වශයෙන් මල්ලි ගැන සතුටු වෙයං නල්ල මලේ අක්කා ළග හිටියොත් ඌට වෙන්නෙත් සල්ලි පස්සේ දුවන්න අනාගතයක් නැතිව. දැන් ඌට ගෑනියෙක් හරි ඉන්නවා
@DammiDammi-z6j
@DammiDammi-z6j 3 сағат бұрын
හරි.ලස්සන.ආදර්ශමත්.කථාවක්❤❤❤❤❤
@harshaniwijethunga5481
@harshaniwijethunga5481 3 сағат бұрын
මොන දේ උනත් අපිට ඉන්නේ අම්මා විතරයි❤
@kasunrajapaksha5266
@kasunrajapaksha5266 2 сағат бұрын
Maatha kalaye දැක්ක හොඳම kathawak ❤❤
@KumariSenanayaka-o5h
@KumariSenanayaka-o5h 37 минут бұрын
Hari nandamma yeli waliya patan gatta😂😂😂
@kpsriyanichandrikakpsriyan2639
@kpsriyanichandrikakpsriyan2639 Сағат бұрын
ලසනයි ලසනයි ❤❤❤
@1Thakshila
@1Thakshila 2 сағат бұрын
12:01 මගේ දවසේ තිස්සෙම කියවෙන වැකිය😢😢😢,මටත් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ ,වැඩ වලින් කිසි නිදහසක් නෑ,මොකට ගෑනියක් වෙලා ඉපදුනාද මන්දා😢😢
@NisathiNisathi-po2id
@NisathiNisathi-po2id 48 минут бұрын
කවුද මේ සුන්දර බැන්කු මැනෙජර් ❤
@bhbh-wv2ht
@bhbh-wv2ht 3 сағат бұрын
❤❤❤❤ නියමයි කතාව බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭
@SunithChaminda
@SunithChaminda Минут бұрын
මෙ වගෙ ටෙලි මොනවද තව තියෙන්නෙ දන්න කට්ටිය කියන්නකො බලන්නකො
@nilanthaiddamalgoda
@nilanthaiddamalgoda 3 сағат бұрын
Maru maru❤
@Sanjana10-h6q
@Sanjana10-h6q Сағат бұрын
Kalu aiyage charitha pawa harima thathwika widihata ragapanawa
@NellyTheresa
@NellyTheresa 3 сағат бұрын
Harima lassanay ❤❤❤❤❤❤❤❤❤❤
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 3 сағат бұрын
සමන්තගෙ නියම මෝඩ ගැහැනියක්ගෙ ඇක්ටින්😂😂😂😂
@Dinisa-ut2ys
@Dinisa-ut2ys Сағат бұрын
Kauda bola ma nuwanakkaraya utsahayan diyunu wacca gahaniyak nuwanakara 🐄 🐮 🐄 🐮 🐄 🐮 😂😢😮😅😊😊😊
@ranilanka407
@ranilanka407 3 сағат бұрын
Adath kathawa lassanai💯👍
THE R.A.T | Episode 21 - (2025-02-08) | ITN
21:44
ITN Sri Lanka
Рет қаралды 27 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
කාන්තාවෝ දෙදෙනෙක් බබෙක් හදලා | Interview | @DillaShali
17:10
Sindu Nuwa 人生 සින්දු නුවා
Рет қаралды 27 М.
Mahajana Dinaya | මහජන දිනය | 2025-02-05 | Rupavahini
2:01:11
Sri Lanka Rupavahini
Рет қаралды 19 М.
Countdown to BKFC FIGHT NIGHT NEWCASTLE & FREE LIVE FIGHTS!
Bare Knuckle Fighting Championship
Рет қаралды 4,1 М.
SEAසෝ | Episode 13 | 2025- 02 - 08 | Rupavahini TeleDrama
24:59
Sri Lanka Rupavahini
Рет қаралды 8 М.
Урыла😏 #кино #film #fypシ #minions
0:37
Faron
Рет қаралды 8 МЛН
Новые Пацанки. 2 выпуск. Премьера
3:16:48
Телеканал ПЯТНИЦА
Рет қаралды 4,4 МЛН
Oh no😱 EPIC Kissy Missy broke her teeth SITUATION by COOL TOOL
0:39
chor chor chor 🤣 #shortsvideo
0:16
arati sahani & jyoti 2.0
Рет қаралды 20 МЛН
Арсен & Мереке | 1-серия
20:51
Арс & Мер
Рет қаралды 65 М.