Ranidu - Ahankara Nagare (Official Original Upload)

  Рет қаралды 1,875,429

Ranidu

Ranidu

Күн бұрын

Пікірлер: 1 000
@TharushaSandeep-ws1ip
@TharushaSandeep-ws1ip 10 ай бұрын
2024 අහන සෙට් එක කො ඒ කාලෙ මතක්වෙද්දි ඇඩෙනව මේ දවස් එක්ක බැලුවාම 😢❤️
@weneedpeace92
@weneedpeace92 10 ай бұрын
me listening to this song
@keshandilhara8163
@keshandilhara8163 9 ай бұрын
Ow❤
@lakshaniwasana2142
@lakshaniwasana2142 9 ай бұрын
Ow ❤️
@fujiruzi3618
@fujiruzi3618 8 ай бұрын
ආයේ අතීතයට යනවා සත්තයි❤
@shankarlal9323
@shankarlal9323 7 ай бұрын
😢😢😢
@Fun-Reels05
@Fun-Reels05 10 ай бұрын
2024 anyone here ?
@TharinduSandaruvan-f7y
@TharinduSandaruvan-f7y 8 ай бұрын
Yep 😊
@ishantharindu5137
@ishantharindu5137 8 ай бұрын
😊😊😊
@apeksha5202
@apeksha5202 8 ай бұрын
Yes❤❤
@naveendevinda695
@naveendevinda695 8 ай бұрын
😎
@Piggy694
@Piggy694 8 ай бұрын
Yea❤
@jayadevan1985
@jayadevan1985 7 жыл бұрын
i am an Indian.... love this song since the time it released..... much better than many crap Bollywood songs.... i don't know the language.... nostalgic
@bhakthichandrasiri3216
@bhakthichandrasiri3216 7 жыл бұрын
Jayadevan T V hats off to you bro 👍👍👍👌👌👌👌
@jayadevan1985
@jayadevan1985 7 жыл бұрын
Bhakthi Chandrasiri by coincidence.... I was watching this song now and Mata aloke genadevi.... :)
@bhakthichandrasiri3216
@bhakthichandrasiri3216 7 жыл бұрын
Jayadevan T V damn gimme a high five.. I listend it (Mata Aloke) one hour back if im not mistaken.. On a nostalgic tour... really happy that you are enjoying these songs 😃😃😃
@jayadevan1985
@jayadevan1985 7 жыл бұрын
Bhakthi Chandrasiri :)
@jayadevan1985
@jayadevan1985 7 жыл бұрын
Bhakthi Chandrasiri I first listened this song around 2006 in southern spice music channel in south India.... rest is history
@belibern4204
@belibern4204 2 жыл бұрын
මැණිකේ මගේ හිතේ ලෝකය පුරා ජනප්‍රිය වෙන්න ඇති. ඒ වුනාට දවසින් දෙකෙන් සිංදුව එපා වුනා. ඒත් රනිදු ඉරාජ්ගෙ සිංදු අදටත් එදා වගේමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.යුටියුබ් එකේ සර්ච් කර කර මතක් වෙන සැරේට අහනවා.මැරෙනකම්ම ඇහුවත් එපා වෙන්නෙ නෑ.😃 good days!
@thilinarajapaksha1497
@thilinarajapaksha1497 2 жыл бұрын
Sira
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Meka indiyawe charts walath number 1 giya 2005
@dilinithataka1051
@dilinithataka1051 Жыл бұрын
2023/01/12 එදා වගෙම තවමත් අසායි මෙ අහන ගමන්.කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු.😍😍😍😍😘😘😘😘🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🎶🎶🎶🎶
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
මේ සින්දුවත් ඉන්දියාවෙ චාට් වල number 1 උදේ හවස හැමදාම ප්ලේ උන එකක් තමයි මැනිකෙ වගේම, ඒත් මැනිකෙට ( යොහානිට ) උන් තාම ආදරෙයි එයාගෙ කටහඩට, ඒකයි ඇත්ත
@ShanuxSrilanka
@ShanuxSrilanka Жыл бұрын
එකෙන්ම specially මේක අහංකාර නගරේ..මතකද ස්ටාර්ට්ම රස රිසි ගී වල යද්දි ඇහුවම තිබ්බ ආතල් එක. අද වගේ ytube eken ආයි ආයිi අහන්න ෆැසිලිටි නෑ ඉතින් ඉස්සර මං ග්‍රේඩ් 7 මේ ටික එද්දි එක්කො 8. අදටත් ඇහෙද්දි ඒ කාලෙට යනවා මටත් හොරා හිත
@danielstanciu306
@danielstanciu306 Ай бұрын
I stil lisen these after 20 years not knowing the meaning. I'm frome România, i'v first lisen these song 20 years ago în London wher i'v met Terressa, a singalese friend. Miss those Times.
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
මේවා එක්ක බලද්දී දැන් තියෙන්නේ වේසියොන්ගෙ නැලවිලි ගී,ගෑනුන්ට වඳින ගාථා, විලාප ගීත.තාම අහන්න තියෙන ලස්සනම ගීත ටික තමා මේවා .අපේ පොඩි එවුන්ට යනකල ගැන හරිම දුකයි 😢
@ishiniumandi4138
@ishiniumandi4138 3 жыл бұрын
සිරාවටම බන් මාත් කියන්නමයි හිටියෙ 😐
@Don0152
@Don0152 2 жыл бұрын
api iara me video ekah baluweth hena lajjawen
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
@@Don0152
@Nipuna_Tee
@Nipuna_Tee Жыл бұрын
siravatama bruh ❤😂
@shankarlal9323
@shankarlal9323 7 ай бұрын
Siravatama
@IbnShahid
@IbnShahid 12 жыл бұрын
Love this track. First heard it on the British Asian radio show: 'Bobby Friction and Nihal' back in 2004 and 2005. Totally forgot who the artist was and the name of the track and gave up on it for seven years. All I knew was the tune plus the fact that it was Sinhala. Taken me an hour to find it today using KZbin and Google. Really happy about that. Ranidu kicks ARSE!
@mawbaw14
@mawbaw14 Жыл бұрын
Its 2023 💫 චූටි කාලේ අහන ලස්සන song එකක්. අවුරුදු 13ක් ගිහින් අදත් අහනවා.. තාමත් ඒ කාලේ වගේමයි.. 🥺 20/02/2023 - 18.45p.m 💜️
@achinthamadushan1568
@achinthamadushan1568 2 жыл бұрын
අපේ ළමා කාලයේ සුන්දර මතක තාමත් ආදරෙයි ඒ සින්දුවලටයි , අතීතයටයි ❤️❤️❤️❤️
@Shake_Well_Before_Use
@Shake_Well_Before_Use Жыл бұрын
Sira
@විරාජ්විරාජ්-ව8ඹ
@විරාජ්විරාජ්-ව8ඹ 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. එකට දැන් තියෙන පොන්නයො සෙට් එකක් අඩන එවනෙ අහන්න වෙලා තියෙන්නෙ😥
@nixonnopticus4744
@nixonnopticus4744 6 жыл бұрын
Sira katawa utto 😂
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 4 жыл бұрын
Karuma bn ape ekai a amma meke beat eka kawadawath amathkada wenne naa yako
@youtubeuser6790
@youtubeuser6790 4 жыл бұрын
දැන් තියෙන්නේ සිංදු නෙමෙයි බන් ඒවා ගෑණුන්ට වදින ගාථා වගේ.🤣
@BadBoy-vh4tp
@BadBoy-vh4tp 4 жыл бұрын
Sirawatama aththa bn👍
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
Sira hutto ...hoyan evith mewa ahanawa...❤
@miniduachintha8693
@miniduachintha8693 Жыл бұрын
ඉරාජ් සිහියෙන් ඉන්න කාලේ ආපු සින්දු ❤😍✌️
@mihirainoshka
@mihirainoshka 2 жыл бұрын
Anyone in 2022 පොඩි කාලේ ඉදලා තාමත් ආසම එකම සිංදුව රනිදු බ්‍රෝ ඔයා බ්‍රැන්ඩ් එකක් 😊🖤
@ransarajey
@ransarajey 7 жыл бұрын
Grade 1 Iddith Eha Paththe Kolla Ekka Meka Kiyanawa Mathakai 😂 Man Aniddata A/L Liyanawa...Thama Ahanawa ❤️
@carcafelk5343
@carcafelk5343 4 жыл бұрын
මන් මේ සැරේ ලියනව තාම අහනව 😋❤️
@sachithadayarathna6895
@sachithadayarathna6895 3 жыл бұрын
අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිව්වේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ ඔය දවස තාම තරුණයි නම් මග පෙනෙන තරම සොඳුරුයි නම් මග තොටදී හමුවෙලා හොඳ රස කතා කනට කොඳුරලා..// නුඹ වයස මටම ගැලපෙයි නම් මව් පියන් හිතට සතුටුයි නම් මට සිත දී සනසලා විල කළඹලා රැයම සරසලා..// අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිව්වේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ You was the hottest in high school I was the baddest in my school You used to shizzle my nizzle while I was working in the middle And we were chilling and thrilling Hitting the spots was our filling But then it all broke down shortly You bounced with no telling Now tell me, What the hell I am supposed to do without you Who da tell gonna give you everything that I do? Didn't know you gonna fade like that Now, how are you gonna act like that? අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිව්වේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ
@SeshanBhagye
@SeshanBhagye 3 ай бұрын
❤❤❤🎉2024
@kavindulakshitha9732
@kavindulakshitha9732 2 жыл бұрын
අපේ legend ලා හැමදාම හදවතේ කොනක ඉන්නවා. සෙට් එක එකතුවෙලා මේවගේ තව බීට් එකක් කරන්නකෝ. Wailing for it ❤️❤️❤️❤️❤️
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 2 жыл бұрын
Hiphop පිස්සුව හදපු සිංදුව මේ වගේ සිංදු ලංකාවේ තවත් හැදෙන්නේ නැ හැදෙන්නම් අයෙත් මුන් දෙන්නා එකට එන්න ඔන iraj & ranidu ❤❤
@sajithhsiriwardene9028
@sajithhsiriwardene9028 2 жыл бұрын
Ranidu and iraj.. one of the favourites those days.. remarkable days guys. Thank you for giving us these energetic beats.. ❤️ 🙏
@sltubetone5380
@sltubetone5380 4 жыл бұрын
කාලයට සීමා නොවූ හද රැදි ගීත.❤😍
@warunachaturangahettiarach6222
@warunachaturangahettiarach6222 4 жыл бұрын
ඒ කාලෙ😍 ඔය ගැම්මෙන්ම භාතිය සන්තුශ්ලගෙ නේත්තරා අහපල්ලා ❤ ඒකත් පට්ට
@weneedpeace92
@weneedpeace92 9 ай бұрын
Iraj n Ranidu, BnS released songs like in a game.. it was actually good for us who love listening their songs...I think those days they had a kind of rivalry
@Jcbpblx
@Jcbpblx 8 ай бұрын
ඔව්. ඒකත් නියමයි
@nisalbanuka879
@nisalbanuka879 3 жыл бұрын
2021 ❤️අම්බෝ මාර ආස song එකක්
@sahan9289
@sahan9289 2 жыл бұрын
ඒ.කාලේ අසම රනිදූ ගේ සින්දූ වලට 🧡
@milanrodrigo2665
@milanrodrigo2665 5 жыл бұрын
2020 දී අහන සෙට් එක මෙහාට එන්න
@RaniduTV
@RaniduTV 12 жыл бұрын
@ibnShahid thank you for your amazing comment. I really appreciate it :)
@sandunnirmala9269
@sandunnirmala9269 7 жыл бұрын
please do songs like these ranidu.......... duka thiyenne me wage hadapu aya dan enne nathi eka... please dan athi wela mal sindu.
@faziloffl7434
@faziloffl7434 4 жыл бұрын
Now the songs are crap we miss your tunes
@malithalakshan522
@malithalakshan522 4 жыл бұрын
මේ දවස් ටිකේ ඉරාජුත් පිස්සු කෙලිනවා ඒ නිසා කොහෙවත් තියෙන අඬන සිංදු ඇවිත් පුලුවන්නම් ඉරාජ් killer b අශන්ති bns randir ලා එක්ක අපිට අහන්න පුලුවන් සිංදු ටිකක් දාමූ
@ishiniumandi4138
@ishiniumandi4138 3 жыл бұрын
මේවගෙ සින්දු ඇයි බන් දැන් නැත්තෙ මාරම ලස්සනයි ❤️
@sacrebleuwhataworld
@sacrebleuwhataworld 3 жыл бұрын
Adding Sri Lankan music to my playlist? OMG yes! No regrets. I give this video my U.S. Auntie stamp of approval :D
@braj_C
@braj_C 5 жыл бұрын
Had to go through all the album songs released since 2000 to find this one track...and all i had some blurred childhood memories, didnt even knew a word of the song
@Anjana1762
@Anjana1762 Жыл бұрын
අද එක බෑන්ඩ් එකකටවත් full නැටෙන nonstop දෙන්නෙ උබේ සින්දු remix කර්ලා බන්. Legend 😍😎
@kawshikapramithkumarapathi3009
@kawshikapramithkumarapathi3009 6 жыл бұрын
Those days i was doing my A/L s. its been 14 fucking years ! I ve completed my university degree, had 7years of work experiance, got married, 33yrs old, and its 2018 now.. still searching for this.. remembering the good old days and we were like free birds... love this song..
@kasa4607
@kasa4607 Жыл бұрын
Hey man. Same here. Got married 7 years ago..12 years professional experience and still listing to these oldies. Iraj the Legend ❤
@supunsandika5455
@supunsandika5455 Жыл бұрын
Same here brother 👊
@gihanearanda2939
@gihanearanda2939 3 жыл бұрын
ඉස්සර tv එකේ ගැම්මෙන් බලපු සිංදු. රස රිසි ගී එකේ එහෙම❤️❤️ තාමත් ආදරෙයි ඒ අතීතෙට
@chanakasenarath5680
@chanakasenarath5680 2 жыл бұрын
Mama tamath kamatima program eka.
@supunchanaka8128
@supunchanaka8128 2 жыл бұрын
ඉස්සර ටීවී එකේ යද්දි කොහේ ඉදියත් දුවගෙන ඇවිත් බලපු තවත් එකක් කරුමේ කියන්නේ මෙව්වගේ එව්වා අපිට ආයේ දකින්න ලැබෙන්නැති එකයි ඉරාජ් කියන්නෙත් ආසම චරිතයක් ❤️❤️
@FFCOC_SCREEN
@FFCOC_SCREEN Жыл бұрын
කනට මී පැණි වක්කරනවා වගේ....දෙපාර දෙපාර අහන්නේ❤️✨️🔥
@samankumara-tj8cp
@samankumara-tj8cp 29 күн бұрын
ඉරාජ් සිහියෙන් හිටපු කාලේ අපි ඇඩෙව්ව සින්දු...මාරම ලස්සනයි ❣️❣️❣️❣️❣️❣️❣️ මං තාමත් අහන්නේ ඒ සින්දුමයි❣️.. දැන් ඌට පිස්සු😢
@HIRA-art4u
@HIRA-art4u Жыл бұрын
අවුරුදු බර ගාණකට පස්සේ සිංදුව අහන්නේ. ඒත් වචන තාම මතකයි! ඒ දවස්වල ගිය හැම සිංදුවකම වගේම.
@sudhindrak
@sudhindrak 11 жыл бұрын
Great, catchy song and probably the only Sinhala song that got huge airtime in India. Brings back memories of yesteryears!
@Rifthiano
@Rifthiano 9 жыл бұрын
Crying man , good old days . Srilanka all the way...
@rajithanilusha5443
@rajithanilusha5443 Жыл бұрын
මේ මලඩිනම් අදටත් පිස්සුවක් සිංදුව පුරාම යන බටනලා පාර්ට් එක❤❤❤2023.10.21
@RANSIKA-r7g
@RANSIKA-r7g 4 жыл бұрын
අම්මෝ පිස්සු හැදුවා ඒ කාලේහ්...දැනුත් වෙනසක් නෑ...❤️❤️❤️
@harshaudayanga7700
@harshaudayanga7700 2 жыл бұрын
Mata mathaka widiyata me vidiyata music video ekak karapu lankawe mul ma kena raidu tamai.... thanks Ranidu..... gooooood luck..
@b.p.r.k7119
@b.p.r.k7119 11 ай бұрын
Listening in January, 2024.... An eternal masterpiece... This is.
@MarioZe
@MarioZe 2 жыл бұрын
mata sitha di sanasala wila kalambala rayama sarasala 🤩
@markmendis5951
@markmendis5951 3 жыл бұрын
Love from Britain, we need people to make music like this not this modern day crap
@JananiJeewanthika
@JananiJeewanthika Жыл бұрын
තාමත අහන සුපිරියක් ❤️ ජීවත්වෙලා ඉන්නකන්ම අහනවා ❤️❤️🥺
@sanjeewanibm
@sanjeewanibm 4 жыл бұрын
අහංකාර නගරේ දැන් Covid-19 සැහෙන අඩුයි ❤
@Madhu3732
@Madhu3732 2 ай бұрын
කොච්චර කාලයක් ගියත්.. මේ සින්දු අදටත් hit තමා 2024🫰🏾😍😍😍💖💖
@slborn3588
@slborn3588 6 жыл бұрын
One of the most streamed songs in sri lanka .... oh man sooo nice ..miss it
@tourscenes5035
@tourscenes5035 3 ай бұрын
One of the best song in 2k.. Vera level song ..you get refreshed when you listen to this song.. one word Neruppu da 🔥🔥🔥
@lahirusiriwardena1058
@lahirusiriwardena1058 8 жыл бұрын
2016 and listening occasionally still :D
@senalperera8629
@senalperera8629 8 жыл бұрын
My man
@mohammedinsafidrees6746
@mohammedinsafidrees6746 7 жыл бұрын
Still valid lovely
@harshaudayanga7700
@harshaudayanga7700 2 ай бұрын
මේ සිංදුව ලංකාවේ ලොකු වෙනසක් කරා රනිදු... දන්න අය මතක අය කියන්න...👍🙏♥️💐🇱🇰
@xo5913
@xo5913 3 жыл бұрын
මේක ඒ දවස් වල සෙට් එකෙන් කන පැලෙන්න දාලා ගේයි ඉඩමයි විකුණලා වෙන දිහවෙකට යන්න උනා😂ඒ තරම් හොදයි අල්ලපු ගෙවල් වල උන්😎
@rmme9209
@rmme9209 Жыл бұрын
😂😂😂
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
🤣🤣🤣🤣
@moon.1111.
@moon.1111. Жыл бұрын
😂😂😂😂😂😂😂😂 සැබෑ රසිකයෝ
@ghostinsidetrap
@ghostinsidetrap 2 жыл бұрын
2022 ranindu aiya ahanooooo
@ishanthilakshana2057
@ishanthilakshana2057 Ай бұрын
වයසට ගිය දවසක wife එක්ක නටන්න ඉන්න song එකක්
@dlakmini338
@dlakmini338 Жыл бұрын
2023 ත් අහනවා අනේ ❤️ අමතක කරන්න බෑ මේ සිංදු..🎙️💫🎙️.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනේ 🥺❤️❤️ දැන් මේ වගේ සෝන්ග්ස් හැදෙන්නේ නැත්තේ ඇයි අප්පා 🥺🥺
@RavinathAlahakoon
@RavinathAlahakoon 8 жыл бұрын
This reminds me of my childhood. Api mewwa patta gahuwaa!!! :D Still love this :P Good old days! :(
@brunolaveissiere6641
@brunolaveissiere6641 8 жыл бұрын
Hello Ravinath Sasanka Alahakoon, i discovered this song and i wonder where the group/song come from? thx Bruno. And eventually if you can tell me the meaning of the song?
@lahirusomaratne7568
@lahirusomaratne7568 7 жыл бұрын
Bruno Laveissiere The artist is Ranidu. The song is about a woman, praising her beauty. He questions if the woman is an angel in this city of conceit. In the second verse, he tells the woman that if their ages match and if the parents are ok, the woman should go with him. This reflects a bit of the traditional way of asking for a woman's hand. Hope this helps!
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Ahankara Nagare reached the highest peak of Sinhala music. Even this was in indian charts back in 2005 without going so called viral on social media and internet. I don't think any Sri Lanka song will get that sort popularity again
@kasun560
@kasun560 6 ай бұрын
Iraj Ranidu Chinthi Killer B Bone Killer Fill T Golden era of sri lankan old school hip hop still love it 2024/06
@ashennethsara..719
@ashennethsara..719 2 жыл бұрын
නොමැරෙන සිංදු ❤️😊
@EDMFanT
@EDMFanT 14 күн бұрын
93 api thmath ahanawa ❤❤
@harasaragajadeera7940
@harasaragajadeera7940 7 жыл бұрын
this is 2018 , anybody with me?
@amashshavindra9823
@amashshavindra9823 6 жыл бұрын
Harasara Gajadeera 2018.5.30
@mithila_kumanjana_
@mithila_kumanjana_ 6 жыл бұрын
2018.10.5
@prabathvitharana8650
@prabathvitharana8650 6 жыл бұрын
2018 . 12 . 22
@vishalwedimpala5129
@vishalwedimpala5129 6 жыл бұрын
why not
@rafayelcanedy5294
@rafayelcanedy5294 6 жыл бұрын
still
@ニロシュチャトゥランガ
@ニロシュチャトゥランガ 3 ай бұрын
Iraj 2010 කලින් ඔය වගේ සුපිරි සිංදු තාමත් ගහන් හිටියනම් අද රටේ සුපිරි තැනක් තියෙන පොරක් .දේශපාලනේට ඇවිත් නිකන් පච උනා අපරාදේ නිකන් 😊😢
@Chamilplc
@Chamilplc 5 жыл бұрын
කව්ද 2020 මේක අහන්නෙ?
@sasindudissanayake5585
@sasindudissanayake5585 3 жыл бұрын
යන යන තැන ඉන්නවා 😁
@wimarshana9888
@wimarshana9888 2 жыл бұрын
එ කාලෙ පිස්සුවෙන් අහපුවා🥰 2022 අහනවා .
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
2020 අදටත් අහනවා😍❤️
@kosalawanasingha9592
@kosalawanasingha9592 5 жыл бұрын
Here we go Ranidu is back 😍 New song eka ahala Ahankara nagare pattata apahu enna hituna Aya me konata please 👉👉😇😇
@kushanrathnayake6710
@kushanrathnayake6710 3 жыл бұрын
2021.. තාම අහනව.. අපේ අතීතය.
@TharmuTharmu-l8s
@TharmuTharmu-l8s 4 ай бұрын
Any where love this one ❤
@yasassriekanayake5058
@yasassriekanayake5058 3 жыл бұрын
Ranidu 🔥🔥🔥🔥🔥😎legend that living in our childhood forever Miss you 🥺🥺🥺🙌
@isurulakshan5745
@isurulakshan5745 Жыл бұрын
අලුතින් එන මෙලෝ රහක් නැති සිංදු නිසා මේවට පෙලඹෙනව වැඩී❤️
@TV-bm7yy
@TV-bm7yy 3 жыл бұрын
Childhood song, Love from Tamil
@shalitharukmal8268
@shalitharukmal8268 2 жыл бұрын
90s kids ❤️❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
Primary class වලින් පස්සෙ 6 වසරේ පන්තියේ ඉඳගෙන යාළුවො එක්ක අතින් කෑලින් දම දම අහංකාර නගරේ කිව්ව හැටි තාමත් මතකයි,
@heshankavinda7789
@heshankavinda7789 4 жыл бұрын
2021 දිත් මේක අහනෝ😁❤️🔥
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 Жыл бұрын
10M පනින්න ඕනේ Song එකක්. Ranidu ❤️
@GNK7890
@GNK7890 2 жыл бұрын
Lyrics කෙසේ වෙතත්..melody පට්ට😍❤
@gayenshanilka2964
@gayenshanilka2964 Жыл бұрын
"DROP DJ... " ආසම කැල්ල😍😍😍😍
@malisha7339
@malisha7339 9 жыл бұрын
I still listen it in 2015! 😄
@mahindarajapaksha5913
@mahindarajapaksha5913 Жыл бұрын
2023 දිත් අහන්න පුලුවන් කියන්නෙ මේවනම් සුපිරි ඒවත් සුපිරි 🥺♥️
@samanmudannayaka9604
@samanmudannayaka9604 Жыл бұрын
අම්මෝ සීයෙ වලේ ඉදන්ද මේ කොටන්නෙ
@shavinfernando6332
@shavinfernando6332 7 жыл бұрын
2017 and still going strong
@heshmaxwell
@heshmaxwell 2 жыл бұрын
ඉස්සර මෙව්ව බලලා කඩ්ඩෙන් සුද්දෙක් වගේ රැප් කරන්න ආසාවට කඩ්ඩත් ඉගෙනගත්තා.. 😍
@nethmisenadheera4919
@nethmisenadheera4919 Жыл бұрын
2023 anyone..!?❤
@fionadona5771
@fionadona5771 11 ай бұрын
2024... still here ❤
@sammyedwards7080
@sammyedwards7080 11 ай бұрын
2024 ❤❤❤
@sammyedwards7080
@sammyedwards7080 11 ай бұрын
2024 South Africa
@jillachathuranga4905
@jillachathuranga4905 10 ай бұрын
2024🎉 ❤❤
@MadushankaRandimal
@MadushankaRandimal 10 ай бұрын
2024 ❤❤❤
@arcticblade4243
@arcticblade4243 7 жыл бұрын
the golden age.dan thiyana kunuharapa rap wageda mewwa. ranidu make these kind of videos
@lahirulakshan6604
@lahirulakshan6604 8 жыл бұрын
Old is Gold ! dan mewa ahannawath na !
@gihananjula2619
@gihananjula2619 Жыл бұрын
2013 wage hip hop mulinma ahanna patan gaththa kale patta gahapuwa ❤
@Creativesrilk
@Creativesrilk 5 ай бұрын
2025 ටත් මේක hit එක කියන අය මේ කොනට්
@WolfieMmusicx27
@WolfieMmusicx27 10 ай бұрын
මේ තමයි මිනිස්සුන්ව නටවන්න පුළුවන් නියම නිර්මාණශීලී ගායකයෝ ❤
@dakshitha92
@dakshitha92 9 жыл бұрын
2016 and still in my playlist...
@niranjanbryan537
@niranjanbryan537 7 жыл бұрын
good old days
@starlightms2789
@starlightms2789 Жыл бұрын
Issara ape podi aiya Asama singer ranidu mewa balankota ayeth issara kaleta ynawa
@surassij9498
@surassij9498 4 жыл бұрын
ඇදිරිනීතිය අස්සෙ මේ සිංදු අහන අය කෝ😎 2020/04/16
@Kanchana_rathnayake
@Kanchana_rathnayake Жыл бұрын
2023 දැන් සිංදු මොනාද බන් මේ සිංදු එක්ක බලද්දි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ 🥺🥰❤
@swappyinn
@swappyinn 8 жыл бұрын
Please put this song on Spotify or Google Music. Cheers
@aAyeshmantha
@aAyeshmantha 8 жыл бұрын
Swapnil Bhate Apple Music too!
@Dalaya23
@Dalaya23 2 жыл бұрын
Yeh ❤
@roshangunarathna6777
@roshangunarathna6777 Жыл бұрын
ඉරාජ් & රනිදු මේ දෙන්නගේ song එකක් ආයේ කවදා අහන්න ලැබෙයි ද 😪
@shawnragel1022
@shawnragel1022 8 жыл бұрын
need more songs in this beat and stuff!!! not crap like now!! just try to maintain the srilankan beat not the foreign ones!!
@damirunemitha1833
@damirunemitha1833 Жыл бұрын
Raniduge katahada bagayak girl knkge wge bagayak boy knkge wge mul paaratama me song eka ahana knkt hitenw athi me girl knk kiyna ekk kiyala..old is gold ❤️
@seofunpage8324
@seofunpage8324 7 жыл бұрын
how many memories with this song im listening this song after a long time
@argusathanasia8219
@argusathanasia8219 7 жыл бұрын
ikr?
@aryabandara5256
@aryabandara5256 3 жыл бұрын
@2021 පට්ට බන් ඒ dance ටික දකිද්දි නැටවෙනවා ,අම්බෝ රනිදු අයියේ ❤❤❤❤❤❤❤❤❤
@ayodyabandara2898
@ayodyabandara2898 Жыл бұрын
කෝ පකො රනිදු අයියාගේ සබ්ස්ක්‍රයිබ්ස්ලා.මුන් තමා 100k ගහන්න ඕනේ උන්.❤️
@tharinduyasantha1299
@tharinduyasantha1299 3 жыл бұрын
Me Sinduwama Aluth karla 2021 vidihatm ghauwanm supiri😁😂
@viddy2185
@viddy2185 11 жыл бұрын
just loved this track as a kid , i used to listen like anything one of my all time fav.
@ravindupavan2235
@ravindupavan2235 4 жыл бұрын
2020 අහනවා...♥️♥️♥️ දැන් තියන පොන්න මල් සින්දු මේව දැක්කම කොර.....ලගදිම ඕනි එකක්ක් ♥️♥️
@Aqjxv
@Aqjxv 2 жыл бұрын
Love it ❤💫
@Neodhanuka
@Neodhanuka 10 ай бұрын
2024 තාමත් අහනවා ❤ පොඩි කාලෙ ප්‍රශ්න නැති ආතල්ම කාලෙට ගියා😢
@SamRandika
@SamRandika 6 жыл бұрын
Its 2018 and um still listening this
@manojchamara9904
@manojchamara9904 4 жыл бұрын
amooo..a kale...pissu thma,,,adarei...
Ranidu and Iraj  ft BK and Krishan - Mata Aloke Genadevi
4:50
Ranidu
Рет қаралды 1,3 МЛН
Ranidu -Pasalamba Sala [OFFICIAL MUSIC VIDEO]
3:57
Ranidu
Рет қаралды 2 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Sheela - JAYASRI
3:36
JAYASRI
Рет қаралды 4,1 МЛН
Shaheena (2009)
3:51
Bathiya N Santhush
Рет қаралды 1 МЛН
Igi marana (Remix)
4:09
K Sujeewa - Topic
Рет қаралды 1,8 МЛН
Nelum Vilen Pena - Video Clip - Dushyanth
4:00
Mango Friends
Рет қаралды 99 М.
Padda Padda - Ravindra Meegamarachchi from DiLisiDiLisi.com
3:41
DiLisiDiLisi
Рет қаралды 2,2 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН