KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ranidu -Pasalamba Sala [OFFICIAL MUSIC VIDEO]
3:57
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Ranidu - Unmada Dethol (Original Video)
Рет қаралды 3,229,320
Facebook
Twitter
Жүктеу
1
Жазылу 96 М.
Ranidu
Күн бұрын
Пікірлер: 1 800
@wideworldwonders-j9q
3 жыл бұрын
නිකං ඉන්නකොට සිංදුවෙන් කෑල්ලක් මතක් වෙලා කියවෙද්දි youtube ඇවිල්ල අහන උන් ඉන්නවද😂👌
@Sadasi611
3 жыл бұрын
මං 😍
@kavee295
3 жыл бұрын
innava bn
@thisara_madushan.
3 жыл бұрын
අඩෝ 😂😌❤️
@hansikamadushani7483
3 жыл бұрын
ඉන්නවා
@mrbulto
3 жыл бұрын
මන්
@Rhyme8-gb3wt
11 ай бұрын
2024 who are listening? ❤
@Gayani257
9 ай бұрын
🙌
@dewthiliniwijemanna8707
9 ай бұрын
❤
@BizTree123
7 ай бұрын
me
@rashmikaushalya4559
7 ай бұрын
@@dewthiliniwijemanna8707qAa
@Homiesvlog10
5 ай бұрын
❤
@dlakmini338
Жыл бұрын
2023 ත් අහනවා අප්පා..❤️❤️🙏. මේ සිංදු වලට ඇබ්බැහි වෙලා... අපේ කාලේ සුපිරි ට්‍රුක් 🥺❤️🥺🎙️🎙️🎙️🎙️
@janith407
Жыл бұрын
නැතුව ඉතිං
@dumindaalexander8033
Жыл бұрын
සිරාවට. ඒ කාලෙ මේවා දිව්‍ය අමූර්ත..❤
@mr_thamiya3618
2 ай бұрын
2024♥
@dhanushkasudarshana3955
Ай бұрын
මැරිලත් අහනො.. 😊
@zalxknx
3 жыл бұрын
අදට මේ සිංදුවට අවුරුදු 12ක් කොච්චර පරණ උනත් තාමත් ආසම සිංදුවක් ❤️🔥🍓:| 2021.12.08
@yugathamarasinghe8748
2 жыл бұрын
මේක ආවේ 2007
@hasiWills1021
2 жыл бұрын
මේක ඊටත්වඩා පරන සුප්ප වැඩක්. 😍
@twoandfourruwan
2 жыл бұрын
2006/2007
@nishankonaramudiyanselage5635
Жыл бұрын
මේවා 2006. මේ තියෙන්නෙ යූ ටුයුබ් දාපු දවස බන් යූ ටුයුබ් ලංකාවේ වයිරල් උන කලෙ ඔවා දැම්මෙ.
@OshanAngel-z7r
2 ай бұрын
2024.10.11
@kesharanuwarapaksha3767
4 жыл бұрын
රනිදුල වගේ එවුන් ආයේ ආත්මෙකට බලාපොරොත්තු වෙන්න එපා..පිස්සු හැදෙන පට්ට සිංදු..අදටත් බලනවා පොඩි කාලෙ අහපු සිංදු..රනිදු අයියේ ආපහු වරෙන්න්..❤❤❤❤😥😥😥😥😥😥😥😥😥2020/11/..
@littlethingsssssss
2 жыл бұрын
2022ත්
@ruchira3223
2 жыл бұрын
@@littlethingsssssss atta 😥❤
@heshanikavindya5442
2 жыл бұрын
🥺
@thiwankabalasooriya9701
2 жыл бұрын
A kale Aya enne na na bn 2007/2010 jivithe lassana kale
@AnthraxLk-jv4bs
Жыл бұрын
@@thiwankabalasooriya9701 ow bn ❤
@adithyasheron
10 ай бұрын
2024 anyone ?
@PrageethNilangana
8 ай бұрын
Yeah from 2024 April🎉
@nadulaperera3878
8 ай бұрын
Yerr
@JainduDisen-ks9rh
8 ай бұрын
😢
@hashiekanayake910
7 ай бұрын
Yeah here
@yasithakavin3540
6 ай бұрын
Yh
@gihanperies5399
2 жыл бұрын
ආයේ මේ වගේ ට්‍රැක්ස් බලාපොරොත්තු වෙන්න එපා කොල්ලනේ.. 🤟🤟 මේවා එක පිට එක ගහපු බෝම්බ පුතා 💣💣🤟❤️❤️
@DuMInduHarshana
2 жыл бұрын
අනිවාරෙම් ඉස්සර ඉරාජ්ව ආයෙ ගේන්නත් බෑ...රනිදු,චින්ති වගේ අය අමතක වෙන්නෙත් නෑ...❤️
@JanithDewasinghe
2 жыл бұрын
Agreed 🔥
@udayangadananjaya2208
2 жыл бұрын
එකෙම්ම සුද්දා 2000 පස්සේ පැටවුන්ට නම් මේවා චාලූ අපි නම් අහපු සුපිරිම ඒවා ❤️💛💚👊👊
@gihanperies5399
Жыл бұрын
@@DuMInduHarshana ඉරාජ් නම් විහින් කා ගත්තේ.. රනිදු ගියා ගියාමයි කිලර් බී එක්ක එකක් රිලීස් කරා.පේන්න වත් නෑ දැන්.මොනවා උනත් අපේ කාලේ ලස්සන කරාට උන්ට පින් ❤
@gihanperies5399
Жыл бұрын
@@udayangadananjaya2208 දැන් ඉන්න උන් සින්දු ගහන්නේ ටික් ටොක් කරන උන්ට මචන්.අපිට නෙවේ.. ඉස්සර තමා විදින්න පුලුවන් අහන්න ඩීජේ කරන එකෙක්ට උනත් ප්ලේ කරන්න පුලුවන් දේවල් තිබ්බේ.. දැන් ඉන්න උන් කොල්ලෝ කෙල්ලන්ට දුක් විදින්න පුරුදු කරන සින්දු ගහන්නේ..
@shehankavinda8865
3 жыл бұрын
රනිදු තමයි හොදටම කරේ කව්රුත් ඒ ගැන කතාකරන්නෑ❤️👌
@uSanjeewa
2 жыл бұрын
Aniwa macho best of best
@Bike2Pisso
Жыл бұрын
Thruth
@malithshashika1188
5 жыл бұрын
රනිදු ඉරාජ් අශාන්ති රන්දීර් චින්ති ඒ කාලේ අම්මෝ පට්ටම...දැන් පේන්න නෑ.මල් සින්දු අහන්නෙ නෑ ගැම්මෙන් මේවා අහන්නේ 2019
@tharu..1405
4 жыл бұрын
Set ekh.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chanu1023
4 жыл бұрын
❤️ මතක් වෙනකොට කදුළු එනවා
@sankalpagalapitage8779
4 жыл бұрын
Ai bn bns
@mtwasantha
2 жыл бұрын
රනිදු ඉන්න තැනකින් ඇවිල්ල ආයිත් මේවගේ සිංදු ටිකක් කරන්නකො.මට දැන් අවුරුදු 42 වෙනව තාමත් මෙි සිංදු අහනව. අපේ තරුණ කාලේ සුන්දර කරපු ඔයාට බොහොම ස්තුතියි ❤️
@moshanmkumara9131
5 жыл бұрын
තාමත් අහන උන් ලයික් එකක් දාගෙන යං🤭🤭
@DAYSofSHANE
2 жыл бұрын
යන්තමට වයස අවුරුදු හයක් විතර වෙනකොට ඇහිච්ච සින්දුවක් තාමත් අහනව කියන්නෙ ඒක නිකන්ම නිකන් සින්දුවක් විතරක්ම නෙවෙයි කියන එක.2022/04/23 අදටත් හරි ආසාවෙන් අහනව ❤️✨
@JananiJeewanthika
Жыл бұрын
Aniwarenma
@megnad623
5 жыл бұрын
රනිදුවා..උබට ගහන්න එකෙක් තාම හැදුන් නෑ බං..❤️❤️💪👑
@RaniduTV
5 жыл бұрын
thanks malli!
@sujeewaslbux7525
4 жыл бұрын
සනුක?
@shihanthawijesinge1699
4 жыл бұрын
@@sujeewaslbux7525 😂😂😂
@unknownperson5537
4 жыл бұрын
@@sujeewaslbux7525 පිස්සුද් ඕඊ😂🖕
@kdwdulanka9886
4 жыл бұрын
@@sujeewaslbux7525 😂😂🖕
@dilmiamanda642
3 жыл бұрын
සදුන් පෙරේරා දිමංක උඹල මෙව අහපන් මෙන්න සින්දු
@pamudupamudu6519
10 ай бұрын
උන් දන්නෙ අඩන්න විතරයි 😂
@tharinduviraj8111
6 жыл бұрын
2019 අහන්නේ කවුද???😍
@Husseyonline
5 жыл бұрын
අපි
@piyumalperera8842
5 жыл бұрын
hamadama ahanawa bro
@amaleranga5637
5 жыл бұрын
old is gold 2019
@twentyone2d
5 жыл бұрын
love it
@sandunlasantha
5 жыл бұрын
MEwage sindu dan ahennewat na bn. sirawatama dukai. lankawe music kelawilama giya.
@wasanthakumara9664
Жыл бұрын
*ඉස්සර 7 වසරේදී school එකේ IT රූම් එකට ගිහින් හොරෙන් බලපු සින්දු.. ඇත්තටම ආසයි ඒ අතීතෙට*
@theekshanaeduwara
Жыл бұрын
2050 දීත් මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යමු.
@IsuruSampath-m2i
Ай бұрын
@harshanapraveen1495
2 жыл бұрын
2022 🤟👍 අවුරුදු ගාණක් පුරාවට අහනවා. කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ❤🔥
@Gjeev_007
3 жыл бұрын
2023 anyone?
@TharakaR
Жыл бұрын
❤
@viranga
Жыл бұрын
Hey ..yeah..🇱🇰 ❤❤❤
@duvindudasunpriya7943
Жыл бұрын
❤
@bosadijananga-p9y
Жыл бұрын
Yea😂♥️
@niroshadamayanthi2214
Жыл бұрын
Still every time
@sachithadayarathna6895
3 жыл бұрын
රූප සොබාවට මානෙන් උදම් වන ආලෙත් සරී මගෙ ප්රාණෙත් සරි ප්රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන නුවර ලදුන් සිටියාද මෙවන් හංස විලේ පීනන්න ගොසින් මල් දුන්න අරන් නුඹ විද්ද සැනින් ගුන්ද ගුදත් ගත ගත් ගත දොං මට නින්ද නොඑන්නේ මන්ද ඉතින් උන්මාද දෙතොල් සායම් සුවඳින් කම්මුල් තෙමන්නෙපා මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්නෙපා පිණි කඳුළු සලා බොරුවට හඬලා මගෙ හිත කඩන්නෙපා අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ ඉඩ කඩ සොයන්නෙපා...//
@vihangashenith7423
Жыл бұрын
❤
@SunethChinthaka
4 жыл бұрын
2020 ත් අහන අය ✌️👌😎
@alokathilini7098
4 жыл бұрын
2021th
@sachirathnayake5815
2 жыл бұрын
ඒ කාලේ මෙහෙම සිංදු ගැහුවා කියන්නේ ඒ ගායකයෝ ගැන කියලා වැඩක් නෑ❤️❤️❤️🌼🌼..දැනුත් මේවට සමාන කරන්න පුලුවන් සිංදු තියෙන්නේ කීයෙන් කියද...❤️
@insonline7569
2 жыл бұрын
මේ සිංදුත් හරියට වයින් එකක් වගේ..පරණ වෙන්න වෙන්න තමා වටිනාකම වැඩි වෙන්නේ.රනිඳු අයියේ උඹල සෙට් එකට ගහන්න තාම එකෙක් බිහි උනේ නෑ වර්තමාන පරපුරේ...2022 දීත් එදා රසයෙන්ම රසවිඳිනවා..
@dulithaos7622
2 жыл бұрын
Man.. prime of my teenage years..still gives the kicks... 2022 still the same taste of great music.. Hats of to Ranidu..
@bikeloverssl
2 жыл бұрын
ස්කෝලෙ යන පොඩි කාලෙත් පිස්සු වැටුන සිංදු❤️ 2022ත් අහනවා ඒ විදිහටම ✌️
@damithaduranjan1297
Жыл бұрын
Aniwa..❤🎉
@tharaka5598
2 жыл бұрын
රිලීස් උන කාලෙ CD තැටියකට රයිට් කරපු එක තවමත් තියෙනවා. 🖤
@madusankaadikaram
Жыл бұрын
Mari bn❤❤
@madusankaadikaram
Жыл бұрын
❤❤❤
@nipuna832
2 жыл бұрын
ලෝකෙම ජනප්‍රිය වෙන්න ඕනි සින්දු මෙව්වා
@dianmadhawa7295
2 жыл бұрын
Ranidu , legend forever ❣️ Come back brother ❤️
@kingqueen9019
5 жыл бұрын
පටිට ගැම්මක් එන්නේ රනිඳු අයියාගේ සිංදු අහන කොට
@mr_sane6387
3 жыл бұрын
2022 still this is on fire...❤️🥀
@brotherhood4896
2 жыл бұрын
2022 anyone
@sasineth6154
2 жыл бұрын
❤
@panasonic99
2 жыл бұрын
marenne nathi sindu 😌😌🔥❤
@thushara769
2 жыл бұрын
Ur right mf😜
@N.heshan
Жыл бұрын
2k23 brow ...❤🎉
@pasindudulanjana58
5 жыл бұрын
End of a decade, but still anyone listening to this hit in 2020?
@pasinduinduwara7530
2 жыл бұрын
Mata wayasa 19 k mara pissuwak me sinduwa aurudu 4 thisse ahanne thamath ahanawa thanks ranidu aiyye me sindu kohama haduwada manda deiyane marama lassanai බොක්කටම wadinna kiyanawa 💪💪💪❤️❤️❤️🥰🥰
@anupasoysa6817
2 жыл бұрын
2021? Still listening.This is an enchantment .. Please come back Ranidu...
@KVI580
2 жыл бұрын
used to listen this on a Sony Ericsson K310i, Now listening on an iphone 11... thank you for this never aging music my guy!
@kevinboyboy7061
4 жыл бұрын
රනිදු උබේ සින්දු අපි තමා අහනවා. පට්ට් අඩෝ 😍😍😍සැලෝන් එකේ අහන්නේම ඔවා විතරයි
@rmekhalaweerasinghe9563
Жыл бұрын
අනේ මන්දා රනිදුගෙ සින්දු වල මහ ලොකු වචන පිටු ගනන් නෑ.එකම සෙට් එක කැරකෙනවා ආයෙ ආයේ.එත් ඒවා අපෙ ඔලුවෙ කැරකෙනවා ආයේ ආයේ.music පට්ට.අයෙත් ඒ කාලේ සින්දු ටිකක් ගේමුකෝ අයියේ.අවුරුදු 10ක්12ක් වෙලත් සින්දු කෝටියක් ආවත් තාම ආදරේ ඒ කාලේ සින්දු set එකට 😍 old hits කියලා වෙනම folder එකක් හදාගෙන iraj,ranidu,romesh,bns,centigradez ඔය set එකේ සින්දු තාම අහනව දවස ගානේ.ආසයි ආයෙත් ඒ කාලයක් එනවට😍.දැන් තියන අඩොවැඩියා අහනවට වඩා ☹️
@ruwanrandeniya9261
5 жыл бұрын
රනිදු තවුසේ කොහෙද ඕයි ඉන්නෙ 😖😖හොර ගෙඩියා 2019 ❤️❤️😍😍
@pulasthikarawita
5 жыл бұрын
😋😅❤
@ericwellawaththa1486
4 жыл бұрын
yako ranidu ko yako aluth songs
@HandleINCandle
4 жыл бұрын
google hq
@champakumari9440
3 жыл бұрын
ඒකා කැලිෆෝනියාවේ 😒😒😓
@Uptrenddev
3 жыл бұрын
@@champakumari9440 google eke 😥🤟😭
@sachikavisvlogs8388
10 ай бұрын
2024 anyone ❤?
@chanu1023
4 жыл бұрын
ඉරාජ් & රනිදු ❤️ මේ දෙන්නා ඉස්සර කරපු සුපිරි සින්දු තාමත් අහන අය ඉන්නවා..ඒත් කෝ ඉස්සර හිටපු මේ දෙන්නා 😢
@rappingstar9912
2 жыл бұрын
ඔයා නම් කවදත් නියමයි රනිදු අයියේ. ඔයාගේ හිනැහෙන්නේ මං සින්දුව තාමත් මං 2 වසරේ ඉඳන් පිස්සුවෙන් අහනවා. ආපහුත් field එකට එන්න ඔයාට බුදුසරණයි ❤️🥺💯😘😍🥳🥳
@naveenkandula8944
5 жыл бұрын
ලංකාවේ music style එක වෙනස් කරමු මනුස්සයෙක් දැන් ඉන්න ගෝතයෝ ගෑනු ගියා කියලා අඬනවා😂😂
@ruwanrandeniya9261
5 жыл бұрын
සීරාම හුත්තො 😂😂🙏
@PrabhathSampath-n9o
5 жыл бұрын
😂😂😂✋
@AA-db3jg
5 жыл бұрын
2000 passe hattha nalle thiyan inne dan ena gon sindu dan kale e sindu wala eka pada peliyak mathaka hitinnewath na ban
@sanjeewabandara5990
5 жыл бұрын
ඔව් මචං උබ හරි 👍 දැන් ඉන්න ගොතයො සිංදු නෙවෙයි කියන්නේ 👊 උන් රෙනවා🤣🔫
@lakshan4743
4 жыл бұрын
@@AA-db3jg bro samahara 2000 passe un kiypn okkoma kiyanne nane
@achinthamadushan1568
2 жыл бұрын
අපේ ළමා කාලයේ සුපිරිම hit සින්දු මේ වගේ සුපිරි සින්දු ආවේ 2007 -2013 කාලේ ❤️❤️❤️❤️👍👍👍
@thiwankabalasooriya9701
2 жыл бұрын
A kale aye Enna na bro
@achinthamadushan1568
2 жыл бұрын
@@thiwankabalasooriya9701 ඔව් බන් එකෙන්ම
@shehanmaduwantha5033
4 жыл бұрын
2050දිත් මේ සින්දුව අහන අය කෝ? (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
@kavindulakshitha9732
2 жыл бұрын
රනිදු අය්යේ කොහෙද බං හැංගිලා ඉන්නේ. අපි තාම පරණ සිංදු අහනෝ ඔයාගේ. අලුත් එකක් නැද්දෝ ❤️❤️❤️❤️
@thiwankabalasooriya9701
2 жыл бұрын
Lankawe na bro amarica inne😔😔😔😔
@naleendrakularatne600
3 жыл бұрын
Years passed and we are in 2021, yet we don’t find such gorgeous ladies in today’s music videos as as good as those in Ranidu’s.
@yugathamarasinghe8748
3 жыл бұрын
Hell yeah man
@thiwankabalasooriya9701
2 жыл бұрын
Ranidu aiya ayeth song ekak ona.dakinnath asai .mage punchi kale idan adatath crush 🥰🥰 eka ranidu
@yovindudesilva
3 жыл бұрын
Ranidu අයියා ඒ කාලේ produce කරපු සිංදු වලට ගහන්න සිංදු නෑ අද වෙනකන්❤️🔥😎.අවුරුදු 11කට වැඩිය සිංදුව පරණ උනත් තාමත් ඒකාලේ අහපු විදිහටම ඇබ්බැහි වෙලා වගේ අහන්න පුලුවන්❤😊.
@surangaprasath4168
Жыл бұрын
Ranidu aiya oya WEddek Tami ape kale aurudu 5000 giyath set❤ tami
@noordeennusrathali5733
6 жыл бұрын
2019✌🏻😎😊any one?
@hashendananjaya7646
5 жыл бұрын
😎ohooo
@Madushanindrajith
5 жыл бұрын
18 Mar 2018
@udeshikarathnamalala3007
3 жыл бұрын
It's 2021💕
@music-wt2vl
3 жыл бұрын
2021 meka balapan ewun like ekaka dan yanna balanna
@kavinduwickramasekara5880
3 жыл бұрын
2021 🤣
@preethilakshani1421
Жыл бұрын
Math asam ekk❤️🔥 adtath wensak ne issr me sinduwlt pissu wetila hitiye🥰.
@slgamer9512
Жыл бұрын
මේවට ගහන්න සිංදු තාම ආවේ නෑ 2023 මාර්තූ සෙට් එක කෝ
@SeshanBhagye
4 ай бұрын
එන්නෙත් නෑ
@25kfantic62
11 ай бұрын
man meka ahankota awrudu 5i 2009 wala, issra sirase yaddi mara vibe ekak feel wenne , mge pre school period eke dance krpu song ekak meka . that vibe cant express without expressions so thank for colourful our childhood
@sasindu_
4 жыл бұрын
අපේ අම්මා පට්ටම ආස සින්දුවක් මේ තාම මන් phone එකේ play කරත් දුවන් එනවා 😍😍
@prasadmadusanka5631
3 жыл бұрын
Ekale idan tamath ahanna puluwan widihata sindu karana eka lesi wadak nemei Adarei raninduwa ❤️
@madushanka4551
3 жыл бұрын
2001-2010, The Golden era of Sri Lankan Hip-hop! ❤
@TheBeastie101
4 ай бұрын
Love you ❤ would love to see these kind of amazing tracks again ❤
@MarioZe
2 жыл бұрын
Never gets old
@damithaduranjan1297
Жыл бұрын
Mr...ranidu....thawamath oyage song ahanawa....aluth ekak denna kawadda apita.. ❤
@dickynaumusic1119
3 жыл бұрын
තමත් අහන වුන් like එකක් දගෙන යමල්ලා ❤️
@sameeramadusanka3399
3 ай бұрын
අවුරුදු 37 ක් වෙලත් තාම අහනවා.school ගිය කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු..international level..❤
@ovindabasnayaka902
4 жыл бұрын
මේවා තමයි බන් සුපිරි සිංදු අපි පොඩි කාලේ අහපු.දැන් එන සමනල් සිංදු වගේ නෙමෙයි.
@laknahakmanaarachchi2511
11 ай бұрын
Ranidu is the only singer I have a separate playlist for on my Spotify. that explains how much i love his singing and his songs
@ng8554
5 жыл бұрын
First I heard this song in 2007. This goes to my AL my young 18 years. ❤️ Still love Ranidu
@dammika-io9zg
2 жыл бұрын
මාර ලස්සනයි voice 1 video 1 ලස්සනයි neyamai අයියා ඔයා 🤗❤💜️
@roshanalankage6730
5 жыл бұрын
2019 😍😍😍😍 podi kale oka beluwe horen.. 🙄
@malithiprarthana902
2 жыл бұрын
Ravindu gen passeth ahanawa Memorable song 🔥
@nipunudaraka1817
3 жыл бұрын
Ranidu & Iraj.. Thanks for colorful our childhood.. ❤
@tharakaattanayake1999
3 жыл бұрын
අපි කොච්චර පින් කරලද කිව්වොත් ආයෙ වචන නෑ.... කෝ බලන්න ඒ දවස්වල සෙට් එක් 🔥♥️
@dj-r7hitstation982
3 жыл бұрын
ළඟදි ආපු ගොඩක් අඬන සිංදු මේ සිංදුව තරම් අලුත් නෑ මහත්තයො 😍❤️🤘
@Kanchana_rathnayake
Жыл бұрын
2023 දැන් සිංදු මොනාද බන් මේ සිංදු එක්ක බලද්දි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ 🥺🥰❤
@cabinup
5 жыл бұрын
එ් කාලෙත් අැහුවා දැනුත් අයනව හෙටත් අහනව දැන් මේ වැඩ නැ❤
@pathumrangana4285
2 жыл бұрын
Ane ranidu aiye ayeth sindu kiyanna oyage voice eka nm pissuwak man Asama singer oya aluth wadak karanna ❤️❤️❤️❤️
@sandunimasushika33
7 жыл бұрын
listening in 2018... superb.👌👌
@sadeepalakshan9900
6 жыл бұрын
0752089368 imo enna lamai mn nowty broooo
@sharlyvidula952
4 жыл бұрын
Kawda bn mee @sadeepa lakshan අසහන කාරයෝ 🤣🤣🤣
@sharlyvidula952
4 жыл бұрын
@@sadeepalakshan9900 අසහනේද හුත්.. ප..
@sachinthyasandamith6451
Жыл бұрын
We don't search for old songs. We search old memories. ❤
@sandunlasantha
7 жыл бұрын
🎼🎧 Still listening in 2️⃣0️⃣1️⃣8️⃣😍😍
@mohamedniyas7586
Жыл бұрын
අදටත් අහනවා ✨❤️
@damidusahan1031
4 жыл бұрын
2021 ත් අහනවා යකෝ ❤️
@worldnatuerandanimals4799
3 жыл бұрын
Yaaa..math ahanawa yakooow.pattane
@LOCATION0096
10 ай бұрын
Even after 14 years , still listening 🥂🔥😘
@nevergiveup-vi7cj
3 жыл бұрын
2021 එකෙ අහන උන් මේ කොනට😎🤘💆♂❤️🔥🎧✨️
@sandunlasantha
3 жыл бұрын
Api 2050 thama ahanawa😁
@dilukshiwijerathna3148
3 жыл бұрын
Oooo
@pasindudilshan9876
2 жыл бұрын
අදටත් අහන්න පුළුවන් ගීතයක් 😍
@callidora711
Жыл бұрын
No one can bring this vibe. Ranidu is a living legend. ❤
@world_24hours
Жыл бұрын
Adoo sinduwak hdpnko...hit wenn😍❤️💪
@callidora711
Жыл бұрын
Its been more than a decade. Still giving goosebumps 🌹✨️
@nishanimaduwanthi5335
Жыл бұрын
එදත් ඇහුවා. 2023 අදත් අහනවා. ආයේ මේ වගෙ සිංදු ඒ ෆීල් එක කවදාවත් දැනෙන එකක් නෑ
@pradeepkuma3791
5 жыл бұрын
Ane RANIDU AIYE aayemth ewith mewage supiri sindu dennkoo.den BOOT magul ahalma epa wela hloo.WEDDIN walath dukmai ahenneee.apita RAP nums denna ayye endoooowww......
@dahamchathurika9399
3 жыл бұрын
2050 ahana ewun mathaka thiyaganin mewa ubalage thaththala podi kaale asawwn ahapuwa.💯🔥💪
@newcreators4947
3 жыл бұрын
2021දිත් මේ සිංදු අහන්න ඕනි තරම් එවුන් ඉන්නවා. දැන් ඉරාජ්ට වෙලා තියන දේ. දුකයි ඉතින්..
@TharakaC
7 жыл бұрын
1:27 damn bruh,who the hell is that?! 😍🔥❤
@SanijaNadew
8 ай бұрын
2024!!! never forget this chill vibes
@maheshmadusanka3678
6 жыл бұрын
2019 dith onna ahanna patan gatta ❤👊👍
@Avishka-zp5xd
2 жыл бұрын
Ekh venama Vibe ekk 🥺🥺🥺❤️❤️❤️😌😌😌 track vala mix eki master eki 🥺🥺🥺❤️❤️❤️🙏🙏🙏
@indunilabewickrama
5 жыл бұрын
මේවා ආපු කාලේ වල් සිඃදු කියලා කොන් කරා ගෙවල්වලින්ම දැන් ඒවාම අහන්න වෙලා තියෙන්නේ 😅😅😅😅👌👌👌💪💪💪💪💪💪💪💪💪
@kdbeatssl1588
4 жыл бұрын
🤣🤣🤣
@tharuperera9185
3 жыл бұрын
Mewa ahanna e kale apita 4n na rediyo eke yaddi wadi karanna puluwan uparima wadi karala ahanawa eda wagema adath asai me sindu walata ❤️
@sandaruwangunathilaka2066
2 жыл бұрын
2022 ahanawa.wena sindu ekaparay deparay ahapuwama epa wenawa.habai mewa 2022 ahanawa kiyanne ithin katha karanna deyak na.
@Linear-s6c
Жыл бұрын
ස්කෝලෙ යන පොඩි කාලෙත් පිස්සු වැටුන සිංදු❤ 2023ත් අහනවා ඒ විදිහටම ✌
@manodyaubesekara6999
4 жыл бұрын
Ranidu, Chinthy pretty underrated legends😌❤️
@djsudeshanaremix
3 жыл бұрын
රනිදුගේ සිංදු තාම අහන සෙට් එක මේ කොනට ❤️
@Creativesrilk
5 ай бұрын
2025 ටත් hit එක මේක තමයි කියන අය.
@vihangaranasinghe3025
3 жыл бұрын
Please bro රනිදු live in concert kiyala concert ekak karapanko broooo plzzzzz😢❤️❤️❤️❤️❤️
@sithakamadushan5444
2 жыл бұрын
එදා වාගේම අදත් අහනවා රනිදු ලංකාගේ 👌👌👌
3:57
Ranidu -Pasalamba Sala [OFFICIAL MUSIC VIDEO]
Ranidu
Рет қаралды 2 МЛН
29:03
Best of Ranidu 🖤 songs collection 🇱🇰
Mano Music
Рет қаралды 3,1 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
4:47
Rambari - Lahiru Perera
La Signore Music
Рет қаралды 3 МЛН
3:22
PREMI Aravindayak Wela
Release - Topic
Рет қаралды 406 М.
3:46
Ranidu - Ahankara Nagare (Official Original Upload)
Ranidu
Рет қаралды 1,8 МЛН
49:16
SINHALA OLD VIBES || Old Time Golden Hits
VIBEES 🎶
Рет қаралды 674 М.
4:01
katakaaranam - Iraj & Killer B Ft. Kushani
IRAJ
Рет қаралды 1,6 МЛН
3:33
Unmada Dethol (New York Mix)
Ranidu - Topic
Рет қаралды 169 М.
3:24
Ran Van Mal Dam - Centigradz
CENTIGRADZ
Рет қаралды 11 МЛН
3:30
Hello Hello - Chinthy,Centigradz,Ashanthi [www.BNRmedia.com]
bnrmedia
Рет қаралды 1 МЛН
4:47
Naaree (නාරී) - Chinthy | Official Music Video | Sinhala Songs | Hip-Hop | Rap Songs
M Entertainments
Рет қаралды 3,9 МЛН
27:15
රනිදු ලංකාගේ ලස්සන සිංදු එකතුවක් | Ranidu Lanka super song collection | 2000-2010 |2022 |2023
WORLD SALAD
Рет қаралды 1,1 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН