No video

ජනාධිපතිවරණය කල්තැබීමේ කුමන්ත්‍රණය

  Рет қаралды 50,752

Madyawediya

Madyawediya

Күн бұрын

#srilanka
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : madyawediyalanka@gmail.com
Madyawediya Website : madyawediya.lk/
Facebook : / madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

Пікірлер: 214
@sandunsandun9896
@sandunsandun9896 Ай бұрын
චන්දෙ අනිවරෙන් ඕන නොතිබ්බොත් අපි පාරට බැහැලා ඕකුන් එලවනවා 💪💪💪💪💪💪
@lalguruge9278
@lalguruge9278 Ай бұрын
ගෝඨා පන්නපු අපිට පිනා මොකෙක් ද?
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn Ай бұрын
කුමන්ත්‍රණයක් ම්ස ඔව්වා ගේන් රනිල් පන්නනවා බොරු
@sandunsandun9896
@sandunsandun9896 Ай бұрын
@@lalguruge9278 අනිවරෙන් බන් 💪💪💪💪💪
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Ай бұрын
උබලා අවුරුදු දෙකක් තිස්සේ මූව එලොනවා😂 එලවිල්ල කෙසේ වෙතත් උබලගේ ලීඩර්ලා මූගේ ජනාධිපති තනතුර ස්ථිර කරලයි නතර වෙන්නේ. තොපි පාරේ දැගලුවම මූට තවත් ලේසියි නීති තදකර ගෙන ගේම ගහගෙන යන්න.
@DUSHANMANU
@DUSHANMANU Ай бұрын
දවස් දෙකයි දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙන්න $ක පලලා එලෙව්වෙ..වරෙන් පුළුවන් නම් ආයෙමත් නටන්න ..
@princycyprus2239
@princycyprus2239 Ай бұрын
ඔය කියන සෙල්ලන් කරන්න කාලයක් නෑ මහමැතිවරණයක් තිබ්බත් පරාදයි ජනාදිපති වරණය තිබ්බත් පාරාදයි
@ruwankumara2142
@ruwankumara2142 Ай бұрын
labba
@lilith5730
@lilith5730 Ай бұрын
නෑ දැන් තේරෙනවනෙ රාජ්‍ය සේවකයන්ගේ තරම.උන් ඉන්නෙ රනිලගෙ සාක්කුවෙ ඒඅකයි ඔය බය නැතුව ඉන්නෙ.මොන මැතිවරණය තිබ්බත් මුං හොර චන්ද දාල හරි දිනන්න තීරණය කරලයි ඉන්නෙ.අපිට හුලං තමයි.මේ රට හැරදාල ,මේ පල් හොරුන්ටම බාර දීල යන එකයි හොදම දේ.උන්ගෙ පස්සෙ යන එවුන්ට දවසක තේරෙයි.
@kumarakurukulasuriya9393
@kumarakurukulasuriya9393 Ай бұрын
මූ අනියමින් රනිල්ට කඩේ යනවා
@princycyprus2239
@princycyprus2239 Ай бұрын
අනේ පලයල්ලා වෙනවයි කියන අනාවැකි කිය කිය මේක කුරුවල් නොකර අනිවාර්යෙන් ජනාදිපති වරණය පැවැත් වෙයි
@starrynight43451
@starrynight43451 Ай бұрын
ඒකද රනිලා 22ක් ගේන්න හදන්න‍ේ
@srilakpanditha8123
@srilakpanditha8123 Ай бұрын
Parliament election will be proceeded
@user-jf8tw9xu5f
@user-jf8tw9xu5f Ай бұрын
පිස්සුද වල්්‍රගොඩ ඕකට අය ජනමතවිවරනයකට යන්න ඕනෑ නෑ, ගෝඨාභය රාජපක්ෂගේ අවුරුදු 05 ට පත්කිරීමෙන්ම, ජනමතයක් දීලා ඉවරයි,ඔහෙලටත් ඕනෑ රනිල් ගේ නැට්ටෙ එල්ලිලා තව අවුරුද්දක් ඉන්න,එකට , ජනතාව ඉඩදෙන්නේ නෑ කිසිවිටෙක.
@ssdissanayaka8049
@ssdissanayaka8049 Ай бұрын
👍👍👍👍👍
@user-ku7uo8mc9e
@user-ku7uo8mc9e Ай бұрын
Yes
@deepaldayawansha5934
@deepaldayawansha5934 Ай бұрын
මහ මැතිවරණයක් පැවැත්වුවහොත් මාලිමාව දිනනව.
@MohamedZarook-bd5of
@MohamedZarook-bd5of Ай бұрын
ANIWAAREN. .M A L U M A M A...PARADINAWAMAI..
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 Ай бұрын
Kasippu kaarayo Bomba karayo Minimaruwo Mankolla kaaryo Raja karana yugayaka Aarambaya Dan inney horu witharayi
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 Ай бұрын
Malumaama duwanawa redi nathiwa
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@surangibasnayake
@surangibasnayake Ай бұрын
අනේ ඔය හිටියා මදෑ ලොක්කා යන්න යන්න අපායට වුනත් වේලාසනින් යන්න එපා යැ බටලන්ද යාලුවො දැන් ගිහින් ගොඩක් කල් නේ එයාල .බලාගෙන ඇති ඔයා පරක්කු ඇයි කියල
@pererafrank6470
@pererafrank6470 Ай бұрын
වත් මන් හොර ජනපති රනිල් ඇතුළු ඇමතිවරු ලෝකෙම ඉන්න අසික්කිත ම දූෂිත කාල ම කන් නි මිනිසුන් ටික හැටියට ginispothe නම් liyawenawa...
@RpThissa
@RpThissa Ай бұрын
KALA KANNE TOPE PradenWa
@user-yz8ly5hy7o
@user-yz8ly5hy7o Ай бұрын
හොරැන්ට තම කටයුතු කරගෙන යාමට මේ හොරැන්ගේ රජයක් අවශ්‍ය වෙනවා මහජනතාව මේ බව දැනගත යුතුයී
@DeepaNilanjanee
@DeepaNilanjanee Ай бұрын
රටම පාරට බහිමු
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 Ай бұрын
Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤✌
@shimronkavindhu6174
@shimronkavindhu6174 Ай бұрын
ඒක තමා ඡන්ද කොමසාරිස් බබා වගේ නැකත් හොයන්නේ
@user-fe7kd3mb3p
@user-fe7kd3mb3p Ай бұрын
චන්ද කොමසාරිස් තවම නිශබ්දව සිටීම නරියගෙ උවමනාවක්ද කියල මටත් සැකයක් නම් තියනව. බලමුකො තව දවසක් දෙකක්. එහෙම වුනොත් නරියට පෙර කොමසාරිස්ට විරුද්ධව යමක් කරන්න වෙයි වගේ.
@Senagunawardana
@Senagunawardana Ай бұрын
සැක කරන්න දෙයක් නෑ ඒකම තමයි.රාහු කාලය බලන්න එයාගෙ පුද්ගලික ආයතනයක් නෙවෙයි.
@madurajayawardane4862
@madurajayawardane4862 Ай бұрын
මැතිවරණය මොකද්දකියල ප්‍රශ්නයක්නෑ .සමූපකාර උනත් කමක්නෑ අපටඕන මැතිවරණයක්
@Prem.Medagama
@Prem.Medagama Ай бұрын
ඕනම මැතිවරණෙකට මාලිමාවත් රටෙ ජනතාවත් ලේස්තියි
@gayanranasingha7869
@gayanranasingha7869 Ай бұрын
මැතිවරණ කොමිසමට දැන් බලය තියෙනවා නේද ඉක්මනිනට චන්දයට දිනයක් දීපල්ලා
@user-nn1bv2bo4e
@user-nn1bv2bo4e Ай бұрын
මේ වගේ බල ලොබි රටක ජනපති වරැ දැක්කමයි වෙන රටක නම් මෙලහට රටම එකතු වෙලා
@user-uk2do6pq3n
@user-uk2do6pq3n Ай бұрын
මෝන චන්දේ තිබුනත් මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා
@winiedisanayaka3634
@winiedisanayaka3634 Ай бұрын
ජනාධිපති ට කොයි බලතල ආවත් ජනාධිපති වරනය කල් දාන්න බැහැ අපිව අන්දන්න හදන්න එපා හලෝ
@karuapp6083
@karuapp6083 Ай бұрын
යුධ හමුදාවෙ එක මිනිහෙක් නැද්ද ඹය zombie යන පෙනේරයක් කරන්න...වෙන කිසිම විකල්පයක් නැහැ..
@dineshjayathilakawimalasur6290
@dineshjayathilakawimalasur6290 Ай бұрын
මේපාර මාලිමාවට ..
@SarathHennayake-pe3le
@SarathHennayake-pe3le Ай бұрын
ඉක්මනින් පලයව්
@ranjithsubawickrama1566
@ranjithsubawickrama1566 Ай бұрын
ඉදිරියේ උන් ඔක්කොම උසාවි දක්කනවා.
@wijerathnakns251
@wijerathnakns251 Ай бұрын
තියෙන ඔන මැතිවරණයක් කොයි වේලාවේදි තිබ්බත් අපි ජාතික ජන බලවේගයට ජන්දෙ දිලා පාලනයක් හදනවා .අවුරුදු 76ක් රැවටුනා ඇති සහෝදරයා .
@user-kg5cd4ib5i
@user-kg5cd4ib5i Ай бұрын
මොන ලබ්බ තිබ්බත් ආන්ඩුව පරාජය කරන්න ජනතාව පෙලගැහිල ඉවරයි.
@AmithaRanjani-ib2qk
@AmithaRanjani-ib2qk Ай бұрын
I'm
@upuludayashantha2647
@upuludayashantha2647 Ай бұрын
ඔය මොනවත් නෙමෙයි නාකි හම්පඩ රනිලට පුකට පයින් ගහල එලවන්න තියෙන්නෙ බල පෙරේතය නොදකින්
@samidulokuputha1646
@samidulokuputha1646 Ай бұрын
චන්දේ ඔනා යකෝ බය නැත්නම් චන්දේ තියපියවු
@Noname-kf5zh
@Noname-kf5zh Ай бұрын
මාලිමාවට ජය වේවා
@wickypriyan7654
@wickypriyan7654 Ай бұрын
මොනවද ඕයි කියවන්නෙ
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Ай бұрын
හොරුන්ගෙන් පත් වුණ ජනපති , මොන මැතිවරණය තිබ්බත් පරදිනවා ෂුවර් .☎️☎️☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️☸️✝️☪️🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️
@nuwandarshanaepa5178
@nuwandarshanaepa5178 Ай бұрын
හරි වැඩියමක් ඕනේ නෑ සමූපකාර ඡන්ද ටික තියාපන්.
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER Ай бұрын
ඔන මගුලක්.තියපල්ලා
@helankacchannel5470
@helankacchannel5470 Ай бұрын
චන්දෙ නොතිබ්බොත් අපි පාරට බැහැල තොපි සේරම එලවනවා.ශුවර්.ඒ නිසා ගුටි නොකා ව්‍යවස්ථාව අනුව වැඩ කරපන්
@j.a.hjayakody4532
@j.a.hjayakody4532 Ай бұрын
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.
@ravidissanayake7634
@ravidissanayake7634 Ай бұрын
මූ මොනව කියනවද කියල මූ දන්නෙත් නෑ
@nipunsandaruwan4860
@nipunsandaruwan4860 Ай бұрын
ඉතිහාසයේ පළවෙනි වතාවට මුන් ඡන්දෙ නොතියා ඉන්න දගලනවා නේ.ඒ දැගලිල්ලම ඇති මාලිමාවට ඡන්දෙ දෙන්න අපිට❤
@pearlkaralliadde1974
@pearlkaralliadde1974 Ай бұрын
මෙි මොන පිස්සුවක්ද. වසර 5ද, 6ද කියන එක දැනගන්ට ජනමත විචාරණයක්. මෙි රට බංකොලොත් වෙලා තියෙද්දි තවත් රට පහතට ඇද දමන වැඩක්. ජනමත විචාරණය පැරදුනොත් මොකද කරන්නෙ එනමි ඊලඟ පියවර මොකක්ද ? සඳහන් කරා නමි ජනතාවට හොඳයි.
@kbt3831
@kbt3831 Ай бұрын
අනේ පලයං ගොනෝ. තොපි තමයි ඕකව ගෙනාවේ.
@nandanakumara3267
@nandanakumara3267 Ай бұрын
මාලිමාවට ජයවෙිවා
@ajanthaajantha5719
@ajanthaajantha5719 Ай бұрын
මෙවුන් සේරම එලවන්න ඔිනි කටිටිය අවදියෙන් ඉන්න මෙවුන්ම ආවොත් රට ඉතුරැ ටිකත් ඉවරයි...මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න වෙන්නේ ..තියන සේරම මෙවුන් හොරා කනව
@winiedisanayaka3634
@winiedisanayaka3634 Ай бұрын
කොහොමත් මේ අව්රුද්දෙ මහ මැතිවරණය තියනවා ...ඔය ත් ගෙදර තමයි
@pearlkaralliadde1974
@pearlkaralliadde1974 Ай бұрын
මෙි මොන පිස්සුවක්ද. වසර 5ද, 6ද කියන එක දැනගන්ට දැනටමත් ශේෂ්ඨාධිකරණයත් තිරණ කීපයක්ම දීලා තියෙනවා.
@asvidhaastrology
@asvidhaastrology Ай бұрын
good news
@user-hw4ne2oq6p
@user-hw4ne2oq6p Ай бұрын
Npp jaya wewa❤❤❤
@gayanranasingha7869
@gayanranasingha7869 Ай бұрын
මේ රනිල නම් බහිරවයෙක් වගේ යන්නකැමති නැ
@winiedisanayaka3634
@winiedisanayaka3634 Ай бұрын
ඒ කල් ගියාම කවුද ජනාධිපති කියන්න පුළුවන් ද වෙන කරුනක ජනමත විචාරනයකින් කාලෙ දිගු කරන්න පුළුවන් ද ..ව්‍යස්ථාව අනුව එහෙම පුළුවන් ද මම නොදන්නා කමට අහ්න්නෙ
@disanthasanjeewa2766
@disanthasanjeewa2766 Ай бұрын
චන්දෙ තියපියව් නැත්නම් ගෝටා කොටේට දුවන්න වෙන්නේ
@user-gy6nl7tm6y
@user-gy6nl7tm6y Ай бұрын
NPP jawewa ❤❤❤
@sadunsirimanna3472
@sadunsirimanna3472 Ай бұрын
මූ රනිල් ට සහාය සදහා තමයි කියවන්නෙ,,,
@w.bandara6128
@w.bandara6128 Ай бұрын
මුනුත් රනිලගේ පැත්තෙම තමයි
@rtb335
@rtb335 Ай бұрын
අපිට පශ්චාත් භාගයද
@ssdissanayaka8049
@ssdissanayaka8049 Ай бұрын
😂👍
@rtb335
@rtb335 23 күн бұрын
@@ssdissanayaka8049 😂😎
@jayanthirenuka
@jayanthirenuka Ай бұрын
එකෙක්වත් රනිලට අාන්ඩුව දික් කරගන්න චන්දෙ දෙන්න එපා පාර්ලිමේන්තුවෙ ඉන්න අය වග බලාගන්න ඔින
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 Ай бұрын
ඉතින් බන් අපිට මොකද ඕක විසරවපුවාම. හොදයිනේ. ජනතාව කොහොමහරි ඔවුන් පන්නන්න නේ බලාන ඉන්නේ.
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 Ай бұрын
සඳුදාම ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම තුලින් , රටේ අනවශ්‍ය කලබල නැතිවී , මයිත්‍රිපාල කිවුව විදියට රටේ ලේ විලක් වීම නවත්වන්න තියෙන හොදම දේ.... මැතිවරණ කොමිසම අතේ තමයි රටේ අනාගතය ගැන තීරණය තියෙන්නේ
@tironmarasinghe2743
@tironmarasinghe2743 Ай бұрын
NPP ❤❤
@anuradhaindika1841
@anuradhaindika1841 Ай бұрын
වැරදි අර්ථ කථනයක්... ජනාධිපතිවරණය වෙනස් කරන්න බෑ
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Ай бұрын
මොවුන් රෑනම වලේ තමයි වලේබො( ගො)ඩ
@user-fj4vs5xg2m
@user-fj4vs5xg2m Ай бұрын
රටම පාරට බහිනවා
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 Ай бұрын
අනේ වලේ ඔයාට වැරදිලා. ජනමත විචාරණයක් තියන්නේ ධූරකාලය පහද හයද කියල නෙවෙයි.
@ajanthaajantha5719
@ajanthaajantha5719 Ай бұрын
වරෙල්ලා ලක්ස දහයක් පහලවක් විතර කොළඹට මෙවුන් එලවන්න.පොලිසියෙත් කටිටිය හිටි ලොක්කන්ගේ අසුචි කන පොලිසිය
@lte4-kq6pw
@lte4-kq6pw Ай бұрын
පල.පල.පකො.යන්න..ගෝටට.වගේ..එලවන්න.වෙයිද..දන්නැ.
@dineshjayasekara8373
@dineshjayasekara8373 Ай бұрын
රනිල් ගේම් කාරයෙක්
@beastvfx868
@beastvfx868 Ай бұрын
නෑ එහෙම එකක් වෙන්නේ නෑ, නියමිත පරිදි ජන්දේ තියෙනවා ඒක සිකුරුයි. 😊
@erangaarunodaya7717
@erangaarunodaya7717 Ай бұрын
මිනිපුර බෝඩ් ගහගෙන ගොබ්බය උඹ මොනවද මිනිපුරට කලේ.තොපිම තමා ඔය ගොබ්බ නරියව ජනාධිපති කරන්න අත ඉස්සුවේ.
@chandrapathmaweera2969
@chandrapathmaweera2969 Ай бұрын
අනේ පලයන් , ගිය පාර ගෝට ට කඩේ ගියා.දැන් රනිලගෙ ව්ලිගෙ එල්ලිලා .තව ටික දවසකින් උඹත් බිම තමයි.උඹලගෙ ගොන් පච වලට මිනිස්සු රැවටුන කාලෙ ඉවරයි .අපි මාලිමාවට.
@prashanthakumara7802
@prashanthakumara7802 Ай бұрын
ජනමතය විචාරය තිබ්බත් ජනාපති වරනය තිබ්බත් චන්දය දෙන්නේ ලංකාවෙ අය රනිල පන්නල දාන්නට ජනතාව ජන්දය දෙනවා
@kddharshana
@kddharshana Ай бұрын
මුන්ට තියෙන්නේ මාලිමාව දිනනවට බය කුහක මානසිකත්වය නිකං රනිල් පොරක් කියලා පෙන්ව්න්න ටෝක් දෙනවා.
@Dubai-info
@Dubai-info Ай бұрын
කවුද බං මේ පිංපියා
@ruwanibotheju3611
@ruwanibotheju3611 Ай бұрын
මුන් රනිල්ගේ ගොට්ටෝ
@kamalabayarathna233
@kamalabayarathna233 Ай бұрын
මූ බේගල් දෙසා බානවා.රනිල්ගේ දකුනු ඇටේ
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Ай бұрын
ව්‍යවස්ථාවේ ස්ථිරව හා නොකැළැල්ව සදහන් වන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානුවයි වෙනත් ක්‍රියාදාමයකින් එයට අභියෝග කල නොහැකිය ජනාධිපති වරණයට බාදා වන අයුරින් ප්‍රමාදව ඉදිරිපත් කරන පෙත්සම් වලංගු වන්නේ කෙසෙද? ව්‍යවස්ථාවේ ස්ථිරව හා නොකැළැල්ව සදහන් වන වගන්තියට මේරටේ කිසිම ආයතනයකට අභියෝග කලනොහැකිය. ජනතාව ඉදිරිපත්වි මේය පරාජය කලයුතුය. ඇමරිකානු තානාපතිනියගේ නව තිර රචනයට අනුව නළුවන් වෙස් ගන්වමින් සිටි. මෙහි අවසාන මුඛ්‍ය අරමුණ වන්නේ උතුරු නැගෙනහිර ට බලය බෙදීම හා MCC පාවා දීම ක්‍රියාත්මක කිරීමයි.
@Ignesas_kurukula_sooriya
@Ignesas_kurukula_sooriya Ай бұрын
මුගෙ හිතේ මූ කියපු ඒවා ජනතාව හරියට අහගත්තයි කියලා වල්බූරුවා
@user-kg5cd4ib5i
@user-kg5cd4ib5i Ай бұрын
ප්‍රතිඵලය රනිල්ගෙ තුනම නැතිවෙන එක 😂😂😂
@jagathchandrabandara3800
@jagathchandrabandara3800 Ай бұрын
මූ රනිලගෙ ඉත්තෙක්. මූ කියන්නෙ බොරු
@shasashasa3987
@shasashasa3987 Ай бұрын
ජනමතයක් නැති මෙ රනිල් ගොබ්ලට මොන බලයක්ද සං සොදන ආවත් රටට රටෙ රට්ටූන්ට චන්දෙ ඔන
@sumithpriyantha9699
@sumithpriyantha9699 Ай бұрын
පල්හොරු කොහොම කිව්වත් දිනවන්නෙ මාලිමාව
@anilsagara6653
@anilsagara6653 Ай бұрын
ඔන මගුලක් තියාගනින් මුලින්ම ජ්නාදිපති වරනය තියපන් පෙන්න මැතිවරණය කෙමිසම් පගාවට ආපු අර නාකි පතෙල පකය බයිලා ගහනවා
@seelawansaSeelawansa-gl3fx
@seelawansaSeelawansa-gl3fx Ай бұрын
මේ මහත්මය කොතැනවත් සඳහන් කරන්නේ නැහැ මෙතන තමන්ගේ මතය , ඒ කියන්නේ රනිල්ගේ උප්පරවැට්ටියට මෙයත් සෘජුව නොකිව්වට යටි හිතේ කැමැත්ත තියෙනවා, මොකද මේ පිරිසටත් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා අවාසිදායකව බලපානවා. මෙයා මීට පෙරත් ඔය කතාව කියලා තියෙනවා තියෙනවා, ඒ වගේම උදයංග වීරතුංග පෙරේරා ඒ අයත් ඔය මතයම සිටියා, නමුත් උනේ නැහැ. මට පුළුවන් නම් පෙන්නලා දෙන්න නියමිත ජනාධිපතිවරණයක් කල් දාන්න පුළුවන් නීතිමය අවස්ථා, හලෝ බොරු කියන්න එපා, මේ පිරිසටත් වුවමනා වෙලා තියෙන්නේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිකර ජනතාව නොමග යවන්න.
@asankanamal1002
@asankanamal1002 Ай бұрын
හරියටම හරි ඔබ තුමාගෙ කතාව..මුන් මේ කරන්න හදන්නෙ ජනතාව කුලප්පු කරලා රටේ ව්‍යාකූලත්වයක් ඇති කරන්න..එහෙම කරලා මිනිස්සුන්ව ⁣අවුලන්න..කවුරුත් මේවට අහුවෙන්න හොඳ නෑ..ඉවසීමෙන් කටයුතු කරන්න ඕන
@RajithaChandrarathna
@RajithaChandrarathna Ай бұрын
එලවනවා අපි තොපි
@renukakankanamalage4095
@renukakankanamalage4095 Ай бұрын
තොපි බයිලා නොකියා පලයව් යන්න
@user-pj1ux9vh7i
@user-pj1ux9vh7i Ай бұрын
කෙහෙමත් වලිය එනවා
@ransikadealwis8379
@ransikadealwis8379 Ай бұрын
I do not why international community is not supporting srilanka
@groovy_music999
@groovy_music999 Ай бұрын
අනේ පලයන් බන් යන්න මහින්දලට ඕන මහමැතිවරනයක් තමයි රනිල්ට ඕන ඔක්කොම එකතු කරගෙන ජනාදි පතිවෙන්න එහෙම එකේ ආන්ඩුව විසිරුවයිද
@rankethwijayarathna1432
@rankethwijayarathna1432 Ай бұрын
මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් මේක
@errolfernando8844
@errolfernando8844 Ай бұрын
ඔය බයිල හොදයි බබ්බුන්ටට
@savitrisenanayake6081
@savitrisenanayake6081 Ай бұрын
We have a set of fools in our Nation who can never appreciate anything good . Instead of joining hands together & lifting the Nation up . They prefer to fight & bring the Bation back to the mess it was in. 😢
@helankacchannel5470
@helankacchannel5470 Ай бұрын
එහෙම් නම් අගමැති අනුර තමා
@Samarapedigewimalasena
@Samarapedigewimalasena Ай бұрын
අනේ පල උත්
@user-kg5cd4ib5i
@user-kg5cd4ib5i Ай бұрын
ආන්ඩුව මොකක් තිබ්බත් පරාජය කරන්න ඕන.සක්කිලි
@nimalpremathilake7006
@nimalpremathilake7006 Ай бұрын
Mr Reniil Mr Running වෙයිද බජිර.
@georgelakshmandehiwalagepe2855
@georgelakshmandehiwalagepe2855 Ай бұрын
කොහෙද බ්ස්ං විවස්තාවෙ ඔය නීති තියෙන්නේ..නිකං හිතලු කියන්නෙ නැතිව හිටපන් ..no the king he පා to වා
@janakaparanamana2368
@janakaparanamana2368 Ай бұрын
මේ කතාවේ මේ වාහෙලා ඉදිරි පෙල. දැන් බුදු ටෝක්ස් දෙන්නේ . අර රුසියාවේ ගියා .හැබැයි සද්ද නැහැ . ඔක්කොම නටලා වරෙල්ලාකෝ .
@banduladias6954
@banduladias6954 Ай бұрын
තොපි ට ඕනෑ චන්දෙ යක් තියාපියවු ...මාලිමාව දිනනවාමයි ,,චන්දෙයක් නැතත් අපි දිනනවාමයි ,,,
@sisirakumara7317
@sisirakumara7317 Ай бұрын
මේ කොහෙන් ආපු එකේක්ද එන්න හදන තැන අපිට දන්නවා වෙනස උනාම උබ ගැන බලා ගන්නම් එතකම් හිටපං
@SureshAmarasinghe-lg8mo
@SureshAmarasinghe-lg8mo Ай бұрын
Janapate tumata jayavawa
@driveincanada9713
@driveincanada9713 Ай бұрын
කවුද මේ #කය 😂😂😂
@gulki_yukti_fangirl
@gulki_yukti_fangirl Ай бұрын
Mona methiwarnaya thibunath ranil uba parady
@winiedisanayaka3634
@winiedisanayaka3634 Ай бұрын
තාම මේක ගැසට් කරලද කියලා කියන්න
@ranjaniwitharana9059
@ranjaniwitharana9059 Ай бұрын
Thopita pissu kalakanni haththa
@sarathkumara9955
@sarathkumara9955 Ай бұрын
මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 88 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,2 МЛН