News Alert | පක්ෂ නායක රැස්වීමෙන් පසු දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස්..

  Рет қаралды 128,812

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News Alert | පක්ෂ නායක රැස්වීමෙන් පසු දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස්.. - 18.07.2024
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 271
@asankasandun1383
@asankasandun1383 Ай бұрын
මුන්ට සුපිරි සැප කාලකන්නි හැතිකරේ ..සුපිරි වාහන මුන්ට ඔවා ඔක්කොම නැතිවේලා යනවා නේ පැරදිලා ගෙදර ගියාම..
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 Ай бұрын
ඉතින් බන් අපේ බදු මුදල් වියදම් කරලා තොපි ඔය කරන නිවරදි කිරීමෙන් වැඩක් තියෙනවාද .
@dineshjayathilakawimalasur6290
@dineshjayathilakawimalasur6290 Ай бұрын
76 වසරක දූෂිත දේශපාලනයට තිත .....මේපාර මාලිමාවට
@indrajithupul6395
@indrajithupul6395 Ай бұрын
චන්දෙ අනිවාර්යයෙන්ම
@P.G.S741
@P.G.S741 Ай бұрын
මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට
@user-kn4vr9op5f
@user-kn4vr9op5f Ай бұрын
ඔය ඒක ඒක රෙද්දවල් නොතියා. ඕකත් විසුරවලා චන්දේ තිබ්බනම් කට්ටියගේ රෙද්දේ රෙවෙනහැටි බලන්න ගෙදරම එලවන්න අපි සැරසිලා ඉන්නේ.. මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nelkafernando1187
@nelkafernando1187 Ай бұрын
නැ මුලින්ම ජනපති වරණය තිබිය යුතුයි
@ChandanaKumara-h7n
@ChandanaKumara-h7n Ай бұрын
අනිවාර්යයෙන් මැතිවරණ කොමිසම වටලන්න ඕනෙ
@Chathu740
@Chathu740 Ай бұрын
gota elewwa wage pannanna ona mathiwarana komisama etakota hari...komisama suwadina nathnam Api balagamu...
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
පාර්ලිමේන්තුව වටලන්න ඇවිත් කාපු කෑම අමතකද 😂😂😂
@AnilFonseka-bq8iy
@AnilFonseka-bq8iy Ай бұрын
උඹලා ඔක්කොම ගලවන් යන්න එන්නේ මේ පාර
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
😅😅😅😅
@user-is6qz1kg8g
@user-is6qz1kg8g Ай бұрын
​@@renukagunawardana8335Adanna hangenna ottu na. Ilagapara muhude nanne set eka.😂
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
කව්ද එන්නෙ 😂
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 Ай бұрын
රනිල් රාජපක්ෂලා සජිත් ප්‍රෙමදාසලා එක මිටට පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා
@Sana-vq2zl
@Sana-vq2zl Ай бұрын
මුන් විදින සැපක් අපෙ බදු මුදල් වලින් කාර් නෙමෙයි නැව් මුන්ට තියෙන්නේ 😢😢
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
😂😂😂😂
@vijayakankanamge6245
@vijayakankanamge6245 Ай бұрын
මැතිවරන කොමිසම ගේම් ගහනවනම් පලාත්පාලන මැතිවරනෙ ගේම ගැහුව නිලදාරින්ට කරපුදෙයක් නැහැ.මැතිවරන් කොම්සමත් ගේම් ගැහුවොත් ව්‍යවස්තාව අනුවනු කටයුතු කරන්න අමාරැනම් ජනතාව තීරන ගතයුතුයි.මහ පාරේ සටන හැර වෙනමගක් නහැ.රට හරියට සෝමාලියානුවන්ගේ පාලනයක් උනා.ආයතවල පත්කරන උනුත් රටේ බලය හොර ගුබ්බෑයම් වලට තල්ලු කරනව.
@wasanthakumara3196
@wasanthakumara3196 Ай бұрын
මාලිමාවට ජය වේවා
@PremalalJayalath-k7c
@PremalalJayalath-k7c Ай бұрын
ජන්දෙට වෙට්ටු දාන්න ආවෝත් මේ ඉන්න පාහාර දේශපාලුවන්ට වෙන දේ හිතාගන්නවත් බෑ.
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
ඔව් හිතාගන්න බෑ.මොකුත් වෙන් නෑ.😂😂😂
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 Ай бұрын
රට අගාධයට යවන්න කටයුතු කරන්නවුන්ට ශාපම වේවා.
@apgunathilaka
@apgunathilaka Ай бұрын
මාලිමාවට ජයවේවා
@SoysaGunarathna
@SoysaGunarathna Ай бұрын
මෙවැනි අමරවිර වැනි නරැමයන් ඇත්ත කියයි ද....
@udayangaperera6849
@udayangaperera6849 Ай бұрын
චන්දේට වංගු දැම්මොත් උබලා ගන්න හිතාගෙන ඉන්න සැප ඉවරයි
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
😂😂😂
@sunilvithanage9997
@sunilvithanage9997 Ай бұрын
ඉක්මනින් ම මැතිවරණය ඔන තොපි රැල අතුගලාම දානකන් නින්ද යන්නෙ නැ
@ruwanmadushanka886
@ruwanmadushanka886 Ай бұрын
අනිවාර්යයෙන්
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn Ай бұрын
අනිවාර්යයෙන්
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
athugala neme hireta danna one nethnam ellala mala danna one.
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 Ай бұрын
මේ නිලධාරින් මව් කුස පිළිසිඳ ගෙන ඇත්තේ රාහුකාලෙක
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i Ай бұрын
අනිවාර්යෙන්
@kumarauda9925
@kumarauda9925 Ай бұрын
රටට ජාතියට වැඩක් නති නරි ටිකක් බදු මුදලින් රකින රටක්
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
kiyala wedak ne. minissuntath lejjawak ne
@user-kj7xu8ow7e
@user-kj7xu8ow7e Ай бұрын
අමරසිංහ කිරිඇල්ල ජය උඩින්ම ගෙදර එකෙන්ම මාලිමාව රජයක් 🧭✖️🖍️ මාලිමාව රජයක් පිහිටුවීමට 🧭❎✍️🇱🇰🇱🇰🇱🇰 අපේ නායක දිසානායක සහෝදරයාට ජයග්‍රහණය 🧭✖️🖋️
@amilarox8973
@amilarox8973 Ай бұрын
දූශිත රටක දූශිත පාලනය අවසන්වී යහපත් රටක් ලෙස නිවැරදි නායකයන් බිහිවේවා ❤️
@samanthapitigala1135
@samanthapitigala1135 Ай бұрын
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති
@lakshmandahanayake
@lakshmandahanayake Ай бұрын
සජබය කියන්නේ මැතිවරණයට බය ජනාවාරමක් නැති කොන්ද පණ නැති විපක්ෂයක්‌. විපක්ෂේ කරන්න ඕන දේවල් කරන්නේ අනුර සහෝදරයා ඇතුළු මාලිමාවේ කණ්ඩායම👍👍👍
@sandyakumari7862
@sandyakumari7862 Ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@MatheeshaMihisara
@MatheeshaMihisara Ай бұрын
🎉🎉🎉🎉
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ මාලිමාවට ජයවේවා ❤️❤️ සිරසට ජයවේවා ❤️❤️
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 Ай бұрын
ඈ බං මුන්ද පක්ස නායකයෝ,
@stanleyfernando4415
@stanleyfernando4415 Ай бұрын
රටට ආදරේ එවූන් චන්දයක් තියනකම් බලා සිටිනවා මේ රට දේශපාලන වෙනසක් කරන්න,නමුත් මේ හොර දේශපාළුවො හිල් සොයමින් ඉන්නවා රට ආරාජීත කරන්න,NPP එකට හැරෙන්න මූන් එකෙකුටවත් චන්දය දිමෙන් වැලකී සිටින්න ,නැත්නම් මේ රට නැවතත් ජාරාජිර්ණ වෙනවා ඒකාන්තයි.
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 Ай бұрын
නියත ජය මාලිමාව
@salad-oo9to
@salad-oo9to Ай бұрын
ඔය හිරු දෙරණ රැහැයියොන්ට ප්‍රශ්න දෙන්න එපා ඕකුන් ඩීල් ප්‍රශ්න අහන්නෙ
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 Ай бұрын
උන්ම වැරදි කරල෴අපිට කෙලවල෴ උන්ම හදනව෴ මෙහෙමත් රටක්
@a.r5510
@a.r5510 Ай бұрын
මේක නොතේරෙන කාලකන්නි තවත් උන් පිටිපස්සේ යනවනේ .
@indumathisilva6645
@indumathisilva6645 Ай бұрын
Mali.මවට jaya jaya jaya jaya jaya jaya .නියතය i ලස්සන.රටk .api .බලන්.inna wa
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Ай бұрын
අනාගත ජනාධිපති වරනයට සමඟ මහ මැතිවරණය one day very good motivation new sri lanka
@sirimevanellawala2260
@sirimevanellawala2260 Ай бұрын
රජයේ නිලධාරී න් රාහු කාලය ට වඩා ජනතාව ගෙ කලද ෂා ව ගැන සැලකිලි මත් විය යුතුයි.
@awimala24apura71
@awimala24apura71 Ай бұрын
අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වූ නමුත් පළමුවෙන් නිශ්පාදන මෙන්ම සේවා ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා බිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කෙළිලොල් මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කම්මැලි මෝඩයන් කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. පෙම්වතුන්ගේ දිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති පරදේශිය හිස්පුහු දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වඩා විදේශීයන්හි නව තාක්ෂණයෙන් වැඩකර පලපුරුදු ඇති සිය රටට පැමිණ ගොවිතැනින් දියුණු වූ දක්ෂයන් ගැන මාධ්‍ය තුල දක්නට ලැබෙයි. උතුරේ මිනිසා ගොවිතැනට දක්ෂය. එවැනි දක්ෂයන් සමග නවීන තාක්ෂණය යොදා වගාවන් මහා පරිමාණයෙන් කළයුතු වෙයි. දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති.
@vasanthaKumari-kv2es
@vasanthaKumari-kv2es Ай бұрын
ඉක්මනින් ජන්දය තියපල්ලා.රටේ බදු මුදල් තවත් කාබාසිනියා කර කර ඉන්නේ නැතිව
@rasikamajula4856
@rasikamajula4856 Ай бұрын
Sajet jayawawa ❤
@MatheeshaMihisara
@MatheeshaMihisara Ай бұрын
Mokada ban me
@MatheeshaMihisara
@MatheeshaMihisara Ай бұрын
Sajet😂😂😂😂😂
@DediDedi-ky3tg
@DediDedi-ky3tg Ай бұрын
මාලිමාව වට ජයම වේවා.
@jinadasaovitige821
@jinadasaovitige821 Ай бұрын
Malimawata jayawewa ❤❤❤❤❤
@AnilFonseka-bq8iy
@AnilFonseka-bq8iy Ай бұрын
මේ පාර එන්නේ ලක්ෂ විස්සක් විතර
@nishadnilanga
@nishadnilanga Ай бұрын
Giya para 20. Me para 40
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
​@@nishadnilangaඋඹලා දෙන්නාගෙන් කව්ද ඇත්ත කියන්නෙ.😂😂😂 අනුර වරායේ ගල් කියුබ් ගාන කිව්වා වගේ කියන් නැතිව හරියට කියපල්ලා 😂😂😂
@nimalperera4240
@nimalperera4240 Ай бұрын
රනිල් රාජපක්ෂ ජනාධිපතිකම දාලා යන්න අකමැතිකම තමා ප්‍රශ්නය
@Gaminikumara51
@Gaminikumara51 Ай бұрын
විපක්ෂයේ විරෝධය නිසා දැන් වැඩේට දැන් බය වෙලා
@NilanthaAriyawansa-nv2sz
@NilanthaAriyawansa-nv2sz Ай бұрын
Horu heluwen
@thilakabandara4971
@thilakabandara4971 Ай бұрын
උගෙ අමිමට තමයි රාහුකාලය.බලන්න තියෙන්නෙ මැතිවරන කොමිසමෙ එකෙක් කිවනෙ රාහුකාලය බලලතමයි දින.නියමකරන්නෙ කියල ගැනිටත් වැඩෙකරන්නෙ රාමුකාගය.බලල වෙන්ඩ ඇති පටිට හොරු.මුන් බැංකුහොරාට කඩෙයනවා රාහු කාලය බලල චන්දෙ තිහාල්ලකො දිනුවට පස්සේ එන්නමි.රහෙුකාලය බගන්න
@anandadasanayaka1795
@anandadasanayaka1795 Ай бұрын
Ranil Rajapakshalage Horu Rela Bayawela .Malimawata Jaya Wewa
@lepanhar9350
@lepanhar9350 Ай бұрын
කිරිඅැල්ල කිව්වා හරි.
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 Ай бұрын
කපටි දේශපාලුවන්ට ඔප්පු දෙන්න, සහන දෙන්න, වතුකරේ අයට පඩි වැඩි කරලා ඉඩම්වල අයිතිය දෙන්න දැන් තමයි හිත උණු වෙලා තියෙන්නේ...අනේ ඉතින් අපේ අමන යටත්වැසියන්ටත් ඉතින් මොන කෙංගෙඩියද තව ⁣ඕනෑ කියනනේ
@lalith9415
@lalith9415 Ай бұрын
වෘවස්ථා සංශෝධනය ගෙන්නේ පත්වෙන ජනාධිපතිගේ බලතල සිමා කරන්න .. ලාමිපුතෙල් තෙල් ගැරඩි එලිබැහැලා ...
@sansadias6281
@sansadias6281 Ай бұрын
කිරිඇල්ල 🤣
@MamuanMamuan-jv2fp
@MamuanMamuan-jv2fp Ай бұрын
Sjb❤❤❤❤❤❤❤❤❤jawa❤❤❤❤
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy Ай бұрын
තවත් බලන් ඉන්නට බෑ මෙදා පාර මුලු ලංකාවම මාලිමාවට
@liyanagemitrapala9029
@liyanagemitrapala9029 Ай бұрын
ගොට්ට අල්ලන එවුන් ගෙන් අහන්න එපා
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 Ай бұрын
Komisame inne kapatiyek.
@MahindaWelikanna
@MahindaWelikanna Ай бұрын
අමරෙ උබත් වැඩි කල් 💃 💃 💃 💃 💃 නැහ මහත්තයෝ 😊😅😮😢😂
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Ай бұрын
අමරවීර,උඹලට කියන්න අපට ගොඩාක් දේවල් තියනවා.ඡන්දෙ තිබ්බත් නොතිබ්බත් උඹලට වෙනදේ දැකගන්න පුළුවන්.ඉක්මනින් චන්ද ය තියපියව්.
@Michelle-be9ti
@Michelle-be9ti Ай бұрын
❤❤❤❤
@AsithaDangallage
@AsithaDangallage Ай бұрын
නරි නාවපු කාලෙ ඉවරයි
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 Ай бұрын
නියතයෙන් ජයගන්නා සජිත් සමගින් පෙරටම ස ජ බ යට විශිෂ්ඨ ජයක් ලබනවා
@lajak9829
@lajak9829 Ай бұрын
අනිල් හදන්නේ චන්දේට කලින් පරසිද්ධියක් අරන් පාර්ලිමේන්තු චන්දෙයි ජනාධිපති චන්දෙයි ඵකට තියන්න. අලුත් ආන්ඩුවේ කාටවත් තුනෙන් දෙකක් නොඑන්න. 😊
@manjulaperera3407
@manjulaperera3407 Ай бұрын
පාර්ලිමේන්තුවේ ගන්න තීන්දු තීරණ ගන්නේ...ඔවුන් ගැන හිතලා මිසක් රට ගැන ජනතාව ගැන හිතලා නෙමෙයි...මෙතෙක් කල් ගත්ත තීන්දු තීරණ ඔවුන්ගේ ව්‍යවස්ථානුකූලව..ඔවුන්ගේ යහපත් ජීවිතයක් .නිදහසෙන් පසු..ඇයි මේ ඔක්කොම කයිය ගහන්නේ රට ස්වයංපෝෂිත කරන බවට...හොඳට හිතන්න තාමත් අපි ගල් යුගයේ නොවේද????..... ඇයි මේ විගඩං....😅😅
@AnilFonseka-bq8iy
@AnilFonseka-bq8iy Ай бұрын
දැන් ඉතින් යන්න ලෑස්තියක් උඹල හම්බු කරපුවා ගන්නවා
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
aniwaryen okunge okkoma ganna one para ballo
@thenuthenu5478
@thenuthenu5478 Ай бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@AttygalleSirimevan-wj1sr
@AttygalleSirimevan-wj1sr Ай бұрын
චන්ද දායකයන්ගෙන් කොමසාරිස්ට බේරෙන්න වෙයි .
@user-er9fi7rj7g
@user-er9fi7rj7g Ай бұрын
කිරි ඇල්ල ගෙ කතා ව හරි ,, ඔහු ට පුද්ගලිකව කැමති නැහැ ,ඒත් මෙතනදී ඔහු කියන දේ හරි
@WesleyRoberts-t1i
@WesleyRoberts-t1i Ай бұрын
😂😂😂😂😂 1 NAWA ❤❤❤ PUNARUTHAYAK 🎉🎉🎉🎉Malimawata Jaya WaWa 🇱🇰 ♥️
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Ай бұрын
විනාසය ආරම්භ වෙන්න ලගයි ....
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 Ай бұрын
මැදමූලනේ සුනාමි හොරුන්ට තව පෝය3යි....සෙට්එකම ගෙදරටම ඇරලනවා...
@MMPSiriwardane
@MMPSiriwardane Ай бұрын
පේනවා නේද එකම රැස්වීමට සහභාගි වූ දෙන්නෙක් දෙවි‍ධියක ප්‍රකාශ .අපි ද එතකොට මෝඩයෝ .
@kantakanata9643
@kantakanata9643 Ай бұрын
මාලිමාවට ජයවෙිිවා මාලිමාවට ජයවෙිිවා මාලිමාවට ජයවෙිිවා ❤ (ඩුබායි සිට )
@dharshanikumbalatara9936
@dharshanikumbalatara9936 Ай бұрын
Now only remembered to do corrections.
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Ай бұрын
ජනාධිපති ජන්ද බයද ?
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
😅😅😅😅 බය නැත්ද ඉතින් හොරු රැක්කනේ දැන් ඉතින් ඕවට වන්දි ගෙවන්න එපැයි😂😂😂
@dammadamma1759
@dammadamma1759 Ай бұрын
ඉතින් ඕකගෙන් සාදාරණ ජන්දයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද ?
@NightExpressline2009
@NightExpressline2009 Ай бұрын
මේ වෙලාවේ 22 කේ මගුලක් ගෙනාවොත් උන් එකෙකුටවත් ගමට එන්න දෙන්න එපා
@RomanoMahawawa
@RomanoMahawawa Ай бұрын
❤❤❤❤❤❤❤❤
@nalinlasan-cr3jq
@nalinlasan-cr3jq Ай бұрын
Sjb jaya wewa
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz Ай бұрын
මාලීමාවට..ජය...චනදය...එනවා...හරි...විදිහට....වේනස්...කරමු
@universityautos
@universityautos Ай бұрын
Come on Lucky !
@jayanthiperera7240
@jayanthiperera7240 Ай бұрын
Wechcha waradda chanden passe hadaganilla.
@mohamedriyas6422
@mohamedriyas6422 Ай бұрын
👍👍👍👍👍👍
@user-er9fi7rj7g
@user-er9fi7rj7g Ай бұрын
හොරු රැල අතුගා දමමු
@karuapp6083
@karuapp6083 Ай бұрын
ඹය පල් හොරෙක් කියන කතා පිළිගන්න එපා! මැතිවරණ කොමිසම වටලමු...
@user-gm6st8oh7n
@user-gm6st8oh7n Ай бұрын
AKD❤ NPP❤
@nihalrathnayaka6798
@nihalrathnayaka6798 Ай бұрын
මේ අය කියන කතා විශ්වාස කරන්න පුලුවන්ද?
@nelkafernando1187
@nelkafernando1187 Ай бұрын
කිරි ඇල්ලල එලියෙ කියන දේ නෙමෙයි ගිහින් පාර්ලිමේන්තුවෙ කරන්නෙ...සනිල් රාජපක්ශලගෙ ගැට ඉවරයක් නැ
@nirmalsimpleecon
@nirmalsimpleecon Ай бұрын
දුප්පත් ජනතාවගෙ ජනාධිපතිවරණය කල් දාන ගේම් ගහන උන්ට හෙනම වැදියන් මේ ආත්මෙම 😢
@anuruddaanu1674
@anuruddaanu1674 Ай бұрын
චන්දෙට බාධා කලොත් අවුරුදු 5 හිරේ හොදේ 😂😂😂😂
@අනෝ9918
@අනෝ9918 Ай бұрын
2/3 තොපි හොරු කොහොමත් එක් වෙනව. ජනතාවගෙ බලය උඹලගෙ ඔය බලයට වඩා වැඩි බලපන්කො..
@chathuramadhusanka68
@chathuramadhusanka68 Ай бұрын
@dadallagelalantha4135
@dadallagelalantha4135 Ай бұрын
මාලිමව දිනනවට ඇයි මෙච්චර බය.
@indeeeat
@indeeeat Ай бұрын
Naki heththa 😊
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
ජය වේවා NPP
@nalinrathnayake9338
@nalinrathnayake9338 Ай бұрын
මාලිමාවට ❤
@nissankamayadunna532
@nissankamayadunna532 Ай бұрын
කිරිඇල්ල කියන කතාව හරි
@chamindananayakkara6719
@chamindananayakkara6719 Ай бұрын
දැන් රාජපක්ෂ හොරු ඇතුළුව රනිල් දැන් ගහන්න පුළුවන් ඔක්කොම ගේම් ගහනවා
@muthiahduraisamy3330
@muthiahduraisamy3330 Ай бұрын
මහියංගනය කියන කොට අපට මතකවෙන්නේ 18 වංගුවයි. ඔය වංගු 18ම ගැහුවත් මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න බැහැත ඔං කිව්වා. මයලිමාවට ජයෙන් ජය
@samankumara7461
@samankumara7461 Ай бұрын
Npp❤👍💪
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu Ай бұрын
NPP ජය WEWA ❤❤❤❤❤❤NPP ජය වෙිවා ❤❤❤❤❤NPP ජය WEWA ❤❤❤😂😂😂NPP ජය WEWA ජය WEWA ❤❤❤❤❤❤NPP
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
මෙි බස්කොන්දොස්තරගෙන් මොන පුස්න අහනවද.
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d Ай бұрын
අමරවිරල ලක්ෂ්මන් කිරිඇල්ලල පක්ෂ නා⁣යකයෙද බං
@ThusithaBandara-jc9pp
@ThusithaBandara-jc9pp Ай бұрын
තොපි බල්ලො ඔව දැන්ද මතක් උනේ මහල්ලො ටිකට කිරිඇල්ලයෝ තොපි සමතකටපු එකනේද ඔය තොපි කොහෙද රට්වල් හදන්නේ ඔයවහේ වැඩක්වත් හරියට කරන් නැතුව දැන් හරියට අපි කලාවගේ මුන් කියවන්නේ.
@AnilFonseka-bq8iy
@AnilFonseka-bq8iy Ай бұрын
උඹලා ඡන්දෙ දෙනවා රනිල්ට
@Athula12165
@Athula12165 Ай бұрын
ජනාදිපති වරණය තියනවද කියලා මුන්ගෙන් අහන්න ඕනෙද..?
@banduladissanayaka8613
@banduladissanayaka8613 Ай бұрын
අනෙ කීරීඅල්ල ඔයා පරිනත දෙසපාලකද ,පරන දෙසපාලකද කතාව අනුව නම් පරන බව පෙනවා .ඔය කතා උගත් ,නුගත් හමොම අහනවා.
Live | Siyatha News | 6.00 PM | 14 - 09 - 2024
Siyatha News
Рет қаралды 1,3 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 3 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН