රන්ජන් යාලුවෝ එක්ක ගත්ත ආතල් පාටියක් | Ranjan Ramanayake

  Рет қаралды 381,594

Ranjan Ramanayake

Ranjan Ramanayake

4 жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 974
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
දැන් පුළුවන් තරම් උපරිමයෙන්ම රටට සේවයක් කරලා ඊලග මැතිවරණෙ වාර්තා ගත ජනතාව ගෙන් මනාප ලැබේවා ජය වේවා god bless you
@tharindunilanga9994
@tharindunilanga9994 4 жыл бұрын
තිත්ත ඇත්ත කෙලින් කතා කරන අවංක මනුස්සයා අපි ගොඩක් ආඩම්බර වෙනවා ඔබතුමා පාර්ලිමේන්තුවට වැඩිම na pent ගිය එකට ඔබට සුභ අනාගතයක් ජයවේවා
@ahmedamjad3097
@ahmedamjad3097 4 жыл бұрын
Mu ponna kereyek kello gahanwa
@dil6420
@dil6420 4 жыл бұрын
රන්ජෝ මේ පාර ඔබ තුමාට තියන නඩු සේරම ඉවර වෙලා .රට වෙනුවෙන් .දුක් විදින ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ශක්තිය දහිරිය ලැබේවා ....ජයවේවා
@lalanilalani4429
@lalanilalani4429 Жыл бұрын
අනිවාර්යයෙන් ranjan ඔබට ජයවේවා
@spearhead8908
@spearhead8908 4 жыл бұрын
කෙලින් වැඩ කරන හිත හොද මනුස්සයෙක් ❤️ දීර්ඝායු ලැබේවා ඔබ තුමාට , රට වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීමට ශක්තිය දෛර්‍යය ලැබේවා! නිරෝගීභාවය ලැබේවා
@user-yq9xq7dh9m
@user-yq9xq7dh9m 2 жыл бұрын
Ranjanramanayaka apa🙏apa👍janadipathy👌👍👍👍👍👍👍👍🤗❤😍😍
@ranjithperera3411
@ranjithperera3411 4 жыл бұрын
රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා හොර නැති බොරු නැති එකම මන්ත්‍රී මුලු පාර්ලිමේන්තුවේම, ඔයාට චන්දෙ නොදුන්නු විරුද්ධව පක්ෂයේ මිනිස්සුත් ඔබතුමාගේ කෙලින් ගතිගුණ අගය කරනවා , ඔබතුමාට බැනලා comments දාන්නෙ කුලියට ඒ වැඩේ කරන අය වෙන්න ඕනෙ , ජය වේවා !
@user-gc8be1hy7z
@user-gc8be1hy7z 3 ай бұрын
ඔබ තුමානමි දෙවිකෙනෙක් හැකිනමි සොයා බලා උදවු කරන්න මම ඉන්නේ කුවේටිවල
@jehanfernando5699
@jehanfernando5699 4 жыл бұрын
ජයවේවා !!! ගම්පහ මිනිස්සු හරියටම තෝරා ගැනිම කරල තියෙනවා .1 ෆොන්සේකා මහතාට දීලා,2 ඔබට දීලා, කාවිංද,හර්ෂන වගේ අය පාර්ලිමේන්තු එවල.ජයවේවා !!!!!
@lalithdisanayake5223
@lalithdisanayake5223 4 жыл бұрын
අපේ පවුලේ සියලුම දෙනා දුන්නේ මේ අයට අපි දුන්න සියලුම දෙනා දිණුම්
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
@@lalithdisanayake5223 Niyamai.....👍🔥💯✔💛🙋
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 2 жыл бұрын
දුක හිතෙනව මහත්තයො අයියෙ අංකල්❤️. තාමත් ඇතුලෙ, මොනව වේවිද කියල උත්තර නෑ සාමාන්‍ය අපි ලඟ. හම්බ කරපු ඇත්තම වත්කම් එක්ක දකිද්දි.
@shyamanhemakody785
@shyamanhemakody785 4 жыл бұрын
මේක හරිම ලස්සනයි රංජන්. ඒ වගේම තමන්ට උදව් කරපු මිනිස්සු වෙනුවෙන් මෙහෙම ලස්සන ඇගයීමක් කිරීම හරිම අගේ ඇති වැඩක්.
@lahirupethum3067
@lahirupethum3067 4 жыл бұрын
අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක්.
@nishanthinishanthi3267
@nishanthinishanthi3267 4 жыл бұрын
ජයවේවා Ranjan suba අනාගතයක් ඔබට බුදු සරණයි
@dhammikumaraweera6558
@dhammikumaraweera6558 Жыл бұрын
.ජයවෙිවා.හරිම..සතටුයි.බුදුසරනයි
@slbrother11
@slbrother11 4 жыл бұрын
රන්ජන් අයියාගේ " රන්සමනල ජෝඩුව වාගේ" සින්දුවට කැමති සෙට් එක like කරන්න 👇👉💃💃
@ssjkksnnsji4543
@ssjkksnnsji4543 4 жыл бұрын
Attama Tamayi
@lalitakumari3550
@lalitakumari3550 4 жыл бұрын
Ayeth vikarayak natanna puluwan neda kunuhqrpa kiya kiya denwath mawubimata yahapathak karanna hoda minisek wage weda karanna neththnam RAnilata wage thamai
@mr.never_say_no1755
@mr.never_say_no1755 4 жыл бұрын
තොගේ කමෙන්ට් එක බලලා මට හිනාව වාව ගන්න බැරුව චූ පොත්තකුත් ගියා
@waninayekasrb9446
@waninayekasrb9446 4 жыл бұрын
@@mr.never_say_no1755 🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪
@manelkalansooriya1663
@manelkalansooriya1663 3 жыл бұрын
@@mr.never_say_no1755 n
@bc8292
@bc8292 4 жыл бұрын
කලාකාරයෙක් විදිහට ගත්තම ආසම නැති චරිතයක් දේශපාලකයෙක් විදිහට ගත්තහම මම කැමතිම චරිතයක් ජය වේවා ❤️💪
@dilannigam8676
@dilannigam8676 4 жыл бұрын
මට නම් දෙකටම කැමති නෑ....😁😂😂
@bc8292
@bc8292 4 жыл бұрын
පක්ශෙ මොකක් උනත් ඉන්න හොරු රැලට වඩානම් වටින මනුස්සයෙක්
@lyricsonair8700
@lyricsonair8700 4 жыл бұрын
රන්ජන් පුතේ අපේ විශ්‍රාම වැටුප් 2020 ජනවාරි සිට 10 000 කපලා. ඒක අපි වැඩිහිටියෝ මැරෙන්න කලින් හදලා දෙන්න පාර්ලිමේන්තු ව ඇතුලේ හඩක් නගන්න. ඔබ‍ට පින්.. සුභ පැතුම් දෙකම 💚💚💚💚💙💙💙
@shiranimadurapperuma6583
@shiranimadurapperuma6583 4 жыл бұрын
Lot of people who affected for this pension plan.
@lyricsonair8700
@lyricsonair8700 4 жыл бұрын
@@shiranimadurapperuma6583 ගෝටාභය නේ පුතා ආපු ගමන් කැපුවේ එනිසයි අගමැති තුමාට කියන්න ඕන බව රන්ජන් ට කියන්න කිව්වේ sure නෑ නේ ඕව
@roselanka9004
@roselanka9004 4 жыл бұрын
ghana wish 😂😂😂😂😂😂😂😂
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
ආච්චි ගෝඨාභය සර්ට මහින්ද රාජපක්ෂ සර්ට කියන්න දැන් .😂😂😂😂😂
@lyricsonair8700
@lyricsonair8700 4 жыл бұрын
@@dammijayasinnghe6726 හොදයි පුතේ උඹට පිං reply කළාට 😷😷😂😂😂
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
කෙලෙහිගුන දන්නකම ඉතාම සතුටුයි,සරත් ෆොන්සේක 1 ඇවිත් ඔබට 2 ආපු එක ගැන සතුටුයි,ඇත්ත කතාකිරීම තමයි ඔබේ කැපිල පේන ලොකුම දේ....ඔතන ඉන්න අය අකමැති උනත් බෝතල් කතාව හොඳ උදාහරනයක්.ඔබ පැරදුනානම් පහුවෙනිදම පාරට ඇදල දාන්න කට්ටිය බලන් හිටියත් දෙය්යො ඒකට ඉඩ තිබ්බෙ නෑ...
@75mervin
@75mervin 4 жыл бұрын
මම කමති දෙසපලන නයකයා ඔබතුමා ජය වෙවා👑🎂🍻🍺🍾🥂
@gamagekrishantha5646
@gamagekrishantha5646 4 жыл бұрын
ඔයාගේ පස්ස මෙයාගේ නේද....
@dorinfranando386
@dorinfranando386 4 жыл бұрын
P
@janeeshajayakody9223
@janeeshajayakody9223 4 жыл бұрын
Transcenddrive Airport maboo meyata ridila😂 ..ane nohuka pala pako yanna
@aneeseetas8208
@aneeseetas8208 4 жыл бұрын
දුප්පත් මිනිසා වෙනුවෙන් උපකාර කරන්න ගත්ත ජනවරමින් වරදින්නෙ කවදාවත් ජය වේවා ජේ.පි
@mahindawelikanna4848
@mahindawelikanna4848 4 жыл бұрын
Nai.kai da .roos.පාන් .???.❤❤❤
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
මමත් බලාගෙන හිටියෙ රන්ජට පාර්ලිමෙන්තුවෙ පුටුවක් ලැබෙනකන් ගමිපහ නෙමෙ ඒ උනාට රන්ජට ආදරෙයි👍👍👍👍
@lasanthafjjghjkjvigcsanjiw7117
@lasanthafjjghjkjvigcsanjiw7117 4 жыл бұрын
Niyama kalakarayakne
@sumithpriyantha1476
@sumithpriyantha1476 4 жыл бұрын
3 පාරක් ආවේ කෙලින් වැඩ කරපු නිසා ඉදිරියටත් තිත්ත ඇත්ත එක්ක දුප්පත් ජනතාව සමඟ ඉන්න ජයවේවා
@dpssagara3417
@dpssagara3417 4 жыл бұрын
පීඩිත පන්තියේ දුක දන්න හ මිනිහා...ජය වේවා......👑👑👑
@milancbi1401
@milancbi1401 4 жыл бұрын
පට්ට.පැත්ත ගියත් ඇත්ත කියන අපේ කාලේ වන් ශෝට්.
@pubududananjaya7075
@pubududananjaya7075 4 жыл бұрын
අලුත් ෆිල්ම් එකක් ඕනි රන්ජා film එකවගේ නෙමෙ වන්ශොට් එක වගේ qulity එක තියන ඊටත් වඩා හොද ෆිල්ම් එකක් ඕනි action film එකක් 😍❤
@tms9415
@tms9415 4 жыл бұрын
රංජාට චන්දය දුන් ඔබලාට උත්තමාචාරය !!! ඔබලාගේ චන්දයට නිවැරදි සාධාරණයක් රංජා ඉටුකරනවා.. ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටියම යුතු නිර්භීත චරිතයක් රංජා .. සුනිල් හදුන්නෙත්ති , රංජා මම ආසම දේශපාලන චරිත දෙක.. බලලෝභී හොර දූශිත දේශපාලුවන් ඔබට කරදරයක් කරාවි කියල බයක් දැනෙනවා.. දැන් ඉන්න පාලනය දරුනුයි. මිනිස්සු මරන්නේ මැරුන විදිය හොයාගන්න බැරි විදියට .. ත්‍රිපති , ලසන්ත , තාජුඩීන් , එක්නැලිගොඩ වගේ අයට වූ දේ මතකයි නේ. මේ රටේ අසරණ මිනිස්සුන්ට සේවයක් කරන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා !!! බුදු සරණයි !!!
@deepthidarashani5344
@deepthidarashani5344 4 жыл бұрын
Harime Satutui !
@hathijahathija3827
@hathijahathija3827 4 жыл бұрын
අයියා ව්ජ්කුමර් තුමා ගමන් යන්න පුළුවන් ඔයාට අල්ලාගෙන පිහිටි ලැබෙන 👍🕋🕋👍👍
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
කිසිම පක්ශෙ බේදයක් නෑ.බොක්කෙන්ම සුභ පැතුම් .😘😘😘😘😘
@ashokajayarani214
@ashokajayarani214 2 жыл бұрын
අවංක අැත්ත කතාකරන ඔබතුමා ලක්මාතාවට ඉමහත් අාඩම්බරයක් ජනතාවගෙ අාශිර්වාදය හැමදාමත් ඔබතුමාට ලැබෙනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@aselmanjith1109
@aselmanjith1109 4 жыл бұрын
හැම අපේක්ෂකයම මේ විදියට තමන් ජන්දේ කරේ කෝමද කියලා කියනවනම් හොදයි
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
We are very proud of you Hon. Ranjan. Hope u will get a chance on the 4th of Feb. 2022. Bye.
@shirazmaharoof3769
@shirazmaharoof3769 4 жыл бұрын
හදවතින්ම සුබපැතුම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ඔබ හැකිතාක් ශක්තියක් වන්න. අපි හම්බන්තොට .
@senanthikahirani4432
@senanthikahirani4432 4 жыл бұрын
ඔබතුමාට ජය වෙිවා
@dharmasiridharmasiri6060
@dharmasiridharmasiri6060 4 жыл бұрын
ඇත්ත කතාව එලිපිටවැඩ වන්චාව නැති දුක හදුනන ජනතාවාදී අවංක යහපත් චරිතයකි
@inokaino8506
@inokaino8506 4 жыл бұрын
Hmm. Ow.. Eka am atta. 👍
@nandanihandunge6561
@nandanihandunge6561 4 жыл бұрын
පානදුරේ අපිට දුකයි ඔබතුමාට චන්දෙ දෙන්න බැරි වෙච්ච එක ගැන...😥😥😥
@ceylonuk6250
@ceylonuk6250 4 жыл бұрын
mamath Panadura
@ajithranasinghe7966
@ajithranasinghe7966 4 жыл бұрын
අවු 5 ක් උසාව්වල ෆයිල් පිරෙව්වා ඇති.ඔබට ගම්පහ මිනිස්සු චන්දෙ දුන්නෙ ආයිත් තවත් අවු 5 ක් උසාවි යන්න නෙමේ.ගම්පහට වැඩකරගන්න. හොරුන් ගේ ෆයිල් හදන වෙලාව අරගන ගම්පහට අවශ්‍ය සංවර්ධන වැඩ ෆයිල් හදලා ආන්ඩුවට ඉදිරිපත් කරන්න.එයාලා කරලා දෙයිද නැද්ද් බලමු ගම්පහ දිස්ත්‍රිකයේ විපක්ශයේ දක්ශයෝ දෙන්නාගේ වැඩපෙන්නන්කෝ ආයිත් කියනවා බොරු වැඩ නවත්වන්න.බලේ තිබිලා හිරේ දාපු නැති හොරු බලේ නැතිව කොහොම හිරේ දාන්නද?
@Askarjasmi
@Askarjasmi 4 жыл бұрын
ජයවේවා ඔයාට ආදරෙයි හැමදාම
@malisuba7285
@malisuba7285 4 жыл бұрын
අපි කවදත් රන්ජන් අයියා එක්කයි,,,,,,,,,,,,,,,
@harrisonlappen1619
@harrisonlappen1619 4 жыл бұрын
රංජෝ කේක් කවන්නේ නහයෙන්ද.අමිමට සිරි ඒතනෝල් දුන්නේ ඒතකොට පොනියද.ජයවෙිවා... නිවාඩු ලදවිටක පොඩි පොකටි මිටින් තියලා චන්ද දායකයෝ හමුවෙන්න ඔිනේ.ඒක පෙරලා කරන යුතුකමක් ඔබගේ පාක්ශිකයන්ට.මමත් ඒකතු උනා චියස් ඔිංංංංංං.
@tharushikeshla2508
@tharushikeshla2508 4 жыл бұрын
ඔක්කොම යාලුවන්ගෙ..නහයෙ කේක් ගෑවා නේද ඔයාට ඡන්දෙ දීපු සියලුම යාලුවන්ට සහ ඔබට ද දෙවිපිහිටයි ජය වේවා ඔබතුමා සදා අමරණීයයි අපේ සිත් තුළ විජය කුමාරතුංග වාගේ
@jayanthakumara7037
@jayanthakumara7037 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 සුපිරි
@lasindugihan4062
@lasindugihan4062 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 4 жыл бұрын
රංජිත් අයියේ madumadhwa පවු නේද kuhakayanta හරියන්නේ naa හිත හොඳ කෙනාට දෙවියෝ බලනවා 💞💞 ජයවේවා ඔබට
@rizhassen2670
@rizhassen2670 4 жыл бұрын
බඩු මාධව එදා පුද්ගලික නාලිකාවක විකාශය වූ සජීවි වැඩසටහනකට සහභාගි වෙන්න ඇවිත් රංජා ( තවත් ප්‍රවීණ කලාකරුවනුත් හිටියා..) ඉන්න හන්දා එම වැඩසටහනට සහභාගී නොවන බව පවසා යන්න ගියා.. අන්තිමට ගමීපහ දිස්ත්‍රික්කයෙත් අන්තිමයා වෙලා මේ නගරයන්ඹ යන්න ගියා..
@sujanihera6596
@sujanihera6596 4 жыл бұрын
@@rizhassen2670. aiyoo paaaw madu. ranjan nihatamani pudgalayek. Madumadava boru kaiya peradila gihin
@geethageetha5243
@geethageetha5243 4 жыл бұрын
අපි කවදත් රංජන් අයියා එක්කයි ජයවෙිවා වෙවා
@benedictrex2513
@benedictrex2513 3 жыл бұрын
I know I'm quite randomly asking but does anybody know a good place to watch newly released movies online ?
@sunethtrasunethtra3759
@sunethtrasunethtra3759 2 жыл бұрын
අපිත් ඉන්නවා
@marimari.fernand0745
@marimari.fernand0745 Жыл бұрын
Jaywewa.ranjan.mhtt jesphti.mm.sudi.sitobt.subpatnwa.tatr.jandepte.wnnakiyl.prrtna.karnwa.jesphti.obtumt.jymwewa
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
ජය වේවා රන්ජන් මැ thithumani 🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
ජේසු පිහිටයි හැ මෝටම 🙏🙏🙏🌹❤️
@rohanfernando1333
@rohanfernando1333 4 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඔබට.ඒ වගේම ගරු කරනවා ඔබගේ කෙලින් කතා කිරිමෙ පුරුද්ද ගැන.මම ස්තුතියි කරනවා මගේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබ වෙනුවෙන් චන්දය පාවිච්චි කල සියලු දෙනාටම.ඒ වගේම ඉදිරි අවුරුදු 5 තුලත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල හඩ නැගිමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ඔබට
@dilzmadu3122
@dilzmadu3122 4 жыл бұрын
කතන්දර වැඩක් නෑ..මං ආසම චරිතයක් පාර්ලිමේන්තුවේ ඉන්න..අසරණ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න ලැබේවා..!
@sajithwickramasinghe397
@sajithwickramasinghe397 4 жыл бұрын
එකෙන්ම බන්.💎
@priapria6553
@priapria6553 4 жыл бұрын
දුප්පතා ගේ හිතවතා රංජන් ඉදිරියට යන්න ශක්තිය ධ්‍යරිය ලැබෙිවා ජේසු පිහිටයි
@thushanisenadeera133
@thushanisenadeera133 4 жыл бұрын
නිදහස් මිනිසෙක්...සතුටින් ඉන්න හැමදම ..
@yapaprema1702
@yapaprema1702 Жыл бұрын
අපේ මවු බිම අගාදයෙන් ගොඩ ගන්න පුලුවන් එකම කෙනා ඔබයි ඔබට එයට සියලුම ධහිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@corecore2696
@corecore2696 4 жыл бұрын
ආදරෙයි හැමදාම අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාට ජයවේවා 🙏🙏🙏
@corecore2696
@corecore2696 3 жыл бұрын
@@nandkumarliyanagamage5539 බුදුසරණයි ..
@TS-vp7ji
@TS-vp7ji 4 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ඔබ තුමා පර්ලිමේන්තු ගිය එක ගැන එදා වගේ හොරු නැවතත් එ වගේ ඇත්ත කාතා කරන්න බුදුසරණයි
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
රන්ජන් සර් අපි ඔයාට දිනුවත් පැරදුනත් ආදරෙ ...එත් කොරොනා ඉවර නැහැ කෙක් කවන්න එපා මිනිස්සු බලන් ඉන්නෙ කොහෙන්ද ඔයාට මඩ ගාහන් කියල ප්‍.ආදරෙයි හැමදාම 😘😘😘😘❤️
@dulshanmadurangamaduranga9980
@dulshanmadurangamaduranga9980 4 жыл бұрын
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා චරිතයක් ඔබ තුමා
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
💪 💪💪💪💪💐💐 🇱🇰 🇱🇰 ආදරෙයි රන්ජන් අයිය . නිහතමානීකම අගේ කරනව තෙරුවන් සරනයි .
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 4 жыл бұрын
Congratulations Ranjan. Keep it up. Do the best to our mother land.
@pathumdiluka4070
@pathumdiluka4070 4 жыл бұрын
රන්ජන් අපේ මුළු පවුලම ඔබතුමාට හරි කැමැතියි අපි හරි සතුටුයි පාර්ලිමේන්තුව යනවට
@meripara2712
@meripara2712 Жыл бұрын
දීර්ඝ යුෂ ලැබේවා බුදූසරණයි ජේසු පිහිටයි ජයවේවා
@danushkasandaruwan937
@danushkasandaruwan937 4 жыл бұрын
Congratulations ranjan aiya
@anuranandalal7890
@anuranandalal7890 4 жыл бұрын
ජයවේවා ❤
@janakawathugedara5979
@janakawathugedara5979 4 жыл бұрын
දූෂණයට,හොරකමට,වංචාවට විරුද්ධව ඒරෙහිව නැගිසිටීම අගෙකල යුතුය..වැරදි අඩු පාඩු හදාගෙන ගමන යන්න.ජයවේවා
@upulpriyashantha7447
@upulpriyashantha7447 Жыл бұрын
කෙලින් වැඩ කරන හිත හොද මනුස්සයෙක් දිර්ෂායු ලැබෙවා රට වෙනුවෙන් තව දුවරටත් සිටීමට ඔබ තුමාට දීර්ඝායු ලැබෙවා
@maduwandilruk6264
@maduwandilruk6264 4 жыл бұрын
එල කෙලින් වැඩ බොන එවා උනත් අයින් කරලා පඩ සො නැ
@pryntnemanika4708
@pryntnemanika4708 4 жыл бұрын
සිනමාවෙන් ආසම නළුවා රන්ජන් රාමනායක මහතා යි dance අතින් ගත්තහම නියමbreakdance කාරයා
@wasanamar8157
@wasanamar8157 4 жыл бұрын
ඇපි හැමදාමත් ඔබතුමාට අදරෙයි සුභ අනාගතයක් ඉදිරිය ජයවේවා බුදු සරනයි .👍👍👍👍👍👍👍
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 4 жыл бұрын
අපි හරිම ආස කරන ලස්සන මනුස්සයෙක් ඔබ තුමාට jayen jayama වේවා
@hapankam74
@hapankam74 4 жыл бұрын
කන බොන කොල්ලෝ ටිකක් මරු
@nissankapush
@nissankapush 4 жыл бұрын
ඒක නියමයි රංජන් අයියෙ
@JAYJAY-tv3tq
@JAYJAY-tv3tq 4 жыл бұрын
අපිව සම්බන්ධ කරගන්න බැරිද පාටියකට
@user-fr4jb6pj2k
@user-fr4jb6pj2k 3 жыл бұрын
හැමදාම.එ.හිනාව.දකින්න.ලැඛොවා.අපට.දිර්ගායූෂ.සර්ට.ආදරෙයි.හැමදාට.සසර.සරන.තෙක්.ඹඛ.මගෙ.ඹඛ.මගෙ.
@arjunsimon3040
@arjunsimon3040 4 жыл бұрын
My heartiest thank and respect to the friends in this moment and you all are grate Sri Lankan’s
@georgenavaretnarajah5329
@georgenavaretnarajah5329 4 жыл бұрын
I have been watching you, your speeches , your parliament activities, how you approach poor public individuals, and so on for years. There are only few honest gentlemen in Sri Lanka; who are engaged in politics and you are one of GEM among them. I appreciate you Sir. I wish you for your better, bright and healthy long life...........!!!!!. George from Canada. මම දෙමළ උණාට සිංහල ජනතාව අතර ජීවත්වෙන 'දිලිසෙන' මහතුරු ගැන දැනගෙන ඔවුන්ගේ හැසිරීම මෙතෙක් බලාගෙන සිටිමි. ඔබතුමාගේ අවංක දේශපාලන චරිතය ; දැනට ඉන්න හැම අපේ ලංකා දේසපාලකයෝ අතර නෑ !!! ඔබතුමාට මගේ සුබපැතුම් ප්‍රකාස කලෙමි. කනඩා සිට ජෝර්ජ්‍ இலங்கையில் இருந்த இப்போது உள்ள அரசியல்வாதிகள் மத்தியில் ஒளிவீசும் சில அரசியல்வாதிகளுள் நீங்களும் ஒருவர். உங்களை எப்படி எவற்றை கூறி வாழ்த்தலாம் என தடுமாறுகிறேன். உங்களோடு உங்களுக்கு துணையாக உள்ள கூட்டம் எல்லோருக்குமே கிடைத்துவிடாது. உண்மை நண்பர்களை தேடி வைத்துள்ளீர்கள். உங்கள் நற் சேவைகளை தொடர்ந்தும் நாட்டின் மக்களுக்கு தொடருங்கள்...................உங்களுக்கு இறைவன் எல்லா அருட்களையும் அருளவேண்டுமென பிரார்த்திக்கின்றேன். தங்களின் வாழ்க்கை மேலும் ஒளிபெற , எல்லா நற் காரியங்களும் வெற்றியுற, நீண்ட சுக பெலத்துடனான வாழ்க்கைக்குமாக பிரார்த்தித்து பலநூறு வாழ்த்துக்கள் கூறுகின்றேன். கனடா இருந்து ஜோர்ஜ் .
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 4 жыл бұрын
Thank you
@srikanthmutthulingam8792
@srikanthmutthulingam8792 4 жыл бұрын
உண்மையில் உண்மை மிகவும் நல்லமனிதன்
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
ජනතාව වෙනුවෙන් හිරබත් කෑ මහජන නියෝජිතයා දියයට ගැසූ රබර් බෝලේ වගේ ගිලෙන්නෑ මතුවුනා ජයවේවා ඔබතුමාට
@luminusluxe
@luminusluxe Жыл бұрын
හැමදාම ෙකලින් කතාකරන තණ්හාව අඩු ෙවන් ති ෙබන හැම ෙද්ශපාලු ෙවකුට ෙහාද අාදර්ශයක් වන ෙහාද මහත්ම ෙයක් . ඔබට ජය ෙව්වා !
@tharindu8076
@tharindu8076 4 жыл бұрын
සංජන් සාමනායක අය්යේ ඔබ තමයි පොර 🤙
@tms9415
@tms9415 4 жыл бұрын
ඒ කවුද බං?? අලුත් පොරක්ද?😀😀
@princeed2544
@princeed2544 4 жыл бұрын
God bless you maame
@darshanasampath7855
@darshanasampath7855 2 жыл бұрын
ජයවෙවා..🙏🙏🙏🙏 රන්ජන් මැතිතුමන්ට ඔබට සැමදාම ජය නියතයි ..... අපි සැමදා ඔබ සමගයි.....
@karunakahadasueve801
@karunakahadasueve801 4 жыл бұрын
අපි කවදත් රන්ජන් රාමනායකට ආදරෙයි.අපි ඔබ සමගයි බුදුසරණයි
@akilahansamali7311
@akilahansamali7311 4 жыл бұрын
සජිත් පැරදුනත් ඔබතුමා දිනනවා.රට ඉල්ලන්නෙ රටට ඕනෙ ඔබ වගේ මිනිස්සු.අදට වඩා හොඳ හෙටක් උදාවේවා
@user-mc3ij3ke8j
@user-mc3ij3ke8j 4 жыл бұрын
ඉයෝව්❤🤗
@yhfhhgbdub2539
@yhfhhgbdub2539 4 жыл бұрын
අපි අසරණයි සවුදි රටෙ අපේ දරුවොත් අසරනයි අපි ගැනත් හොයලා බලන්න තෙරුවන් සරණයි
@sanjeewanishan1316
@sanjeewanishan1316 4 жыл бұрын
කෙලින් කතා කරන කෙනෙක් .පාර්ලිමේන්තු යන්නම ඕන කෙනෙක් 👍👍👍👍👍👍👍👍👍👍👍
@TravelWithUdaya
@TravelWithUdaya 4 жыл бұрын
♥️🇱🇰 Congrast aiya hadavatima adarai i want to meet ranjan ramanayake sir i am from India kohomada hamabavenna puluvan 🤔
@nkshow4408
@nkshow4408 4 жыл бұрын
Congrats bro... 1st comment
@user-dj3kz8mg8x
@user-dj3kz8mg8x 4 жыл бұрын
☎️☎️☎️✌☎️❤👍❤👍👍❤✌
@akshekmr9287
@akshekmr9287 4 жыл бұрын
Congratulations ජයවේවා ❤රන්ජන් ❤සර් 🕋🕋👍👍
@lusildalusilda8927
@lusildalusilda8927 4 жыл бұрын
මම කැමතිම මනුෂ්‍ය රන්ජන් අයියා god bless you අයියා
@slshowmix4870
@slshowmix4870 4 жыл бұрын
Congratulations
@senakedharmasena7949
@senakedharmasena7949 4 жыл бұрын
වන්ෂොට්, අරක්කු බොන බව අදයි දැන ගත්තේ..! මත්ද්‍රව්‍ය, මත්වතුර වලින් තොර වෙලා හිටිය නම් තමා හොඳ..!! Ranjan 👍
@andradigesujanlakmalsilva8292
@andradigesujanlakmalsilva8292 4 жыл бұрын
මෙවැනි ක්‍රියා (මත්පැන් සාද කරන දර්ශන ) මෙලෙස ප්‍රසිද්ධ කිරීම ජනතාව අනුමත කරන්නෙ නැහැ .☠✌️✌️✌️✌️✌️✌️✌️👍👍👍👍👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
@desilvaranmal4840
@desilvaranmal4840 4 жыл бұрын
Ahema awulak na uge badu u biwwama apata mokada bn jayen Jaya ranja
@senakedharmasena7949
@senakedharmasena7949 4 жыл бұрын
@@desilvaranmal4840 එහෙම කියන්නේ කොහොමද..? එහෙම වුනොත් මත්ද්‍රව්‍ය විකුණන මිනිස්සු කියයි, මගේ බඩු, ගන්න එකාගේ සල්ලි උඹට මොකද කියලා...!! 😂 මත්ද්‍රව්‍ය වලට විශේෂයෙන් කුඩු, එතනෝල් වලට දැඩි විරෝධයක්, ලොකු සටනක් දෙන දේශපාලන නායකයෙක් වන් ෂොට්, එකයි අපි ඔහුට ගොඩක් කැමතියි...!! මත්ද්‍රව්‍ය වලට විරුද්ධව සටන් කරන දේශපාලන නායකයා, මේ විදියට ප්‍රසිද්ධියේ මත්වතුර සාද පැවැත්වීම සහා සුදුසුයි කියා තමන් ද පරිහරණය කිරීම ඉතා වැරදි ආදර්ශයක්...!!! 🤔 😂
@kaviskakaviska3143
@kaviskakaviska3143 3 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබේවා නායකතුමණි බුදු සරණයි අම්මෝ හිතට දැනෙන වෙදනාව කියලා නිමක් නැ 😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏
@inokaperera2531
@inokaperera2531 4 жыл бұрын
Congratulations. God bless you and your team? We really appreciate your work and strength
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 4 жыл бұрын
Only person who honour and show people his team. All the best.👍👍👍
@nonazareefagaliph8690
@nonazareefagaliph8690 4 жыл бұрын
All the best state forward person gud luck🇧🇩
@user-wn2my8oo4k
@user-wn2my8oo4k 4 жыл бұрын
Janathwage Badhu mudal awabawitha,Jathiwadaya,horakama,merakama wenuwen idiriyatath peni sitinna..Eyatati janathawa obata chande dunne..Jayawewa..
@senithroshan3223
@senithroshan3223 4 жыл бұрын
Man oyata asa ranjan ramanayaka ...Naluwata man iskole yana kale..Oyage apu okoma film baluwa..Adarei..E ranjanta..Niyamai ayye budu saranai..🙏🙏
@rumeshmadushan950
@rumeshmadushan950 3 жыл бұрын
එල රංජා . සිනමාවෙ රජෙක් තමා💖💖😘😘 හදවතින්ම ආදරෙයි
@libral3493
@libral3493 4 жыл бұрын
As A muslim I realy Respect You... ..Congrats Sir.
@yousufrasak5713
@yousufrasak5713 4 жыл бұрын
ORIGINAL PARTY PATTAI ATHATHAL VERY NICE HOYAA HODAHI WOW RANJAN RAMNAYEKA NO ,1 QUILTEY MAN SUPRI THANKS... FROM SAUDI ARABIA..SRILANKa
@user-pk9ke1zp9c
@user-pk9ke1zp9c Жыл бұрын
Ranjan aiya anakame agili ganna. Budu saranai. Dirga ayu wewa. Kata karanna attanam dingak .
@ayazstark5998
@ayazstark5998 4 жыл бұрын
Jaya wewa Ranjan Boss
@roshanthasilva113
@roshanthasilva113 4 жыл бұрын
මමත් එකක් දුන්න . ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන . ආන්ඩුවේ අය ඔයිට වඩා ලොකු පාටි දැම්ම ලක්ශ ගනන් ජනතා මුදල් නාස්ති කරල මේක තමා ලංකාවෙ පොලිටික්ස්
@user-eu9ue2on8n
@user-eu9ue2on8n 2 жыл бұрын
ජයවෙවාවෙනස් විදියකට කෙක් කවනවා නහයට සතුටවැඩි කමට බුදු සරණයි දෙවි පිහිටයි
@ThilinaSL
@ThilinaSL 4 жыл бұрын
ඔබගෙ දෙශපාලන දිවිය.ට ආස na එත් attha කියන eka patta. Kala bila සැපෙ ඉන්න එක සුපිරි boss ජයවේවා 💪👍
@muhammadmuzammil7052
@muhammadmuzammil7052 4 жыл бұрын
Let him run the country without any circumstance. And you will see how he do
@tharanganitharangani5984
@tharanganitharangani5984 4 жыл бұрын
Mona dewal nathi unath obata hoda hadawathak thiyenawa.....❤ God bless you
@nirwantelevision370
@nirwantelevision370 4 жыл бұрын
ජය වේවා...!!! රන්ජන් අයියේ ඔබ තුමාට...පාර්ලිමේන්තුවට ඔබ අත්‍යාවෂ්‍යය කෙනෙක්....තෙරුවන් සරනයි...!!!
@maduekanayaka1587
@maduekanayaka1587 4 жыл бұрын
Ayenam obathumata hire yanna nolabewa kiyala man mulu hadawathenma prarthana karanawa obathuma kawadath kelin katha karananisa api obathumata adarei obathumata suba pathanawa ethiri wedatika karagena yanna jesu pihitai ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍🤥
@smanikk3674
@smanikk3674 4 жыл бұрын
Jesu පිහිටයි ❤❤👑
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 107 МЛН
රන්ජන් Surprise වුන හැටි | Ranjan Ramanayake
25:59
ඇමරිකාවේ Luxury ගෙදර  | Ranjan Ramanayake
7:13
Ranjan Ramanayake
Рет қаралды 413 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН