නුවර වෙඩින් එකට ගිහිල්ලා රන්ජන්ට වුනු මාර වැඩේ | Ranjan Ramanayake

  Рет қаралды 138,617

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 385
@revo_island
@revo_island Жыл бұрын
නිහතමානි මිනිසුන් ගැන කතා කරනවා නම් එහි උඩින්ම සිටින කෙනා තමා Ranjan කියන්නේ❤️❤️🙏🙏
@revo_island
@revo_island Жыл бұрын
Photo ගහන්න කීයක් ආවත් කාවවත් ප්‍රතික්ෂේප නොකර ඔවුන්ගේ ආදරයට ඉඩ දීම ම තවත් නිහතමානී ගතිගුණයක්❤️
@pinkwolfz5937
@pinkwolfz5937 Жыл бұрын
True
@ShansarangaVlogs
@ShansarangaVlogs Жыл бұрын
රන්ජන් අයියේ ඔයාගේ නිහතමානීකමටයි මිනිස්සු ඔච්චර ආදරේ. රසිකයොන්ගේ ආදරේ දිනාගන්න හැමෝටම බෑ. කතාවෙන් නොහොත් ක්‍රියාවෙන් වැඩපෙන්වන මිනිසා. ආදරෙයි ඔයාට හැමදාමත්❤️❤️❤️❤️🤞🤞🤞🤞
@jpsarathchandrasiri3042
@jpsarathchandrasiri3042 Жыл бұрын
දේශපාලනය කුමක් වුනත් නිහතමානී කමටයි තියෙන මනුස්ස කමටයි මිනිස්සු ආදරෙයි.
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Жыл бұрын
පොඩි,එකාගේ,,,සිට,,මහල්ලා,දක්වාම,,පුදුම ආදරයක්,,,රන්ජන්ට,,මිනිසුන්,,,නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tvanurasiri468
@tvanurasiri468 Жыл бұрын
ඔබ තුමාට ජයවේවා තෙරුවන් සරනයි
@chamara9205
@chamara9205 Жыл бұрын
රන්ජන් අයියෙ ඔයාගෙ ඔය නිහතමාණි කමටයි අවංකකමටයි හැමදේටම බය නැතිව කතාකරන එකටයි honestly I respect you ! ( Hats off ! )
@colmbocity9344
@colmbocity9344 Жыл бұрын
ඵදත් අදත් ජනතා ප්‍රතිචාර වලින් අඩුවක් නැති ඵකම නලුවා. 💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌💯💯💯💯💯💯💯💯
@wonderfulworld705
@wonderfulworld705 Жыл бұрын
ඔබට මොන තරම් මහන්සිය තිබුණාත් හැමෝගෙම ඉල්ලීම් වලට සතුටු සිතින් ඉන්නවා.එ ඔබ ළඟ තියෙන මනුසකම එකටයි මේ තරම් ආදරේ.ලංකාවේ,අනේක් රටවල් වල ඉන්න අයත් මේ තරම් ආදරයක්
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Жыл бұрын
ඔක ඉතාම සාමාන්‍ය දෙයක්නේ. සෙල්පි ගහන එක එක්තරා ආකාරයක මානසික ලෙඩක්. රංජාගේ රස්සාව රගපැම නිසා ඔහොම හැසිරෙන්න වෙනවා. කුඹියාට හුජ්ජ බිංදුව මහා සාගරයක්. ඔයත් කුඹියෙක් වගේ. මනුස්සකම කියන්නේ මොකක්ද. ගම්වල කොච්චර ඉන්නවද හිත හොද මිනිස්සු.
@nishantha1422
@nishantha1422 Жыл бұрын
@@jayanthaedirisinghe4256 අනිවාර්යයෙන්ම 👍👍👍👍
@wonderfulworld705
@wonderfulworld705 Жыл бұрын
@@jayanthaedirisinghe4256 ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.එත් ක්‍රියාවෙන් ගොඩක්ම පස්සේ ඉන්නේ.එයාත් දන්නේ නෑ එයා ඉන්නේ කොහේද කියලා.
@lillyd3016
@lillyd3016 Жыл бұрын
මේ වගේ කාලෙක අපේ මිනිස්සු සතුටින් ලස්සට ඉන්නවා දැකීම සතුටක්!
@maneljayalathyapa8898
@maneljayalathyapa8898 Жыл бұрын
මේ වෙඩින් එකෙත් හෙඩින් එක රන්ජන් නේද..... කෝ මනමාල යා.... මනමාලි..... 👍
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
එහේ තමයි ආදරෙයි විජය කුමාරතුංග පස්සේ ආදරය කරපු කලාකරුවෙක් ඉන්නවනම් ඒ රංජන් රාමනායක
@ChanukaNirashan
@ChanukaNirashan Жыл бұрын
ඔබට සලකයි රටෙ ඔක්කොම ❤️😍
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
රන්ජන් කියන්නේ චරිතයක්... විජය / ගාමිණිගෙන් පස්සේ දැක්ක චරිතයක් තමා... 😘😍🥰
@nirupaperera3649
@nirupaperera3649 Жыл бұрын
අනාගත ජනාධිපති අපේ පරිස්සමින් inna🙏❤💐 අපි ඔබට ආදරෙයි පරිස්සමින් එන්ඩ හොර හතුරු හැමතැනමදීර්ඝායුෂ නිරෝගි සුවය ඔබට ප්‍රාර්ථනා කරනවාමම ඩුබායි සිට
@kavishwadulanjana3314
@kavishwadulanjana3314 Жыл бұрын
එක.දවසක් හරි හම්බෙන්න තිබ්බනම් 🥺♥️♥️♥️
@revo_island
@revo_island Жыл бұрын
Ow ekanam aththa👍
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Жыл бұрын
ඇයි මොනවා කර ගන්නද?උල තියවා ගන්නද?
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
රංජන් ඇවිල්ල උත්සවය තවත් රසවත් කළා. ඔබට බොහොම ස්තූතියි, ජයවේවා.!
@angelicarossi6842
@angelicarossi6842 Жыл бұрын
රන්ජන්ට මුළු ලෝකයේම ආදරේ ඒ හින්දා තමා රාජපක්ෂ ආණ්ඩුව ජාන්දය ඉල්ලන එක නැති කරේ බයට .අපි හැම දමා ආදරේයි❤️❤️❤️❤️
@bandara.s7433
@bandara.s7433 Жыл бұрын
minisunge adaraya labannath pin thiyenna one jaya RANJAN
@nilminiskitchen4822
@nilminiskitchen4822 Жыл бұрын
හැමදාම කීයනව වගේ මනුස්ස කම උතූරන මනුස්සයෙක් වීජේ කූමරතූංගට මිනිස්සු ආදරය කලේ රූපෙට රන්ජන්ට ඵහෙම නොවේ කලා ලොවේ මේවගේ ජනාදරයක් ඇතී කෙනෙක් නොඇතී තරමි රංජන් ජීවිතය තේරූමි ගත් පුද්ගලයෙක් හෑමෝටම ආදර්ශක් මේක මිල මුදල් වලට ගන්න බැරි ඵකම දෙය මනුස්සකම ඒක රංජන් ලග තීබෙන්නේ හැමෝටම මේ වීර කියාව කරන්නත් බෑ පිහිටන්නෙත් නෑ ඔබට සුබ පතනවා රංජන් මහත්මා
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
රන්ජන් මහත්මයා ඔහොම ඉන්නවා දකින්න අපි පෙරුම්පිරුවා සැමදාමත් සතුටින් ඉන්න . ජේසු පිහිටයි ❤❤❤❤❤
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
නිහතමානී මනුස්සයෙක් සියළු දෙවියෝ රැකෙනවා!!!
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
ලංකාවෙම මිනිස්සුන්ගෙ හදවතේ නළුවා ඉතිං රන්ජන් රාමනායක තමයි මේක නම් පිස්සුවක්, පිස්සුවක් 🥰🥰🥰
@shriyanihkn8701
@shriyanihkn8701 Жыл бұрын
සතුටුයි රංජන් අයියේ,,හිතට දැනෙන මිනිසුන් සමග ලැබෙන පිලිගැනීමත්,,නොගැලපෙන උන් එක්ක නොසීටීම්ත්,,
@tvanurasiri468
@tvanurasiri468 Жыл бұрын
දිරිඝ ආයුස ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරනයි
@kasunsampath2412
@kasunsampath2412 Жыл бұрын
Ranja ape weraya adarie hamadama ranja 💜💜💜💜💜💜💙💙💓💓💓💖💖
@kamalajayantha3922
@kamalajayantha3922 Жыл бұрын
ඔබගේ නිහතමානී කමට මිනිස්සුන් ගොඩාක් ආදරෙයි රන්ජන් .ජයවේවා .කතා කරද්දී ගොඩාක් පරෙස්සමට ..තෙරුවන් සරනයි රන්ජන් ඔබට ..
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Жыл бұрын
බුදුසරණයි රන්ජන් සර්🙏ජයවේවා
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
රජන් සර් ඉලගෙ.ජනාධිපති වෙිවා .ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා සර් 🌹🌹🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼
@janakasamaraveera6365
@janakasamaraveera6365 Жыл бұрын
නිහඨමාණී සුන්දර කලාකරුවාණනි ඔබතුමාට ජය ,දීර්ඝායුෂ ලැබේවා !!!
@SLMUSICLOVERS3718
@SLMUSICLOVERS3718 Жыл бұрын
රටම ආදරය කරන අපේ වීරයා ❤️😘
@chootimalli6039
@chootimalli6039 Жыл бұрын
Ranjan❤️🎵🎶❤️ Arrow star ❤️❤️❤️
@lathalatha8506
@lathalatha8506 Жыл бұрын
නිහතමානී මනුෂ්‍යක්ෂයෙක් මෙ වගෙ කෙනෙක් රටට සමීපතක
@dasunvlog8732
@dasunvlog8732 Жыл бұрын
රංජන් රාමනායක පාර්ලිමේන්තුවේ හිටියනම්🥺🥺🥺
@nadeeshasenanayake9941
@nadeeshasenanayake9941 Жыл бұрын
හරිම නිහතමානී මනුස්සයෙක් ❤️🌹
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
රංජන් කියන්නේ දැන් brand of the king👍
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 Жыл бұрын
ඔබ හම්බකලෙ ජනතාව යි
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
අපේ ශාරුක් ඛාන් . ❤️❤️
@pubudu3235
@pubudu3235 Жыл бұрын
හරිම නිහතමානීව මිනිස්සුන් සමඟ ගනුදෙනු කරන්නේ ....marama ආදරෙයි මිනිස්සු ranjan අයියාට .....💖
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
සිංහල සිනමාවෙ අවසන් නලුවා ඔබ තුමා තමයි කවුරු මොනව කිව්වත්
@nadk6697
@nadk6697 Жыл бұрын
Yes true. Not a single actor today can beat his skills n personality.
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
හැමදාමත් ආදරෙයි ඔබට අයියා
@sididi8960
@sididi8960 Жыл бұрын
,apith hadawatinma adarei Ranjan. Good bless you. 💙💙💙💙💙😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@buddika.priyananda
@buddika.priyananda Жыл бұрын
Milaga janapathi 💐
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
මේ තරම් ආදරයක් ලබන්න මොන තරම් වාසනාවක් තියෙන්න ඕනේද​? හැම වයස් සීමාවකම අය​. ඒ අතින් විජය කුමාරතුංග කිට්ටුවට ආවේ රන්ජන් විතරයි මම හිතන්නේ. සැබෑ මනුස්සකමට කරන ආදරය එන්නේ හදවතින්මයි. අදටත් විජය කුමාරතුංගගේ ජනප්‍රියත්වය එදා වගේම පවතින්නේ ජෝතිගේ නම පවතින්නේ දක්‍ෂකම සමඟ එකතුවූ මනුස්සකම මිනිස්සු අඳුරගත් නිසා. අද රන්ජන් එක්ක මිනිස්සු ඉන්නෙත් ඒකයි
@leeladisanayake9201
@leeladisanayake9201 Жыл бұрын
Dan ohoma respect karanawanam president unoth👍👍👍
@roshiskitchen
@roshiskitchen Жыл бұрын
Couple එක ලගට යන්න සෑහෙන්න වෙලා ගිහින්...රංජන් අයියේ ඔයා චන්දේ ඉල්ලුවානන් සැබෑ වෙනසක් වෙයි ❤❤
@dimashadasanayake1010
@dimashadasanayake1010 Жыл бұрын
මේ මනුස්සයා මිනිස්සු මරලද උසාවියෙන් හැමදේම තහනම් කරේ රටට ඕනම පුද්ගලයෙක්.මිනිස්සු ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අයියේ.
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
නරහංකාර සැමටම එකාවන් සලකන අය්යේ සුපිරිම චරිතයක් 💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ආදරෙයි ..හැම කෙනාම එකවාගේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 💙💙💙💙💙💙💖💖💖💖💖💖
@Ranirani-cx4fn
@Ranirani-cx4fn Жыл бұрын
Obatumata jayawaewa adarae nehatamanè.kamata bs
@mssfareeda1731
@mssfareeda1731 Жыл бұрын
Mag aasama sindu supiriy waaw Ranjan mahataya obata hemadama mehema enda lebeewa Allah bless you.ayanam waliyak daganda epa atule yanda.oba wage hoda hadawata tiyana minissu adui obata jaya .deerga ayusa patami
@jayageeththisumalee941
@jayageeththisumalee941 Жыл бұрын
මෙච්චර කාලෙක කට පස්සෙත් ජනතා හදවතින් මතුවන මෙච්චර ආදරයක්................it is amazing .........the superstar .....forever .........
@diliniperera2887
@diliniperera2887 Жыл бұрын
මගේ ආසම සින්දුව. 🥰🥰🥰🥰❤❤❤
@Lk-dw3ti
@Lk-dw3ti Жыл бұрын
රටෙිම.අාදරේ.සුපිරි.නලු.රංජන්.රාමනායක.සර්ට.ජය.වෙිවා
@indranialwis8288
@indranialwis8288 Жыл бұрын
රත්තරන් .හදවතක් .තියන.මනුෂ්‍ය යෙන්.රංජන් ❤❤❤❤❤❤❤👍👍
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
ඇඩෙනවා දැක්කාම ඒ ආදරේට❤😍
@tharinduudara9866
@tharinduudara9866 Жыл бұрын
😍😍😍😍කියන වචන නැ රන්ජා 😍😍😍😍මහත්තයෝ ❤️❤️❤️❤️බුදු සරණයි
@aslimmohamed
@aslimmohamed Жыл бұрын
We love ranjan ramanayeke and we pray become president of srilanka
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Glad to see you like this way Ranjan. All seems to be very happy with u dear Ranjan. Theruwansaranai to Him. M.p.'s, Ranjan n everybody
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
නිහතමානී මිනිස් ගුණයට ගොඩක් ගරු කරනවා රන්ජන් අය්යේ ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️ ජේසුස් පි හිටයි
@ravidukalhara9347
@ravidukalhara9347 Жыл бұрын
සෙල්fපිවලින් වාර්තාවක් තියනවා නම් ලෝකයෙන්ම පළමු තැන රංජන් රාමනායක ඒ ඔබතුමාට තමයි ...මේ ආදරය ලබන්න හැමදෙනාටම බැහැ ...ඉදිරි කටයුතු සාර්ථක වේවා ...
@hcudaya9469
@hcudaya9469 Жыл бұрын
Ranjan mahathyata husma ganna denna please.♥️♥️🙏🙏
@bencyindra2094
@bencyindra2094 Жыл бұрын
රටම ආදරයකරන.අපේ විරයා.ජයවේවා
@pubudu3235
@pubudu3235 Жыл бұрын
ආදරෙයි ranjan aiya...budu saranai !!💖💖🌟🌟🙏🙏
@Win-me6dc
@Win-me6dc Жыл бұрын
කදුලු උනන ආදරයක් ඒක... ❤
@DD-so4po
@DD-so4po Жыл бұрын
Most civilised celebrity & the politician in the country. I bless him my whole heartedly.
@nazeernazeer8869
@nazeernazeer8869 Жыл бұрын
Minissu kochchara adareiii da,,, godaak satutuii ❤️❤️ eyalata,,
@teampaboda577
@teampaboda577 Жыл бұрын
All the best Ranjan Aiya... Oyanam Marai .... ❤
@MSMA1982
@MSMA1982 Жыл бұрын
❤💙❤💙❤💙❤💙❤හදවත්වල ආදරේ පිරුනු රංන්ඡන්.ඇමතිතුමා 💙❤💙❤💙❤💙❤💙
@anuradhafernando1111
@anuradhafernando1111 Жыл бұрын
මන් ඉස්කෝලේ යන පොඩි කාලේ උදෙ 7 ටත් රන්ජන් මහත්තයා සින්දු කියනවා සහරා සමග අදත් ඓදා වගේම තමයි
@inaraflannery644
@inaraflannery644 Жыл бұрын
Ratama adarei obata kisima kenakuta navattanna behe…❤❤❤❤
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 Жыл бұрын
Excellent Ranjin jayavawa
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
මට හරිම දුකයි අර පැත්තෙන් හිටපු හෝ හපුටුවො දෙන්නට වෙච්ච දේ ගැන.රන්ජන් අයියා ඔය අාදරේ හැමදාම තියාගන්න.අාදරෙයි හැමදාම.
@adithyavlogs9163
@adithyavlogs9163 Жыл бұрын
හිත හොද මිනිසා❤
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ආදරෙයි❣️💯❣️🙏🏼❣️🙏🏼අහස තරම්
@cafi_wlkz
@cafi_wlkz Жыл бұрын
Salute for ur humble attitude. 🤘🏾
@maufferusoof886
@maufferusoof886 Жыл бұрын
why do people love R.R. very down to earth gentlemen.
@lll7183
@lll7183 Жыл бұрын
Forget about older people liking him.if those young little people liking him means . He is a real inspiration. Not as an actor. As they know nothing about his acting nor its their cup of tea. But a great role model for being honest
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ජනතාවගේ හදවතේ නායකයා.ඊ ලග ජනපතිවරනයකදී ඔබතුමන් වෙනුවෙන් ජනතාව පෙළගැහේවී.
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
රංජන් සර් අපේ හදවතේ වීරයා...ආදරෙයි ගොඩාක් ...මිනිස්සු ගෙ ආදරේ පේනව නේද ,❤️❤️❤️❤️ජනතා ප්‍රතිචාරය කොහොමද ...හොර,ජඩ දේශපාලුවො වගේ...රත්තන් මිනිසෙක් .
@swarnajayasingha8113
@swarnajayasingha8113 Жыл бұрын
Janathawage hadawathe bebalena Namaya Ranjan Ramanayaka Adarei hemadamath ❤❤❤❤❤❤🙏🙏🙏
@chalikadilshan3737
@chalikadilshan3737 6 ай бұрын
නිහතමානීව inna ඔබට ආදරෙයි හැමදාම
@Windy456
@Windy456 Жыл бұрын
Ranjan is the best
@wintouch546
@wintouch546 Жыл бұрын
Niyamai ayye. Oya wage Celebrity kenek me tharam selfie gannawa dakkamai. Oya mara porak♥️♥️♥️
@everything4156
@everything4156 11 ай бұрын
බොහොම අමාරුවෙන් අස්සට ගියෙ 😂😂 ලංකාවේ කොහෙ ගියත් මිනිස්සු ආදරෙ මිගමුවෙ රන්ජන් අය්යාට❤❤❤👏👏
@sankahewawasam5969
@sankahewawasam5969 Жыл бұрын
ඔතනින්ම තේරෙනව නේ රංජන් කවුද කියලා, කතා දෙකක් නැැ, super hero
@niroshanidamayanti4489
@niroshanidamayanti4489 Жыл бұрын
මටත් ආසයි ඇත්තට ඔයත් එක්ක කතා කරන්න රන්ජන් අයියේ හරිම හොඳ මනුස්සයෙක් 😍
@Ama-vc6ni
@Ama-vc6ni Жыл бұрын
Jaya wewa Ranja
@richardnelson985
@richardnelson985 Жыл бұрын
Ranjanta minissu puduma widiyata Adarei
@claudearthur5451
@claudearthur5451 Жыл бұрын
Gentlemen 👍🏻Mr. Ranjan ❤
@sandarasgebalana1882
@sandarasgebalana1882 Жыл бұрын
Ranjange pera pinaka mahima thamai me.rupeth lassanai minissu loku podi hamoma kamathi.
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai oya nihathamani kenek a nisai godak minissu adaraya karanne
@everything4156
@everything4156 11 ай бұрын
අනාගත ජනාධිපති තුමා රන්ජන් අයියා... ජයවේවා ❤❤❤
@shfanshan224
@shfanshan224 Жыл бұрын
Ranjanta hamoma atharai love you ayya
@leelawathie4336
@leelawathie4336 Жыл бұрын
හොද කෙනාට කවුරැත් ආදරෙයි❤❤❤❤❤❤
@ajithmarasingha2798
@ajithmarasingha2798 Жыл бұрын
Ranjan aiyaey taruwan saranai parissaman
@malkanthinissanka8644
@malkanthinissanka8644 Жыл бұрын
🙏🙏🙏💐❤️ ape rate janadi pati obai
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
පන්ජාබ් පන්ච් එක වදිනකොට ඉන්න බෑ හොදේ... මුළු ඇගම නලියනවා...😘😍🥰
@wasanthumagalika5607
@wasanthumagalika5607 Жыл бұрын
Niyamai niyamai niyama manussayak❤❤❤
@persysriyalatha5212
@persysriyalatha5212 Жыл бұрын
ඔබ හරි හොද හදවත ෆොටෝ කියක් ගැහුද බුදුසරණයි 🙏
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v Жыл бұрын
ජයවේවා පේනවා නේද. රංජන්ට. තියෙන්නෙ. ඉල්ලුම 🙏🙏🙏✈️✈️✈️ රට🎉. විරැවෝ කුවෙට් 🇰🇼🇰🇼🇰🇼. ජයවේවා
@user-fk8lf9kb6i
@user-fk8lf9kb6i 29 күн бұрын
Attama hita ganna behe, mechchara adarayak minissungen labanna loku pinak karala tiyenna ona. Obata Jayawewa!
@sevanawenasa2370
@sevanawenasa2370 6 ай бұрын
පට්ටම ආදරයක් ස්තුටුයි හොදේ ජයවේවා
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Saffans Birthday Party | Ranjan Ramanayake
33:45
Ranjan Ramanayake
Рет қаралды 41 М.
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 11 М.
Aura Lanka සම්මාන | Ranjan Ramanayake
20:55
Ranjan Ramanayake
Рет қаралды 38 М.
ශලනි තාරකා wedding day #viral #happy #wedding @ShalaniTharakaofficial
19:33
Maheshi Madushanka official❤️
Рет қаралды 243 М.
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 2,8 МЛН
Старший брат хотел ее защитить 😭🥺😱 #shorts
0:37
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 15 МЛН
Difference of girls and boys when eating sweets 😂😬
0:35
VovaLika Family
Рет қаралды 14 МЛН