මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura

  Рет қаралды 98,719

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 203
@GayanChandika-j6s
@GayanChandika-j6s 6 ай бұрын
චතුරගේ ඒ අව්‍යාජ කම හැම video එකකම දකින්න තියෙනවා ඒකම තමා හොදම ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ වර්තමානේ ❤️ පට්ට බං අපි එතන ඉන්නවා වගේ දැනෙනවා ඒ ගමේ මිනිස්සු එක්ක
@DushanthaThennakoon-k5q
@DushanthaThennakoon-k5q 4 ай бұрын
කිසිම භේදයක් හෝ සමාජමය තත්ත්වය නිසා ඉදිමුණු මනසක් නෑ. ඔහු ගැමියන් සමග එක්ව තේ පානය කරලා ඒ මිනිසුන්ට දීපු සතුට, ඒ හැසිරීම, හරිම අව්‍යාජයි....
@excellentdesignwork8327
@excellentdesignwork8327 6 ай бұрын
දැක්ක ලස්සනම ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක..චතුරගේ චතුර කතිකත්වය ලස්සනට වැඩේ කරනවා...ගැමිකම ලස්සනට පෙන්නනවා...අද නිර්වත තුලින් රීච් හොයන කාලේ.... කාන්තාවක් දාලා ඇග පෙන්නලා ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වලින් ලයික් හොයන කාලේ ඔයා සුපිරි....
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 5 ай бұрын
මට අහිමි උනත් මගේ රටේ සැමදෙනාම සතුටින් ඉන්න ඕන. බුදුසරණයි.. දෙවි පිහිටයි. 🙏🙏🙏
@dilanisamanmali1233
@dilanisamanmali1233 6 ай бұрын
ශෝක් අනේ චතුරගේ දැනුම....❤️❤️
@sahanpriyankara496
@sahanpriyankara496 6 ай бұрын
මගෙ රට , wow I love Sri Lanka 🎉❤
@neranjanbandara5198
@neranjanbandara5198 6 ай бұрын
Mage රත්තරං ගම ආදරෙයි මැරිලාත් පැයක් 😍❤️
@iresh1509
@iresh1509 6 ай бұрын
මගෙත් පන.❤
@MR-wn5yi
@MR-wn5yi 6 ай бұрын
මැරිලත් පැයක් විතරද ?
@neranjanbandara5198
@neranjanbandara5198 3 ай бұрын
පොළවට පස් වෙන්නෙත් මැදිරිගිරියේ,1 පියවරේ....❤❤❤❤❤❤❤❤❤❤​@@MR-wn5yi❤❤❤
@ShehanHasaranga-z2j
@ShehanHasaranga-z2j 3 ай бұрын
Mage gama adrei hemadamath❤❤❤❤❤
@JayanthaThunga
@JayanthaThunga Ай бұрын
Good ❤❤❤
@TravelWithShane-vb2oj
@TravelWithShane-vb2oj 6 ай бұрын
කාලෙකට කලින් බලපු වීඩියෝ එකක් ආයිමත් බලද්දි ඒ හැඟීම කියල නිම කරන්න බෑ.. 😮
@ushanmedhawa
@ushanmedhawa 5 ай бұрын
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි. ❤
@harshasanjeewa7969
@harshasanjeewa7969 6 ай бұрын
මගේ ලමා කාලය ගෙවුණු ගමක්,තාමත් ආසයි ආදරෙයි ❤
@affordbay6700
@affordbay6700 9 күн бұрын
ස්තූතිය 💐🙏 අපේ ගම් ප්‍රදේශය ට ආවාට .
@Hansitha111
@Hansitha111 5 ай бұрын
බුදු සරණයි !!!! 🙏
@NayaniRupika-v1k
@NayaniRupika-v1k 5 ай бұрын
අපේ ගම❤
@BridgetFenando
@BridgetFenando Ай бұрын
I got my first appointment to Medirigiriya Central College. I love Medirigiriya.
@gsenarathna9940
@gsenarathna9940 6 ай бұрын
ගම❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 6 ай бұрын
ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ .✌️✌️👌👌👌👍👍👍
@gsjeewanthi8430
@gsjeewanthi8430 5 ай бұрын
mage gama❤
@silunisachin
@silunisachin 5 ай бұрын
love my lover village '''tnk you chathura
@ManojaniRanu
@ManojaniRanu 6 ай бұрын
මගේ ගම ආදරේයි❤❤❤
@chamindajanaka4101
@chamindajanaka4101 5 ай бұрын
Ane maga gama❤
@sarangadilmini8635
@sarangadilmini8635 6 ай бұрын
සුන්දරයි පරිසරය. චතුර පරිස්සමින්.
@SriLanka-zl1yi
@SriLanka-zl1yi 6 ай бұрын
Jayawardena wewa
@nalinmadushan3086
@nalinmadushan3086 6 ай бұрын
Madirigiriya kiyanne supiriyak adarei.mage gamata godak❤❤❤
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 6 ай бұрын
මැදිරිගිරිය ආදරෙයි ❤❤❤
@malindasenarathna2433
@malindasenarathna2433 6 ай бұрын
ආශාවරී
@nimalkumara5675
@nimalkumara5675 6 ай бұрын
ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤ Thank you chatura ❤
@TharindugeethTharindugeeth
@TharindugeethTharindugeeth 6 ай бұрын
Mage gamata godak adarei
@Rajithapresanna
@Rajithapresanna 6 ай бұрын
Mage gama.adarei madirigriya
@ruwanarunasiri5355
@ruwanarunasiri5355 5 ай бұрын
මෙගෙ ගම❤
@RBBro-x7n
@RBBro-x7n 6 ай бұрын
i love madirigiriya I am happy that I was born in this city.
@chathuraviraj4295
@chathuraviraj4295 6 ай бұрын
මගෙ ආදරනිය ගම😍😍😍❤️❤️
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i 4 ай бұрын
Beautiful place
@nuwanchamara-wq1ko
@nuwanchamara-wq1ko 5 ай бұрын
niyamai jaya wewa ❤🥰
@sameerakiri
@sameerakiri 6 ай бұрын
අවුරුදු ගානක් ඔය පලාත් වල බිස්නස් කරා, හරිම ලස්සන පලාතක්,
@themiyapathum89
@themiyapathum89 6 ай бұрын
Best🥺💐
@SaimanKal-o7g
@SaimanKal-o7g 6 ай бұрын
සතුටින් දුප්පත්කම සමරන සිංහල ජනතාව
@wathsaladhananjaya5933
@wathsaladhananjaya5933 6 ай бұрын
ඔය ගොඩක් පෝසත් කියන මිනිස්සුන්ට වඩා මැදිරිගිරිය , හිගුරක්ගොඩ පැත්තෙ මිනිස්සු ස්ට්‍රෙස් ෆී , කන්න හිගයක් නෑ , හොද හුස්ම ගන්න පුළුවන් අතපය මහන්සි වෙල වැඩ කරනවා . මේ රටටම බත සපයන පොළොන්නරුවෙ මිනිස්සු ❤️
@IlOVEYOU-gn7wp
@IlOVEYOU-gn7wp 5 ай бұрын
බල්ලොත් නොකන සල්ලි htto👍
@ImalShashith
@ImalShashith 5 ай бұрын
දුප්පත් පෝසත්කම මනින්නෙ සල්ලිවලින් නෙවෙයි බොල. හිතේ නිදහස තමා ලොකුම පෝසත්කම මනුස්සයකුට තියෙන. අනික අපේ පැතිවල අයට සල්ලි නැතුවාම නෙවේ. සල්ලි තියෙනවා හැබැයි රඟන්නෙ නෑ. කාලා බීලා ශේප් එකේ ජීවත් වෙනවා. පරිසරය එක්ක හැඩගැහුන අපිට බොරු පොශ් අදාලම නෑ. පොශ් වෙන්න ඕනේ තැනට අපේ උන් පොශ් වෙනවා. දුර ඉදන් බලන උන්ට මැජික් ඉතින්.
@SaimanKal-o7g
@SaimanKal-o7g 5 ай бұрын
@@ImalShashith එහෙනම් ඔය ගමට ගිහිල්ලා ජීවත් වෙන්න ඔයා. අපි ගම්වල මිනිස්සු හින්දා දන්නවා කොච්චර දුක් විඳිනවාද ඔය මිනිස්සු කියලා. එංගලන්තේ ඉන්න මට මගේ ගමේ හිටපු මිනිස්සු ගැන අදටත් දුකයි. එංගලන්තේ වගේ හැම ගමකටම සංවර්ධනය යන්න ඕන. මම ඒ වෙනුවෙන් හැමදාම පෙනී ඉන්නවා. මිනිස්සු දන්නේ නෑ නිදහස කියන්නේ කුමක්ද කියලා. නිදහස කියන දේ අපි කියලා දෙන්න ඕන. වහලෙක් දන්නෙ නෑ නිදහස් ජීවිතයක් තියෙනවා කියලා බොහෝ විට. වහල හිතන්නේ මේක තමයි ලෝකෙ හැමටත් අයිතියි දේ කියලා.
@ImalShashith
@ImalShashith 5 ай бұрын
@@SaimanKal-o7g මාත් ගමක මිනිහෙක් තම මහත්තයෝ. අසරණකම දුප්පත්කම කියන දේ සල්ලි මත රදාපවතින්නෙ නෑ කියන එකයි කීවේ. කීව දේ තේරුනානන් තමා හොද. ඔයා එංගලන්තේ ඉදන් ලංකාවේ සංවර්ධනය ගැන හීන දකින්න එපා හරිහමන් පාලනයක් නැතුව. පොඩි මිනිහාගෙ ඉදන් ආකල්පවලින් පිරිහිලා හැම ආයතනයක්ම. එහෙම තියෙද්දි නගරෙන් ගමට සංවර්ධනය යන්නෙ ණෑ. හැබැයි මුදල්මත අසරණ වෙන අපි වගේ දුප්පත් මිනිස්සු ඒ අසරනකම ඔලුවේ තියන් පැය24ම ජීවත් වෙන්නෙනැ. වහල්භාවය තියෙන්නෙ ඒ ඒ පාලකයට කඩේ යන උන්ගේ ඔලුවල මිසක් ගමේ ඉන්න හැම කෙනාගෙන ඔලුවේ වහල්ලු නෑ. එහෙම නැති නිසා තමා මන් කිව්වෙ නිදහස කියන දේ මුදල් මත නෙවේ ප්වතින්නෙ කියලා. තේරුනාද දන්නෑ ඉතින්.
@JanakaSampath-p4z
@JanakaSampath-p4z 5 ай бұрын
මගෙ ගම❤
@Sandinipoornima
@Sandinipoornima 6 ай бұрын
අපෙ ගම❤
@Iththawaaa
@Iththawaaa 5 ай бұрын
අපේ ගම මේහෙම දකිනකොට මාර සතුටුයී 🍃🖤
@malindasampath4737
@malindasampath4737 5 ай бұрын
දැක්කත් හිත නිවෙනවා ඒ ගමේ කමට. අදටත් සතුටුවෙන ලොකුම කාරණය ගමේ කෙල්ලෙක් කසාද බැදගන්න ලැබුන එකයි කොළඹ මටයි මගේ දරුවන්ටයි අද ආසාවෙන් යන්න විදින්න ගමක් ලැබිච්ච එකයි..❤❤
@chandanathennakoon6733
@chandanathennakoon6733 4 ай бұрын
@bhanukanirman2218
@bhanukanirman2218 5 ай бұрын
Beauty of srilanka.
@SandaruwanJeewantha
@SandaruwanJeewantha 5 ай бұрын
වීඩියෝ කරනය සුපිරී ❤❤
@Prasanna-e9f
@Prasanna-e9f 6 ай бұрын
Wow. අපෙ ගම
@ChandimaRuwani-su8dg
@ChandimaRuwani-su8dg 5 ай бұрын
Super kollek😅😅😅
@TharushiDinesha-eh6hv
@TharushiDinesha-eh6hv 5 ай бұрын
මගේ ගම😍
@traveltectours6561
@traveltectours6561 6 ай бұрын
1st here. Much love Chathura ❤
@IsuruMadu-n9v
@IsuruMadu-n9v 6 ай бұрын
මගෙ ගම. ආදරෙයි. ❤
@lasiya6597
@lasiya6597 6 ай бұрын
මගේ ගම❤❤❤
@hirunikamadhushani1970
@hirunikamadhushani1970 6 ай бұрын
Medirigiriya ❤😊
@sarangadilmini8635
@sarangadilmini8635 6 ай бұрын
වැව් මාළු හොද ප්‍රෝටීන්.😊
@Thilina-yt7gm
@Thilina-yt7gm 3 ай бұрын
චතුර කටේ පුරවන් බනික් ගෙඩියක් කාලා.....😂😂😂😂😂❤❤❤❤❤
@sampath2799
@sampath2799 6 ай бұрын
Mage Loku mamage ,Gama ! Kaudulla wawa! 😘😘😘😘😘
@amasha5557
@amasha5557 5 ай бұрын
👌❤️
@SumuduJayawardana-s8z
@SumuduJayawardana-s8z 5 ай бұрын
මගේ ගම..🥺❤
@thatchanamoorthyv8339
@thatchanamoorthyv8339 6 ай бұрын
Dear brother, I would like to congratulate you for the presentation of video in respect of village by name Madirigiriya in Srilanka which seems very attractive and interested. The village is having surrounded by fertile paddy fields, irrigation tanks and inhabitants .The inhabitants seem to be hard workers.and active.Really, you are accustomed with nature, village scenery , Inhabitants of village. This is not easy task and hard efforts to bring it to the viewers. Please continue your journey forever.
@traveltectours6561
@traveltectours6561 6 ай бұрын
@indikanik9929
@indikanik9929 5 ай бұрын
අපේ රටෙන් කොච්චර ලස්සන සංස්කෘතියක් තියෙනවද..අතීතයේ අපිට කොච්චර ලස්සන දේවල් දායාද කරල දීලාතියෙනවද..ඇත්තටම මේක පින් බිමක්❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 6 ай бұрын
Beautiful places❤
@ranjulanadun5274
@ranjulanadun5274 6 ай бұрын
චතුර හරි ලස්සනට වැඩසටහන කරනව ❤❤
@Rough.91
@Rough.91 5 ай бұрын
Medirigiya ❤
@manujapabasakar6053
@manujapabasakar6053 5 ай бұрын
මගේ ගම මගේ පන වගේ ❤ මටමහත් ආඩම්බරයක් ❤❤
@DinuGithanjali
@DinuGithanjali 5 ай бұрын
Mage Gama❤❤❤❤
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 6 ай бұрын
අපි ශ්‍රීලංකා.👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹♥♥❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@WelcomeToSriLanka-v3m
@WelcomeToSriLanka-v3m 5 ай бұрын
@SaNt-g5x
@SaNt-g5x 5 ай бұрын
මම පිටරට සිට යත් අපෙ ගමෙ වැඩ සටහන දැක්කාම අපිට සතුටුයි❤❤
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 5 ай бұрын
❤🎉
@sLakPharmz
@sLakPharmz 6 ай бұрын
මගේ ගම ❤️
@nilushasrimanthi7222
@nilushasrimanthi7222 5 ай бұрын
මැදිරිගිරිය ආදරේ අපේ කොට්ඨාශ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇨🇾
@ChamikaraSamaranath
@ChamikaraSamaranath 6 ай бұрын
Wow ❤❤❤❤
@devmikavindya
@devmikavindya 6 ай бұрын
Medirigiriya mge gama...❤
@pasindunadeesha2681
@pasindunadeesha2681 6 ай бұрын
Giyapu lassanama thenak ❤️💚
@sdm680
@sdm680 6 ай бұрын
ආශාවරී balann awe 😂❤
@sandunlanka1007
@sandunlanka1007 6 ай бұрын
🤣🤣
@gsenarathna9940
@gsenarathna9940 6 ай бұрын
ගොඩ කාලෙකට කලින් කරපු video එකක්.දැන් මීට වඩා ලස්සනයි❤
@manujayanethmira9642
@manujayanethmira9642 5 ай бұрын
අපේ නගරේ
@bhagyasampath6549
@bhagyasampath6549 6 ай бұрын
❤❤
@sankachamini9974
@sankachamini9974 6 ай бұрын
සුන්දර 🇱🇰 මගේ රට
@niroshchathu-r6u
@niroshchathu-r6u 6 ай бұрын
niyamai chatura
@surajmashisenuse
@surajmashisenuse 6 ай бұрын
අනේ කියාපු ව්දිය 😂😂😂😂..
@niroshchathu-r6u
@niroshchathu-r6u 6 ай бұрын
niyamai chathuras
@スバダハマ
@スバダハマ 5 ай бұрын
සිමෙන්ති 😂😂😂
@ireshamadushani8682
@ireshamadushani8682 6 ай бұрын
Watadagayath pennuwnm thma maru
@rishanruvinda3743
@rishanruvinda3743 6 ай бұрын
මගෙ අම්මගෙයි මගෙයි උපන් ගම❤❤❤
@hash5320
@hash5320 6 ай бұрын
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 5 ай бұрын
චතුර අයියෙ ඔයා වෙනම ලෙවල් එකක් ❤ආදරෙයි
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 6 ай бұрын
Chathura ❤ ela
@prabathnandika2666
@prabathnandika2666 6 ай бұрын
Etisalat??
@madushirathnayaka9439
@madushirathnayaka9439 6 ай бұрын
මැදිරිගිරිය අශාවරී මතක් උනා😊
@dilumkuma5482
@dilumkuma5482 5 ай бұрын
6:52 etisalat sim ආයෙත් ඇවිත්ද
@surajsaliya4771
@surajsaliya4771 6 ай бұрын
Mage gama 😊
@channelonephilosophy
@channelonephilosophy 5 ай бұрын
විශ්වයේ බලවත්ම නායකයා බිහිවන නගරය ... Diyasen has allready come ....... wait few years............
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 4 ай бұрын
මින්නේරි දෙවි පිහිටයි හැමෝටම 🙏❤️
@samithadharmathilake8898
@samithadharmathilake8898 6 ай бұрын
But, you have missed out to visit Vatadageya.It's remarkable historical landmark in Madirigiriya.
@aravindasampath6426
@aravindasampath6426 6 ай бұрын
Malu walak aran awe ape geta eha paththe gedara supun kiyana kolla u dan lokui meka tikak parana ekak ..Halmilla waw e
@nuwansagara288
@nuwansagara288 5 ай бұрын
Ashawari mathak una ❤
@SupunDinelka
@SupunDinelka 6 ай бұрын
පුදුමාකාර ලස්සනයි ❤
@NiroshaDamayanthi-lo1fv
@NiroshaDamayanthi-lo1fv 3 ай бұрын
මගෙ ගම කොහේ ගියත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඔය වැව් බන්ටෙකට අපේ ගෙදර පේනවා ආදරෙයි මැදිරිගිරිය
@malindasenarathna2433
@malindasenarathna2433 6 ай бұрын
❤❤
@senakaabeysinghe
@senakaabeysinghe 6 ай бұрын
Ela ela
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 6 ай бұрын
👋😊😊😊👍🌹🌹🌹❤️😍😍😍
@sujithjayarathna7472
@sujithjayarathna7472 6 ай бұрын
Premam eke music eka niyamata match wenawa.. 🥺🥺🥺🥺
@lovejustin98JDB
@lovejustin98JDB 6 ай бұрын
මේක අවුරුදු ගානකට කලින් කරපු එකක් 5:06 min අර අතේ ඉන්න පොඩි ලමයා දැන් ආශාවරී එකේ ඉන්නේ.
@Thaka-x1c
@Thaka-x1c 6 ай бұрын
බොරු කියන්නෙපා සගෝ
@ranulhemsara5829
@ranulhemsara5829 4 ай бұрын
parana Microsoft phone ekakin neda photos ganne.... me parana video ekak neda bosaa
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН