මල්ලී මට චන්දය දාන්න සහ චන්ද පොලට යන්නත් තහනම් , මෙවර සුදුසු කෙනා ගැන Ranjan Ramanayake ගේ හෙලිදරව්ව

  Рет қаралды 198,387

Tharindu Welhenage

Tharindu Welhenage

Күн бұрын

මල්ලී මට චන්දය දාන්න සහ චන්ද පොලට යන්නත් තහනම් , මෙවර සුදුසු කෙනා ගැන Ranjan Ramanayake ගේ හෙලිදරව්ව
#ranjanramanayake #srilanka #adaderana
Ada derana 360 Anura Kumara
Derana 360 Anura kumara

Пікірлер: 473
@talkwiththarindu
@talkwiththarindu 2 күн бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage මගේ KZbin Channel එක Subscribe කරලා තියාගමු youtube.com/@talkwiththarindu
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 күн бұрын
❤සමාව අවශ්‍යම මනුස්සයෙක් රන්ජන්. රන්ජන්ට නිදහස දිය යුතුයි.👍👍👍.
@VG11779
@VG11779 2 күн бұрын
ඇත්ත කතා කරනකොට කට වහනවා. ඒක තමා ලංකාවෙ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය . හොරුන්ටත් ඒ වගේ නීතිය ක්‍රියාත්මක උනානම් මේ වගේ
@talkwiththarindu
@talkwiththarindu 2 күн бұрын
❤️
@MediaLifeSL
@MediaLifeSL 2 күн бұрын
මානව හිමිහම් අහිමි කරලා තියෙන්නෙ රංජන්ගෙ. හිත හොද මිනිසා ❤
@sikuruliya77
@sikuruliya77 Күн бұрын
අපේ රටේ බුද්ධිමත් කියන කාලකන්නි පාවිච්චි කරපු කාලකන්නිම ධිකරණයක් හිටපු අධිකරණයෙන් දුන්න තීන්දු තමා වරදාන වරප්‍රසාදවලට විනිසුරුවරුන් නීතිවේදීන්ගේ ඕනම කුප්ප වැඩක් කරන්ඩ පෙළඹිලා ඉන්නේ අපේ රටේ පමණයි…. මින් ඉදිරියට අනිවාර්යෙන් මෙවැනි දූෂිත වංචනික වැඩ නතර කළ යුතුයි රටේ සෑම පුරවැසියෙකුටම අධිකරණය එක සමාන අයිතිවාසිකම විය යුතුයි …! මෙවැනි සාපරාදී ක්‍රියාවලට සම්බන්ධ වුණු සෑම විනිසුරුවරයෙකුටම ඉදිරියේදී නිවාර්යෙන් නීතිය හමුවට ගෙන ආ යුතුයි ඔවුන්ගේ වරදාන වරක් ප්‍රසාද අනිවාර්යෙන් අහෝසි කළ යුතුයි…..!!!
@mado4672
@mado4672 2 күн бұрын
අනුරට රට හදවතින් අනුරට රන්ජන් මහත්තයා 🙏🙏🙏❤️❤️❤️❤️
@anojasamarakoon7605
@anojasamarakoon7605 2 күн бұрын
මගේ.එකම.බලාපොරොත්තුව.රංජන්.සහ.අනුර.ඇත්තටම.ඔයාල.දෙදෙනාටම.ආදරේ.සහ...එන්.පී.පී.ජයවේවා❤❤❤❤❤❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 2 күн бұрын
❤️
@Toni-n7t
@Toni-n7t 2 күн бұрын
Keep Dreaming 😂😂😂😂 Kotta 2.0
@subashbuddika
@subashbuddika 2 күн бұрын
​@@Toni-n7t puthanoth ekka giyoth security thama
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 2 күн бұрын
බුදු සරණයි ඔයාට
@counsellorsl8580
@counsellorsl8580 2 күн бұрын
මාඉමාව දිනවන්න කියපන් රංජන් අයියා...උබ ගැන හොයන්න උන්ට දැන් සිහියක් නෑ බයවෙලා ඉන්නේ....අපි උබවෙනුවෙන් ඉන්නවා රංජෝ.අපි අනුරට වගේම උබටත් ගොඩක් ආදරෙයි
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 күн бұрын
සත්තකින්ම ඔවි❤❤❤❤❤
@buthaya1
@buthaya1 2 күн бұрын
ඉදියි ඉදියි 😂
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Күн бұрын
❤😂❤
@Finlandano
@Finlandano Күн бұрын
Nikan plyn hukano yna. Tho hitiya pakak
@Finlandano
@Finlandano Күн бұрын
Ee mnusya api wenuwen ktha krl.. kari minimaru mahinda ya thm oka kre. Ee nisa Ranjan ge kta wahuwa neethiyen. Ehem nowee thiba nan ranjan meh wenkn anura ta thmaj
@GGbro0001
@GGbro0001 2 күн бұрын
රන්ජන් ඔයා මෙ රටේ මතය වෙනස් කරන්න දීපු ගැම්ම කියලා වැඩක් නෑ..... ❤❤❤❤❤" මුං ඔක්කොම යාලුවෝ මල්ලි" මෙ වැකිය ඉතිහාස ගත වෙන්න ඕනේ ❤❤❤❤❤
@Sd9H
@Sd9H Күн бұрын
👍👍👍👍👍💐
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Күн бұрын
@Archi_007
@Archi_007 2 күн бұрын
අනුර එක්ක එකතු වෙලා දවසක පාර්ලිමේන්තුවට එන්න පුළුවන් නම් හොඳයි. රන්ජන් ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. NPP ජයවේවා💓💓👍👍👍👍💯💯💯💯
@anulawathijayasing4091
@anulawathijayasing4091 Күн бұрын
අනිවාර්යයෙන් එසේ විය යුතුමයි ..... ජය වේවා මල්ලියේ
@vbjayasekara2935
@vbjayasekara2935 2 күн бұрын
ඉතා පරිනත හොඳ උත්තරයක්.
@talkwiththarindu
@talkwiththarindu 2 күн бұрын
❤️
@Rsb-bm9sy
@Rsb-bm9sy 2 күн бұрын
උන්ගෙ අනාගතේ හදාගන්න අපේ අනාගතේ කාපු උන් ගෙදර යවනවමයි 💪❤️🧭
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Күн бұрын
ගෙදර නෙමේ...හිරෙ... හිරෙ...
@Rsb-bm9sy
@Rsb-bm9sy Күн бұрын
@@dilinikalankeshwara6979 අනිවා💪 ගෙදර ගිහින් එන්න දෙමුනේ😌
@ruchira296
@ruchira296 2 күн бұрын
අනුර දිනනවා එකේ කතා දෙකක් නෑ❤️
@seemabags7618
@seemabags7618 2 күн бұрын
මිනී මරුවෝ ඇමතිලා , රන්ජන් කියන තනි පුද්ගලයෙකුට රජය බයවෙලා නිහඬ කරලා..😂😂😂😂😂😂😂😂
@Songskaroake
@Songskaroake 2 күн бұрын
මාලීවාවේ ඇමති කමක් ඔබ තුමාට ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 2 күн бұрын
එඩිට් කරලත් හරියට ටයිප් කරගන්න බෑ මෝඩයට කමෙන්ට් එක,ඒ උනාට ඇමතිකම් වලට නම් නිර්දේශ කරන්නෙ
@athukoralamaduri3507
@athukoralamaduri3507 Күн бұрын
​@@wasanthirajapakse7536Oya rajapassa tiyen kenekne. Oya sarwasampurnai
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 2 күн бұрын
අනුර රතු ❤තරුව පායනවා ❤සහතිකය ❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 күн бұрын
අනිවාර්යයෙන්
@capitalland1071
@capitalland1071 2 күн бұрын
❤️❤️❤️❤️👍👍👍👍 මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️
@thilankanalinmadushka
@thilankanalinmadushka 2 күн бұрын
අනුර කරමු මෙදා සැරේ මේ පින් බිමෙ ජනාධිපති ❤
@smbandara7915
@smbandara7915 2 күн бұрын
අනුර තමයි අපේ එකම බලාපො‍රොත්තුව
@RaksmeSeryani
@RaksmeSeryani 2 күн бұрын
රංජන් හැමදාම ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💐🌺🌹❤️
@RaksmeSeryani
@RaksmeSeryani 2 күн бұрын
අනුර රට බාර අරගෙන හරියට කරන්න හොදෙ ජනතවට හැමදාම ආදරෙ කරන්න හෙදෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏♥️💐🌺🌹🎉
@oshanmadusanka5615
@oshanmadusanka5615 2 күн бұрын
ඔයා එ කියපු ව්දිහ හදවතට දැනුනා ❤❤❤
@panaduresarananda6455
@panaduresarananda6455 2 күн бұрын
උඹට ජනාධිපති සමාව දෙන්න කියලා අපි අනුරගෙන් ඉල්ලනවා . ඊට පස්සේ උඹත් කෙලින්ම දූෂිතයන් අල්ලන අපේ TEAM එකේ එකෙක් .
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 күн бұрын
👍අනිවාර්යෙන්.අනුර ජනපතිගේ පළමු සතියේම නිදහස අවශ්‍යයි.❤
@ilikemovies_good
@ilikemovies_good 2 күн бұрын
අනුර අපු ගමන් රන්ජන් නිදහස් කරමු... ඉතුරුටික ඉතිහාසෙට සෙට් වෙනවා ...ඔක්කොම හොරු රට පනිනනවා
@Ruwan-m2f
@Ruwan-m2f 2 күн бұрын
ඉස්සෙල්ලම රන්ජන් පුංචි අම්මට back side 🤣😅😅😅
@KumuduniDilhani
@KumuduniDilhani 2 күн бұрын
පිස්සුද. නීතිය කාටත් පොදුයි මාලිමාවේ.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 күн бұрын
@@KumuduniDilhani මෙතන රන්ජන්ට අයුක්තියක්‌ වෙලා තියෙනවා.🤔🤔
@rathnaalahakoon3207
@rathnaalahakoon3207 2 күн бұрын
නොකියා කියන්නේ අනුර කියලා ❤
@yasasediriweera8281
@yasasediriweera8281 2 күн бұрын
👍💯
@matiya-4345
@matiya-4345 2 күн бұрын
රංජන් රාමනායක කියන්නෙ එක් අතකින් ගත්තාම්ම මනුස්සකම තියෙන සුන්දර චරිතයක්....❤😎
@chandimanarasinghe3407
@chandimanarasinghe3407 2 күн бұрын
රන්ජන් ඇත්ත මනුස්සයෙක් .. සමාව දෙන්න ඕන කියන්නත් බෑ. වැරැද්දක් නොකරපු කෙනෙක් නිසා.. මොහුට මේ දඬුවම දුන් අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 2 күн бұрын
Only NPP Malimawata kotiyak 😘 ♥️ ❤️ 💖
@waltergunetilleke5344
@waltergunetilleke5344 2 күн бұрын
රන්ජන්ට චන්ද අයිතිය ලැබෙනවා මාලිමා රජය යටතේ. ඔබ කිසිදු වරදක්කර නැහැ නඩු හුදෙක් ම දේශපාලන කුහක කම් මත පැන වූ දෙයක් ඔබ මාලිමා රජයේ වැදගත් තනතුරක් දැරිය යුතුයි. ඔබට ජය වේවා! මාලිමාවට ජය වේවා! 🧭👏🇱🇰🌎🌏🌍🧭👏🧭👏🧭👏🧭👏
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 2 күн бұрын
අනුර සහොදරයා ට කෙලින් වැඩ කරන්න මිනිසුන් සහායොගය දෙන්න ඔනෙ ...මිනිසුන් කැරලි ගහන්නෙ නැතුව රට දියුනුවට හැමොම එකතුවෙලා වැඩ කරන්න ඔනෙ ...රනිල් ට සජිත් ට හිතැති ඌන් අනුර ආපු දවසෙ ඉදලා රට වට්ටන්න කටයුතු කරන්න පුලුවන් හැමොම බුද්දියෙන් මිනිසුන් එකාමෙන් අනුර සහොදරයා ට උදව් කරොත් අනිවාර්යයෙන්ම මිනිසුන් ට හොද කාලයක් උදාවෙයි....අනුර සහොදරයා ට ජයවෙවා මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤
@Sampath1994
@Sampath1994 2 күн бұрын
මේ පාර රැවටෙන්නේ නැතිව ඉන්න අපි අපේ මිනිස්සුන්ට, සමාජයට කියමු. නෑසූ කන්වලට නැවත නැවතත් කියමු. උතුර - දකුණ - නැගෙනහිර - සිංහල - දෙමළ - මුස්ලිම් කියන බෙදුම් රේඛා වලින් උන් හරිම සූක්ෂමව අපිව බෙදන බව අපි තව තවත් මිනිසුන්ට කියමු. මුළු සමාජයම බෙදා වෙන්කිරීමේ උපක්‍රමය තවදුරටත් වලංගු නැති තැනට වැඩකරන එක අපේ වගකීම සහෝදරයා.... ඒකට නාස්ති කරන්න කාලයක් අපිට නෑ. මේ ගෙවෙන්නේ අපේම රටේ තීරණාත්මක ම දවස් " "අවි ගත්තෝ අවියෙන්ම නැසෙනකන්, කර්මයට ඉඩදීලා බලන් ඉන්න වෙලාවක් නෑ සහෝදරයා ! ගොන් සජියා අවොත් රට ඉවරයි , එච්චරයි
@jayanthimangalika
@jayanthimangalika 2 күн бұрын
රගපෑමට තමයි ඔබ සුදුසු... හැමදාමත් ❤️ රගපෑම කරන්න ❤❤❤😊
@talkwiththarindu
@talkwiththarindu 2 күн бұрын
❤️
@Sd9H
@Sd9H Күн бұрын
නෑ. ඔහු හොද දැක්මක් තියෙන කෙනෙක් . ඔහු දේශපාලනය කලයුතුමයි..........🤷‍♂️
@nethu2307
@nethu2307 2 күн бұрын
Ranjan saha anura ජයවේවා
@lasanthaperera9525
@lasanthaperera9525 2 күн бұрын
රන්ජන් සහෝදරයා ඔයා කොලේ අතෙතියාගෙන ඉන්නවා ගහන්නේ නැහැ සාදාරනයි ඔයාට ඒක කරන්න බැහැ මම මෙහෙම කියන්නම් ඔබගේ ඔය බැද තබපු බැමි ලිහිල් වෙනවා අනාගතේ මලිමවට කෝටියක් ❤❤❤❤
@Yes99125
@Yes99125 2 күн бұрын
අනුර ආවම ජන්දෙ දාන්න අයිතිය දෙයි❤
@user-bp7rj1lp8e
@user-bp7rj1lp8e 2 күн бұрын
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 күн бұрын
21 පස්සේ ඔබතුමාට එහෙම වෙන්නෙ නැ❤❤❤❤
@dayanialoka9138
@dayanialoka9138 2 күн бұрын
හොරු නැති රටක් හදමු. මාලිමාවට ජයවේවා ❤
@kg94837
@kg94837 2 күн бұрын
අපි අනුරට ගොඩක් ආදරෙයි. ඒත් රන්ජන් කියපු දේ ඇත්ත. දැන්ම කිසිම දෙයක් කියන්න බැහැ. අපිට රනිල්, සජිත් ගැන අත්දැකීම් තියෙනවා. නමුත් අනුර බලයට ඇවිත් රට කරන විදිය බලලා තමයි හරියටම ඔහු ගැන කියන්න පුළුවන්. නමුත් 200% ක් මේ වෙලාවේ අපි විශ්වාස කරනවා ඔහු රට හරි මාර්ගයට ගනියි කියලා. අනුර උගත් බුද්ධිමත්, ශක්තිමත්, නම්‍යශීලි නායකයෙක්. මාලිමාව හොරු නැති පොදු අරමුනකින් වැඩ කරන පක්ෂයක්. ඒ නිසා ලොකු විශ්වාසයක් තියෙනවා.
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 күн бұрын
ඔබ හරි නමුත් අනුරටත් එක පාරට මෙි රටගොඩ ගන්න බැ ඒකට කාලය ඔින❤❤❤❤ අපි බලමු නේද
@user-zv7yy8me3p
@user-zv7yy8me3p 2 күн бұрын
We whish ranjan join with MaliMa after 21st ur great human for srilanka 🙏 proud of your 👍
@matildaranjani3946
@matildaranjani3946 2 күн бұрын
Jayen ජය අනුර කුමාර සහෝදර ය ට 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 ලැබේවා ❤❤❤🎉🎉🎉
@lilasri3440
@lilasri3440 2 күн бұрын
Malemawata anna ranjan putha ape adarai hamadama budusarani jayawewa
@rangakumara1086
@rangakumara1086 2 күн бұрын
රංජා අයියෙ උබ හොද එකා...උබ ගොඩදානවමයි ජය වේවා..!
@user-qb5ff6zo5l
@user-qb5ff6zo5l 2 күн бұрын
ජයවේවා රංජන
@ranipremalatha803
@ranipremalatha803 2 күн бұрын
මෙදා සැරේ මෙි පින්බිමෙි කරමු අනුර කුමාර දිසානායක ❤❤ මාලිමාවට ජයවෙිවා 🙏 🙏🙏 ජාතික ජනබලවෙිගයට ජයවෙිවා 🙏 ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏 🙏🙏 ❤❤❤❤
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 2 күн бұрын
ගතින් නැතත් හිතින් ජයපතාවි
@user-kt3nz7in7v
@user-kt3nz7in7v 2 күн бұрын
ඔබතුමාට සාදාරනය ඉටුවිය යුතුයි
@vinithathirimanna5797
@vinithathirimanna5797 2 күн бұрын
Malimawa dinanawami.Ranjan ඔයාට සාධාරණයක් wei❤
@piyasenagamage1347
@piyasenagamage1347 2 күн бұрын
Malimawata jaya wewa.
@manthikasandeepa2691
@manthikasandeepa2691 2 күн бұрын
අනුර ❤️😊
@omar7239
@omar7239 2 күн бұрын
Api num Patta Aadaree Ranjan sahoo ta Hadawathin ❤ ma.. Maalimaawa ta Jayen Jaya ❌️⏱️🚩....
@jmdjayawardane2160
@jmdjayawardane2160 2 күн бұрын
❤ well said, congratulations NPP.
@ManojVlogs-k
@ManojVlogs-k 2 күн бұрын
21 පස්සේ රන්ජන් නිදහස් 👍👍21 පස්සේ ගොඩක් දේවල් වෙනස් වේවි ☝️☝️මාලිමාවට ජය වේවා ❤️💪🇱🇰❤️💪🇱🇰❤️
@seelanattanagalle1657
@seelanattanagalle1657 2 күн бұрын
ඔයා බයවෙන්න එපා නැවත ඔයාව හිරේ දාන්න ඉඩ දෙන එකක් නැ. ඔය රනිල්ලගෙග නිති 21න් පසුව ඉවරයි.
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 2 күн бұрын
මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තු පාහර බල්ලන්ට විරුද්ධව කතා කරපු මේ මනුස්සයා නීතියෙන් ගැට ගහලා දාලා පාර්ලිමේන්තු හොර හැත්ත රකින බටලන්දයාට කඩේ යන උන්ට ස්වභාදහමේ දඬුවම් ලැබේවා....
@chandanaliyanage1131
@chandanaliyanage1131 2 күн бұрын
ජනතාවගෙ නායකයා... 🍁🍁
@thiwankak1994
@thiwankak1994 2 күн бұрын
එයත් අනුරට තමා 💗 great අයියා
@ranuranu529
@ranuranu529 2 күн бұрын
Anurata jayawewas malimawsta jayawrwa 👍👍👍🙏🙏
@IsuruMadushan-dx9it
@IsuruMadushan-dx9it 2 күн бұрын
Horu rala pannamu.Npp💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@chathuryaBandara-v8e
@chathuryaBandara-v8e Күн бұрын
අනුර සමග ඉදිරියටම යමු රන්ජන් 🙏
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Күн бұрын
ඩූසන්‍ය රට විතරක් නෙමෙයි ගෑනු හොරෙන් දූසනය වීමත්
@prabashwarakavinda96
@prabashwarakavinda96 2 күн бұрын
Jaya wewa ranjan ayye degatama film karagena yanna poltikal nam karanna ape
@VernonAntonee
@VernonAntonee 2 күн бұрын
සජිත්ලා රනිල්ලා එක්කනේ ඔයා හිටියේ ඒ අය ගැන ඔයා හොදටම දන්නවානේ නේද ඔයත් හොදම කෙනෙකුත් නෙමෙයිනේ නේද කමක් නැ අපි කෝටියක් මාලිමාවට එක මිටට රට අනුරට ❤
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 күн бұрын
AKD ❤❤❤
@milamila6109
@milamila6109 2 күн бұрын
Jayawewa Ranjan sahodarayata Malimawata jayawewa .
@GAYANbro8310
@GAYANbro8310 2 күн бұрын
අනිවාරෙන් ඔබව නිදහස් කරවනවා අපි හොරු එලවනවා ආයි නොඑන්න ටිකක් ඉවසන්න රන්ජන් අයියේ
@premathungapremathunga4497
@premathungapremathunga4497 2 күн бұрын
කෙල්ලෙක් ඔලුවෙන් කතා කරා😊😊😊
@yasasediriweera8281
@yasasediriweera8281 2 күн бұрын
කියුවේ මොකද්ද කියලා ඔන පොඩ් දරුවෙක් ට අවබොද වෙනවා
@KahandugodaManage
@KahandugodaManage 2 күн бұрын
Methuma thamai apita Anurate sahayogeya denna igannuwe. Nathnam api thame horunta kade yanewa.
@ChampikaChampikaRanasingha
@ChampikaChampikaRanasingha 2 күн бұрын
Npp Jayawawa ❤❤❤❤❤
@siherath1385
@siherath1385 2 күн бұрын
OUR FULL SUPPORT IS WELL ASSURED TO NPP. DON'T TRUST BACK SIDE RANJAN. MR HANDAPATA.
@charith_prasanna_drone
@charith_prasanna_drone Күн бұрын
මාලිමවට ජය වේවා...♥♥♥♥රන්ජන් බොක්කටත් ජය වේවා
@xeroxb2152
@xeroxb2152 2 күн бұрын
Yes Api 90% Jaya niyatai ❤❤❤
@Black_Whole2325
@Black_Whole2325 Күн бұрын
රටම අනුරට,,අනිවාර්යයෙන් අනුර දිනන්නම ඕනා ❤🫂🧭❌👈
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Күн бұрын
Me නාකි තට්ටය ගෙන් කෙල්ලන්ගේ බැක් side ප්‍රවේසම් කරගැනීම මුලින්ම කලයුතුයි...!!තවමත් මුන්ට කඩේ යන එවුන් ඉන්නවා නේද හැබැට...!!
@anulawathijayasing4091
@anulawathijayasing4091 Күн бұрын
රට අනුරට ඔබත් පාර්ලිඔන්ට් එකේ වාඩිවිය යුතුම අයෙක් එයත් එසේම වේවායි ප්‍රාර්ථනා කරනවා .....❤
@udayachathu8966
@udayachathu8966 2 күн бұрын
Oyata api adareyi ayye
@SandaruDassanyake
@SandaruDassanyake 2 күн бұрын
Akd❤
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 Күн бұрын
රංජ අනිවාර්යයෙන් ජයග්‍රහණය npp❤ වෙනුවෙන්
@UmsaKumara
@UmsaKumara 28 минут бұрын
හදවතින්ම ආදරේයි රන්ජන් අයියේ ❤❤❤
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 күн бұрын
Ranjan..maalimaawa.dinapu.gaman.nubata.prajaa.ithiya.labenawaa Aadare.i.maalimaawata.jayawewaa❤❤❤
@ජයගමු
@ජයගමු 2 күн бұрын
ඇයි රංජන්ගෙ ප්‍රජා අයිතිය අහෝසි කරේ? ඔහු කර වරද කුමක්ද?
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb 2 күн бұрын
හොරැන්ට විරැද්ධව කතා කිරිම නිසා පුතාණො සහ රාජපක්ශ එකතුවෙලා මේ මනුස්සයා හිරෙ දැමිමා
@dayanialoka9138
@dayanialoka9138 2 күн бұрын
ඇත්ත කථා කිරීම
@SumithIndralal-d5e
@SumithIndralal-d5e 2 күн бұрын
හොරුන්ට විරුද්ද වීම
@Kumara-q7x
@Kumara-q7x 2 күн бұрын
Thirisannu aththa kiyanna Hoda minihata hodak na ape rate sakkili inne 22 ballo gedara ratama anura ranja aiya godak hodai❤️💯👍
@LathaKasthuri-fg9ed
@LathaKasthuri-fg9ed 16 сағат бұрын
වැරදි කාරයින්ට මිනීමරුවන්ට චන්දේ තියෙනවා ඇත්ත කතාකරන රන්ජන්ට චන්දේ නෑ පුදුම රටක්
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Күн бұрын
රංජන් මහත්මා නිහතමානී මනුස්සයෙක්
@samalienethahinsa2532
@samalienethahinsa2532 Күн бұрын
බුදු සරණයි රන්ජන් සර් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම කෙනෙක් බහරේන් වල සිට
@talkwiththarindu
@talkwiththarindu 2 күн бұрын
ඔබේ මනාපට කාටද ?😊
@dileepaneranjan
@dileepaneranjan 2 күн бұрын
AKD ❤
@dileepaneranjan
@dileepaneranjan 2 күн бұрын
AKD ❤
@ashen___x
@ashen___x 2 күн бұрын
අනුර❤️
@tharulgunathilaka
@tharulgunathilaka 2 күн бұрын
anura
@pansinduinduwra7118
@pansinduinduwra7118 2 күн бұрын
AKD❤
@S_han1210
@S_han1210 2 күн бұрын
රංජට ඔය දේ කලේ රංජා කරපුවා දූෂිත දේශපාලුවන්ට පහරක් වුණා..
@SumithIndralal-d5e
@SumithIndralal-d5e 2 күн бұрын
අනිවාරෙන්ම මාලිමාවට රට අනුරට❤❤
@tharukalankageeganage2857
@tharukalankageeganage2857 2 күн бұрын
සමාව ලැබිල ඉන්න කෙනෙකුට චන්දෙ දාන්න බැරිද?
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 күн бұрын
😰😰😰🇦🇪🇱🇰
@dayanialoka9138
@dayanialoka9138 2 күн бұрын
රන්ජාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තියෙන්නේ . හරියට සිරිමා මැතිණියගේ වගේ. එතකොට චන් ද අයිතිය නැති වෙනවා.
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 2 күн бұрын
පූර්න සමාව ලැබුනෙ නැ ප්‍රාජා අයිතිය තහන්ම් කරල සමාව දුන්නෙ රනිල්
@Kumara-q7x
@Kumara-q7x 2 күн бұрын
​@@ලබ්බා-ට8පranila game karayek kapati pin ranil 22 gedara yanawa bn
@chandimaPriyanthi-ys5te
@chandimaPriyanthi-ys5te 20 сағат бұрын
හරියට හරි රන්ජන් අයියා කිව්වා😊😊😊
@Sd9H
@Sd9H Күн бұрын
දේශපාලනය කලාත්මකව කරන්න පුලුවන් , කලාව දේශපාලනිකව කරන්න බෑ.💐
@ManojRanganaDeSilva
@ManojRanganaDeSilva 6 сағат бұрын
රන්ජන්ට නිදහස ලැබෙනව මාලිමාව ආන්ඩුවෙන් ❤
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 күн бұрын
රටට ජයවේවා අනුරතමා
@NelsonGandhi
@NelsonGandhi 2 күн бұрын
well said Ranjan. we have to wait and see. AKD has a good leadership qualities. he must have the guts to manage and control his party colleagues after forming the government for the success of Sri Lanka. The worst enemy is the best friend who turn against you. Cast your vote for AKD. Don't waste it.
@lasathfernando8010
@lasathfernando8010 Сағат бұрын
අනුරට රට හදවතින් අනුරට රන්ජන් මහත්තයා
@SarathchamindakumaraGalbokkara
@SarathchamindakumaraGalbokkara Күн бұрын
Api obatumata hadawatinma adarei ranjan mahtaoy oba gana apitath marama dukak hadawate tiyanawa
@sureshvitharana5710
@sureshvitharana5710 2 күн бұрын
Arura enawa aniwaryen 🧭👍👍👍
@sandyakanthi5708
@sandyakanthi5708 2 күн бұрын
මේ මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@natcheswaranmuralindran4109
@natcheswaranmuralindran4109 Күн бұрын
Real life Hero Ranjan❤❤❤
@bhanuka0092
@bhanuka0092 2 күн бұрын
225 ම එපා ❌ අපිට ඕනේ අළුත් කෙනෙක්😊. අනෝජා ද සිල්වා නායකත්වය දෙන රාජාලියා 🦅 පක්ෂය දිනවමු ✅🇱🇰🎉👫..
@bhanuka0092
@bhanuka0092 2 күн бұрын
❤🎉
@thanuja9730
@thanuja9730 2 күн бұрын
😂😂😂
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l 2 күн бұрын
Beth ganin😮😊😅😮
@buddikagamage3278
@buddikagamage3278 2 күн бұрын
Track da ubata.malimawata gahapan
@SewwandiOshin
@SewwandiOshin Күн бұрын
සිරාවට අහන්නෙ කවුද ඒ😮 .චන්දෙට තව දවස් 3-4 යි. එහෙම කෙනෙක් ගැන ඇහුවෙ අදනෙ🤔
@woldnews8051
@woldnews8051 Күн бұрын
21 න් පස්සෙ රංජනුත් ඔය මගුල් වලින් නිදහස්...❤️ NPP...❤️
@madhukadilshan8637
@madhukadilshan8637 Күн бұрын
අපේ ජනපති රන්ජන් 💖
@ඇත්පවුර
@ඇත්පවුර 2 күн бұрын
දෙරනට එන්ඩෝ 10.30ට
@PrasannaMunasinghe-r5g
@PrasannaMunasinghe-r5g 2 күн бұрын
මොකද්ද අද වැඩසටහන
@beastvfx868
@beastvfx868 2 күн бұрын
@@PrasannaMunasinghe-r5g අනුර එනවා
@prasannakumara5382
@prasannakumara5382 2 күн бұрын
Obata ekmanatama sadaranayak etuwai aiya
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 10 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 428 М.
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 72 М.
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 155 М.