No video

රන්ජන් ජීන් ඇන්ටිට දුන්න නත්තල් පාටිය | Ranjan Ramanayake

  Рет қаралды 978,671

Ranjan Ramanayake

Ranjan Ramanayake

Күн бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanaya...
----------------------------------------------------------------

Пікірлер: 1 200
@Pradeetv01
@Pradeetv01 Жыл бұрын
රන්ජන් අයියට කුමන තරාතිරමක මනුස්සයෙක් වුණත් ආශ්‍රය කරන්න පුළුවන් ඒක තමා ඔහුගේ නිහතමානී කම 🙏🙏
@lakshmijayakody3105
@lakshmijayakody3105 Жыл бұрын
😊😊
@SamanthaKaloon
@SamanthaKaloon 10 күн бұрын
මැතිතුමනි ඉල්ලනනකෝ ඡන්දෙ බඩුම තමා ආවෝත්
@user-fg8mm1jw2q
@user-fg8mm1jw2q Жыл бұрын
රංජන් කියන්නෙ හදවතේ ඉන්නා මගෙ දෙශපාලනය නායකයා ....ආදරෙයි හැමදාමත් එ නිහතමානී කමට
@manelkarunarathna-tc4cc
@manelkarunarathna-tc4cc Жыл бұрын
Ane mage chuti donige Asama naluwa ranjanta kauruhari monawa hari kiuwot eyata godàk taraha yanawa .eyage ekama Asawa ranjanwa dakina Eka
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
රංජන් හිත හොද මනුෂයෙක් රටේ ජනතාවගේ ආදරය දිනාගත් කෙනෙක් වගේම ජිනි අන්ටි නිදුක්වේවා දිර්ග ආයුෂ ලැබේවා ❤
@user-kx2cx1xk9e
@user-kx2cx1xk9e Жыл бұрын
Aniva👍👍😍😍😍🙏🙏🙏🙏🙏🙏
@chamindayatawara2314
@chamindayatawara2314 Жыл бұрын
👍⚘
@user-os1ys4pi3k
@user-os1ys4pi3k 8 ай бұрын
Meyage oppis eka koeda tiyanne plsz danna කවුරු හරි kiyanna😢
@user-os1ys4pi3k
@user-os1ys4pi3k 8 ай бұрын
මට ranjan aiyawa amba වෙන්න one😢😢
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨🖤 May God Bless You !🙏✝️💜
@chitradesoysa1272
@chitradesoysa1272 8 ай бұрын
Suba navavasrak veva
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
කෙලින් වැඩ කරන අම්මා කෙනෙක් ඇත්තටම දුප්පත්කම වුණත් බය නැතුව කෙලින් කතා කරන මනුස්සයෙක් රන්ජන් අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ මනුස්සයව මතක් කරා පාටියක් දුන්නට
@sanjeewakumara3414
@sanjeewakumara3414 Жыл бұрын
සෙර් ඔයාට බුදු සර්න යී හැමදාමත් සාකුට්න් ඉන්නෙ සෙර්
@janiyaslmax
@janiyaslmax Жыл бұрын
කෙලින් වැඩ කරනව කියන්නෙ මොකෙකුට හරි කුනුහරපෙන් බනින එකද බන්.
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
😂🤣
@ashanrp
@ashanrp Жыл бұрын
පක්ෂෙට වැඩ කරන එක තමයි ඒ අම්මා කරන්නේ.. ජොබ් ඉල්ලනවා, ඉඩම් ඉල්ලනවා 😂😂 හම්බ උනේ නැති එක ගැන දුකෙන් ඉන්නේ...
@ahasgawwa9375
@ahasgawwa9375 Жыл бұрын
යකෝ මේ ගෑනි බොනවනේ....තුහ් විතරක්
@kanthinadi1535
@kanthinadi1535 Жыл бұрын
ජින් ඇන්ටි හරිම දුකෙන් හිටියෙ රන්ජන් call එකක් වත් දුන්නෙ නැහැ කියල.ඒ නිහතමානි මනුස්සයාගෙ හිත සැනසුවට රන්ජන්ට බොහෝම පින් .තෙරුවන් සරනයි සියලු දෙනාටම .
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
නිහතමානී අවන්ක ජනතා නායකයෙක් තමයි රන්ජන් කියන්නේ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@mari9453
@mari9453 Жыл бұрын
Ad.mat.hri.satutui.jenanti.ranjan..samga.inn.satut.dakm.hti.asi.jaywew.jinantit.ranjan.mhtatt.jaywew.pat.annd.oyrnjan.mhtgen.bat.tekk.kalyann.saudi.sitnn.mm.narbanw.mm.lankwe.mortuwe.ranjant.sh.jan.antitt.jeuphti
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
අනිවාර්යයෙන්ම පිටරට ඉන්න අපි වේනුවෙන් හඩ නැහැl
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
අනිවාර්යයෙන්ම පිටරට ඉන්න අපි වෙනුවෙන් හඩ නැගු එකම මන්ත්‍රීතුමා පිටරට ඉන්න අපි ..ආදරෙයි හැමදාම ත්
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
@@senakasenakasonita5625 ඒක ඇත්ත අපී වෙනුවෙන් කතා කරපු එකම එක මන්ත්‍රී තුමා මෙතුමා විතරයි
@sldj7777
@sldj7777 Жыл бұрын
Aru නිදහස් karata එක සැබෑ නිදහස da.🤔
@deepamangali3638
@deepamangali3638 8 ай бұрын
රන්ජන් ඔබතුමා හිත හොද මනුස්සකම දන්නා රත්තරං මිහිහෙක්.......... යන්න ජනබල වේගය ට.......
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 Жыл бұрын
දේශපාලනය එපා රන්ජන්..නලුකම කරගෙන ඉන්න. ජේසු පිහිටයි...
@senarathekanayaka3160
@senarathekanayaka3160 8 ай бұрын
ඔයා විතරයි හරි දෙ කිව්වේ
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
නිහතමානී රත්තරන් හිතක් තියෙන අ⁣පේ රංජන් රාමනායක අයියා ඔයා හැමදාම දුප්පතාට පිහිට වෙනවා දුප්පත් අසරණ මිනිස්සුන් ගේ දුක දන්න වා ඔබ තමයි දුප්පතාගෙ හිත වතා ඔබ කරන්න සමාජ සේවය ගොඩාක් වටිනවා අර ඉස්කොලේ ලමයින්ට ලැප්ටොප් එහෙම බෙදලා දෙනවා ඒක ගොඩාක් වටිනවා හොඳ දක්ෂ නියම වීර වැඩක් මගේආදර නිිය රත්තරන් රංජන් අයියා ඔයා ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිිවා ජනතාව රැක ගන්න ජනතාව ට පිහිට වෙන අපේ කාලේ වීර රජු ranjan අයියා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🙏🏵️🌹🙏🌹🏵️🏵️🙏🌹🏵️🏵️🙏🙏🙏🏵️🏵️💙❤️💛💚💜️👑️👑️👑️👑️👑️👍🤙😍😀❤️‍🔥💘💘💚💚💎🚆🚆🚆🚆🚆
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
ජින් ආ න් ට්. රන්ජන් වෙනුවෙන් උසාවි ගානේ ගිය 🌹🌹🌹🌹
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
ලස්සන හදවතක් තියෙන නිහතමානී කලාකරුක් ඔබ තුමා ❤️❤️
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 8 ай бұрын
රන්ජන් ට 60 ක් කියන්නෙ කොහොමද ? හිත හොඳ මනුෂ්‍ය ඒක නිසා වයස නොපෙනේ .ජින් අන්ටි රන්ජන් ට ජයවේවා දිර්ගායුස .
@user-ud6zl6yv2s
@user-ud6zl6yv2s 7 ай бұрын
අවංක නිහතමානී රන්ජන්ට ජය වෙිවා
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
රංජන්--ජීන්අමීමා--ජෙසුපහීටයි-අවංක-නීහතමානී--දුප්පතාගෙදුකදන්නාරංජන්'අපී--ආදරෙයි
@sarojarabel7659
@sarojarabel7659 Жыл бұрын
Kikkiiioo
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
ආසම කරන චරිත දෙකක්.බොහෝ දීර්ඝ ආයුෂලැබේවා
@naturebreeze6023
@naturebreeze6023 Жыл бұрын
සුන්දරම හදවත රන්ජන් අය්යා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ❤️
@sanjumax5102
@sanjumax5102 Жыл бұрын
පහු ගිය කාලේ මිනිස්සු කියපු කතා.ඒත් දැන් හරි සතුටුයි කිසිම කෙනෙක් එක වචනයක්වත් කියලා නැහැ හිත රිදෙන්න.ආන්නේකයි හිත හොඳ මිනිස්සුන්ට වරදිනවා වගේම ඉක්මනින් හරි යනවා.ජයම වේවා රංජෝ ❤️😘
@chefsevonra8093
@chefsevonra8093 Жыл бұрын
නිර්පාක්ශික අරගලයට ජය 💪💪.ජීන් ආච්චි මාර කෙනෙක් මාර ගැම්මක් අපිට අරගලයට දෙන්නේ .රන්ජන්ගේ හදවත ගොඩක් විශාල බව අපි දන්නවා ඒවගේම අපිට ලොකු විස්වාසයක් තියනවා ඕනම වෙලාවේදී නියම මොහොතේ නිර්පාක්ශික ජනතාවගේ අරගලයට සහ නව ජනරජ ආන්ඩුක්‍රම විවස්තාවක් ජනසම්මත කිරීමට සහ අළුතින් නීතී රීති ජනතාව සම්මත කරන (225 ට පිටින්) වැඩපිලිවෙලට සහය දේවී කියා .අපි මේක වෙනස් කරනවා කරනවාමයි කුපාඩි පාලකයින් හිරේ කුනුවෙන්න වැඩෙ සෙට් කරනවා අපි ,උබලා ආවත් කරනවා නාවත් අපි කරනවා .වැදගත් වෙන්නේ මේ මල් වට්ටියට අත ගහන එක ,නොගැහුවොත් 2025 හෙන් එහාට එන්නේ වෙනම ලන්කාවක් ඒකේ ජිල් බෝල ගහන්න අපි කාටවත් ඉඩ තියන්නේ නෑ .නිර්පාක්ශික අරගලයට ජයෙන් ජය .කාලකන්නි පාලකයො අපි තොපිව මරාගෙන මැරෙනවා මේ රටට කරපු විනාශයට අපේ දරුවොන්ට මේක ඉතිරි කරන්නේ නෑ 💪💪
@ShansarangaVlogs
@ShansarangaVlogs Жыл бұрын
රන්ජන් අයියා, ජීන් ඇන්ටි කියන්නේ පැත්ත ගියත් ඇත්ත කතා කරන නිහතමානී චරිත දෙකක්. ගොඩක් සතුටුයි රන්ජන් අයියේ ඔයා ජීන් ආච්චිට කෑම වේලක් දීලා එයාගේ කුසගින්න වේලකට හරි නිවපු එකට. ජීන් ආච්චි අන්තිමට කියපුදේට ගොඩක් දුක හිතුනා. රන්ජන් අයියගේ ගෙදර එන්නම් කිව්වා කෑම හදලා දීලා ගේ අස්පස් කරලා දීලා යන්න. ජීන් ආච්චි තමුන්ගෙම දරුවෙක්ට වගේ රන්ජන් අයියට ආදරෙයි. මට ඒදේ තමයි අන්තිමට තේරුණේ. ❤️❤️❤️😔😔🙏🙏🙏
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
රංජන් මාමා මරු චරිතයක් මම කැමති ජීන් ආච්චී අම්මා නම් මරු ❤ ආදරෙයි දෙන්නටම 😍 මම ගොඩක් කැමති දෙදෙනෙක් ඔබ දෙපලම ආදරෙයි ගොඩක් සුපිරි වෙලාවක් ඔයාලා දෙන්නම
@upulpriyashantha7447
@upulpriyashantha7447 Жыл бұрын
කෙලින් වැඩ කරන අමිමා කෙනෙක් ඇත්තටම දුප්පත්කම වුණත් බය නැතුව කෙලින් කතා කරන මනුස්සයෙක් රන්ජන් අයියේ ඔයාට ගොඩක් ස්තුතියි මෙ මනුස්සයව මතක් කරලා පාටියක් දුන්නට
@irushadesilva8185
@irushadesilva8185 Жыл бұрын
හිත හොඳ මනුස්සයෙක් ❤️ ජයවේවා ❤️
@nilminiwasana1783
@nilminiwasana1783 Жыл бұрын
Ranjan aiye අාදරෙයි අහස තරම්.හැමදාමත් ඔය නිහතමානි අවංක මනුස්සකම තියාගන්න.
@nayanakumari1756
@nayanakumari1756 Жыл бұрын
කොහොමද රන්ජන් අයියේ ,ආදරේයි හැමදාම ,,ඔයාගේ නිහතමානී කමට,,ඔයාව බලන්න ආසයි,,ජේසු පිහිටයි අපි මාතර ,,👍👍👍🙏
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
නිහතමානි මනුෂ්‍ය කම හැමදාම ඔය විදියටම තියාගන්න රන්ජන් සහෝදරයා ඔබට ජයම වෙිවා 🙏
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ආදරෙයි.කියන්න වචන නෑ එතුමාගේ ගතිගුණ.දවසක මුණගැහෙන්න ආසයි.මම කැමතිම චරිතය.නිදුක් නිරෝගී වේවා.ජය වේවා !!!.....💥🙏
@gunithachandrika7387
@gunithachandrika7387 Жыл бұрын
විජේ කුමාරණතුංග මහත්මා ඇරැනම කලාලොවෙි සිටින ජනපිුය ම චරිතය ඔබයි සැවොම ඔබට ආදරෙයි රන්ජන් ලංකාවෙි දැන් තියෙන දේශපාලනයට යන්න එපා. හදවත ලස්සන පුසන්න පුද්ගලයෙක් ලෙස නිරෝගිව ඉතා අවංකව දිගු කාලයක් මිනුසුන් අතර ජිවත්වන්න වරමි ලැබෙිවා කලා ලොවෙි හා දුප්පත් ජනතාවට උපරිමයෙන් උදවි කරන උතුමි මිනිසෙක් වෙිවා.🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🏵️🌷🌹🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋💛💛💛💛💛💛💛💛💛💛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@annekurera9100
@annekurera9100 Жыл бұрын
මගේ රත්තරන් අයියට කවදාවත් වරදින්නේ නැත ❤❤❤❤❤👍👍👍🙏❤🙏🙏🙏God bless you 🙏 ❤
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 Жыл бұрын
ආදරෙයි රන්ජා,& ජීන් ඇන්ටි ❤️❤️💐
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Жыл бұрын
අනේ හරිම සතුටුය දැක්කම දෙන්නවම ♥️
@sugathbandara3624
@sugathbandara3624 Жыл бұрын
රන්ජන් අවුරුදු හැටක තරුණයෙක්. 😍😍😍 ලබන සතියේ හැටවන උපන්දිනේ. මෙහෙම අරුම පූදුම මිනිස්සු ජාත්‍යන්තරයට යන්න එපැයි. 🙏🙏🙏
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
Ekane ❤
@KD-yn2ci
@KD-yn2ci Жыл бұрын
60 ?? 🙄🙄🙄
@kaniyavlogs6297
@kaniyavlogs6297 Жыл бұрын
Boru
@hihsai_hi
@hihsai_hi Жыл бұрын
😒ඇ
@songstar3782
@songstar3782 8 ай бұрын
61 යි....උපත 1963..මාර්තු 11 ...
@reshantissera3440
@reshantissera3440 Жыл бұрын
දේශපාලනේ කියන්නේ අයියේ තනිකරම කුණු ගොඩක් ආයෙත් ඒ කුණු ගොඩට යන්න එපා අයියේ දැන් ඇති කාලයක් දේශපාලනේ හිටියා නේ දැන් ඇති ඔයා කලාකරුවෙක් ඒ විදිහට ඉන්න අයියේ 🥺❤️
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
ජීන් ආච්චිගේ පෞරුෂයට මම කැමතියි. රන්ජන් අයියා බොහොම සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක්.
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
නිහතමානී රන්ජන් රාමනායක ජාතියේ ප්‍රණාමය තෙරුවන් සරණයි
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
රන්ජන් මැතිතුමා කියන්නේ දෙවියන් 🙏💐💞💕❤️🇸🇦
@cdchandana9768
@cdchandana9768 Жыл бұрын
රනිල්ට බැනපු ජීන් ඇන්ටි දැන් මුළු ලෝකෙම දන්නවා
@premalathapremalatha9110
@premalathapremalatha9110 Жыл бұрын
බුදු සරණයි ජයෙවිවා ජයෙවිවා 🙏🙏💪❤👍🇱🇰🇰🇼☎️
@rohanfonseka437
@rohanfonseka437 Жыл бұрын
Very nice
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
රංජන්--💌💌💌සුපීරී--!!ජයවෙවා! 🌹🌹🌹🌹--
@chefsumith968
@chefsumith968 Жыл бұрын
ජීන් ඇන්ටිගේ ඔක්කොම හරි ,, තෝරා ගැනිමේදි දේශපාලන පක්ෂය තොරා ගැනිම ගැන අවුල් වගේ මට . ජීන් ඇන්ටිගේ කැමැත්ත ,,,ජීන් ඇන්ටි🙏🙏🙏🙏
@ratawenuwenapi3269
@ratawenuwenapi3269 Жыл бұрын
පොහොට්ටුව වගේ තෝරගත්තනම් හරි කියලද කියන්නෙ🤣
@asiriasiri7554
@asiriasiri7554 Жыл бұрын
Pemadasa inna thena dunnama eyage puthage peththa nogena idivida
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
ජීන්අමීමා-රංජන්මමහරීම--ආදරෙයි
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
සුන්දරම හදවතක් තියෙන අපේ රන්ජන් ජයවේවා ❤❤❤❤
@etutionlk
@etutionlk Жыл бұрын
දේශපාලනය කරනවට වඩා නළුකම කරගෙන ඉන්න එක හොදයි. දේශපාලනය කියන්නේ මඩ ගොඩක්. ජය වේවා රන්ජන් !
@sujithilamperuma6194
@sujithilamperuma6194 Жыл бұрын
එදා අපි විජය සමඟ අද අපි ඔබ සමඟ......
@harindrijayawardana3902
@harindrijayawardana3902 Жыл бұрын
හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරනව ජන හද දිනූ නායකයෙක් වේවා.. දීර්ගායුශ ලැබේවා
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
නියම හදවතක් තියන මිනිහෙක්,
@aruldasen738
@aruldasen738 Жыл бұрын
අනේ රන්ජන් මහත්තයෝ ලංකාවේ ජරාජීර්ණ වුනු දේශපාලනයටනං එන්න එපා වැදලා කියන්නම් ඔබ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ගරු කරන පොදු වස්තුවක් ❤❤❤❤❤❤❤ කවදත් ඔබ හදවතේ අපේ නායකයා ජේසු පිහිටයි
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
බුදුසරණ යි..ජයවේවා .🙏🙏
@bandaranayake441
@bandaranayake441 7 ай бұрын
ජින් ආච්චිට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@chandrikamanel6706
@chandrikamanel6706 3 сағат бұрын
දේශපාලනය ට යන්න ඒපා ඔබ තුමාටතෙරුවන් සරණයි
@jandrajandra1554
@jandrajandra1554 Жыл бұрын
ඔබ සමට දේවි පිහිටයි
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ජිනී jini ඇන්ටිව අපි ජිනීබාවට යවමු නියමයි ඇන්ටි වටිනා වුපදෙස් දුන්නට තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️💎
@ribji34
@ribji34 Жыл бұрын
මාත් ආසයි රන්ජන් අයියා එක්ක එකතුවෙලා කෑම වේලක් කන්න.
@drumspahan8393
@drumspahan8393 Жыл бұрын
ආදරෙයි ආදරෙයි aiyee ජයවේවා බුදුසරණයි ❤💐
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 Жыл бұрын
Sri Lankan Super Star 🌟 ❤ 💐
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
හිත හොද නිහතමානී කලාකරුවෙක් ආදරෙයි හැමදාම
@nimalifonseka2130
@nimalifonseka2130 8 ай бұрын
❤❤❤❤
@ghsdyj90
@ghsdyj90 Жыл бұрын
Jaya wewaa ranjan ayye. Api kemathi me wage hadawathak thiyana kenekutai.❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
ජීන් ඇන්ටිටත් වැරදුනේ එතනයි..බලන්න ආව කියලා අරක මේක දුන්නා කියලා චන්දේ දෙන්න ගිහින් තමයි අවුරුදු 75 ක් තිස්සේ අපි කෙළවගෙන තියෙන්නේ..ජීන් ඇන්ටි දැන් ඔයත් පෙන්ෂන් යන්න...කරපු සේවයට ආචාරය..💐🙏
@roshank.f2744
@roshank.f2744 Жыл бұрын
ජය වේවා රන්ජන් අයියා ❤️❤️🎊 සුබ පැතුම් රන්ජන් අයියා ❤️❤️👊
@chefsumith968
@chefsumith968 Жыл бұрын
....ජීන් ඇන්ටිගේ අවවාදය හරිම අසාධාරණයි.. රංජිත් අයියේ NPP දේශපාලන හැරවුන් ලක්ෂය...
@swarnathennakoon3834
@swarnathennakoon3834 Жыл бұрын
❤❤❤❤ ආදරය ,කරුනාව පිරිනු මිනිස්සු ..
@jiahin
@jiahin 8 ай бұрын
Ranjan oba supiri kalakaruwek ❤ Oba rate janapathi wenna ona 🙏 me hora anduwa elawamu 👍👍👍 jin antith supiru amma kenek 🙏🙏🙏
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Жыл бұрын
සුපිරි .. ආයුබෝවන් ජයවේවා ..
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
Jean Aunty කියන්නේ රටට ණය නැති නිර්භීත අත්තම්මෙක්..🤩👵අනික් හැමෝටමත් ජීන් ආච්චි කියන්නේ ලොකු ආදර්ශයක්...❤️බුදු සරණයි...🙏☸️දීර්ඝායුෂම ලැබේවා ජීන් ආච්චිට..🙏May God Bless You !🙏✝️💜
@nadk6697
@nadk6697 Жыл бұрын
Love Ranjan & Jeen Aunty both ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@desawanarawaya
@desawanarawaya Жыл бұрын
රත්තරං මනුස්සයෙක් නිහතමානී කම තමා දවසක රජෙක් කරන්නේ බුදු සරණයි !! 🥰
@chandanathanthrige4263
@chandanathanthrige4263 Жыл бұрын
නිර්ව්‍යාජත්වය යනු...! ☝️ 💓
@piumalipramudika9404
@piumalipramudika9404 Жыл бұрын
Jesu pihitai Tara tiram nobala hemotama eka se salakana. Adaraneeya kala karuwa . Good bllss ranjan aiyaaa
@kulanvithanage8463
@kulanvithanage8463 Жыл бұрын
ජීන් අම්මා ඔයත් දමිතා වගෙ කෙලින් පුතානෝ ගාවට යන්න අපේ මොලේ අව්ල්නොකර .රන්ජන් අය්යා නියමයි . 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@cnnimalka2967
@cnnimalka2967 8 ай бұрын
ඔබවාගේහොදහිතජේසුපිහිටයි.වරදින්නැකවමදාකවත්.ජයවෙිවාඅාදරේයිසැමදාමත්❤❤❤❤❤❤අැතමිනිසුන්.මතුමතුත්යිපදේවා
@dhanukamadushan7329
@dhanukamadushan7329 Жыл бұрын
ජනවරම ඔහු සතුයි .. නිහතමානී කම... ආදරනීය බව .....
@mihirasenarathna2117
@mihirasenarathna2117 Жыл бұрын
Aragalaye adi tara hada teruwan sarani
@everythingwillbeok363
@everythingwillbeok363 Жыл бұрын
සිරාවටම ස්ක්‍රිප්ට් නැති,ලස්සන වීඩියෝ එකක්..
@jokemade991
@jokemade991 Жыл бұрын
හරිම සතුටුයි සරල විදිහට ඉන්න මිනිස්සු
@seeta164
@seeta164 Жыл бұрын
Ranjan❤jen ante budu saranai 🙏🙏🙏🙏🙏
@banadulahenanayaka1452
@banadulahenanayaka1452 Жыл бұрын
ලස්සන හදවතක් තියෙන්නෙ රන්ජන් අයියේ ඔයාට. ආදරෙයි අයියෙ ❤️
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
සරල ජිවිතේ
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
අනේ ඇත්තමයි රන්ජන් අපි එදත් අදත් කෑමති රන්ජන් රාමනායක කියන නලුවට . දේශපාලනය ඔයා වගේ ඇත්ත කතා කරන මනුස්සයෙක්ට සුදුසු නැහැ..ඔයාගේ නිහතමානී මනුස්ස කමට හැමදාමත් ආදරෙයි..❤️
@maheshariyananda1323
@maheshariyananda1323 Жыл бұрын
රංජන් මම පෞද්ගලිකව හරිම ආදරේ චරිතයක් හොරෙක් නෙවෙයි ❤❤❤
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 Жыл бұрын
ජීන් ඇන්ටි ❤ 💐
@vidurangaperera6917
@vidurangaperera6917 Жыл бұрын
සුපිරිම චරිතයක් ජීන් ආච්චි වහෙන් ඔරෝ නැතුව ඔක්කොම එලිපිට කියලා දැම්මා ❤
@rebecachithra7692
@rebecachithra7692 Жыл бұрын
Waaw super salute this is so good...this anty was eunning bihind u always and her prayers ur now with us...i realy love it...duppathaage hithawatha god bles u
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
ජේසු පිහිටයි දෙන්නටම ✝️❤️🇱🇰
@freddycell2452
@freddycell2452 Жыл бұрын
රංජන් අයියා අපිටත් ආසයි ඔයාව බලන්න එන්න අනිවාර්යයෙන් ම එනවා ලංකාවට ආවාම අපේ අනාගත රංජන් ඔයාට බුදු සරනයි ආදරෙයි ගොඩක් 🙏🙏🌷💕💕❤️💕💕
@gehanpereara5274
@gehanpereara5274 Жыл бұрын
Wish good luck Ran
@roshakawithchakra5739
@roshakawithchakra5739 Жыл бұрын
නිහතමානී කම මිල කරන්න බැරි තරම් වටිනවා.මම වීඩියෝ එක ඔක්කොම බැලුවා .බුදු සරණයි
@laleethasrilankalaleetha7371
@laleethasrilankalaleetha7371 Жыл бұрын
අනුර ගියා නම් සජබේ කියයි රන්ජන් බලන්න ගියේ වාසි ලබාගන්න කියලා. මොකද අනුර කැමති නෑ කඩේ ගිහින් බලය ලබාගන්න ජනතා බලයෙන් රන්ජන් අනුර එකතු වෙලා මගේ ලංකාව හොරුන්ගෙන් තොර රටක් කරන්න රන්ජන් ඔබ‍ට සුභ පැතුම්
@MadealeAmma
@MadealeAmma 4 сағат бұрын
Hy
@asokaasoka7447
@asokaasoka7447 Жыл бұрын
මම කැමති දේශපාලකයෙක් වගේම . නිහතමානී මිනිසෙක් කලාකරැවෙක් හදවතින්ම ආදරේ හැමදාමත් රංජන් ඔබට.ජයවේවා🙌💖
@lahirushanaka4611
@lahirushanaka4611 Жыл бұрын
රන්ජන් දේශපාලනයට ගැලපෙන්නෙ නෑ කෙලින්ම කියන්න එපැයි..ඔය විදිහටම හිටියොත් මිනිස්සු හැමදාමත් ආදරෙන් ඉදී 💗 ඒත් නියම හොද චරිතයක්
@sheranviks7457
@sheranviks7457 Жыл бұрын
ඔව් ඉතින් ලංකාවෙ දේසපාලනේට ඕනෙ හොරුනෙ. හොද මිනිස්සු හරියන්නැ තමා නේහ් 😹
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 Жыл бұрын
සුපිරි සුදු....නියම මනුෂ්‍යයෙක් රංජන් අය්යෙ.....හිත හොද විජය කුමාරතුංග ඔබතුමාගෙ මාමා....ඔබතුමා ගැන අඩම්බර වෙනවා ඇති.....රංන්ජන් අයියට දෙවියන් වහාන්සෙගෙත් ජෙසුගෙත් දෙව මතාවන්ගෙත් අශිර්වාදය නොවඩුව ලැබෙන්න ඔනෙ.....නිරොගිමත් කම, දිර්ඝ ආයුස ලැබිලා තවත් කාලයක් අප රටෙ අහිංසක මිනිසුන් වෙනුවෙන් ....සෙවය කිරිමටත් ලැබෙන්න කියලා මම පර්තනා කරනවා.....ජින් ඇන්ටි වෙනුවෙන්...ඔබ තුමාගෙ කාලය වෙන්කිරිම ගැනත් .....අපි ඇත්තටම සතුටු වෙනවා.......ඔබතුමා වෙනුවෙන් හඩ නැගුවා..අම්මා කෙනෙක් වගෙ.....ඔබ තුමා එය අමතක කෙරුවෙ නැහැ.....ඇය දුකෙන් හිටියා ඔබ තුමා ඇයව අමතක කරා කියලා.....රංජන් අයියා අයෙ කියන්න තියෙන්නෙ ඔබ තුමා .....විශිෂ්ඨයි.....👍👍👍👍👍👍👏👏👏
@pathumprebodana9703
@pathumprebodana9703 Жыл бұрын
ජනතාව ආදරය කරන මිනිසා ජය 🙏🙏❤️❤️
@dulinharshana1816
@dulinharshana1816 Жыл бұрын
ape anagatha janadipati suba pathum.. ranjan mahatha...
@ribji34
@ribji34 Жыл бұрын
Both are excellent character 💐💐💐❤️❤️❤️
@movinbsts4646
@movinbsts4646 Жыл бұрын
What a Man Sir You are !!!!! god bless.... you your having lunch in Chicago and New York with rich peoples and having lunch with Gna Really really amazing Man !!!
@indikathushara1165
@indikathushara1165 Жыл бұрын
ඔක තමයි ජිවිතෙ හරිම සුන්දරයි🌹🌹👍
@diliniraddallage975
@diliniraddallage975 Жыл бұрын
Ranjan aiya apiwat balanna anna apit oyata adarai matanam anna widihak naha apit asai apita oyalaga adaraya labanawata apit asarana minissu ❤️🌹❤️🌹
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
කාටත් 2nd නොවෙන කෙලින් කතා කරන යකඩ ගැහැනියක් ජීන් ආන්ට්👆 රන්ජන් අය්ය නොදැක ඇ ගොඩාක් සාන්කාවෙ හිටියේ, ජේල් එක ඉස්සරහ ඉන්නව ඔබ උසාව් එනකොට , හොදයි ඇයට දුන් ආදරේ ට❤ ඇයගෙ දක්ශ කතිකත්වෙට ජොබ් එකක් දෙන්න රන්ජන් අය්ය👍
@angelwings5136
@angelwings5136 Жыл бұрын
Aunty Jean... Has the Same Name As Mine😊...I Am a Burgher too. Half Dutch Half Portuguese.... Awesome Video... Grate Job Honorable Minister Mr Ranjan Ramanayaka.... All the Best on your journey... Stay Safe And Stay Blessed 🙏❤️😇....
@SDN89503
@SDN89503 Жыл бұрын
දෙන්නම අපේ ආදරනීය චරිත .
@supundilru5927
@supundilru5927 3 ай бұрын
සරල ජීවිතේ....ආදරෙයි රංජන් සර්...❤හරි ලස්සන වීඩියෝ එකක්..පොලොවේ පයගහලා ඉන්න ඕන මනුස්සයෙක්.... ❤❤දන්න කාලේ ඉදන් ආසම මනුස්සයෙක්..
@hope-0007-
@hope-0007- Жыл бұрын
Nice lunch.. nice to see you guys having fun and quality time.. cheers 🥂
@silawathisi5536
@silawathisi5536 Жыл бұрын
හොද,.අය
@f2frana805
@f2frana805 Жыл бұрын
Man asama naluva ranja mama karanne na katavath nindha
@Chutiya200
@Chutiya200 Жыл бұрын
ජින් ඇන්ටි❤❤
@ruwaniinoshika3610
@ruwaniinoshika3610 7 ай бұрын
Ranjan sir ape nagi campus yana lamayek.godak prashna mada thamai eya igena ganne oba thuma wa smbada karganna widiyak thibba nam godak sthuthi
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 5 МЛН
Gindari 3 (Part 1) | ගින්දරී 3
23:15
SL TechZone
Рет қаралды 128 М.