රස කෑම හදන් රන්ජන් පුතා බලන්න ආව වරකාපොළ අම්මා | Ranjan Ramanayake

  Рет қаралды 914,537

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 1 500
@study_my_way106
@study_my_way106 Жыл бұрын
පවු අම්මා ගොඩක් මහන්සිවෙලා ❤💯
@sandaya300
@sandaya300 Жыл бұрын
හරිම නිහතමාණි හිත හොද මනුස්ස කමින් පිරුණ මිනිසෙක්. ආදරෙයි අපි ඔබට හැමදාමත්.....❤️❤️
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
මේ ආදරේ ලබන්න හැමෝටම බෑ රන්ජන් රාමනායක ඔබ තමා අපේ රටේ නායකයා වෙන්න ඕනේ ජෙසූ පිහිටයි ❤❤❤❤❤❤
@arunifernando8380
@arunifernando8380 Жыл бұрын
කලගුන සලකන අම්මා කෙනෙක් රංජන් ඇතුළු සියලූම දෙනාට ජේසු පිහිටයි
@chandanamwr6916
@chandanamwr6916 Жыл бұрын
අන්න ඒ නිහතමානීකමටයි අපි රංජට පට්ට ආදරේ. ඒ වගෙම අර අම්මා පව් අහිංසක මිනිස්සු බුදුසරණයි ජේසු පිහිටයි 😘🙏❤️
@Sriyani-ms6cb
@Sriyani-ms6cb Жыл бұрын
Ane matath enna ona
@Sriyani-ms6cb
@Sriyani-ms6cb Жыл бұрын
Kamk neha api aawa wage thmi a amma nam lacky ane "ammo aye nam hire yana katha කියන්න epa bs❤️❤️ 🇱🇰 jp
@upalidesilva8151
@upalidesilva8151 Жыл бұрын
❤️ parzana ❤️ parzana ❤️ parzana ❤️ parzana ❤️ parzana ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎😎😎😎😎😎❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nishantha1422
@nishantha1422 Жыл бұрын
මේ අම්මා ගේ පුතා එක්ක 4 බෙල්ල කපලා නේද සවුදි යේ .විස්තර දන්න කෙනෙක් කියන්න .
@sugathwickrma5803
@sugathwickrma5803 Жыл бұрын
රංජන් මහත්යගේ පොන් නම්බර් එක දන්නේ කෙනෙක් නෑ ☹️
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 Жыл бұрын
කාත් කවුරුත් මට නෑ කියන තනි මනුස්සයෙක්ට මේ තරම් මිනිස්සු ගොඩක්? මේ තරම් ආදරයක්, බැඳීමක්? නැති කරගන්න එපා ඒක. නැති වෙන්න දෙන්නත් එපා. ස්වාධීන වෙමු. උන්ගෙ මාලු උන්ගෙ ඇඟේ තියල කපන සංකල්පය ඇත්තක් කරමු. රංජා දන්නව උන් අපි ඔක්කොටම එකට තියල කෙලෙව්වා කියල උන් ඔක්කොම එක්ක යාලුයි වගේ ඉන්න. ඒත් යාලු වෙන්න එපා
@sathyajayagani7999
@sathyajayagani7999 Жыл бұрын
අනේ පවු ඒ අම්ම ,බලන්න කොච්චර නැති බැරි කම් තිබුණත් ඒ ම්නිස්සුන්ගෙ මනුස්සකම ,, හිතවත්කම කොච්චර වටිනවද,,තෙරුවන් සරණයි,
@samanthaperera4684
@samanthaperera4684 Жыл бұрын
රන්ජන් අයියේ ඔයා අත්තටම නියම මනුස්සයෙක්.අපි හැමදාම ඔයා සමග
@amilaperera466
@amilaperera466 Жыл бұрын
පව් අනේ අපේ රන්ජන් මැතිදුට ආදරෙන් සලකපු මෙතුමියට බොහෝමත්ම පින් දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි අපේ මැතිතුමනි ඔබතුමාටත් තෙරුවන් සරනයි
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
jasu phitai ranjan aiyha
@SL-og6wh
@SL-og6wh Жыл бұрын
මගෙ හදවතෙ ඉහලම තැන ලැගුම් ගත්ත මිනිසෙක් රන්ජා ❤️❤️❤️❤️
@susanthakumara341
@susanthakumara341 Жыл бұрын
Ahinska minesunga adarayata garukarana minesa oba dapalata dirgayusa
@janakidilrukshi4476
@janakidilrukshi4476 Жыл бұрын
හොද දේවල් කලාම ලැබෙන සතුට අපිටත් සතුටුයි ඒ අම්මා මොන තරම් ගුණ යහපත්ද මේ වගේ අනිත් ඇමතිලා ගාවට කවුද යන්නේ අන්න ඒකයි රන්ජන් කියන්නේ ජනතාවගේ මිනිසා ❤️❤️❤️
@indifreesia846
@indifreesia846 Жыл бұрын
අනේ පව් අහිංසක අම්මා කෙනෙක්.තෙරුවන් සරණයි අම්මේ ඔයාට🙏❤️
@uvindusahan947
@uvindusahan947 Жыл бұрын
වෙන මන්ත්‍රීලට කන පැලෙන්න ගහන්න හිතෙන කොට රන්ජාට කන්න කෑම ගේනවා 💖 මෙහෙම මිනිස්සු ඉන්න රටක් කාලකන්නි දේශපාලුවො විනාස කලේ
@chammij7298
@chammij7298 Жыл бұрын
අදරෙයි
@italianchoice1971
@italianchoice1971 Жыл бұрын
මේ වගේ මිනිස්සු දහ දෙනෙක් ඔය දියවන්නාවට යවා ගන්න බැරි උනානේ අපේ රටේ බත් කන ගවයන්ට... මේ වගේ හිත හොඳ මිනිස්සු දියවන්නාවේ නැති කමින් තමයි මුළු රටක් ම අද විනාශ වෙලා තියෙන්නෙ.. රටේ නායකයා වෙන්ඩ ඕන මිනිසුන්ගේ දුක දන්න මනුස්සයෙක්. රන්ජන් ඔයා තමයි රටේ නායකයා විය යුත්තේ ඔබට ජය වේවා....
@user-hf8iq2bp9e
@user-hf8iq2bp9e 6 ай бұрын
ඇත්තටම හොද මනුස්සයෙක් ❤️❤️
@uscmprotectsrilanka2684
@uscmprotectsrilanka2684 Жыл бұрын
දුප්පතුන් ගේ පොහොසත් හදවත්...පුදුමාකාර ආදරයක්😍😍 තෙරුවන් සරනයි
@nimchala3611
@nimchala3611 Жыл бұрын
හිත හොද මිනිසා ❤️❤️ දීර්ඝායුෂ ලැබේවා .!!..
@MJ-cy1jq
@MJ-cy1jq Жыл бұрын
ජේසු පිහිටයි 🙏💞💞💞💞💞
@nilushasanjeewani8188
@nilushasanjeewani8188 Жыл бұрын
❤️❤️❤️❤️
@inu6725
@inu6725 Жыл бұрын
කිසිම නෑදෑකමක් නැතුව මේ වගේ කාලෙක බස් වියදම් දරාගෙන කෑම වේලක් ගෙනත් දෙන්න තරමට වටින මනුෂ්‍යකු වෙන්න හැමෝටම බෑ.. කිසිදා වරදින්නේ නෑ ..එහෙම ආදරයක් ලබන්න කොච්චර පින් කරන්න ඕනද..ඔබ මිනිසුන්ට ණය නැති මිනිහෙක්..සදා වැජඹෙන්න ඕන රන්ජා ...❤️❤️❤ මේ මනුෂ්‍යා රටේ මුල් පුටුවට ගේමු...
@ritaperera9164
@ritaperera9164 Жыл бұрын
නොදකින් මෙහෙම ගොබ්බ මිනිස්සු ඉන්න රටක්,උඹලට මන්දබුද්ධික බලුනට්ටෙක් විතරයි අඩු වෙලා තිබුනේ, අප්පිරියයි මේ රටේ ගොන් හරක් ගැන තූඌඌඌඌඌඌ,නෙදකින්
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
පෙර පිං තමයි තමන්ගේ දෙමාපියන් හට කන්න වෙලක් හදපු ලමයා ලබා නොදී සිටින කාලයේ
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
you think some one come president he need education
@dileepashamale6275
@dileepashamale6275 Жыл бұрын
ඔබතුමා අනාගත ජනාධිපතිවරයා බව අපි දන්නවා
@achinisewwandi1324
@achinisewwandi1324 Жыл бұрын
නිදහස් වෙලා ආපු එක ගැන ගොඩාක් සතුටුයි.ආදරනීය මිනිසෙක් ❤❤
@mastervimpy7809
@mastervimpy7809 Жыл бұрын
මූ එදා ඉදන් මගේ හිතේ ඒකා බ්න්..ආදරෙයි රංජා 😍
@kamalajayantha3922
@kamalajayantha3922 Жыл бұрын
පේනව නේද රන්ජන්ට මිනිස්සු කොච්චර ආදරෙයි ද කියලා.තෙරුවන් සරනයි අම්මේ ඔයාට ..
@goodbanana2443
@goodbanana2443 Жыл бұрын
😂😂😂😂penawa penawa
@manushachathuranga1969
@manushachathuranga1969 Жыл бұрын
@@goodbanana2443 pala pala gon p dian eka yanna... Baiyek innooo menna
@nethuli4163
@nethuli4163 Жыл бұрын
😹
@hashiya8179
@hashiya8179 Жыл бұрын
😂😂😂😂💔
@goodbanana2443
@goodbanana2443 Жыл бұрын
@@manushachathuranga1969 nah Mekai mama oya wage modayek newe aragalayata gihin chater wela Enna 😂aragalya sira kiwwoth beach party ekak thama , othana inne godak wena paksha wala aya , egollonta one balaya allaganna , aragalaye inna modayo historical places winasha karala , samaharak un irisiyawata minissunge gewal dorawal puchchala thawath enawa Methana aragalya hodai kiyagenai danne nathi magul kiyawa kiyawai
@amilakumarasingha7076
@amilakumarasingha7076 Жыл бұрын
අහිංසක .අම්මාගෙ..bath ..katak..kaawa....කිසිම ..අහංකාර ..කමක් ..නොමැතිව ..ranjan malli ..ඔයාගෙ ...නිරහංකාර ..කම..ලොවටම ...පෙන්නුවා ...මේකයි ..මනුස්ස ...කම..කියලා ....අපි...හැමදාමත් ..ආදරෙයි ....පරෙස්සමට inna budusaranai jesu phitai israel wala sita 🙏🙏❤❤❤❤
@praneethlahiru5793
@praneethlahiru5793 Жыл бұрын
ඒ නිහතමානි කමට එකෙන්ම ආදරෙයි රන්ජන් අයියේ පව් අම්මා ගොඩක් මහන්සිවෙලා තෙරුවන් සරනයි අම්මටත් රන්ජන් අයියටත් 👍🙏❤️
@srilankasrilanka781
@srilankasrilanka781 Жыл бұрын
මං ගොඩක් ආසම චරිතයක්, නිහතමානී කෙනෙක් රන්ජන්ට පට්ටම ආදරෙයි ❤❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
අනේ.. අම්මේ.. ඔයාට දීර්ගායුෂ ලැබේවා🙏🙏 මේ ආදරණිය පුතාට කැම ටික හදන් ආවට... රන්ජන් රාමනායක සුන්දර හිත හොද මිනිසා❤️❤️❤️❤️
@nilunilu4166
@nilunilu4166 Жыл бұрын
රට ඉන්න අපිට පිහිට වෙන්න අපිවෙනුවෙන් කතා කරන්න ඉන්නේ ඔබතුමා වෙතරයි ❤🙏❤🙏🙏🙏
@gsyfkd693
@gsyfkd693 Жыл бұрын
Matath pihita wanna mama enna saudi
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
කොහොමත් දුක්‌පත් සාමානේ මිනිස්සු කල ගුන සලකන්න දන්නව හදවත ලස්සන අයින්සක මිනිස්සු
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
රන්ජන් ගේ මනුස්සකමට හැමෝම ආදරෙයි.ඔය වගේ නිහතමානී මනුස්සයෙක් අපි දැක්කමයි ..
@priyadarshani8142
@priyadarshani8142 Жыл бұрын
මෙහෙමත් ආදරයක් හැමෝටම ලැබෙන්නේ නැහැ...කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ රංජන් මහත්තයා මෙහෙම සතුටින් ඉන්නවා දැකිම තමා මගෙත් ලොකුම සතුට. කවදා හරි එකට ඉදන් photo එකක් ගන්න ලොකු ආසාවක් තියෙනවා..ඒ බලා පොරොත්තුව ඉෂ්ඨ වේවා කියලා මම ම ප්‍රාර්ථනා කරගන්නවා
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
දැසට කදුලක් ආවා..ඒ අම්මා ගේ ගිය වතාවෙ විඩියෝ එකත් බැලුවා.හරිම ආදරනියයි
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
අනේ ඒ ආදරේ බුදුසරණයි අම්මේ දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏❤❤
@imashanayani9014
@imashanayani9014 Жыл бұрын
උතුම් මිනිසෙක් අපි ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී වෙලා දීර්ගායු ලබලා සතුටින් ඉන්න කියලා පතනවා ඔබ‍ට හදවතින්ම
@lokubalasuriyasandhyalbslo3993
@lokubalasuriyasandhyalbslo3993 Жыл бұрын
මේ අම්මා මොන තරම් හොද කෙනෙක් ද රන්ජන් අය්යට මොන තරම් ආදරෙයි ද හිත ගන්න පුළුවන් කෑම එකෙන් මෙහෙම මිනිස්සු තමයි රටේ පාලනයට හොද කිසිම ලොකු කම් නෑ කාටත් පේනවා නිහතමානී කම තමයි වැදගත්
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
පවු ඒ අම්මා කෑම ටික නම් රස පාටයි මටත් අපේ අම්මා මතක් උනා රන්ජන් අයියට මිනිස්සු ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න
@pinirashmi
@pinirashmi Жыл бұрын
ආදරනීය අම්මේ නිදුක් වේවා නීරෝගි වේවා.... ඔබතුමාටත් ඉදිරියේ කිරීමට බලාපොරොත්තු වන සෑම කටයුත්තක්ම යහපත් ආකාරයෙන් ඉශ්ඨ වේවා.......🙏♥️
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
අනේ අම්මේ මහන්සි වෙලා තමන්ගේ දරුවට වාගේ ආදරෙන් රන්ජන් පුතාව බලන්න ගිහින්. බුදුසරණයි ඔබ සැමට
@pathminelu7781
@pathminelu7781 Жыл бұрын
අනේ අපිටත් ආසයි රංජා අයියා බලන්ට එන්ට අපේ රට බාර දෙන්ට ඕන ඔයා වගේ කෙනෙකුට අයියේ ඔයා මිනිසුන්ට සලකන විදිය මරු අයියේ ජය වේවා
@dineshajayaweera3443
@dineshajayaweera3443 Жыл бұрын
❤️මේ තමයි ඔබේ වත්කම.....👍👍 💥කවදාවත් මනුස්සයෙක් ට සල්ලි දීලා ගන්න බැරි...✋✋ 💥ඔබ යන ගමන සුබයි...🙏🙏 දුප්පත් අහිංසක මහජනතාව වෙනුවෙන්.🌹🙏❤️🌹❤️🙏 💥ඉදිරියට යන්න....🌹🌹❤️❤️
@malidelana8396
@malidelana8396 Жыл бұрын
අනෙ අප්පේ අපේ දුප්පත් මිනිස්සුන්ගෙ හිත් කොච්චර සුන්දරද ආදරණීය ද.. මහපොලවෙ පය ගහල ජීවත් වෙන අපේ ආදරණීය රන්ජන් රාමනායක මහත්තයට බොහොම පිං..
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 Жыл бұрын
සංසාර බැදිමි කොතනකදි හරි මුනගැහෙනව දිර්ගායුශ ලැබේවා සියලු දෙනාටම ⁣තුනුරුවන් සරනයි
@user-hi7cv4xc4h
@user-hi7cv4xc4h Жыл бұрын
නිහතමානී චරිතයට එදා ඉදලා ගොඩාක් ආදරෙයි රන්ජන් අයියේ🌹🌹🌹😍😍💎💎🙏🙏❤️❤️❤️❤️
@nilunilu4166
@nilunilu4166 Жыл бұрын
මම ගොඩක් ආදරේ කරන මහත්තයෙක් රන්ජන් සර් බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤❤❤
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
මේව සංසාර ගත බැදීම් , ලංකාවෙ අපේ කෑම දැක්කහම මාර බඩගින්නක් ආව. රන්ජන් අය්ය හරිම වාසනාවන්ත කෙනෙක්. ලොකු පොඩි බේදයක් නැතිව හැමෝගෙම ආදරය ලැබෙනවා. දෙගොල්ලන් ටම තෙරුවන් සරණයි ආයුබෝවේවා .
@kanthi1038
@kanthi1038 Жыл бұрын
උඬඟු නැති ,අහංකාර නැති, නිහතමානී, සාමාන්‍ය ජනතාවට සමීප මෙවැනි අය රට පාලනයට පෙරට යැවිය යුතුයි.
@thefirst5409an
@thefirst5409an Жыл бұрын
The
@thefirst5409an
@thefirst5409an Жыл бұрын
The
@vlogs1808
@vlogs1808 Жыл бұрын
රංජන් අයියා ...ඔයාට ඉතිම් හැමෝම....❤ .🙏🙏
@meripara2712
@meripara2712 Жыл бұрын
ඔයා හරිම නිහතමානී කලා. කරුවෙක්. ඔයාට දිර්ඝායු ලැබේවා. ජේසු පිහිටයි. ඵ්.ආමිම ටත් පවුලේ සැමටත් දීර්ඝ යුෂ ලැබේවා බුදූසරණයි ජේසු පිහිටයි
@slvibes4706
@slvibes4706 Жыл бұрын
බොහොම ආදරෙන් ඒ අම්මයි දුවල දෙන්න ත් හරිම ආදරයෙන් කතාකලා රන්ජන්ඔබතුමාට උතුම් බුදුසරණයි සුවපත් වේවා❤❤❤❤
@dkmusiclanaka7454
@dkmusiclanaka7454 Жыл бұрын
රන්ජන් අයියෙ ඔයාගෙ හොද හිත නිසාම අයියාට තව තව හරියන්න ඕන ❤❤❤❤❤
@shiromishir3780
@shiromishir3780 Жыл бұрын
මට මතක් උනා මීට පෙරත් ඔබ තුමා බලන්න මේ අම්මා අවා කෑමත් හදාගෙන හරිම ආදරණිය අම්මා කෙනෙක් ඒ වගේම ඔබ තුමාගේ නිහතමානී ගතිය කිසිම පැකිලීමක් නැතුව රසයි කියලා කනවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි මන් kuwait වල හැමදාම ඔබ තුමාගේ vediyo බලනවා ❤️❤️❤️
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
ඔයා ගොඩක් හිත හොද අවංක මනුස්සයෙක් මටත් asai ඔයා බලන්න එන්න ලංකාවට ආවම එන්නම් ඉන්නේ ඉශ්‍රයෙල්
@user-lw6or1oi7c
@user-lw6or1oi7c 4 ай бұрын
මනුස්සකම හඳුනන මහත්මාගති ඇති නිහතමානි මනුස්සයෙක් .. ජේසුපිහිටයි ඔබට
@woodenartwithd1626
@woodenartwithd1626 Жыл бұрын
පොලවෙ පය ගහල ඉන්න හරිම නිහතමානී සරල කෙනෙක් රන්ජන් අයියෙ ඔයා .... දැක්කත් හිත පිරිලා යනවා මිනිස්සු එක්ක හරි ලෙන්ගතුව කතාබහ කරන විදිය ❤️
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
රංජන මහත thayo පුළුවන් විදිහට රට භාර ගෙන අහිංසක ජනතාව ta පිහිට වන්න. වාසනාව ලැබේවා
@samanthajanaka7352
@samanthajanaka7352 Жыл бұрын
සුමන සමන් දෙව් පිහිටයි 🙏🙏🙏🙏
@lahiruekanayaka4767
@lahiruekanayaka4767 Жыл бұрын
රටේ නිහතමානීම දේශපාලන නායකයා... අපි ඔබ සමගයි, මුලින්ම ඔබව පාර්ලිමේන්තුවට පත්කලේ රත්නපුරේ අපි. ගැම්මක් තමයි
@user-km7ww6dc7k
@user-km7ww6dc7k Жыл бұрын
මමත් කැමතිම නිහතමානී චරිතයක් 🇯🇴 වල ඉන්න ගොඩක්‌ අයට උපකාර කල උතුම් මිනිස්සු අතර මිනිස්සුත් ඉන්නව බුදු සරණයි රන්ජන් රාමනායක මහහත්තයාට
@thiliniamaya3180
@thiliniamaya3180 Жыл бұрын
අයියේ මම තාම ඉන්නෙ රට ලංකා වට ආව ගම්න් මාත් එනව අයිය බලන්න ඇත්තටම අපිට ගොඩක් සතුටුයි අපේ රටේ හොද කෙනෙක් ඉන්නව ඒ තමයි රන්ජන් අයිය තෙරුවන්සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සමාජේ විසයි බොහොම පරිස්සමෙන්
@hashiya8179
@hashiya8179 Жыл бұрын
😁😂💔
@somasirimunasingha5318
@somasirimunasingha5318 Жыл бұрын
rrrrrerrwetrrrrrrrrrrwrrerrrerrrrrrrrrrt
@somasirimunasingha5318
@somasirimunasingha5318 Жыл бұрын
itpuu
@thanurigunasekara2493
@thanurigunasekara2493 Жыл бұрын
L43
@amithsalindha2681
@amithsalindha2681 Жыл бұрын
මාර හිත හොද මනුස්සයෙක් 💪
@achinimadhushani944
@achinimadhushani944 Жыл бұрын
රංජන් නිදහස් උන එකට නම් මන් මාර සතුටින් ඉන්නේ..හිරේ ඉන්න කාලෙත් ආසාවෙන් බැලුවෙ ඔයාගෙ films තමා..ඉක්මනට තව අලුතින් film එකක් රඟපාන්න. ඔයා රටට වටින චරිතයක්.❤️🙂
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
අනේ හරිම නිහතමානීකම,බුදු සරණයි
@gamessl342
@gamessl342 Жыл бұрын
හදවතෙ චරිතය රංජං රාමනායක
@user-pe8od7ng5t
@user-pe8od7ng5t Жыл бұрын
ෙමි අමිමා ෙගඩක් මහන්සි ෙවලා ෙතරැවන් සරණයි රන්ජන් රාමනායක මහතාට ෙම අමිමටත් දිර්ඝායු ලැෙබිවා ❤️🙏
@dushmanthadushmanthaekanay5185
@dushmanthadushmanthaekanay5185 Жыл бұрын
කිසිම ලෝබ කමක් නැති මනුස්සයෙක්" දුප්පතාගේ දුක දන්න, මනුස්ස කමින් පොහොසත් සැබෑ වීරයෙක් ♥️✊👌
@hemanthalakmal2261
@hemanthalakmal2261 Жыл бұрын
රංජන් අයියේ පරිස්සම් වෙයන් දෙයියෝ.ඉස්සරහට අපී හැමෝටම තියෙන්නේ ඔයාගේ නායකත්වය මතින් යන ගමනක් විතරමයි.
@lahirushanaka4611
@lahirushanaka4611 Жыл бұрын
😅😅😅
@mangalikakumare4785
@mangalikakumare4785 Жыл бұрын
ආදරෙයි රන්ජන් අයියා 🙏🙏🙏❤️❤️ බුදු සරණයි
@shiromichandani8370
@shiromichandani8370 Жыл бұрын
රන්ජන් අයියේ ඔයාට රටේ ගොඩාක් ආදරෙයි .ආණ්ඩුවට යන්න හදන්න නම් එපා තෙරුවන් සරණයි 🙏
@sancharakaya-7801
@sancharakaya-7801 Жыл бұрын
අන්න ඒ නිහතමානීකමටයි අපි රංජට පට්ට ආදරේ. අම්මා ගොඩක් මහන්සිවෙලා ❤💯
@dewagendinu2096
@dewagendinu2096 Жыл бұрын
මම මගේ ජිවිතේ කවදාවත් මෙහෙම අදරයක් ලබමු මනුසයෙක් දැකලා නැ.... හැමොම ගොඩාක් අදරෙ කරනවා එ අද⁣රෙ ලබන්න හැමොටම බැ... මනුස්සකම එ මහාත්මා ගති ගුණ හැමදාම ඔබතුමාට තියෙන්න ඔනේ ....❤️❤️❤️
@lokubalasuriyasandhyalbslo3993
@lokubalasuriyasandhyalbslo3993 Жыл бұрын
මේ අම්මා හොදයි ගෙදර තියාගන්න කෑමටික උයලා දෙයි බුදුසරණයි
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
නිහතමානී හිත හොඳ උතුම් කෙනෙක් ඔයා රංජන් අයියේ .අහිංසක මිනිස්සුන්ට කරන උදව්වලට ගොඩාක් පිං .බුදු සරණයි 💜️😊
@raviyaak9533
@raviyaak9533 Жыл бұрын
දේශපාලනය පැත්තෙන් රංගනය පැත්තෙන් මම ගොඩක් ආදරය කරන චරිතයක් ........❤️
@vasantivasanti1664
@vasantivasanti1664 Жыл бұрын
හිත..හොද..ම්නිසා.දිර්ඝයුස වේවා ..ජෙසූ පිහිටයි ..තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 Жыл бұрын
රන්ජන් මහත්මයාණෙනි.. ඔබ හිත හොඳ මනුස්සයෙක් අපේ ගමේ.,. ආඩම්බරයි අපිට... පරිස්සමින්....... හැමදාම සතුටින් ජීවත් වෙනවා දැකීමයි අපේ සතුට.... ඔබ දුක් විඳින කාලයේදී කර කියා ගන්නට දෙයක් නොමැතිව අපි හිතෙන් දුක් වින්දා... ජේසු පිහිටයි🙏
@MJ-cy1jq
@MJ-cy1jq Жыл бұрын
ජේසු පිහිටයි ..! 🙏🙏🙏🙏🙏
@surekasureka7693
@surekasureka7693 Жыл бұрын
ඔහොම ආදරයක් ලබන්න පින තියෙන්න ඕන.බුදු සරණයි ජේසු පිහිටයි .
@gayansenadeera593
@gayansenadeera593 Жыл бұрын
මෙතුමාට රටේ මිනිස්සු පට්ට ආදරෙයි
@krishanannand6942
@krishanannand6942 Жыл бұрын
අපෙ රන්ජන් සහොදරය නිදහස් වී මෙසේ සතුටින් සිටීනවා දැකීම ගොඩක්ම සතුටුයි ..
@sunilpremathilakamoramudal4078
@sunilpremathilakamoramudal4078 Жыл бұрын
හිත හොඳ මිනිසෙක් ranjan ඔබ ....මිනිසුන්ගේ දුක හඳුනන හදවතක් .....ඔබට බුදු සරණයි
@rathnalalsamantha9143
@rathnalalsamantha9143 Жыл бұрын
ඔයාගේ ගමන නවත්තන්න කාටවත් බෑ සදා ජය අපේ රන්ජයියේ
@wonderfulworld705
@wonderfulworld705 Жыл бұрын
හැමදාම දාන වැඩසටහන හරිම ආසාවෙන් අපි හැමෝම බලනවා.හැමෝටම දෙවි පිහිටයි.පරිස්සමෙන් ඉන්න.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
හදවතින්ම ජනතාවට ආදරේ කරපු නිර්භීත මනුස්සයෙක් රන්ජන් මහත්තයා ඔබේ නිහතමානී කමට කවුරුත් ආදරේ බොහොම දෙනා ඔබ‍ට දීර්ගායු පතනවා මේ අම්මලා ගැනත් බොහොම සන්තෝසයි ජේසු පිහිටයි බුදුසරණයි!
@manoriperera793
@manoriperera793 Жыл бұрын
රන්ජන් අයියගෙ බලය තමයි මිනිසුන්ගේ ආදරේ 😘
@lakshan3
@lakshan3 Жыл бұрын
❤️❤️❤️, "මේකෙ වදින සද්දෙත් ඇහෙනෝ හෙන ගම්හන්න වගේ"🤣 ආදරෙයි රන්ජන් අයියා
@shandrawarsa5520
@shandrawarsa5520 Жыл бұрын
දිර්ඝායුෂ වෙිවා එ අමිමා ට.පවු .බුදු සරණයි 🙏❤️
@senarathsenarath4856
@senarathsenarath4856 Жыл бұрын
හදවතින්ම අවංක ලස්සනම පිරිමියා ලක්ෂ ගණන් ආදරය ඔබට බුදුසරණයි
@mssuranga6511
@mssuranga6511 Жыл бұрын
මමත් එනවා කැම අරගෙන අයියෙ සතුටුයි ගොඩක් ඔබවැනි කෙනෙක් අපිට සිටිමගැන බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න අයියෙ 💖🙏🙏
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h Жыл бұрын
හා හා දැන් ඉතිං ඔක්කොමල කෑම අරං එහෙ යන්න හදන්න එපා. ලංකාවේ බැරි ඕකනේ ඉතිං. රංජන්ට කෑම අරං එන එවුන්ගෙ VIDEO කරලා එපා වෙයි. හෙට අනිද්දට පන්සලේ දානෙ වගේ දින බෙදල දෙන්න වෙයි
@sameeradasanayaka6056
@sameeradasanayaka6056 Жыл бұрын
බුදු සරණයි....නිහතමානීත්වයට හැමදාම ආදරෙයි සර්...ජය වේවා.....❤️❤️❤️
@daysoframidu6290
@daysoframidu6290 Жыл бұрын
ඇත්තටම නිහතමානී හදවතේ ඉන්න චරිතයක් ආදරෙයි රන්ජන් අයියා ❤️❤️❤️❤️❤️❤️
@amigo...maleke418
@amigo...maleke418 Жыл бұрын
කවද හරි. රන්ජන්. අයියයි... පාලිත අයියයි . දෙන්නව එකම තැනදි .. උපහාරයට ලක් වෙන්න ඕනි.... මිනිසුන්ට දැනෙන විදිහට උදව් කරන නිහතමානී මනුසයො දෙන්නෙක් ...බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න
@amithsalindha2681
@amithsalindha2681 Жыл бұрын
අම්මෝ කෑම ටික රස පාටයි 🔥🔥♥️😋😋😋😋😋😋😋
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
ඒ නිහතමානීකමට රෙස්පෙට් රන්ජා ❤️
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
සියලුමදෙනා ඔබතුමාට හරිම ආදෙරෙයි සන්තෝසයි ජේසු පිහිටයි ඔබතුමාට
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
මේ ආදරය සැලකිල්ල හැමෝටම ලැබෙන්නේ නැහැ..ඒකටත් පින තියෙන්න ඕන.
@buddhikachathuranga2241
@buddhikachathuranga2241 Жыл бұрын
අනිවා..
@yapamanil1092
@yapamanil1092 Жыл бұрын
🙏🙏🙏🙏 තෙරැවණ් සරණයි ඔබතුමාට මමත් ගොඩාක්ම ආසම කෙනෙක් ඔබතුමාට දිර්ඝායුෂ වෙිවා 🙏💎🌻🙏🌻💎🌷🙏
@amilaperera9156
@amilaperera9156 Жыл бұрын
රන්ජන් අයියේ අපි ඔයාට හදවතින්ම සුබ පතනවා හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා අපේ ලංකාව වෙනුවෙන්...... රටේ හැමෝගෙම ආදරෙත් එක්ක හොඳ මනුස්සයෙක් වෙලා හැමදාමත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 3 ай бұрын
ඇත්ටම මටත් ගොඩක් ආසයි මේ අම්මා වගේ ඔබ තුමාට කෑම වේලක් දෙන්න ❤️❤️❤️
@ribji34
@ribji34 Жыл бұрын
ඔබට ජයෙන් ජය අපේ රන්ජන් අයියා
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
අම්ම ඔයාටත් දීර්ඝයුශ පතනව එ මනුස්සකමට කෙලෙහිගුනෙ ආදරෙයි අම්ම
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
පේනවද තියන නිහතමානී කම ඉතින් අවංක හදවත් තියන මිනිස්සු පට්ටම ආදරෙයි මේ නිහතමානී සුදුරු මිනිසාට. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🌹🌹❤❤❤❤🇱🇰🇱🇰🌈🙏🙏🙏. මැදපෙරදිග සිට
@sarojamadushsni8493
@sarojamadushsni8493 Жыл бұрын
මිනිස්සු ආදරේ මේ නිහතමානීකමට තමයි. දීර්ඝායු වේවා🙏❤️
@nishadinidilrukshi1783
@nishadinidilrukshi1783 Жыл бұрын
අපේ පවුල හරිම ආදරේ කරන නිහත මානි හිතක් ඇති මිනිසෙක් අපි ගොඩක් ගොඩක් කිව්වොත් කියන්න වචන නැ ඇත්තටම ආදරෙයි ගොඩක් ඔබ තවතවත් වැජඹෙවා 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 11 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
දේශබන්දු,පොලිස්පති ධූරයෙන් ඉවතට ?2024.07.22.
37:41
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 75 М.
Take Care | Episode 15 - (2024-07-20) | ITN
24:46
ITN Sri Lanka
Рет қаралды 877 М.
Они поймали того , кто уничтожал их дома
0:40
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 2,4 МЛН