දේශපාලනයේ මහා විනාශයක් අතලග, අංක ගණිත විශේෂඥයා සිදු කරන ප්‍රබල අනාවැකිය | Ranjith Bulathsinhala

  Рет қаралды 28,102

Hela Rahas

Hela Rahas

10 ай бұрын

ලේ ගැලීමකින් කෙලවර වෙන මුල් පුටුවේ ජය කාටද? අංක ගණිත විශේෂඥයා කළ රටම බලා සිටි අනාවැකිය..
ranjith bulathsinhala,anawaki 2022,dhanush vlogs,anawaki 2023,gurukam,anawaki,gothami maniyo,hela rahas,lankawe rahas,wishma karma,manthra,gurukam video,astrology,horoscope,future of sri lanka,washi gurukam manthara,2022 anawaki,sri lanka crisis,athi prabala washi gurukam manthara,yanthra manthra,mahinda rajapaksa,Numerology,අංක විද්‍යාව,anka vidyawa,Numerology sinhala,Ranjith Bulathsinhale,sarath fonseka,Field Marshal Sarath Fonseka,සරත් ෆොන්සේකා

Пікірлер: 109
@jayathilakark6403
@jayathilakark6403 9 ай бұрын
අපි විසින්ම සිදු කරගත් විනාසය නිවැරදි කිරීමට දිනය එනතුරු මග බලා සිටිනවා මේ අවස්ථාවේ දී පලමු වතාවට අපේ ගම්බිම් පිටින්ම මාලිමාව වටා ඒකරාශී වී හමාරයි
@ranjithgalagedara6388
@ranjithgalagedara6388 9 ай бұрын
ඔහෙගෙ ගණිත සෙල්ලමට අපිව තම්බන්න හිතුවා මදි
@jayathilakark6403
@jayathilakark6403 9 ай бұрын
රටේ සිව්දිගින් ද විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් නීතිඥයින් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ඇතුළු සකලවිධ වෘත්තිකයින් මාලිමාව රට බේරා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන සැලසුම් පිලිබඳව දිගින් දිගටම ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදෙමින් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන අවස්ථාවක ඔබතුමා දැනුවත් නොවීම පිළිබඳව කනගාටුයි එම වැඩපිළිවෙළ යථාර්ථයක් වනු දැකීම සඳහා ප්‍රථම වතාවට අපේ ගම්බිම් පිටින්ම මෙදා පාර මුල්වරට ජාතික ජන බලවේගය සමඟයි
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 9 ай бұрын
අපිඔයගැනකියන්නේබොහොමකාලයකහිටන්.ජා.ජ.බ.ජයවේවා❤❤❤
@piyantharanjan2218
@piyantharanjan2218 9 ай бұрын
මිනිසුන් ට තේරිලා ති⁣යෙන්නෙ බයිලා වැඩක් නැහැ මලිමාවට ජයවෙිවා
@nimalpremaratna4170
@nimalpremaratna4170 9 ай бұрын
T😜😜😜🐂🐂🙈🙈🙈
@evodiamartin6506
@evodiamartin6506 9 ай бұрын
මාලිමාව හරියන්නෙත් නැ මහත්තයෝ ඔයකට්ටියත් ඔය ඇතුලෙම හිටිය ඒකත් කටින් පමනය් අපි තව කල්පනාකරමු
@n2wabcd63
@n2wabcd63 9 ай бұрын
@@evodiamartin6506 ඇයි බයයිද මාලිමාව ඇවිත් හොරු වැලිකඩ යනකොට ඒ හරහා එනකොට අහිමිවෙයි කියලා.
@msisirawijshinghe407
@msisirawijshinghe407 9 ай бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න
@shanthibawijesinghe8829
@shanthibawijesinghe8829 9 ай бұрын
මාලිමාවට ජයවේවා.මෙ මහතා යථාර්ථවාදී සත්‍ය ඉදිරිපත් කරනවා
@chandanakariyawasam5997
@chandanakariyawasam5997 9 ай бұрын
මේකටත් අංක ගණිතය අනුරගෙන්ම තමයි ඉගෙන ගන්න වෙන්නෙ.
@arunashantharathnayake7755
@arunashantharathnayake7755 9 ай бұрын
මුන් කියන දේ පිලිගන්න එපා තනිකර පක්ස වලට කඩේ යන එකෙක්
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 9 ай бұрын
මමත් ගණිතයට අනුව හිතලා අනුර කුමාරටම දෙනවා. රට බින්දුවට ගිහින් කියලා මමත් මගේ මහා ගණිත මොලෙන්නෙ වටහා ගත්තෙ😜😜😜😜 ඉතින් ඔයාලට තේරිලා නෑ කියලා තමයි මෙය කියන්නෙ.
@sameerasameera2890
@sameerasameera2890 9 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️👌👌👌 මහත්තයා කියන විස්තර සාතික ඇත්ත අපේ මහත්තයා ට උතුම් තෙරුවන් සරනයි 🙏 දිර්ඝායුහයස ලැබෙවා 🤲🙏
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 9 ай бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත .
@ajithmanjulageekiyanage8161
@ajithmanjulageekiyanage8161 9 ай бұрын
අවසාන තීරණය මාලිමාවට ජය වේවා.
@jayanthahewawasam8588
@jayanthahewawasam8588 9 ай бұрын
අනිවාර්යයෙන්ම අපේ සහෝදර කැලට ජය ( මාලිමාව ට)
@raymondbasil6691
@raymondbasil6691 9 ай бұрын
ජයවේවා බුලත් සින්හල මහතාණෙනි ඔබ මට යමක් ..කරදුන්නා ඔබතුමා ට දෙව්පිහිටයි අපි වගේ ම්නිසුන් ට තව තව පිහිට වෙන්න තව ලැබේවා ඔබට දීර්ගායූවේවා ❤❤
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 9 ай бұрын
I value your mathematic science. Malimawata jayawewa
@vanishialalani9026
@vanishialalani9026 9 ай бұрын
හලෝ ඔයා කියවන්න ජාතික ජනබලවේගය ප්‍රතිපත්ති අපේ හදවතේ නායකයෙක් ඉන්නවා ඒ අනුර කුමාර දිසානායක
@ykdpro
@ykdpro 10 ай бұрын
🙏🙏
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
ඔබ ටපුලු වන්ද රට ගොඩ ගන්න හැට් කියලා දෙන්න .ඔය ගනිතයෙන් කැකිරාවේ ගුණදාස ❤ ජයවෙවා අනුර සහොදර යා ටජයවෙවා
@ranjithgalagedara6388
@ranjithgalagedara6388 9 ай бұрын
අපි නියෙමෙට හිතල මාලිමාවට එකතුවුනා
@s.m.t.slakshan9042
@s.m.t.slakshan9042 6 ай бұрын
kathawa hari
@cabeysundara8154
@cabeysundara8154 9 ай бұрын
අංක ගණිත තුමණි අනුර කුමාර දිසානායක සහොදරයා රට ගොඩනගන අයුරු ගිය මැතිවරණයේ මෙන්ම දැනටද ප්‍රාකාශ කර අවසන් ඒ වැඩසටහන් බලන්න එතකොට තේරෙනවා රට ගොඩනගන අයුරු.
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
වැදලා කියන්නෙ රට අපි ගොඩ ගන්න වාහරියට කියාපන් තේල් නිදිය තියෙන්නේ කොත නදකියලා එවනේ වැඩ ඔලු විනාශ නොකරඅනුරසහොදරයාජයවේව
@sujeewaperera-fw8kb
@sujeewaperera-fw8kb 9 ай бұрын
Anurage katha siyallama utube eke thiyenawa rata goda ganna heti kiyanawa. Ahala balanna.
@slbusofficial1
@slbusofficial1 9 ай бұрын
ගෙවල් වල පක්ෂ ගොඩක් නෑ හැමෝම NPP තමයි අනෙක් පක්ෂ වලට නැති උනාට NPP එකට නායකත්වයක් ඉන්නවා ඒ අනුර කුමාර දිසානායක සහෝදරයා ඔහු තමා රටේ අනාගත ජනාධිපති
@sanathjayamanna9555
@sanathjayamanna9555 9 ай бұрын
ඇත්තට?
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 9 ай бұрын
​@@sanathjayamanna9555ඔව් ඇත්ත තමයි බොල.
@naseemshakf8794
@naseemshakf8794 9 ай бұрын
අපිත් මෙවර මාලිමාවට පමනමයි.
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
ඔබ ගනිතයදන්න වලු රටෙ දෙසපාලනෙ දන්නැ අනුර රට හදන වැඩ පිලිවල ඉදිරිපත් කරලා ඉවරයි එක අපි පිලිඅරන් ඉවරයි .ගනිතේඔබේපුකේගහගන්
@shriyalathws4792
@shriyalathws4792 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunilpremadasa3599
@sunilpremadasa3599 9 ай бұрын
කිසිම දේශපාලනික දැනීමක් නොමැති අයෙක්.....ඇයි යකෝ එක එක පක්ෂ නායකයෝ වෙිදිකවල පතුරැ ගහන්නේ ඒවා තමයි මු තනිකරම පිස්සෙක්.....
@chandanawasantha9786
@chandanawasantha9786 9 ай бұрын
AniwA api paul pitin malimawata
@mudaligemudali2944
@mudaligemudali2944 9 ай бұрын
මෙි මනුස්සයා ගණිතය ගැන දන්නවා ඇති. හැබැයි සාමාන්‍ය දැණුම නැ. NPP එක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පළාතෙන් පළාතට කොහොමද සංවර්ධන කරන්නෙ ඒකට පුරවැසියන් කොහොමද දායකය වෙන්නෙ එකෙන් රටට පුරවැසියන්ට මොනවාද ලැබෙන්නේ කියා කොතරම් ලියා තිබෙිද කොතරම් ඒ ගැන කියකවාද ඒ මොකවත් මෙි මනුස්සයා කියවලත් නැ අහලත් නැ . තමන් මොනවා හිතාගෙන හිටියට කමක් නැ. නමුත් දෙයක් කියන්න කලින් ඒ ගැන දැනගෙන ඉන්නවනම් නේද හොද .
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 9 ай бұрын
අංක ගණිතයෙන් කිව්වට මෙලෝ රහක් නෑ..සාමාන්‍ය කතාබහක් පමණයි
@anuraalwisdissanayake9208
@anuraalwisdissanayake9208 9 ай бұрын
Malimawata jaya wewa
@sisirasisira2258
@sisirasisira2258 9 ай бұрын
ගුරු ඔබ තුමාට බැරිද මේක තටමත් නැතිව බාරගන්න
@sudathathukorala9954
@sudathathukorala9954 9 ай бұрын
විනාඩි දහතුනක් තිස්සේ තැටබුවා ඒත් බෙට්ට වැටුණේ නෑ..😂😂😂😂😂
@samankumara9623
@samankumara9623 7 ай бұрын
හොරකම නවත්තලා නීතිය ස්ථාපිත කරන්න එතනඉඳල පටංගන්න නිකං කාලය නාස්ති නොකර
@dsembukutti3616
@dsembukutti3616 9 ай бұрын
Oya apu un karana de කියලා ඇවිල්ලා .karana hariya penne නැද්ද .malimawa awama හරියට කරයි .ජයවේවා
@buddikethaka6424
@buddikethaka6424 6 ай бұрын
ඔවු උස්සලා ටයර් සැයෙ පිච්චෙන්නත් පුලුවන් තමයි. නැතනමිගනිතෙන් කියල ත් දෙයි. රටට කරන හැටි ටික ටික එලියට එයි. ගනිකා වෘ තිය නිති ගත කලාම කටිටියට තනි ඇහැට ඇඩෙයි. ඔෙහාම යමු දිගටම. සකල විද අපහසුතා මග හැර ගන්න තාත්තලා දුවලව ගනිකාවො කරද්දි දරැවො අමිමාලාව විකුනයි. නිතයට හම්බවෙන කුඩු චන්ස් මෙවුවා. ගැනු දිනපතා වැඩිම ලංසුවට විකුනද්දි ඒක පැයගානට නෙවෙයි විනාඩි ගනට වෙන්න පුලුවන්. පවිත්‍ර කියන වචනය එක්ක ගැහැනයට තිබෙන හිරි ඔතප් ඉස්සරහට සිංහල ෙහා්ඩියෙන් අනුර තමා අතුගානවට අපේ පිරිමි යහමින් කැමතියි. තව අලුත් නිති අවැසියි. අව ජාතක උපත් වැලකිමට තබිසාවත් නිති ගත කරවගනිල්ල. නැතිනමි නුබලට අනුන්ගෙ දරැවන්ට නම දෙන්න වෙයි. නැත්නමි මෙි හිරිකිත නති ගෙනාපුඅපතයටම කයමු නැති කරිමට නොහැකි සියලු අවජාතකයින්ට අනාගෙත් ජනාධපති කෙනෙක් උප්පැන්නෙට නම දෙන ඵෛතිහාසක පෙරලිය කමාරයෙක් වෙතින් සිදුවෙිවි. ලංකව අපිරිසිදු ඒඩිස රජ දහනක් වු කලි එහි සම්පුර්නන ෙක්‍රිඩිටි එක හිමි විය යුත්තේ මොහව පුලුවන්තරමි උඩට උස්සපු උබල තමයි. කොටු පනිනහැටි සිහින දැක්කට දුවලව සහා්දිරියව ගැනව පරිසසමි කරන්නත් සැදි පැහැදිලා හටහලලා.
@susanthakumara4916
@susanthakumara4916 9 ай бұрын
😁😀 AKD කරන විඩිහ පහඩිලිව කියලා තියෙන්නේ NPP jayawewa
@nimaliperera9457
@nimaliperera9457 10 ай бұрын
එහෙනම් රනිල් කරයි.... 😅
@SumuduLove-oo1qh
@SumuduLove-oo1qh 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RiyansiDeSilvaOBATASAMBUDUSARA
@RiyansiDeSilvaOBATASAMBUDUSARA 9 ай бұрын
Maalimaawata.jaya.wewa!!!
@hemanthapushpakumara7993
@hemanthapushpakumara7993 9 ай бұрын
Eka kiyanne welawata
@jayanthaamarawansha4672
@jayanthaamarawansha4672 9 ай бұрын
Malema banbuw tamai
@malkanthi5400
@malkanthi5400 9 ай бұрын
Oka vinasa wana akamai hoda oka athula ennaun unga pawlhada gannawa ahinsaka api hamba karana salli
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 9 ай бұрын
Anura can print a book. In politics books always change. He knows it well. But in meetings and discussions he says how he builds up our country. He does not promise what he cannot do as other rogues.
@wasanthawithanage1308
@wasanthawithanage1308 9 ай бұрын
Maka danna dawalwalata wada dayak mata kiyanna puluwan
@janakapriyadharshanabulath9185
@janakapriyadharshanabulath9185 9 ай бұрын
Methuma hari minisun atharaman wela inne dhesapaluwan nisa
@pkpperera5161
@pkpperera5161 9 ай бұрын
PMPEYO. MONWA. KEWATH. DANN. MENSUNWA. RAWATTANNA. BHA. N. P. P. JAYAWEWA,
@lalitharanaweera8566
@lalitharanaweera8566 9 ай бұрын
Apitanam Me.226 ma Apa .Rawan balayabalagenwewa
@sisira197309
@sisira197309 9 ай бұрын
❤ NPP ජාතික ජනබලවේගය ( මාලිමාව ) ❤ජයවේවා❤ ජයවේවා ❤ජයවේවා
@kamalaliyanage7314
@kamalaliyanage7314 9 ай бұрын
අනේ ඔබතුමා ගනිත විශේෂවේදී කියාගත්තට මේ විස්තරේ පොදුවේ අපි කාටත් තේරෙන දේනෙ. ......
@wishwa1234
@wishwa1234 9 ай бұрын
මාලිමාවට 👍❤️
@wasanthawithanage1308
@wasanthawithanage1308 9 ай бұрын
Pissek maka koitharam anura kiyanawda maka ahalane anurage kathawakwath
@LalKumar-es3sf
@LalKumar-es3sf 9 ай бұрын
RANILGE ITHTHEK.😮😮😮😮
@lito_Sir
@lito_Sir 9 ай бұрын
අයියෝ මහත්තයෝ ඔබතුමා කොහෙද ඉන්නේ ? ගොන් ආතල් නෙ . මිනිස්සුන්ට අපහාස කරන්න එපා.වෙලාව එනකම් අපි ඉවසිල්ලෙන් ඉන්නෙ.හැට හුට හමාරක් ආවට එන්නෙ එක්කෙනයි
@ajithpanagoda5724
@ajithpanagoda5724 9 ай бұрын
මෙතුමා කියනව ජාතික ජනබල වේගය කියල තියෙන ප්‍රත්පත්ති කියවලද මොහු මේ අනාවැකිය කියන්නෙ.රටේ ජනතාව මීහරක් කියන්නෙ ඔහුත් ඇතුලුව.
@dealwisdroym6645
@dealwisdroym6645 9 ай бұрын
කතාව විතරයි ..... වැඬ නෑනෙ ..... කාලය කනවා ..... ගොතලා කියන අනුමානයක් ...... නිවේදකයාට ඕනෙ එයාට අවශ්‍ය දේ සානාථ කරලා අපිව අන්ඳන වෑයමක්‌ ..... මේ ගොල්ලන්ට ගොඬක්‌ දුකලු ......
@DCWorld69
@DCWorld69 9 ай бұрын
අනුර කුමාරත් මේ ජාරා දේශපාලකයන්ගේම කෝටසත්
@NuwanJayawardhana-nx2gv
@NuwanJayawardhana-nx2gv 8 ай бұрын
සිරාවටම ඈ හැම ආන්ඩුවකම ඉදල ඒකට කෙලවීගෙන එනකොට උන් හරිනෑ කියල තව එකක් ෆෝම් කරනව කන්නාඩි ගලවල අතීතෙ බලන්න හැමෝම හැම ආන්ඩුවක්ම පත්කරන්න කැම්පේන් කරන්නෙ jvp ඊටපස්සෙ හිමීට ඇග බේරගන්නව ඔය එක පක්ෂයක්වත් වැඩක් නෑ වෙනම පක්ෂයක් එන්න ඕනි මෙතෙක් දේෂපාලනේ හිටපු නැති අවංකවම රටට ආදරේ කරන සෙට් එකක් ඒ කියන්නෙ yt එකේ විව්ස් වලට කයියගහන එවුන් නෙමේ අවංකම මිනිස්සු
@pradeepnilantha3399
@pradeepnilantha3399 9 ай бұрын
MEYA RANIL GE GOTAYEK DA KOHEDA ANURAGE KATHA AHALAMA NA
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 9 ай бұрын
ජාතික ජනබලවේගය වේදීකා වල බෙරිහන් දෙනවා මෙන්න මේ විදියටයි අපි රට ගොඩදාගන්නෙ කියලා. පුදුමය් මෙයාට ඇහිලම නැ. කොහොමත් හොරුන්ට ආයේ වතුර උගුරක් වත් අපෙන් නෑ.
@lito_Sir
@lito_Sir 9 ай бұрын
මෙයා අනාගෙන 😅
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 9 ай бұрын
Malimawa karae anungen mudal aran.ranil penwane rata wekunala kanne denne
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 9 ай бұрын
KO OBATHUMA KEYAPU DAYWAL UNAY NAHANAY KOHEWATH ENNA SAKKILI DEEL RANIL THAMAI JANADIPATHI UNAY
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 9 ай бұрын
මාලිමාව රට හදන වැඩ පිලිවෙල කියවල හිටයනම් හරි එකටම බයිල නොගහ
@sudathathukorala9954
@sudathathukorala9954 9 ай бұрын
රට හදන වැඩපිළිවෙළ හා ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන පුරවැසියන් දැනුවත් කරමින් සමුළු රට පුරාම තියෙනවා ... ඔයත් ගෙයි මුල්ලෙ නිදන් ඉන්නැතුව පොඩ්ඩක් හොයල බලන්න 😂😂😂
@arunashantharathnayake7755
@arunashantharathnayake7755 9 ай бұрын
අපි මලිමාවට
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 9 ай бұрын
මං හිතන්නෙ අනුර කුමාරගේ එක කතාවක් මේ මනුස්සයා ඇහැව්වනම් මෙහෙම කියන එකක්නෑ අනුර කුමාර කරන හැම කතාවනම කියන්නෙ රට වැටී ඇති විදිහත් රට ගොඩනගන විදිහත් තමයි.ඒත තේරෙන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ
@buddikethaka6424
@buddikethaka6424 6 ай бұрын
ඔවු ගැනු විකුනන කතා නේදදදදදදදද.
@heladaruwa9033
@heladaruwa9033 9 ай бұрын
රනිලගෙ ලොල්ලා පැටියෙක්
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 9 ай бұрын
පිස්සෙක් මු😂😂😂 රට ගොඩ ගන්න පුලුවන් ද බන් රට කාපු නාකි පල් හොරැන්ට.
@DCWorld69
@DCWorld69 9 ай бұрын
මාලිමාවට වැලිලෙන අයට කියන්නේ අවසානටික බලන්න
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
ඔබේ ගනි තෙන් කියපියකො රට කොති නින්ද ගොඩ ගන්.නේ කියලා තො රටේ .අහිංසක මිනිසුන් ගෙ තියන ඔලුවත් විනාශ කරන් නේ සල්ලි වලට කඩේ යන්න නැති ව
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 9 ай бұрын
Apita me 226 ma epa.oya ranilta adinna epa harida
@sureshlgm5
@sureshlgm5 9 ай бұрын
Mokaak da oya kiyanne ithing .. thani nayakaya kawda ?? Sarwa asubawadi .. wihtarai .....
@anilwigeratnaKariyawasam-rc4sz
@anilwigeratnaKariyawasam-rc4sz 9 ай бұрын
මාලිමාව මාලිමාව මාලිමාවම විතරයි ජයෙන් ජය
@ajithkumara1882
@ajithkumara1882 9 ай бұрын
eelaga borukaraya
@ANUJ741
@ANUJ741 9 ай бұрын
😂😂😂😂😂😂😂පච පිස්සෙකක්
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
පවුහාමුරුවනෙ
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
එයා කියන දෙහරි ගිය ත් එයාට සල්ලි නහරිගි.යත් සල්ලි හැබැයි රටෙ ජන තාව වල පල්ලෙ එනිසා වැදලා කියන්නෙ ආයේ මේ වාකරන්නත් එපා
@senarathbandara7723
@senarathbandara7723 9 ай бұрын
අනේ බුලත් පචයො කාලය කන්නැතුව ඇට දෙක් කහකහ බුදියගන්
@arunashantharathnayake7755
@arunashantharathnayake7755 9 ай бұрын
මෙයා රනිල්ගෙ ඉත්තෙක්
@anilwigeratnaKariyawasam-rc4sz
@anilwigeratnaKariyawasam-rc4sz 9 ай бұрын
තමුසෙ කොහේද ඉන්නෙ අනුරගෙ කතාවක් අහනව ඕයි රටගොඩගන්න විදිය සුපිරියටම කියනවනෙ හොරුන්ට කඩේ යන එකෙක්
@atpnima5676
@atpnima5676 9 ай бұрын
අප්ප්
@tmcmanuranga2569
@tmcmanuranga2569 8 ай бұрын
Ranjith bulathsinhala mahaththayata NPP eke rata karana wada piliwala pennala dendakooo mokada thama e mahaththaya eka dakala na wage..... me ambaru prasna ahana mahaththaya danneth na wageee
@LalKumar-es3sf
@LalKumar-es3sf 9 ай бұрын
AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭 AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭 AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭💯💯💯💯💯💯💯💯💯💯💯🙋‍♀️🙋🏼🙋‍♂️🙋🏼‍♀️🙋🏻‍♂️🙋👪🙇👪💁🙆
@nimalpathmasiri4428
@nimalpathmasiri4428 9 ай бұрын
උඹ කියපු කිසිම දෙයක් සිදුවී නැත මළගෙවල් 07 දවස පාළු කපන්න හොදයි
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
පල හුතා ව්ට්‍.යූබ් නාලිකා දා ගෙ න එක යි එකයි දෙකයි දන්නැති පල්හොරුගෙනැල්ලා ආයේ ත් අපේ රට නරාව ලට දා න්නදහදන්නේ සහගාඅපරාද කරන්න එපා
@ishanmanju229
@ishanmanju229 9 ай бұрын
Fatta kebara kelinne . You tube eke ekata hingannek wunath kamak ne😂😂😂. Pake utube
@LalKumar-es3sf
@LalKumar-es3sf 9 ай бұрын
SAJITH KAWADAWATH, JANAPATHY WENNE. SATHTHI.😭😭😭😭😭😭😭😭
@dnatapaththu2093
@dnatapaththu2093 9 ай бұрын
merate inna jvp wahallu hanumat hoda kiweneththam minisunt baninaw oya kalakanni innakm merat hadann be
@peththagegunadhasa883
@peththagegunadhasa883 9 ай бұрын
රාවණා කියලා වල්බල්ලොගේනවා තොපිට .දා න්නවෙනනැද්ද අපි දන්නවා යකො අපේ රට ගොඩ යනවා කියලා ඔය මන්ද මානසික යන් ගෙ න් දැනගන්නඔන්නෑ
@amilarathnayake5771
@amilarathnayake5771 9 ай бұрын
ඔබ මොනවා කිව්වත් ස්ථිරවම රනිල් දිනනවා. ස්ථිරයි.
@sunandasunanda9462
@sunandasunanda9462 9 ай бұрын
😅😅😅😅
@indikaGunasirikumaraG.i.Gkumar
@indikaGunasirikumaraG.i.Gkumar 7 ай бұрын
Ranil dinanawa
@hashankumarasinghe5597
@hashankumarasinghe5597 8 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියතයි, රටේ ජයග්‍රහණය නියතයි💪
@ranjithgalagedara6388
@ranjithgalagedara6388 9 ай бұрын
ඔහෙගෙ ගණිත සෙල්ලමට අපිව තම්බන්න හිතුවා මදි
@jonerode2022
@jonerode2022 7 ай бұрын
තමිල්නාඩුවෙන් ආපු කල්ලතෝනි දෙමලු අවුරුදු 75ක් රට කෑව. ඒ නිසා මේ සැරේටවත් සිංහලයෙකුට රට දෙන්ඩ රට ගොඩ ගන්ඩ.
@ANUJ741
@ANUJ741 9 ай бұрын
😂😂😂😂😂😂😂පච පිස්සෙකක්
'' දැනටමත් අපි දිනලා ඉවරයි...''
21:33
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 10 М.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 8 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Amazing tools #shorts
0:35
SA VA
Рет қаралды 10 МЛН
Hardest Basketball Shots Ever 😳
0:35
Red Bull
Рет қаралды 24 МЛН
王子居然在家这样 #艾莎
0:38
落魄的王子
Рет қаралды 27 МЛН
Jason made a fun pool in the Truck
0:21
Jason Vlogs
Рет қаралды 27 МЛН