ජනාධිපතිවරණයේ ජය කාටද? අංක ගණිත විශේෂඥයා කල ප්‍රබල අනාවැකිය | Ranjith Bulathsinhala

  Рет қаралды 44,904

Hela Rahas

Hela Rahas

6 ай бұрын

රනිල් වික්‍රමසිංහට අභියෝග කරන්න පුළුවන් නායකයා මොහු විතරයි...
2024 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට අභියෝග කරන්න පුළුවන් නායකයා කවුද ?... ප්‍රබල නායකයෙකුගේ මරණයත් සමග රටට අත්‍ වන ඉරණම ගැන අංක ගණිත විශේෂඥ රංජිත් බුලත්සිංහල මහතා සිදු කල ප්‍රබල අනාවැකිය..
ranjith bulathsinhala,anawaki 2022,dhanush vlogs,anawaki 2023,gurukam,anawaki,gothami maniyo,hela rahas,lankawe rahas,wishma karma,manthra,gurukam video,astrology,horoscope,future of sri lanka,washi gurukam manthara,2022 anawaki,sri lanka crisis,athi prabala washi gurukam manthara,yanthra manthra,mahinda rajapaksa,Numerology,අංක විද්‍යාව,anka vidyawa,Numerology sinhala,Ranjith Bulathsinhale,sarath fonseka,Field Marshal Sarath Fonseka,සරත් ෆොන්සේකා

Пікірлер: 265
@user-dk8fk7zf5f
@user-dk8fk7zf5f 6 ай бұрын
රනිල් තමයි හොඳටම කරේ. ඔහුට ජයවේවා ! ❤❤❤❤❤❤
@nalaka39529
@nalaka39529 6 ай бұрын
අනුර කුමාර දිසානායක ❤❤ මාලිමාවට ජය වේවා ❣️ ❣️
@ribji34
@ribji34 6 ай бұрын
මාලිමාවට ජයවේවා! අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා!🌹🌹🌹🌹🌹🌹🌹
@user-ct3ec2gu5y
@user-ct3ec2gu5y 6 ай бұрын
මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 6 ай бұрын
රටටම කෙලවෙලා ඉවරයි.... 😢😢
@Roshan-sb4kf
@Roshan-sb4kf 6 ай бұрын
කව්ද රනිලටම චන්දෙ දෙන්නෙ. අභියෝගක්‌ලු රනිල් 😬😬
@kusumdias5070
@kusumdias5070 6 ай бұрын
මේ ඔක්කොම බොරැ.අනුරට රටෙන් බාගයක් කැමතියි.අනුර තමයි ජනාධිපති 2024
@kanthiadikari1700
@kanthiadikari1700 6 ай бұрын
😂😂😂😂😂
@dayawathiemenike7090
@dayawathiemenike7090 6 ай бұрын
Anura minimruwek neda.
@sanjeewaperera9976
@sanjeewaperera9976 6 ай бұрын
mu mari kiyonawada ban
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn 15 күн бұрын
​@@dayawathiemenike7090බටලන්දෙ සිල්ගත්තද රනීඊඊඊඊඊල් එතකොට 🤭🤭🤣🤣🤣🤣🤣
@ulwishewageupul1395
@ulwishewageupul1395 6 ай бұрын
නියත ජනපති අනුර සහෝදරයාම තමයි . මාලීමාවට ජයවේවා .
@nalaka39529
@nalaka39529 6 ай бұрын
මාලිමාවට ජය වේවා ❣️ ❣️
@d.kpullaperuma402
@d.kpullaperuma402 6 ай бұрын
රටේ කරුමෙට ද
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 6 ай бұрын
රනිලා දිනනවා කියන්නේ හීනයක් මුන් හැමෝම මාලිමාවට බය වෙලා
@user-uu7ry5mo5d
@user-uu7ry5mo5d 6 ай бұрын
Ranil is the only one now and future president ❤
@rameigap
@rameigap 5 ай бұрын
😂
@tharindulakmal9912
@tharindulakmal9912 10 күн бұрын
පු ක සු දු ද 🤣🤣
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 6 ай бұрын
70% මිලග මැතිවරනයෙන් ජය මාලිමාවට
@nalaka39529
@nalaka39529 6 ай бұрын
එකෙන්ම එකෙන්ම ❤❤
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn 15 күн бұрын
සත්තකින්ම
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn 15 күн бұрын
සත්තකින්ම 👍👍👍👍
@dilhannissanka6784
@dilhannissanka6784 6 ай бұрын
Ranil hodai
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 6 ай бұрын
NPP ජය ⁣❤❤❤❤❤❤❤
@sadunihimansha9193
@sadunihimansha9193 2 ай бұрын
අනුර සහ සජිත් 225 දත නියව නියව ඇබරි ඇබරි හිටිය තට්ටු දෙකක් රටට වෙනසක් ඕන අනුර කුමාරය ගනිකා මඩං ස්තාපිත කරල රට ඉතාලිය කරන්න යන්නේ රජ රට මැනිකෙලට ඇදූම් ඕනම නැතිලු ලංකාව සිතියමෙන් ඉවත් වෙන තැනට වැඩ සිද්ධ වෙන බව සත්‍යක් අනෝජ් ද සිල්වා වික්‍රමසිංහ මහතාට වැනි සුපිරි මොල තියෙද්දි මේ මොන රෑකඩද
@msacademy3522
@msacademy3522 6 ай бұрын
9% වත් රනිල් ගන්නේ නැහැ
@chathuranga506
@chathuranga506 5 ай бұрын
සුමනදාස අබෙගුනවර්දන මහතා එක්ක වැඩ සටහනක් කරන්න..❤
@pkds1983
@pkds1983 6 ай бұрын
මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට ඡන්දෙ දුන්නේ අන්තිම ජනාධිපතිවරණය වෙලාවේ දුන්නේ සජිත් ට මහ මැතිවරණය වෙලාවේ සජබෙට මනාප දුන්නේ රන්ජන් රාමනායක හර්ෂණ රාජකරුණා සහ සරත් ෆොන්සේකා මහතාට හැබැයි මින් ඉදිරියට තියෙන ඕනෑම මැතිවරණයකදී ඡන්දෙ දෙන්නේ ජාතික ජනබලවේගයට පමණයි ගෙදර ඡන්ද හයයි හයම දෙනවා ජාතික ජනබලවේගයට එච්චරයි ❤❤❤
@gayansamarasingha3286
@gayansamarasingha3286 6 ай бұрын
මේ වගේම ගෝටටත් කිව්වා.යු ඇන්පි අපි ඔක්කොම.මෙ සැරෙ අපි ඔක්කොම ගොටා වෙනුවෙන් කියලා
@tharakaherath7538
@tharakaherath7538 6 ай бұрын
​@@gayansamarasingha3286අපිනම් කිව්වේ නෑ 😂😂😂😂😂😂😂
@sureshlgm5
@sureshlgm5 6 ай бұрын
Jayawewa......
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 6 ай бұрын
Malimawata jayawewa
@djmax476
@djmax476 6 ай бұрын
මාත් ❤
@ramyalathafernando1630
@ramyalathafernando1630 6 ай бұрын
ප්‍රබල චරිත කොපමන අාවද රටම කෑව ඔය කියන හැම දේමහරි ගියොත් රටම වනාස වෙනව.
@user-gv8ps7kz6y
@user-gv8ps7kz6y 3 ай бұрын
U N P ❤
@samodhadesilva8907
@samodhadesilva8907 6 ай бұрын
උපාලි සර්ගෙත් අනාවැකියක් කිව්වා, ශනි ප්‍රබල දේශපාලඥයෙක් බිලි ගන්නවා ලගදිම කියලා..ජුනි වලට කලින්...🙆🙆
@lovelypaws9196
@lovelypaws9196 13 күн бұрын
👍
@mgpc4733
@mgpc4733 6 ай бұрын
මාලිමාවට ජයවේවා❤❤❤❤ NPP JVP
@Siryani-xf5nt
@Siryani-xf5nt 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 6 ай бұрын
😮
@padmanilangani9968
@padmanilangani9968 3 ай бұрын
ජනතාව ධර්මානුකූල නොවෙනතැන යහප‍ත් පාලකයකු බිහිනොවනු ඇත
@user-ul6pn1fg2m
@user-ul6pn1fg2m 6 ай бұрын
රනිල් ඉතින් දිනන්නේ හිනෙන් තමයි
@shiromawijekoon1057
@shiromawijekoon1057 6 ай бұрын
😃😃😃😃😃✅✅👍👍👍👍
@user-up4ho4ps9w
@user-up4ho4ps9w 6 ай бұрын
හීනෙන් වගේ නෙවෙයිද දිනුවේ එදා කොටා හැන්ගුනානේ
@AshanShyaminda1995
@AshanShyaminda1995 6 ай бұрын
@@user-up4ho4ps9w රනිල් වික්‍රමසිංහ මහජනතාවගේ ඡන්දෙන්ද දින්නේ?
@prasannadissanayake6960
@prasannadissanayake6960 6 ай бұрын
​@@user-up4ho4ps9wරනිල් දිනපු එක ඡන්දයක් කියපං බලන්න 😂😂.. හැමදාම පිනටමයි බලය ගත්තෙ
@user-yn9xr9ry7p
@user-yn9xr9ry7p 6 ай бұрын
අනුර කුමාර සහෝදරයා ලන්කාවෙ ජනාධිපති වෙන එක සුවර් .මාලිමාවට ජයවේවා
@Gihani-un5xq
@Gihani-un5xq 6 ай бұрын
😂😂October chanden balagsmu 😂
@user-yy5oy8ij5e
@user-yy5oy8ij5e 6 ай бұрын
😂😂😂😂😂
@user-yy5oy8ij5e
@user-yy5oy8ij5e 6 ай бұрын
Gini hanuma walakajjagahanawa
@user-cw5mu1dz5y
@user-cw5mu1dz5y 6 ай бұрын
ගොඨා ගෙනාව එක පරක් අමතක ද අනුර ඒවගෙ වෙයි මුන් ඔක්කොම යාලුවො මල්ලි
@d.kpullaperuma402
@d.kpullaperuma402 6 ай бұрын
දවල්ද
@jagathroland219
@jagathroland219 6 ай бұрын
අනුර දීනලා ඉවරයි. 🙏🏼 ජයවේවා
@SenarathGajasinghe
@SenarathGajasinghe 13 күн бұрын
Hi.......
@amanthasandaruwan
@amanthasandaruwan 6 ай бұрын
❤❤
@pavithrapathirana5621
@pavithrapathirana5621 6 ай бұрын
@dskothalawala6147
@dskothalawala6147 6 ай бұрын
Npp ජය වේවා 😊
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 6 ай бұрын
එයා තමයි රනිල්
@hemangasriwardana8850
@hemangasriwardana8850 6 ай бұрын
මාලිමාවට ජය වේවා
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 6 ай бұрын
ඊලග නියත ජනතාවාදී විධායක ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ANURA KUMARA ❤ ☝ 👊 ❤ NAAKI MAINA YANNA IINNE
@chamithishanka593
@chamithishanka593 6 ай бұрын
🤣🤣🤣🤣
@ajithkumara1882
@ajithkumara1882 6 ай бұрын
hmmmm
@ainzainzain6
@ainzainzain6 6 ай бұрын
ජාතික ජනබලවේගයට ජය වේවා
@judeterrance5025
@judeterrance5025 6 ай бұрын
මාළිමාවට ජයග්‍රහණය
@user-tl7gp7nk2q
@user-tl7gp7nk2q 6 ай бұрын
රනිල් ජාත්‍යාන්තර නායකයන් පිලිගත් නායකයෙක් 77ඉඳල වැඩිපුර රාජ්‍ය පාලනය තුල සිටි කෙනෙක් .කව්රැමොනව කිව්වත් රටේ නායකත්වය අත්දැකීම් ඇති කව්රැහෝ ජනතා පැතුම වියයුතුයි. නැවත ගෝඨාභය කෙනෙක් ගෙන යුතුනැහැ 🎉
@kumudurammuni-px5cb
@kumudurammuni-px5cb 6 ай бұрын
ඒක හින්දා වෙන්න ඇති විකුණන් කන්නේ 😢😢😢
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 6 ай бұрын
77 idan hodatama karala tiyenne..me weddi😮😮😮
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 6 ай бұрын
Rani jaya gata youtui.anura awoth gota part 2 film aka balanna puluwan
@rameigap
@rameigap 5 ай бұрын
ඒකද රටේ කැදවත් බොන්න බැරි මිනිසුන් ඉන්නේ. 😂
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 5 ай бұрын
@@rameigap uba ta ubae daruwanta kada tikak wath danna konda pana natuwa athi.api nam kuli karala hari 3n walama daruwan ta kanna dana wa
@chandralindell9991
@chandralindell9991 6 ай бұрын
Well done sir. Akd ta kawadawath me rsta godaganna behe.
@susithliyanage271
@susithliyanage271 6 ай бұрын
අන්න ගොට්ටෙක්
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 6 ай бұрын
Eyi bari wate un hora kanawa ewwata kata na ranil rata vikuna kanawa 🤔🤔
@atulatul7257
@atulatul7257 6 ай бұрын
වහලෙක්
@piyaseeliwijenayake7055
@piyaseeliwijenayake7055 6 ай бұрын
😊0
@SLPathU
@SLPathU 6 ай бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා මහජනතාවට ජයවේවා 😍😍🧭🧭
@shirleysilva570
@shirleysilva570 6 ай бұрын
රනිල් අවුරුදු 46 කලානේ ණයට ගන්නවා විකුණන් කනවා ඇරෙන්න වෙන මොනවද කලේ ඔහු ජනාධිපතිවරණයට ආවොත් ෂුවර් එකටම හතරවෙනි තැන
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 5 ай бұрын
සාමාන්‍ය..පෙලවත්අපේ රටෙන්සමත්වූයේ..නැති අයකු..නමි..මේරටේ නයකත්වයට..ගෙනෙන්න එපා..දෙවියනේ
@rosejene4722
@rosejene4722 5 ай бұрын
Ada rate thiyana thathweta awasiya wenne Sajith wage awankawa wada karana nayakayek. . ratata, janathawata adare karana nayakaya Sajith pamanai....
@KennedyFernando-wp5ip
@KennedyFernando-wp5ip 6 ай бұрын
Ranilta thamaiy me rata goda ganna puluwann thani UNP WEDAYAKA HAUL NATHI BALAYAKK DENNA ONA ATHTHA EKA
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha 6 ай бұрын
දිනයි දිනයි පොන්සේක අනේ එයාගේ පාලනේ කොරයි එයාට ජනපති කමනම් බැ එයාට ගැලපෙනම දේ තමයි ආරක්ෂක ඇමතිකම ඒකනම් හොදටම හොදයි එයාට
@thushara196633
@thushara196633 7 күн бұрын
masa 5 kalin kiwwa dewal nam hari .
@chandramalkanthi571
@chandramalkanthi571 6 ай бұрын
ඔබතුමා කියන්නේ රනිල් ගැන.
@gamininandana3223
@gamininandana3223 6 ай бұрын
Ehemanam methumata Ganda suvanda bath danenne nathuva athi.
@user-jo4lv8hr8o
@user-jo4lv8hr8o 6 ай бұрын
මාලිමාවට ජයවෙිවා ❤
@KelumThushara-mw3py
@KelumThushara-mw3py 6 ай бұрын
Npp 🙏🙏🙏🙏❤❤❤❤
@anandathero552
@anandathero552 6 ай бұрын
Win. .....NPP. Our one hope
@raymondbasil6691
@raymondbasil6691 6 ай бұрын
ජයවේවා ❤❤❤මහතාණෙනි❤❤ජනරාල් තුමා තමා එන්ඩ ඕනා අනිවාර්ය ❤❤❤ කෙලින් ම්නියෙක් රට පාලනයට එන්ඩම ඕනා❤❤❤
@senakaguruge1397
@senakaguruge1397 6 ай бұрын
Not able to handles economy
@theonesl9063
@theonesl9063 6 ай бұрын
දැන් රනිල් කී පාරක් රට කරාද ? දැන් සැපද ?
@donkithsiri5891
@donkithsiri5891 24 күн бұрын
N.p.p❤❤❤❤❤❤❤
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 3 ай бұрын
Sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤
@mariofelsianes7360
@mariofelsianes7360 6 ай бұрын
AKD❤❤❤❤ NPP JAYA NIYATHAI ♥️✊♥️👍🧭🧭🧭
@nanayakkaraparnt8804
@nanayakkaraparnt8804 6 ай бұрын
ආ හරි ඔහොම යන්
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p 7 күн бұрын
සජිත්ට කොහෙන්ද ධර්මකර්මාධිපති යෝගය වෘෂභ ලග්නයේ??? මහින්දට බුශු යෝග වෙන්නේ නැතුව කන්‍යා ලග්නයට ධර්මකර්මාධිපති යෝගය යෙදුණේ කොහොමද ?? තිබුනේ චන්ද්‍රාධියෝගය විතරයි
@rupikawewage9347
@rupikawewage9347 6 ай бұрын
RANIL. Did not take 25 000 votes NEDA ?
@nandanisenanayake4425
@nandanisenanayake4425 6 ай бұрын
Ranil..may..oct..dee..gedera Obage..theeranaya..warade Samal..canada.
@wishwa4029
@wishwa4029 6 ай бұрын
Ranil ta jayawewaa
@user-ep4ci2wj4j
@user-ep4ci2wj4j 6 ай бұрын
Ranil niyata janapati
@josephmendis658
@josephmendis658 6 ай бұрын
Most probably Anura will get 57% Other parties hard trying to join and get more votes , without any effort Malimawa will collect more votes closer to the Election
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 6 ай бұрын
Field Marshal පමනි නීතිය ස්තාපිත කරන්නේ. ඔබතුමන් රට ගැන සිතන කෙනෙක්.මහජනතාව ගෙන් මේ නම් 5 දෙන්න. රනිල් අනුර සජිත් රාජපක්ශ ෆීල්ඩ්මාශල් . ජනතාව ඉල්ලන්නේ එතුමා පමනි. ගමේ පිලේ පොලෙන් අසා බලන්න. ප්‍රභාකරන් කීදෙය සිංහල යට මතක සුමාන දෙක පමනි.
@kurulukurulu4594
@kurulukurulu4594 6 ай бұрын
Vimukthi kumarathunga dinne
@sureshreshon5650
@sureshreshon5650 6 ай бұрын
රටට ජය මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
@rohanamunasinghe8090
@rohanamunasinghe8090 6 ай бұрын
රනිල් හදන්නේ සියලුම සම්පත් විකුනලා රට කරගෙන යන්න .එතකොට රට කෙලින් කරන්නේ කොහොමද අපේ සීයලා වයසට යනකොට තියෙන එව විකුනා ජිවත්වෙන්න බලන්නේ .එයත් හොරවැඩ කරපු නිසා හොරකම් කරපු මුදල් ගත්ත ඕනේ කමක් නැ .
@roselanka9004
@roselanka9004 6 ай бұрын
මාලිමාව👍👍👍👍👍👍👍👍👍❤❤❤❤
@nelsonmedia5756
@nelsonmedia5756 6 ай бұрын
Ranil 2024 to 2030 Hodin ho narakin rate Janadipathy. Nettam rata ewari. Rate sampath mankolla kanawa Anurata kohomawath ehema unoth nawattann be hetuwa Ohu ge anugamika palapurudu Pirisa nisa.
@Priyanthaelpitiyaelpitiya
@Priyanthaelpitiyaelpitiya 6 ай бұрын
Raniluth ehrma thamai
@Vip19774
@Vip19774 6 ай бұрын
මොකද්ද මේ කියන්නෙ ?
@salonserendib3802
@salonserendib3802 6 ай бұрын
Unp thamai
@rmchandralatha5856
@rmchandralatha5856 6 ай бұрын
එහෙම වෙනඑක හොදයි රනිල්ම එනඑක හොදයි නැත්නමි බොහෝ කලකෝලාහල වෙනවා
@user-gl5hc7gz4d
@user-gl5hc7gz4d 6 ай бұрын
මොලේ ටිකක් පරික්ෂා කරගත්ත නම් 😂😂😂
@renakadilhan5054
@renakadilhan5054 6 ай бұрын
කලකෝලහල ඔයලම තමයි ඇති කරන්නේ. ඇයි දැන් එහෙම නැති රටක් ද තියෙන්නේ ? සුරංගනා ලෝකවල ජීවත් වෙන්න එපා.
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 6 ай бұрын
Ranil very best man
@nihalabeyratne1025
@nihalabeyratne1025 6 ай бұрын
Dan mekai wade eka anka ganithayek kiyanawa araya dinanawa anith ekkena kinawa anika dinanawa kiyala ,hodama wade oyagollo ekata ekathuwela kiyanna nathnam oya shathraya halluwata lakwenawa.
@user-oe1wx7wq2i
@user-oe1wx7wq2i 6 ай бұрын
එකම අභියෝගය මෙයාට ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම විතරයි
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 6 ай бұрын
Mtnm me dewl wiswasa na ekeka aya ekeka vidiyta ekkrn kiynw ranil enwlu sjith enwlu anura enwlu. Ane manda mt hethenne oyakiyna ekenekwth newi desapalnya nokrapu kenek ei kiyla ,kauruawath wedak na ratata hodak wenne naththam rata beragnna kenek awnm ethi
@GihanDharmasena
@GihanDharmasena 6 ай бұрын
මාලිමාවට ජයවේවා
@s.rcreations
@s.rcreations Күн бұрын
නාකි පකා
@alsovije8443
@alsovije8443 6 ай бұрын
මාලිමාව කියන්නේ සිහින ලොකවල පව් ෆෙස්බුක් ජනාධිපති එපස්සෙ යන එවුන්ටත් අබසරණයි
@upalirajapaksha7357
@upalirajapaksha7357 6 ай бұрын
ඔබේ ඒ අනුකම්පාවේ පදනම කියන්න නිකම් හැගීම් ප්‍රකාශ කරන්න එපා.
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 6 ай бұрын
NPP JVP AKD only 🎉🎉🎉🎉
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 6 ай бұрын
My choice is also Sarath Fonseka'
@jagathmallawaarachchi7758
@jagathmallawaarachchi7758 6 ай бұрын
Ranil dennaiiiluuuuu
@TMD460
@TMD460 6 ай бұрын
Solution is nnp only ❤️👍
@KennedyFernando-wp5ip
@KennedyFernando-wp5ip 6 ай бұрын
Aththa kawru kohoma kewwath akamaththenn harry ranilta chande dennama wenawa oka thama anthimata wenne
@njsgroup144
@njsgroup144 6 ай бұрын
Rate ankaya kumakda mathi thuma
@user-mz2sv8fc8h
@user-mz2sv8fc8h 6 ай бұрын
Obatuma kiyanna kalin api Bala Inna nayakaya Sarath fonseka sthuthi
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 6 ай бұрын
මට නම් තේරෙන එකම දේ ආයෙ රනිල් වික්‍රමසිංහ අවුරුද්දකට කළින් 0% තිබුණ කෙනා අද 9%ට ඇවිත්. වියොන් එකෙන් දැක්කේ. තව මාස හයක් යන්න තියෙනවා. අපේ රටේ අද උඩ ඉන්න කෙනා නෙමේ ජනාධිපති වෙන්නෙ. අන්තිම සති දෙකෙන් අන්තිම සතියෙන් තමයි ඒක තීරණය කෙරෙන්නෙ. ගොඩාක් වෙලාවට තවම කල් වැඩියි ඒකට.
@miraclesoftravel
@miraclesoftravel 6 ай бұрын
🤣🤣🤣
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 6 ай бұрын
Attak ❤❤❤❤❤
@pcgamage8453
@pcgamage8453 6 ай бұрын
Kesi abeyogeyak nha anura Kumara desanayaka pamenayi
@anuradhalakmal8702
@anuradhalakmal8702 6 ай бұрын
Monawa kiwwath anura thamai janadipathi anurai ❤
@sandeepmadhu9363
@sandeepmadhu9363 6 ай бұрын
ජෙප්පෝ දැන් ජෝතිෂ්‍යයත් විශ්වාස කරනවා 😄😄.. මුන් වැටුන තැනක්
@rohankalinga6411
@rohankalinga6411 6 ай бұрын
මාලිමාවට ජයවෙවා
@Ashi12390
@Ashi12390 6 ай бұрын
2025දි වෙන දේ බාබාවැන්ගා,ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ,සිරිපාදේ වැඩවසන හාමුදුරුවෝ හරියටම කිව්වා ඒ දේ වෙනවාමයි
@panavalagesumeda-mc9le
@panavalagesumeda-mc9le 6 ай бұрын
මොකක්ද මචං ඒ
@user-fy2gg9jv2o
@user-fy2gg9jv2o 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@Ashi12390
@Ashi12390 6 ай бұрын
2025-2030, ලංකාවේ ස්වර්ණම යුගය වෙනවා.ආධ්‍යාත්මික නායකයෙක් මේ රටට පත් වෙනවා.ලෝකේම කතාවෙන තැනට ලංකාව දියුණු වෙනවා.රතු මකර දේශය කියලා ලෝකේම ලංකාව ප්‍රචලිත වෙනවා ඒ වගේම බලවත් රාජ්‍යයක් වෙනවා.2050දි ථෙරවාද බුදුදහම ලෝකේම ව්‍යාප්ත වෙනවා ලංකාව හරහා
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 5 ай бұрын
රනිල්..ඉදිරිපත්..වෙනවකමි හොරාකාපු..සල්ලි..ගෙවලම නාම..යෝජනා..ඉදිරිපත් කරන්න..වෙයි
@anuruddaanu1674
@anuruddaanu1674 6 ай бұрын
රනිල්ට කාගෙන්වත් අබියෝගයක් ne මොකද මිනිස්සු කවුරුවත් මිනිහට චන්දෙ දෙන්නෙ ne 😂
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 6 ай бұрын
Api danawa
@meepeachandrasena
@meepeachandrasena 5 ай бұрын
මාලිමාවට ජයවේවා❤
@sumudasylvia3769
@sumudasylvia3769 6 ай бұрын
රනිල් තමයි dinanne. සරත් ෆොන්සේකා newei
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 6 ай бұрын
Mulu ratama akd illaddi tawa mona katada...
@sisirakumara866
@sisirakumara866 6 ай бұрын
රනිල් ජයවේවා 😊😅
@rameigap
@rameigap 5 ай бұрын
ජය වෙලා ඉවරයි රනිල් හා හොරු කැලට. මිනිසුන් දුකේ
@serraphimsolomons9619
@serraphimsolomons9619 6 ай бұрын
The best ever forecast. The best advice by this gentleman was: all the big "vaddows " must getogether & select best leader & run the country for the betterment of all Srilankans
@user-yy5oy8ij5e
@user-yy5oy8ij5e 6 ай бұрын
Yes it is true
@krishangomez7748
@krishangomez7748 6 ай бұрын
Npp👍👍👍
@user-sh4ii6to8o
@user-sh4ii6to8o 6 ай бұрын
Npp❤
@user-yi8nr1tp2u
@user-yi8nr1tp2u 6 ай бұрын
Ranjan ramana yeka tama %54
@user-ly2rl9ci8g
@user-ly2rl9ci8g 6 ай бұрын
N p p jayawewa
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 6 ай бұрын
Meva hare geya nam me rata ada singappiruvak
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 6 ай бұрын
දැයේ දියුණුවට අතහිත දෙන්න ඉන්න අවසාන බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමා පමණි sjb ❤ ජනතාව ☝ 👊 සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකිමූ ☝ 👊 සජිත් ❤ sjb
@dnatapaththu2093
@dnatapaththu2093 6 ай бұрын
😂😂😂
@pasinduumayangana6943
@pasinduumayangana6943 6 ай бұрын
😂😂😂😂😂😂🤣🤣 Ado umabala paw bn
@kamalpriyashantha6339
@kamalpriyashantha6339 6 ай бұрын
@GaminiKodithuwakkuleakamalage
@GaminiKodithuwakkuleakamalage 6 ай бұрын
Dawalda????
@youtubecreator6952
@youtubecreator6952 6 ай бұрын
😂😂😂 විහිලුවක් නේ කරේ 😂😂😂
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Черёмуха во рту вяжет
0:11
Pavlov_family_
Рет қаралды 1,3 МЛН
Are you competing for excitement or excitement and humor? Shoot as you please. Don't follow the
0:56
Советы на всё лето 4 @postworkllc
0:23
История одного вокалиста
Рет қаралды 3,8 МЛН