දෙසැ. 28 මහණ වෙන සැබෑ දියසෙන් මෙන්න | වයස,උස,ගම,ව්‍යාපාර, හරි දිනත් කියන Balapitiye Gunananda Thero

  Рет қаралды 626,310

Pramuka TV

Pramuka TV

Күн бұрын

Пікірлер: 2 500
@lasanthayapa5021
@lasanthayapa5021 8 ай бұрын
මගේ සිංහල මිනිසුන්ගේ වාසනාවට බුදුන් වහන්සේගේ බලයෙන් සියලු දෙවියන්ගේ බලයෙන් බුද්ධ ශාසනය ආරක්ශා කරන නායකයෙක් බිහිවේවා...
@pmajith5790
@pmajith5790 5 ай бұрын
😅
@kumariedirisingha7869
@kumariedirisingha7869 10 ай бұрын
ඔබ වහන්සේගේ මේ දේශනය ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
මේ සාකච්ඡාව සම්පූර්ණයෙන් බැලූ මගේ සිතට දැනුනේ පුදුමාකාර සතුටක් වගේම බලාපොරොත්තුවක් ...ගුනානන්ද හිමිටත් ,තරන්ග මහතාටත් තෙරුවන් සරණයි
@දියසෙන්පුර
@දියසෙන්පුර 2 ай бұрын
2024.8.18 ko. Diyasen😂
@sunilsenarthna5494
@sunilsenarthna5494 Жыл бұрын
බුදුන් වැඩිය මේ රුවන් පොලව ආරක්ෂා කර දෙන්න සමිදුනී. ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
@ireshasandamali2745
@ireshasandamali2745 2 жыл бұрын
ඔබ වහන්සේ ඇත්තක් පවසන්නේ නම් ලාංකික අපි ගොඩක් වාසනාවන්යි. බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට, සියලු සත්වයන්ට ලැබේවා!!!!!
@jagathsrideera8813
@jagathsrideera8813 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඒ දේවල් ඉටු වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නරඹන සියලුම දෙනාට
@KingKing-gk7ty
@KingKing-gk7ty 2 жыл бұрын
Nawatah balaporuthu wanawa budusarani
@janathabeywickrama
@janathabeywickrama 2 жыл бұрын
කොරෝනා වලට බේත් කියන්නේ නැද්ද ඔය අය. දිය සෙන් ගැන කියන උඩ ඉන්න අය.
@මයියාගේඅනංමනං
@මයියාගේඅනංමනං 2 жыл бұрын
අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන යුගය අපේ මව් බිමේ ජනිත වනතුරු ..එය මාගේද ප්‍රාර්ථනාවයි..ත්‍රිවිධ රත්නයේ ආනුභාවය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@planet_science
@planet_science 2 жыл бұрын
තමන්ගෙන් රටට, ලෝකෙට වෙන්ට ඕන යුතුකම්, වගකීම් වගේ දේවල්,තනි තනිව නිවැරදිව සිද්ධ කරනකම් රට ගොඩ දාන්ට අමාරුයි.. දියසෙන් කුමාරයා ආවත්,මේ රටේ ඉන්න මිනිස්සු කුහකනම්, ආත්මාර්ථකාමී නම්, කම්මැලිනම් රට මේ වගේම තමා... ලෝකෙ ගොඩක් රටවල් දියුණු උනේ රටේ නායකය විතරක් වැඩ කරල නෙවෙයි...,රටේ, තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතල ඒ රටවල්වල හිටපු මිනිස්සුත් වැඩකරපු නිසයි... මේ මගේ අදහස...🤗🤗🤗
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sahanalfa8719
@sahanalfa8719 2 жыл бұрын
Aniwa
@hellosrilanka9397
@hellosrilanka9397 2 жыл бұрын
ඒක ඇත්ත.
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
අනිවාර්යයෙන් සහෝ❤️❤️❤️🙏
@aththasrilanka3120
@aththasrilanka3120 2 жыл бұрын
mama kawuda
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
ඔබවහන්සේ මේ දේශනා කරන සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා ...
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ ගැන පැහැදීමක් ඇති උනා.උන්වහන්සේට පතනා බෝධියකින් නිවන කරා යෑමට මන්පෙත් විවර වේවා!!රටේ අනාගත පරපුරට දැහැමෙන් ජීවත්වීමට සුභ අනාගතයක් ලැබීමට එය හේතු වේවා!!!තෙරුවන් සරනයි.
@piyadhasapathirana
@piyadhasapathirana 10 ай бұрын
අපට,උන,ගැනෙන්නේ,ඇයි,කියන,අයට,මිසක්,දියසෙන්,නොවෙයි,ගිණිසෙන්,කුමාරයා,ආවත්,මිනිසුන්ගෙ,අවිද්‍යාව,තියනකම්,ගැලවීමක්,නෑ 15:50
@giwanthaoviti6027
@giwanthaoviti6027 2 жыл бұрын
අපි මහා මෝඩ ජාතියක් ,කලකදි රාවනා නැගිටිනකන් බලන් ඉන්නවා ,දැන් දියසේන් කුමාරයා ඒනකන් බලන් ඉන්නවා , අරහේන් පාලකයෝ රට ඉන්දියාවට ,චිනේට ,ඇමරිකාවට කැලී කර විකුණාන් කනවා..🤔🤔
@nehaliyanage2079
@nehaliyanage2079 2 жыл бұрын
🤣🤣🤣🤣
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 2 жыл бұрын
අනේ..දියසෙන් අපේ..රට..දැය දුකේකෙලවර වැටී.අැත.දැන් ලබා.දෙවියන්ගෙනුත්අවසර නගනු.මැන.ගොඩරටත්..දහමත්
@prabashrathnayake773
@prabashrathnayake773 2 жыл бұрын
ඔයාට කව්රුවට් කිව්වද නිකන් බලන් ඉන්න කියල . ඔය මෝඩ ටමය්.එකය් මේක අහල නිකන් බලන් ඉන්නේ. පන්සිල්වට් ගන්න නිකන් බලන් ඉන්නේ නේටිව
@neranjabuddini8866
@neranjabuddini8866 2 жыл бұрын
අනේද කියන්නේ
@travelwithdil8642
@travelwithdil8642 2 жыл бұрын
Sira kathawa a wena kota meka kala iwari me rajaya ape jana kanawa waksin gahala
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
දියසෙන්ල එනකල් බලං ඉන්න එක නෙමෙයි වෙන්න ඕන. . මිනිස්සු තේරුම් අරන් වෙනස් වෙන එකයි වෙන්න ඕන තව එකෙක් ඇවිල්ල මහා ප්‍රාතිහාර්ය පානකල් කට ඇරන් බලං ඉන්න එක නෙමෙයි.. කාලෙන් කාලෙට එක එක trend එනව මතක ඇතිනේ නාග ලෝකෙන් දාතුත් වැඩිය made in china විදිහට .. 🙏🏻♥️
@premajayalath7856
@premajayalath7856 2 жыл бұрын
හැමදේම අසුබවිදියට හිතන එක වැරදියි මහත්මයා සොභාව ධර්මයට පිටුපාන්න බෑ
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
@@premajayalath7856 බුදු හාමුදුරුවොත් අසුබය සිහි කරා මිත්‍රයා.. ඒක නෙමෙයි කතාව තේරුම් ගන්න ඕන දේ තව කෙනෙක් ඇවිල්ල පිහිට වෙනකල් බලං ඉන්න බෑ තනිව හරි ගමන යන්නයි ඕනෙ 🙏🏻
@aththasrilanka3120
@aththasrilanka3120 2 жыл бұрын
mama kawuda
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
@@aththasrilanka3120 ඔයා කවුද කියල දන්නෙ ඔයාම තමයි
@sby8584
@sby8584 2 жыл бұрын
Asuba de hithan natuwa kawadawth anagatheta mununadenna ba
@sumanakumuduni1571
@sumanakumuduni1571 2 жыл бұрын
අපි සියලුදෙනාම එකම පැතුමක් සිත්වල දරාගැනීමෙන්. මේ කියන. පින්වත් නායක තුමානන්කෙනෙක් ගේ පැමිනීම ඒකාන්තයි .තෙරුවන් සරනයිමගේ රටට හා ජනතාවට!
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
තව අවුරුද්ද කට මෙපිටින් බලයට එනවා ....! දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!
@lathafernando3165
@lathafernando3165 2 жыл бұрын
🙏
@chethiyawijerathna6135
@chethiyawijerathna6135 2 жыл бұрын
Okkoma hari kiyamuko...lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne) Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
@@chethiyawijerathna6135 දියසෙන් ඇත්ත වුනාට මේ කියන්නේ හිතළු .... කාගේ හරි ඡන්ද කොන්ත්‍රාත් තුවක් .... ඡන්ද යට ඉදිරිපත් වන මොකා හෝ පෙන්නා ....මොනවාම හෝ කියයි එදාට ..... බුදුසරණයි ....!
@cricdose99
@cricdose99 2 жыл бұрын
එයි එයි😅බලන් ඉන්න
@ureshnissanka5456
@ureshnissanka5456 2 жыл бұрын
සාදු සාදු සාදු !!! බුද්ධ වචනය හැරුණු විට මෙය ජීවිතයේ අසන්නට ලැබුනු වටිනාම හා සතුටුදායක ම දේශනය කියලයි මට දැනෙන්නෙ. 🙏🙏🙏
@UchiniEdirisingha
@UchiniEdirisingha 7 сағат бұрын
අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියන මේ දියසෙන් කියන චරිතයක් අපේ මව්බිම වෙනුවෙන් බිහිවෙනවානම් ඒක අපේ මව්බිමෙහි වාසනාව .අනේක වාරයක් හදවතින්ම පිං හරිම කැමත්තෙන් අපි බලාගෙන ඉමු .🙏
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
මේ පාට 3න් එකෙක්වත් ජනාධිපති නොවී බොරැ දේශප්‍රෙමී නෙවෙයි...හදවතින්ම රටට ජාතියට ආගමට ආදරේ කරන නව නායකයෙක් බිහිවෙවා
@GunathilakeMTB
@GunathilakeMTB 3 ай бұрын
@anushadewage9483
@anushadewage9483 2 жыл бұрын
මේ දියසෙන් ගැන අහලාම dan ඇති වෙලා කවුරු හරි කමක් නැහැ මේ රටට ආදරය කරන කෙනෙක් ඉක්මනින්ම ආවොත් ඇති 🙏🙏🙏🙏
@bmadhuranga
@bmadhuranga 2 жыл бұрын
Oya dan inna kenath diyasen keyala kewwa godak aya
@anushadewage9483
@anushadewage9483 2 жыл бұрын
@@bmadhuranga 🤣🤣🤣🤣
@bmadhuranga
@bmadhuranga 2 жыл бұрын
@@anushadewage9483 ඇත්තනේ....
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
@@bmadhuranga දැන් ඉන්න කෙනා ඒ නම තමාට ආරෝපණය කරගත්තට , ඊට මිනිස්සු රැවටුණාට .... ඇත්තම කෙනා බොරුවක් වෙන්නේ නෑනේ .... බුදුසරණයි ....!
@million_Star_shots
@million_Star_shots 2 жыл бұрын
@@bmadhuranga ඔව් පින්වත් රජ වරුන්ගෙ නම් හිටන් කිව්වා. එත් දැන් මොනවද වෙන්නේ
@සත්යසෙවීම
@සත්යසෙවීම 2 жыл бұрын
ගිහියෙක් වේවා පැවිදි කෙනෙක් වේවා දෙවි කෙනෙක් වේවා මේ කවුරුන් උනත් අනාගතය ගැන කියන අනාවැකි වැරදි උනොත් තමයි අපිට උණ ගැනෙන්නෙ.... කොහොම නමුත් තමන් විසින් ධර්මය අවබෝධ කරනොගත හොත් මේ සංසාර ගමනින් මිදිය නොහැකිය.
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
මෙව්වා ඇහෙන්නේ නෑ වගේ හිටියොත් තමයි හොඳ මොකද සංසාරේ අපි ට පව් පිරෙනවා
@sujeewasamanmali8048
@sujeewasamanmali8048 2 жыл бұрын
Namalda
@mohameduwiseismail9838
@mohameduwiseismail9838 2 жыл бұрын
පිළිතුරක් දෙන්න බැරි අවස්ථාවට විශ්ව ශක්තිය යොදාලා බේරනවා... 🙄
@chandrikapokunegoda6696
@chandrikapokunegoda6696 2 жыл бұрын
මුලූ ලොකයම බෞද්ධ දර්ශනය දැහැමි සමාජයක් බිහි කිරීමට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේචා!!! තෙරුවන් සරණයි දීර්ගායු වෙවා,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🌅🌅
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 2 жыл бұрын
ඔබ වහන්සේ පවසන පරිදි මෙරට දිනේවා. දීර්ඝ ආයුෂ පින්වත් ස්වාමීන් වහන්සේට ...මාගේ නමස්කාරය වේවා..පින්වත් මහතානෙණි චිරං ජයතු...දිගටම මෙවැනි වැඩසටහන් තුලින් අප දැනුවත් කරන්න.
@dilshanchathuranga6585
@dilshanchathuranga6585 2 жыл бұрын
සිතට ලොකු සැනසිමක් ලැබුනා..මේ දේවල් මේ අාකාරයටම සිදුවේවා ..තෙරුවන් සරණයි.
@Samankumara21.
@Samankumara21. 2 жыл бұрын
බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න,සියලු සත්වයන්ට පිහිට ආරක්ෂාව ලැබෙනවා නිසැකයි
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
🙏🙏🙏
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
අහන්නත් අසයි ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේ වා
@aththasrilanka3120
@aththasrilanka3120 2 жыл бұрын
mama kawuda
@warsil3735
@warsil3735 2 жыл бұрын
Buduneshsnse mythya drrushtiy kria kale baha, Ravana, ishvarav dewiyo wikuhamnkanna hadanawa,.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
එවැනි නායකත්වයට බිහි වෙන්නයි අපේ පැතුම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kasunsampathweerasingaha8953
@kasunsampathweerasingaha8953 2 жыл бұрын
12
@shiromivithanawickramage1644
@shiromivithanawickramage1644 2 жыл бұрын
බුදු සරණයි devi phitai
@shiromivithanawickramage1644
@shiromivithanawickramage1644 2 жыл бұрын
බුදු සරණයි devi phitai
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....!
@dilanilakshika7584
@dilanilakshika7584 2 жыл бұрын
@@shiromivithanawickramage1644 g
@jayawardenakiribandage5084
@jayawardenakiribandage5084 2 жыл бұрын
2050 දි මුලු ලෝකයම බෞද්ධ වෙන බවට ආතර් සී ක්ලාක් මහතා අනාවැකියක් පල කරා. එය සත්‍ය වේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා.
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 2 жыл бұрын
😂😂
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
ඒ කියන්නෙ එතුමාට හාමුදුරුවන් වහන්සේ කියන දේව සභාවල විස්තර ටික ලැබිලා කියන එක නේද ???
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 2 жыл бұрын
Essara api Buddhist vela balamuda?
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
@@lbcthinkingoutloud3427 👍👍👍
@isuruamila9531
@isuruamila9531 2 жыл бұрын
ආතර් හොඳට කන බොන මනුස්සයා...
@sinhasinha6706
@sinhasinha6706 2 жыл бұрын
225 මේක අහල කලබල වෙයි..😂🤣 දියසෙන් ව ආරක්ෂා කරන්ඩ වෙයි. සියලු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය අරක්ශාව සහ රැකවරණය මේ තරුනයාට ලැබේවා !
@nishanthadisanayaka2655
@nishanthadisanayaka2655 2 жыл бұрын
බලපන් ⁣ඔය 225 න් එක පක්ෂයකින් තමයි ඉල්ලන්නේත්. ඊටපස්සේ ත් ඔය සෙට් එකම තමයි 😂😂😂😂
@mohameduwiseismail9838
@mohameduwiseismail9838 2 жыл бұрын
මටනම් බඩ පැලෙන්න හිනා 🤣🤣🤣🤣 බුදු දහම ලෝකයටම නොදන්නා දහමක් බව අදයි දන්නේ 😜 විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. මාර විග්‍රහයක් ලෝකයේ පාලනය ගැන🤔🙄
@prasaddilshanth1016
@prasaddilshanth1016 Жыл бұрын
කෝ බන්
@semasingherani705
@semasingherani705 2 жыл бұрын
දියසෙන් අපේ රටේ බිහිවේවා රටම ධාර්මික හදවත් ඇත්තෝ වෙත්වා ! තෙරුවන් සරණයි උතුම්වූ සම්බුදු සරණයි 🙏
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
එතකොට වික්කම අරචිචි නෙමෙයිද අපෙ හමුදුරුවනෙ
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
සාදු සාදු සාදු
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
මලයා ඔයා නමි නියමයි පස්න අහනවා
@amilalakmal9037
@amilalakmal9037 2 жыл бұрын
Chandaya hariyata dunnoth diyasen ey
@daxw5034
@daxw5034 2 жыл бұрын
🤣
@kanthive9451
@kanthive9451 2 жыл бұрын
අහන්නත් ආසයි, මගේ රටට ආගමට දහමට ජාතියට ආදරය කරන ධර්මිෂ්ඨ නායකයෙක් බිහි වේවා!!!🙏🙏🙏 අපි හැමෝගෙම පැතුම ඵයයි ❤ මට ආසයි බලපිටියේ ගුණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ බැහැ දැකලා වැද නමස්කාර කරන්න, මට අවසරද 🙏
@nanayakkarag.a.p.2795
@nanayakkarag.a.p.2795 2 жыл бұрын
මෙහෙම වෙනසක් සිදුවෙනවානම් මේ රටේ විශාල ජනතාවක් කැමැතියි ...... සාදු ..සාදු සාදු ..
@jagathpriyantha7531
@jagathpriyantha7531 2 жыл бұрын
කුමාරයොයි රාවණයි කියාගෙන පාර්ලිමේන්තු ගිහින් ආතල් ගන්න අය නාවට කමක් නෑ බුදුදහම ලොව පැතිරෙනව නම් එච්චරයි ඕනෙ 🌏🌎🙏
@sriyanthilatha9268
@sriyanthilatha9268 2 жыл бұрын
හාමුදුරුවන්ගේ දැනුම ඉතා වැදගත්, මෙි ලංකාව අැතුලු මුලු ලෝකයම අාරක්සා වෙත්වා, හාමුදුරුවන්ට දීර්ඝායුෂම ලැබෙිවා, තෙරුවන් සරණයි,,,
@susanthadil7979
@susanthadil7979 2 жыл бұрын
දැන් ඉන්නකෙනාටත් කලින් දියසෙන් කීවා.😂 අමතකනම් මතක්කරගන්න කැළණි පංසලේ නටපු නාඩගම. අපට විශාල ශබ්දයක් ඇහුන.😂
@amilamadusanka3419
@amilamadusanka3419 2 жыл бұрын
Indiyawe natti balala thawath nattiyak pennanna hadanne😹😹😹🔫💔
@sanjeewanifernando4027
@sanjeewanifernando4027 2 жыл бұрын
@@amilamadusanka3419 🤣🤣🤣
@duminvlog140
@duminvlog140 2 жыл бұрын
ඉතින් ඔය 20000 කොරෝනා වලින් බේරගන්න තිබුනානෙ🤣🤣 මේවා විස්වාස කරන උන් මේ කොනට වරෙල්ලා 👉👉👉👉👉👉
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
දැන් ඉන්නේ දිය චුට්ටි
@thisulwickramarachchi2380
@thisulwickramarachchi2380 2 жыл бұрын
@@duminvlog140 oya virusaya kiyanneh akusal karma vipakayak ewa berenna katawath baaaa....
@leader3161
@leader3161 2 жыл бұрын
මුකුත් කියන්නේ නැ admin. 2024 November 21 n passe me හාමුදුරුවෝ සමග සාකච්ඡාවක් අවශ්‍යයි😊
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 жыл бұрын
හරියටම තව අවුරුදු 3කින්
@amilamadusanka3419
@amilamadusanka3419 2 жыл бұрын
Ekenma😹😹😹🔫💔
@leader3161
@leader3161 2 жыл бұрын
@@chrissyjoseph3299 අනිවා
@leader3161
@leader3161 2 жыл бұрын
@@amilamadusanka3419 aththa නේ නැද්ද සහෝදරයා
@upmadoraupmadora3288
@upmadoraupmadora3288 2 жыл бұрын
අනිවාර්යෙන්
@Bernardnilanka
@Bernardnilanka 2 жыл бұрын
හෙළයට ජයවේවා... 🙏🙏අපේ හාමුදුරුවන් නිදුක් නිරෝගී වේවා....මේවා ඇසීමෙන් යම් ආත්ම විස්වාශයක් ඇතිවෙනවා අපේ කම ගැන.... 🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි.... හැමදෙනාටම!!!!!
@msisirawijshinghe407
@msisirawijshinghe407 10 ай бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් අවධි වේවි.
@nelumkumari3562
@nelumkumari3562 2 жыл бұрын
මම මෙතෙක් අහපු ලස්සනම කතාව අනිත් හැමඑහෙකටම වඩා ආසාවෙන් අහන් හිටියා බැලුවා පුදුම සතුටක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JohnSmith-gi1vu
@JohnSmith-gi1vu 2 жыл бұрын
අනාගතේ එන්න ඉන්න දියසේනයෙක් ගැන හීන බලනේ අපේ උන් දියසේන උපන්ගෙයි මරන සමාජයක් ගොඩනගන ගමන්. මුලින් තොපි දියසෙන් කෙනෙක් වෙන්න උත්සහ කරල බලපියව්. දියසෙන් ආවත් මේ උතුම් භුමිය තොපි වගේ අවජාත පරපුරකගෙන් මේ රට බේරාගන්න බැරි වෙයි.😔😔
@shenulisenarathna3482
@shenulisenarathna3482 2 жыл бұрын
සහතික ඇත්ත.
@imeshchamara7341
@imeshchamara7341 2 жыл бұрын
හැමදාම ලංකාවේ උන් අදින එක තමයි කරන්නේ එක්කෝ ජාතිය ඉස්සරහට දානවා නැත්තන් ආගම ඉස්සරහට දානවා අර කුමාරයයි මේ කුමාරයයි ඉපදෙනකම් බලන් ඉන්නවා ගැහැණු ටික පිට රටට විකුණනවා, පිනට කන්න පක්ෂ දෙකකට බෙදිලා කඩේ යනවා 😂😂
@crlm1411
@crlm1411 2 жыл бұрын
ඇත්තටම
@dayaniathukorala6712
@dayaniathukorala6712 2 жыл бұрын
රට ගිහිල්ලත් ඉවරයි ඉස්සරහට .ඩොලර් 15000 කින් රක්ෂණය කරන්න මොන ඒජන්සියද කැමති වෙන්නෙ
@nayomipriyangika5275
@nayomipriyangika5275 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@chamathka4622
@chamathka4622 2 жыл бұрын
අන්න අන්න හොයපු comment එක හම්බ උනා.ඇති යන්තම් එකෙක් හරි හිටියා.😂❤️
@DisconnectedRat7788
@DisconnectedRat7788 2 жыл бұрын
True ❤️
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
සැබැ දියසෙන් අපේ රටට එනතුරු අපි මගබලාගෙන ඉන්නවා 😔🙏🙏🇱🇰❤️❤️❤️
@imeshchamara7341
@imeshchamara7341 2 жыл бұрын
😂😂😂
@hirusadu2104
@hirusadu2104 2 жыл бұрын
දියසෙන් විතරක්ම මදි ඉතුරු පුටු ටික පුරවන්නත් අලුත්ම කන්ඩායමකුත් ඕනේ මොකද එක්කෙනෙක් විතරක් අලුතින් මවලා මදිනෙ ..🤩🤩
@pasanwatawala3274
@pasanwatawala3274 2 жыл бұрын
Wasanawan mage Lak Mawa DENEWA.Oba wahanseta TERUWANSARANAI.
@rumesdhanushka4390
@rumesdhanushka4390 2 жыл бұрын
moka ආවත් wedakne thaman hareyata ජීවත් වුණානම් hare
@srilangka222
@srilangka222 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
දමිළ මුස්ලිම් සිංහල සියලුම ජනයාට යහපත් ම වේවා
@sajithlahiru9115
@sajithlahiru9115 2 жыл бұрын
මේ විහිදිහට ක්මට් දාන්න එපා ප්‍රර්තනා කරහාල්ලා මේරට බෙරගන්න රටට ආදරයකරන කෙනෙක් අහින්සක මිනිසුන් වෙනුවෙන් බුදුන් වැඩි මෙ උතුම් මෙ දෙශය ආරාක්ශා වෙවා
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ 2 жыл бұрын
අපෙ හාමුදුරුවන්ට. ගොඩක් පිං අපි ව. දැනුවත් කළාට. අනෙ. අපේ රට ට. ඉක්මනට ම. යහපත ක්ම වේවා ඔබ. වහන්සේ ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@seelatmurin1496
@seelatmurin1496 2 жыл бұрын
ආපු diyasenla වගේද 🤔😄
@thisulwickramarachchi2380
@thisulwickramarachchi2380 2 жыл бұрын
@@seelatmurin1496 naa bn meka nam aththa wenna onaa... Meh 2024 ena nayakaya gena mitaa awurudu ganakata kalin balangoda ananda maithrrya hamudurwo kiuwaa.... Mama samanyen meh wageh dewal wishwasa karanneh naa eth meka wishwasa karanawa... Unwahanseh kiyappu okkoma anawaki isshta wunaaa.....
@cookboy8671
@cookboy8671 2 жыл бұрын
එතකම් රට බේරගන්න
@cookboy8671
@cookboy8671 2 жыл бұрын
එතකම් රට බේරාගන්න කවුරුත් ආවොත් හොදයි
@sarathgaminie
@sarathgaminie 2 жыл бұрын
Godak pin hamuduruwane
@gootube-uk3es
@gootube-uk3es 2 жыл бұрын
දෙසැම්බර් මහනවෙනවලු ගම නුවරලු උස අඩි7යිලු ඇහිබැම එකතුයිලු.... ඉතින් මක්කටැයි නම... දේශපාලකයන් මේවෙනකොටත් හොයාගෙන ඇති කව්ද කියලා.........අනාගතයේ දියසේන් ඇයිද නැද්ද කියලනම් කියන්න බෑ. ලංකාවේ අපිනම් ලෝකේම අංක එක මෝඩයන් වෙනවා....ඒක සත්තයි... ඔබවහනාසේට තෙරුවන් සරනයි..... අපිට අබ සරනයි
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
Aniwaryen
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
මේ කියන්නේ මොන අරමුණකින්ද දන්නේ නෑ .... ඇත්තම තත්ත්වය නම් දියසෙන් කෙනෙක් පහළ වෙලා කියලා දැනෙනවා පමණයි .... පේන්න එන්නේ නෑ .... බුදුසරණයි ....!
@dedunuupekshaabeygunawarda9824
@dedunuupekshaabeygunawarda9824 2 жыл бұрын
🇱🇰👑 දියසෙන් කියන්නේ අප අතරම දැනට සාමාන්‍ය විදියට ජීවත්වන තරුණයෙක්. 🏡 මෙම වැඩසටහනේදී ඔහු ඉපදී ඇත්තේ නුවර ප්‍රදේශයේ කිවුවට ඔහු ඉපදී ඇත්තේ දක්ෂිණ දේශය (ගාල්ල, මාතර) ආසන්නවයි. 🎯 ස්වාමීන් වහන්සේ කියපු ඔහුගේ වයස 29 ක් බව නම් නිවැරදියි. එසේම මේ පිළිබදව මේ වනවිට හෙළි වූ තව බොහෝ කරුණු තිබෙනවා. ✍🏼 බොහෝ දුරට ඔහු වමත්කරුවෙක්. (ඉතාම නිර්මාණශීලී හා සම්මතය බිඳින මිනිසුන් අනිවාර්‍යෙන්ම වමත්කරුවන්) 🌱 ඔහුගේ ලග්නය බොහෝ දුරට "කටක" (ආද්‍යාත්මික නායකයන්ගේ ලග්නය) 8️⃣ ඔහු උපන් දවස 8/17 හෝ 26 (පෙරළිකාර නායකයන් බොහෝවිට බිහිවන්නේ දිනයෙහි අගය 8 ක් වන දිනක)🌾🌾 💦 තොරතුරු මූලාශ්‍ර - දියසෙන් පිළිබඳ මෙතෙක් විශ්වාසනීයම අනාවැකි පළකල ජෝතිශ්‍යවේදීන්, අංක විද්‍යාත්මක විග්‍රහකරුවන්ගේ නිගමනයන් හා බලංගොඩ මහ නා හිමිගේ නාඩි වාක්‍ය අනූව.
@methiradulnim7706
@methiradulnim7706 2 жыл бұрын
😂👌
@sajisoysa8244
@sajisoysa8244 2 жыл бұрын
මෙහෙම විශේෂ කෙනෙන් ආවොත් මිසක් මෙිරට හදන්න බෑ....නැත්නම් මෙි රටෙි මිනිස්සු පක්ෂ බෙදාගෙන හැමදාම මෙි අයවම බලයට ගේනව....තෙරැවන්සරණයි ..
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
ඔබවහන්සේ කියපු අනාවැකියක් මම බැලුවා මට.පුදුමයී කියපු සියලු දේ සීයට සීයක් හරි එදා සිට හැම.එකක්ම.ඔබ කියදු අනාවැකි බලනවා
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 2 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි අපගෙ ලක්මැණියන් බෙරගන්න එන.දියසෙන් කුමාරයා අප මග මලා ඉන්නවා.🙏🙏🙏
@romeocappry
@romeocappry 2 жыл бұрын
විශ්වාස කල නොහැකිය... තවත් මිත්‍යාවක් විය හැකිය... නරඹන ඔබ ස්ව බුද්ධියෙන් සිතන්න... අඩි 7 අගල් 3 උස ...... තවත් එක් නාටකයක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත... කාගේ හෝ යටි අරමුණක් වෙනුවෙන් වෙන්නත් පුළුවනි... කවුරැ හෝ පැමිණ මේ රට හදන්නේ නම් ඉතා අගනේය... වැඩසටහනට ස්තූතියි... (දෙසැ.28, දියසෙන් කලින් හදුනාගැනීමට හැක්වෙනු ඇත... 7'3" උස යනු සුවිශේෂී දෙයකි...)
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
නාමල් ගැන මේ කියන්නෙ.
@sadisi
@sadisi 2 жыл бұрын
පාඨලියද දන්නෑ
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
@@sadisi වයස? කොන්ඩෙ? කසාදෙ?
@sherindilani870
@sherindilani870 2 жыл бұрын
@@anjellenikz6301namal bedala.ne
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 2 жыл бұрын
@@anjellenikz6301 u kotai ne 😂
@champajayamanna4084
@champajayamanna4084 2 жыл бұрын
ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏 ඔබ වහන්සේ කියූ එම දියසෙන් චරිතය සත්‍යම වෙවා
@nandanaediriwira8043
@nandanaediriwira8043 2 жыл бұрын
නුවර කොල්ලො ටික මහන වෙව් ලබන මාසේ 28 වෙනිදා වෙනකොට හිටු කියලා. අනෙ සාදු සාදු (මම බුදුන් සරනම පමනක් යම්)🙏
@srimathiehaddala6518
@srimathiehaddala6518 2 жыл бұрын
සියලූම දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏🙏ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@samarakone157
@samarakone157 10 ай бұрын
තෙරුවන් සරණයි !!! සියලු සත්වයෝ සුවපත් වේවා
@priyanthijayakodi2642
@priyanthijayakodi2642 2 жыл бұрын
නුවර පැත්තෙ ඉන්න අවුරුදු 29ක මැණික් ව්‍යාපාරික අඩි 7 අඟල් 3ක් උස කෙනෙක්ලු... මෙච්චර උස කෙනෙක් මේ දෙසැම්බර් මහණ උනොත් අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙයි.. බලමුකො..
@kailash--5808
@kailash--5808 2 жыл бұрын
කේත විකේතනය කරද්දි හාමුදුරුවන්ට අඩුපාඩුවක් වෙලා තියනවා
@rasikajayamanne2857
@rasikajayamanne2857 2 жыл бұрын
ඒ එයා ප්‍රසිද්ධ උනොත් නෙ
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 2 жыл бұрын
@@kailash--5808 ketha wekethanaya kiyanne mokakda? Danne naha kiyala denna puluwanda
@ushanhimalsha2188
@ushanhimalsha2188 2 жыл бұрын
Ane asaranaya marala dai
@chethiyawijerathna6135
@chethiyawijerathna6135 2 жыл бұрын
Lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne) Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?
@renukavirajani1540
@renukavirajani1540 2 жыл бұрын
ඇත්තටම අපි බලාපොරොත්තු ව ඉන්නවා අපේ ර⁣ටත් ජනතාවත් ආරක්ෂා කරගන්න බුදු සරණයි 🙏🙏🙏🙏
@rehanperera9032
@rehanperera9032 2 жыл бұрын
RV 00:00
@kamalajayantha3922
@kamalajayantha3922 2 жыл бұрын
රටට ආදරය කරන මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන හොඳ නිහතමානී චරිතයක් තියෙන ජනාධිපති කෙනෙක් පහළ වේවායි මගෙ එකම පැතුමයී.🙏
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
මේ කියන්නේ කවුරු ගැනද දන්නේ නෑ .... දියසෙන් කුමරු නම් ජනාධිපති වෙන්නේ නෑ .... බුදුසරණයි ....!
@yusufshahid4537
@yusufshahid4537 2 жыл бұрын
2024 ta may vedio thiyai the?
@yusufshahid4537
@yusufshahid4537 2 жыл бұрын
Mama Kandy. Ma7.3 feet .I m the man, but I am Muslim 😂
@janakakumara4742
@janakakumara4742 2 жыл бұрын
දියසෙන්ට ජාතිය වන්නේ මිනිසත්කම විතරයී මුස්ලිම් සින්හල කියලා බෙදයක් නෑ
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
@@janakakumara4742 ඔළුව කොහේ හරි වැඳුනද ....? නැත්නම් ළඟදි බල්ලෙක් සපා කෑවද ....?
@nirohansi5803
@nirohansi5803 Жыл бұрын
Hemoooma me de kiynwane,ekama deyak kiynwa,monwahrim sathyak athi,monwahrim hethuwakuth athi,vishwasyth awishwasyth athra goda negunu lokeka me dewal wala sathyak neththema nh.,me dewal me ayurinm itu wewai mage pethuma,mewan nayakyek dakinn,saha pahalavima tharuna pramparawe api laban lokum baggyai🙏budusaranai,
@RusiruSampath-g6d
@RusiruSampath-g6d Жыл бұрын
අලුතෙන් බලපිටියෙ ගුනනන්ද හාමුදුරුවන්ගේ වීඩියො ටිකක් දාන්න කෝ ❤
@ranjikakumu7700
@ranjikakumu7700 2 жыл бұрын
රටේ ජනතාව වන අපිට පුදුම සහනයක් දැනෙන්නෙ.අපේ දරුවන්ගේ අනාගතය ගැන සුභවාදී බව දැනෙනව.අපේ රටට යහපත් නියමුවකු ලැබෙන සුභම සුභ පනිවිඩයක් දීපු ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා!!!!!!!!
@nbmrcobra9374
@nbmrcobra9374 2 жыл бұрын
ප්ල්ල්ල් ල්ප්ප් ප්ප්ප්ප් ප්
@nbmrcobra9374
@nbmrcobra9374 2 жыл бұрын
ප්ප්
@nbmrcobra9374
@nbmrcobra9374 2 жыл бұрын
ප් ප්
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
😂😂😂
@dilshanmadushanka6545
@dilshanmadushanka6545 2 жыл бұрын
ඕවට තවත් රැවටෙන්න එපාල බන් 😂😂😂😂
@imeshchamara7341
@imeshchamara7341 2 жыл бұрын
හාමුදුරුවන්ටත් වැටහෙන්නේ නැත්තන් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ගිහියන් කවදා වටහ ගනිද මේ ගෙවෙන්නේ කොසොල් රජුගේ සිහින සැබෑ වෙන යුගයයි
@sathirawijekoon431
@sathirawijekoon431 2 жыл бұрын
අැති යන්තම් බුද්ධිය තියෙන කෙනෙක් හම්බුනා...
@Samankumara21.
@Samankumara21. 2 жыл бұрын
Aniwa saho
@sanjeewanifernando4027
@sanjeewanifernando4027 2 жыл бұрын
Kiyala wadak na
@sahanalfa8719
@sahanalfa8719 2 жыл бұрын
සහතික ඇත්ත
@thisulwickramarachchi2380
@thisulwickramarachchi2380 2 жыл бұрын
Naaa ehema kiyanneh baa... Eh kosol rajuruwo kiyapu dhe wena ela aththa eth kohomawunath budu rajanwahseh kiyala thiyinawa budu dahama awurdu 5000 thiyena bhava danata math 2600 gihilla dharmaya wikurthi wenna yanneh... Meh kaleh mehema kenek bihi wenneh anith awurdu 2500 dharmaya rakaganna.... Nathnan meh yana widhiyata thawa 2500 yak rakaganna baaa.... Anika meh ena nayaka budu dhama rakagena ayeth magaphala labanna margaya viyapath karanawaa.... Anika budu dahama kiyanneh pansal, dagab witharak neweii... Budu dahama kiyanneh Niwan margaya.... Budu rajanwahseh awurdu 5000 budu dahama thiyenawa kiuuweh awurdu 5000 niwan maragaya thiyena handhaa....
@artdesings3108
@artdesings3108 2 жыл бұрын
මගේ රටට බුදුසරණ ලැබේවා .අපිට අලුතින් රට ගැන බලාපොරොත්තුවක් ඇති කලා .ඔබ වහන්සේට සහ තරංගtath බුදුසරණ ලැබේවා!
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Sthuthi dawana hadata Sahanayak ha balaporothtuwak labuna
@SHYAMARAJIKA
@SHYAMARAJIKA 10 ай бұрын
ඔබ වහන්⁣සේට නිදුක් නිරෝගි සුවය සහ දීර්ගායුංෂ ලැබේවා සිරි ලංකාව වෙනුන් තව තවත් වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! සාදු සාදු සාදු ...
@nilanthinawarathna1231
@nilanthinawarathna1231 2 жыл бұрын
ඇත්තටම හරිම හොඳයි ගොඩක් ස්තූතියි ස්වාමීන් වහන්සේ ට
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
මේඝ දරුවා කවදා හෝ ලංකාවෙ නායකයා උනොත් රට ගොඩ .නගනවා ඒකාන්තයි. ඒ බුද්ධිය ලෝකෙ කිසිම කෙනෙක් ගාව තියෙයි කියලා හිතන්න බෑ. අනේ ඒ දරුවා තව තවත් දිදුලන්න ඕනේ.
@ashan6246
@ashan6246 2 жыл бұрын
pawkaara nuugath higanna
@nehaliyanage2079
@nehaliyanage2079 2 жыл бұрын
කොයි දරුවා ද
@padminijayasingha9205
@padminijayasingha9205 2 жыл бұрын
එවැනි පින්බර නායකයකු බිහිවෙිවායි අපගේ පැතුම ඔබ වහන්සේට දිර්ඝායු සමපත් ලැබෙිවා.
@KingKing-gk7ty
@KingKing-gk7ty 2 жыл бұрын
Harima asawan bsluwe budusarani
@kanishkaranathunga5956
@kanishkaranathunga5956 2 жыл бұрын
මොලෙ මැරුණු නාකි හිපාටුවො ටික පාර්ලිමේන්තු වෙන් එලවන්න ඕන කාලය දැන් එළඹ ඇත. මා හිතනවා ඔබ සම එකග වෙයි කියලා.
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
අනිවා
@niluminilumi8383
@niluminilumi8383 2 жыл бұрын
Aniwaryama
@dmf621
@dmf621 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nadiadaniel9967
@nadiadaniel9967 2 жыл бұрын
I totally agree with you 👍
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනිවාර්යෙන් 🐂🐂🐂🐂🐂 එලවන්න ඕනේ
@udithajayathissa902
@udithajayathissa902 2 жыл бұрын
විශ්වයේ පවත්නා සියළු බුදු වරූණගේ ශක්තියේ බල මහිමයෙන් ඔබ වහන්සේට දීර්ඝායු වේවා අපේ ස්වාමින්වහන්ස...🙏
@AnuraWijesooriya-mb5ek
@AnuraWijesooriya-mb5ek Жыл бұрын
Kuda e diyasen
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
අනේ... මේ හාමුදුරුවෝ කියනා අපටත් ,රටටත් යහපත වෙන සියලුම දේ සාර්ථක වේවා
@nirmalaruwanthi4846
@nirmalaruwanthi4846 2 жыл бұрын
🤗 බලමු නේද.....සරල පැහැදිලි කිරීමක් සමග ප්‍රබල අනාවැකි ගනනාවක්.බොහොම පින් හාමුදුරුවනේ.ප්‍රමුක tv. ඔබටත් බොහොම පින්..
@mk5362
@mk5362 2 жыл бұрын
බුදු සසුනේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අනාවැකි නොකියයි අදුන් නොබලයි මේ වා මිත්‍යා විශ්වාස යි මෙය අදහස් සතර අපායට කැදවයි
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 жыл бұрын
වගකීමෙන්ද කියන්නේ
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
යකෝ ,,අනාවැකි කියන්නෙත් ,,අදුන් බලන්නෙත් රහත් වෙලා නැති ,,මාර්ගඵල ලබලවත් නැති නිසා කියලා දන්නෙ නැද්ද 😄😄😄😄
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 2 жыл бұрын
@@HAI_1982 ඒක ඇත්තක්. මේ ස්වාමීන් වහන්සේ සිවුරක් දරාගෙන හිටියත් ආලෝකයෙන් අඳුරට යන හිමිනමක්. නිවැරදි බුද්ධ ධර්මාවබෝධය නොමැත්තෙක් බව වැටහෙයි.
@harisaraharisara7828
@harisaraharisara7828 3 ай бұрын
Haamuduruvange waradak NE VII ; Hu de k ma maa BUU TA - BA LA PAA MA K !!!
@sathsaranimaliyadda634
@sathsaranimaliyadda634 10 күн бұрын
බලන්නකො අපි දැන් ඉන්නෙ 2024/10 මාසෙ කිවුව දේවල් ඇත්‍ත වෙනවද මන්දා 😮
@dilanatapattu4090
@dilanatapattu4090 2 жыл бұрын
Comment ගොඩක් කියෙව්වා.... මන් ගොඩක් දැන උගත් කෙනෙක් නොවුනත් ඇත්තටම මට මන් ගැන සතුටු හිතුනා මේ වගේ දෙයකින් මාව රවට්ටන්න නොහැකි වීම පිළිබඳව..... සියලු සත්වයන්ගේ මෝහය දුරු වේවා......
@sweettreat9383
@sweettreat9383 2 жыл бұрын
මමත් බැලුව මම වගේ එකෙක් හරි ඇති කියල. ඇත්ත.
@christopherperera4767
@christopherperera4767 2 жыл бұрын
2024 සිට හෝ මේ අධම පාලනයන් අවසන් වේ යැයි ඇසීමම මහත් අස්වැසිල්ලක්.වාසනාවන්,ජයමවේවා
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
එවැනි නායකයක් බිහි උනොත් අපේ රටට වසනාවන් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
එසේම වේවා🙏🙏🙏 සියලූම දේ ඒ අයුරින්ම ඉටු වේවා 🙏🙏🙏..ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@pawanmihiranga5237
@pawanmihiranga5237 2 жыл бұрын
අපිට මතකයි චන්දෙ ලං වෙද්දි කැළනියෙන් නයි මතු උනා..දැන් ස ට කෙලවෙනකොට දියසෙන්ල පහල වෙනවා..
@ravi-up1lx
@ravi-up1lx 2 жыл бұрын
දැනටම එම වාතාවරණය සකස්වීම සඳහා බෞද්ධ පදනමක් සහිත මහා ජනබලයක් ගොඩනැගෙමින් පවතියි.
@chethiyawijerathna6135
@chethiyawijerathna6135 2 жыл бұрын
Okkoma hari kiyamuko...lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne) Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?
@dedunuupekshaabeygunawarda9824
@dedunuupekshaabeygunawarda9824 2 жыл бұрын
🇱🇰👑 දියසෙන් කියන්නේ අප අතරම දැනට සාමාන්‍ය විදියට ජීවත්වන තරුණයෙක්. 🏡 මෙම වැඩසටහනේදී ඔහු ඉපදී ඇත්තේ නුවර ප්‍රදේශයේ කිවුවට ඔහු ඉපදී ඇත්තේ දක්ෂිණ දේශය (ගාල්ල, මාතර) ආසන්නවයි. 🎯 ස්වාමීන් වහන්සේ කියපු ඔහුගේ වයස 29 ක් බව නම් නිවැරදියි. එසේම මේ පිළිබදව මේ වනවිට හෙළි වූ තව බොහෝ කරුණු තිබෙනවා. ✍🏼 බොහෝ දුරට ඔහු වමත්කරුවෙක්. (ඉතාම නිර්මාණශීලී හා සම්මතය බිඳින මිනිසුන් අනිවාර්‍යෙන්ම වමත්කරුවන්) 🌱 ඔහුගේ ලග්නය බොහෝ දුරට "කටක" (ආද්‍යාත්මික නායකයන්ගේ ලග්නය) 8️⃣ ඔහු උපන් දවස 8/17 හෝ 26 (පෙරළිකාර නායකයන් බොහෝවිට බිහිවන්නේ දිනයෙහි අගය 8 ක් වන දිනක)🌾🌾 💦 තොරතුරු මූලාශ්‍ර - දියසෙන් පිළිබඳ මෙතෙක් විශ්වාසනීයම අනාවැකි පළකල ජෝතිශ්‍යවේදීන්, අංක විද්‍යාත්මක විග්‍රහකරුවන්ගේ නිගමනයන් හා බලංගොඩ මහ නා හිමිගේ නාඩි වාක්‍ය අනූව.
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
@@dedunuupekshaabeygunawarda9824 මේ රාජපක්ෂ පවුලෙ කෙනෙක් නෙමෙයි නේද? එහෙමනම් ඒක කඩේ යෑමක් රගපෑමක්. ශුවර්
@dedunuupekshaabeygunawarda9824
@dedunuupekshaabeygunawarda9824 2 жыл бұрын
@@anjellenikz6301 නැහැ. මා සිතන විදියට ඔහු දියසෙන්ද කියා තවම ඔහුවත් දන්නේ නැහැ. එසේම ඔහු දැනට දේශපාලනයේ නිරත නොවන කෙනෙක් බවට බොහෝ ජෝතිශ්‍යවේදීන් අනාවැකි පලකරලා තියෙනවා
@kanthidesilva3900
@kanthidesilva3900 2 жыл бұрын
K so
@mangalikasenarathna4764
@mangalikasenarathna4764 2 жыл бұрын
හිතට සහනයක් දැනුනා ඉදිරි අනාගතයේ අපේ රට හොද අතට පත්වීම ගැන ඔබ වහන්සේටනිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@bamunusinghearachchigejaya5032
@bamunusinghearachchigejaya5032 2 жыл бұрын
දීර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ !!!!බුදුන් දැක නිවන් දකිත්වා .🙏🙏🙏🙏
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
ඔබ වහන්සේ දෙසනා කල සියල්ලම එසේම සිදුවේවා, තෙරුවන් සරණයි.
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 2 жыл бұрын
අපි නොහිටියේ ඒ කාලයේ අපේ රට ඒ තත්වයට පත් වෙනවානම් ඒක ලොකු දෙයක්..ඔබ වහන්සේට පින්.
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
මුලු ලොකෙම බෞද්ධ කරවි එක 🙏🙏🙏🙏❤️❤️❤️ මොකද අපි මේ රටවල ඉන්නෙ අපි බෞද්ධ නොකියා 😓 මුන් ගරහනො බෞද්ධාඅගමට😓🙏🙏🙏🇱🇰❤️
@niluminilumi8383
@niluminilumi8383 2 жыл бұрын
Aniwaryama .api ma ratawala. Wadakaranna. Buduhamuduruwo. Hadawata. Hangagana ....harima dukai
@nimsinimsi1820
@nimsinimsi1820 2 жыл бұрын
Mmatath.mee.lagadi.arabi.madam.kenek.kiwwa.budun.adahana.un.hoda.nethilu.aniwaryayen.lokayama.bauddha.viya.uthui.saha.esewewa.pinwath.suwamin.wahansetatheruwan.saranai
@kumarideepika8142
@kumarideepika8142 2 жыл бұрын
එවැනි නායකයෙක් බිහිවේවා.අපේ පැතුම දෙවිපිහිටයි..
@feelagreatshifter5423
@feelagreatshifter5423 2 жыл бұрын
මේ කතාව ඇත්තම කතාවක් උනොත් හොඳයි අපේ ලංකාව කොහොම හරි ගොඩගන්න කෙනෙක් පහල වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. 👍👍😮‍
@sathsaranimaliyadda634
@sathsaranimaliyadda634 10 күн бұрын
2024 meka blanna mn
@anandaiddagoda6575
@anandaiddagoda6575 2 жыл бұрын
ධර්මය දේශනා කරන්නට සිවුර දරාගත් අයවලුන් දැන් අනාවැකි , සාස්තර කියන අය බවට පත්වෙලා .ඇත්තටම දියසෙන් කෙනෙක්නමි පැමිනිය යුතුයි. මෙවැනි කුියා අවසන් කරන්නට.මෙි හාමුදුරැවන්ට හෙට මහජන සමිපතේ අංක ටික කියන්න බැරිද. පුසිද්ධ කෙනෙක් මිය යනවා කිවිවෙි ඹබ වහන්සේමද , යන්නේ අපායටද. ධර්මයෙන් දුප්පත් ජනයාගේ හිත සුව පිනිස අනාවැකි නොව ධර්මය දේශනා කරන්නට සිත් පැහැදේවා. ඇතැමි විට මෙි ස්වාමින් වහන්සේගේ දිගුකාලින සැලැස්මක පුචාරන කටයුත්තක් බව පෙනෙනවා. එය කුමක්ද යන්න ඉදිරියෙදි පෙන්වා දෙනු ඇත.
@user-kl4nw8bu4i
@user-kl4nw8bu4i 2 жыл бұрын
තේරුම් ගත්තට thanksssssseee
@dishanmaduranga1126
@dishanmaduranga1126 2 жыл бұрын
ow oya kiynne wijeweerge putha genada khda😂
@kalpanakarunarathne4436
@kalpanakarunarathne4436 2 жыл бұрын
oba hariyatama hari...meka prodawak
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 2 жыл бұрын
2024 වෙනකම් අපිට ඉවසන්න බෑ. පුලුවන්නම් 2022 පත් කරන්න හාමුදුරුවනේ. අවුරුදු 3 වෙනකොට පාලනය කරන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.
@nuwanjanaka1451
@nuwanjanaka1451 2 жыл бұрын
දියසෙන්ලගෙන් වැඩක් නෑ , උබලා අපි එකතු වෙලා මේක හදමු,, මේ මිත්‍යාවන් තුල ගිලිලා ඉන්නේ නැතුව,
@ShashikaAravinda-bm9vh
@ShashikaAravinda-bm9vh Жыл бұрын
දියසෙන් කියන්නෙ නමක් නෙවෙයි . මෝඩයෙක් සහ නිරාගමිකයෙක් උනාට අනුර ගැන නොකිව්වම අඩන්න එපා
@pasindulakshan6790
@pasindulakshan6790 Жыл бұрын
​@@ShashikaAravinda-bm9vh❤😅
@WerasuriyaPathirana
@WerasuriyaPathirana 11 ай бұрын
​@@ShashikaAravinda-bm9vh❤
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 10 ай бұрын
හරියට හරි සහෝදරයා ඔබේ කතාව ??
@tiktokhouse2893
@tiktokhouse2893 10 ай бұрын
හැබැයි සුවාමින්වහන්ස බුදු හාමුදුරුවන් වහන්සේගෙ චිවරය මුවාවෙන් අපිව රවටිටපු සුවාමින්වහන්සේල හිටිය ඒනිසා අපිව රවටිටන්නනන් එපා නමුත් අපිව චන්දය දෙනව හැබැයි අපිව රැවටිටුවොත් ඔය චිවරය පිලිකුල් කරයි
@Pathumpathuma-j7m
@Pathumpathuma-j7m Жыл бұрын
Mee රටේ අහිංසක මිනිස්සු n වෙනුවෙන් e කැපවීම ta බුදුන් දෙවියන් gee ආශිර්වාද ya ලැබේවා ❤
@kumariakke6525
@kumariakke6525 Ай бұрын
අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ මාගේ ආදරනිය විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට මාගේ මව් බිමට මහිකාන්තාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මේ කියන දේ ඇත්ත වෙනවනම් ලංකාවට දෙවිපිහිටයි බුදුසරණයි කාලකන්නි එළවලා
@ashapriyangika3910
@ashapriyangika3910 2 жыл бұрын
මේ රටේ දුක් විදින ජනතාවට සැනසීමක් ලැබේවා...තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි.🙏🙏😇❤️❤️
@cricdose99
@cricdose99 2 жыл бұрын
හරියට ගේමක් ගැහුවොත් දියසෙන් කෙනෙක් මවල එක්කෙට ජනාධිපති වෙන්න පුළුවන්🙌😂
@yasiruvinodya3091
@yasiruvinodya3091 2 жыл бұрын
Annekai 😅🙉
@gagh6101
@gagh6101 2 жыл бұрын
ආනාගතය දරුවන්ට යහපක්ම උදා වේවා ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම තෙරුවන් සරණයි
@itssandeepa
@itssandeepa 2 жыл бұрын
තම සිත නොනවතින කල සම කල වන සේම.. සිතුවිලි නිවන කල මනසක නන්වන චේද.. වෑයම් තුලින් මායම් වන බලනට පිරිසක් ඒම.. සිත් තුල කකියනා වචෙනට කදුලක් අවසරද.. ජය ශ්‍රී !
@dasunmadhubhashini4302
@dasunmadhubhashini4302 2 жыл бұрын
දියසෙන් කුමාරයා කවුරු වුණත් කමක් නෑ ,දියවන්නා මඩගොඩේ හිටිය එකෙක්ගේ පුතෙක් නූනොත් ඇති
@priyanigunawardana4631
@priyanigunawardana4631 2 жыл бұрын
අනේ ඔව්..
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 жыл бұрын
නැහැ . කොහෙත්ම නැහැ
@mallikamallika2039
@mallikamallika2039 2 жыл бұрын
👍👍🖒😂😂😂😂
@wishwasamadhi9017
@wishwasamadhi9017 2 жыл бұрын
බුදුන්වහන්සේ වැඩියත් අපේ මිනිස්සුන්ට ඒ ගැන අවබෝධයක් නෑ..මිනිස්සු සත්‍ය ගවේෂණය කල යුතුයි 💚💛💜👍✋
@rumeshbandara8423
@rumeshbandara8423 2 жыл бұрын
Ape minissu mohayen අන්ද wela inne
@chanabro4480
@chanabro4480 2 жыл бұрын
රටට වෙලා තියන විනාසය.. ඒ වගේම අහිංසක මිනිසුන් විඳින දුක.. ඒවා අවම කරගන්න මිනිස්සුන්ට පිහිටක් වෙන්න පුලුවන් දෙයක් ගැන කතා කරන්න....
@ඉසුරුඅතාවුද
@ඉසුරුඅතාවුද 2 жыл бұрын
ඔබහරි
@dhammanandathero7348
@dhammanandathero7348 2 жыл бұрын
මොන බලයකින් හෝ වේවා සත්‍ය යත් ධර්මයත් රජයන්නේ නම් එය රට ට ලොවට මහා ශාන්තියක් . එය එසේම ඉටුවේවා ! අපේ ගරු හිමිතුමන්ට මීට අදාළ කටයුතු කරන්න සියලු ශක්තිය නොඅඩුව ලැබේ වා!බුදුසරනයි !
@sanjanakumari549
@sanjanakumari549 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane sadu!! Sadu!!!! Dirgausa lebewa mama saudi Arabia sita
@ඉසුරුඅතාවුද
@ඉසුරුඅතාවුද 2 жыл бұрын
@@sanjanakumari549 😊
@thusithlall244
@thusithlall244 2 жыл бұрын
අනිවාර්යයෙන් ..මෙි වගේ දෙවල් කොච්චර නම් කතා වෙනවද පවසනවද මිනිසුන් මුලාවෙනවා විතරයි අහිංසක .දේශපාලුවන් එහෙන් .හාමුදුරුවරු එහෙන් අනෙමන්දා.69 ලක්ෂයක් ගෙනාපු දියසේන කරපු හරිය මදැයි තවත් ..
@amilahettiarachchi2535
@amilahettiarachchi2535 2 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි!, ඉදිරියේ දි පහල වන අපගේ දියසෙන් කුමාරයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව ලැබේවා!
@hdmaflorida629
@hdmaflorida629 2 жыл бұрын
ඇත්තටම අපේ රටට හොදක් වෙනවනම් ඒ අපි ලබන ඉතාම සතුටක්. එහෙත් ඒ ගැන වැඩි විස්තර කරන එක හොද මදි නේද. හේතුව මේ ඉන්න පෙරේත බලධාරියෝ ඒ දියසෙන් කුමරයටත් අපේ හාමුදුරුවන්ටත් මේ ඉන්න කාලකන්නි දේසපලකයෝ අනතුරක් කරයි කියලා භයක් දැනෙනවා. මුන් ඔක්කොම නැති වෙලා අලුත් කෙනෙක් රටේ පාලනය ගන්න ඕනේ. අපේ මව් බිමට යහපතක්ම වේවා. තෙරුවන් සරණින් ආරක්ෂාව ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
@hemalathaperera5953
@hemalathaperera5953 2 жыл бұрын
රටේ යහපත වෙනුවෙන් ඇප කැප වෙන ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
@asokakarunarathne8405
@asokakarunarathne8405 2 жыл бұрын
Taruwan saranai,
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 2 жыл бұрын
ව්‍යවස්ථාව අනුව වයස 35 ට වැඩි අයට පමණයි ජනාධිපති වරණයට ඉදිරිපත් විය හැක්කේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා
@cookboy8671
@cookboy8671 2 жыл бұрын
ඕව මොනවද නාමල් කොලුවටත් ඉල්ලන්න ඕනවෙලා ඒකත් හරියාවි..ඔය එහෙම දේවල් කීයක් වෙනස් කරාද
@nishanthawanigarathne719
@nishanthawanigarathne719 2 жыл бұрын
30
@oshanabandara9184
@oshanabandara9184 2 жыл бұрын
dn 30 sampurnn wenna oni
@kumudithayasanga8372
@kumudithayasanga8372 2 жыл бұрын
මෙ අවුරුද්දට 32 තව අවුරුදු තුනකින් 35
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
මේ කියන්නෙ නාමල් ගැන කියලයි මට හිතෙන්නෙ. උටත් 32. කොන්ඩෙත් තියෙනවා. 😑
@danushkatharangani4302
@danushkatharangani4302 2 жыл бұрын
අපේ රටට අපිට හොඳක් වෙන. හෙට දවසට ආශීර්වාද කරමින් ඒ යුගයට එක් වීමට සතුටින් පෙළ ගැසෙමි. තවත් මෙවැන් දැනුවත කිරිමි කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි
@nilankaarjuna4425
@nilankaarjuna4425 2 жыл бұрын
Ammo eka ape un tama boladai bn nopenena bala wega walata puluwan tama minussu rawattanna 😂😂😂😂 diya senge yata eka tama enne 2024, oya enna 225 horakgen tama aye avith tawa tikak naya aran ehata ,mehata ball eka pass karan idi bn minussne r😂
@dileepamadushanka9191
@dileepamadushanka9191 2 жыл бұрын
තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට
@sf9714
@sf9714 2 жыл бұрын
ශ්‍රී ලංකාවෙ දියසේන කොහොම වුනත් අපේ ඇස් ඉදිරියේ ඉන්නවා පස්සේනලා, හාල් සේනලා, ගස්සේනලා, කොමිස්සේනලා, පගාසේනලා, තග්සේනලා බැබලි බැබලී.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 27 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН