Kaala Full Movie(Sinhala)HD|කාල සම්පූර්ණ චිත්‍රපටිය

  Рет қаралды 705,000

LIVE WORKS creations

LIVE WORKS creations

Күн бұрын

#sinhalafullmovie #kaalafullmovie #sinhalafilmsongs #kaalafullmovie #film #movie #srilanka #Anuradhapura #ApeWewa
Director 's Massage
Some men loved their motherland.,
Some men hated their motherland..
There have been men who loved or hated their motherland.
not only in the past but also in the present,
Now is the time to look with the mind, not with the eyes.
ඇතැමෙක් දේශයට පෙම් බැන්දෝය.
ඇතැමෙක් දේශයට වෛර කළෝය.
දේශයට පෙම් බඳින්නන් හා වෛර කරන්නන්
අතීතයේ පමණක් නොව
වර්තමානයේද නැතුවා නොවේය...
මේ...
මසැසින් නොව මනැසින් සැරිසරන්න කාලයයි...
By Director Sujeewa Gunarathne,
Live Works Creations Movies - All Rights Reserved - Unauthorised copying, Internet Streaming & Redistribution is strictly prohibited
අනවසර පිටපත් කිරීම, අන්තර්ජාල ප්‍රවාහය සහ නැවත බෙදාහැරීම සපුරා තහනම්.
දැන්ම අපේ KZbin channel එක subscribe කරන්න.
ඒවගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපේ නාලිකාවේ අලුත්ම videos
ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු..
LIKE | FOLLOW | SUBSCRIBE
Like us on : / kaalasinhala. .
Follow us on : / kaalasinhala
Follow us on : / kaalasinhal. .
Follow us on : / liveworks_creations
Mahendra Perera
Madani Malwattage
W. Jayasiri
Achintha Kalana / Jalesha Charunethra (Introduction)
Neeta Fernando
Jagatha Manuwarna
Vishva Kodikara
Chamari Nisansala (Introduction)
Dayadewa Edirisinghe
Soorya Dayaruwan
Janak Premalal
Sudharshi Gelanigama
Welegedara Ranasinghe
Nimal Yatiwella
Dharmapriya Dias
Dasun Pathirana
Sudath Wijesekara
Senaka Taitas
Nethali Nanayakkara
Solaman Dias Kariyawasam (Introduction)
Chami Senanayake
Damiyan Jayalath
Director : Sujeewa Gunarathne
Producer : Live Works Creations

Nadeena Bamunusinghe / Ananda Bamunusinghe
DOP. : Chandana Jayasinghe
Music Director : Darshana Ruwan Dissanayake
Scrip Writer : D.K. Atigala
Editors : Rangana Sinharage

Lakruwan de seram

Sanjeewa dulhan silva
Production Designer : Sujeewa Gunarathne
Key Makeup Artist : Narada Thotagamuwa
Costume Designer : Ajantha Alahakoon

Vijitha Bandara Beralapanathara
Sound Designer : Upali Kankanamage

D.I.Colourist : Ananda Bandara
Production Manager : Ronith Adikari
#sinhalafullmovie #sinhalafilms #srilanka #irrigation #kaalafullmovie #sinhalafilmsongs #sinhalafilms #sinhalamovies #freesinhalamovie #freemovie #anuradhapura #king

Пікірлер: 972
@DammikaLalith
@DammikaLalith Ай бұрын
youtube එකේ උඩම තිබ්බේ මේ film එක මම බැලුවේ මේ Qatar වල ඉදන් 5වෙනීපාර හරිම ආඩම්බරයක් දැනෙනවා කලාවැව ගැන රැකගන්ඩ දිවිපුදල කරපු ප්‍රරාර්තනය. රට ජාතිය වෙනුවෙන් දිවි පුදපු අපේ වීරයන්ට !තෙරුවන් සරණයී ! සතරවරන් දෙවීයොන්ගේ පිහීට ආරක්ෂාව ලැබේවා ......සාදු ...සාදු ....සාදු
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations 17 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@kanchanaka3149
@kanchanaka3149 Ай бұрын
මම උපදින හැම ආත්මෙකම මෙ පින් බිමේ ඉපදෙන්න වාසනාව ලැබේවා🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@KhantieSewickkarama
@KhantieSewickkarama Ай бұрын
❤😅😂🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️😎🌹🌹🌹😭😭😭😭😭❤️❤️🌹🙏🙏🙏🙏
@Oscarmaniac
@Oscarmaniac Ай бұрын
@@kanchanaka3149 😂😂😂
@ඩොල්කිසතියාdolkisathiyaa
@ඩොල්කිසතියාdolkisathiyaa 2 ай бұрын
මම මහඉලුප්පල්ලමෙ. උපන් දා ඉඳම් මේ වෙනකම් බත් කෑවෙ කලා වැවේ වතුරෙන් හැදුණු ගොයමේ හාලෙන්. දියබුං ගහ ගහා නෑවෙ යෝධ අැල දිගෙ අපේ වැවට අාපු මේ කලා වැවේ වතුරෙ. මුළු අනුරාධපුරක් පෝෂණේ වෙනවා. මාර හැඟීමක් එන්නෙ මේ මිනිස්සු දකිද්දී. ඉස්සර මෙහෙම දේවල් කොච්චර වෙන්න අැතිද. අපි අද මෙහෙම සැපේ ඉන්න. 🙏🏻❤️❤️❤️ අපේ මුතුන් මිත්තන් නිවනින්ම සැනසෙන්න ඕනෙ මේ කරපු කැප කිරීම් වලට
@RanilAsanga-m6y
@RanilAsanga-m6y 2 ай бұрын
ඔයාගේ වචන ට්ක ච්ත්‍රපට්ය වගේම ලස්සනයි. ස්තුතියි
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 ай бұрын
🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@NipuniImasha-p1w
@NipuniImasha-p1w Ай бұрын
Ane 🥺🥺 ehe ned mulm budu pilipe tibbe
@sampathkumaradikpitiya5973
@sampathkumaradikpitiya5973 Ай бұрын
Ammo e wachana tika.❤❤❤
@Veneeshaofficial
@Veneeshaofficial 2 ай бұрын
අවුරුදු තුනක් ගිහින් ෆිල්ම් එක දාලා,😮😮😮 සර්ච් කලත් පෙන්නුවේ නෑ ෆිල්ම් එක.හොයාගන්න බැරි වුණා.අහම්බෙන් දැක්කේ ෆිල්ම් එක.කමෙන්ට් වලින් තේරෙනවා ලස්සන හිතට දැනෙන ෆිල්ම් එකක් කියලා.❤
@AyeshaPushpakumari-xo2rj
@AyeshaPushpakumari-xo2rj Ай бұрын
Matath😂
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@SanukaMadhushan_1M
@SanukaMadhushan_1M Ай бұрын
මාත් අහන්බෙන් ඩැක්කෙ මෙයා 😒❤️
@Meditationblissjourney
@Meditationblissjourney Ай бұрын
මිහිපිට දෙවිවරු නමැති දෙවි වරුන්. හරිම ආඩම්බරයි මේ නිර්මාණයෙන් කඩවර දෙවියන් වහන්සේ ගැන සහ පිරිත් සමග හැසිරවෙන උතුම් විශ්වය ගැන හරිම ආශ්චර්‍යමය හැගීමක් දැන්වීම පිළිබදව.
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
@NadeeshaRupasinghe-f8j
@NadeeshaRupasinghe-f8j Ай бұрын
මන් ඉන්නෙ මගේ කලාවැව ගමෙහිමයි.මහ සාගරය වගේ උදේ හවස පේන කලාවැව වතුරෙන් මං උපන් දා සිට ජීවත් වෙන්නේ. වැව සෑදීමට දායක වූ සෑම අතීත මුතුන් මිත්තන් සියල්ලටම පින් ❤❤😢
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏👌🏻
@sakvithibandara3702
@sakvithibandara3702 24 күн бұрын
හැබැයි ඉතිං ඔය කලාවැවේ වතුරෙන් කෙත්වතු සරු සාර කරගන්නා අද ඉන්න අය ඒ වීර මුතුන් මිත්තන් සිහි කරලා අඩුම අවුරුද්දකට වතාවක්වත් දන් පැන් පුදලා පින් අනුමෝදන් කරනවද කියාලා සැකයි....
@LIVEWORKScreations
@LIVEWORKScreations 24 күн бұрын
@@sakvithibandara3702 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@NishiWeerakoon
@NishiWeerakoon 14 күн бұрын
Karanawa.ewa waraddan nee.kadawara deewale warshika Kiri ithiriima,perahera meh hema deema eh wenuwen ada ta th sidda wenawa 🙏
@ikumari7073
@ikumari7073 6 күн бұрын
එතකොට එහෙම උනා ද ඇත්තටම කාල කියලා කෙනෙක් හිටිය ද
@apsarasandali9561
@apsarasandali9561 27 күн бұрын
2025 කට්ටිය කෝ 🥺🥺🥺🥺🥺
@LIVEWORKScreations
@LIVEWORKScreations 9 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Jayne-19
@Jayne-19 2 ай бұрын
පුංචි කාලේ අහල තිබ්බ කතාවක්.. හිතේ ඇදිල තිබ්බ විදියට ම චීත්තරූප ඇත්ත කරපු චිත්‍රපටයක්.. හරි ම ආඩම්බර යි අපේ මුතුන් මිත්තෝ ගැන.. ❤️💫
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@DamithaDamitha-eq1mt
@DamithaDamitha-eq1mt 2 ай бұрын
දැන් වර්තමානයේ තියන කුනුහර්ප කතා වලට වඩා මේ කතා වල තියන වටිනාකම කියා නිම කර නොහැක. අනේ තවත් මේ වගේ පින් වන්ත කතා නිර්මාණය කිරීමට සියලුම දෙනාට සිත් පහල වේවා!!සාදූ සාදූ සාදූ...🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
අනිවාරයෙන්ම.මටත් අහබ්බෙන් හම්බ උනේ.
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
@@mallikaliyanarachchi8062 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@jagathmalinda1493
@jagathmalinda1493 Ай бұрын
Aniwarenma
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
@@jagathmalinda1493 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@CookedSongs
@CookedSongs 2 ай бұрын
ලංකාවේ ෆිල්ම් සුපිරී කියලා තේරුනේ මේක බලලා විතරයි. වෙනම ලෝකෙකට අරන් ගියා මාව. ගොඩක් ස්තූතී
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@IhalageLathashiri
@IhalageLathashiri Ай бұрын
මහා කඩවර දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏💗💗💗🙏🙏🙏💗🙏💗🙏💗🙏🙏🙏🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
@@IhalageLathashiri ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
@Premudi
@Premudi Ай бұрын
Me wage film monda tynne thwa
@CookedSongs
@CookedSongs 10 күн бұрын
@@Premudi සිංහල ඒවද ?
@Suranga_music
@Suranga_music 2 ай бұрын
කලා වැව තව සිය දහස් ගනනක් බැබැලේවා ❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@ChamaraKalum-dt4yq
@ChamaraKalum-dt4yq Ай бұрын
😮
@SuStHaRaMiusik
@SuStHaRaMiusik 2 ай бұрын
එදා උන් ජීවිත පුදල රැක්ක අනාගතේ අපේ උන් දැන් අමු අමුවේ නැති කරනව රටට ආදරේ උන් මේ බිමේ නැවත පහල වේවා ❤️❤️ තවත් මෙවැනි නිර්මාන බිහි කිරීමට ශක්තිය ලැබේවා අපේ දේ අපේ උන්ට වටීවා😌🚶
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@sumithsusantha9779
@sumithsusantha9779 Ай бұрын
Aththatama mara hagemak enne rata wenuwen
@nilmininiroshani9295
@nilmininiroshani9295 Ай бұрын
කඩවර අප්පච්චි බුදුන් දැක නිවන් දකීවා.....!🥺🥺🥺
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc Ай бұрын
මාරම වටිනවා මේ වගේ films.. මොකද අපේ අතීතය අනාගත පරපුරට අරං යන්න නන් මේ වගේ නිර්මාණ හැදෙන්නම ඕනා ❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@TanikaCaldera
@TanikaCaldera 2 ай бұрын
කාලෙකින් බලපු ලස්සනම සිංහල ෆිල්ම් එක..එදා දිවි පුදලා බේරගත්ත කළා වැව වටා අද සිදුවන අපරාධ දිහා කවඩර දෙවියන් කොහොම බලා ඉන්නවා ඇත්ද..තව තවත් මේ රටට සතා සීපාවන්ට සොබාදහමට ආදරේ මිනිස්සු බිහිවේවා..
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@THEelectricalCLUB
@THEelectricalCLUB 2 ай бұрын
හිංකුරුට්ටා නම් වු සෙනවි රත්න මුල් කඩවර දෙවතාවුන්ගෙ පිහිටයි❤
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 ай бұрын
🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
@sampathkandambi6733
@sampathkandambi6733 2 ай бұрын
මේතාක් මම හැමදාම උදේ හවස පිං දීල තියෙන්නේ කඩවර යක්ෂ සේනාධිපති මතුබුදුවන දෙවිහාමුදුරුවන්ට නේද කියල අඬ අඬ බලපු මම ලබන සතුට, මේ වගේ නිර්මාණ කළ හැමෝටම දීර්ඝායු වේවා.........❤❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@s.y3662
@s.y3662 Ай бұрын
මගේ අප්පච්චි කඩවර ...සාධාරණයේ අසිපත මගේ උපන් බිම සරු කල මගේ දෙවිඳු ඔබ ජීවමානයි.
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
❤😊 රට ගැන කැක්කුමක් තියෙන ගාල්ල,මාතර,හම්බන්තොට,දකුණේ,රුහුණේ උන් මේ කොනට වර....😊❤✌
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
ආවෝ
@MohammedAbdulwahab-uz5yo
@MohammedAbdulwahab-uz5yo 2 ай бұрын
😂😂😂😂 anna මහින්ද රාජපක්ෂ enawa kiwwa
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
@@MohammedAbdulwahab-uz5yo පල යන්න ගෙරි මුසල්මානුවා 🤣
@shehandilshanka6492
@shehandilshanka6492 Ай бұрын
අනිවාර්යයෙන් ම සහෝ ඒකෙන්ම රුහුනේ මාතර
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@madushamadumalirajakaruna4792
@madushamadumalirajakaruna4792 Ай бұрын
හරිම ලස්සන නිර්මානයක්❤❤ ආඩම්බරයි සින්හලයෙක් වීම ගැන, කොච්චර උතුම් රටක්ද මගෙ රට,ආදරෙයි ලක්මෑනියන්ට❤❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Ayeshamama-g6u
@Ayeshamama-g6u 24 күн бұрын
අවසානෙ දුකයි..😢 අපි නොදන්න බොහෝ.. දෑ මේ ෆිල්ම් එකෙන් දැනගත්තා.... දරුවන්ට උනත් ඉස්කෝලේ ඉතිහාසයට දැනගන්න පුලුවන් බොහොම සුලු ප්‍රමාණයක් විතරයි. ඒත් මෙහෙම ෆිල්ම් එකක් විදිහට දකින කොට මුලු කතාවම හිත්වල රැදෙනවා.... මේ ෆිල්ම් එක ලස්සන කරන්න දායක උන සියලුම නලු නිලියන්ට බෙහෙවීන් ස්තුතියි!! ❤ ❤
@LIVEWORKScreations
@LIVEWORKScreations 24 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
😊❤ මේ කාලගේ කතාව අපේ ස්කෝල පෙළපොත්වල තිබ්බා...❤😊 වැවක් වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරපු කුඩා වීරයෙක් ගේ කතාව....❤👍
@ShalikadineshGunawardana
@ShalikadineshGunawardana 2 ай бұрын
පින්තූරයක් තිබුන නේද බැම්මෙ ජල සිදුරට කාල අත් දෙක තද කරං ඉන්න එකක්
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
@@ShalikadineshGunawardana ඔව්ව්
@dumindasaumya2576
@dumindasaumya2576 Ай бұрын
කාල නේද ඒ කතාවේ නම තිබ්බේ
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
@@dumindasaumya2576 "කලා වැවට පිං දීලා පලයල්ලා" 6 වසර සිංහල පොතේ තියෙන්නෙ
@dewakakelum8882
@dewakakelum8882 Ай бұрын
මේව බලද්දි එන හැගීම කියන්න බෑ.ඒ කාලයේ ජීවත් උන හැගීමක් එනවා හිතට...❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@PubuduMalakaj
@PubuduMalakaj 25 күн бұрын
කඩවර දෙවිදුට පින් අනුමෝදන් වේවා!!!🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations 25 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@HasangiKottawatta
@HasangiKottawatta Ай бұрын
මගේ කඩවර අප්පච්චී පිහිට ලැබේවා මේ සිරිලකට🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o 2 ай бұрын
බලන් ඉන්න ඉන්න මගෙ හිත යනව ඒකාලෙ අපිත් මේ වගේ මැටි ගෙදර කැලෑවල් වල කාලෙ ගෙව්ව.අද උලු මාලිගාවල හිටියත් ඒ ගෙව්නු අතීතෙ තමා ලස්සනම කාලෙ මගෙ අනුරාධපුර
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@KumariSri-e5h
@KumariSri-e5h 2 ай бұрын
ලස්සනම කතාවක් ..කලා වැව වගේම් මේ රටේ තියෙනා සෑම ජලාශයක්ම ..ආරාක්ශා වේවා..දෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා❤❤❤❤❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@dinusadu3048
@dinusadu3048 2 ай бұрын
කඩවර අප්පච්චිගෙ කතාව කඩවර අප්පච්චිට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න අද අපට කලා වැව තියෙන්නෙ
@SampathSampath-ur2fe
@SampathSampath-ur2fe 2 ай бұрын
❤❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
😢 අපේ ගාල්ලේ උපන් විශිෂ්ඨ කලාකරුවෙක් වූ ඩබ් ජයසිරි කලාකරුවානන්ට නිවන් සුව...😢🌹❤🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@gxhv8174
@gxhv8174 Ай бұрын
මට අවුරුදු පහක වයසේ ඉදලා ඉස්කෝලේ ගියේ .මකුලෑව කියන ගමේ .කලාවැවෙන් ගලාගිය වතුරින් පෝසනය උන මනරම් ගමක් .එහි වතුරින් පැසුන ගොවිතැනින් වී හාලින් තමයි අපේ බඩකට පිරුනේ නෑවෙ පිරිසිදු උනේ ඒ වතුරින් අතීතෙ මුතුන් මිත්තෝ කොච්චර වෙහෙස වෙලාද අපිට හොදම දේ ඉතිරි කලේ ඉස්තුතියි ! ඒ හැමෝටම
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@GihanMaduwantha-h9o
@GihanMaduwantha-h9o 27 күн бұрын
ගල්නැව අපේ ගමට ලගයි මකුලෑව
@SanjeewaAmiyangoda
@SanjeewaAmiyangoda 25 күн бұрын
මමත් මකුලෑවේ
@asangaekanayake3326
@asangaekanayake3326 2 ай бұрын
යක්ක හෙළය නැවත පහළ වේවා....🙏🙏🙏🙏🙏 රාවණ සුරින්දුට මාගේ නමස්කාය වේවා...🙏🙏🙏🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@nicemoment7028
@nicemoment7028 2 ай бұрын
මාර දුකක් ඇති වෙන්නේ මේවගේ කැපකිරීම් කරන්න තරම් කොයි තරම් මනසින් ඉහල රට ගැන හිතන රත්තරන් මිනිස්සු හිටපු රටක් ද මේක... ❤️❤️🙏🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@suuthra92
@suuthra92 22 күн бұрын
කඩවර දෙවිඳු බුදුන් දැක නිවන් දකීවා! අවංක ආදරයක් ලැබීමට තරම් මා භාග්‍යවන්ත වේවා!
@LIVEWORKScreations
@LIVEWORKScreations 22 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@HerathDk-m2p
@HerathDk-m2p Ай бұрын
මාරම ලස්සනයී..කලා වැව ගැන නොදන්නා බොහෝ දේ දැන ගත්තා මේ film එකෙන්.. අපේ මුතුන් මිත්තන් දිවි පුදා රැකපූ දේ ආරක්ෂා කර යුතුයී..❤
@deshanrandika2996
@deshanrandika2996 Ай бұрын
අති විශිෂ්ට නිර්මානයක් ❤ අපේ මුතුන් මිත්තන් අපට දායද කල උරුමයන් රැකගමු ,විනාශ නොකර , අනාගත පරපුර උදෙසා.❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@binulpabashwera8793
@binulpabashwera8793 2 ай бұрын
ලස්සන වටිනා අති විශිෂ්ඨ නිර්මාණයක් ...ස්තුතියි නිර්මාණය කළ සැමට.🙏🙏🙏🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@kavishasadanika4212
@kavishasadanika4212 21 күн бұрын
ජිවිතේ පුජාකරමින් සුවහසක් සාගිනි නිවන්න දෙවරක් නොසිතා දිවිපිදු ඒ මහා බලැති " කාල" වගේම ⁣" හින්කුරැට්ටා " හෙවත් කඩවර දෙවිහාමුදුරැවොන්ට උතුම් නිවන් මග ලබන්න මේ ජම්බුද්දිපයේ සියලු දෙනාගෙම පින් කුසල් අයිති වේවා ....කියලා ප්‍රාර්ථනා කරමු මේ කමෙන්ටෙක දකින හැමෝම .
@LIVEWORKScreations
@LIVEWORKScreations 21 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@darbuka5570
@darbuka5570 16 күн бұрын
නිවන් සුවය ලැබේ වා ඒ උතුම් දෙව් පිය පුතු ට
@කඩුවෙදෙව්සෙත්මැදුර
@කඩුවෙදෙව්සෙත්මැදුර Ай бұрын
මයෙ කඩවර අප්පුච්චා මතු බුදු වෙනවා ඕං සත්තයි 🙏🥺❤️
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
@LIVEWORKScreations 3 hours ago ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@NilukaKumari-s2g
@NilukaKumari-s2g Ай бұрын
කමෙන්ට් දැක්කම ඇඩේනවා නෙවෙයි මෙවගේ අපේ සින්හලේ කතා බලන හැම වරෙම ඇඩේනවා..අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදු සියලු රජ වරු..සහා ඒ හැම උත්තමයෙක්ටම හදපිරි උපහාරයකි 🙏🙏🙏🙏🙏😢😢😢❤️❤️❤️
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
@sumithsusantha9779
@sumithsusantha9779 Ай бұрын
Peritha kiyaddee ahata kadulak awa
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
@@sumithsusantha9779 ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@salithaanjalo8029
@salithaanjalo8029 2 ай бұрын
ලංකා ඉතිහාසයේ අද්විතිය නිර්මාණයක්‌ මේ සිනමා නිර්මාණය ❤️❤️❤️❤️බුදුසරණයි
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
වසර දහස් ගණනක් සියළු සත්වයන්ගේ සා පිපාසාවන් සංසිදුවාලූ, කලා වැව ඇතුලු වාරිකර්ම කල ඒ අතීත හෙළ මුතුන් මිත්තන්ට, වත්මන් පරපුරේ වන්දනීය උත්තමාචාරය..😢🌹🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@DeshanJeewantha-j2y
@DeshanJeewantha-j2y 2 ай бұрын
සෙනෙවිරත්න මුල් කඩවර❤❤❤😢🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@IsharikaSandaruwani
@IsharikaSandaruwani 2 ай бұрын
ඇඩුනා ඇත්තටම මගේ පුංචි රට ඒ සොබාදහම ආරක්ශා කර දේවා මා කල පිනක් ඇත්නම් ඒ පින් බලය ආශිර්වාදයක් වේවා මගේ රත්තරං රටට ❤❤❤🙏🙏🙏🙏🙏🙏 දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ශාවයි 🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@PeshaliNirakshi
@PeshaliNirakshi Ай бұрын
කඩවර අප්පච්චිගෙ පිහිට ආරාක්ශාව ලැබේවා🙏🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
@JanakaWasantha-sz9tv
@JanakaWasantha-sz9tv 2 ай бұрын
ඇත්තටම ගොඩක් පිං මෙවැනි නිර්මාණ කරනවාට ගොඩක් ආශාවෙන් බලන්නේ
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@AchinthaDilhara-j8l
@AchinthaDilhara-j8l 9 күн бұрын
රට ගැන කැක්කුමක් තියෙන රජරට එවුන් මේ පැත්තට වරෙන් 😊❤️
@virajpradeep6189
@virajpradeep6189 Ай бұрын
කලා වැවේ උපන් කඩවර දේවතාවුන් වහන්සේට මාගේ නමස්කාරය
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@CharakaSaman
@CharakaSaman 18 күн бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දයිර්යය ලැබේවා❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations 18 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@TharushaSandupama-cb3mj
@TharushaSandupama-cb3mj Ай бұрын
විශිෂ්ට නිර්මාණයක් ඒ වගේම තමයි නිර්මාණයක් වගේම අපේ ඉතිහාසය ගැන පාඩමක්
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@SadeepMadhusanka-n2t
@SadeepMadhusanka-n2t Ай бұрын
මේ film එක බලලා පහුවෙනිදා උදේම කළා වැව කඩවර දේවාලයට ගියා.. 🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@SampathEdirisinghe-m3m
@SampathEdirisinghe-m3m 2 ай бұрын
ලස්සනයි අවංකවම ජය වේවා උතුම් ඌ කඩවර අප්පච්චී බුදුන් දැක නිවන් දකීවා 🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@SkgGunarathna
@SkgGunarathna 16 күн бұрын
man sinhala movie balanawa godak adui..ai ban samahara eewa meloo rahak nene 😄..mekanam 👍 supiri..Athithaya gana maara feeling ekak danuna,,,harima wadagath..ragapapu hamotama jayawewaaa,,,,budu saranai🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations 15 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@SurajBhanuka-if3od
@SurajBhanuka-if3od Ай бұрын
ලන්කාවේ අපේ එකම දෙවියො..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කඩවර අප්පච්චියේ කලා වැව වගේම මේ පින් බිමත් රැකපන් මයෙ අප්පච්චියේ........🙏🙏🙏🙏🙏🙏මේ පිනෙන් මතු බුදු බව ලැබේවා මගෙ අප්පච්චි 🙏🙏🙏🙏🥺
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
ඇයි අපේනෙ සමන් දෙවියොත්
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
@@NavodyaPathirana-tw3gi ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Wmsmjayasingha
@Wmsmjayasingha 2 ай бұрын
ලස්සන නිර්මාණයක් ,අවසානෙ අඩ අඩ බැලුවේ ..
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@erandaeranda2967
@erandaeranda2967 Ай бұрын
තමංගෙම උපං ජාතීයට වින කටින වුන් එදත් හිට්‍ යා අදත් ඉන්නවා බුදුන් වැඩිය රට නපුරන්ගෙන් ආරක්ශා කර දෙත්වා🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@DilkiCheranthika
@DilkiCheranthika 2 ай бұрын
කඩවර දෙවි පිහිටෙන් කලා වැව තව අවුරුදු දහස් ගණනක් බැබලේවා 🙏❤
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 ай бұрын
🙏🙏🙏💛
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 20 күн бұрын
🙏🙏🙏🙏
@PriyankaNiroshani-sj5jj
@PriyankaNiroshani-sj5jj Ай бұрын
කඩවර දෙවියෝ මතු බුදු වේ .
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Brazilian_kira
@Brazilian_kira Ай бұрын
මේකේ නොදාපු සිද්දි 1.හීන්කුරුට්ටා නම් නිළමේ සොරොව්වට පැනීමට පෙර කීවේ මෙසේය.. කරේ මෙසේය එතනට පැමිණි සියළුම දුසිල්වත් භික්ෂුන් මරා වැවට දමා තොපේ ලේ බීගෙන මාත් මැරෙනවා කියමින් සොරොව්වට පැන්න පසු කඩවර නම් යක්‍ෂ සේනාදිපති බිහිවූයේය..... මෙය නොදත් සිංහලයන් වෙතයි 🌿
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@SaliyaT_vision
@SaliyaT_vision Ай бұрын
මේක කතාවක් නොව ආගමක් , සංස්කෘතියක්, සතුතියි නිර්මාපකයන්ගේ චිත්ත ශක්තියට
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@chamindukulawansha6737
@chamindukulawansha6737 8 күн бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations 8 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@ChamindaHettiarachchi-w7q
@ChamindaHettiarachchi-w7q 2 ай бұрын
මේක බලද්දි ඇඩුනෙ නැත්තන් සින්හලයෙක් නෙවෙ 🥺🙏
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 2 ай бұрын
ඇඬුන් නෑ දැන් මම සිංහල නෙවේද?
@dilu4429
@dilu4429 2 ай бұрын
ගෝත කතා නොකිය හිටපන් බන්😂
@ChamindaHettiarachchi-w7q
@ChamindaHettiarachchi-w7q 2 ай бұрын
@@dilu4429 හා 👍
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@ranganadeeshan1984
@ranganadeeshan1984 Ай бұрын
😹😹
@ForBetterLifeyt
@ForBetterLifeyt 5 күн бұрын
ලස්සන යි.දුකයි😢😢😢😢❤❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations 4 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@NiroshChathuranga-i5h
@NiroshChathuranga-i5h 2 ай бұрын
හරිම ලස්සනයි...අනේ මගෙ රට වෙනුවෙන් කීයක් නම් මේ වගේ රත්තරන් මිනිස්සු ජීවිතේ පූජා කරන්න ඇතිද ...☹️☹️
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@IhalageLathashiri
@IhalageLathashiri Ай бұрын
ලස්සන කතාවක්❤🎉😊.මහා කඩවර දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏💗💗💗🙏🙏💗💗🙏🙏🙂
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
@sumanalekamge2205
@sumanalekamge2205 Ай бұрын
අර්ථවත් සිනමා නිර්මානයක් දායකත්වය දැක්වූ සියලු දෙනාගෙටම තුති ..🎉️💐❤️💐
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Randi-v7v
@Randi-v7v Ай бұрын
ලස්ස්සන නිර්මාණයක් විශිෂ්ඨ රංගනයක් ❤️😊
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@DAHAMCHIRANTHANA
@DAHAMCHIRANTHANA 15 күн бұрын
අපි කන බත් කටක් ගානෙ කඩවර දෙවියන්ට පිං අනුමෝදන් වේවා..🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations 15 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@MaliduLakmal
@MaliduLakmal 2 ай бұрын
අයියො මගෙ වැව බිදුනට දෙවියෝ වත් නැද්ද මෙමට හයියෙන් හඩ හඩා ඇවිත් පැන නැසුනා එකඩ වලට 🙏 මගෙ අප්පොච්චියේ ඔබ වහන්සේ මතු බුදු වෙම්වා 🥺🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@dimuthunadisha6556
@dimuthunadisha6556 25 күн бұрын
හිතට හරිම වේදනාවයි අවසානයේදී 😢😢😢😢😢😢
@LIVEWORKScreations
@LIVEWORKScreations 24 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@gayathriperera2207
@gayathriperera2207 Ай бұрын
Wow...ඇත්තටම ලස්සන film එකක්... ඉස්සරහට බලන කාට හරි මේ comment එක...❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@kavishasadanika4212
@kavishasadanika4212 21 күн бұрын
ඇසට කදුලක් ආවේ නැත්තං .ඔබ මිනිසෙකුනම් නොවේ....මේ film එක තරම් හිතට තදින්ම දැනු⁣නේ නැ .
@LIVEWORKScreations
@LIVEWORKScreations 21 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@hansiranasinghe2844
@hansiranasinghe2844 2 ай бұрын
හරිම ලස්සන වටිනා නිර්මාණයක්. හැමෝටම ස්තූතියි මෙවන් නිර්මාණයක් දැයට දායාද කළාට ❤❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@mudithairoshana6081
@mudithairoshana6081 2 ай бұрын
සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් වසහන්සේ🥺🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@BrgRajapassha
@BrgRajapassha Ай бұрын
කලාවැවේ උපදින්න ලැබුනට ගොඩාක් ආඩම්බරයි. කලාවැව අපේ හදවත ❤️කලාවැවට ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@renukaherath855
@renukaherath855 Ай бұрын
මම ත් අනුරාධපුර අපේ ගම ඉස්සර මාර ලස්සනයි. ඒත් දැන් ගොඩක් දේවල් වෙනස් ඉතින්. ඒ ගමේ කමට මම නම් හරි ම ආසයි.😢😢
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@devmithathsarani7687
@devmithathsarani7687 Ай бұрын
කාල වීරයෙක්.කාලගේ තාත්තාත් වගකීමෙන් කටයුතු කරන කෙනෙක්.❤වට්ටක වගේ ආත්මාර්ථකාමී විදියට ජීවත් වෙන මිනිස්සුන්ට වරදින බවත් පෙන්වල තිබුණා.ඉතිහාසයේ සිදුවීමක් අපූරුවට ඉදිරිපත් කරපු film akak kala❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@nirupamadasanayaka7475
@nirupamadasanayaka7475 Ай бұрын
අනුරාධපුරය තරම් දැනුන තැනක් කොහෙවත් තිබ්බේ නෑ පුංචිකාලේ ඉඳන් අද වෙනකල්ම ඉපදුනෙත් අනුරාධපුරේ ඉන්නෙනම් කෑගල්ලේ ඒත් අනුරාධපුරේ එනවා කියනකොට පුංචිකාලේ ඉඳන්ම ඒ දැනුන හැඟීම වචන කරන්න බෑ ඒ තරම් ආදරෙයි අනුරාධපුරේට තාමත් එහෙමමයි marry කරන කෙනත් අන්තිමට අනුරාධපුරේම කෙනෙක් උන එක පුදුමාකාරයි. මෙච්චරටම අනුරාධපුරේට පිස්සුවෙන් වගේ ආස කරන්නේ ඇයි කියලා හැමෝම අහනවා ඒ කාලේ රට වෙනුවෙන් වැව්‍ හදන්න උදව් කරපු කෙල්ලෙක්ද කියලත් අහනවා හැමෝම 😅 මටත් තේරෙන්නේ නෑ ඇයි එච්චරටම මං අනුරාධපුරේට addit කියලා 😌
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@indunilchamaragunarathna5215
@indunilchamaragunarathna5215 2 ай бұрын
හරිම ලස්සනයි ...රජ කාලේ මේ කාලේ කියලා වේනසක් නැ, රට විනාස කරන උන් ගෙන් අඩුවක් නෑ...
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@krpmpannala6392
@krpmpannala6392 Ай бұрын
හොද නිර්මාණයක්,අපේ අතිත ශක්තිය,,❤❤❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@DumeshaUdeshini
@DumeshaUdeshini 23 күн бұрын
ෆිල්ම් එක බලද්දී ලේ වල තියන සිංහලකම අපේකම මාර විදියට දැනෙන්නේ
@LIVEWORKScreations
@LIVEWORKScreations 23 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@sldusha9909
@sldusha9909 Ай бұрын
සිoහල ජාතියටම වටින ආදර්ශක් දීපු චිත්‍ර පටියක්.දැන් වත් මුතුන් මිත්තන් වගේ රට ජාතිය වෙනුවෙන් වැඩ කරපල්ල🥺💪🇱🇰.මම මේ කිව්ව එක දේශපාලනයට ගාව ගන්න එපා 🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
ගොඩක් ලස්සනයි 🎉🎉🎉 හොඳ නිර්මාණයක් 🎉🎉🎉 තෙරුවන් සරනයි🎉🎉🎉
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@tharunima7218
@tharunima7218 2 ай бұрын
කඩවර දෙවි හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා . 🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@JagathSamanpriya-v3b
@JagathSamanpriya-v3b 2 ай бұрын
ස්තූතියි ඔබ සියලු දෙනාට . ඉතාමත් හොඳ නිර්මාණයක් .
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@ThimeshaSilva-d7u
@ThimeshaSilva-d7u 11 күн бұрын
මේ පින් බිම ආරක්ශා වේවා❤❤❤
@LIVEWORKScreations
@LIVEWORKScreations 9 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@chamindasenanayaka7141
@chamindasenanayaka7141 Ай бұрын
ඉවර වේනකන් බලපු පලවෙනි එක 👍👌👍👌🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@anushikaliyanage7047
@anushikaliyanage7047 16 күн бұрын
මේ වගේ උතුම් මිනිස්සු දැන් මේ ලෝකෙ ඉන්නවද දන්නෙ නෑ.🙏🥺❤️ ඒ කාලෙ කොච්චර කපකිරීම කරලද රට වෙනුවෙන්.ඔව්න්ට පිං අයිති වේවා......🙏🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations 15 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@ManoriJayasigha-ks9bp
@ManoriJayasigha-ks9bp Ай бұрын
ඉතිහාසයේ අපේ රජවරු මොන තරම් කැප කිරීමක් කරලද අපේ රට බේරගෙන තියෙන්නේ.සිංහල ජාතිය වසයෙන් අපි සියලු දෙනා එක්ව මේ රට ආරක්ෂා කර ගත යුතුය 🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@SanjeewaRanathunga-l9j
@SanjeewaRanathunga-l9j Ай бұрын
මේ චිත්‍රපටය අතිතයට අපව රැගෙන ගියා එදා එ මුතුන් මිත්තාන් කරපු සේවාව අගයමී....ඔහුත් යක්ක වෙනුවෙනි දිවිය පුදා ඉදිරියේ අගනගතය සවිමත් කරන්ට උරදුන්නේය..ඔහුන් අප වෙනුවෙන් දිවි කැපකරේ ඔහුන් නැවැතත් යලී මේ යක් හෙලයට වඩීනු මැන 🙏🙏🙏.....එවාගේ මේ චිත්‍රපට සබාගී සැම දෙනම හොද පෙවුඩ ගතීයෙන් රග දැක්වුව ....එක මහ අබිමනයක්....මේ රග දැක්මෙන් සහා මේ යක් හෙලයේ යටගිය පර්වුඩ ගතිය නැවැත යලී ඉස්මතුවේ ...හෙලයන් නැවැතත් නැගිටියාව් ....මන් ඉතා ආශාවෙන් නැරබුවාත් කාන්සාවෙන් දුක තුරන් කලා...යලී යලී හෙතු වාසානා වේවා...නැවත පන ගැන්වීමට යක් පුතුන්ට .....ඔහුන් සදා අමරනියයී... .රගමඩලටත් තිසරන සරනයි......නැවත ඉදිපත් කර මද්දයට මාගේ ප්‍රමාණය ....
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@RoshanKuruppuStudio
@RoshanKuruppuStudio 2 ай бұрын
ගොඩක් හොඳ නිර්මාණයක්.....
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@salindaramyasiri8921
@salindaramyasiri8921 2 ай бұрын
මගෙ රටට සියලුම දේවි දේවතා පිහිටයි බුදු සරණයි සියලුම දෙනාට 💖
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@Mahawanshaya269
@Mahawanshaya269 Ай бұрын
අපගේ ආදී සිංහල මුතුන්මිත්තන්ට උපහාරයක් ම වේවා 🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@dharmayenpagngnawata
@dharmayenpagngnawata 16 күн бұрын
බලපියව් සිංහල බෞද්ධ අපේ හෙල යක්කු කෝ අද අපේ ඒ පෞඪත්වය
@LIVEWORKScreations
@LIVEWORKScreations 16 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏🙏
@RuwanKumara-kq6un
@RuwanKumara-kq6un 2 ай бұрын
සෙනෙවිරත් මුල් කඩවර දෙවි හාමුදුරුවනේ වහන්සේගේ පිහිටයි ❤
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@kavishasadanika4212
@kavishasadanika4212 21 күн бұрын
උපදින සැම ආත්මයකදිම නන් අයුරෙන් සහය දැක්කු ම⁣ගේ මුතුන් මිත්තන්ට සාපිපාසාදියක් ඇති නොවේවා.සියලු දන ධාන්‍ය වස්තු සම්බාර අඩුවක් පාඩුවක් නැතිවේවා.සාගින්නක් නොදැනේවා...මේක හෙල උරැමක් මේ ප්‍රදේශය ඉපදිමට අපි හරි පින්කාරයි .
@LIVEWORKScreations
@LIVEWORKScreations 21 күн бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 Ай бұрын
එවන් දෙවිවරුන් තැනු වැව් අමුනු වර්තමානයේ රජ් කල හුගාක් උන් විනාශයට දැමු හැට් හරිම වෙදනාවක් මට නම් 😢😢😢😢
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@slbhanu.
@slbhanu. Ай бұрын
මාරම ලස්සන film එක♥️ 😍
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@shashindunimmika1767
@shashindunimmika1767 Ай бұрын
උතුම් ධාතුසේන රජතුමාගේ මහා නිධානය සුරකින්න උබට බාරයි මුල් කඩවර සෙනවිරත්න අප්පච්චියේ... ⚔️🙏 ජාති ජාතිත් රජතුමා ඇතුලු කලාවැව වෙනුවෙන් කැපකිරීම්කර සියලුම අපේ එවුන්ට අපි ණයගැතී... 🙏🙏
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@SunethLakshan-fg1cx
@SunethLakshan-fg1cx 2 ай бұрын
ගොඩක් හොඳ නිර්මාණයක් වැවක් නිර්මාණය රජ තුමාම නෙවෙයි එ වෙනුවෙන් කැප උනු තවත් අය ඉන්නවා කියලා සමාජ කියන්න දරපු උත්සාහ
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
@lahirusampath3300
@lahirusampath3300 Ай бұрын
කඩවර අප්පච්ගේ පිහිට ලැබේවා...
@LIVEWORKScreations
@LIVEWORKScreations Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...🙏
Thank you 😅
00:15
Nadir Show
Рет қаралды 46 МЛН
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 151 МЛН
Aloko Udapadi 2017 Sinhala Film
2:08:55
Sinhala Movies
Рет қаралды 129 М.
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,8 МЛН
Ira Madiyama - ඉර මැදියම Full Sinhala Movie
1:44:27
Hela Cinema
Рет қаралды 479 М.
Visekari | Episode 81 - (2025-02-11) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 18 М.