Ira Madiyama - ඉර මැදියම Full Sinhala Movie

  Рет қаралды 444,673

Hela Cinema

Hela Cinema

Күн бұрын

Пікірлер: 120
@RedRose-vx4ir
@RedRose-vx4ir 4 жыл бұрын
ගොඩක් දුකයි .. යුද්ධය සියලු දෙනාටම ලබා දුන්නේ ගෙවෙන හැම තත්පරයක් ම අවිනිශ්චිත තාවයකි..කොයි මොහොතේ හිමිව ඇති සියල්ල අහිමි වේදෝ නොදනි...එවන් පසුබිමක යුද්ධය නිසා මිනිසුන් නොයෙකුත් ආකාරයෙන් විදි දුක් පීඩා පැහැදිලි කිරිමකි..අහිමි වීම උරුම වු කාලයකි.
@XF201
@XF201 6 жыл бұрын
අර්ථය හරි සරලයි, යුද්ධයෙහි ඇත්තෙ අහිමි විම පමණයි වඩාත් වෙදනාකාරි වන්නෙ අහිමි වුවා ද නොවුවා ද කියා දෙගිඩියාවෙන් ජිවිතය ගත කිරිමට විමයි..
@chamarafernando7401
@chamarafernando7401 5 жыл бұрын
@Illuminate.
@Illuminate. 3 жыл бұрын
Sira
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
බලාපොරොත්තු වුණ උත්තරේ
@Sketcher86
@Sketcher86 5 ай бұрын
I believe srilanka is a part of india. Forget the politics, the history shows we are one.
@manojarunathilaka3769
@manojarunathilaka3769 Жыл бұрын
ප්‍රසන්න විතානගේ ගේ අති විශිෂ්ට සිනමා ප්‍රකාශනයක් . ක්‍රිස්ටෝපර් නොලන්ගේ 'Dunkrik (2015)’ නරඹා ඇති කෙනෙක් නම් එකිනෙකට වෙනස් කාල ගැලීම් 3ක් එකට ඡේදනය වන්නේ කෙසේදැයි වැටෙහෙනවා ඇත. එලෙසම මෙම කතාවේ අවුරුදු 30ක් පුරා පැවති උතුරු දකුණු යුද සමයේ සිය ගුවන් නියමු සැමියා අතුරුදහන් වූ බිරිදක්, නිවාඩු එන යුද සෙබලෙක් හා යුද්ධයට මැදිව නිවාසය අහිමි වූ මුස්ලීම් කුඩා දරුවෙකු හා ඔහුගේ පවුල වටා ඉදිවුනු සමාජ ඛේදවාචයක් වටා මෙම කතාව ගොඩ නැගී ඇත. උතුරේ යුධ පැවති සමයේ සමාජයේ විවිධ මට්ටම් වල මිනිස්සුන්ගේ ජීවිත අරගලය ගැන කියවෙන කදිම සිනමා ප්‍රකාශනයක් 'ඉර මැදියම (August Sun - 2005)'
@iromikarajapaksha5384
@iromikarajapaksha5384 3 ай бұрын
@justtry3905
@justtry3905 Ай бұрын
👍👍👍
@dushanchamil9533
@dushanchamil9533 9 ай бұрын
මේ වාගෙ චිත්‍රපට හැදුන රටේනෙ දෙවනි ඉනිම වාගෙ කතාත් හදන්නෙ කියල දැක්කම හිතපල්ලකො ලංකාවේ මිනිස්සුන්ගෙ අවබෝධ බාල වෙලාද හොඳ වෙලාද? 😅
@usansew782
@usansew782 9 ай бұрын
aththa , meka balapu ungenuth keyen keeyada mekata like ekk dala yanne . kuhaka hettak
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
ඇත්ත,දෙවෙනි ඉනිම ,සංගීතේ බලන අපේ නව පරපුර මේවා බලන්නේ නෑ.බැලුවට තේරෙන්නෙත් නෑ.
@indranialwis2124
@indranialwis2124 4 ай бұрын
මේ රටේ නූගත් කම වැඩි වෙලා.එයාලා සතුටින් තියන්න තමයි ඒ වගේ බොළඳ කතා නිර්මාණය වෙන්නේ.ඒක එක්තරා පන්තිය ක පන්තිමය අවශ්‍යතා වදයක්...
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 10 ай бұрын
දැන් ඉන්න කාලකන්නි පොඩ්ඩ ඇත්තන් හමුදාවෙ අයට බනිනව අපි වෙනුවෙන් කොච්චර අතපය එහෙම කරන්න ඇස් අන්ධ කරන් ජීවත් වෙනවද ජීවිතේ පුදපු අය කොච්චර ඉන්නවද.මේ යුද්ධ ඇති කරන්නේ ලොකු ලොකු අය අසරණ පුංචි උන් තමා ජීවිතේ බිළිවෙන්නේ.
@venukakariyawasam793
@venukakariyawasam793 Жыл бұрын
අද 2023.මැයි.18 victory day of the war. 14 years after the war. This film shows sri lanka in 1996. Also i was born in 1996.
@Kadamalla90s
@Kadamalla90s 9 ай бұрын
You wrong .. .it was filmed by 2004 ,still i can remember it premiere t.v. commercial on swarnavahini .that was same year of my O/L exam & Tsunami disaster also...
@venukakariyawasam793
@venukakariyawasam793 9 ай бұрын
@@Kadamalla90s of thanks bro. I guess it by the vehicles on the movie.
@Kadamalla90s
@Kadamalla90s 9 ай бұрын
@@venukakariyawasam793 this movie claims the incident around in war circumstances in 90's ...
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 Ай бұрын
කාගෙ victory එකද? 😊
@samwije8586
@samwije8586 4 жыл бұрын
One of the greatest movies I ever watched. Thanks Prasanna Vithanage! Good as Gold - Oba nethiwa oba ekka, Purahada kaluwara, Pawru walalu and Akasa kusum.....
@DARSHANAMILSHAN
@DARSHANAMILSHAN 2 ай бұрын
eththatama me filme eka niyami meke inna naluwo tikath supiri man asama charitha tikak ea. eyala kollo kale gaththa athal maru. eyala ea kale mathak karala dunna. man matale ea unata man asai anuradhapurata ea peththe parana kale lassanata me filme eka nisa balagaththa. ea kale army eke kollo jeewath una vidiya. godak ayage thaththalath inna ethi ea kale katuka kamath ekka jeevithe vidapu aya. youdhdhaya nisa thamath duk vidina ayath athi ea hemogema jeevitha walata sathta kiyana de oluwata ikmanatamawetenna ona
@chanakaherath9789
@chanakaherath9789 6 ай бұрын
අවසානයේ බස් එක ගියේ කල්පිටියේ ඉදලා අනුරාධපුර පැත්තට ...ගෑනු කෙනා හරිනම් යන්න ඕන අනිත් පැත්තට ...අවසානය අතාත්ත්විකයි....
@appleherath
@appleherath 5 ай бұрын
naha ne, news paper eke tiyenne peace talks starts from anuradhapura kiyala, eka nisa nemede ganu kene anuradhapure pattata yanne?
@AmilaEkanayake
@AmilaEkanayake 4 ай бұрын
This is not a wor film, this is not a film about anyone undermining anybody else. It is simply a celebration of humanity itself. Never giving up and finding something good even in the worst circumstances. I loved this movie when I first watched when it was in the theaters. I enjoy watching it in youtube today as well. The only part I can do without is the romance of the two in the island. That does not add any value to the movie but apart from that, it's a very well made movie.
@econsukitha127
@econsukitha127 7 ай бұрын
අතිවිශිට නිර්මාණ මේවා ආය කවදාවත් මෙහෙම ඒවා බිහි වෙන් නෑ
@yohanfernando1525
@yohanfernando1525 6 жыл бұрын
really touching movie . cruelty of war and its effects to various social layers was vivdly shown without any scary scenes . watched at cinema in 2004
@sandaruhirushansiyambalapi7696
@sandaruhirushansiyambalapi7696 9 ай бұрын
බල්ලා රගපානවා හැමෝටම වඩා❤
@Sketcher86
@Sketcher86 5 ай бұрын
Ok start a family with a dog 😂
@sandaruhirushansiyambalapi7696
@sandaruhirushansiyambalapi7696 5 ай бұрын
@@Sketcher86 Like your mother ?
@Sketcher86
@Sketcher86 5 ай бұрын
@@sandaruhirushansiyambalapi7696 Like your family? 🐕🐕🐕 😂
@sandaruhirushansiyambalapi7696
@sandaruhirushansiyambalapi7696 5 ай бұрын
@@Sketcher86 I feel your mother likes dogs more than your father. Help her to find a dog and make a dirty puppy like u
@omarchunchi
@omarchunchi 5 ай бұрын
Welcome to our world - the parra fighters of lanka. it is a cycle - round and round - deeper and deeper with no end , Well done ma'am Harasgama - you fought well. Nadee welcome, Namal congrats - lead you led with power and rhythm ... welcome all - Art Circle of '71
@wishmalljayasekara2057
@wishmalljayasekara2057 Жыл бұрын
Great movie Superb acting peter de almeda / namal jayasinghe
@srilankan.black_panther
@srilankan.black_panther 8 ай бұрын
International level acters, actress la lankawe innawa kiyala pennanna puluwan apitath meh movie eka beluwama 🇱🇰❤
@cheezzslize39
@cheezzslize39 3 ай бұрын
ලංකාවේ ඉන්න එවුන්ගේ විචාර බුද්ධිය අතින් කොච්චර පහත් මට්ටමෙන්ද ඉන්නේ කියලා කමෙන්ට් වලින් තේරෙනවා.. ෆිල්ම් එක අවසානය ගෙඩිපිටින්ම දෙන්නේ නෑ.. ඒක මොළයෙන් හිතන්න මොළයෙන් ප්‍රොසෙස් කරලා හිතන්න යමක් ඉතිරි කරන නිර්මාණයක්..එහෙව් දෙයක් හිතන්න කොහෙන්ද මොලයක් දෙවනි ඉනිම වගේ ඒව බලන එවුන්ට..ෆෝන් එක හම්බුන පලියට අනිත් එකාට කුණුහරප කියලා බනින්න නම් දන්නව.. ඒත් මේ මිනිස්සු කියන්න හදපු දේ මොකක්ද කියලවත් නොදැන තමා තොපි මැරෙන්නේ දවසක.. තොපි වෙනුවෙන් හොඳක් කරන්න හදන මිනිස්සු තොපිව දාලා යනවා.. රට හදන්න බැරි උනහම තියෙන එකම විසඳුම තමන් හැදෙන එක..
@preethiColambage-x5g
@preethiColambage-x5g 7 ай бұрын
මුස්ලිම් අය ගැන ගොඩක් දුක හිතුණා .😢
@fasath5947
@fasath5947 4 жыл бұрын
Good explanation this film about history of srilankan people in war period
@shehandewpura4150
@shehandewpura4150 6 жыл бұрын
ending is excellent.all are start life again.she has hope again about her husband.
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di Жыл бұрын
මේවා දකිද්දි හිතෙන්නැද්ද එක පැත්තක් වත් සාදාරන නෑ කියල එකම ලේ වලට දෙපැත්තක් සටනේ
@chathurangarandewa4591
@chathurangarandewa4591 9 ай бұрын
පැහැදිලි කිරීමක් කරන්න බලන්න.
@shanepereraedu
@shanepereraedu 2 ай бұрын
@@chathurangarandewa4591 ජේ. ආර්. ජයවර්ධන ගෙ දේශපාලන ඉතිහාසය කියවල බලන්න. දෙමළ සිංහල කොටවපු ආකාරය මනාව පැහැදිලි වෙයි. ඒ ඇවිලෙන ගින්නට රණසිංහ ප්‍රේමදාස පිදුරු දාපු හැටිත් තියනව. පව් ඉතින් මේවට මැදි වෙන ඔක්කොම ජාතීන් 🤦‍♂️
@manulamalaka1368
@manulamalaka1368 3 жыл бұрын
one of the best art house film in SL
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Harima Daksha...Naluwek...Eth Ohuta Hariya Avasthavan labune na....
@arunaumangathilaka6273
@arunaumangathilaka6273 5 ай бұрын
යුද්දයේ පිටත් මතුපිටත් විනාශයක්මය....
@Sketcher86
@Sketcher86 5 ай бұрын
Yes but your brothers killed many Tamil people. Tell this to your brothers.
@chandanalaksiri366
@chandanalaksiri366 4 жыл бұрын
සමාජයේ විවිධ තරාතිරමකම් තුල ජීවිතය ගෙවන මිනිසුන් ගැන විදහාපෑමට ගත් උත්සාහයක්
@sritharanarumugam3429
@sritharanarumugam3429 7 ай бұрын
Very nice film Congratulations
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 4 ай бұрын
තිස්වසරක යුද්ධයේ පැවති අමිහිරි අත්දැකීම් පිළිබඳව හා අනූව දශකයේ ශිු ලංකා සමාාජය තුල විශෙශ්ෂයෙන් 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ශිු ලංකාව හා ඔිස්ටෙුිලියාව අතර ආර්. පේුමදාස කිුඩාංගණයේ පැවති දිවා රාත්‍රි එක්දින කිුකටි තරගය මෙම සිනමා පටය තුල සෑහෙන කලාපයක දිව යනවා. ලංකාවේ ජනතාව කිුකටි වලට මොන තරමි ආදරය කලාද කියල තේරෙනවා .
@slcabi7773
@slcabi7773 8 ай бұрын
මේ කතා සම්භ්ව්‍ය වශයෙන් හොද උවත් , ය‌ුද්ධයකට ම‌ුහ‌ුන දෙන රටක මිනිස‌ුන්ගේ මොරාල් අප් කර රටේ රනවිර‌ුවාව ආරක්ෂා කිරීමට මෙම නිර්මාන සෑදූ අයට උවමනා වී නැත. ඓ වෙන‌ුවට විර‌ුවා බඩ‌ු කාරයෙකූ කිරීම මදිවට ඹහ‌ුගේ පව‌ුලේ අයද නොමරා මරා ඇති නිර්මානයකි.
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 7 ай бұрын
😂😂😂
@nimaljayasri6405
@nimaljayasri6405 7 ай бұрын
මේවා එන්ජිඕ කාරයන්ගෙ සල්ලි වලින් හදපු චිත්‍රපට ...........
@lochanageemal1711
@lochanageemal1711 6 ай бұрын
Aniwa mewa ngo salli walin hapu ewa army ekata apahsa karnna yudde dinna ba koya oppu karna ekale
@deoRishan
@deoRishan 3 ай бұрын
Gon modaya😅
@ChathuraLakshan-g1h
@ChathuraLakshan-g1h Ай бұрын
Moda katha kiynepa
@ashokarathnayaka2062
@ashokarathnayaka2062 9 ай бұрын
අනේ මන්දා ඉවරවෙනකං බැලුවා තේරුණේ නෑ, මේකේ තේරුම දන්න කව්රුහරි දානවද..?
@anuprasadi1842
@anuprasadi1842 8 ай бұрын
විවිධ තරාතිරම් වල ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිතය ගැන හැදින්වීමක් කියල මට හිතෙන්නෙ
@chamathniwarthana2834
@chamathniwarthana2834 3 жыл бұрын
One of the best film
@hareendraperera7562
@hareendraperera7562 5 жыл бұрын
Peter D. Almedha
@lochanageemal1711
@lochanageemal1711 6 ай бұрын
Hamudawata apahasa karnna balan ngo salli deela hadpu films thami ekle mewage godak awa, samnath labuna mewata
@lalivith508
@lalivith508 9 ай бұрын
‘ පිරවි’ බෙංගාලි සිනමා කෘතිය ප්‍රසන්න පුරහද කළුවර කරා. එය ප්‍රසන්නගේ නිර්මානයක්ද???? මෙ ‘ ඉර මැදියම’ ටත් පාදක උනේ ‘ Dunkrik’ යන සිනමා කෘතිය නම්‍ එයත් ප්‍රසන්න විතානගේ ස්වයං නිර්මානයක්ද? එහේම බලනකොට ‘ රහස් කියන කදු’ ස්වත්‍රන්ත්‍ර නිර්මාන ලෙසට ඉහලින්ම පිලිගත හැක.
@firedepartment4276
@firedepartment4276 9 ай бұрын
kaalakannima atheethayak neda.film eka iwara weddi balapu apata denena ahimi weema,e mimnissunta kohoma denenna edda
@Image.249
@Image.249 6 ай бұрын
1:11:24 මෙතන යන song එක මොකක්ද
@medagedarapriyanka5189
@medagedarapriyanka5189 6 ай бұрын
Epa Kandulal sala
@colabagefernando1506
@colabagefernando1506 4 ай бұрын
epa kadulel sala / athma liyanage
@nihalsextus6811
@nihalsextus6811 Жыл бұрын
kathawa iwara karanna oona apida? anthimata mokada wenne kiyala kagenda ahanna oona
@asankasanjeewa1673
@asankasanjeewa1673 6 жыл бұрын
මදි..
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
An excellent move
@bhagyaudara4899
@bhagyaudara4899 4 ай бұрын
what the film.
@jeevanarajaratne7827
@jeevanarajaratne7827 3 ай бұрын
👍👍👍
@kvamila5826
@kvamila5826 9 ай бұрын
Supiriyak
@sathisthiwan4196
@sathisthiwan4196 6 ай бұрын
This film fails to capture the essence of the war. It neglects to depict the barbaric and inhumane acts of terrorism committed by the LTTE. While it delves into the personal struggles of characters like the pilot's wife, the soldier searching for his sister, and the impoverished Muslim family, it glaringly omits any mention of the true instigator behind these tragedies: the LTTE and their narcissistic leader. Their heinous crimes against humanity are completely overlooked. It's a disappointment and a squandering of both time and NGO funds.
@deoRishan
@deoRishan 3 ай бұрын
Marai kathawak ne wede denawa dennena
@D.V.Lucky3294
@D.V.Lucky3294 9 ай бұрын
Who's this actress???
@madushaalwis6989
@madushaalwis6989 Жыл бұрын
❤️
@damayanthikumari3512
@damayanthikumari3512 10 ай бұрын
Good❤❤❤❤❤
@Lk-jf3pj
@Lk-jf3pj 10 ай бұрын
me maldeniya neda?
@lmraj7446
@lmraj7446 9 ай бұрын
Yes
@wimukthitharanga9559
@wimukthitharanga9559 3 жыл бұрын
කියන්න ඕන ටික හැමෝම පත හැලි දාලා නේ ප්‍රශ්ණේ තියෙන්නේ මේකේ රංගනය පැත්තෙ මහ විසල් රඟ පෑම් මොනවද? 😒🙄 හොඳයි නිහඩව ප්‍රකාශය ඔයතරම් පට්ට එකක් නම් අර බව්ව තරම් හැඟීම් ප්‍රකාශ කරේ නෑ කවුරැත්. මට නම් බව්වා තමයි හොඳම නලුවා එයා එක කූවෙන් අපිව අඬවනවා. නැතුව මෙව්වා මේ මැජික් නම් නෙමෙයි.ඈ..යුද්ධය සහ එහි පැතිකඩ ඛේදවාචක තමා අනේ ඉතිං ඒ ඇර මේ රංගනකතා නම් ලොකු රෙද්ධවල් නෑ.. 🤭
@kumaridinu7369
@kumaridinu7369 Жыл бұрын
aeththa matath hithata mara wedanawak awe bawwa saha podi eka..anith mole deyak therune nehe
@neranjanmaddu7262
@neranjanmaddu7262 Жыл бұрын
නිම්මි හරස්ගමට මේ film එකට අන්තර්ජාතික සම්මාන උලෙලකදී සම්මානයක් ලැබුනා. රඟපාන එක දත්මිටි කාගෙන කරන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නෙ මෙහේනෙ 😂
@diondesilva8525
@diondesilva8525 11 ай бұрын
2023/12/11
@rangaranga870
@rangaranga870 6 жыл бұрын
AWASANAYAK NANE MAGULA
@ChamiShami-lr6zv
@ChamiShami-lr6zv 7 ай бұрын
කාලය කා දැම්මා..මීට වඩා අර්තවත් විදිහට අවසන් කරහල්ලකෝ..
@hareeshe1473
@hareeshe1473 4 ай бұрын
GSM👍
@delmidelmi3283
@delmidelmi3283 6 жыл бұрын
මටත් තේරැන්නැ මොකුත්ම
@achilles1541
@achilles1541 2 жыл бұрын
නූගත් උන්ට තේරෙන්නේ නෑ බන්
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
😅
@isharasuranjith5423
@isharasuranjith5423 Жыл бұрын
Apitath hodatama therenne na. E apita pennana de therum ganna api buddimath madi 🎉
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
LTTE එක පුම්බලා තියන්ඩ නෝර්වේ කාරයෝ අපේ රටේ ඩිරෙක්ටර් ලට ජරාව දීලා හදවපු films.. පුරහඳ කළුවර ත් ඒ වගේ... අපේ තරුණ කොල්ලෝ ටික මේ උඩ දුවපු ශාපයෙන් රට ගලවා ගත්තා..
@samitha5317
@samitha5317 9 ай бұрын
ණමල් rajapaxage gaani
@janithadilip304
@janithadilip304 4 жыл бұрын
Please don't miss our time
@janithadilip304
@janithadilip304 4 жыл бұрын
No androstane
@udeshlakshan
@udeshlakshan 4 жыл бұрын
අන්න ඒකයි 🙄
@h.kbuddikasanjaya6838
@h.kbuddikasanjaya6838 6 жыл бұрын
Nawatha e atitaya nopaminewa
@MadushikaAbeysekara
@MadushikaAbeysekara 9 ай бұрын
මෙලො දෙයක් තෙරුනේ නැ මටනම් 😑
@supunpramod3350
@supunpramod3350 8 ай бұрын
Ai aa oyata therun nththe
@hangukceylon1733
@hangukceylon1733 10 ай бұрын
me mona huththakda .kisi therumak na.meka kareth deweni inima liyapu ekada?aparade meka balapu kaale
@udeshlakshan
@udeshlakshan 4 жыл бұрын
තනිකර ගූ ගොඩක්.
@achilles1541
@achilles1541 2 жыл бұрын
නූගත් උන්ට තේරෙන්නේ නෑ බන්
@Niro..7660
@Niro..7660 Жыл бұрын
යුද්ධය ගැන මුකුත්ම නොදන්න බල වගේ ගොන්නුන්ට මුකුත් තේරෙන්නෙ නෑ තමයි
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl Жыл бұрын
😢
@pramith12345
@pramith12345 7 жыл бұрын
Melo rahak nathuwa iwara una😠😠😠
@jaliyaranaweera9182
@jaliyaranaweera9182 6 жыл бұрын
Sira kathawa bro.. Habai meke reviews nam patta.. Awards godak gaththa film ekak.. Apita notherena kathawak oka athule athi.
@achilles1541
@achilles1541 2 жыл бұрын
නූගත් උන්ට තේරෙන්නේ නෑ බන්
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
දැන් බොට මොනද තෙරුනෙ කියහාන්කො
@patumdilsham1119
@patumdilsham1119 4 жыл бұрын
Kari hukna film 😡😡😡
@achilles1541
@achilles1541 2 жыл бұрын
නූගත් උන්ට තේරෙන්නේ නෑ බන්
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl Жыл бұрын
කාගේ දරුවෙක්ද බං මූ😂😂😂😂
@FernandoRock-re6rg
@FernandoRock-re6rg 9 ай бұрын
උබ 2004 ද බං ලාමිපු කැරියො 🤣🤣
@giniwelle
@giniwelle 8 ай бұрын
@MangalikaMalkanthi-og5vz
@MangalikaMalkanthi-og5vz 7 ай бұрын
@ashinisaumya3472
@ashinisaumya3472 Ай бұрын
❤❤
Colour - කලර් Full Sinhala Movie
1:32:36
Hela Cinema
Рет қаралды 229 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 104 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 37 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 7 МЛН
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 605 М.
Nil Diya Yahana - නිල්දිය යහන Full Sinhala Movie
1:32:02
MATHA FULL MOVIE.
1:58:35
Kalu kuharaya
Рет қаралды 41 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 413 М.