එය වසන්තය නොවේ Music Video - Exclusive Interview with Dr.Chapa Jayaruk කඳුළු ගෙනා ගීතයේ නොදුටු කතා

  Рет қаралды 20,365

Ransi Ranasinghe

Ransi Ranasinghe

Күн бұрын

Пікірлер: 57
@ashokawithanage8216
@ashokawithanage8216 3 күн бұрын
කාලෙකින් හදවතට දැනුනු ගීතයක්.මාලනී රූප රචනයට ගැනීමෙන් තවත් වටිනා කම වැඩිවෙලා.....💖
@pushpakumara1067
@pushpakumara1067 5 күн бұрын
මාලනී ඔයානම් ...💐💐💐❤️❤️❤️අපරාදෙ වයසට ගියේ ..😘
@User100-p4c
@User100-p4c 2 күн бұрын
Mama15 time more than me song eka baluwa. Visual eka balanawa,song eka thaniyen ahanawa, song eka papuwe athule stuck wela. Song ekata wada,Malanige , uddikage acting super.🎉🎉🎉🎉🎉
@priyapeirisip3853
@priyapeirisip3853 3 күн бұрын
භාවනාවක් වගේ ගීතයක්...හැම අතින්ම සම්පූර්ණ... පුදුම තරම් හිතට දැනුන ගීතයක්...සුභ පැතුම් ඔබ සියලු දෙනාට...
@rajeewa1618
@rajeewa1618 5 күн бұрын
තිරය පිටුපස කතාව සිංදුව වගේම ලස්සනයි
@ashokawithanage8216
@ashokawithanage8216 3 күн бұрын
ඔයා හරි .ගීතය අහලා නැති උනත් මාලනී මහත්මිය දැක්ක ගමන් බලන්න හිතුනා.😢😢😢😢😢😢 එයාට ආදරේ යි තවමත් අපි 💖
@chandanisenanayake5755
@chandanisenanayake5755 6 күн бұрын
වාසනාවන්ත දියණියක්.නිර්මාණශීලී අදහස් තිබෙන ලස්සන කටහඩක් තියෙන පුංචි දොස්තර නෝනාට රෝගීන් සනසන්නත් හැකිවේවී.දුරගමනක් යන්න ආශිර්වාද කරමි.සංවාදය ගෙන ආ රංසිටත් බොහෝම ස්තුතියි.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 7 күн бұрын
පපුව හීරුන විශුවල් එකක් හින්දා ඒ ගීතයක් කීපවතාවක්ම බැලුව..ස්තුති අක්කෙ..මේ ඉන්ටර්වීව් එක කලාට..ගීතය වගේම මේ කතාවත් වින්ඳා..❤🙏❤..අක්කට ඕනම කතාව කොහොම හරි ඇදල ගත්තා 🙈
@senakakandawala9877
@senakakandawala9877 7 күн бұрын
වැඩිය ලියන්න බෑ පට්ට වැඩක් .සුභ පැතුම් ❤❤
@nimu9175
@nimu9175 4 күн бұрын
ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් ඒ වගේම ලස්සන voice එකක් ඉදිරියටත් මෙවන් ලස්සන නිර්මාණ කරන්න සුබ පතනව .❤❤❤❤
@wimalliyanage1991
@wimalliyanage1991 9 күн бұрын
ඩොක්ටර් ගායිකාවට සුබ අනාගතයක්!!! හරි සතුටුයි
@AsinsalaRatnayake
@AsinsalaRatnayake 9 күн бұрын
හරිම නිහතමාණිව සම්බන්ධ වුනු හැම කෙනෙක් ගැනම ඔයා කතා කරද්දි අහන් ඉන්න ආසයි ඇත්තටම 😍
@thisunijayawardane4065
@thisunijayawardane4065 8 күн бұрын
හදවත මොහොතකට නැවතුන ගීතයක්. මෙම වටිනා නිර්මාණයට දායක වූ සැමට බොහොම ස්තූතියි ! 💐මාලිනී ෆොන්සේකා මහත්මිය නම් නිළි රැජිනිම තමයි..
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 7 күн бұрын
She got the best quality a doctor should have , which is "humanity". She was humble to mention everyone who supported in her life. No wonder this type of creation came out from her ❤❤❤
@remonaelders8997
@remonaelders8997 3 күн бұрын
Wow ,Excellent. Great job keep it up. Waiting anxiously to see more.
@chandiladulshanmihilijayaw1548
@chandiladulshanmihilijayaw1548 4 күн бұрын
Good luck doctor🌸
@NandaHewage-ri6pi
@NandaHewage-ri6pi 6 күн бұрын
මෙ වගෙම හදවතට දැනෙන විෂුවල් එකක් එක්ක ගීතයක් ගෙන්න ඔයාට ශක්තියලැබෙන්න❤
@nepakannangara5773
@nepakannangara5773 2 күн бұрын
All the best duwa ❤️
@annenishani2710
@annenishani2710 4 сағат бұрын
ගොඩක් ලස්සනයි ❤❤
@kumarirathnayake508
@kumarirathnayake508 6 күн бұрын
We wish you all the best dr
@deepanihemapala9423
@deepanihemapala9423 5 күн бұрын
So beautiful
@wasanafernando6314
@wasanafernando6314 8 күн бұрын
An excellent song , singing & acting . I use to watch your song every day . Thank you for the heart touching song Dr. Champa . 🙏
@rathnasiriperera5717
@rathnasiriperera5717 Күн бұрын
මරු🎉
@yasasiperera2948
@yasasiperera2948 8 күн бұрын
Feel so happy to listen to you Chapa!!! wish you all the very best with everything !!!!
@samithmadushan734
@samithmadushan734 8 күн бұрын
Proud of you dr.chapa. well done.
@TKA1629
@TKA1629 9 күн бұрын
This song is absolutely amazing creation! It’s so emotional. Thanks to you all ! Thanks Ransi for interviewing this amazing lady who has beautiful thoughts and talents. ❤
@dilinigunasena.9087
@dilinigunasena.9087 9 күн бұрын
Thanks for bringing her .All the very best to both of you
@WanderlustWeirdo
@WanderlustWeirdo 8 күн бұрын
Good Stuff Chapa. Love your song. Keep up the good work! ❤❤❤
@ilonawickramasinghe688
@ilonawickramasinghe688 8 күн бұрын
Oya katha karaddith ahagena inna asai chapa.... thawa thwath niramana karanna shakthiya labenna ona 😍😍😍
@ruwanideepika9301
@ruwanideepika9301 8 күн бұрын
So proud of you nangi ...
@hasithabandara5361
@hasithabandara5361 8 күн бұрын
Really proud of you Chapa Akka 🥰🥰
@subhadrajayasekara2601
@subhadrajayasekara2601 9 күн бұрын
Very nice Chapa. All the best!
@hmscbrajapaksha5397
@hmscbrajapaksha5397 9 күн бұрын
Felicitations 🎉❤...
@GnaPaluwaththa
@GnaPaluwaththa 6 күн бұрын
I..use. to..waich..your..Song..every..moringon..Tv.....chanal..1.....of...no.......time...7.45....Eya...wasantaya....nowe.....it..'s..best....song&..visual....Legend...Uddika&..Qeen..Malini..F ..&adar..every..one..Thank..u..Heart...touching..Song..D.r........❤💔😭🙏
@rajith1223
@rajith1223 9 күн бұрын
Fantastic 👏👏
@nalanijayalatha6569
@nalanijayalatha6569 9 сағат бұрын
මියගිය වසන්ත සමයක ගතකල ජීවිත ගමනක මතකය වයසට ගොස් තනිකඩව සිටින ඇයට බස් හෝල්ට් එකට එනවිටම ඇයට මතකය අවදිවීමක අසිරිය,හැබයි.දැන් ඇය ගේ වසන්ත සමය,නොවේ...අනර්ගයි .දැනෙන අමු,අමුවේ දැනෙන දේ වචනයෙන් කිවනොහැකිය.......
@pramodchandima
@pramodchandima 9 күн бұрын
❤❤
@amodanikumarasinghe9553
@amodanikumarasinghe9553 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@rasikasirigampala1734
@rasikasirigampala1734 7 күн бұрын
Mama oya experience Eka mita avurudu 23 kalin vinda mama thamath balan innawa eya weradila wath eiii kiyala somedays mata eyawa heenen penawa thamath mama lagata wela innawa wage denenawa jevithe mata igennuwa nothing is impossible kiyala mama me song Eka ahala godak eduwa jevithe ehemaiii avurudu 23 giya without him eya Magen illuwa puthek hadala yuddeta yawanna kiyala that was the last request he requested me I made a son but mata eyawa war ekata yawala e dukama aye dakinna bee adare kawadawath merenne nee
@GeethikachandaniPerera
@GeethikachandaniPerera 4 күн бұрын
Mamath vidinawa awrudu22k, eyala dinum, API Tama vidawanawa
@PushpaManimendra
@PushpaManimendra 4 күн бұрын
😢
@chandanisenanayake5755
@chandanisenanayake5755 6 күн бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤
@samaonaki3876
@samaonaki3876 6 күн бұрын
💖🌹👍👍👍👍👍👍👍👍
@sunokasewwandi
@sunokasewwandi 9 күн бұрын
Washi wela kiyanne ekema jiwathwenawakiyana eka ...
@sevindarathnayaka9925
@sevindarathnayaka9925 9 күн бұрын
😍😍😍
@ruvaniperera4303
@ruvaniperera4303 9 күн бұрын
👍👍❤️❤️
@sunokasewwandi
@sunokasewwandi 9 күн бұрын
Ara malak kiyana eka .... walak wage ahenna kiyanawada hithalama ...da ..walak kiyama baya hithenawane ..
@cpudara9839
@cpudara9839 9 күн бұрын
💜️💜️💚
@sunokasewwandi
@sunokasewwandi 9 күн бұрын
Plot eka pahadili nane . 1. Eka bus holt ekka nawaththanne eka bus ekak witharada ? 2. Eka bus ekaka k nawaththanne eka busholt ekaka witharada . 3. Eka bus ekak thiyenne ekkenekuta yanna witharada ? 3. Ayi loku amma beth ganna nitharama yanne .. 4. Ayi loku amma nathiwa vediyo eke aga tharuna gayikawa penwanne ?
@poornimadissanayake1890
@poornimadissanayake1890 5 күн бұрын
Adupadu dakapu palaveni kena oyai.adupaduvak aththatama penenne nae.ape rate minissu hari kuhakai.ekane diunu venna bari.malimavenvath me vage kuhaka minissu hadala gannavanam hari vatinava
@sunokasewwandi
@sunokasewwandi 5 күн бұрын
@@poornimadissanayake1890 oyath adupaduwa dakka madiwata kuhaka katha kiyana kenek ...mamanam ehema kale ne .. mge x girl doctor kenek mama meka eyata share kala ...
@sunokasewwandi
@sunokasewwandi 5 күн бұрын
@@poornimadissanayake1890 plot eka mokakda kiyana illimayi eke thiyenne ...plot eka pahadili nathnam ... eekath kalawak .. ekama de eka ekkena wena wenama grahanaya karagannawa ..
@sunokasewwandi
@sunokasewwandi 5 күн бұрын
Deyaka hoda wagema aduwak kiwath nirmanaya prakata wenawa ..sinamawak wage deka waradi kiwa tharamata eeka prasidda wenawa ..thumbnail mark eka udata dammath yatata dammath ekama agaya you tube eke .
@ramanikumari3144
@ramanikumari3144 6 күн бұрын
මේ අම්මයි පුතයිද පෙම්වතින්ද ..ආසාවෙන් ඇහුවෙ බැලුවෙ අ
@ashokawithanage8216
@ashokawithanage8216 3 күн бұрын
නෑ ...තරුණ කාලේ මියදුනු පෙම්වතා .
@samankodippili7720
@samankodippili7720 2 күн бұрын
@@ashokawithanage8216යුද්දෙදි මියගිය පෙමිවතා
@UmeshaDanjayaAmbawalage
@UmeshaDanjayaAmbawalage 9 күн бұрын
❤❤❤
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
රට අනුරට ගිය හැටි!
1:14:56
Neon
Рет қаралды 36 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 93 М.