Rasa Rahasak (රස රහසක්) - Theme Song | Bimal Jayakodi | Sirasa TV

  Рет қаралды 66,718

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 111
@SirasaOfficial
@SirasaOfficial Ай бұрын
රස රහසක් පළමු දිගහැරුම 👉 kzbin.info/www/bejne/qaC0k6CJob-Jntk
@NisansalaSfdo
@NisansalaSfdo Ай бұрын
සිත නිව්වේ නුබමයි.... මා නිවන සද නුබ තමා....... මේ පේලිය අමුතුම හදවතට දැනෙනවා ❤❤
@dewmimalisha1065
@dewmimalisha1065 Ай бұрын
කාටත් රහසේ ආදරේ වින්දා අපි අපේ ආයෙමත් ලං වෙලා.... හිත නිව්වේ නුඹමයි මා නිවන සද නුඹ තමා....🥺❤felt it
@nilushifernando2823
@nilushifernando2823 Ай бұрын
බිමල් ජයකොඩි ❤❤❤ හරිම ලස්සනයි song එක voice eka marama lassani❤
@oshangamage4131
@oshangamage4131 18 күн бұрын
ඇයි මේ සින්දුවට views මෙච්චර අඩු😢කොච්චර ලස්සන සිනදුවක්ද
@RaveeshaSithmini
@RaveeshaSithmini Күн бұрын
ආයේ පායා ඒවි රහසේ සද වාගේ මා දිහා හොරහින් බලා ආයේ පායා ඒවි රහසේ සද වාගේ මං නිසා පායා කාටත් රහසේ ආදරේ වින්දා අපි අපේ ආයේමත් ලං වෙලා.. හිත නිවුවේ නුඹමයි මා නිවන සද නුබ තමා... උර හිසට හිස තියා මං සෙව්ව අදරේ නොකියාම සැග උනා නිල් අහසේ නොපෙනිලා ආයෙත් ඇවිදින් ලෝකෙට රහසේ ඒ ඇස් මා සොයමින් පායාවී රෑස් අතරින් දෙව්ලිය වී මනරම් හිත නිව්වේ නුඹමයි මා නිවුන සද නුබ තමා// හිමිදිරිය මට එපා සද සිසිලේ ආදරේ රෑ අහසේ දිලිහෙනා තනි තරුව නුබ තමා හිරුටත් කියන්න නැවිත් ඉදින්න නුබලග හිරු ඇත්නම් හැංගිලා මා තුරුලේ දිලෙනා හැටි මනරම් හිත නිවුවේ නුබමයි මා නිවන සද නුබ තමා..// ආයේ පායා ඒවි රහසේ සද වාගේ මං නිසා පායා කටත් රහසේ ආදරේ වින්දා අපි අපේ ආයෙමත් ලං වෙලා හිත නිවුවේ නුබමයි මා නිවුව සද නුබ තමා//
@chami94016
@chami94016 Ай бұрын
බිමල් අය්යට මාර voice එකක් තියෙන්නෙ ❤❤❤
@kasunviraj4406
@kasunviraj4406 Ай бұрын
ආයේ පායා ඒවී රහසේ සද වාගේ මං නිසා පායා කාටත් රහසේ ආදරේ වින්දා අපි අපේ ආයෙමත් ලං වෙලා හිත නිවුවේ නුබමයි මා නිවන සද නුබ තමා ... ❤❤
@nadeeshapriyashani5904
@nadeeshapriyashani5904 Ай бұрын
විසි පාරක් විතර ඇහුවා..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..❤
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
Thank you 💖
@cristyferman2961
@cristyferman2961 27 күн бұрын
පට්ටම ලස්සන නාට්‍යයක්. සංගීතයත් ඒ වගේමයි. මේ ගීතය අපිට සුපුරුදු ගායකයෙක්ට දුන්න නම් මේ තරම් දැනෙන්නේ නැතිවෙයි. බිමල් ආදරෙයි ගොඩක්. 🥰
@Rashindikrihen
@Rashindikrihen Ай бұрын
අද යිදන් රස රහස හැමදම බලන සෙට් එක කෝ 😅😅❤❤
@WTF_TEAKWONDO
@WTF_TEAKWONDO Ай бұрын
අපි
@kaviduchathurangashakya
@kaviduchathurangashakya Ай бұрын
Api
@JanithNimtharu
@JanithNimtharu Ай бұрын
😅😅😅
@rukmalipriyangikakasturiar9649
@rukmalipriyangikakasturiar9649 2 күн бұрын
Mama
@SujaniWijesiri
@SujaniWijesiri 22 сағат бұрын
සින්දුවකින් අහපු ලස්සනම වචන ටික " හිත නිව්වෙ නුඹමයි........... මා නිවන සද නුඹ තමා........❤️❤️❤️🥰🥰🥰
@Kumara-n8m
@Kumara-n8m 20 күн бұрын
බිමල්ගේ voice එක පට්ට❤❤
@dhanushkapriyantha
@dhanushkapriyantha 14 күн бұрын
සියපාරක් විතර ඇහිවා😊😊😊එච්චර ලස්සනයි ❤❤❤❤
@divya66-p7w
@divya66-p7w 44 минут бұрын
මාරම ලස්සන හිතට වදින ලස්සනම සින්දුවක් බිමල්ගෙ❤️❤️ වොයිස් එක හින්දා මාරම ලස්සනයි❤️❤️❤️
@hansamalinavodya5217
@hansamalinavodya5217 Ай бұрын
මේ සිංදුව ලස්සනයි අනේ❤
@jaydasun4134
@jaydasun4134 Ай бұрын
Maara vidiyta feel wenawa 🥰
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
@@jaydasun4134thank you ❤
@MalithaIndika
@MalithaIndika Ай бұрын
ආදරය සහ විරහව එක්වුනු කතා වක්
@hewapathiranakrishantha7106
@hewapathiranakrishantha7106 Ай бұрын
අඩේ.. සුපිරි බිමල් අයියා.. ❤❤
@amilasuresh4618
@amilasuresh4618 Ай бұрын
හිත නිව්වේ නුබමයි..... මා නිවන සද නුබ තමා.....❤ 😘 මේ විදිහටම මව නිව්ව පහනක් වගේ කෙනෙක් හිටියා 😔 එයාටම කියපු සිංදුවක් මේ. ඒයාට මේ ටික වේන විදිහකින් කිව්වා මං.
@janakipathirana2708
@janakipathirana2708 18 күн бұрын
ලස්සන voice එකක්.හදවතට දැනෙන සිංදුවක් ❤
@sahi-dissanayake
@sahi-dissanayake Ай бұрын
අනේ මේ song එක මාර ලස්සනයි 🥹❤
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
Thank you ❤
@Kumara-n8m
@Kumara-n8m Күн бұрын
බිමල්ගේ වොයිස් එක නම් පට්ට ❤❤
@dilushitharaka3280
@dilushitharaka3280 Ай бұрын
හරිම ලස්සන ගීතයක්.❤ හිත නිව්වේ නුඹමයි මා නිවන සද නුඹ තමා 🥹
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
Thank you ❤
@GethmikaNanayakkara
@GethmikaNanayakkara Күн бұрын
හදවතට සුපිරියට දැනෙනෝ ...tone එකත් supiri ....😢Song eka වගේම drama එකත් super.....❤❤
@ravindunirosh1212
@ravindunirosh1212 Ай бұрын
මාර දුක හිතෙන කාතවක් එක නම් 😢
@PunsaraKaushanka
@PunsaraKaushanka 3 күн бұрын
This is beautiful song ❤❤❤
@maneeshashehani3408
@maneeshashehani3408 Ай бұрын
Bimal sirge voice eka song ekata hodtma matching 🤍
@Saluuuuuuuuuuuuuu
@Saluuuuuuuuuuuuuu Ай бұрын
හිතට දැනෙන අමුතුම රහක් තියෙන සිංදුවක් 🥺❤️ අත්මිය බැදිමක්
@Kumara-n8m
@Kumara-n8m Күн бұрын
ලංකාවේ මේවගේ පොඩි ළමයින්ගේ ලව් ස්ටොරිස් තියෙනවද... ❤❤❤❤ මේක හොද ආදර්ශයක් දැන් ඉන්න පරම්පරාවට .. දැන් ඉන්න පරම්පරාවට මේ වගේ ආදර සම්බන්ධතා නැත්නම් මේ කතාවට අනුව අදම පොඩි ළමයි ආදර සම්බන්ධතා පටන් ගන්න ඕනේ ❤❤😂😂😂 ආස හිතෙයි 😂😂😂
@chamikamadhavi7098
@chamikamadhavi7098 3 күн бұрын
බිබිලි ජයකොඩි ඔයා රස රහසක් කාතාවෙි ලස්සන ට තේමා ගීත ගායනා කරනවා
@lioncalculation5026
@lioncalculation5026 Ай бұрын
Amboo song eka master piece ekak marama lassanai patteta waduna බිමල් ජයකොඩි ❤❤❤
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
Thank you ❤
@yashikaerandi7968
@yashikaerandi7968 Күн бұрын
මේ සින්දුව අහලා සිත නිව්නා❤❤❤❤❤
@malingamarli6939
@malingamarli6939 Ай бұрын
මේක trending වෙන්න ඕනා
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
Thank you ❤
@kaviduchathurangashakya
@kaviduchathurangashakya Ай бұрын
Aniwaryayenma
@Bbbdg
@Bbbdg Ай бұрын
අපිනම් ඊයෙ ඉදලා බලන්නේ රස රහස ❤❤❤❤❤❤❤
@AjithPuspakumara-o4g
@AjithPuspakumara-o4g Ай бұрын
බිමල් අයියා ලස්සන ට song 1කියනවා අති විශිෂ්ඨ යි❤❤❤❤😊😊😊❤
@malshamelani9067
@malshamelani9067 Ай бұрын
Bawanawak wage ❤ Bimal's voice
@nishransi5592
@nishransi5592 29 минут бұрын
Bimal Jayakody 👍👍👍❤❤❤
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx 4 күн бұрын
ගොඩක් ඇහුව සින්දුව මාරම ලස්සනක් තියෙනවා❤❤❤❤❤
@kasuniOpatha
@kasuniOpatha 17 күн бұрын
කියන්න වචන නෑ හරිම ලස්සන හඩක්
@dulciesomalatha
@dulciesomalatha Ай бұрын
හරිම ලස්සනයි බිමල්ගෙ සින්දුව,❤❤❤❤❤
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
Thank you ❤
@hchathu640
@hchathu640 Күн бұрын
This is amazing ❤
@dilshikadilhani7025
@dilshikadilhani7025 Ай бұрын
මම කැමතිම නලුවෙක්. දක්ශ නලුවෙක්. මෙච්චර ලස්සනට සින්දු කියනව කියල දන්නෙ නම් අද. හරිම ලස්සනයි. සින්දුවත්. කතාවත් ලස්සන වෙයි කියල හිතනව. හැම කතාවම කොටස් ගානක් යද්දි කාල විනාස කරන එකනෙ වැඩේ. ඒ නිසා අර ජීවිතෙන් එක දවසක් වගේ ලස්සනට මතක හිටින කතාවක් විදියට ඉවර කරනව නම් හොදයි. ඕනවට වඩා. ඒ වගේ මතක හිටින කටාවක් විදියට තිබ්බොත් ඇති.
@goodmorning9079
@goodmorning9079 Ай бұрын
Bimal harima lassanai..
@bodhiasura4612
@bodhiasura4612 Күн бұрын
නියමයි විශිෂ්ටයි උත්කෘෂ්ටයි
@sureshjayasinghe4250
@sureshjayasinghe4250 Ай бұрын
වෙනස්ම ආදරණිය නිර්මානයක්❤…
@erandinirosha64
@erandinirosha64 Ай бұрын
Mara lassanai bimal aiyage voice eka
@InduAbeykoon-ib9du
@InduAbeykoon-ib9du Ай бұрын
Aadareyi me kathaawata lassanai❤🎉
@nirmalbalasooriya1765
@nirmalbalasooriya1765 Ай бұрын
Bimal jayakody kiynne supirima wddek kiyala kthawenuth oppu wenw theme song ekenuth oppu wenw ❤️
@ruhiwarsha6536
@ruhiwarsha6536 Ай бұрын
feel it ❤ 🎧🥺💆
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
Thank you ❤
@DinodhFernando
@DinodhFernando 7 күн бұрын
Sirase aluthenma yana teledrama wala theme songs tika nam maru ❤ (alawanthi,mayavi,rasa rahasak)
@Sachi-k6c
@Sachi-k6c 4 күн бұрын
Katahata purudu nisa baluwe.bimal ayya song eka kiyanne .ane harima lassanai .❤❤❤❤
@kaviduchathurangashakya
@kaviduchathurangashakya Ай бұрын
Sansare me wage aadara hamba venna maara pin tiyenna ona kollekta. Eka pudumayak!!!!!!!!
@UmangaSuvini
@UmangaSuvini Ай бұрын
Lassana kathawa
@prabhagunawardhana2117
@prabhagunawardhana2117 23 сағат бұрын
Mekanm pissuwak bn❤❤❤❤
@Sajanislst
@Sajanislst Ай бұрын
Ane eka godak lassanai❤ godak duka hithenawa.😢
@mangalagalappaththi3057
@mangalagalappaththi3057 Ай бұрын
Thank you ❤
@thisaramadhukalana3004
@thisaramadhukalana3004 Ай бұрын
ඒ voice එක ❤️
@Buddhitharaka
@Buddhitharaka Ай бұрын
මායාගේ හිනාව පට්ටම ලස්සනයි ❤❤❤❤ මිශෙල්ගෙ හිනාවත් ඉට දෙවෙනි නැ හැබැයි 🥰🥰🥰🥰
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana Ай бұрын
Patta❤
@UmangaSuvini
@UmangaSuvini Ай бұрын
Lassanai mea kathawa godak
@susanthasandamali3563
@susanthasandamali3563 Ай бұрын
Harima Lassanai
@sanjanafernando3307
@sanjanafernando3307 Ай бұрын
💝ර්
@tharushinethmini0904
@tharushinethmini0904 Ай бұрын
Voice ❤😮
@AhinsaNadeeshani
@AhinsaNadeeshani Ай бұрын
Superb voice ❤️
@vidarshanaravidu4499
@vidarshanaravidu4499 13 күн бұрын
❤💆🏻
@samanthajayasingha5647
@samanthajayasingha5647 Ай бұрын
Sirasa Baluwoth salli thamay❤😂
@renukaiddamalgoda6890
@renukaiddamalgoda6890 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sl.Pancha
@Sl.Pancha 26 күн бұрын
Diyon❤❤
@sandi4987
@sandi4987 Ай бұрын
❤️✨
@AuntyLeeKnow_official
@AuntyLeeKnow_official 3 сағат бұрын
❤🥺
@sumithsumith4903
@sumithsumith4903 Ай бұрын
Liriyas plz 🎉❤
@bhashithawanniarachchi8587
@bhashithawanniarachchi8587 Ай бұрын
😎
@anilindrasena130
@anilindrasena130 Ай бұрын
❤❤❤
@GeethaniDeyasiri
@GeethaniDeyasiri 4 күн бұрын
Manath sinduva vitharak ahauva gayakaya bimalmada kiyala danaganna
@hchathu640
@hchathu640 18 сағат бұрын
Can’t stop listening to this song Can understand how poor the taste of audience when I see the number of views
@uvinduchamika1966
@uvinduchamika1966 Ай бұрын
Good life ekata sameepa kathawak
@VindyaNayomi
@VindyaNayomi Ай бұрын
Sajitha💛🤍🧡
@chathurikapathirana6993
@chathurikapathirana6993 Ай бұрын
❤❤❤😮😮😮😅😅😅😢😢😢🎉🎉
@shanikamadubashini3518
@shanikamadubashini3518 26 күн бұрын
Mekakiyata da thiyenne
@cristyferman2961
@cristyferman2961 22 күн бұрын
7.30
@nithyadiwashi7876
@nithyadiwashi7876 Ай бұрын
Bohimiyanuwa drama ekth matak wenawa
@kaviduchathurangashakya
@kaviduchathurangashakya Ай бұрын
Podi kale idala aadare karapu kena marilath , eyage hadawathe eya jeewath wenawa. Mehema minissunta aaadare karanna puluwanda deiiyane?????????????????????? Kenekta mehema deyak atthatama unity hadawathinma aadare karana kenek meka kohomada daraganne????? 😫😫😫😫😫😭😭
@dinushikachathurangi
@dinushikachathurangi Ай бұрын
😥❤ me sinduw bladdi mara dukak danenw
@kaviduchathurangashakya
@kaviduchathurangashakya Ай бұрын
Kohomath me wage aadara hamba venna maara pin tiyenna ona. Eaa duka matath danunath monawa karannada jeewithema maara magic ekak.😖😓🙁😐
@MalithaIndika
@MalithaIndika Ай бұрын
ආදරය සහ විරහව එක්වුනු කතා වක්
@AjithPuspakumara-o4g
@AjithPuspakumara-o4g Ай бұрын
❤❤❤❤❤❤
@seminihansika2967
@seminihansika2967 Ай бұрын
❤️
@anjanashashini5583
@anjanashashini5583 Ай бұрын
🥹🤍
@AjithPuspakumara-o4g
@AjithPuspakumara-o4g 29 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sanjayagayan7812
@sanjayagayan7812 Ай бұрын
❤❤
@SiranthiLanka
@SiranthiLanka Ай бұрын
❤❤❤
@AshaDilakshi
@AshaDilakshi Ай бұрын
❤❤❤❤
@wenushikaushalya5439
@wenushikaushalya5439 Ай бұрын
@Chamila-s6j
@Chamila-s6j Ай бұрын
❤❤❤❤❤
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@sachinisujani7882
@sachinisujani7882 26 күн бұрын
@lochanihewapathirana3173
@lochanihewapathirana3173 21 күн бұрын
❤❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song
3:29
Swarnavahini TV
Рет қаралды 1 МЛН